Akila Vimanga Senevirathne (ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා ඒත් නෑ වගේ) | FM Derana Api Nodanna Radio

  Рет қаралды 212,306

FM Derana

FM Derana

Күн бұрын

Пікірлер: 312
@thisarimalavige5056
@thisarimalavige5056 3 жыл бұрын
උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න ලංකාවේ තවත් අති දක්ෂයෙක්❤️
@hashi123
@hashi123 3 жыл бұрын
ඇත්තටම මම ගොඩක් ආසයි සර්ගේ වැඩසටහන් වලට.ගොඩක් වැදගත් ♥❤️👈
@tharindupabasara105
@tharindupabasara105 3 жыл бұрын
සිංදුත් එක්කම ඕක දැම්මනම් ගොඩක් වටිනව
@SasiruAnjana
@SasiruAnjana 3 жыл бұрын
Copyright වදිනව
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඒක radio 📻 එකේ දි යනවා. ඒක මේකට දැම්මොත් අවුල් යන නිසා දාන්නේ නැති වෙන්න ඇති bro
@shakilamudannayaka9549
@shakilamudannayaka9549 3 жыл бұрын
සර් කතාකරන්නේ හරිම නිර්ව්‍යාජව. මං එකට හරිම ආසයි... මං සර්ගෙන් ඉගෙනගෙන නෑ, ඒත් හැම වැඩසටහනක්ම බලනවා. සර්ගෙන් ඉගෙනගන්න තිබ්බා නම් කියලා හිතෙනවා. 😪❤
@kuwaitme8551
@kuwaitme8551 3 жыл бұрын
👍❤️💗💗🌹🌹🌹🌹🌷🌷😭
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@madun2756
@madun2756 3 жыл бұрын
Sir ටියුෂන්කාරයේක් නෙමේ...සැබැ ගුරැවරයේක්..jiwethe wetunama negitinna loku haiyak sirge me adahas...,දිර්ඝායුෂ අකිල සර්.බුදු සරණයි..
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@gardegamagedilkshinilpulud1553
@gardegamagedilkshinilpulud1553 3 жыл бұрын
හදවතට කතා කරන්න පුළුවන් චරිතයක්!ගොඩක් ගරු කරනවා සර්ට
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@sadeetv4652
@sadeetv4652 3 жыл бұрын
Sar ආදරේ අය කෝ 😏🙈
@pradeepchathu9246
@pradeepchathu9246 Жыл бұрын
❤️❤️
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@kumariml2877
@kumariml2877 3 жыл бұрын
ඔබටත් නීරෝගී සුවය හා දිර්ඝායු පතනව හරිම ආසාවෙන් බලන්න හිතෙන වැඩසටහනක් 👌👌👌👌👌👌👌👍❤️❤️
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
ජීවිතයට වටිනා ආදර්ශයක් ලබා දෙන සැබෑ ගුරුවරයෙක් අකිල සර්✨️🙏🙏
@mtbsrilanka788
@mtbsrilanka788 3 жыл бұрын
සම්පූර්ණ වීඩීයෝ එක බලන් හිටියා ආසම හදවතේ තරවක් අකිල සර් ජීවිතෙ වටින අදහස් අපිට බෙදනවට ගොඩක් පිං ගොඩක් ස්තූතියි ❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
2023 .2 .3 මෙක බලන්නේ අකිල සර් තිස්ස සර් මුතුගල සර් කියන්නේ මම ගොඩක් කැමති සර්ලා ඔයාලා වගේ ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishasashi6191
@nishasashi6191 3 жыл бұрын
ඇත්තටම සිංදු ටිකත් එක්කම දුන්නානම් ගොඩක්ම වටිනවා..හරිම ආසාවෙන් අහගෙන හිටියෙ ජීවිත කතාව සර්ගෙ..🙏🙏🙏
@rashidvindya3330
@rashidvindya3330 3 жыл бұрын
හොයාගෙනම ආවා මේක බලන්න 😌💓💓
@wsuranganil7590
@wsuranganil7590 Жыл бұрын
සර් ඔයාගේ කටහඬ බාවනාවක්❤️❤️❤️
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ඔව්
@yasiruransara4845
@yasiruransara4845 3 жыл бұрын
නියමයි මම ආසම ගුරුවරයෙක්.. ජය වේවා සර්.. තෙරුවන් සරණයි
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
හරිම ආසයි සර්ගෙ කතා විලාසයට සර්ට නිදුක් නිරෝගි සුවයම වේවා
@geethmasathsarani7641
@geethmasathsarani7641 2 жыл бұрын
මේ කතාව ඇහුවම මට මගේ ජීවතකතාව මතක් උනා....සර්ගේ කතාවයි මගේ කතාවයි ගොඩක් සමානයි... මම ගොඩක් ගරු කරනවා ඒ නිහතමානීකමට හා ඒ අදහස්වලට...... ගුරුවරයකුගේ තිබිය යුතු බොහෝ දෑ ඒ චරිතය තුලින් දැක්කා......
@uvindudilshan7753
@uvindudilshan7753 3 жыл бұрын
වචනයෙ පරිසමාප්තියෙන්ම ගුරුවරයා යනෙහි අරුත සර්.ලන්කාවෙ විශිෂ්ටතම ගුරුවරයෙක්..තෙරුවන් සරනයි සර්.❤️❤️❤️
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
හදවතට කතා කරන ගුරුවරයෙක්....සර්ගෙ වැඩසටහන් මමත් නිතර බලන කෙනෙක්...දරුවන්ට පමනක් සීමා නොඋන ඕනම වයසක කෙනෙක්ගෙ හදවතට දැනෙන්ඩ කතා කරන සර් ඔබට බොහොම පින්....හරිම ආසාවෙන් සර්ගෙ වැඩ සටහන් බලනව....බුදුසරනයි ඔබට...❤️
@thiliniimalka2343
@thiliniimalka2343 3 жыл бұрын
සර් සර්ගේ වී⁣ඩියෝ වලට හරිම ආසයි සර් හොදට තේරැම් කරනවා...
@yenulisehansa5392
@yenulisehansa5392 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගුරුවරයෙක් 🙏🥺❤ සර්ගේ හැම video එකක්ම වගේ බලනවා.. හිතින් වැටුණ, ප්‍රශ්න ආපු හැම වෙලාවකම සර්ගේ videos ගොඩාක් වැදගත් උනා 🥺❤අපි වගේ දරුවන්ට උගන්නන්න තව තවත් සර්ට ශක්තිය,ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏🥺❤✨️ තෙරුවන් සරණයි සර් 🙏❤❤
@supunekanayaka7677
@supunekanayaka7677 3 жыл бұрын
නිදුක් නිරෝගී දිර්ඝආයුස ලැබේවා , සර්
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
මොනව කියන්න ද මම දන්නෙ නැ...ගොඩක් ආසාවෙන් බැලුවා...සර් නිසාමයි බැලුවෙ...සර්ට දීඝායූ වෙවා...💝💐
@කුමුදුනීකුමුදුනී-ඳ6ඬ
@කුමුදුනීකුමුදුනී-ඳ6ඬ 3 жыл бұрын
සර් මගේ නංගීගෙත් උපන්දිනයත් ජනවාරි 2ක ඇත්තටම සර් සර්ගේ හැම විඩියෝ එකක්ම හරිම වැදගත් සර්ට බුදුසරණයි
@maliduindika417
@maliduindika417 8 ай бұрын
සර්ගෙ මේ කතාව අහන් ඉන්න් මම අම්ම කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට මන් මේ වැඩසටහන් වලට පුදුම ආසාවක් තියෙන්නේ ඔබ තුමාගෙ දිනේශ් මුතුගල සර්ගෙ කාගම නායක හාමුදුරුවන් වහන්සේගෙ දේශන අහන්න අහන්න ආසයි. හිතට පුදුම සැනසීමක් තියෙන්නෙ. දරුවන් තුන් දෙනෙකුගේ අම්ම් කෙනෙක් මන් ඒත් දැන් විදේශ ගත වෙලා තනි වෙලා ඉන්නෙ හිතට ටිකක් හරි සැනසීමක් දැනුන නම් මේ කතා දේශනා නිසා විතරයි . දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා ඔබ තුමාට. දරුවන්ට ලෝකය කියා දෙන විශයට අමතරව හරිම අගෙයි. තෙරුවන් සරනයි සර්.🌹🌹
@yapabandara5872
@yapabandara5872 3 жыл бұрын
අත්තටම සර්ගෙ කතා ගොඩක් වටිනවා....
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ඔව්
@magelokayaoya9547
@magelokayaoya9547 3 жыл бұрын
මේ වගේ වැඩසටහන් කපන්නෙ නැතිව සම්පූර්ණයෙන්ම දාන්න මේ වගෙ දේවල් බලන්න කාලය ප්‍රශ්නයක් නෙවෙයි. සර් කැමති සිංදු දාල තිබුන නම් ගොඩක් වටිනව.
@nilunishnilunish161
@nilunishnilunish161 3 жыл бұрын
ජීවිතේ ගොඩාක් දේවල් කියලා දෙන අපේ සර්......... බුදු සරණයි ..!
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ජීවිතය කියා දෙන අපේම ගුරුවරයා ❤❤❤
@chamanichathurya2397
@chamanichathurya2397 3 жыл бұрын
සර්ට ගොඩක් ගරු කරනවා .... බුදු සරනය් සර්
@achinisamudrika7734
@achinisamudrika7734 Жыл бұрын
ඇත්තටම ඔක්කොම හිතන්නෙ මුකුත් බැරි උන් තමා ආට් කරන්නෙ කියලා ඒත් උන් දන්න තරම තමයි ඉතින් සර් කියන්නේ ඇත්තම ඇත්තම තමයි ❤️❤️
@achinisamudrika7734
@achinisamudrika7734 Жыл бұрын
❤️😊
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@hemalilakashmi7987
@hemalilakashmi7987 Жыл бұрын
අපි දැඩිව හිතන දේ (හොද දේ) අපිට ලැබෙනවා Sir, ඒක ඇත්ත. ඉගනීම පැත්තෙන් මටත් එහෙම වෙලා තියනවා. ආසාවෙන් බලන වැඩසටහනක්. බුදු සරණයි පුතේ.
@sachininimasha6150
@sachininimasha6150 3 жыл бұрын
සර් ආදරනීය හදවතට දැනෙන නිහතමානි කෙනෙක් ❤️ 🖤💪
@jkkfogvjlkddfo8438
@jkkfogvjlkddfo8438 3 жыл бұрын
මම සර්ගෙ. වැඩසටහන්. අහනව. හැමදාම. මම. ආසයි. සර්ගෙ. කටහඩට. ජීවිතේ. අන්ත. අසරන. උණමා. සර්ගේ. කතා. අහල. බලල.අලුතින්.ජීවිතේ. පුතාලා. එක්ක. පටන්ගන්න. සව්දීයෙ. රියාද්. වල. වසර. හතරක්. තිම. දුක් විඳින. මි. R. M m. ඇබිලිපිටිය 😂😂👌👌👌👌👌👌👌🙏🙏🙏🙏👏👏
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
@@jkkfogvjlkddfo8438 ඔයා හැම වචනයක් ඉවර වෙද්දිම තිත් තියන්න එපා .ටයිප් කරන කී බෝඩ් එකේ යටම මැදට වෙන්න ස්පේස් ඒ කියන්නේ මම ටයිප් කරලා වගේ හිස්තැන් තියන්න පුලුවන් බට්න් එකක් තියනවා ඒක පාවිච්චි කරන්න 😊❤
@anulamenike7015
@anulamenike7015 3 жыл бұрын
අනේ ඔයා හරිම අහින්සකයි
@Rosh-i5g
@Rosh-i5g 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ජේසු පිහිටයි සර්..සර් දියුනුවෙන්,දියුනුවටම යනවා..ඒක අනිවාර්යයෙන්ම වෙනවා..
@nethminiapeksha2612
@nethminiapeksha2612 3 жыл бұрын
අපේ රටට ගොඩක් වටිනා ගුරුවරයෙක්
@thishanikawejewardhana3315
@thishanikawejewardhana3315 2 жыл бұрын
ත්‍රීකුණාමලයේ ඉන්න අපිටත් ආඩම්බරයි සර් ඔයා ගැන🥰♥️ හදවතටම තට්ටු කරන ආදරයෙන් කතා කරන ඔය කටහඩ ඇහෙනකොටත් හිතම නිවෙනවා🥺♥️💯
@sarangapradeep5770
@sarangapradeep5770 3 жыл бұрын
සර්ගෙ කතා ගොඩක් වටිනව ආදරෙයි සර් බුදු සරණයි...♥️♥️♥️♥️🙏
@shamikabandara8402
@shamikabandara8402 2 жыл бұрын
ඉවර වෙනකන් අසාවෙන් බැලුවා. සින්දු ටිකත් දැම්මා නම් කියලා හිතුනා..
@nimsarakariyavasam6030
@nimsarakariyavasam6030 3 жыл бұрын
ආයෙමත් ඉස්කෝලේ යන්නට පුළුවන් නම් .. කියලා හිතෙනවා sir.. මෙහෙම උගන්වන්නට අපිටත් sir වගේ කෙනෙක් හිටියානම්.. sirge utube video okkoma balanawa api. බුදු සරණයි sirta.. ❤️❤️❤️
@anushaedirisinghe1478
@anushaedirisinghe1478 2 жыл бұрын
පුතා ඔයා හොඳ දරුවෙක් මට දුකක් ආවාම මම ඔයාගෙ දෙසනාවල් අහනවා පුතා ටපින් ඔයා වගෙ දරුවන් ලබන්නට අම්මා තාත්තා පින් කරන්න ඔනා ඔයාට බුදුසරණයි රත්නත්තරෙ පිහිටයි මගේ පුතෙ 💖💖
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@kavidissanayaka6567
@kavidissanayaka6567 3 жыл бұрын
මට හම්බවුන එක ගුරුවරයෙක් නිතරම කියල තියෙනවා ටියුෂන්කාරයො කියන්නෙ බිස්නස් එකක් මත්තෙම නැහෙන කට්ටියක් එහෙම නොවෙන කීපදෙනෙක් ඉන්නව ගුරු දෙවිවරු වගේ අය කියල. සර් ඒ වගේ කෙනෙක්. මං නම් සර්ගෙ ක්ලාස් ගිහින් නෑ. මං මේ කතාවෙන් දැනගත්තෙ සර් අපේ අසල්වැසි පාසලක ඉගෙනගෙන තියන්නෙ කියල. සර්ට තවත් ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
@nethsaralakshi2052
@nethsaralakshi2052 3 жыл бұрын
Ape sir adarei hemdma sirgen igana gnna wachanayak gane jiwiteta godk watinwa ❤❤
@giokodim3rda644
@giokodim3rda644 3 жыл бұрын
Jevithayata godak dewal igena gaththa thanks obathumata 🙏🙏
@m.samsudeen952
@m.samsudeen952 3 жыл бұрын
වයසින් පොඩි වුනාට බුද්ධිමත් හා මනස ගොඩාක් දියුනු කෙනෙක් සර් කෙනෙක්.ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා කතා ටිකට.හිතට ලොකු සහනයක් දැනුනා අහන කොට.සුහ පැතුම් .දෙවි පිහිටයි .
@kasuthuriarachi4351
@kasuthuriarachi4351 3 жыл бұрын
Man sirge video balanawa.jeewitheta hariyata watina dewal sir therum karanawa..Jesu pihitai sir
@slgoodyt1101
@slgoodyt1101 2 жыл бұрын
අනේ මන්දා සර්ගෙ වීඩියෝ බලන එක තමයි මගෙ ජීව්තේ සතුට අපේ කාලේ ඉදියේ නෑනේ අකිල සර් වගෙ සර්ලා බුදුසරණ යි
@J27RASHMITHA
@J27RASHMITHA 4 ай бұрын
Mn akila sir harima adreeeeeeeeeeeeeeee❤mn
@sammax1315
@sammax1315 3 жыл бұрын
ජීවිතේ කාලයත් සමග ඇති වන තත්වයන් හැමෝටම පොදුයි.. මමත් ගෙදරට ලියුම් ලිව්වා ඇවිත් එක්ක යන්න කියලා...
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
මම දුක හිතුණ වෙලාවට අඬ අඬ ලියපුවා කියවන්න බැරිතරමට ඉරුවා නැතිනම් පිච්චුවා අම්මට අහු වුණොත් එයාට දුක හිතෙනවනෙ🥺
@pixelgeneration1
@pixelgeneration1 3 жыл бұрын
සර් කියන අතීතේම මං අත්විඳිනවා තාමත්.. ❤️
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ඔව් ❤❤
@hirudineeariyawansha
@hirudineeariyawansha 3 жыл бұрын
නියමයි සර්,අාසයි ඔයාගෙ විදියට..❤❤
@YTFeelingCrazy
@YTFeelingCrazy 3 жыл бұрын
සර්ගෙ කටහඩ ඇහුනත් ඇති ❤❤❤❤💟💟
@achinianuradha4010
@achinianuradha4010 3 жыл бұрын
සිංදුත් එක්කම තිබ්බා නම් වටිනවා.
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ඔව්
@n.m.rathnayaka9397
@n.m.rathnayaka9397 3 жыл бұрын
අනේ සර් තව තව වැඩියෙන් වීඩියෝ දාන්න ... සර්ට බුදුසරනයි
@windy5483
@windy5483 3 жыл бұрын
Aththamai sir ... hrima නිහතමානීව katha krnawa kiyala denawa 👍 awasanawanthai wage sirge clz yanna beri una ekata eth mehema hari api hemadama sirge upades ahala mge jiwtheta ekathu krgnnwa.. hitha hadagannwa .....❤ budusaranai ..sirta.. 🙏
@worldisnothing3776
@worldisnothing3776 3 жыл бұрын
හැම තැනම සිංහල ගුරුවරයෙක් නොවී අනිත් තැන්වලදි කොල්ලෙක් වෙන්න ,ඒක නිහතමානියි ලස්සනයි.අත්දැකීම් ටිකක් එකවගේමයි🤔
@nilanthanadeeshan4739
@nilanthanadeeshan4739 3 жыл бұрын
🤨
@supulhasanka7868
@supulhasanka7868 3 жыл бұрын
@@nilanthanadeeshan4739 😕
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@Oshen-bro
@Oshen-bro 3 жыл бұрын
ලස්සනයි ආදරෙයි හැමදාමත්
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ඔව්
@lakminidias4414
@lakminidias4414 3 жыл бұрын
Sirge adahas maru.godak hithata wadinawa.sirage hama video ekakma mama balanawa.👍sirta nirogi suwayath,dirgaushath prarthana karanawa.sindu tikath thibunanam hodai.❤️
@gamagepgpify
@gamagepgpify 3 жыл бұрын
superb, Akila... Budusaranai, God bless you,,,,,,Love you....
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
සර් සුභම සුභ නව වසරක් වේවා සියලු ඉදිරි වැඩවලට සුභපතනවා ! සර්ගේ ගෝලයෙක් නෙමි නමුත් සර්ගේ හැම video 1ක් ම ආසාවෙන් බලනවා! මෑත කාලයට ඔබින අලුත් ඇසකින් ලෝකය බලන්න කියාදෙන හඩක් ! ❤️ සර් සිංහලෙන් කරාබු වලට අරුංගල්, තෝඩු, කණකර යන පද හැරුණුවිට තවත් නම් තියෙනවද? සහ තෝඩු වල හඩට විශේෂ සිංහල වචනයක් තියෙනවද?
@dilmax4645
@dilmax4645 3 жыл бұрын
Mama goodak garu karana guruvarayak oba tuma oba tumage vanama adas tiyane jeviti hadagana goodak vatina adahas oba tumage tiyane goodak pin darana me adaraniya sar akan avata bs sar adarai sar goodak♥♥♥♥
@jessimamalik4572
@jessimamalik4572 3 жыл бұрын
Sir suba aluth awuruddak wewa. Oya ge program walata mama kamaththen balanawa.artha lassanai. Mage manasa haduna. Thaniwuna mata godak watinawa. Godak sthuthi.obata deergayusha labewa.
@dulanjaleesathsarani4061
@dulanjaleesathsarani4061 3 жыл бұрын
Trinco සුමේධංකර මහා විද්‍යාලය 👍👍👍
@sanjulakrishan6175
@sanjulakrishan6175 3 жыл бұрын
Akila Sir..Niyamai Supiri adarei ❤️
@sanduniupeksha3861
@sanduniupeksha3861 3 жыл бұрын
හරිම ආදර්ශවත් 🙂
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
❤❤❤
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Fm eketh ahala blannath awa.theruwan saranayi sir obata.
@J27RASHMITHA
@J27RASHMITHA 3 ай бұрын
Mata akila vimga sir vge venina asae❤
@btsong3927
@btsong3927 3 жыл бұрын
Mama dakka soduru guruwarayek godak dewal egena gathta thanks sir
@malekaserlnka5320
@malekaserlnka5320 3 жыл бұрын
Harima asavan srrge vadasatahan balaneva budu saranai
@sumisumi6512
@sumisumi6512 3 жыл бұрын
Excellent sir
@nimeshaadarshani7247
@nimeshaadarshani7247 3 жыл бұрын
Mn akila sir ta godak kamathi sir ge adahas niyamai sirge wadasatahan balanawa asawen e wagema akke oyaage voice eka patta lassanai ahagena inna asai suba pathanawa wadasatahana karagena yanna
@maithreechandu8835
@maithreechandu8835 3 жыл бұрын
පටිටම නිහතමානී පොරක්
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 3 жыл бұрын
ඇයි පරක්කු කියලා හිතුණා ...සර් ගෙන් වචනයක් අහන්න ...🙇🙊❤
@shehanijayaweera9353
@shehanijayaweera9353 3 жыл бұрын
ජීවිතය කියා දෙන සැබෑ ගුරුවරයෙක්
@nethmimahesika9633
@nethmimahesika9633 3 жыл бұрын
සර් ලමයිට විශය කරැණු වලට වඩා ජිවිතේ පිලිබද යථර්ථය අවබෝධ කරලා දෙනවා....best of luck sir....😊😊😊😊😊😊😊
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 Жыл бұрын
අකිල සර් බුදුසරණයි 🙏🙏❤️
@VirajLasantha-nu2ep
@VirajLasantha-nu2ep Жыл бұрын
Api කොපමණ adare karath eyalage hithe apita thank dan nathinam balen athi karanna ba api koana me හදවතින් adare karath කාලයට baradila api ape hinawalata wada karama iwaarai mageadare අවංකව දුන්න hodama de eyalata dan nodenana mawa ewani tan walun iwathwrla e sathuta eyalata dila paduwe inna eka 🙏🙏🙏 thanks sir 🎉
@warunisachintha6453
@warunisachintha6453 3 жыл бұрын
සර්ගෙ පංතියෙ වැඩ උනත් මාර ලස්සනය්
@TravelNurseSubha
@TravelNurseSubha 3 жыл бұрын
සිංදු ටිකත් තිබුනනම්❤️❤️
@J27RASHMITHA
@J27RASHMITHA 3 ай бұрын
Mn akilata ugak yagathi❤
@ranminiheshani7811
@ranminiheshani7811 3 жыл бұрын
Sir gen igenaganna aasai mata, jeewithayata ganna puluwan watina dewal kiynawa. Ahan inna aasai.. budu saranai sir.🙏🙏🙏🙏
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
මේ කතාව අතරට අර සර් කරනවා වගේ සිංදු ටිකක් දැම්මා නම් මරු,,,සර්ගේ කතාව අහන් ඉන්න ඉන්න ආසයි,,,මාරම කටහඩක්,,,,👏
@sameshadilipuli5544
@sameshadilipuli5544 3 жыл бұрын
Hadawathatama kathakarana guruwarayek thawa video danna sir budu saranai sirta
@tharangakumari5812
@tharangakumari5812 Жыл бұрын
Budusaranai sir
@poornimaperera108
@poornimaperera108 2 жыл бұрын
Harima lassanata katha karanawa hithata denenna
@බෙලිශා
@බෙලිශා Жыл бұрын
සර්ව දකින්නට sabahin කැමති aya ko
@sulosulo4806
@sulosulo4806 3 жыл бұрын
කිසිම දේකට ආසාවක් දැනෙන් නෑ සර් පිස්සුවෙන් ලස්සන ආදරේ ගැන කියන වචන අහන් ඒවා හිතින් මවන් තනියම ජීවිතේ විදිනවා මාරයි සර් අපේ හදවතත් එක්කම තමා කතා කරන්නේ මේ පිස්සු ලෝකයක්....
@නුවන්ගිසේනාධීර
@නුවන්ගිසේනාධීර 2 жыл бұрын
Ane me sir maru..adarei ape sir
@AvinduTeekshana-bi8eb
@AvinduTeekshana-bi8eb Жыл бұрын
Sir nisa mn jeevithe අලුතින් iganagannawa godak adarei mage sir
@shamikabandara8402
@shamikabandara8402 2 жыл бұрын
හුගාක් වටිනවා කිව දේවල්.ඇත්තම කතාව උසස් පෙළ මත තමා බොහොමයක් විට ඉදිරිය තීරණය වෙන්නේ. එක ඇත්ත ඒ තත්වෙට එන්න මහන්සි වෙන්න ඕනේ.
@ireshajeewanthi5624
@ireshajeewanthi5624 2 жыл бұрын
Respect sir
@anuedirisinghe7490
@anuedirisinghe7490 Жыл бұрын
Good luck putha 🎉
@dilhanabesinghe4410
@dilhanabesinghe4410 3 жыл бұрын
හිතට වදින කතාවක්
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ඔව්
@erangaudyani4001
@erangaudyani4001 3 жыл бұрын
Sinduth dunna nm thawa gdak lassanai 😍
@namalmanamperi8478
@namalmanamperi8478 3 жыл бұрын
Sirge kathawa niyamai
@dinujatharushini7791
@dinujatharushini7791 3 жыл бұрын
Sir ge katha godak hithata wadinawa. Sirge kathawai mge kathawai godak durata samanai kiyl mta hithenwa. Sirta kawadawath waradinne.Good luck sir. Budusaranai 🙏
@aselapiumal6569
@aselapiumal6569 3 жыл бұрын
Sinduth ekka dammanam thawath hodai...
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 3 жыл бұрын
asai sirge wada satahan ahanna balanna theruwan saranai oba thumata
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
ආදරෙයි ස්ර්ට ❤️❤️🤘
@kumarigin7912
@kumarigin7912 3 жыл бұрын
Godak watinawa sarge kata harima asawan balanne sir budu saranai
@imeshaimeshi8259
@imeshaimeshi8259 3 жыл бұрын
Sir oya harima saralai.e sarala kama cham bawata garu karanwa
UNLIMITED SAJEEWITHA | AKILA VIMANGA SENEVIRATHNA | 2021.02.12
1:10:40
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 122 МЛН
"මතක" Mathaka Episode 01 | Akila Vimanga Senevirathna with Malindu Chathuranga
26:22
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59