දුප්පත් නම් මේක අහන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 12

  Рет қаралды 1,049,353

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
දුප්පත් නම් මේක අහන්න
#Dinesh #Muthugala #Trending

Пікірлер: 1 500
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
මුතුගල සර්ට ආදරේ කට්ටිය❤ 👇👇
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Mama,,janakie,,
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@tharangavasanakumari9604
@tharangavasanakumari9604 3 жыл бұрын
Apith inno
@songs__collection__3577
@songs__collection__3577 3 жыл бұрын
❤ sir
@disharadeshanjali359
@disharadeshanjali359 3 жыл бұрын
🙋
@AshaNilushini-qu7po
@AshaNilushini-qu7po 6 ай бұрын
සර්ව අපිට ගොඩක් වටිනවා සර් ජිවිතෙට පඩම් කියලා දෙන ඔබ තුමා දෙයියෙක් ❤
@nuwandilshan7572
@nuwandilshan7572 3 жыл бұрын
රත්තරන් නොමිලේ ලබා දෙන අපූරු ගුරු රජෙක් 💙
@හිරුනි-ඥ1ඪ
@හිරුනි-ඥ1ඪ 3 жыл бұрын
Aniwaren 👍👍👍
@infinitylife1076
@infinitylife1076 3 жыл бұрын
kzbin.info/www/bejne/f6a6qJZ7jdd8Zsk
@hirunarasanga6593
@hirunarasanga6593 2 жыл бұрын
@@hashan4487 palayan ponnayan me diyyo wage inna sirta uba monad kiyanne,
@erindslive818
@erindslive818 2 жыл бұрын
Good..sir.wow
@DEVARADT
@DEVARADT 4 ай бұрын
Ke​@@hirunarasanga6593
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
ඇත්තටම දුප්පත්කම කියන්නේ ආශිර්වාදයක්
@pasindudilshan2607
@pasindudilshan2607 Жыл бұрын
Paka thma
@sewwandhikanchana5701
@sewwandhikanchana5701 3 жыл бұрын
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ,,දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත,,,ඒ දේවතාවන් ,දිව්‍යාගනාවන්,,මනු ලෝ තලයේ,,වාසනාවන්,,❤️❤❤️❤
@anjanasubodhni731
@anjanasubodhni731 3 жыл бұрын
Siyalu deviyange pihitai sir obata apuru padam kiya denne apita..obawa apita naga merak tharam watinawa...
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
❤️😇
@hiranthajayakody8129
@hiranthajayakody8129 Жыл бұрын
@@anjanasubodhni731 ❤❤❤
@shashisanka4656
@shashisanka4656 3 жыл бұрын
ගුරුවරයෙකුට එහා ගියා සැබෑ මනුස්සයෙක් ❤️. හිතට ප්‍රශ්නයක් ආවම හොයන්නෙ සර්ගෙ දේශනයක්. ජීවිතෙට පාඩම් කියල දෙනවට සර්ට පිං❤️🙏.
@Juimion231
@Juimion231 Жыл бұрын
Eka aththa😇
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
මේ ගුරුවරු නෙමෙයි , දෙවිවරු..දීර්ගායූ ලැබෙන්න ඕනේ . 🙏🙏
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@dinushkachamila8471
@dinushkachamila8471 2 жыл бұрын
Atta
@gdranga5198
@gdranga5198 2 жыл бұрын
Sar supr
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
මමත් දුප්පත් ළමයෙක් මම free card වලින් ඉගෙන ගන්නේ මම දැකලා නැති ගුරුවරු ළග මගේ ජිවිතේ ලැබූ එක පන්නරයක් මේ වගේ ගුරුවරු මේ මිහිපිට දෙවියෝ තමා ❤❤💚
@dehaonline8228
@dehaonline8228 3 жыл бұрын
මුතුගල යා මුතුගල යා කියලා බණින උන්ට කෙලින් ඉරක් වත් අදින්න බෑ සර් ❤️❤️🔥
@sps6077
@sps6077 3 жыл бұрын
අන්න එකයි යාලු
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Ahaaaaa,akanam,,marai
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@chandimakalpani1112
@chandimakalpani1112 3 жыл бұрын
අනිවා🤭උන්ගේ කට විතරයි
@sachinidilrukshi1168
@sachinidilrukshi1168 3 жыл бұрын
ekanm aththa ❤
@sarangapradeep5770
@sarangapradeep5770 3 жыл бұрын
සර් හන්දා දැන් ගොඩක් වෙනස් වුනා 😊😊🙂🙂..ආදරෙයි සර්....🥰...බුදු සරණයි..දරුවන්ගෙ පිනට ආව ගුරුවරයෙක්..🥰🥰🥰🥰❤❤❤❤
@sujeewapriyadarshani3378
@sujeewapriyadarshani3378 3 жыл бұрын
මම සර් school යන කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක් මමත් සර් ගේ මේ වීඩියෝ බලලා දෙයක් ඉගනගන්නවා ගොඩක් පින් සර්ට 🙏
@chamilbrotiktok3778
@chamilbrotiktok3778 3 жыл бұрын
kzbin.info/door/QWtynHouEldgsPmo1dTlpg
@prasadkosala3828
@prasadkosala3828 3 жыл бұрын
මමත්
@isharaherath5884
@isharaherath5884 Жыл бұрын
මමත්
@sudarmasubashini1047
@sudarmasubashini1047 3 жыл бұрын
සර් මන් කොමස් කරන්නෙ. සර්ගෙ වචන ටික ගොඩක් වටිනව.. සත්තයි..සර්ට පින්..සර්ට තව හරියන්න ඕනි..
@sampathwasalthilake399
@sampathwasalthilake399 2 жыл бұрын
තිස්ස සර්ගෙන් පස්සේ මං දැකපු නිහතමානී ආදර්ශමත් ඇත්ත තත්ත්වය පැහැදිලි කරන ඔබට තෙරුවන් සරණයි... ගුරු පියාණෙනි
@thusanthajayasinghe4924
@thusanthajayasinghe4924 2 жыл бұрын
👍👍👍👍
@shashindudilshan5757
@shashindudilshan5757 3 жыл бұрын
ලොකු ආසවක් තියෙනවා දවසක මුතුගල සර් මුණගැහෙන්න ❤️
@socil2832
@socil2832 3 жыл бұрын
සර්ගෙ කතා අහන්න මාරම ආසයි.සර් හිතට වදින්නම කතාව කරනවා .සර්ගෙ Videos බලලා කී දෙනෙක් තමන්ගෙ ජීවිතය සාර්ථක කර ගනීවිද.සර්ට ගොඩක් පිං අපි වගේ ළමයින්ට හොද උපදෙස් දෙනවට 🙏
@umejasanithmi7691
@umejasanithmi7691 3 жыл бұрын
Eknam atha sir hrima pinvath manissayek
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@sachinidilrukshi1168
@sachinidilrukshi1168 3 жыл бұрын
Ekanm aththa😁❤
@madusankarathnayaka8012
@madusankarathnayaka8012 3 жыл бұрын
මං දැන් සිගරට් බොන් නෑ සර්ගේ විඩියෝ එකක් බලලා
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා 3 жыл бұрын
💞💞💞💞💞💞
@thilinapeiris2079
@thilinapeiris2079 3 жыл бұрын
Salli ekathu karala hoda dekata aayojanaya karanda balanda
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 3 жыл бұрын
Elamaa bro,,💪💪💪💪💪💪
@sathsaranisenadeera4987
@sathsaranisenadeera4987 3 жыл бұрын
Niymi❤️❤️❤️❤️❤️
@sunera4389
@sunera4389 3 жыл бұрын
Fatta
@nethunethu1544
@nethunethu1544 3 жыл бұрын
ඔව් සර් දුක් විඳලා ආපු ගමන ගොඩක් සුන්දරයි දැනුම වගේම ගුණ ධර්ම උගන්නන සර්ටත් මොලොවට බිහිකල ගුණවත් දෙමාපියන්ටත් r රත්නතරේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@fatimmafaa9107
@fatimmafaa9107 3 жыл бұрын
පුතෙ මම ඉන්නෙ.සවුදි වල එත් ඔයාගෙ. වචන ටික බලලා.මට.ඉතුනා ආයෙත් ඉගනගන්න.මට.දැන් වයස අවුරුදු 50යි එත්.පුතෙ. ඔයා මගෙ.දරුවෙක් .කියලා .ඉතුවා .පුතට සම්මා සන්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆♥️♥️♥️♥️
@RukshanDissanayake39
@RukshanDissanayake39 2 жыл бұрын
Usdt 5 ක් දෙන්න පුලුවන් ද
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ඔබතුමාගේම වයසේම දොස්තර පුතෙකු ඉන්න අම්මා කෙනෙක් මම. වෙන කිසිම දේකින් දරුවෙකුට ඒ සතුටු කදුලු මවකට දෙන්න බෑ.ඔබතුමාගෙ කතාවල සත්‍යතාවය හදවතින්ම දැනෙනවා.බුදුසරණයි පුතේ .
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 Жыл бұрын
සර්ගෙ කතාවට මමත් එකතු වෙනවා ඒ ඇයිද කිව්වොත් මාත්.ගොඩාක් දුප්පත්.ඒත් ඒ.ජිවිතේ ගොඩක් සුන්දරයි එදා ඒ දුක්බර ජිවිතේ අද මතක්.කර කර සුන්දරව.විදින්න පුලුවන් සර්ට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏
@bishansawmya2075
@bishansawmya2075 2 жыл бұрын
සර්ගේ අම්මා තාත්තා පින්වන්තයි සර් තරම් ගුනයහපත් දරැවෙක් හැදුවා කියන්නේ ඒ දෙමාපියන් කොයිතරම් ගුනගරැක ආදර්ශමත් අය වෙන්නඕනිද.සර්ගේ පවුල තුල කොයිතරම් ආගමික බැදීමක් සැනසීමක් තියෙනවා ඇතිද.පවුල පන්සලක් වගේ ඇති .අපේ රටට ඕනි මේ වගේ අය.බුදුසරණයි සර්
@rtplex
@rtplex 3 жыл бұрын
Video එකක් එනකන් ම බලන් ඉදලා..හැම Video එකකින් ම ජීවිතේ වෙනස් වෙන අය කෝ
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@gihanperera4292
@gihanperera4292 3 жыл бұрын
අපේ දිනේෂ් සර්ගේ මේ වීඩියෝ එකට Unlike කරලා තියෙන උන්නම් දියුණු වෙන්න කවදාවත් හිතන්නේවත් නැති උන් වෙන්න ඕනි...එක්කො උන් සදා දුප්පත් නැතිනම් කාගේ හරි සපත්තු ලෙවකන කටු කන එවුන් වෙන්න ඕනි...මොන තරම් ජීවිතයට වටින වැදගත් පණිවිඩ ටිකක්ද මේ අපේ සර් අපිට ලබා දෙන්නේ...ඔබතුමා ජාතියේ පිනට පහළ වූ දේවතාවෙක් ගුරු ඇදුරාණෙනි...දීර්ඝායු වේවා...🙏😍❤️😇
@bhagya754
@bhagya754 3 жыл бұрын
සත්පුරුෂයන්මයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් එක්කයි යාලු වෙන්න ඕන. සත්පුරුෂ ධර්මයමයි අහන්න ඕන. සත්පුරුෂ ඇසුර දියුණුවක්මයි, පිරිහීමක් නොවේ. අපේ සර් කියන්නෙත් සත්පුරුෂ ඇසුරේම අසිරිමත් නිර්මාණයක්මයි.. අපේ පින්වත් සර්ටත් පවුලේ සැමටත් උතුම් සත්පුරුෂ ඇසුරේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා... අපි හැමෝටම මේ සත්පුරුෂ ඇසුර අහිමි නොවේවා.....🙏🙏🙏🙏🙏🙏 අපි මොහොතක් මොහොතක් පාසා යම් පිනක් රැස් කරනවාද ඒ සියලු පින් අපේ සර්ටත් එසේම අනුමෝදන් වේවා....
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@samsweety7878
@samsweety7878 3 жыл бұрын
Aniwaryen 👉⭐⭐⭐
@kalanamanujaya358
@kalanamanujaya358 2 жыл бұрын
ස්ර් හොදයි ❤️❤️
@TheTextbookCorner
@TheTextbookCorner 3 жыл бұрын
කලාතුරකින් තමයි මනුස්සයෙක් ට මෙහෙම හැකියා රාශියක් මුහු වෙන්නේ. Thanx sir මේ කරන සේවය ට
@sarathnissanka3997
@sarathnissanka3997 3 жыл бұрын
ලෝකෙ ඉන්න හැම මනුස්සයම සර් වගේ උනානම්.බුදු සරනයි සර්❤
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
සමාජය ගොඩක් ලස්සනයි... මිනිස්සු මේ සර් වගේ ලස්සනට ඉන්නවා...
@majorlove2036
@majorlove2036 3 жыл бұрын
සාමාන්‍යයෙන්... තරුණ කොල්ලෙක්, වසන් කරන්න පෙළඹෙන කතාවක්... මොහු එළියට දාන... අපූරුව... 👍❤👍
@chamilbrotiktok3778
@chamilbrotiktok3778 3 жыл бұрын
kzbin.info/door/QWtynHouEldgsPmo1dTlpg
@shamalierandi4644
@shamalierandi4644 3 жыл бұрын
සර් කිව්ව කතාව හරියටම හරි .. මාත් විනාඩි 5ක් විතර පාඩම් කරල පැය භාගයක් විතර මනෝ පාර ගහන ගොන්කම කරනවා😁😁....ආයේ කරන්නෑ....Thank you sir..🙏❤️❤️
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@lasanthikakumuduni1248
@lasanthikakumuduni1248 3 жыл бұрын
Math ehemi...🤭🤭🤭 ayenm ehem karan n...
@Kavi99718
@Kavi99718 2 жыл бұрын
math ehemai,aye nam karanne na
@slviduteachandmoney3770
@slviduteachandmoney3770 2 жыл бұрын
මාත් ...😒😒
@hirunhewawitharana2615
@hirunhewawitharana2615 2 жыл бұрын
Math
@dinujaya392
@dinujaya392 3 жыл бұрын
Like වැටුනෙ නැති උනාට කමක් නැ ඒත් සර් අපි ඔයාට ❤
@ireshakumari6151
@ireshakumari6151 3 жыл бұрын
මං මේ අවුරුද්දෙ A/L සර්.පාඩම් කරද්දි නිදිමත එද්දි සර්ගෙ කතා අහනව නින්ද යන්නෙ නෑ සර් තව තව ආසයි වැඩ කරන්න ❤️‍🔥💪
@cpx5341
@cpx5341 3 жыл бұрын
ඔබ ඉපදෙන්නේ දුප්පත් ව නම් එය ඔබේ වරදක් නොවේ .නමුත් ඔබ මියයන්නේ ද දුප්පත් ව නම් එය ඔබේ වරදකි ... ❤️👍✌️ - බිල් ගේට්ස්
@mohamednaflan7222
@mohamednaflan7222 2 жыл бұрын
Patta
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 жыл бұрын
Ou putha
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
හරි යට හරි . 👍👍
@mithunkalpithaperera4276
@mithunkalpithaperera4276 3 жыл бұрын
මම අධ්‍යාපන අවසන් කළ කෙනෙක්. නමුත් කිව යුතු දේ කියන්නම ඕනි. ඇත්තටම වාසනාවන්ත ලමයි පිරිසක්, සර්ත් ප්‍රසන්නයි. සර්ගෙ උගන්වන රටාව සරලයි, විනෝදයි. මමත් හරිම ආසාවෙන් බලනවා. ජය ශ්‍රී.! ❤️
@Imasha131
@Imasha131 3 жыл бұрын
ගොඩක් වටිනවා ..කියන දේවල්..දුක් වින්ද කෙනා දන්නවා..දුක...ස්තුතියි ..❤❤
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
හිතක් රිදවන්න හිතක් කඩන්න ඕනි කෙකෙනෙකුට පුලුවන් .ඒ උනාට වචනෙකින් හරි හිතක් හදන්න පුලුවන් උතුම් ගතිගුණ තියෙන කෙනෙකුට විතරයි සර්.සර් එහෙම කෙනෙක්
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM 🙏🙏🙏
@chamindagamage9078
@chamindagamage9078 3 жыл бұрын
ඔබතුමාට ජාති ජාතීන් පින් මේ කරන පුන්‍යකර්මයන් වෙනුවෙන් ❤
@panda1400
@panda1400 3 жыл бұрын
එයත් මාව දලා ගියා මන් දුප්පත් එයාගෙ පවුලට ගැලපෙන් නැ කියලා මන් ඉගනගෙන නැ කියලා 🙂💔 මාත් දවසක තැනකට එනවා අනිවාරෙන් 🙂💔
@imasha8422
@imasha8422 3 жыл бұрын
Hodai uthsa karanna
@uthumnimsara8022
@uthumnimsara8022 3 жыл бұрын
mama uthum nimsara matugama
@darshanaranasinghe8884
@darshanaranasinghe8884 3 жыл бұрын
A kena bendanan ada oyata hithe thiyana sathuta nethiwenawa dala giya aka gena sathuta wenna
@dilhara675
@dilhara675 3 жыл бұрын
Oyata puluwan
@chanidu734
@chanidu734 3 жыл бұрын
🙂❤️
@KasunIshara
@KasunIshara 3 жыл бұрын
අසාවෙන් බලපු වටින විනාඩි 12 ක්‌, නියමයි සර් ❤️
@tharusharathnayka239
@tharusharathnayka239 3 жыл бұрын
ගුරු දෙවියෙක් කියන අය කො ❤️
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM 🙏🙏🙏
@AkilaEkanayake-rz6dp
@AkilaEkanayake-rz6dp Жыл бұрын
@dnbizness
@dnbizness Жыл бұрын
❤❤
@tmpthinesh2927
@tmpthinesh2927 Жыл бұрын
❤❤❤
@samithdilhansamithdilhan794
@samithdilhansamithdilhan794 Жыл бұрын
❤️
@hasinduprobodya3235
@hasinduprobodya3235 Жыл бұрын
බුදු ඝරණයි මුතුගල ඝර් ඔබතුමා රටක් වටින ගුරුවරයෙක්
@nonoek1105
@nonoek1105 3 жыл бұрын
අවංක කම ට වටිනා කමක් කොච්චර දුන්නත් හිතට මදි නිහතමානී සාඩම්බර මිනිහෙකුගේ ජීවිත ගමනට මගෙන් හදවතින්ම සුභ පතනවා දලදා වහන්සේ ගේ ම පිහිට ලැබේවා 🤴🤴🤴🤴🤴🤴🤴🤴
@mmds7107
@mmds7107 Жыл бұрын
සර් ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@udeshikalakmali3204
@udeshikalakmali3204 2 жыл бұрын
මම 2023 A/L ලියන්න ඉන්නේ ඇත්තටම අපි ගොඩක් වාසනාවතයි සර් වගේ ගුරුවරයෙක් ලග ට ඇවිත් ඉගන ගන්න ලැබුණ එකට අපේ ජීවිත වල තීරණාත්මක කඩඉමක් පහු කරන්න අපි මහන්සි වෙනකොට ඒ මහන්සිය අපිට දැනෙන්න නොදී විෂය කරුනු ටික හොදට කියලා දීලා බයෝ වගේ විෂයක් හරිම ලේසියෙන් කරගන්න සර් අපිට ලොකු හයියක් වෙනවා බයෝ විතරක් නෙමෙයි ජීවිතේ හදාගන්න සර් අපිට පාර පෙන්නලා දෙනවා..... සර්ට ගොඩක් පිං ඉස්සරහටත් අපි වගේම තවත් ලමයින්ගේ ඇස් පාදන්න සර්ට ශක්ති වාසනාව ලැබේවා බුදුසරණයි සර්ට ❤️🙂😊😊😊
@suchibandara6099
@suchibandara6099 3 жыл бұрын
සර් මමත් ගුරුවරියක්.මගෙ චූටි පුතාට අවුරුදු 3,මම ගොඩාක් දුක් වින්දා අද මම මේ ඉන්න තැනට එන්න.මම තාමත් ගොඩාක් මහන්සි වෙනවා මගෙ ජීවිතය ගොඩ නගා ගන්න,සර්ගෙ මේ හැම වීඩියෝ එකක්ම මට ඒ දේට උදව් වෙනවා.සර් ට ගොඩක් පින්. තෙරුවන් සරණයි සර් ඇතුළු ව ඔබතුමාගේ පවුලේ සැමට!
@harshaniramanayake8490
@harshaniramanayake8490 3 жыл бұрын
ලමයින්ට කුනුහරප උගන්නලා ප්‍රසිද්ධ වෙන අය අතරෙ.. සර් දෙවියෙක්..
@niroshikamadushani1342
@niroshikamadushani1342 3 жыл бұрын
අනිවා
@hiroshgamage5587
@hiroshgamage5587 3 жыл бұрын
Sahathika attha
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
එහෙම එවුන් තමා සර්ට බනින්නෙ 😌🤟
@ahinsasewwandi4608
@ahinsasewwandi4608 2 жыл бұрын
Ettatma....
@nimsaraboy2979
@nimsaraboy2979 2 жыл бұрын
@@takuyamisaki8394 උන්ට සර්ගෙ කතා ඉවසන්න බැ
@priyateach3124
@priyateach3124 3 жыл бұрын
මාරම අවුලකින් හිටියේ සර්ගේ කතාවක් ඇහුවා දැන්හිතට අවුලක් එද්දිම අනිවාර්යයෙන් සර්ගේ වීඩියෝ එකක් බලනවා
@div2657
@div2657 3 жыл бұрын
මම නම් bio නෙමෙයි Art කලේ sir අහම්බෙන් youtube එකේ දැක්කේ,life එක හදාගන්න ගොඩක් වටින දේවල් කියලා දෙනවා අහන් ඉන්න ආසයි,මගේ ජීවීතේ මගේ AL සිංහල ගුරුවරයගෙන් පස්සෙ දැකපු වටිනා ගුරුවරයෙක්,🙏🌺🌺
@noty4014
@noty4014 3 жыл бұрын
සර් කියන වචන වල කොහෙ හරි අපෙ ජිවිතෙ ලියලා තියනවා ❤️
@fft4tmax175
@fft4tmax175 3 жыл бұрын
සර් මාරායි සර්......🙏 සර්ලා වගෙ අය තාමා අපිට ඔනි......🙏🙏🙏😍 බුදුසරනයි සර් ...
@chameerasandaruwan4183
@chameerasandaruwan4183 3 жыл бұрын
සර්ගෙ කතා සේරම අහනව බලගෙන ඉන්නෙ කතාවක් දානකම්. ඒවායේ ගන්න දේවල් කියන්න බැරි තරම්. ගොඩාක් වටිනවා. ජයවේවා තුනුරුවන් සරනයි
@rash9602
@rash9602 3 жыл бұрын
සැප විදින්න නමි දුක් විදින වෙනවා🙂🙂
@sachinidilrukshi1168
@sachinidilrukshi1168 3 жыл бұрын
Aniwah😎❤
@manjulakk581
@manjulakk581 2 жыл бұрын
aaka aththa
@chathu600
@chathu600 3 жыл бұрын
මමත් අද ඉදන් හොදට පාඩම් කරල මහන්සි වෙලා හොද තැනකට එනවා කාටවත් වට්ටන්න බැරි විදිහට සර්ට ගොඩක් පින් සර්
@dilshanidulathma8076
@dilshanidulathma8076 3 жыл бұрын
ඔබතුමාට පින් සර් මේ වගේ කතා කියලා දෙනවට.බුදුසරණයි සර්....
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ස්තුතියි සර් ..මේ ට්ක දවසට ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඔබතුමා සොභාදහමේ අරක්ෂා වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි .🙏❤
@neelsudarshana6075
@neelsudarshana6075 2 жыл бұрын
සර්ට මාරම ආදරෙයි ❤️🙏 බුදු සරණයි සර්🙏
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
තෙරුවන් සරණයි සර් දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා
@singha6372
@singha6372 3 жыл бұрын
මගේ එකම අහිංසක හීනය පුතා දොස්තර මහත්තයෙක් වෙන එක.සර්.💐🙏😘
@KavishkaSBandara
@KavishkaSBandara 3 жыл бұрын
Good luck
@singha6372
@singha6372 3 жыл бұрын
@@KavishkaSBandara u too putha . May all ur wishes come true . Triple gem bless u . 🙏🙏🙏💐
@parameedisanayaka2163
@parameedisanayaka2163 3 жыл бұрын
Good luck❤️
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@singha6372
@singha6372 3 жыл бұрын
@@supahandiwiyakata3088 🙏🙏🙏
@SS-sh7dv
@SS-sh7dv 3 жыл бұрын
සර්ට ගොඩාක් පින් සර්... මගෙ ජීවිතේ ගොඩක් වැරදුනු තැන් හදා ගත්තෙ සර්ගෙ වචන වලින්❤️💫
@thushararuwan9240
@thushararuwan9240 2 жыл бұрын
🙏🙏🙏
@sd_4to_studio
@sd_4to_studio 3 жыл бұрын
සර් වැටිල ඉන්න වෙලාවක මේ වදන මට අහන්න ලැබුනෙ. ඔයාට පිං. ලොකූ හයියක් උනා. ජය වේවා සර් 🙏
@noobleader8160
@noobleader8160 3 жыл бұрын
😍😍සර් කතාව හදවතට දැනෙන්නම කියනවා💓💓
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
මමත් හුගාක් දුක් වින්දා කුලී වzඩට ගියා කුබුරzවzඩ හzමදෙයක්ම කරලා තියෙනවා ඒත් මම දzන් ඉතාලියෙ ඉන්නේ අපේ අනාගතය ඉදිරියට ගෙනියන්න සzලසුම් හදගෙන යනවා දුක ලග සzප අත ලග සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් අනාගතය ඉදිරියටම යාමට දයිර්ය ශක්තිය 💪 💪 💪 💪 ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ශ්‍රී ලoකවක් බිහිකිරීමට ඔබලා සියලුම දෙනාට හzකිවේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි චිරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා තුනුරුවන් සරනයි !🍭🍭🍭🍭🍭🍭මුතුගල සර් 🍭🍭🍭🍭🍭🍭🍭💪💪🍨🍨🍭🍭✌✌🍭🍭
@Kaveesha_Tharindu
@Kaveesha_Tharindu 3 жыл бұрын
සර් දෙවියෙක් ☺️🙏 ආදරෙයි සර් ❤️
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM 🙏🙏🙏
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
මම නමි මුතුගල sar ට ගොඩක් ❤️❤️ ආදරෙයි එ ඇය් ද දන්නව ද ලොකු කමක් නැහැ මමත් ගොඩක් දුක් විදලා විදලා ජිවත් උනා සර් එ නිසා ම දන් අසරණ අයට සලකනවා මම ආසාවෙන් බලන්නෙ සර්ගෙ පාඩම් ස්තුතියි 🙏🙏🙏🙏❤
@lahirukodithuwakkukodi2956
@lahirukodithuwakkukodi2956 3 жыл бұрын
එක වචනක් ඇති සර්ගේ මට ජිව්තේට අලුතෙන් වටිනාකමක් දෙන්න
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@PiyumiAdhikari1234
@PiyumiAdhikari1234 3 жыл бұрын
❤️❤️
@ffn2918
@ffn2918 3 жыл бұрын
@@PiyumiAdhikari1234 pppPppĺpppppppplp0p
@rupikarupika3236
@rupikarupika3236 3 жыл бұрын
අනිවාර්යයෙන්
@uthumnimsara8022
@uthumnimsara8022 3 жыл бұрын
mama uthum nimsara matugama
@oshadinawodiya9536
@oshadinawodiya9536 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද අවවාදයක් සර්.... මගේ යාලුවෙක් ඉන්නවා එයාට මේක තේරුම් කරන්න විදිහක් නැතිව හිටියෙ....මේක එයාට පෙන්නනවා මම....😊😊😊මේ වගේ අවවාදයක් දුන්නාට සර්ට ගොඩක් පින්....🌷🌷🙏🙏🌺🌺🌺
@dinushkapubudu5208
@dinushkapubudu5208 3 жыл бұрын
A/L art කරපු මම වගේ අය sir ගේ කතා අහනවා ද ? #එවා_ෆට්ට❤️
@singha6372
@singha6372 3 жыл бұрын
A/l නෙවෙයි බැඳලා😛😛 දරුවන් ඉන්න අපිත් බලනවා, ඉගන ගන්නවා ජීවිතය සර් මල්ලිගෙන්..🙏💐🤗
@sameeraharshani5751
@sameeraharshani5751 3 жыл бұрын
Mamath ehemai....godak watina manussayek.
@dinushathushari4793
@dinushathushari4793 3 жыл бұрын
👍👍👍👍❤️
@chutihiru4968
@chutihiru4968 3 жыл бұрын
Aniwa ❤️❤️
@kosalachaminda3834
@kosalachaminda3834 3 жыл бұрын
Aniwa
@sumaneds7306
@sumaneds7306 Жыл бұрын
අහගෙන ඉන්නත් ආස හිතෙන වටිනා දේශනාවක් තෙරැවන් සරනයි සර්ට
@anuurathnayaka9778
@anuurathnayaka9778 2 жыл бұрын
රජේක් වගේ ...කෙනෙක් .. ඔය වගේ කට්ටිය තාමා ඔනී ... ❤ ආදරෙයි සර් ❤
@najimunissa2811
@najimunissa2811 3 жыл бұрын
නියමයිනේ සර් අල්ලා දෙව් පිහිටයි ඔබතුමාට සුභ රාත්‍රියක්
@srimaldeshapriya
@srimaldeshapriya Жыл бұрын
ජිවිතේට ගෝඩාක් වටින දේවල් කියාදෙන ගුරු පියානනි ආදරෙයි
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
ඒ වචන ටික නම් හිතටම දැනුණා සර්....❤❤❤අනේ සර්ගෙ ක්ලාස් එකට එන්න තිබුන නම්.......
@chamilbrotiktok3778
@chamilbrotiktok3778 3 жыл бұрын
kzbin.info/door/QWtynHouEldgsPmo1dTlpg
@sps6077
@sps6077 3 жыл бұрын
සර් නම් ගුරුවරයෙක් නෙවෙයි මට නම් දෙව් කෙනෙක් අද .මං හොද ලමෙක් වෙලා ඉන්නවනම් ඉන්නේ සර් නිසා ආදරෙයි සර් ගොඩාක් අපි ❤❤❤❤
@sps6077
@sps6077 3 жыл бұрын
@Maleesha Randeniya ow yalu ❤
@achalavimukthi599
@achalavimukthi599 3 жыл бұрын
සර් ගෙන් අකුරක්වත් ඉගෙනගෙන නැතිඋනත්. ඉස්කෝලෙ ගිහින් ඉවර උනත්.. මගේම ජොබ් එකක් කරත්.. නොවරදවා ම මුතුගල සර්ගෙ විඩියෝ බලන මම.. මේක මාරයි 👌🔥... ඒක පට්ට 🔥
@හස්මියාහස්මියා
@හස්මියාහස්මියා 3 жыл бұрын
එරන්ද අයියා. දිනේෂ් සර්. ඒ අතීතය. තාම මතකයි... 🥰
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 3 жыл бұрын
එරන්ද සර්ව අදුනනවද ?
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM
@nimnakavishan9182
@nimnakavishan9182 3 жыл бұрын
මුතුගල සර්ට ආදරේ අය කෝ 👇👇👇❤️
@chamindaudayakumara3501
@chamindaudayakumara3501 Жыл бұрын
මම ඔනෙත්සර ධනංජය 9 ශ්‍රේණියේ
@sudarshanmass8366
@sudarshanmass8366 4 ай бұрын
❤️
@nethmaekanayaka4254
@nethmaekanayaka4254 3 жыл бұрын
හිතට දැනෙන වචන පෙළක් ❤️✨🌸
@ceylonjaya3000
@ceylonjaya3000 3 жыл бұрын
ධනවත් විම යනු තමන්ගෙ හැකියාවයි , තමන් වෙනුවෙන් වැඩකරන්න විනොදාන්සයක් විදියට
@k.m.anjulasandeepanik.m.an1062
@k.m.anjulasandeepanik.m.an1062 3 жыл бұрын
අපේ හදවතේ ගුරුවරයා ❤❤
@delrstudio.2252
@delrstudio.2252 3 жыл бұрын
ඔබතුමා අපේ දරුවන්ට හොදම ආදර්ශයක්
@isharalakmini7360
@isharalakmini7360 3 жыл бұрын
සර්ට ගොඩක් පින්. හැම වෙලාවකම අපේ හිත් හදල දුක නිවනවට.🙏🙏🙏🙏🙏🙏🙏
@shamaliperera311
@shamaliperera311 Жыл бұрын
අහන්න ඕනේම කතාවක් ..සර්ට දීගායු වේවා .🙏
@hasiyabro5095
@hasiyabro5095 3 жыл бұрын
මං වඩුවැඩ කරන ගමං මෙ සර්ගෙන් ඉගෙන ගන්නෙ පට්ට චරිතෙ 😍
@ishankakumara9811
@ishankakumara9811 3 жыл бұрын
ලස්සනයි සර් ගොඩාක් ආදර්ශමත් කාතවක්. හදවතින්ම සුබ පතනො සර් ඉස්සරහා වැඩ කටයුතු වලට ...
@thilinithilini6182
@thilinithilini6182 3 жыл бұрын
🌹👍🌹 හැමදාමත් sirge කතාව අහනවා thanks sir
@nextours1986
@nextours1986 10 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@dulanjaleeramanayake4201
@dulanjaleeramanayake4201 3 жыл бұрын
දරුවන්ට මෙවන් සත්පුරුෂ ඇසුර ලැබීම පෙර සසරේ පිනක්මය.තෙරුවන් සරනයි !
@asfqse8141
@asfqse8141 3 жыл бұрын
දීර්ගායු වේවා සර්.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@rasikalanka7
@rasikalanka7 3 жыл бұрын
ඇත්ත කතාව.අපි පොඩි කාලෙ කොපමණ ආර්ථික අපහසුතා මැදද ජීවත් වුනේ.ගෙදර අඩුපාඩු වෙද්දී අල්ලපු ගෙවල් වලින් ,පොල් බෑවක්,සීනි ටිකක්,හාල් හුන්ඩුවක් හුවමාරු කරගත්තා.ඒ දුක ජීවිතය දිනන්න හයියක් වුනා.
@vonararupasingha3685
@vonararupasingha3685 3 жыл бұрын
Oya dan මොකක්ද කරන්නේ ?
@rasikalanka7
@rasikalanka7 3 жыл бұрын
ගොඩාක් දුක් කරදර අගහිඟකම් මැද හොදට ඉගෙනගත්තා.ලොකු වැටුපක් සමග හොද රැකියාවක් කරනවා.දෙමාපියන්ටත් සලකගෙන සෑම මසකම එක් අයකු බැගින් , අසරණ කෙනෙකුටත් උදව් කරනවා.
@vonararupasingha3685
@vonararupasingha3685 3 жыл бұрын
@@rasikalanka7 oya doctor kenekda ? Ehemath nathanam engineer kenekda ? Ehemath nathnam financial field ekeda?
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM 🙏🙏🙏
@vonararupasingha3685
@vonararupasingha3685 3 жыл бұрын
@Maleesha Randeniya oya කොහොමද danne?
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
වටින දේවල් ගොඩක් ඉගෙන ගන්නවා සර් නිසා......❤❤❤👍👍👍👍
@ishandhewindha9778
@ishandhewindha9778 3 жыл бұрын
සර් මන් ගොඩාක් ප්‍රශ්නවලට බාදාවලට මුහුන දීලා ඉන්නේ සර් නමුත් මට කිසිම ඉලක්කයක් තිබුනේ නැහැ සර් නමුත් සර් සර්ගේ දෙශනා අහලා මම ගොඩාක් මගේ හිත හදා ගත්තා මම කවදා හරි මගේ ජිවිතේ ගොඩ ද ගන්නවා සර් අන්න එදාට මම සර් ජිවතුන් අතර හිටියොත් අනිවරෙන්ම සර් බලන්න එනව සර්ට ගොඩාක් පිං සර් දෙන මේ උපදේශ වලට සර්ගේ මේ වචන ටික මිල කල නොහැක සර්ගේ හිත පිරිසිදුයි සර්‍ර්ට නිදුක් නිරෝගී දිර්ග අයුශ සම්පත් ලැබේවා සර් දිනෙන් දින දියුනු වෙවා සර්ගේ සං සාර ගමනත් සැපවත් වෙවා
@pinsaraashen630
@pinsaraashen630 3 жыл бұрын
මට අැඩුනා අමිමපා මන් පල්ලා😭😭
@MaheshikaD2002
@MaheshikaD2002 3 жыл бұрын
මරු සර්...❤️ සර්ට ගොඩක් පිං අපේ ජීවිතේට වටින අදහස් එකතු කරනවට...❤️🙏
@studywithme2461
@studywithme2461 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@supahandiwiyakata3088
@supahandiwiyakata3088 3 жыл бұрын
ගිහි ජීවිතය ගත කරන ඔබට මෙම වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි පවුල් ජීවිතය සර්ථක කර ගැනීමට. දිනපතා නැරඹීම සඳහා මෙම KZbin නාලිකාව subscribe කරන්න. තවද ධර්ම දානය පිණිස share කරන්න. සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/apSlYpyZqt-LjKM kzbin.info/www/bejne/nZfJamOuoZucqMU kzbin.info/www/bejne/roubo4R3m8SrmrM 🙏🙏🙏
@chathurasampath8339
@chathurasampath8339 Жыл бұрын
සර්ගෙ ඔවදන් අපේ ජීවිත වලට ගොඩක් වටිනව සර්.❤
@sandamali6113
@sandamali6113 3 жыл бұрын
මං ගොඩක් දුක් විදල ඩිග්‍රි එකක් ගත්තා දැන් ජොබ් එකක් නැතුව ඉන්නවා මං ගොඩක් මානසිකව වැටිල හිටියේ සර්ගේ වචන ගොඩක් වටිනවා ❤❤ මං මේ ජීවිතේ යන්න පුලුවන් ඉහළම තැනට යනවමයි කවදක හරි 👌
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
මට උපාධිය දක්වා යන්න beri වුණ කෙනෙක් .හැබැයි හැකියාව ada මට ආශිර්වාදය k වෙලා.man කරන job eka සතුටින් කරනවා.ඔබ duk novi..දක්ෂතා දියුණු karaganna.දියුණුව ළඟi
@sandamali6113
@sandamali6113 2 жыл бұрын
@@Dvimal-lq7re මාත් දැන් ගොඩක් හොඳ ජොබ් එකක් කරනවා මගේ හැකියාව අනුව. ගොඩක් තෑන්ක්ස් ඔයාගේ වචන ටිකට ❤
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
@@sandamali6113 sthutui මට .ගොඩාක්
@prasadidamgodage2889
@prasadidamgodage2889 3 жыл бұрын
Video එකක් බලන හැමදාම පින් දෙනව මේ පුතාව හැදුව දෙමාපියන්ට !!
@always2533
@always2533 3 жыл бұрын
බොහොම ස්තුතිය සර් වටිනා අදහස් ජීවිතයට
@janakapradeep5133
@janakapradeep5133 Жыл бұрын
ඒ වචනම ඇති ජීවිතේ නැවත ආගමනයක් වෙන්න
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
@Kaleeeeeeeeeeeeeeeeeeeeee Жыл бұрын
Sirta bohoma sthuthi sir kiyana deval Mata harima haiyyak.budu saranai sir 🙏♥️
@minurisanjana2310
@minurisanjana2310 3 жыл бұрын
සර් ඔයාට ගොඩාක් පින් ...❤️😊
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 4 ай бұрын
ඔබ තුමා බණ්කියන ගුරු දෙවියෙක්.🙏
@sacheekapeethini6248
@sacheekapeethini6248 3 жыл бұрын
ගුරුවරුන් අතරින් ඉන්නා ගුරු දෙවියෙක් සර් ඔබ..
@samanhapugoda8597
@samanhapugoda8597 3 ай бұрын
මාරම සර් කෙනෙක්.හැම vedio එකක්ම බලනවා.බුදු සරණයි සර්
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏 සර්ට ලමයිට හදවතටම දෙනවා
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 729 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3 МЛН