Akila Vimanga Senevirathna - Sinhala | Episode 55 | ඇමතිවරු කොමිස් ගැහුවේ මෙහෙමයි

  Рет қаралды 21,779

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 92
@aindu4690
@aindu4690 2 жыл бұрын
අපි වැඩිහිටි අය ඒත් ඔබ තුමාගෙ පාඩම හරි වටිනවා ..ඉතාමත් කාලෝචිත යි...තෙරුවන් සරනයි
@anjananirmal6495
@anjananirmal6495 2 жыл бұрын
සෑම කෙනෙකුටම පොත් ඇතුළත ඇති පාඩම් ඉගැන්විය හැකිය. පොත්වලින් පිටත වෙනත් ජීවන පාඩම් සමඟ ඒවා සියුම් ලෙස ගෙතීමට හැක්කේ ඔබ වැනි දක්ෂ ගුරුවරුන්ට පමණි. නමුත් සමහර අය කියනවා ගුරුවරු මාර්ගෝපදේශකයෝ කියලා, ඔබ වැනි හොඳම ගුරුවරුන් අපගේ දෙවන දෙමාපියන් බව අපි විශ්වාස කරමු. ගොඩක් ස්තුතියි..! සර්🙏
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 2 жыл бұрын
අදත් සුපිරියක්...ජීවිතේ ගැන ඉගෙන,ගන්නව නම් අපේ අකිල සර්තමා🥰♥️
@jcc6004
@jcc6004 2 жыл бұрын
හදවතෙ ගුරුවරයා අකිල සර්
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 2 жыл бұрын
@@jcc6004 අනිවා🥰😍♥️
@sandaliumayangananapoli1744
@sandaliumayangananapoli1744 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰🥰
@chaanuwije1734
@chaanuwije1734 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්, වටිනා අදහස් පොකුරක්. 👌
@kalpaneedon9788
@kalpaneedon9788 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත ඔබගේ පාඩම් වැඩිහිටි අපටත් ඉතා වැදගත්....🙏
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
ගොඩක් වැදගත් සර් ජය වේවා ජේසු පිහිටයි 💛🖤🧡💙
@tediya_official464
@tediya_official464 2 жыл бұрын
සර් ගෙ clz යන අය කෝ💪😍
@pawaniuvi2629
@pawaniuvi2629 2 жыл бұрын
අදත් වටින පාඩමක්...ජය වේවා සර් ...❤️❤️ ජිවිතේට පාඩම් කියා දෙන සුපිරි ගුරු තරුව අකිල සර් ❤️💪😌
@chandruu9559
@chandruu9559 2 жыл бұрын
වීඩියෝ එකක් බැලුව කියන්නේ ජීවිතයට එක ආදර්ශයක් ගන්නව අනිවාරෙන්ම
@crickboy3782
@crickboy3782 2 жыл бұрын
සර් හැමදාම අපිට කිව්වේ මේ රට දාලා යන්න එපා කියලා...🔥❤
@malaniefernando743
@malaniefernando743 2 жыл бұрын
Dear Akila sir .,ඔබගේ පැහැදිලි කිරීම් හමුවේ මගේ දෙනෙතේ නැගෙන අප්‍රමාණ කදුලු ඔබතුමාට උපහාරයක් ලෙස යළි යළිත් පුදමි . ඔබ වැනි සිතුවිලි ඇති පුතුන් මේ දේශයට සදා වාසනාවන් . ! .
@somakanth7641
@somakanth7641 2 жыл бұрын
Sir ta api ගොඩක් ආදරෙයි .🙏🙏🙏💐💐🌷🌷🌺🌺🌹🌹🥰🙏🙏🙏
@allinone7483
@allinone7483 2 жыл бұрын
පන්තිවත් අසරන ලමයින්ගේ ඇස් පාදනව එකවත් නවත්තන්න කියනවා නෙවෙයි. ඒත් සර්ගේ ජවය දැන් අවශ්‍යයි රටට.. ඒක හැමෝටම පට්ට ගැම්මක්
@harshanahemal6318
@harshanahemal6318 2 жыл бұрын
ඇත්තටම ඇත්ත තමයි සර් ....මට සර්ගෙන් ඉගෙන ගන්න බැරිවුනාට සර්ගෙන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්
@ishandsmadhusanka9222
@ishandsmadhusanka9222 2 жыл бұрын
වටිනව සර්.පොතෙන් එහා ලෝකය..නියමයි.🙏❤️
@praneethasanka9897
@praneethasanka9897 2 жыл бұрын
මෙව්වර සරලව කියලා දිලත් මිනිස්සුන්ට තෙරෙන්නේ නැත්නම් උන් මිනිස්සු වෙන්න බෑ.
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
අකිල සර්..හදවතේ ගරුතුමා..😍😘
@nipunitharanga258
@nipunitharanga258 2 жыл бұрын
සර් හොද දෙයක් කියලා දෙනවා හැමදාම .... බුදු සරණයි ජේසු පිහිටයි සර්...
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
නියම කතාව. අපේ මිනිස්සුන්ගෙ මොල කොනක ඉදං හෝදන්න ඕනි ❤️👈
@golden___re6637
@golden___re6637 2 жыл бұрын
Sir අපිට උගන්නපු dawase 🥰❤ 2022.04.30
@Cricklife921
@Cricklife921 2 жыл бұрын
Mage පුතා inne 8 වසර .නමුත් eya sir hema video එකක්ම balnwa .බුදු සරණයි sir
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
සරලව කරුණු ඉදිරිපත් කීරීම පිලිබද ඔබට බොහොම ස්‍තූතියි🙏🙏🙏
@masterbuddhi8603
@masterbuddhi8603 2 жыл бұрын
සර් අද කඩවත ඇවිත් අපිත් එක්ක කතා කරලා ගියා මතකද? අපිට මාර සතුටුයි ❤️
@randika_dilshan5206
@randika_dilshan5206 2 жыл бұрын
ගුරුවරයෙක් 👏
@rithmidamithangani3998
@rithmidamithangani3998 2 жыл бұрын
අපිත් ආව පන්තියට...එපා උන විචාර හොදට කියලා දුන්න
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
ඔව් විචාර කොච්චර ලේසිද කියලා හොඳට තේරුනා....
@hashinitharaka7759
@hashinitharaka7759 11 ай бұрын
තෙරුවන් සරණයි සර් ❤❤❤
@randikawijeweera1215
@randikawijeweera1215 2 жыл бұрын
චන්ද මත නෙවෙයි මිනිස්සු තෝරගන්න ඕනෙ.. පුද්ගලයො මත 💖💖
@maheshedirisinghe9225
@maheshedirisinghe9225 2 жыл бұрын
ජය‌‌‌‌,,,
@kishap4200
@kishap4200 2 жыл бұрын
I have been watching your videos brother. It's really helpful and informative. I appreciate because you have the courage to speak the truth. Hats off to you 👏. I would like to add one fact to this. While changing who is going to rule the country its equally important to change the day to day practices of the people. My only hope that our people will change their hearts and be genuine. All the best for your journey
@allinone7483
@allinone7483 2 жыл бұрын
සර් පුලුවන් තරුණ අපෙන් පොඩි ඉල්ලීමක්.. සර් දේශපාලනයට කැමති නැතුව ඇති.. ඒත් මේ මිනිස්සු ඉන්න තත්වෙත් එක්ක පුලුවන් කමක් තියෙනවනම් එකතු වෙන්න තරුණ ජවයක් ඒක මුලු රටටම. අපි හැමෝම හොයන්නෙ අලුත් තරුන වෙනසක්.. ඒක හැමවෙලාවෙම අපි සර්ගෙන් දකිනවා.. ඒක මුලු රටම බලාපොරොත්තු වෙනවා කියලා මම පවුද්ගලිකව හිතනවා!
@productions2102
@productions2102 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්. බුදුසරණයි! දෙවිපිහිටයි! සර්
@mudithshankarr5093
@mudithshankarr5093 2 жыл бұрын
Mahattayo oya tika samaja gatakarannna obata godak pin labei lassanata pahadili kara.. Harima dukai rata gana.. ME chandenam godak kalpna karanawa budu saranai
@judeperera3169
@judeperera3169 2 жыл бұрын
Niyamai
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
අපේ සර්
@nisalsalindha9305
@nisalsalindha9305 2 жыл бұрын
ඇත්තෙන්ම සර් මෙ දෙවල් අපි ද්න්නෙ නැ මොකද අපට මෙවා තෙරෙන්නෙ නැ වැඩ වැඩි නිසා අපට මෙවා බලන්නවත් වෙලාවක් නෑපි තිස් හතලිස්දාහක් හොයන්න මසෙට කොච්චර වැඩකරන්න ඔනද මුන්ට හරියන්නෑ ඔවා
@CHATHU970
@CHATHU970 2 жыл бұрын
ඇත්ත කතාවක් සර්
@kanishkadil464
@kanishkadil464 2 жыл бұрын
ඔය දේ වෙනවනම් ගොඩක් සතුටුයි සර්.ඒත් වහල් දේශපාලනය කරන උන් තමයි වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ.උන් කියන්නෙ කන්න නැති උනත් බලයෙ ඉන්න ඕන මුන් කියලා.අවු 50 වැඩි එකෙක්ට මේ දේ තේරුම් කරන්න ගොඩක් අමාරුයි.කරන්න පුලුවන් හොදම දේ තමයි මේ දේ ගැන දරුවන් හරි විදියට දැනුවත් කරන එක.එතකොට කවදා හෝ රටට ආදරය කරන තරුණ පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරාවි.
@shehanisachethana4288
@shehanisachethana4288 2 жыл бұрын
Great ❤️❤️
@kumarashantha4679
@kumarashantha4679 2 жыл бұрын
Ape sir....supermmm😍💫
@dila9981
@dila9981 2 жыл бұрын
සර්❤️
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Eka tamai me rate vinasayata mulma hrtuva sirge kathava 100ta 100kma ettai teruvan saranai sir obata
@Londonviews1
@Londonviews1 2 жыл бұрын
ආදරෙයි....ඈ...❤️❤️❤️
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Great ur advices sir!🤔
@preethichami5917
@preethichami5917 2 жыл бұрын
Thanks for you sri
@kasunchanaka6645
@kasunchanaka6645 2 жыл бұрын
Supiri sir 💚🤟
@travelexpertlk8269
@travelexpertlk8269 2 жыл бұрын
සුපිරිම කතාව ❤️👍
@kumakarate5304
@kumakarate5304 2 жыл бұрын
පාසල් මට්ටමේ ඉදලා ජීවිතයට වදදීල ඉගෙන ගන්න දරුවන් විශ්වවිද්‍යාලයට ගියපු දවසේ ඉදලා අඩුපාඩු සපුරාලීමට පෙලපාලි ගිහින් අන්තිමේ එලියට එන්නේ අහිංසක වයිරයක් එක්ක අද ගොඩක් ගුරුවරුන් කරන්නෙ කාලය කාලා හවසට ටියුෂන් එක හරියට කරලා තමන්ගේ වටිනාකම හදාගෙන ජීවිතය ගෙවීම හැමතැනම මේවගේ තමන්ගේ වටිනාකම හදාගෙන යනවා මිස රටේ මිනිස්සු නිවැරැදි කරන්න ඇත්ත කියලා දෙන්න කිසිම කෙනෙක් උත්සාහ කලේනෑ අද්‍යාත්මය නොහදා රටක් ගොඩනගනු බැහැ
@hirudhananjali4735
@hirudhananjali4735 2 жыл бұрын
❤️🔥
@crazysatisfying7781
@crazysatisfying7781 2 жыл бұрын
Sir man 2023 A/l karanne. Ape gedara kattiyama 69ta chande demme. Ape gedara 6 denek innawa. Mn pawle balaya. Hebai sir ealnga chandedi eaka horektawath chande danne mama ida tiyanne nee. Apita Sir kiyana eaka therenawa. A unata ape demawpiyanta hariyata therenne nee. A hinda ape yuthukama a kattiyata therum karala deela horu parliament yana eaka nawattana eaka. Man danna eakekttawath horunta chande denna mama ida tiyanne nee. Mn mata puluwan widiyata a ayage manasika mattama wenasa karanawa. Sirta jaya🙏🙏🙏🙏🙏🙏👋👋👋👋🤘🤘🤘🤘👌👌👌👌👌💪💪💪💪💪✊👍
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 жыл бұрын
අරගලයට ✌
@GMJ-j5s
@GMJ-j5s 2 жыл бұрын
Great your advice Sr 👍 ❤👌👈🤝🙏
@lasithdilanjana9517
@lasithdilanjana9517 2 жыл бұрын
Awsome... 🙂♥️
@ashanchathuranga3168
@ashanchathuranga3168 2 жыл бұрын
Great 👍
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 жыл бұрын
හදවතේ ගරුත්වය සර්
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
ඇත්ත ස්ර් 🥺❤️
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 жыл бұрын
අනුරාධපුරයේ එහෙම පත්වීම් දුන්නෙ නෑ.. 50000 ක් දුන්නාම තමයි චන්ද්‍රසේන රස්සා දුන්නෙ .. දුමින්ද දිසානායකත් දුන්නනි.. ලගදි ආව උගත් හොරා චන්න ජයසුමනන් දුන්න.... චන්ද්‍රානි බණ්ඩාරනායකත් දේශපාලන පත්වීම් දුන්නා.. පී හැරිසනුත් දුන්නා...
@dondons7826
@dondons7826 2 жыл бұрын
Guruwarayek nam piliwalata sart aka adinna berida botham tikadala gehenu lmaintath ugnwanawanm rastiyadu wage sobneta papuwa penna wedagath wenna one guruwarayek nam.
@SKavishan
@SKavishan 2 жыл бұрын
Sir 😊❤️
@kimthaongohoango4596
@kimthaongohoango4596 2 жыл бұрын
Good good video Video wonderfarm thanks you like 💯💯👍
@isharamadusanka7725
@isharamadusanka7725 2 жыл бұрын
👏👌👍
@Actressnower
@Actressnower 2 жыл бұрын
❤️🙏
@tharushidasanayaka283
@tharushidasanayaka283 2 жыл бұрын
👍👍👍
@bharip9668
@bharip9668 2 жыл бұрын
Ape rata mhema bankoloth une ada inna desapalanye nissama newyi kalin idanma hitapu kattiya nissyi s
@sujeewanishanthi2031
@sujeewanishanthi2031 2 жыл бұрын
සර් අයේත් O/L පන්තියක් තියමු කෝ අනේ සර්🥲🥲
@madushikalakmini7316
@madushikalakmini7316 2 жыл бұрын
🥺🥰❤
@jayanthawickramasinghe8291
@jayanthawickramasinghe8291 2 жыл бұрын
👍
@nipunwijesundara8576
@nipunwijesundara8576 2 жыл бұрын
💓👍
@savindi8915
@savindi8915 2 жыл бұрын
❤👌
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
Obathumata sthuti karanna danna sinhala madi.pin boho rasweeva.
@crickboy3782
@crickboy3782 2 жыл бұрын
❤🔥❤🔥❤🔥❤🔥
@madumaldesanayaka267
@madumaldesanayaka267 2 жыл бұрын
හොදම දේ වෙන රටකට යන එක ඒක කරගන්ඩත් විදිහක් නෑනෙ
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
ඇමතිවරු විතරක් නෙමේ ප්‍රදේශීය සබාවට එනකල් ඔක්කොම කොමිස් ,ලමේක් ස්කෝලෙට දාන්ඩත් කොමිස්,ජොබ් එක ගන්ඩත් කොමිස් මොනවටද අප්පා කොමිස් නැත්තෙ ,
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
SIR STUTI SIRGE PRASNAYATA BAHARAWi mama LIWE RATAKAPU MUN GANA TIYENNE PUDUMAKARA WAIRAYAK
@prashanwejesinghe5635
@prashanwejesinghe5635 2 жыл бұрын
Oka therum ganne naha ape minissu sir
@Dream_Land20
@Dream_Land20 2 жыл бұрын
❤️👍❤️👍❤️👍❤️
@viralmotivation8776
@viralmotivation8776 2 жыл бұрын
💎☑️
@bharip9668
@bharip9668 2 жыл бұрын
Ratata adre nam mehema wyida
@sobadahamasrilanka6456
@sobadahamasrilanka6456 2 жыл бұрын
රටක රාජ්‍ය නායිකාව නායකයා කියන්නේ ජාතික ආරක්ෂාවේ නායකයා නැතිනම් සේනාධි නායකයා එයාගෙ ජොබ් එක ජාතික ආරක්ෂාව ඒ කියන්නේ එරට ජනතාවගේ ජිවිත සහ දේපල අරගල කාරයින් හෙවත් ත්‍රස්තවාදීන් සහ පාතාලයේ සොල්දාදුවන් ගෙන් ආරක්ෂා කිරීම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ආර්ථිකයේ නායකයා නොව ආර්ථිකයෙන් යැපෙන සේවකයාය ආර්ථික අර්බුද වලට එකම විසදුම සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතන නිර්මාණය කිරීම පමණයි අස්වාභාවික ධනවාදී සිල්ලර කඩ වගේම සොභාවික සමාජවාදී (ජනතාවාදී ) සිල්ලර කඩත් නිර්මාණය කිරීමට හැකියාව ඇත අස්වාභාවික ධනවාදී හෝටල් වගේම සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) හෝටල්ද නිර්මාණය කිරීමට හැකියාව ඇත අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වගේම සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතනද නිර්මාණය කිරීමට හැකියාව ඇත සෑම දේශපාලන පක්ෂයටම පංසල් පල්ලි වලට සහ පාසැල් වලටත් සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට හැකියාව ඇත සමාජ අර්බුදවලට එකම විසදුම අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම පමණයි ජීවමාන සරල සත්‍ය අවබෝධ කර ගන්න පෙර පිං නැති නිසා එකිනෙකාව මරාගැනීමට පවා මිනිසා පෙලඹී ඇත අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වැරදියි අස්වාභාවික වර්ගවාදී පවුල් වැරැදියි සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතන නිවැරැදියි සොභාවික මාතෘමූලික පවුල් නීවැරදියි කතා කරන්න වත් හැකියාව නොතිබුණු අවධියේ නොදියුණු පිරිමින්ගෙන් සිදුවූ වැරැදි වලට වර්ථමානයේ ජිවත් වෙන ඔබ මිනීමරාගන්නෙ නැතිව අස්වාභාවිකව චරිත සහ අස්වාභාවික ආයතන දෙක අතහැර දමලා සොභාවික ආයතන දෙක නිර්මාණය කිරීමට ඔබේ කාරුණික අවධානය යොමු කරන්න අනුන්ට හිරිහැර නොකර තමන් නොදන්න දේ අවබෝධ කර ගන්න බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිටයි
@garminihalage1093
@garminihalage1093 2 жыл бұрын
උබ පුතේ ගොඩක් හොදයි නරකටිකක්තියේනවා උබ පුතේ ඒටික හදාගෙන කතාකරපන් පුතා
@prabathnandika2666
@prabathnandika2666 2 жыл бұрын
rata goda. gamu..mewani thawath. video. danne..b.s
@සත්යවන්
@සත්යවන් 2 жыл бұрын
කැරි බල්ලො අපේ රටේ ඉන්නෙ සමහරක් උන් ,🤐🤐🤐🤬🤬මමනම් කන්න නැතත් සතයක්වත් හොරකම් කරන්නෙ නෑ
@නාකිමයිනා-ඨ8ඣ
@නාකිමයිනා-ඨ8ඣ 2 жыл бұрын
මෙ රාජපක්ශ වරු නැති කරල අපි අපේ රට බේර ගන්න ඔනෙ හුත්ත 😖✋
@nirupamachamal8612
@nirupamachamal8612 2 жыл бұрын
❤️😍❤️
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 168 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49