No video

Akila Vimanga Senevirathna - Sinhala | Episode 124 | අපිට වින කරන ළඟම මිනිස්සු

  Рет қаралды 85,807

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Ай бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
Follow Akila Vimanga Senevirathna on -
Facebook 👉 bit.ly/AkilaFb
Instagram👉 bit.ly/AkilaInsta
TikTok👉 bit.ly/AkilaTi...
#akilasir #Love #akilavimangasenevirathna

Пікірлер: 192
@user-rr1ml1no2s
@user-rr1ml1no2s Ай бұрын
මම අද සර්ව දැක්කා අයියායි මමයි බයික් එකේ යද්දි සර් වහනය නවත්තලා පාර පැන්නා හැමදාම දැකලා තියනවා වගේ ලෙන්ගතුව හිනා උනා ❤නිහතමානි රටක් වටින ගුරුවරයෙක්
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
කොහේදීද
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 Ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏nihatamanivu devivaru vani gutuvaru atar in obth aitivenava sir teruvan saranai nidukma nirogima veva🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kolithahamuduruwo2072
@kolithahamuduruwo2072 Ай бұрын
සර් පොතේ නම කීව වැරදී සර්.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Patta boru mama dakka aka comaente akaka oya ennae rata kiyala😂
@rasikakularathna2038
@rasikakularathna2038 Ай бұрын
මම සර් ගේ ශිෂ්‍යයෙක් නම් නෙවෙයි. ළමයි තුන්දෙනෙකුගේ තාත්ත කෙනෙක්, ඉන්ජිනේරුවෙක්, නමුත් සර් ගේ කටහඩ, කතා අහන්න හරිම අසයි. ❤නිහතමානි රටක් වටින ගුරුවරයෙක් ❤
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v Ай бұрын
Sahathika ඇත්ත ..ගොඩක් අත්දැකීම් දැන් තියෙනවා ..අපිට ඇත්ත යතාර්ථය පෙන්නල ආමන්ත්‍රණය කරන ඔබ සහ ඔබේ සිතුව්ලි අපිට හරි ළගයි..අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ❤
@DashanahasDarshana
@DashanahasDarshana Ай бұрын
සර්, කියන කතාව හරියට අවබෝධ කර ගත්තොත් දවසක මහා විපතකින් ආරක්ෂා වෙන්න පුළුවන් (අත්දැකීමක් )
@Jiwithayatamotivation
@Jiwithayatamotivation Ай бұрын
ජීවිතය කියන මං පෙත ගමන් කරන්නට ඔවදන් ලබා දෙමින් අතීත සමාජය වර්තමාන සමාජයට මනා ලෙස ගලපමින් උගන්නට ලැබී තිබෙන සහජ හැකියාවට බුදුසරණයි. ලගින් ම ඉන්න මිනිස්සු තමයි අපිට ඊර්ෂ්‍යා කරන්නේ අපි දියුණු වෙනවා බලා ඉන්න බෑ.අනිවාර්යයෙන් ම දුක් විඳින අම්මා තාත්තාව රජ මැඳුරක තියෙනවා.ගමේ ගොඩාක් කොල්ලෝ ඊර්ෂ්‍යායි.job කරනවාට.මොකද එයාලා තාමත් ගෙදරට බරක් වෙලා ඉන්නේ.
@user-nh4rh1lx9w
@user-nh4rh1lx9w Ай бұрын
පමා උනත් ජීවිතය ට මේ පාඩම් හරි වැදගත්
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
බණ කථාවක් වගේ ආසාවෙන් හිතට වදින්න මං සර්ගෙ කතා අහන්නෙ❤ ස්තූතියි සර් ❤
@rushand8003
@rushand8003 Ай бұрын
මගේ නම් අදහස තමයි අල්ලපු ගෙදර එඋන්වත් යාළුවොවත් අපි ගැන පෞද්ගලික දේවල් නෑදෑයො තරම් දන්නේ නෑ මොකද නෑදෑයො අපිව පොඩි කාලෙ ඉදන් දන්න නිසා 😂ඒකයි අපිට තියන ලොකුම අපලෙ තමයි නෑදෑයො කියන්නේ 😂ඒ නිසා පොඩි කාලෙ ඉදල නෑදෑයොන්ගෙන් ඈත් වෙන්න ඕන. යාළුවො නම් සදාකාලික නෑ කොහොමත් මොකද යාළුවො හම්බෙනවා නැතිවෙනවා. හරියට අපිට හෝඩියෙ පංතියෙ හිටපු යාළුවො ජීවිත කාළෙම නෑ නෙ. ඊට පස්සෙ යාළුකම් ගොඩ නැගුනත් ජීවිත කාලෙම තියෙන්නෙ නෑ එහෙම ජීවිත කාලෙම එහෙම යාළුකමක් තියනවනම් ඒක හොද යාළුකමක් හැබැයි ඒ යාළු කමුත් අතේ දුරින් තියාගන්න ඕන, අල්ලපු ගෙදර එඋනුත් වැඩිය අපි ගැන දන්නෙ නෑනෙ ඔය කොහොම උනත්, ඇරත් අම්ම තාත්තා තමන්ගේම සහෝදර සහෝදරියෝ තමන්ගෙ බිරිද ,සැමියා ඇරෙන්න අනිත් හැම කෙනාම අතේ දුරින් කපටි කමින් ශේප් එකේ ආශ්‍රය කරන්න තමන්ටත් මොළේ තියෙන්න ඕන.😂 කොටින්ම කිව්වොත් wife ගෙ ,husband ගෙ පව්ලෙ එඋන් උනත් මොකද නෑදෑයො හොද උනත් නරක උනත් ජීවිත කාලෙම උන් අපේ නමට හරි නෑදෑයො.😂 තමන් ගැන කව්රුවත් හරියට දේවල් දන්නෙ නැති උනාම උන්ට පදයක් හදන්නවත් හේතුවක් නෑ.😂 කොටින්ම අපි වගේ කෙනෙක් ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් දැනෙන්නෙ නැති වෙන්න ඉන්න ඕන.😂 එතකොට තමයි ජීවිතේ full ආතල්. 🤗බොරු නම් මෙහෙම ඉදපල්ලා මන් කිව්වෙ බොරුද බලන්න.😅
@lakeshalakesha3763
@lakeshalakesha3763 Ай бұрын
මාර කපටියෙක් වෙන්න ඇති 🤭🤭🤭
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Ай бұрын
Hariyeta M Hari alapu gadara kyena thama 64 mayem tyene WA kyala Dan ghthe a,,, kapete KM n Boru Kara LA a,, gadara aye Nath Kara la a,,,,, kawada Hari hamauduro WA Vans Kara Pu kyena Ta UNE de M,,a akka Ta th Vi,,, pansala ynea mhuwen Pu krnea WA Ta,,
@user-nj8ru6xf8y
@user-nj8ru6xf8y Ай бұрын
මම හරිම අාදරේ කරන, ගරු කරන ගුරුවරයෙක්- අකිල සර්. මම අවු:45ක, දරුවෝ 3 දෙනෙක්ගේ මවක්, හරිම අාශාවෙන් මමත් ඉගෙන ගන්නවා. දෙවි පිහිටයි ඔබට ජයෙන් ජයම වේවා...
@dinugisanaya8165
@dinugisanaya8165 Ай бұрын
දෑස දෙනවා කිව්වත්. විශ්වාස නොකරන්නේ මිනිස්සු... හැමදාම ❤️අපේ sir අපිට ජිවිතේ හරිම ලස්සනට කියලා දුන්නා ❤🙏 Thank you sir❤️
@Dinithi.25
@Dinithi.25 Ай бұрын
Sir ♥️ ඇත්ත කතාව... අපේ ජීවිතේ ගොඩක් මිනිස්සු නිසා අපි ගොඩක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා සර්... ගොඩක් වෙලාවට ඒ අය අපේ ළගම හිටිය මිනිස්සු සර්... ඒ වගේ අත්දැකීම් මට නම් මහා ගොඩක් තියෙනවා... 🌸💯
@dnseducation8331
@dnseducation8331 Ай бұрын
සහතික ඇත්ත සර්..අද කාලෙනම් අම්ම තාත්තත් අනික් දරුවන්ට වඩා එක දරුවෙක් දියුණු වෙනවනම් එයාව වට්ටන්න තමා බලන්නෙ..
@gangulcreationcricket310
@gangulcreationcricket310 Ай бұрын
නියම කතාව සර් ලගම අය කොහොම උනත් එක බඩවැල කඩාගෙන ආපු සහොදරයිනුත් එහෙමයි සර්. මගේ අධිකරණය ස්භාදහමයි සර්.
@jayakusumtv1480
@jayakusumtv1480 Ай бұрын
ඔබතුමාගෙ කාතාව සත්තයයි..කලබ් වසන්ත ඔය තත්වයට එන්න දියුණු වෙන්න කොහි තරම් කටුක මැදින් දියුණු ලැබු කෙනෙක් කොහොම වෙතත් ඔහුගෙ පරමාර්ථය වුවේ ජිව්තයක් නැගිට්න්න අත දෙන්න ගියපු වසන්තට කිරි බත් කැල්ල කන කන තුර ම්ලෙජ්ජ අකිස්සිත ව්දියට වෙඩ් තියන්න තරම් අමානුෂික සත්ව ලොකයේ නැති ශ්‍රි ලංකාවේ බ්‍යුද්ධ රටක මේවැනි දේ සිදුවන්නෙ එක බණපදයක් නොහැසු ප්‍රභාකරන් වත් නොකරපු දෙවල්ය..
@sajithsaparamadu
@sajithsaparamadu Ай бұрын
හරියටම හරි සර් සමහර දේවල් වලදී ඔබ සමග එකග නොවුනත් මේ කතාවේදී 100%ක් එකගයි ..... ස්තුතියි ඔබට .......
@ideatv7984
@ideatv7984 28 күн бұрын
රටත් ලෝකයත් කොහොමත් අසාධාරණයි..තමාගේ පිහිට තමා හැරෙන්න වෙනත් පිහිටක් කොහින්ද මිත්‍රයා ඔබට ජය
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx Ай бұрын
සහතික ඇත්ත සර් ජීවිතේ මේ වගේ අත්දැකීම් ගොඩක් තියනවා මට දැනෙන්නෙ සර් අපේ ජීවිත කියෙව්වා වගේ හැගීමක් දරුවන්ට විෂය කරුණුත් එක්ක ම සමාජ දැනුමත් දෙනවට සර්ට ගොඩක් පින් බුදු සරණයි සර්
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
සර් කියන කතාව ඇත්ත. පරාපු රත්තරං වගේ. ඔය අත්දැකීම නං හොදට විදල තියෙනව. ලගින්ම ඉන්න කෙනා තභයි හොදටම කරල තියෙන්නෙ.
@chillbro1310
@chillbro1310 Ай бұрын
මං නහය වහගෙන කතා කරා, සර් ගෙ කටහඬ ම ආවා. මං සතුටින්. ❤
@user-sf3uj8fu2k
@user-sf3uj8fu2k 20 күн бұрын
සර් ඇත්තටම සර්ගේ වීඩියෝ ගොඩාක් බලලා මම මගේ ජීවිතේ මම ගොඩාක් ම වැටිලා තිබුනු තැන් හදාගත්තා. මානසික ඩොක්ට කෙනෙක් ලගට යන්න තරම් වැටිලා තිබුනු මගේ මනස තනියම ශක්තිමත් කර ගත්තේ සර්ගේ වීඩියෝ බලලා සර්ට ගොඩාක් පින් . අත් දෙක එකතු කරලා සර්ට නමස්කාර කරනවා සර්. ගොඩාක් පින් සිද්ද වෙනවා සර්ට 🙏🙏🙏🙏🙏🙏
@enjoy1st871
@enjoy1st871 Ай бұрын
කතාව සහතික ඇත්ත හොද යලුවෙක් නැත්නම් තනියම තමන්ගෙ ටාකට් එකට යන්න අපසු හැරිලා බලද්දි තමන්ටම තේරෙනවා කලින් ඔයත් එක්ක හිටපු යාලුවෝ එක්ක බලද්දී අනික තමන් කරන දේ ප්‍රතිඵල ගන්නකන් කාටවත් කියන්න එපා .....අද්දැකීමෙන් කියන්නෙ මොකද නිවාඩු දාල තමන්ගෙ වැඩ පාඩු කරන් අනුන්ට වට්ටන්න දේවාල ගානෙ යන මිනිස්සු ඉන්න රටක් බ්‍රො මේක
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Ай бұрын
ඉතාමත් වටින කතාවක් සර්.බොහෝ දුරට ලගම කෙනා තමයි අපිට වරද්දන්නේ..💖
@aa-ef9go
@aa-ef9go Ай бұрын
වටිනා ඔවදනක් තෙරුවන් සරණයි සර් 🙏❤️
@user-fv5io5gb8g
@user-fv5io5gb8g Ай бұрын
සහතික ඇත්ත..අත්දැකීම් එමටයි..
@vigitaherath64
@vigitaherath64 Ай бұрын
අනිවාර්යෙන්ම.සහතික.ඇත්ත.සර්.අපෙ.සිංහල. මිනිස්සු.ඉස්සරහටම.ඉන්නෙ
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 Ай бұрын
අනෙ ගොඩාක් වටින කතාවක් සර්❤❤❤❤ඔයා කියන හැම කතාවක් ම අපිට වටිනවා.ජිවිතය ගැන සමාජය ගැන කියලා දෙන තාරුණ්‍යයෙ හැගිම් තෙරෙන එක ම ගුරුවරයා ඔයා සර්❤❤❤❤ඔයාගෙ පාඩම් අපිට තෙරෙනවා.❤❤❤❤
@HeshanKaweesha-kb9mg
@HeshanKaweesha-kb9mg Ай бұрын
@MadusankaPriyamal
@MadusankaPriyamal Ай бұрын
කතාව ඇත්ත සර්.අත්දැකීමෙන් කියන්නෙ👌👌
@sumithasanka4993
@sumithasanka4993 Ай бұрын
Sir kiyala dena vidiya harima lassanai..👍
@kumaridissanayake4095
@kumaridissanayake4095 Ай бұрын
සුවපත් වේවා පුතේ ....හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා ....
@user-yq1jg1kt5s
@user-yq1jg1kt5s Ай бұрын
හරියට හරි,,,ලංකාවේ ඉන්න මිනිසුන්, හරිම kuhake ඉරිසියාව පිරිලා ඉන්න මිනිස්සු,,මම Germany 🇩🇪 ඉන්න මේ මිනිස්සු හරිම වෙනස්,,,❤
@user-ou7yk7pm8d
@user-ou7yk7pm8d Ай бұрын
❤❤❤ බොහොම ස්තූතියි සර් ඇත්තටම මේ කතාව ඇතුලෙන් බොහොම වටිනා වැදගත් පාඩමක් කියලා දෙනවා තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි සර්
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j Ай бұрын
සහතික ඇත්ත සර් අත් දැකිම් එක්ක ලගම උන් තමයි කරපු හරියක් විනම කරේ 👍 එ නිසා ගොඩාක් මිනිසුන්ගේන් ඇත් වෙලා ඉන්නවා හිතට හරිම සැහැල්ලුවක් අරන්
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk Ай бұрын
ඇත්තමයි සර්
@kasunimahesh3626
@kasunimahesh3626 Ай бұрын
Mekanam aththama aththa sir ...❤❤❤❤theruwan saranai sir...
@swarnagunarathna3369
@swarnagunarathna3369 Ай бұрын
අකිලා sir ඇත්තමයි කතාව .math kamathi ගුරුතුමා kinek❤
@jayanthimallika2762
@jayanthimallika2762 Ай бұрын
Ada ta ගැලපෙන සුපිරි kathawa sir
@santysantiaguel3152
@santysantiaguel3152 Ай бұрын
මේකතැව සහතික ඇත්ත අපේ ගමිවල ගොඩක් දුරට ඔය වියමයි❤
@hikwt1625
@hikwt1625 Ай бұрын
Atta katawa sir eka atta man eka hodatama danawa sir budu saranai 🙏
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Aniwarayen ❤️ aththa....sir...theruwan saranai
@binarabimsara2873
@binarabimsara2873 Ай бұрын
Sir..❤❤❤
@chandaniperera5734
@chandaniperera5734 Ай бұрын
සහතික ඇත්ත සර් ඔබට තේරැවන් සරනයි
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Ай бұрын
අනොජ් සිල්වා+අමුතු මිනිසා+දී ගොඩ කුමාර+තිලක් කන්දෙගම+ගගන ප්‍රතාප්+වික්‍රමාරච්චි දීපල් වීරසිංහ+අසෙල+වෙදමහත්වරු විද්‍යාඤයො, ගුරුවරු එක එක්කෙනා තනියෙන් නමක් හදාගෙන තනියෙන් රජවෙන්න දගලන්නෙ නැතුව කවුරුත් එකතුවෙලා මෙම රට වැටිච්ච අගාධයෙන් ගොඩගන්න අං තට්ටු ගලවලා පැත්තකින් තියලා බලයට කෑදර නැතිව එක මෙසෙකට එකතුවෙලා සාකච්ඡා කරලා අද අදම වැඩට බහිමු
@user-ci2zi9nk1u
@user-ci2zi9nk1u Ай бұрын
Mama awurudu 33 puthekge amma kenek ath oya wage kathawak supiri kathawak sirge katha walin godak padam adarsha may daruwanta labenawa matath a kale oya wage sir kenek hitiyanam api ada godak ihala than wala rajakari karanawa Oba thumata may loketa athme dun amma budun daka niwan dakinna oni kiyala mama hadawathinma prarthana karanawa sir keewa dewal serama aththa truth apatath oni taram oya wage dewal wuna kawada hari saththya jaya ganee kiyana aka api believe kala api win kala sir❤❤oyata chiran jayathu aderey hamadama❤❤❤❤❤❤❤❤❤❤❤❤💕❤️💕
@MaryamMaryam-zo6ox
@MaryamMaryam-zo6ox Ай бұрын
ඇත්ත ම යි, ලංකාවේ, මිනිස්සු,,,, හරි, කුහක යි
@MakanthikumariMalkasadu
@MakanthikumariMalkasadu Ай бұрын
නිහතමානී රත්තරන් ගුරුවරුන් අතරින් කෙනෙක් ❤❤❤❤❤
@cookingdeliciousand
@cookingdeliciousand Ай бұрын
මේ..රට කවද හරි දියුණු වෙයි ඔබතුමා කියන විදියට ළඟම එකා දියුණු වෙනවට කැමති මිනිස්සු කොට්ඨාසයක් රටේ බිහිවෙච්ච දවසට සර් වගේ අය තව දහස් ගනන් වැඩි වුනොත් මේ රටට අවශ්‍ය දැනුම නිකම්ම බෙදිලා යනවා.❤
@DRJfamily
@DRJfamily Ай бұрын
වටිනා ඔවදනක් සර්❤
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j Ай бұрын
සහතික ඇත්ත සර් මිනිස්සු හරිම කුහකයි දුර ඉන්න නෑදෑයන් සතුරන්ට වඩා ළඟ ඉන්න නෑදෑයන් සහා මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න ඔන උන් තමා කරන හතුරකමක් කරන්නේ
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
හදවතෙ ගුරුවරයා ❤
@kushannimantha-er8ps
@kushannimantha-er8ps Ай бұрын
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@priyankap4051
@priyankap4051 Ай бұрын
Ow sir attamai sir niyamai thanku
@user-ku3tw8fh9u
@user-ku3tw8fh9u Ай бұрын
දුර ඉන්න හතුරත්.... ළඟ ඉන්න මිතුරත්... තේරුම් ගන්න .. ගණිතය ඉගෙන ගන්න ... උත්තරය = (???)
@TheDailyEntertainment9889
@TheDailyEntertainment9889 Ай бұрын
Akila sir ❤️
@sameerasameera2890
@sameerasameera2890 Ай бұрын
සාතික ඇත්ත ලග හෝ දුර වත් ගන්න එපා ඇයි අපි කවුරුත් ඉපදුනෙ තනියම යන්නෙත් තනියම එම නිසා අපි මෙ ලොකෙට බරක් නොවි කාටත් අතපහන්නෙ නැතුව අපේ සක්තියෙන් විස්වාසෙන් අපෙ බර අපි දරා ගැනිමෙන් තනියම යන ගමන යා යුතුයි කාලයක් අද කාලෙ ලොකෙම තියෙන දෙ තමයි තාන්නාව ඉරිසියාව ක්‍රොරොදය වෛරය එම නිසා මමද ඔබද කවුරුත් තනියම හිප දුනානම් තනියම දුක අදුනා ගෙන දුක්මහන්සි වි අපේ බඩ රැහ මින් අනුන්ගෙ දෙ සතුකර ගන්නෙ නැතිව අනුන්ගෙ දෙට ආස නොකර කවුරුත්කරන්නා දෙ නොකර අපි මේ සසරෙ ජිවත් වෙන්න ඔනා ලොකෙටත් පොලවටත් බරක් නොවි අපෙ දාඩිය මාන්සියෙන් යමක් සොයාගෙන ජිවත් වියයුතුයි ලැබෙනදෙන් සතුටු වි අනික අපි කවුරුත් සැමදා වැජවෙන්න ඇවිත් නැත අපි හිපදුනා අපි මැරෙනවා සැමදාම් ජිවත් වෙන්නෙ නැ අපි මැරෙන බව දැන්මින් ජිවත් යුතුයි අපි මොනදෙ රැස්කරගත්තාත් කිසිදෙයක් ගෙනියාන්නෙ නැත් සියලිම දෙ අනිතියායි අපේ ෂරිරෙවත් අපිට අයිති නැත ජිවත් වි ඉන්න ටික කාලෙ පිං පවු කරගෙන පුලුවන් විදියට තමන්ට කරගන්න පුලුවන් පිංනක් අපි යන තැන යායුතුයි අද කාලෙ මනුෂයන්ට දුක අදුනාන්නෙ නැ දුක කියාන්නෙ මොකාක්ද කියලා එක නිසා මමත් මේ සර්ගෙ දෙසනාවට මගෙ සිතුවිලි මම දැන් ජිවත් වෙන විදිය එකතු කරා ඇයි ගොඩක් වැරදුනා මගෙ හිතවත් අය කියලා විස්වාස කර මිනිස්සු මගෙ ගෙදර ඉටිය මගෙ සුවාමියා අරන් මගෙ දරුවායි මවයි තනිකරමින් මගෙ සුවාමියාට ගැනු දිලා මගෙ පවුල විනාස කර එවුන් තමයි අපේ සිංහල ජාතියෙ පරයො මව තරුන වයසෙ මගෙ දරුවාට අවුරුදු 3 මට 32යි මවය් දරුවයි පාරට දැම්මා මම එත් සැලුනෙ නැ මම ඉතාගත්ත මට බැරි දෙයක් නැ මට පුලුවන් මගෙ දරුවා අදාගන්න කියලා එ එදා මගෙ තිර්නෙ තමයි මගෙ තරුන ජිවිතෙ යටපත් කරගෙන මම තනියම මගෙ විස්වාසය මත් මම තනියයම වෙන විවායක්වත් නොකර මම එක එල්ලෙ තනියම කිසි කෙනෙක් නැතුව අදට තනියම මගෙ දරුවත් තුරුල් කරගෙන දරුවාට ඉගනිම දිලා අද මගෙ දරුවා ලොකුයි ගැනු දරුවේක් එදා මම ගත්ත තිර්නෙ තමයි යාලු යෙලි හිතවත් කම් එපා මගෙ ගමන මම තනියම යනවා කියලා අද මගෙ උතුම් විස්වවයට පිං හයිති වෙන්බ ඔදින් ජිවත් වෙනවා අද කාලෙ යාලුවො නැ තුන් හිතකින්වත් යාලුවො හිතවත් අය විස්වාස කරාන්න එපා සර්ගෙ එසනාව හරිම ලස්සනයි සර්ටත් ගොඩක් ස්තුති තෙරුවන් සරයි🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-gg2lr5bd1p
@user-gg2lr5bd1p Ай бұрын
Sir obatuma godak watina guruwarayek api kamati na sir me wena සිද්ධි gana kata karann giyama මිනිස්සු eka eka vidiyata hitanawa
@lathapathirana5648
@lathapathirana5648 Ай бұрын
ඔන්න යාළුවන්ගේ හැටි.. එකට කාගෙන බීගෙන.. ඉදල කරපු වැඩේ
@shanakadilshan
@shanakadilshan Ай бұрын
Sir kohomada api kiyanne baudda kiyala nada kanakge diunuwak dakinna bari apa lankawa innakan
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv Ай бұрын
Sahathika aththa kathawak Sir 👍👍👍👍👍💔💔💔😥😥😥
@Ruwanan
@Ruwanan Ай бұрын
Sahathika eththa sir 🎉🎉
@Kumudhu
@Kumudhu Ай бұрын
ඔව් සර් ඒ කතාව ඇත්තම තමයි.
@user-bx3zy1mk9l
@user-bx3zy1mk9l Ай бұрын
ඇත්තමයි ,,, දෙවියනෙ වසන්තටත් උනෙ ඔකමයි
@mohamedhushni8199
@mohamedhushni8199 Ай бұрын
විශිෂ්ටයි Sir
@iroshilakmali2734
@iroshilakmali2734 Ай бұрын
Kahawa hodai wachana thamai ahagena inna bari.eka meka nokiya kiwwa nam watinawa 😊
@user-jt1ed7yf5t
@user-jt1ed7yf5t Ай бұрын
lamaita hoda adarsamath kathawak lamaita vitharak nemei api hemotama thank you somuch sir
@නිල්මිනී
@නිල්මිනී Ай бұрын
සමිපුර්ණ ඇත්ත සර්❤👌👌👌👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@supunwijekoon3780
@supunwijekoon3780 Ай бұрын
Hemadama api wishwasa kala unma thama apita erala giye. Oba hari
@surangameedeniya9909
@surangameedeniya9909 Ай бұрын
සහතික ඇත්ත sir...... 🙏🙏🙏
@NiluIsuru
@NiluIsuru Ай бұрын
Aniwarnma sir
@samuddrakanthi7838
@samuddrakanthi7838 Ай бұрын
Budu sarani oba tumata ❤❤❤❤❤
@user-mj3pm8ly4u
@user-mj3pm8ly4u Ай бұрын
Ape sir❤😻
@shiromidarshanika135
@shiromidarshanika135 27 күн бұрын
Supiri sir kenek❤️‍🔥
@duminda8079
@duminda8079 Ай бұрын
අනිවාර්යය සර්.රත්තරන් කතාවක්..වසන්ත අයියට නිවන් සුව.මා ඔහුව කවදාවත් දැකලා නැහැ.කිසිම. පුද්ගලික හදුනා ගැනීමක් නැහැ..නමුත් සතුටින් හිටිය පවුලක්.....දුකයි....පපුව පැලෙන්න......
@YohaniImalsha
@YohaniImalsha Ай бұрын
Sir ❤❤❤❤
@iroshimanel2407
@iroshimanel2407 Ай бұрын
සහතිකම ඇත්ත සර්..❤❤❤
@VishmithaDenuwan
@VishmithaDenuwan Ай бұрын
මේ 2025 A/L ද ??❤
@user-ij3zm8rz4x
@user-ij3zm8rz4x Ай бұрын
සුපිරි සුපිරි හොඳ ❤❤❤❤
@sandaruwanikarunarathne4417
@sandaruwanikarunarathne4417 Ай бұрын
සර් ♥️
@dinannyavikramage2397
@dinannyavikramage2397 Ай бұрын
ඇත්ත කතාව සර්.
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 Ай бұрын
Man ඇත්තටම හිතුව sir මුකුත් කියන්ඩ ආවේ නැති aie කියලා
@user-ng2my2dg3f
@user-ng2my2dg3f Ай бұрын
100% aththa sir math shop karanava export karagena anney pita aya
@kanti7069
@kanti7069 Ай бұрын
Sir sirge kathawa attha maha irseya kara kuhaka menessu thamai wedema enne ape rate
@chandanaprasad744
@chandanaprasad744 Ай бұрын
Hariyata hari...sir...
@priyankap4051
@priyankap4051 Ай бұрын
Mage aiyatat lagama yaluwek aran gihin mage aiya marenakn balan edala waqata wetila nati una aiya
@LakyHerath
@LakyHerath Ай бұрын
Sir Dena upases harima vatinawa❤❤❤❤
@AsAx-fv3oo
@AsAx-fv3oo Ай бұрын
Sir kiyana kathawa aththa💪
@IamNilu-z5y
@IamNilu-z5y Ай бұрын
Eka aththa kathawa,kauruth viswasa karanne Hoda na
@update7970
@update7970 Ай бұрын
සහතික ඇත්ත සර්
@nimalifonseka2130
@nimalifonseka2130 Ай бұрын
Ane sir so good ❤
@j.ajayakody-pc2is
@j.ajayakody-pc2is 29 күн бұрын
Budusaranai 🙏🙏❤️🙏
@kasunbuddhi
@kasunbuddhi Ай бұрын
අපට දහම් පාසලේ, ඉස්කෝලෙ පාඩමක් තියෙනව මිත්‍රයින් ගැන, ඒකෙ යහපත් මිත්‍රයෙකුගෙ ලක්ශණ වලට තියෙනව, මිතුරාගෙ රහස් රැකීම, ඉතිම් මේ නයන වාසුල මියගියාම එයා ගැන මහණ ජීවිතයේ විතර කියල, ඒව එලියට දාල ඒ වගේම ලැබුන ආත්කාර වලින් මෙයාගෙ මාන්නයක් ඇති උනාය, තවත් විස්තර එලියට දැම්මෙ, 'කල්‍යාණ මිත්‍රයින් වහන්සේ නමක්' ඒ ඇෆ් බී කොමෙන්ටුව හිටගෙන බලන්න, ඒක අනුව හිතන්න පුලුවන්, මෙයට පන්සලේදි කොච්චර පෝරියල් කන්න ඇතිද කියල අනෙක් සිවුරු දාගෙන ඉන්න අයගෙන් ඉරිසියාවට... ඒගොල්ලො ඉන්නෙ පුදසත් ඛාර ලබාගෙන මහ ඉහලින් බැබලෙන්න බලාගෙන, මෙයා නම්බුකාර විදියට සිවුර කෙලෙසන්නෙ නැතුව ගියා... අර කල්‍යාණ මිත්‍ර හාමුදුරුවො සුජීවට බැනල තිබුන විදිය... මේ විදියට යනකොට ලංකාවෙ සාසනේ බබලයි බැබලීමක්, ඔහොමම හාමුදුරුවො වගේ කොස්ටියුම් දාගෙන, නායක පට්ටම් ගහන්. දේශ පාලබේට කඩේ ‍යන ඇය සුද්ද් කරන්න ..
@saloonmanu7501
@saloonmanu7501 Ай бұрын
sir kiyapu katawa sahatika aethta..❤️❤️❤️👍👍👍
@AhlJayathilaka
@AhlJayathilaka Ай бұрын
Good...❤
@dahamiJAYASUNDARA
@dahamiJAYASUNDARA Ай бұрын
Ow sir hariyata hari❤
@abccba3526
@abccba3526 Ай бұрын
Kauru wewa ho hith amanapa unath arada kerama yanna hoda ne yanawanam kiyana welawata yanna hoda ne 10 enna kiwoth yanna oni 12ta e oneth ne
@kanthikanthi3693
@kanthikanthi3693 Ай бұрын
Very good🌷🌷🌷🌷
@Wihagi_Samara
@Wihagi_Samara Ай бұрын
ඒක ඇත්ත සර්....💐💐💐
@NilanthiNilanthi-pq9xh
@NilanthiNilanthi-pq9xh Ай бұрын
kiyanne ada iiyeka wena deyak nemei needa me ekekuta ekek iirsiya karana eka lagama inna ayagen thamai godakma parissam wenna onaa kawadanam padamak igena ganiida me minis mola
@surangasampath7033
@surangasampath7033 Ай бұрын
Etta sir...matat una...
@user-yr8sf8bj8q
@user-yr8sf8bj8q Ай бұрын
Ape sir❤
@shalikaindrajith1262
@shalikaindrajith1262 Ай бұрын
💯 Percent true... Yaluwo.. nedeyo..... Balan hitiye mata kelawenakam.... Man Australia yanna try karaddi ... Samahara yaluwo... Mawa FB block Kara... Mn un giyapu Ajency eka ehuwa kiyala...... Nedeyo.. mage English Madi kiyala.. boru kiuwwa... 💪.... But I never gave up... Today I am in Australia with my family...But today... All fake. People are talking to me.... Invite to parties .... But I am playing with them like a lion... 💪🤣🏘️🇭🇲🇱🇰...
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 28 МЛН
"මතක" Mathaka Episode 01 | Akila Vimanga Senevirathna with Malindu Chathuranga
26:22
UNLIMITED SAJEEWITHA | AKILA VIMANGA SENEVIRATHNA | 2021.02.12
1:10:40
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН