Akila Vimanga Senevirathna - Sinhala | Episode 70 | ගුත්තිල කාව්‍යයයේ ලස්සන | guththila kawya

  Рет қаралды 37,736

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 91
@academyz91
@academyz91 2 жыл бұрын
ඔබතුමාට සිනමාව ද ගැලපෙන බවට පෙරනිමිති දුටිමි ගුරුතුමනි🥰💪👍🙏😍
@dhanushkadilshan5033
@dhanushkadilshan5033 2 жыл бұрын
මම උසස් පෙලට Bio කලත් සර්ගේ වීඩියෝ ඔක්කොම බලනවා.ආදරෙයි සර්.
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
මාත්..සර්ගෙ වීඩියෝ බලලා තමයි ජීවිතේ හදාගත්තෙ
@TruthfulPromise
@TruthfulPromise 2 жыл бұрын
උඹ එහෙනම් සුපිරියටම එක්සෑම් ගොඩ දාගනිවී... 🤣😂
@sandaru1245
@sandaru1245 2 жыл бұрын
සර්ගෙ බෙබා පාර්ට් එක සුපිරී කියන අය කෝ...👊
@madushanisathsara2269
@madushanisathsara2269 2 жыл бұрын
🤣
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 2 жыл бұрын
👍😂
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
ඔස්කාර් එකක් දෙන්න ඕන 🤭😍
@thumeshitharuka4746
@thumeshitharuka4746 2 жыл бұрын
අම්බෝ සර්.මම 2020 උසස් පෙළ සිංහල කරේ.සර් කියලා දෙන විදිය කොච්චර ශෝක්ද.හැම එකක්ම ලස්සනට ඔලුවට එනවා.අපි අමාරුවෙන් පාඩම් කරපු ඔය කවි වල තේරුමත් කවියත්,ඉස්සරහට එන නංගිලා මල්ලිට මහගු උපකාරයක් ...💫
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
බීලා මනස විකල් කරගෙන ඉන්න මිනිස්සු ට මන් අකමැති. රසය බලන්න වත් මන් බීලා නෑ. ගෑණු බීලා නටනවානම් ඒකත් නටනම් අසෝබනයි නටන්න සතුටුවෙන්න බොන්නට ඕනෙම නෑ. හරිම ලස්සනයි සිංහල ඒ වගේම සුද්ද සිංහල . ගුරුතුමනි ඔබට ජය වේවා 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@surajlakshan5363
@surajlakshan5363 2 жыл бұрын
සර් a/l exam එක පොඩ්ඩක් කල් දා ගන්න කතා කරමුකෝ 🥺 . Second shy කරන අපිට ලොකු පීඩනයක් . 1st bio කරේ . දැන් art කරන්නෙ . මාස 3 න් මේක කර ගන්න අමාරුයි . දැන් exam skip කරන්න හිතිලා තියෙන්නෙ සර් 🥺
@vassalavassala767
@vassalavassala767 2 жыл бұрын
සර්ගෙ වජන හරිම වැදගත් නිරිමල බුද්ධ මත පදනම් හ රිම ලස්සනයි හිතටම වදිනවා සර්ට බුදු සරණයි
@sunilmaithreege2972
@sunilmaithreege2972 2 жыл бұрын
සුපිරි සර්. මෙහෙම සිංහල උගන්වනවා නම් උසස් පෙළ පාස් වෙනඑක මොන කජ්ජක්ද. මම නං ගොඩාක් වයසක කෙනෙක්. ආයෙත් ඒ ලෙවල් කරන්න හිතෙනවා sir ගේ සිංහල පන්තිය බැලුවම. සර් නං සුපිරි වැඩ්ඩෙක්. භාෂා කෞශල්‍යය අති ප්‍රශංසනීයයි. මේක නං සංසාර පුරුද්දකට ආ පිනක් නිසා ලැබුණු හැකියාවක්. බොහෝමයක් ගුරුවරු ගොඩක් උගත් උනාට ඉගැන්වීමේ කලාව දන්නේ නැහැ. තෙරුවන් සරණයි sir.
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
Ape sinhala teacherth mehema loku as Karaka Karaka ugannane 😍🥺😍man wadiyenma aadare guruwaru dennagen ekkenek mage sinhala teacher 😍❤️ Akilage katahada washiyak wage nindenuth ahenawa🤗
@sakuniprarthana205
@sakuniprarthana205 2 жыл бұрын
මටනම් අමාරුම පාඩමක් ගුත්තිල කාව්‍ය කියන්නේ සර් ඒක ලස්සනට කියල දුන්නා thank you sir
@sunilmaithreege2972
@sunilmaithreege2972 2 жыл бұрын
කුඩා කාලයේ සිට විවිධ ජාතීන් ඇසුරු කරමින් ලබාගත් ජීවිත පන්නරය මෙම හැකියාව ඔප මට්ටම් කර කරගැනීමට නිසැකයෙන්ම පිටිවහලක් වූ බව නම් නොඅනුමානයි. ජයෙන් ජය sir. තවම තරුණ කොල්ලෙක්. පරිස්සමෙන් ඉදිරියට යන්න.
@imeshravishan2272
@imeshravishan2272 2 жыл бұрын
අකිල සර්....💛💙💜🤎❤️💚🧡 🌍🥰
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
අපේ අකිල සර්..😘😍
@piyumishashikala7087
@piyumishashikala7087 2 жыл бұрын
අනේ සර් හරිම ලස්සනයි සින්දු කියපු විදිය
@ruwinikaushalyasenawirathn5408
@ruwinikaushalyasenawirathn5408 2 жыл бұрын
කවදාහරි ජීවිතේ දිනලා සර් බලන්න එනවා. මගේ life එකේ වෙනස් කරපු point එක. ඔයා හොදට ඉගෙන ගත්තොත් අම්ම බත් උය උය කුස්සියේ ඉන්න ඕනි නෑ කියන්නේ.
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
❤️
@sunetsunet5401
@sunetsunet5401 2 жыл бұрын
සර් plz riply කරන්න 🙏. සර්..... කන්‍යාබාවය නැති කෙල්ලෙක් එක්ක යාලු වෙන එක වැරැද්දක්ද. මම කැමතී සර් පාට නැති ජීවිතයක් ලස්සනට පාටකරන්න. එ කෙනා ලස්සනට හිනාවෙනව බලන්න.😔 😢මම යාලුවෙලා ඉන්නෙත් ඒම කෙනෙක් එක්ක. මට එයාගෙ අතීතෙන් වැඩක් නැ. එයා මුලින්ම මට ඒදෙ කිව්ව හැමදේම කිව්ව. කිසිම දෙයක් හැංගුවෙ නැ. අවංකයි එයා. එයාගෙ අම්ම තාත්ත දන්නෙ නැ එව. එයා කලින් කෙනාට අව් 6 ආදරෙ කරල එ කොල්ල මෙයාව අතරමං කරල දාල ගිහින්. මට එයාගෙ කන්‍යා බාවය නැති එක ප්‍ර්ශ්නයක් උන් නැ. මොකද මම එයාට ආදරෙ නිසා. එයත් මට ආදරෙයි. මට කලින් දෙවල් අතීතෙන් වැඩක් නැ. එයා ගොඩක් අසරන කෙනෙක් සර්. එයා කලින් කොල්ල නිසා ජීවිතෙ ගොඩක් දූක් වින්ද කෙනෙක්. අම්ම තාත්ත. සහෝදරයො. යාලුවො විබාගෙ පවා. අපි ගොඩක් ආදරෙන් හිටිය. ඒත් ලගකදි ඉදල එයාට කලින් කෙනාව හැමතිස්සෙම මතක් වෙනවලු. මට තිබ්බ ආදරෙ ටිකෙන් ටික අඩුවෙන්න ගත්ත. එයා කියනව මට මූනදෙන්න බැ කියල මොකද කලින් කෙනා මතක් වෙද්දි මට මූනදෙන්න බැලු. එයා මට කරන්නෙ ද්‍රෝහිකමක් කියල එයාට තෙරෙනවලු. එයා මගෙන් ඈත් වෙන්න හදන්නෙ එයා ජීවිතේ මූනදෙන්නෙ කොහොමද අහනව. මට නැතත් මගෙ අම්මට ඒක දවසක ප්‍ර්ශ්නයක් වෙනව කියල එයට හිතෙද්දි සතුටින් ඉන්නෙ කොමද අහනව. එයා නිසා මම අසරන වෙන එක මගෙ අම්ම අසරන වෙන එක එයාට කරන්න බැලු. එයා ජීවිතෙ තනියම ගතකරනො😥. ඒත් මම එයාට ආදරෙයි. ❤️ එහෙම කෙනෙක්ට සර් ජීවිතෙ අවස්තාවක් නැද්ද. සමහරු මට බනී මේකට කමක් නැ. ඒත් එ බනින උන් එකපාරක් හරි ඒම කෙල්ලෙක්ගෙ කතා අහල බලපන්. කොච්චර පීඩනයක්ද තදකරන් ඉන්නෙ කියල. හිතින් කොච්චර අඩනවද කියල 😢 පට්ට දුකයි. මම කලින් කොල්ලට වෙයිර කරනව. ගෑනුන්ගෙ යටිබඩ අතගාල ඌට බදින්න විතරක් යශෝදරාවරු හොයන හැම පිරිමියක්ටම. 😡
@rajithart
@rajithart Жыл бұрын
Atta.matat kamatima natte oya antimata kiyala tiyena widihe ayata.mokada un kellonwa winasa karala antimata badinna hoyanne.oya kiyapu widihe aya tamai.ehema un,ehema unge ammala tattala yashodarawo hewwata.kaurut hoyanne naha සිද්ධාර්ථලා....................mn nam kiyanne ee de wenas wenna oni.samahari piriminta me dewal ridei.eka atta.eet oya kiyala tiyenns atta.oya eyata adare karanne e dewal balanne natuwa.eyata attatama adare nisa.eet mekai tiyena prashne.samaje piligattu widihak tiyenawane kella pirisidu wenna oni kiyala..ammala achchila tamai wadipurama oya dewal hoyanne.eet kauruwat piriminge pirisidu kama hewwe nha.ehemai kiyala mn kiyanne nha hama pirimiyekma ehemai kiyala.ehema naraka aya kiyala.hoda ayat innawa.
@rajithart
@rajithart Жыл бұрын
Matanan oya kiyapu katawe waraddak penne nha.eet sir mekata reply karala nha.
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
සර්ගෙ ඇක්ටින්👍💛💛💛💛
@janitha136
@janitha136 2 жыл бұрын
නියමයි අපෙ රටෙ හොදම සිංහල ගුරැවරයා
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Budusaranai sir mama kuwait inne gedaraka weda karana gaman math me vibahaga walata noliwwata mata jiwetthayata watina upades boho aetha sirge me padam wala budusaranai sir
@serlselan2861
@serlselan2861 2 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක්. තෙරුවන් සරණයි
@Hameeshapremodhya
@Hameeshapremodhya 2 жыл бұрын
අපේ සර් ❤️❤️❤️❤️
@anurakumara5747
@anurakumara5747 2 жыл бұрын
මතක හිටින දේවල් ලස්සනට කියනව
@sewwandigunarathna4698
@sewwandigunarathna4698 2 жыл бұрын
Niyamai sir sirge acting
@shehanisachethana4288
@shehanisachethana4288 2 жыл бұрын
අකිල සර්❤️❤️
@sadalidilhara5835
@sadalidilhara5835 9 ай бұрын
තෙරුවන් සරණයි සර් ❤❤❤
@HappyLifeProducts
@HappyLifeProducts 2 жыл бұрын
Ape sir❤️
@pushpakumari-iz6li
@pushpakumari-iz6li 2 жыл бұрын
ආදරෙයි සර් 🙏
@tharushamahesh1069
@tharushamahesh1069 2 жыл бұрын
අම්මො සර් මරෑ😁💫💫
@harshanidilhani
@harshanidilhani Жыл бұрын
😀😀😀😀😀😀
@sriyanisriyani9038
@sriyanisriyani9038 2 жыл бұрын
💕💕💕theruwan saranai sir
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Thruwan sarani sir .🎻✌
@achalapriyadarshani2491
@achalapriyadarshani2491 2 жыл бұрын
Hithata sanaseemak danenawa sirge vedio balapuwama..Budu Saranai sir...
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
Budu saranai sir 🙏
@keishy-pm6og
@keishy-pm6og 2 жыл бұрын
Thank you sir❤
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
ලස්සනයි
@dila9981
@dila9981 2 жыл бұрын
බස නොවෙයි නුඹ හැඩ කළේ, බස සැඟ වි ගිය ඒ රූ රටා පමණ ය... ඒ නිසා ම ය, ගුරු නොවි නුඹ, ගුරු තරුව ලෙස මගෙ ලොව පෑයුවේ...🥺💛
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
Man NADA wena meloke tyena ekama handa🥺😭 😭😭 wena ekiyak Aran yana dawasata madu witak Wath gahanna wei sihiya asihiya wenna sihiyen kohoma Dara gannada man🥺 Bonne naa mama sedda ussan ennepa eth ehema dawasak awot nm waha bonnat Bari eke jackdanielma gahanawa pita rataka hitiyata edama bonawa lankawa hitiyot gedarin eliyata giya gaman bonawa Mata mage mataka amataka wena paya kihipayak onamai edata ammath nati kaleka wunot mama mathaka sadahatama amataka kranawa edata eyawa labuna kiyala fantasy lokekata mama yanawa mama wenuwen adanna edata kawuruth nathi bawa mama dannawa lankawedi ehema deyk nowewi lankawa Danna kenekge nama lankawe pissu ganiyek lankawe pissan kotuwaka kiyanna akamatimat ekella nisa eth like kohe Hari kawuruth nodana e de wei ammath nathi dawasaka mama marenne attata Bari wunot fantasiyaka akilawa marry krala
@Jeewanthi-j2p
@Jeewanthi-j2p 2 жыл бұрын
❤️Supiri sir💥❤
@janitha136
@janitha136 2 жыл бұрын
නියමයි
@ishanidulanjali5245
@ishanidulanjali5245 2 жыл бұрын
සර්❤️
@nps1328
@nps1328 2 жыл бұрын
Sirnam niyamay.
@nilankajayasooriya7871
@nilankajayasooriya7871 2 жыл бұрын
Ane api igenaganna kale sir hitiya nan Adarei godaak sirta
@chathuproductions1989
@chathuproductions1989 2 жыл бұрын
අම්මො රගපෑම සර්ගෙ 🤭
@prabhathjithendra681
@prabhathjithendra681 2 жыл бұрын
💕😘🌷🥰😇
@pmsprasadi9615
@pmsprasadi9615 2 жыл бұрын
අනේ සර් අපි උසස් පෙළ කරලා ගොඩක් කල්, අපිට ඔබ වැනි ගුරුවරු ලබන්න පිනක් නොතිබෙන්න ඇති 🥺🥺🥺
@dinudinesha9541
@dinudinesha9541 Жыл бұрын
ඔයාගෙ වෙරි මතේ දැක්කම හිනා ගියා😂🤔
@dinithifernando2503
@dinithifernando2503 2 жыл бұрын
Sir ❤️🥺
@hansanigunarathna7781
@hansanigunarathna7781 2 жыл бұрын
Sir, you are superb!
@nipunivimarshani3826
@nipunivimarshani3826 2 жыл бұрын
Ape sir 🙂🙂🙂
@hasithaeranshan1703
@hasithaeranshan1703 2 жыл бұрын
Sir guththilaye Hama kawiyakama oyawidihe wiwaranayak dannakoo
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
අයියා❤️
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
Aparade matath sinhala kla nm alevel second shy campus awa akilawa bath Kolkata set kra gena akilage gedarama natara wenna tibuna sinhala miss kiwwa kiyapu de ahuwe naane 🥺😭😭😭mage tyena amu kammalikama hariyatama kiyawa gatta teacher tamai sinhala teacher e dawaswala kawi paadam wena widiyata ekek hitanne naa mama me taram kammaliy kiyala eth ithin gaha Danna kena rawatannada gahe kolaya Kota kiwwalu🙃eth ithin Dan kammali kama upan gatiya unat ahakata dala nidiwaran paadam kranawa😭🥺🥺
@anjanachathu128
@anjanachathu128 2 жыл бұрын
Mn a/l kerala dan awrudu 10k commerce valin.aith mata a/l keranna hithanva arts valin.sirge padam uganvaddi athatama padam apa van ne.sirge sisu daruvo harima wasanawanthai.apita labun ne ohoma guruvaru.mn nam class akta giya wala idan nidawatenva issra a tharam kammali a iganvim krama.
@fhdjhdjdhdjrjdj1784
@fhdjhdjdhdjrjdj1784 2 жыл бұрын
Mama....b.a.karapu.kenek.harima.lassanay.sir.uganvana.kramaya.very.nice.good.bless.you.mama.kuwaite.sita
@k_u_s_a_lxl_o_c_h_a
@k_u_s_a_lxl_o_c_h_a 2 жыл бұрын
💙
@jurfsafeer9860
@jurfsafeer9860 Жыл бұрын
Sirta beda upadi apitath uganvanna.. apita uganvaddi api nidi... kagen hari note eka gannava. Nethnam kuppi thama..
@sandamalkangara3036
@sandamalkangara3036 2 жыл бұрын
aniwaryenma sir sahithya agaya danna aya witharai oya kaviva;a watinaakama danne.
@madushikalakmini7316
@madushikalakmini7316 2 жыл бұрын
😍😍❤️
@supunvimukthi8328
@supunvimukthi8328 2 жыл бұрын
මේ 12 වසරද 13 වසරද කියන්නකෝ class යන කෙනෙක්
@hasithaeranshan1703
@hasithaeranshan1703 2 жыл бұрын
❤️❤️❤️
@amilanuwan2154
@amilanuwan2154 2 жыл бұрын
👌👌👌👍
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
Thutan surindu dun upades sihikota itan Belen damuwai guli ahasata Thutan wadana sura angano basasita Patan gani nawasiyayak natumata🤗11wasare sinhala pothe thibune man kiyawapu guttilayak naa😂😂😂 ragath sura piru within me kawiyath account ekata daa gaththa thank u😍❤️ Weri seen eka Maru😂
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 2 жыл бұрын
අපෙ සර් 🥰😇
@navodyasri9690
@navodyasri9690 2 жыл бұрын
🙊👏🤗
@sachinthananimeshanweerasu7410
@sachinthananimeshanweerasu7410 2 жыл бұрын
👍❤
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@Thiwanka392
@Thiwanka392 2 жыл бұрын
😉
@charukadilshanka3740
@charukadilshanka3740 2 жыл бұрын
✋✋✋👍👍👍
@TRISU1256
@TRISU1256 Жыл бұрын
Sir ge A/l clz khd tiynne
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
Sorry
@kavishikasathsarani8773
@kavishikasathsarani8773 2 жыл бұрын
අපේ සර්❤️
@nipunhansika1669
@nipunhansika1669 2 жыл бұрын
@janitha136
@janitha136 2 жыл бұрын
Super
@gethminavodya8253
@gethminavodya8253 2 жыл бұрын
❤️
@ruthsrilanka
@ruthsrilanka 2 жыл бұрын
kzbin.info/www/bejne/i3ytgYCpirOhaLM
@erandadilrukshan1422
@erandadilrukshan1422 2 жыл бұрын
❤️❤️❤️
@himashadilanjalee3559
@himashadilanjalee3559 2 жыл бұрын
❤️❤️❤️❤️
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
❤️❤️❤️❤️😘
@milanichandrika3477
@milanichandrika3477 2 жыл бұрын
❤️
@ajithweerasekara9142
@ajithweerasekara9142 2 жыл бұрын
♥️
@sitharawijenayake2113
@sitharawijenayake2113 2 жыл бұрын
❤️❤️❤️❤️
@sandugamage6933
@sandugamage6933 2 жыл бұрын
💕💕
@DewminiChathurya-i3m
@DewminiChathurya-i3m 7 ай бұрын
❤❤
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 51 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 14 МЛН
چطور کارهای‌مان را به تعویق نیاندازیم؟
16:37