අපි මේක කරන්නේ නැත්නම්, කවුද මේක කරන්නෙ ? - දූෂණ විරෝධී දිනයේදී ජනපතිගෙන් ලැබුණු සහතිකය. | AKD

  Рет қаралды 55,640

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 467
@upaliherath4029
@upaliherath4029 4 күн бұрын
වංචාවෙන් දූෂණය පිටුදකින රටක් අනුරට හදන්න බැරී වුනොත්, වෙන එකෙකුට කොහොමටත් හදන්න බෑ. අනුරට දීපු ඡන්දය ගැන ඇත්තෙන්ම සතුටුයි..
@yohanj25
@yohanj25 4 күн бұрын
aniwa
@acnventures2740
@acnventures2740 4 күн бұрын
හය්ය ජෝකෙක් ඇඳන් බලං ඉඳපන්😂
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 4 күн бұрын
😂 See This Another Political Donkey 🐴 🐴 🐴 ​@@acnventures2740
@anurabandara9803
@anurabandara9803 4 күн бұрын
​@@acnventures2740උබට පුලුවන්නම් ,තණකොල නොකන එකෙක් නම් ,මව් කිරි බීපු එකෙක් නම්,උබ පාර්ලිමේන්තු මැතිවරණයේදී චන්දය දුන්නු කන්ඩායම මොකක් ද......
@suneethaweerawarnakula
@suneethaweerawarnakula 4 күн бұрын
@@acnventures2740සද්දෙට තප්පුලන්න එපා. අහල පහලට ඇහෙයි.
@manothvindana2761
@manothvindana2761 4 күн бұрын
මෙන්න තමන්ගෙ ජාතිය අමතන රටේ නායකය .මේ වෙනකල් අහපු හරවත්ම වටිනා කතාව ජය වේවා අනිවාරෙන් ගොඩ දාන්න ඕනෙ මේ රට
@wasantha2712
@wasantha2712 4 күн бұрын
ඇඟේ මයිල් කෙලින් වෙනව ඔබගේ සෘජු කතාවට. එකෙන්ම Respect ❤. හදවත පතුලෙන්ම කරන කතාවක් බව ඕන කෙනෙකුට තේරෙනවා. රට ගොඩගන්න ඔබතුමා දරන වෙහෙස මහන්සිය මල්ඵල ගැනේවා. අප සැමදා ඔබ සමගයි. ❤❤❤
@wmnilanthi9633
@wmnilanthi9633 4 күн бұрын
AKD යනු දර්ශනයක්
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 4 күн бұрын
😊😊❤
@acnventures2740
@acnventures2740 4 күн бұрын
හය්ය ජෝකෙක් ඇඳන් බලං ඉඳපන්😂
@anurabandara9803
@anurabandara9803 4 күн бұрын
​@@acnventures2740උබ මෙතනත් ජොකෙක් නැතිව ඇවිල්ලා......... තොරතුරු ට්කක් දීපන් යට කලිසම් ට්කක් අරං දෙන්නම්........
@lionelranawaka8086
@lionelranawaka8086 4 күн бұрын
හරියට ඒබ්‍රහම් බ්ලින්කන්ගේ දේශනයක් වගේ
@chamithprasanna1051
@chamithprasanna1051 4 күн бұрын
❤❤❤..අනුර සහෝදරයට අපේ රට හදන්න බැරි උනොත් වෙන එකෙක් වත් හීනෙකින්වත් මේ දේ කරන්නෙ නෑ..සහතිකයි...
@gnapaladissanayake6756
@gnapaladissanayake6756 4 күн бұрын
විධායක ජනාධිපතිවරයකු ගේ වගකීම හදවතින්ම දැක එඩිතරව හා අධිෂ්ඨානයෙන් යුතුව අදහස් ප්‍රකාශ කරන ඔබතුමාට ඔබ පත්කල අපගේ ආචාරය!!!
@gayanikumari7696
@gayanikumari7696 4 күн бұрын
ජයවේවා ශ්‍රීලංකා ආදරෙයි akd ❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 4 күн бұрын
මිනිස්සු වෙනස් වෙන්න ඕන, අවංක වෙන්න, සාදාරණ වෙන්න, මේ පිටරටවල් වගේ, අපේ ජනාධිපති තුමා හැමෝටම ශක්තියක් වෙයි, කැපවීමෙන් රට හදමු, මේ තමයි එකම අවස්ථාව
@rathnasiriwadasinghe9354
@rathnasiriwadasinghe9354 4 күн бұрын
මේ වගේ අව්‍යාජ කතාවක් ජනාධිපති කෙනෙක්ගෙන් ඉතිහසයෙ අහල නැහැ. ජයවේවා ජනාධිපතිතුමනි..... .
@nelkapriyanthi460
@nelkapriyanthi460 3 күн бұрын
මේ වගේ වැඩසටහන් ප්‍රසිද්ද තැන් වල පුළුල් තිර දාලා මිනිස්සුන්ට අහන්න දුන්නත් පාඩු නෑ. ඒ තරම් වටිනවා. මිනිස්සුන්ගේ බලයෙන් ඇවිත්. මහජනතාවගෙන් පඩියක් ගන්නවා කියලා ප්‍රසිද්දියේ කියපු එකම ජනාදිපති. A k d ❤️❤️.
@KumariPathirana-fz1yu
@KumariPathirana-fz1yu 4 күн бұрын
ඉක්මනින්ම පුතේ පාස්කු ප්‍රහාරය ගැන පොඩ්ඩක් බැලියයුතුය කල දූෂණයට හේතු සොයා දඩුවම් දිය යුතුය අපේ සහය සහයෝගය පුතේ අවංක නිර්භීත පුතාටමයි අපේ ආදරණීය ජනාධිපති පුතාට ජය ප්‍රාර්ථනා කරමි ඉදිරියට යෑමට
@kavishkaadithya2541
@kavishkaadithya2541 4 күн бұрын
අපිට ඕනේ නීතිගරුක රටක්.ඔබතුමා ඒ වෙනුවෙන් වැඩ කරන බවට අපි තදින්ම ව්ශ්වාස කරනවා.බුදුසරණයි
@SalithaMadusanka-rc1ox
@SalithaMadusanka-rc1ox 4 күн бұрын
මොකා මොනවා කිවුවත් මෙ රට හදන්න මුල් ගල තියන්න පුලුවන් ඔබට පමණයි❤
@acnventures2740
@acnventures2740 4 күн бұрын
හය්ය ජෝකෙක් ඇඳන් බලං ඉඳපන්😂
@anurabandara9803
@anurabandara9803 4 күн бұрын
​@@acnventures2740උබ ජොකෙක් ඇදපු කෙසෙල් පදුරු අස්සේ වදපු පකෙක් නොවෙයි නම්, තණකොළ කණ එකෙක් නොවෙයි නම් බයිලා නැතිව කියපන් යාලුවා පාර්ලිමේන්තු මැතිවරණයේදී උබ චන්දය දුන්නේ මොන කන්ඩායමටද .........
@suneethaweerawarnakula
@suneethaweerawarnakula 4 күн бұрын
@@acnventures2740තංගොඩියෙක් සද්දෙට තප්පුලෑම.
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy 4 күн бұрын
​@@acnventures2740අවජාතක බල්ලෙක්
@Zulaiha-t1k
@Zulaiha-t1k 4 күн бұрын
​@@acnventures2740paththakata wela adpnko, mehetath ahenawa sadde
@freeminds6365
@freeminds6365 4 күн бұрын
හාල් පොල් ගැන හිතලා ඡන්දය දුන්නු කොටසකුත් ඇති හැබැයි වැඩියෙන්ම ඉන්නෙ නීතිගරුක රටක් බලාපොරොත්තු උනු අය❤
@hasithajayawardena3553
@hasithajayawardena3553 4 күн бұрын
විශ්වාසය තවදුරටත් සහතික කල වගයි ❤❤❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 4 күн бұрын
දේශපාලනඥයෙක්ගෙන් ඉතිහාසයේ අහපු හොඳම කතාව.❤❤❤
@acnventures2740
@acnventures2740 4 күн бұрын
හය්ය ජෝකෙක් ඇඳන් බලං ඉඳපන්😂😂😂
@harshaprabath6625
@harshaprabath6625 4 күн бұрын
කථානමි මුංට තරමි හොදට කාටවත් කරන්නබැ
@anurabandara9803
@anurabandara9803 4 күн бұрын
​@@acnventures2740කොහෙද යාලුවා ජොකෙක් නැතිව යන්නේ..........විස්තර දීපන් උබ කැමති බ්‍රෑන්ඩ් එකකින් යට කලිසම් ටිකක් අරන් දෙන්නම්..........
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 4 күн бұрын
​@@acnventures2740නොමේරු ජන්ම
@suneethaweerawarnakula
@suneethaweerawarnakula 4 күн бұрын
@@acnventures2740අමුම අමු තංගොඩියෙක් විනෝදයට තප්පුලෑමක්
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 4 күн бұрын
සැවොම හදවතට තට්ටු කර බලන්න තම තමන් නිවැරදිද කියා. මෙවැනි ජනාදිපති කෙනෙක් ජීවිතයේ කවදා හෝ දැක තිබේද.මේ අමිල සම්පත අප ලැබූ දායාදයකි.සදුන් අරටුවක් වැනි සුවදවත් හදවතක් ඇති මෙතුමා මගහැර ගත්තොත් , කිසිදා නැවත අපට මෙවැන්නෙක් හමු නොවේ. අද දියත් වන බොහෝ බාදක හමුවේ නොසැලී , තවදුරටත් ජනතා ආණ්ඩුව සක්තිමත් කරමු. පළාත් සබා චන්දය ඉහළින්ම දිනවමු.
@studiofocuskandana4433
@studiofocuskandana4433 4 күн бұрын
අනුරටත් බැරි නම් ලොවෙත් කාටවත් බෑ.. ජය වේවා අපේ රටට ..❤❤
@chandradk8578
@chandradk8578 4 күн бұрын
ජයවෙවා නිතිගරැක රටක් සැදිමට අපෙ ජනාදිපතිතුමාට සත්ථය දහිරිරය ලැබෙවා බුදුසරණයි
@karunanayake2002
@karunanayake2002 4 күн бұрын
ප්‍රමාදයට හේතුව ඔබ තුමා ජනාධිපති වෙයි කියලා හිතුවේ නැති නිසා. මම ගෙදර සිට විසිල් පාරක් ගැහුවා සතුටට
@UserUser-ku3rg
@UserUser-ku3rg 4 күн бұрын
ඇහුන ඇහුන 😀😜😘
@shanepereraedu
@shanepereraedu 4 күн бұрын
😁😁❤️
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 4 күн бұрын
Ammoo..❤ AKD ❤️
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 4 күн бұрын
පොලිසියේ ඉන්නෙත් හොරු නිසා උන් පරික්ෂණ වලට සහය දෙන්නැ.ඒකයි පරක්කු වෙන්නෙ.
@shanepereraedu
@shanepereraedu 4 күн бұрын
@@මනෝද්බණ්ඩාර ඒක ඇත්ත. හැබැයි පොඩි පොඩි උන් නම් බයට වැඩ කරනව ලොකු පුටු වල ඉන්න උන් මාරු කරොත්. ඒක ඉතාම ඉක්මනට කරන්න වෙනව. නැත්තම් හැමදාම අපරාධ ගැන කතා කර කර ඉන්න පුලුවන්.
@chandradasasapukotanage1126
@chandradasasapukotanage1126 4 күн бұрын
මහා කරුණා පාරමී පුරණ බෝධි සත්වයකු ලෙස යි අනුර සහෝදරයා මා දකින්නේ ❤සත්‍ය ඔහු රකිනවා
@dineshmadusanka2438
@dineshmadusanka2438 4 күн бұрын
Aththa ❤️❤️❤️🙏
@Thukuliya.123
@Thukuliya.123 4 күн бұрын
අනේ මේ කතා අහන්න මං පෙරුම් පුරනව..අපි බලන් ඉන්නව ඔබට කාලය ලබා දිලා❤
@roshanpeiris1936
@roshanpeiris1936 4 күн бұрын
❤❤ ආදරෙයි ඔබ තුමා විසින් මෙහිදී ගෙනහැර දැක්වූ ජාත්‍යන්තරයේ ප්‍රසිද්ද නඩු කටයුතුවලට වගකිවයුතු කබ්‍රාල්, ජාලිය, නිරූපමා රාජපක්ශ ඇතුළු ත්‍රාඩයින් ඔබතුමාගේ නියෝග වලින් වහාම අත්අඩංගුවට ගෙන ඔතන ඉන්න අයියලා මල්ලිලාට කියන්න චෝදනා ඔප්පුකරල ඕකුන් මැරෙනකම් හිරේ හරි අඩුගානෙ තියන්න කියල...❤
@anomakumari7667
@anomakumari7667 4 күн бұрын
බුදුසරණයි ඔබතුමාට අපෙ රටෙ හෙට දවස ගැන ඔබතුමා දරන වෙහෙස අපිට ලොකු සතුටක් ජයෙන් ජය වෙවා මාගෙ මවු බිමට ❤අපි කුවෙට් සිට ❤❤❤
@susantharatnayake2434
@susantharatnayake2434 4 күн бұрын
දිර්ඝායුෂ ඹබතුමාට
@NishanthaDarmasiru
@NishanthaDarmasiru 4 күн бұрын
හොදින් කියලා බැරිනම් ජනතාව ලබා දුන් බලය මෙයාලට පෙන්නන්න
@SeelaEvans
@SeelaEvans 4 күн бұрын
Yes you are absolutely correct. Yes president Anura, he need to be benevolent dictator.
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 4 күн бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍 හොද රටක් හදමු අපි මැරෙන්න කලින්. වෙන බලාපොරොත්තු නැ.
@pgnsenadeerapolkotuwa7422
@pgnsenadeerapolkotuwa7422 4 күн бұрын
ආයේ අරගල එන්නේ නෑ සහෝදරයා එන්න දෙන්නෙත් නෑ.ලංකාව ම ඔබ සමගයි..
@sugathdon5062
@sugathdon5062 4 күн бұрын
මේ රට ගොඩනගන්න ලැබුන හොදම අවස්ථාව තමයි අපට ලැබිලා තියෙන්නේ. එයට හේතුව අවංකවම රටට ආදරය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාය..... මාතෘ භූමියට ජය වේවා 💖💖💝
@sankalpani5045
@sankalpani5045 4 күн бұрын
President ta , Npp anduwata tiyena uwamanawa tiyenne Rajaye ihala niladarin podi kotasakata😢. Hamotama ekawage uwamanawak nathuwa me wade karann be. Apita pawa tiyenna ona. Minissuth, rajaye ihala niladarinuth ewata ida deela mechchara kal paduwe hitapu nisa thamai 76 auruddak meka mehema awe....
@D.E.MO.N
@D.E.MO.N 4 күн бұрын
සියවස් ගණනාවක් මේ රට පිරිහුනා ඇති..දැන්වත් ගුණගරුක විනයගරුක නීතිගරුක ආධ්‍යාත්මික දියුණු මිනිස්සු වෙයන්..
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 4 күн бұрын
මෙි මාතෘ භුමිය හැමෝම එකතු කරගෙන ඉහලටම ඔසවා තබන බවට විශ්වාසයි අනුර සහෝදරයා.ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා .
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 4 күн бұрын
විශිෂ්ඨයි සර්. ඔබට පුලුවන් මේ රටට ආශිර්වාදක් වේන්න ..🇱🇰❤
@anushapriyadarshani5345
@anushapriyadarshani5345 4 күн бұрын
මේ ආදරණීය මිනිසා මගේ රට ලස්සන කිරීමට දරණ ප්‍රයත්නයට හවුල්කරුවන් වෙයව් මිනිසුනේ 👍👍👍👍
@stardustindigo
@stardustindigo 4 күн бұрын
හලෝ ... ශ්‍රි ලංකාවෙ මිනිසුනි මෙන්න මේ ජනාධිපති සහෝදරයා ට..... කරුණාකර ලා සහායෝගය දෙන්න ❤❤❤❤ බොක්කෙම්ම කරන්න...රටත් දියුණු වෙයි ....උඹලත් ඒ එක්කම දියුණු වෙයි 😊✌️❤️❤️
@ChameliNagahawatta
@ChameliNagahawatta 4 күн бұрын
පොල් ගෙඩියටයි..හාල් මල්ලටයි එක එකාට කඩේ යන වෙලාවේ..මේ කතාව අහන්න ටිකක් නිවී සැනසිල්ලේ වාඩිවෙලා..රට ගැන හැඟීමක් දැනේවි..ඔය වංචා සහගත හිත්වලටත්..
@TheDubailankan
@TheDubailankan 4 күн бұрын
Great speech. It's a real leader 🎉❤
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 4 күн бұрын
You are The Great Leader President AKD ❤❤❤ God Bless You and Protect You ❤❤❤
@Wuggy_773
@Wuggy_773 4 күн бұрын
අදූශිතයෙක්ට හැරෙන්න කවදාවත් මේ කතාව කරන්න බෑ දූශිතයෙකුට,කලින් උන්නු ජනාදිපතිලට කරන්න පුලුවන්ද ,බෑ,ජයවේවා රටට ❤❤❤❤
@aselathalavinna5570
@aselathalavinna5570 4 күн бұрын
ආදරෙයි ජනාධිපතිතුමා 💪💪💪. ගහපු කතිරය ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏 අබුඩාබි සිට
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 4 күн бұрын
ඵල නොකියා පලා බෙදූ වගයි දුන්නු චන්දෙට සාධාරණයක් ඉටු වෙන බවට සහතිකයි 🎉🎉🎉🎉🎉🎉🎉
@sajeewanicooray7243
@sajeewanicooray7243 4 күн бұрын
ඔබ අපේ මැණික ඔබ අපේ ජීවය
@sumanafernando5846
@sumanafernando5846 4 күн бұрын
අභීත නායකයකු ලෙස ඔබේ භාවිතා ව සක්‍රිය වන අයුරු සතුටින් බලා සිටිමු. මෙතෙක් බලයේ සිටි ත්‍රාඩ නිල බල තන්ත්‍රයේ අදිසි හස්තයන් මෙම කාර්යයන් ට පහසු වෙන් ඉඩ නොදෙනු ඇත ... ප්‍රවේසමෙන් යායුතු අසීරු ගමනකි....සැම ඉටු වන්නට දේවාර්ශීවාදය පතමි.🙏👌💞🙏
@djprasadjprasa-n2m
@djprasadjprasa-n2m 4 күн бұрын
මම දැකපු එකම රජතුමා මේ 🩷🩷🩷 ඉතිහාසය ආලා තිබුනාට දැකලා දැක්කෙ රජතුමා මේ ජනතාව ඔබ සමගයි
@lankawalpola8297
@lankawalpola8297 4 күн бұрын
In my life one of the best genuine explained speech I ever heard from a country leader. Can listen over & over . My heartfelt respect.
@OlaMohotti
@OlaMohotti 3 күн бұрын
Absolutely 👍
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 4 күн бұрын
ලැජ්ජා වෙන්ඩ ඕනේ මේ නිළධාරීන් ජනාධිපති තුමාගෙන් මේ වගේ අහාගන්ඩ වීම ගැන අපේ බදු සල්ලි වලින් කාලා එක එක දේශපාලකයින් එක්ක නිදියලා රට විනාශ කරපු කාලකණ්ණි මම හැම තිස්සෙම කියන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවයි අධිකරණ අමාත්‍යාංශයයි නිතිපති දෙපාර්තමේන්තුවයි සුද්ද කලොත් පමණයි රටේ අනිකුත් ආයතන දෙපාර්තමේන්තු අමාත්‍යාංශ කොටින්ම කිවුවොත් මුලු ලංකාවම සුද්ද පවිත්‍ර වි රටේ ජනතාව බලාපොරොත්තු වු ලස්සන රටක ලස්සන ජිවිතයක් ලබා ගන්නට පුලුවන්
@TharakaDhilshan
@TharakaDhilshan 4 күн бұрын
රට හදන්න පුළුවන් උවමනාව තියෙන එකම නායකත්වය සහ එකම ආණ්ඩුව ❤❤❤❤
@MisharaNiroshani
@MisharaNiroshani 4 күн бұрын
කුඩ්ඩෝ අරන් යනවා ආපහු පහුව දා ගෙදර කොහේද නීති තියෙන්නේ කවද්ද ක්‍රියාත්මක වෙන්නේ අපි බලාගෙන ඉන්නේ ඔබ තුමාට තමයි මේකේ වගකීම් වගවීම් තියෙන්නේ ඔබ තුමාට බුදුසරණයි ජයවේවා.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 4 күн бұрын
අපේ ජනාධිපතිවරයාට කරන්න තවත් දෙයක් තියෙනවා මේ කාලකණ්ණි දෙරණ එකයි හිරැ එකටයි මොනවාම හරි කරන්න ඔනා බොරැ ප්‍රචාරය වලක්වා ගතයුතුයි. ජයවේවා මාලිමාවට 🙏AKD is the best president sir Lankan
@SenuriNavodya-q5h
@SenuriNavodya-q5h 4 күн бұрын
අනිවාරෙන්ම..ජනතාව අතර රැල්ලක් හැදුවනම් හරි යාලු හිරු චැනල් එක Unsubscribe කරන්න කියලා..
@welamadagadarabandara9803
@welamadagadarabandara9803 4 күн бұрын
රට ගොඩගන්න හොරකම වන්චාව දුසනය නාස්ති නවත්වන්න ඔබතුමා ගන්න උත්සහයට අපගේ ප්‍රනාමය ස්තුතියි ජනාදිපති තුමනි මෙවා කොහමහරි නවත්වන්න අපි ඔබසමගයි අපිට රජයෙන් ඇල්වතුරවත් නොමිලේ එපා
@sureshpeiris5929
@sureshpeiris5929 4 күн бұрын
Great.....Speech...❤❤❤❤❤
@shanthade
@shanthade 4 күн бұрын
Wow. පට්ට අවංක කතාවක් රටේ නායකයෙක් ගෙන් ඇහුවමයි .
@JenatCosta
@JenatCosta 4 күн бұрын
්‍අපේ රටෙි නිලධාරින්ගේඅඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන්ව නිවැරදි මාර්ගයේ ගෙනයමින් මෙිරටයහපත් රටක්කිරිමට හැකිවන්නේ ඔබතුමාට පමනයි.
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov 4 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏උතුම්ම රටම අනුරට 🙏🙏🙏🙏බාරයට ❤❤❤❤❤❤❤❤❤❤
@ruwanpamulamonestary1211
@ruwanpamulamonestary1211 4 күн бұрын
ජනාධිපතිවරයාගේ අවංක උත්සාහයට සියලු දෙනාම එකතු වීම උදව් කළ යුතැයි
@padmiperera8564
@padmiperera8564 4 күн бұрын
Very inspiring excellent and sensible delivery with heartiest expression of the President ANURA HATS OF DEAR 🫡 PRESIDENT SIR 🙏🙏🙏
@AmilaDondeenu
@AmilaDondeenu 4 күн бұрын
Malimawata Jaya wewa ♥️ 💚 ❤️ God bless ♥️ ♥️💚❤️💖✨️
@DonWarsha
@DonWarsha 4 күн бұрын
ඔච්චර හොදට කියලත් නොතෙරෙන්නෙ ඇයි ගොන්නුනෙ අවංක ව රාජකාරි කරපල්ල මෙ රට ගොඩ ගන්න ඉදිරි දරුවො හරි හොදින් අස ජීවිතය විදියි අපි මෙ රටවල් වලම දුක් විදලා මැරිල ගියාවෙ රටෙ අනාගතය ගැන හිතපල්ල ලැබුන මනුස්ස ආත්මයට සාධාරණ යක් කරලා මැරියල්ලා එක වෙනම ලෙවල් එකක් එතකොට මනුස්සයෙක් උනත්❤
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 4 күн бұрын
අපේ රට බංකොලොත් වීමට අදිකරණය වගකියන්න ඕන. උන් මොනාද කරේ ලක්‌ මාතාව වෙනුවෙන්. දේශපාලන හොරුන්ට කඩේ ගියා. මොන ගරු ද. Aka තමයි ඇත්ත. දැන් අපි රට හදමු අපිටත් me රට aithi. Me රට හදමු ❤
@nishandandugama8370
@nishandandugama8370 4 күн бұрын
මේ මනුස්සයව එලවන්න ලොකු ගේමක් දෙනව හිරු එකයි දෙරණයි..මිනිස්සු ඒකට විරෝධය පෑ යුතුයි
@ChamindaSeenikkuge
@ChamindaSeenikkuge 4 күн бұрын
We must avoid these two tv channels
@sankalpani5045
@sankalpani5045 4 күн бұрын
Gam wala godak minissu thawama e channels thamai balanne.E kiyana dewal okkoma aththa dewal widiyata hithan inne..
@anjaleeshavindri8357
@anjaleeshavindri8357 4 күн бұрын
​@sankalpani5045 ow me pattheth ehemayi
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 күн бұрын
උන් දැඟලුවට වැඩක් නෑ ජ්න්දේට කළින් කොච්චර දැඟලුවද පාස්කු වාර්තාව අල්ලගෙන වැඩක් උනාද නෑනේ 😊😊
@samanjayawardhana5930
@samanjayawardhana5930 4 күн бұрын
රට මේපාරවත් හදන්න බැරි උනොත් ආයෙ කවදාවත් ඒක වෙන්නෙ නැහැ
@Nondiya
@Nondiya 4 күн бұрын
අනුර ඔබ‍ට ජයවේවා. දෙවි පිහිටයි
@palithabandara4197
@palithabandara4197 4 күн бұрын
He is the best leader.
@MaryStella-ef7er
@MaryStella-ef7er 4 күн бұрын
My President Anura Kumara Dissanayake your strong heart your Victory your future Hopes , your dream your new Ideas May come true . Your Honour will be there always many many years to come !Jayaweva samavita . God bless you ! According to my beliefs of God you will have full of blessings to keep your victory . 😄kisima Aswan’s katawahahk Naha your heart is strong Go ahead my little boy President . In the future all the people SriLankan will be your good friends they will admire you love you change their hearts pray for it I will pray for you ! 🙏🙏🙏🌠🔥💙❤️🇱🇰
@KumariPathirana-fz1yu
@KumariPathirana-fz1yu 4 күн бұрын
තෙරුවන් සරණයි අපගේ ආදරණීය සහෝදර ජනාධිපතිතුමෙනි අපගේ විශ්වාසය වෙනස් වෙන්නේ නෑ පල ඇති ගහකටයි ගල් ගහන්නේ හාල් ප්‍රශ්ණය වී මිලට ගමෙන් ගමට ගොස් මිලදීගෙන ආණ්ඩුව විසින්ම වී හාල් කර ස.තො.ස වගේ ආයතනයකට ඔයිටත් වඩා අඩු මුදලකට දෙන්න පුලුවන් වෙයි වී ගොවියන්ටද එයාලා සතුටට පත්වන අයුරු මුදලක් ගෙවීමටද හැකිවනු ඇත. අපගේ ආදරණීය පුතාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා
@shanakadevinda632
@shanakadevinda632 4 күн бұрын
දූෂණය වංචාව නවත්තලා ලංකාව ගොඩ ගන්න පුළුවන්. . ඒකට සුදුසුම ජනාධිපති සහ අගමැති දැන් ලංකාවේ පහළ වෙලා ඉන්නේ. . නිලධාරීන් සහ මහජනතාව සහය දෙන්න... මාතෘ භූමියට ජය වේවා
@sumindafernando4184
@sumindafernando4184 4 күн бұрын
මේක අන්තිම චාන්ස් එක ඔබතුමාටවත් මේක කරන්න මේ කට්ටිය සපෝට් නොකලොත් ශ්‍රී ලංකාවට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි කට්ටිය උගන්නාවට හරි යන්න ලෑස්ති වෙමු
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 4 күн бұрын
❤❤❤❤ jaya wewa AKD
@bestfriendinvited
@bestfriendinvited 4 күн бұрын
අපිට ඔබ ගැන විශ්වාසයි ❤ සියලුම ශ්‍රී ලාංකීය ජනතාව ආඩම්බර වන රාජ්‍යයක් පිහිටු වීමට ඔබට ශක්තිය සහ ධෛර්‍ය ලැබේවා 💪🏼🇱🇰🇱🇰🇱🇰
@marlanissanka7557
@marlanissanka7557 4 күн бұрын
ඔබේ අවන්ක උත්සාහය ජයගන්නවා මැතිතුමනි .
@krishnada6015
@krishnada6015 4 күн бұрын
We are with you ❤️ 🎉
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 4 күн бұрын
ජය වේවා මගේ මව්බිමට ජනාධිපති තුමාට
@Rush956
@Rush956 4 күн бұрын
සියළුම වැරදි වලට ඇප දෙන්නෙ නැති වෙන්න නීති හදන්න...
@Vajira-l3u
@Vajira-l3u 3 күн бұрын
නියමයි! බහිරවයෝ වගේ වැඩ නොකර ඉන්න නිලධාරීන්ගේ රෙදි ගැලවෙන්න දුන්නා!
@oneonlysys4282
@oneonlysys4282 4 күн бұрын
ඉහළ සිට පහළ දක්වා සෑම රාජ්‍ය සේවකයෙකුම මෙම පණිවිඩයට හොඳින් සවන් දී ස්වේච්ඡාවෙන් ඔවුන් පුනරුත්ථාපනය විය යුතුය. විශේෂයෙන්ම පොලිසිය සහ අධිකරණ කාර්ය මණ්ඩලය.
@Hirusadu-jp5zb
@Hirusadu-jp5zb 4 күн бұрын
ගැම්ම AKD ...දැන් නියම තැනටඇවිත් ...
@kosalaanuwan1544
@kosalaanuwan1544 4 күн бұрын
කොන්ද කෙලින් තියාගෙන සාමාන්යයෙන් කලිසමේ සාක්කු දෙකට දෙඅත් යොමාගෙන ඉඳලා එක අතක් හරි එලියට අරන් දෙයක් කියන්නේ ඒදේ කරන්න මිස ආපසු හැරෙන්න නෙවේ...ඒකයි හඳේ පැතුම උනේ...එයා AKD.
@NishadiWijesinghe-v5y
@NishadiWijesinghe-v5y 3 күн бұрын
රට ගොඩගැනීමේ අවංක චේතනාව,අවංක උවමනාව හදවතේ ගැඹුරින්ම එන අපේ ආදරණීය ජනාධිපතිතුමා..😔❤️❤️🙏🙏✨💐💐
@ranithmendis.mendis.3711
@ranithmendis.mendis.3711 4 күн бұрын
Great leader
@milaniaperera830
@milaniaperera830 3 күн бұрын
අතිගරු ජනාධිපතිවරයා ගේ කතාව සාතිකඇත්තඅපරාධකාරයන්ට❤හෝරැන්ටනිසිදඩුවන්දේන්නඔනේ❤මෙිරටෙිමන්කොල්ලකරයන්නිතියේඉදිරියටගේන්නඔනේ❤දුප්පත්ජනතාවටසියලුඅඩුපාඩුකමිකරපුඅයටදඩුවමිකරන්නඔනේ❤බුදුසරනයි👍🙏🙏👏👏👍
@lionelranawaka8086
@lionelranawaka8086 4 күн бұрын
දූෂණයෙන් අවනීතියෙන්,වංචාවෙන් අවුරුදු 76ක්ම ගෙවපු නිසා මෙය වෙනස් කිරීම මහ මෙරක්
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td 4 күн бұрын
මේ වගේ නායකයෙකු අපේ රටට වාසනාවන්.වාසනාවන්.මේ වගේ අවංක ,රට ගැන කැක්කුමක් තියෙන ජනාධීපතී කෙනෙක් දැක්කමයී❤
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 4 күн бұрын
සැමට නීතිය සමාන විය යුතුයි. බන්දනාගාර රෝහලට ලොකු උන් ගෙනියන aka නවත්තන්න. වැරදි නම් දඩුවම් කාටත් akai.
@airanganijayalath1799
@airanganijayalath1799 4 күн бұрын
Hm ow
@Wimal-d7s
@Wimal-d7s 3 күн бұрын
එය නම් වියයුතුමයි ජනාධිපති තමෙනී
@mohamedhidayathulla2650
@mohamedhidayathulla2650 4 күн бұрын
Great speech. President
@pramithkrishantha6106
@pramithkrishantha6106 4 күн бұрын
❤ආදරෙයි ඔබ තුමාට...
@ama4437
@ama4437 4 күн бұрын
Great speech ❤
@srilanka421
@srilanka421 4 күн бұрын
ඔබට එය කිරිම පුලුවන්❤ රටෙ යහාපත වෙනුවෙන් මා තව තවත් වෙනස් විමට සුදානම්.
@marlanissanka7557
@marlanissanka7557 4 күн бұрын
ඔබේ විධායක බලය පාවිච්චියට ගන්න මේ වන්චනිකයෝ එලවන්න .
@harshahemantha5776
@harshahemantha5776 4 күн бұрын
Akd දුන්නා කනේපහරක් කස්ටියම එකට තියල එහෙම කරන්න හොදනැහැ කොච්චර උනත් ඒගොල්ල මහත්හොරුනෙ අප්පා😂🤣😂🤣
@harshakumara9790
@harshakumara9790 4 күн бұрын
Great commitments ❤
@davindurasinath7700
@davindurasinath7700 4 күн бұрын
Jayawewa ❤❤🇱🇰
@ashaekanayaka8298
@ashaekanayaka8298 4 күн бұрын
Niyami janadipathithuma ❤
@diamilarexe8460
@diamilarexe8460 4 күн бұрын
සුපිරි ආදරෙයි ගොඩක් ❤❤❤
@NawaMax
@NawaMax 4 күн бұрын
ඔබතුමාට තව දුරටත් පලාත් පාලන ආයතන වල බලයත් සම්පූර්ණ වශයෙන් ලබා දීම සදහා බිම් මට්ටමේ අපි කටයුතු කරනවා. මොකද ඒවාත් ඒ තරමටම මේ වන විට දූෂිතයි.
@ranithmendis.mendis.3711
@ranithmendis.mendis.3711 4 күн бұрын
Niyamai niyamai niyamai janadipathi thumene keep up your great work we are always with you God bless you
@mkllin-jg3tq
@mkllin-jg3tq 4 күн бұрын
අපේ චන්දයෙ වටිනාකම අපිට ලස්සන ratak ජයවේවා ජනපති
@nelkapriyanthi460
@nelkapriyanthi460 3 күн бұрын
ලොකු පොඩි කාටත් අසාවෙන් අහන් ඉන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් කතාව. ❤️❤️❤️❤️
@NgSarath
@NgSarath 4 күн бұрын
සති දෙකෙන් පොල් හොයන එවුන්ට සති දෙකෙන් හාල් තියෙන තැන් හොයන හිරැටයි දෙරනටයි අනිත් බැලයිනටත් අහන්න මේ රටේ ජනාධිපති කෙනෙකෙනෙක් කල හොදම කතාවඑ්ත් මේවා අසා තේඑැම් ගන්න දැනුමක් තොපිට නැහැ
@shanepereraedu
@shanepereraedu 4 күн бұрын
හිරු එකෙයි දෙරණෙයි බොරු මවනව. රට වටේ යාලුවන්ට කතා කරල ඇහුවත් කියන තරම් හිඟයක් නෑ. හැබැයි සජබයියොන්ටයි රනිල්ගෙ ටොයියන්ටයි විතරයි හිඟේ තියෙන්නෙ 🤦‍♂️
@anjaleeshavindri8357
@anjaleeshavindri8357 4 күн бұрын
ek attha​@@shanepereraedu
@duminkumarasiri8216
@duminkumarasiri8216 4 күн бұрын
ඔබතුමා වගෙ කෙනෙක් ජනාදිපති විම අපෙත් රටෙත් වාසනාවක්. හෑබෑයි හිරුයි, දෙරනයි එක්කනම් අපිට ඔට්ටුවෙන්න වෙනවා. එ ගොල්ලන්ගෙ වෑයම ආන්ඩුව පෙරලන ජනමතයක් හදන්න.
@DarshaniUduwawala
@DarshaniUduwawala 4 күн бұрын
report karala hamoma owa unsubscribe karala nobala inna ona echaharai, man nan kara
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 4 күн бұрын
Aththa
@user-ghfc
@user-ghfc 3 күн бұрын
දැන් ඔබට බලය ලබා දී තියෙනවා. අපේ යුතුකම කරුවා අනාගතය ගැන හිතල. දැන් ඔබලාගේ කණ්ඩායමේ වගකීම කිව දේ හරියට කරල අපේ අනාගත පරපුරට ලස්සන රටක් හදල දෙන එක.
@nihaljinasena6265
@nihaljinasena6265 3 күн бұрын
බෝහෝම සතුටුවිය හැකිය රට පාලනය කරන බව පැහැදිලිය පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කිරීමට නියමිතය සහෝදරයාට ජය පතනව මාලිමාවට පැරිසිය සිට
@juderoshan6353
@juderoshan6353 4 күн бұрын
දේශපාලන සෞභාග්‍යය කොහොමද ? ඡන්ද දායකත්වය ඉතාමත් පැහැදිලි නිර්වචනය මේ කතාව තුළ තිබෙන්නේ ....පාලකයන් අනුපිළිවෙළින් හොරකම පමණි ඉදිරියට ගෙනැවිත් තිබෙන්නේ ...💰🐀😲🙅
@srilankanraja9338
@srilankanraja9338 4 күн бұрын
அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை ❤❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️🌹🌹
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 күн бұрын
Thank ❤
@UserUser-ku3rg
@UserUser-ku3rg 4 күн бұрын
අනේමන්ද. කොහෙන් පටන් අරන් කොහෙන් අවසන් කරන්නද 🤔. බලන හැම අතම දුෂණය 😭
@shanepereraedu
@shanepereraedu 4 күн бұрын
පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි බලන් ගියහම. පොලිස්සිය, රේගුව, පාරිභෝගික සේවා, වරාය, විදුලිබල මණ්ඩලය, දේශීය ආදායම්, සුරා බදු, වී අලවි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය ඔක්කොම කියත හැකි එලි වෙනකන්. ලංකාවෙම හොරකම අවුලක් නෑ කියල පොදු attitude එක වෙලා තියෙන්නෙ. 🤦‍♂️
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 148 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Chooty Malli Podi Malli  ||  Three Whell Chutiya Rata Hadana Heti  Kiyadei
18:11
Chooty Malli Podi Malli
Рет қаралды 23 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 148 МЛН