කාන්තාවකට මේ ටික අහන්නත් වාසනාවක් තියෙන්න ඕනේ | Never Fight or Cry for Husbands attention and love

  Рет қаралды 1,147,741

Wise Advice Lanka

Wise Advice Lanka

Күн бұрын

Пікірлер: 1 700
@RaviduBandara-ej8oj
@RaviduBandara-ej8oj Ай бұрын
Mage අම්මා මේ වෙද්දි හොස්පිටල් එකේ. එයාය ඉක්මන් සුවය පතන්න 🙏
@DarshaniMaduwanthi-w9d
@DarshaniMaduwanthi-w9d 25 күн бұрын
ඔයාගේ අම්මට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබෙිවා..බුදුසරණයි..🙏🙏🙏😊
@Hansani_Gunasekara
@Hansani_Gunasekara 22 күн бұрын
ඔයාගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා..දීර්ගායුශ ලැබේවා ❤
@MoneeshaSayuranghi
@MoneeshaSayuranghi 18 күн бұрын
Oyge ammata niduk nirogi suwa labewa😊❤
@nadeeshabuddika3977
@nadeeshabuddika3977 14 күн бұрын
සුමන සමන්දෙවි පිහිටෙන් ඉක්මනින් සුවය ලැබෙව කියල ප්‍රාර්ථනා කරනව
@kanchanaliyanage393
@kanchanaliyanage393 2 жыл бұрын
මටත් මේ ප්‍රශ්නය කලින් තිබුනා. මාත් අනුගමනය කලේ ඔය දේම තමා. මන් ගොඩක්ම සාර්ථකයි අද වෙද්දි. මේක තමා හරිම ක්‍රමය හොද ඉවසීමක් තියෙන්න ඕනි මේකට. සමහරවිට ඇස් දෙකෙන් දකින එයාගෙ වැරදි පවා අමරුවෙන් නොදැකපු විදිහටම ඉදපු අවස්ථා තිබුනා. මේක අනිවාර්යයෙන් උත්සහා කරන්න. සියලු කාන්තාවන්ට ශක්තිය ලබේවා!!!!
@nadeeshabandara7143
@nadeeshabandara7143 2 жыл бұрын
Aththada? Mata jiwitheth epa wela inne ane, mata podi babekuth innawa,
@jk.senuri5052
@jk.senuri5052 2 жыл бұрын
මගෙන් උන එක වැරද්දක් නිසා මන් හැමදේටම අඩන නිසා එයා දැන් මාව රිද්දනවා..හැමදේටම.එයාට මාව වැඩක් නෑ වගේ😔
@pradeenarakshina1624
@pradeenarakshina1624 Жыл бұрын
Mamath ehemai inne dan eheth mage hithata tikak dukai mokada eyage waradi dakalath nodapu ganata inna eka...dan tikak hodai husban
@maduwanthisulochana6374
@maduwanthisulochana6374 Жыл бұрын
​@@jk.senuri5052matat ae wagema tmai
@ireshaabenayaka5771
@ireshaabenayaka5771 Жыл бұрын
​@@jk.senuri5052matah ahama una
@sayurihimasha
@sayurihimasha 9 ай бұрын
පිරිමි හරි අමුතුයි...හැමොම නෙවෙයි.. ගොඩක් අය එහෙමයි. එයාලම අපේ ජීවිතේට එනවා. ඊටපස්සෙ ලස්සන බලාපොරොත්තු දෙනවා , හීන දෙනව.. ඒත් ටික කාලයක් ගියාම එයාල වෙනස් වෙනවා. වෙනස් නොවෙන ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනෙ.😢 මම තේරුම් ගත්ත දේ තමා අපි අපිට වටිනාකමක් හදාගන්න ඕනෙ. රස්සාවක් කරන්න ඕනෙ,, පෙනුම ලස්සනට තියාගන්න ඕනෙ.. කොච්චර කිව්වත් පිරිම කැමති ලස්සන සුදු කෙල්ලන්ට.. අම්මා තාත්ත විතරයි ඉන්නෙ අපිට ❤
@wiseadvicelanka
@wiseadvicelanka 9 ай бұрын
මේ වීඩියෝ එක බලන්නකෝ ඔයාට වැදගත් වේවි කියල හිතනවා. kzbin.info/www/bejne/Z5qUdYuil5inpbc
@LILI_vlogs82
@LILI_vlogs82 5 ай бұрын
Eka aththa
@hansisewmini3917
@hansisewmini3917 5 ай бұрын
Eknm athta
@KavishaNethsara-b6g
@KavishaNethsara-b6g 4 ай бұрын
Me kathawa aththak
@Dahamiprarthana-w3z
@Dahamiprarthana-w3z 4 ай бұрын
Aththa
@chandaninirosha2293
@chandaninirosha2293 Жыл бұрын
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනව මේ වගේ වෙලාවක මට ඕනෙම දේ හම්බුනාට 🙏😊
@samadidasuni5243
@samadidasuni5243 10 ай бұрын
මටත්🥺
@nethminathaliya1687
@nethminathaliya1687 8 ай бұрын
මාත් විශ්වමාතාවට මා අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි 🥺🙏
@senuwithpinklifestyle3219
@senuwithpinklifestyle3219 7 ай бұрын
මටත්🙏🙏
@sandyakumari4172
@sandyakumari4172 5 ай бұрын
❤❤❤❤❤❤❤
@kesarasenhiru4663
@kesarasenhiru4663 4 ай бұрын
❤❤❤❤❤
@ආශුලිනාරා
@ආශුලිනාරා 2 жыл бұрын
පීඩාවෙන් ඉන්න අය හැමෝටම හොද පනිවිඩයක් ගෙන ආ ඔයාටත් කිසිම දවසක හිත් පීඩාවක් නොවේවා ❤️❤️
@wiseadvicelanka
@wiseadvicelanka 2 жыл бұрын
හරිම සතුටුයි..! හැමදාම ආදරෙන් ඉන්න ❤️
@warshawarsha9435
@warshawarsha9435 Жыл бұрын
හරියටම මගේ හිත කියෙවුවා වාගේ දැනූනේ....මාත් ලස්සනට ජිවත් වුනු කෙනෙක්...ඒත් අද මට මාවම අමතක වෙලා...අපි අවන්ක වෙන තරමටම බැදීම් අපෙන් දුරස් වෙනවා....ස්තූතියි ඔයාට ...හිත කඩා වැටුනු වෙලාවකයි මන් මේ vidio එක දැක්කේ....ආයේමත් මන් කලින් හිටපු මාවම හොයා ගන්නවා...🤗🤗🤗
@wiseadvicelanka
@wiseadvicelanka Жыл бұрын
මේ video එකත් බලන්න, kzbin.info/www/bejne/Z5qUdYuil5inpbc එකේ තියෙන විසදුම් පාවිච්චි කරලා ශක්තිමත් වෙන්න. හැමදාම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයාට..! ❤️
@hiruwindiwithanaarachchi150
@hiruwindiwithanaarachchi150 11 ай бұрын
Aneee mage dn life ekath mewageeeee …mata godak duka wela hitiyeee….dn aththtma mt Wens wenn one kiynwa wage
@hashinipraba6453
@hashinipraba6453 11 ай бұрын
Mmth 😢
@saeyaraa
@saeyaraa 2 ай бұрын
..ඔයා සතුටින් ඉන්න බව පෙන්වන්න...සහ ඇත්තටම ඔයා සතුටින් ඉන්න...ඉදලා බලන්න දවස් දෙකක් එයාට අහුවෙන්නම සතුටින්...කොල්ලො කැමති නෑ තමන් රිද්දන කෙල්ල සතුටින් ඉන්නවාට...එයාලට ජෙලස් එතකොට..ඒ නිසා සතුටින් හිනා වෙලා ඉදලා බලන්න...එයාට පේන්න...එයා ඔයා ගැන අහයි... අවධානය දෙයි.
@pramodhinisansala6083
@pramodhinisansala6083 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ගෑනු ලමයි මේ ප්‍රශ්නෙන් පීඩා විදින බව දන්නවා ඒකට මනස හදාගන්න මේක හොද වීඩියෝ එකක් තැන්ක් යූ....❤
@rishiniprasansha5819
@rishiniprasansha5819 Жыл бұрын
හරි පිරිමියෙක් මෙහෙම අඩාගෙන යන තැනට කෙල්ලව දාන්නෙ නෑ. තමන්ගේ වටිනාකම දැනගෙන තමන් ලස්සනට ඉන්න. By the way nice video. Keep it up
@MJanaChathu
@MJanaChathu Жыл бұрын
අත් හරින්න..වෙන කෙනෙක් මත යැපෙන්න එපා..තමන්ගේ ස්ථාවරත්වය හදගන්න..ශක්තිමත් වෙන්න.. ආදරේ හිගාකන්න එපා.. තමන්ට වටිනාකමක් තමන්ම දෙන්න.. කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා..
@vidyajayalath3377
@vidyajayalath3377 Жыл бұрын
Aniwaryenma
@isurupramodh5029
@isurupramodh5029 Жыл бұрын
Hemoma eka vage neveyi.hemotama ehema karanna behe.eka eka ayage sambandatha venas
@shiranchandika2466
@shiranchandika2466 Жыл бұрын
💪❤
@anjal157
@anjal157 Жыл бұрын
ගොඩක් උත්සාහ කරනවා 😢
@ShanikaNelumKumari
@ShanikaNelumKumari Жыл бұрын
Oya hri
@nethmihetiarachi8558
@nethmihetiarachi8558 2 жыл бұрын
හරියනම video එකක් හරයනව වෙලා වෙදි හම්බුනා ජිවිතෙ නැති කරගන්න තරම් වෙදනාවක මම හිටියෙ මෙ video එක බලපු නිස මගෙ හිත හැදුනා අද oy ජිවිතයක් බෙරගත්තා එකට ගොඩක් පිං 🥺❤️
@puspakumarakumara174
@puspakumarakumara174 Жыл бұрын
තමන්ට වටිනාකමක් ගෞරවයක් දෙන්නැති පිරිමි ලග නතර වෙන්න එපා කවදාවත්..Love is made by respect
@Rishivithanaghe
@Rishivithanaghe 10 ай бұрын
High recommend comment ❤❤
@KrishanChamara-y5v
@KrishanChamara-y5v 9 ай бұрын
Ow eka aththa....eth සමහරවිට api parakku wadiwey....😔😔😔
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 6 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@IMusic23
@IMusic23 5 ай бұрын
Sira❤️‍🔥
@dilrurajapaksha5097
@dilrurajapaksha5097 5 ай бұрын
Hm​@@KrishanChamara-y5v
@ruklanthirathnayake1676
@ruklanthirathnayake1676 2 жыл бұрын
දෙයියනේ මගේ වාසනවකට මේ වීඩියෝ එක හම්බ උනේ ගොඩාක් පින් මේ වචන ටිකට..🥺❤️
@ShashikaHansani-cha
@ShashikaHansani-cha Жыл бұрын
😢😢
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
අපි කොච්චර ආදරය කලත් එයාලාට අපේ ආදරය තේරුම් ගන්න අපහසුයි බලන් යනකොට අපි කාන්තාවන් ඔක්කොම එකම දුකක ඉන්නෙ කියලා හිතෙනවා ඔබ තුමියට බොහොම පින් 🙏🙏🙏 ගොඩක් අයගෙ හිත් වලට සහනයක් දුන්නට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏❤️
@sumithpriyankara9021
@sumithpriyankara9021 Жыл бұрын
Awanka kollek get adarayak labannath pinkarala tiyanna one
@Maleeshu
@Maleeshu 10 ай бұрын
පිරිමි මොන කතා කීවත් මේකෙ කමෙන්ට් දැක්කාම තේරෙනවා ඇත්තටම ආදරේ හින්දා වැඩියෙන්ම විදවන්නේ ගෑනු කියලා 🙂
@ushanikavindi5343
@ushanikavindi5343 4 ай бұрын
ඒකනම් ඇත්ත
@InduwariPathiranda
@InduwariPathiranda 3 ай бұрын
Aththaa 💯
@MadaraMadushani-r3c
@MadaraMadushani-r3c 2 ай бұрын
😢😢😢😢
@MadaraMadushani-r3c
@MadaraMadushani-r3c 2 ай бұрын
😢😢😢😢
@duleerajapaksha3695
@duleerajapaksha3695 2 ай бұрын
True
@IsuKarunarathe-bu1wb
@IsuKarunarathe-bu1wb Жыл бұрын
මේ දැනුත් හිතේ ලොකු අවුලකින් හිටියේ.පුදුම සහනයක් හිතට දැනුනේ මේ වචන ටිකෙන්. මමත් ආදරේ කාලය ඉල්ලලා අඩන වාර අනන්තයි .දැන් තමයි තෙරෙන්නේ එහෙම කරපු එකෙන් අඩු උනේ මගෙ වටිනාකම කියලා.මේ විදිහ ඇත්තටම සාර්ථක වෙයි කියලා විශ්වාසය ක් තියනවා.හැමෝටම ආදරේ ලස්සන ට විදින්න වාසනාව ලැබේවා ❤❤
@WarshaDewmini-b6c
@WarshaDewmini-b6c 10 ай бұрын
මමත් 😓
@IndraniDamayanthi-cc9ny
@IndraniDamayanthi-cc9ny 6 ай бұрын
Godak pin hithe wedanwa nisa mage jiwithe ewarayak wei kiyanna baya mata danuna me wachana Tika pihita una godak pin
@HirushiPananwala
@HirushiPananwala 2 ай бұрын
Mamath🥺
@kavindyathakshani7817
@kavindyathakshani7817 2 жыл бұрын
අපේ ආදරේට දැන් අව්රුදු 10 ක්...මාත් හැමවෙලේම රන්ඩු කරනවා...මොකද එයාගේ පුන්චි වෙනසත් මට තේරෙනවා...ඒත් එයාට ගානක් නෑ...දාලා යන්න හිතුනු වාර අනන්තයී...ඒත් කාගේ කරුමෙකටද කියන්න දන්නේ නෑ දාලා යන්න බෑ...හැම වෙලේම වගේ හිත අව්ලෙන්...ඒ අතරේ තමයී මේ vedio එක දැක්කේ...ගොඩක් පින්
@wiseadvicelanka
@wiseadvicelanka 2 жыл бұрын
හරිම සතුටුයි..! හැමදාම ආදරෙන් ඉන්න ❤️
@tharushithathsarani2270
@tharushithathsarani2270 2 жыл бұрын
මටත් මේ වගේමයි වෙනස අවුරුදු 9යි
@thilinimadushika3824
@thilinimadushika3824 2 жыл бұрын
Matt e wage
@thilinimadushika3824
@thilinimadushika3824 2 жыл бұрын
Eya weradi karat manmai passen ynna ona eyala mona karat hari
@sewwandikanchana4916
@sewwandikanchana4916 Жыл бұрын
Matath a wagemai
@MyChuty
@MyChuty 7 ай бұрын
ඇත්තටම මනසට සහනයක් මෙක ගැහැණු අයට පිඩනය දාරා ගන්න බෑ මොනවා කිව්වත් එකට මාර විසදුමක් මෙ විඩීයෝ එක ගොඩක් ස්තුතියි ❤
@sameethili5667
@sameethili5667 Жыл бұрын
කමෙන්ට් දැක්කම හිතන්නේ ආදරේ ලග කී දෙනෙක් අසරණයි ද...
@ireshalakmali3852
@ireshalakmali3852 10 ай бұрын
😢 ow godak aya godak asaranayi
@akshaabesinghe2961
@akshaabesinghe2961 10 ай бұрын
Mth😢
@angelsara-jo1wo
@angelsara-jo1wo 10 ай бұрын
මිනිස්සු අසරණ උනෙම ආදරේ ළඟ..😢😢
@sathsaranimaheshi7922
@sathsaranimaheshi7922 8 ай бұрын
Atta
@OnDa-x7h
@OnDa-x7h 3 ай бұрын
aththa
@laknidewmini4472
@laknidewmini4472 2 жыл бұрын
හොඳම වෙලාවක හම්බ උනේ. අනිවාර්යෙන්ම ඔය ටික කරනවා... එයා ආවත් නාවත් මම මගෙ ජිවිතේ ඉස්සරහට යනවා... තෑන්ක්ස් ගොඩක්😍❤😍
@achee4673
@achee4673 Жыл бұрын
කොච්චර ආදරේ උනත් මාව එපානම් මටත් එපා එච්චරයි. ඕනවට වඩා පස්සෙන් ගියාම අපේ වටිනාකම නැති වෙනවා. කොච්චර සුරංගනා කතා කිව්වත් හැමෝම කාලයක් යද්දී වෙනස් වෙනව
@shenwon9127
@shenwon9127 Жыл бұрын
අනිවරෙන්
@anjuroshani1481
@anjuroshani1481 Жыл бұрын
දැන් මට වගේ 😔🥺😒
@ChamudiSaubagya
@ChamudiSaubagya Жыл бұрын
ඇත්තටම
@RithuRithu-nh8se
@RithuRithu-nh8se Жыл бұрын
Hm
@NimeshaKumari-pq6lp
@NimeshaKumari-pq6lp Жыл бұрын
Math ehemai
@pramodichathurangani9874
@pramodichathurangani9874 2 жыл бұрын
මං හිතන විදියට ගැහැණු අය දවසින් දවස වෙනදට වඩා ලස්සනට ඉන්න ඕන.එතකොට ගොඩක් පිරිමි වෙනස් වෙන්න තියන ඉඩකඩත් අඩුයි. මොකද එයාලා නොකිව්වට එයාලා ගොඩක් අය හොයන්නෙ ලස්සනයි.😔👍
@Uththama1101
@Uththama1101 2 жыл бұрын
Eka aththa 😔
@iresha5084
@iresha5084 Жыл бұрын
ඔව් ලස්සනට පිලිවෙලට ඉන්න එකත් බලපානවා
@NethuRavi
@NethuRavi Жыл бұрын
ඔව්ව් එකනම් ඇත්ත
@shehanisadunika6515
@shehanisadunika6515 Жыл бұрын
Aththa
@padmipriyadarshani-7778
@padmipriyadarshani-7778 Жыл бұрын
Thats true.....
@Thrishula.1948
@Thrishula.1948 Жыл бұрын
අත්හැරීම තමයි එකම සැනසීම. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථීර නෑ. හැමදේම අස්ථීරයි. අවිනිශ්චිතයි. අනිත්‍යයි.
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 10 ай бұрын
💯
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 9 ай бұрын
Correct. Hodama visaduma.
@sriyakanthi5402
@sriyakanthi5402 9 ай бұрын
හම් ඒක ඇත්ත
@laayolaveeniya8010
@laayolaveeniya8010 9 ай бұрын
@kwkw660
@kwkw660 8 ай бұрын
අනිවාර්යයෙන්
@sanjeewa2007
@sanjeewa2007 10 ай бұрын
සීයයට අනුවක්ම මෙම ගැටලුවලට මුහුන දෙනවා එත් ඒ දෙවල් විදදරාගෙන ඉන්නවා හිතට ලොකු සහනයක් ඔබටත් විශ්වයටත් ස්තුති
@shanumadhushani6233
@shanumadhushani6233 2 жыл бұрын
මගෙ bf රට ගියා 🥺🥺🥺ඇත්තටම මම අඩ අඩා පස්සෙන් යන තරම් අනන්තයි..කාලයකුත් එයා වෙනස් වෙලා ඉද්දි මම මගෙ හිතුවෙන්ම ඔහොම හිටිය..එතකොට එයා බය වෙලා මම පස්සෙම හිටියා..ඒත් ආයෙත් ගානක් නැ ආදරෙ නැ වටිනකම්.නැ කියලා මම අඩ අඩ බාල්දු වෙන තරම් අනන්තයි..ආයෙත් මෙහෙම කරන්න හිතුනා.යු ටියුබ් බලන්න ආවෙ බන කතාවක් හරි.. එයා මාව එපාම කියනව මම දිගට මැසෙජ් යවලා මගෙ දුක කියන නිසා..🥺🥺ඒත් මේ විඩියො එක ප්‍රයෝජනවත් මට..ගොඩක්ම පින් .ගොඩක්.ස්තුතියි.
@erandhikawshalya5109
@erandhikawshalya5109 2 жыл бұрын
Matath oya prashnemai
@supunirathnayaka4076
@supunirathnayaka4076 2 жыл бұрын
Hari giyada kiynnnko meka
@ashasureni9087
@ashasureni9087 2 жыл бұрын
Matath ehema una eya rata giyama henma widiyakatama iwasagena balan hitiya awasane une eyata wena kenek indala.yana ayata yanna deela mage hitha man hitha hadagaththa.meri Meri jeewath wenawata wada hitha hadaganna eka hondai.adare karana kenata wena lokayak lebunama thamai apita thiyena awadane adu wenne
@sureshananda3423
@sureshananda3423 2 жыл бұрын
Oya aya ta adanawa kiyanne .oyage durwala kamak .ayata oyawa onanam aya ai .oyath ayata ganan uthsala inna .ayata ma duk wenna wei oya wenas wela aya gena wenada wage hoyanne na .kiyala .passe aya ma therum ganna hadai .mannam .mata ohoma karama .adala hitha hadagaththa .passe ayata therila .mage passen aya idiyath.man aka agawanne na .ahema ithdi .hithata nidahas
@kanchanaliyanage393
@kanchanaliyanage393 2 жыл бұрын
@@supunirathnayaka4076 ඔව් මේක හරිගියා. කවදාවත් ඔයාගෙ කදුලු වලින් තාවකාලික අනුකම්පාවක් දිනාගන්න එපා. මේක තමා හරිම ක්‍රමය. මතක ඇතිව ඔයාගෙ වටිනකම් develop කරගන්න නැත්තම් එයාල හිතනවා අපි මෝඩයො කියලා. මේක කැපකිරීමක් තාවකාලික ඒත් සදාකාලිකවම ඔයාට එයාව ලැබෙයි. දිග msg කච කච ගගා කියවිලි නැති කරගන්න. එයාගෙ අවදානය නිකම්ම ලැබෙයි. සතුටින් ඉන්න සහෝදරී ❤️
@TharuDhananjana-kx1un
@TharuDhananjana-kx1un Жыл бұрын
අනේ මමත් මේක කරලා බැලුවා...මේක හරි ගියා....එයාව ගනන් ගන්නෙ නැතුව හිටියා එයා මට මොන දේ කලත්....අන්තිමට එයා මාව ඕනෙ කියලා මගෙ ගාවට ආවා....අනේ ඔයාට ගොඩක් පින්
@justwatch-wp8tb
@justwatch-wp8tb 2 жыл бұрын
හිත හදාගන්න අමාරු වෙලාවක මෙහෙම දෙයක් අහන්න සැලැස් වූ ආදරණීය විශ්වය ඔබට බොහෝම ස්තූතියි ...❤️
@oshaninimeshika9479
@oshaninimeshika9479 2 жыл бұрын
විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතියි ❤
@nimaliwijesiri1018
@nimaliwijesiri1018 Жыл бұрын
Wishwayat sthuthi wewa
@samalitharushi8406
@samalitharushi8406 2 жыл бұрын
අදත් රන්ඩු වුනා මන් අනෙ වාසනාවට මේක දැක්කෙ මන් තැන්ක්ස් ඔයාට ගොඩක් පින්
@___chathu_0220
@___chathu_0220 2 жыл бұрын
කොච්චර දෙවල් කලත්... මුලදි යාලු උන දවස් වල තිබ්බ අවධානෙ ආදරෙ වටිනාකම කල් යන්න යන්න අඩු වෙනවා.. මම ත් හැම දාම රන්ඩු වෙනවා ආදරෙ ඉල්ලලා ♥ පස්සෙන් යනව ගොඩක් 🥺🥺...
@dinusada2717
@dinusada2717 2 жыл бұрын
Math
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 2 жыл бұрын
ඇත්ත... 💔😌 මාත් එහෙමයි😒
@madushanid4871
@madushanid4871 2 жыл бұрын
@@raveeshaweerasinghe4832 math 🥺
@ruwanilakmali1864
@ruwanilakmali1864 2 жыл бұрын
Mamath godak dukin
@sadamali46
@sadamali46 2 жыл бұрын
ආදරේ ඉල්ලා පස්සේන් යන්න එපා...එහෙම උනාම එයාලා ගනන් උස්සනවා..ආදරේ කියන්නේ පස්සෙන් ගිහින් ලබාගන්න ඕන දෙයක් නෙමේයි
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
විශ්වයට ස්තූති වේවා! ඔහු මට දැන් අවදානය දෙනවා 🙏🥺
@Lakshi1902
@Lakshi1902 6 ай бұрын
Oya monawada kare ane matath kiynna
@pinklady741
@pinklady741 Жыл бұрын
Comment දැක්කම ගොඩක් දුකයි💔 මටත් ඔය ප්‍රශ්නෙ තිබුන , ඒත් මාත් මගේ පාඩුවේ මගේ වැඩ කරන් ඉන්නවා. දැන් නම් එයා ඉදියත් එකයි නැතත් එකයි😌 බොළඳ නොවී ඉන්න ඕන 😌 ගේ අස්සට වෙලා ඉන්නේ නැතිව social වෙන්න එතකොට ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන් 😊👍🏻
@dasunnirmal1765
@dasunnirmal1765 Жыл бұрын
Mamath ahemai mage paduwe magedewal balgena ennawa
@dilhsni6723
@dilhsni6723 10 ай бұрын
මමත්
@ireshahemamali-zy9hp
@ireshahemamali-zy9hp Жыл бұрын
මගෙ ආදරෙත් ඔහොමයි.මුලදි ඉන්න පිරිමි නෙවෙයි පහු වෙද්දි අදත් මං ගොඩක් ඇඩුව..එයාගෙන් ආදරේ ඉල්ලල.මුලදි වගේ ඉන්න කියල ඒත් කිසි ගානක් නෑ..හැමදේටම හොද අපි අපේ පාඩුවේ ජීවත් වෙන එක.කිසි කෙනෙකුගෙ ආදරයක් අපිට බලෙන් ගන්න බෑ..ලැබෙන්න දෙයක් තියනවනම් ලැබෙයි..
@hansaninikeshala7603
@hansaninikeshala7603 8 ай бұрын
මාත් සෑහෙන්න රන්ඩු කර්න්නෙ ඔය හේතුවටමයි 🥺
@sachinthaniyasasmibandara2464
@sachinthaniyasasmibandara2464 2 жыл бұрын
මේක බැලුවම ගොඩක් අය ඉන්නේ අවුලෙන් කියලා තේරුන..ජීවිතේ කියන්නේ ගොඩාක් දේවල් දරාගන්න ඕනි දේවල් තියනවා විශේෂයෙන් අපිට..අපි ඇත්තටම ආදරේ ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න ඕනි නෑ.අපි ඉස්සල්ලා අපේ targets වලට යන්න ඕනි..මමත් ඉස්සර එහෙම හිතුවා ඒත් මගේ මහත්තයා පුලුවන් හැම තිස්සේම මන් ගාව ඉදලා ආදරෙන් හැමදේම පැහැදිලි කරා..එයාගෙ busy time ගැන එහෙම අපි දැන් සතුට්න්..අපි එකිනෙකාගෙ ideas තේරුම් අරන් ජීවත් වෙමු ❤❤
@anneshiromi6904
@anneshiromi6904 2 жыл бұрын
වටිනා අවවාද රැසක්. ,,, මේකෙ කියනව වගේ ,, මමත් මගේ ජීවිතේ පුදුමාකාර කැපකිරීම් කලා ,, කිසිම සාධාරණයක් නැති ආදර සම්බන්ධයකට. ,, මම මගේ කාලය , ශ්‍රමය, මුදල් සහ හැකියාවන් පවා ,,,නොසලකා,,ඒ වෙනුවෙන්ම ජීවත් උනා ,,, නමුත් මට ලැබුණ දෙයක් නම් නැහැ. ,, නොසලකා හැරීම විතරයි ලැබුණ එකම දේ. ,,, මමත් දැන් බොහෝවිට කරන්නෙ,,, මගේ කාලය මා වෙනුවෙන්ම යොදවන එක. 😊👌 ..
@dinusada2717
@dinusada2717 2 жыл бұрын
ane matath udau karanna.
@sandulakshi7015
@sandulakshi7015 2 жыл бұрын
Matanam thamath daraganna amaruma de eth kohama hari hitha hadaganna wenawane
@dilhaniperera9349
@dilhaniperera9349 2 жыл бұрын
Oya inne ratada
@randeepanirta5455
@randeepanirta5455 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා. කෝල් නැති මැසේජ් එකකට දෙකකට සීමා වන ආදර කතා අතරේ හිර උන අයට ගොඩක් වැදගත්. ගෑනු අපි ගොඩක් ආදරය බලාපොරොත්තු වන අය. ඒත් රැකියාවත් සමග සිර උන ආදරවන්තයන්ගෙන් පොඩි හරි කතාවක් බහක් නැති උනාම අපිට තරහ යන එක රන්ඩු කරන එක සාධාරණයි. ..... හැබැයි මේ වීඩියෝ එක බැලුවම ලොකු දෙයක් ගන්න පුළුවන්. ඇත්තටම සමහර ආදර කතා තියනවා මුලු දවසම ඒ වෙනුවෙන් කැප කරන. ඒ වෙලාවට අපිට අපි ගැන හොයන්න වෙලාවක් නෑ.. නමුත් දවසම කතා බහ නොකලත් කෑවද බීවද වැඩට ගියාද කියන දවසටම එන මැසේජ් 3 අතරින් අපිට ගන්න පුළුවන් එක දෙයක් තියනවා. අපිට අපි ගැන හොයන්න කාලය ඉතිරි වෙන එක. ඒක ගොඩක් වටිනවා. .... හැබැයි විශ්වාසවන්ත ආදර කතාවකට පමණයි එය අදාල වෙන්නේ. සමහර බැදීම් නොසලකා හරින්නේ කාර්ය බහුලත්වය නිසා නොව වෙන සම්බන්ධයක් නිසා වෙන්න පුළුවන්.. දෙදෙනා තේරුම් ගත්තා නම් එකිනෙකට, දවසට මැසේජ් 3 ක් ඇති සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න...❤❤❤❤❤❤❤❤
@sachinikavisha8898
@sachinikavisha8898 2 жыл бұрын
Mge adara kathawa wage
@SagaSriOfficial
@SagaSriOfficial Жыл бұрын
💛
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
කමෙන්ට් බැලුවම තේරෙනවා කීදෙනෙක් ආදරේ නිසා දුක් විදිනවද කියල 🙂💯
@pruthuviaakash5432
@pruthuviaakash5432 Жыл бұрын
ඒ වගේමයි මාත් .තවම හිතින් දුක් විදිනවා එයා නිසා.හිත හදා ගන්න වෙහෙසෙනවා
@KidsStar7243
@KidsStar7243 2 ай бұрын
Thank you.. බොහොම පින්.. මේ දැනුත් අඬ අඬා හිටියෙ.. මේක ඇහුවට පස්සෙ ඇත්තටම හොඳයි..
@wiseadvicelanka
@wiseadvicelanka 2 ай бұрын
හැමදේම හොදින් විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා..! ♥
@telestars_Kthari1015
@telestars_Kthari1015 Жыл бұрын
මේක ඇත්තක්. එක දවසක්වත් ඉන්න බෑ ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ට. අනිත් කෙනාගෙන් අවධානෙ නැතිවුණ ගමන් ඒක දැනෙනවා. බොරුවක් කරත් සමහර විට මේ අවධානෙ නැතිවීම කියන එක නිසා දැනෙන්න ගන්න දේවල් එක්ක ඊටපස්සෙ ඇත්තටම ආදරේ කරන්න පටන් ගන්න අවස්ථාත් ඇති වෙන්න පුළුවන් ❤️
@thanuridissanayaka-sj7nn
@thanuridissanayaka-sj7nn Жыл бұрын
Comments දැක්කම තමයි තේරෙන්නේ,මං ඉන්න තත්වෙම තව කී දෙනෙක්නම් ඉන්නවද කියලා. ආදරේ ළඟ කී දෙනෙක්නම් අසරණද කියලා. තමන්ගෙ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ තමන් ළඟමයි. තව කෙනෙක් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කිවුවට, තමන්ම හිතලා ඒ දේ කරොත් මිසක ඒක සාර්ථක වෙන්නෙ නෑ. ඒ නිසා තමන් ගැන තමන්ගේ ඒ කෙනා ගැන තමන් ඉන්න වටපිටාව ගැන මේ හැමදේ ගැනම අනුන්ටත් වඩා දන්නෙ තමන්ම නිසා, ඔයාම ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න උත්සාහ කරන්න. ඒවට මේ video එකත් help එකක් කරගන්න. ගොඩක් වටින video එකක්...💖 කාන්තාවක් කියලා තව කෙනෙක් මත යැපෙන්න බලන් ඉන්න එපා. මුලදි ආදරේ කලා වගේ හැමදාම ඒ ආදරේ ඒ විදිහටම ලැබෙයි කියලත් බලාපොරොත්තු වෙන්න එපා. ජීවිතේ ඉස්සරහට යද්දි ගැහැනු අපට වඩා පිරිමි එයාලට වගකීම් වැඩි වෙනවා. එතකොට " මං මොන දේ කලත් එයා මට ආදරෙයි මගෙ පස්සෙන් වැටිලම ඉඳියි " කියන හැඟීම එයාලට එන්න ගන්නවා. ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නන්න. තමන්ටත් වටිනාකමක් දුන්නොත් තමයි තමන්ව ආදරෙන් ළඟ තියාගන්න පුලුවන් වෙන්නෙ කියලා පෙන්නන්න. එතකොට එයාම එයි ඔයා ළඟට...♥️✨️
@Cutiee.893.
@Cutiee.893. Жыл бұрын
කොහොමද එක පෙන්නන්නෙ
@Nanayakkara23
@Nanayakkara23 2 жыл бұрын
රටක ඉදලා ආදරේ කරන අය මේ ප්‍රස්නේ නිශා ගොඩක් දුක් විදිනවා මමත් අද ගොඩක් දුක් උන දවසක් එහම ඉන්න අතර තමයි ඔයාගේ කතාව මට හම්බවුනේ ගොඩක් පිං..එහම ඉන්න අද ඉදලා මමත් කරනවා
@TharuuuGeethika
@TharuuuGeethika Жыл бұрын
😢
@WarshaDewmini-b6c
@WarshaDewmini-b6c 10 ай бұрын
අනේ මමත් 😓😥
@SadaniHarshika-b2h
@SadaniHarshika-b2h 2 ай бұрын
Ane ow
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 2 жыл бұрын
මෙකේ comments බැලුවාම තේරෙනවා ගැනු අපි ගොඩක් ආදරේ නිසා විඳවන බව. තමන්ට ආදරේ කරන්න හැම වෙලේම තමන්ගේ සතුට වෙන අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. හිත හයිය කර ගන්න.
@keshikadewmini1822
@keshikadewmini1822 2 жыл бұрын
Ekanm aththa bn
@roshanhemantha7427
@roshanhemantha7427 2 жыл бұрын
Aththa
@sanduninimsara1204
@sanduninimsara1204 2 жыл бұрын
Hm
@tharuwathsala1000
@tharuwathsala1000 Жыл бұрын
එකගයි 💞🌍
@erandikaerandika9842
@erandikaerandika9842 Жыл бұрын
💖
@චූටිටීච-ඥ6ම
@චූටිටීච-ඥ6ම 2 жыл бұрын
මේක ඇත්තක් එයාම අන්තිමට පස්සෙන් එනවා මුලදි ගනන් නොගෙන ඉදලා.අර කිව්ව තමන්ට තමන් ආදරේ කරන්න කිව්ව ටිප් එක මාරයි.ඔහේ ගෙදරට වෙලා නිකං ඉන්නෙ නැතුව කෙල්ලෙක් උනාම තත්වයක් හදාගන්න එතකොට එහෙම කෙනෙක් නැති කරගන්න කොල්ලො බයයි.ඔයා කිව්ව දේවල් හරියටම හරි
@එයාගෙදෝමැණික
@එයාගෙදෝමැණික 2 жыл бұрын
ඔයා මේක කරලා තියෙනවද...අනේ කියන්නකො
@kanchanaliyanage393
@kanchanaliyanage393 2 жыл бұрын
@@එයාගෙදෝමැණික මම කරලා තියනවා. මන් හිතුවට වඩා සාර්ථකයි. දැන් එයා හැමදේම කියන්නෙ මට. මම තමා එයාගෙ හැමදේම දැන්. ඉවසීම තමා වැදගත්. සතුටින් ඉන්න සහෝදරී 💝
@anjalikaharshani1670
@anjalikaharshani1670 Жыл бұрын
හුගක් පින් 🥺 මාරම හිතේ අවුලකින් හිටියෙ දැන් ඉදන්ම ඕක පටන් ගන්නවා 🥺♥
@D.P.G.TsewwandiPremarathna
@D.P.G.TsewwandiPremarathna 5 ай бұрын
ගොඩාක් ස්තූතියි උපදෙසට හොදම උපදෙස තමයි ලොකයෙ වටිනම කෙනා තමන් කියලා හිතන එක තමන්ට ආදරෙ කරලා ඉංන එක ආදරෙ ගානකට තියන් ඉලක්ක වලට යන එක ❤
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
මේ කතාව ඇත්ත මගේ bf නිතරම busy busy කියනව මන් ගැන ගාණක් නෑ කිසිම මන් එයාගෙ පස්සෙන් ගිහින් එපා වෙලා මං කල්පනා කරා ඇයි මං එහෙම කරන්නෙ කියලා මං ෆෝන් එකත් ඔෆ් කරල දාලා රෑට විතරක් ඔන් කරනව ඇයි ෆෝන් ඕෆ් ඇහුවාම මං කියනව මං මොනා හරි වැඩක් කරා නැත්තම් නිදාගත්තා හරි මොකක් හරී එයාව මට්ටු කරන්නම හිතලම ඒ දේ කරේ එහෙම ටික දවසක් හිටියා එක එක කෑම හදලා එයාට ඒ පොටෝ යැවුවා එයාට පෙන්නුවා එයාට මාව ගානක් නැති උනත් මං සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා කියලා.. ඊට පස්සෙ එයාටම තේරිලා එයා දැන් මාත් එක්ක කාලය ගෙවනවා අපි ට්‍රිප් යනවා සතුටින් ඉන්නවා .. ඕකට කෙටියෙන් කියන්නේ සරලව respect එක කියලා මං ඒම තමා හිතුවේ මං respect එකේ ඉන්නව ආය කියලා හිතලා ටිකක් පාඩුවේ හිටියම සේරම හරී ... ❤️
@nimaliwijesiri1018
@nimaliwijesiri1018 Жыл бұрын
Haryatama hari
@tharushiSahesha
@tharushiSahesha Жыл бұрын
මට ඔයා එක්ක කතා කරන්න පුළුවන් ද
@tharushiSahesha
@tharushiSahesha Жыл бұрын
😢😢😢😢
@yashmikhan5072
@yashmikhan5072 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@rukshanisanjana3746
@rukshanisanjana3746 8 ай бұрын
Ane akke mata oya ekka katha karnna puluwan da podk 🥺😖
@Marvel_cute_rabbit.
@Marvel_cute_rabbit. Жыл бұрын
ඔව් මේ කතාව ඇත්ත .ඒ වගේම ගැහැනු අපි ගොඩක් ලස්සනට ඉන්න ඕන.පිරිසිදුකම පිළිවෙළ තියෙන්න ඕන.ලස්සන බලන්නෑ කීවට පිරිමි ලස්සන තමයි ගොඩාක් බලන්නේ.නිතරම අපේ රූපය ලස්සනට මේන්ටේන් කරන්න .යූටියුබ් එකේ තියෙනවා exercise .ඒවා පැය බාගයක් වත් කරලා ඇග ලස්සනට තියා ගන්න .අපෙන් ඈතට නොයා අපි ලගම එයා ඉන්න හේතු අතරට මේවත් බලපානවා.
@shashinikavindya6986
@shashinikavindya6986 2 жыл бұрын
අවුලෙන් ඉන්න වෙලාවට අහම්බෙන් හම්බවුනේ ගොඩක් වටිනවා 🙂👍
@geeshanisilva1662
@geeshanisilva1662 2 жыл бұрын
Matath.
@safnasha4522
@safnasha4522 Жыл бұрын
Me too ❤
@sanjaleelokusooriya8730
@sanjaleelokusooriya8730 8 ай бұрын
Me to 😢
@shani7596
@shani7596 2 жыл бұрын
ගොඩක් වැදගත් පණිවිඩයක් . මම එන්න තීරණය කළා අපි කියන තැනින් මම කියන තැනට .ඒත් ඒ තීරණය ගන්න පෙර මේ පියවර අත්හදා බලනවා . මේ වගේ video එකක් දැම්මට thanks සමාජයට ගොඩක් වටිනවා
@malimali2599
@malimali2599 Жыл бұрын
Oayata meka hari giyada
@damsukaodamsath9861
@damsukaodamsath9861 2 жыл бұрын
මාව එපා නම් මටත් දහපාරක්එපා කියලා තමයි කියන්න තියෙන්නෙ. නොසලකා හරින පිරිමි පස්සෙන් ගිහින් මුලු ගෑනු සංහතියටම ලැජ්ජ කරන්නඑපා. තමන් ගැන හිතන්න විශේෂයෙන් රූපය, ශරීරයගැන. නියපොත්තේ ඉදලා අපි අපි ගැන හිතුවානම් හරි,
@irujayarathna5217
@irujayarathna5217 2 жыл бұрын
Ehema kiwwata badala lamai inna rassawak nathi geniyakta eka karnna ba Dr...api pirimiyekta respect dammoth apimai anatha wenne..ekai duka
@malindusenarathna729
@malindusenarathna729 2 жыл бұрын
Eke hari
@sanssiriwardana2376
@sanssiriwardana2376 2 жыл бұрын
Yes
@s.g5089
@s.g5089 2 жыл бұрын
Meka thmi best comment eka anith aya harima modai
@shihanashereen9560
@shihanashereen9560 Жыл бұрын
@@irujayarathna5217 yah If we Got a job we can do anything...And Dis Mens Need only sex(bed course) aft thy Tuning to the Mom side...
@lakmalpriyasantha406
@lakmalpriyasantha406 Жыл бұрын
ගෑනියෙකුගේ ආදරේට වටිනාකම ක් දෙන්න පුලුවන් පිරිමියෙක් හම්බඋනු ගෑනියෙක්ට මේ ප්‍රශ්න නෑ..කරුමෙට එහෙම පිරිමි අපිට හම්බවෙලා නෑ..නැත්නම් අපි හොද මිනිස්සු මගහැරගත්තා...දැන් ඉතින් පසුතැවීමයි දුකයි විතරයි ...දරුවෝ හින්ද හැමදේම ඉවසන්න වෙලා..ටිකක් හරි වීඩීයො එක නිසා හිත හැදුනා..මේකත් කරල බලන්නම්කෝ ඉතින්.
@thilinikavindra
@thilinikavindra Жыл бұрын
Oya hari dear matawela thiyenneth ekama thama
@stmcuts3345
@stmcuts3345 Жыл бұрын
දරුවො නිසා හිත හදාගන්න වෙනවමයි
@saumyagunawardhana4295
@saumyagunawardhana4295 Жыл бұрын
Aththa
@gayamadushani1493
@gayamadushani1493 Жыл бұрын
Mamath a wage thama 😢
@MadhuChanaka
@MadhuChanaka Жыл бұрын
Matath une mekamai.daiwaya tamai
@sheshyumihen9339
@sheshyumihen9339 2 ай бұрын
මං මේක කරා ලොකු කැපවීමක් කලා,හොද ප්‍රතිඵල ලැබුනා .අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
@සසා-ඛ1ට
@සසා-ඛ1ට Жыл бұрын
බොහොම පින්..අද දවසේ එයගේ අවධානය නොලැබීම නිසා මන් ගොඩක් දුකෙමන් හිටියේ.ඉවසන් ඉදලා මේ පොඩ්ඩකට කලින් එයට මැසෙජ් එකක් දැම්මා ඇයි මෙහෙම කියලා දැන් ඉදම් මේ විදියට වැඩ කරන්නම්..🙏
@yashmiyashoda1437
@yashmiyashoda1437 2 жыл бұрын
මේ දේවල් ඇත්තම ඇත්ත. මට මේ වීඩියෝ එක කලින් හම්බුනේ නැත්තෙ අවාසනාවකට, ජීවිතේම එයාට දීලා දැන් මන් තනියම ඉන්නවා.
@kawishadilshani8035
@kawishadilshani8035 2 жыл бұрын
මටත්🙂💔
@Dafnyy-j8y
@Dafnyy-j8y Ай бұрын
😢
@thanushalakmali9025
@thanushalakmali9025 Жыл бұрын
වෙනස් වෙන්නෙ නැති ආදරයක් ලබන්නත් වාසනාව ඕනී 😢
@DamayanthiDamayanthi-ly1pd
@DamayanthiDamayanthi-ly1pd Жыл бұрын
Ou adare nisa mamath vidawanawa
@ChandimaChandi-vg9lf
@ChandimaChandi-vg9lf Ай бұрын
Hmm
@HiruSadu-k1u
@HiruSadu-k1u Жыл бұрын
කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්නකල් විතරයි කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් එන්නේ ඊට පස්සේ කෙල්ල කැමැත්ත දිලා ආදරේ කරන්න පටන් ගත්තාම කොල්ලට ඒ ගැන ගානක් නැති වෙනවා ඒකයි ඇත්ත 🙂
@sewwandibuddika09-hd4fx
@sewwandibuddika09-hd4fx Жыл бұрын
Aniwaren meka aththa👌
@tharushiseuwandi3870
@tharushiseuwandi3870 Жыл бұрын
Eka thama atta
@TravelingwithCharu-cc7te
@TravelingwithCharu-cc7te Жыл бұрын
Sira🥺😂
@chanikakalani9371
@chanikakalani9371 Жыл бұрын
💯 ඇත්ත
@Amalsha20
@Amalsha20 11 ай бұрын
Eka nm aththa
@hashikawishka3345
@hashikawishka3345 2 жыл бұрын
මගේ වාසනාවට හම්බ වුන වීඩියෝ එකක් තැන්ක්ස් ගොඩක් ඔයාට....ජීවිතේ ලොකු හැරවුම් ලක්ශයක් උනා මට මේක. අද ඉදන් උත්සාහ කරනවා ඔයා කියපු විදිහට ඉන්න ❤👍
@kushanihirunima2452
@kushanihirunima2452 Жыл бұрын
මමත් කරනවා
@GLakshi
@GLakshi 11 ай бұрын
අනේ මං වගේ ආදරය නිසා දුක් විදින අය කොච්චර ඉන්නවද.... හැමෝගෙම ඒ දුක නැති වෙලා තමන්ගේ ආදරය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🥺🙏
@akshaabesinghe2961
@akshaabesinghe2961 10 ай бұрын
😢😢😢
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 Жыл бұрын
අත් හැරීම තමා හොදම විසදුම.. ❤තමන්ට ප්‍රමුඛ තැන දෙන්න.එතකොට හැමදේම හරි.
@rasikasmpath7509
@rasikasmpath7509 Жыл бұрын
Man wage
@udenithakshila2624
@udenithakshila2624 Жыл бұрын
Aniwaryenma
@ParamiParami-ry4jv
@ParamiParami-ry4jv Жыл бұрын
අත් හරීම තමයි හොදම විසදුම
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Жыл бұрын
මගේ boyfriend ට මාව මහහැරෙන්නේ එයාගේ ජොබ් එක නිසා අපි අතරත් මේ ප්‍රශ්න ඔක්කොම තියෙනවා මම රණ්ඩු කරනවා සම්බන්ධය නවත්තන්න හදලා තියෙනවා නමුත් එයාට මන් නැතුව බෑ මටත් එයාව ඕනී මාත් මේ tips අනුගමනය කරලා බලනවා අනේ ගොඩක් පිං ඔයාට මෙහෙම advice දෙනවට 🙏
@Hedaosu4908
@Hedaosu4908 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින්...ඕන දේ කාන්තාවන්ට කියා දෙන එකට
@diwyanjana7223
@diwyanjana7223 2 жыл бұрын
මම marry කරලා අවුරුදු 12ක්‌, මාත් මගේ husband එක්ක රණ්ඩු වෙලා හරිම හිතේ අමාරුවෙන් ඉන්න වෙලාවේ අහම්බෙන් මේ video 1 දැක්කේ. එයත් මට ආදරේ නැහැ. මට වෙලාවකට පිස්සු වගේ. මම නිතරම බණ අහනවා. එත් වෙලාවකට හිත හදාගන්න අමාරුයි.thanks oyata
@The-ye3cq
@The-ye3cq 2 жыл бұрын
අපි හැමෝම එකම බෝට්ටුවේ එහෙනම්. පිරිමි ආදරේ හොයන්න බොහොම කෙටි වෙලාවකට විතරයි. ඊට පස්සේ අයෙත් උන් උන්ගේ ලෝකේ. මම ත් ඔයා වගේමයි. බණ අහනවා නිතරම. එත් අතාරින්න බැරි බැදීම ක්‌ වෙලා. එයා මගෙ විතරයි කියන එක. අනේ මන්දා බලමු මෙහෙම වත් කරලා. මටත් දුවක් ඉන්නවා. ඒ නිසා ඉවසන් ඉන්නවා. පතන්න ඉක්මන් ආත්මයක දර්ම අවබෝධ ය ලබාගෙන මේ සසරෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා
@sithumihi-mq3hk
@sithumihi-mq3hk Жыл бұрын
මාත් කරන්නේ ඒකම තමයි.රන්ඩුවක් වෙලා හිත රිදුන ගමන් බන තමයි අහන්නෙ .ඒකෙන් හරි හිත නිවෙනවා එතකොට😢
@RasikaKalyani
@RasikaKalyani Жыл бұрын
මමත් එහෙමයි මම හිතුවේ මේ ප්‍රශ්න මට විතරයි කියලා.එයාලා අපිව තේරුම් ගන්නේ නෑ .තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා .
@sulanilasanthi3427
@sulanilasanthi3427 4 ай бұрын
​@@The-ye3cqමාත්😢
@thakshilakumari6086
@thakshilakumari6086 4 ай бұрын
Mamath mary karala .aurudu 2 i thawam. Prashna lokuwatama wela mama gdara awa .den ammala hadanne apiwa ain karanna .husband kemthi ain wenna .mta eywa amthaka karanna bhe .eya mwa hoyn ei kiyla mma bln htya .mata oninm enna kiynwa .me welawe godk asarana wela inne .mata eya netiwa inne khomda kiyla terene nhe ..😢
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 2 жыл бұрын
මුල් කාලේ හොයපු හෙවිල්ල ආදරේ පස්සෙ කාලේ නෑ ....මැස්සෙජ් එකක් දැම්මත් මුල් දවස් වල වගේ නෑ ගෑනු අපි හරිම අසරනයි
@kawindyasandeepani3612
@kawindyasandeepani3612 2 жыл бұрын
Ekanam etta
@KAveesha959
@KAveesha959 2 жыл бұрын
Aniwaren 🥺
@yashodaharshani4435
@yashodaharshani4435 2 жыл бұрын
Ow eka aththa🥺
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
😢😢😢💔
@hasinisandupama-r2z
@hasinisandupama-r2z Ай бұрын
ගොඩක් ස්තුතියි මන් ගොඩක් දුකින් හිටියේ මේ නිසා..දැන් හිතට සතුටක් දැනෙනවා
@fathifazifathifathifazi3719
@fathifazifathifathifazi3719 Жыл бұрын
මාත් මුලින් එයා ගැන ගොඩාක් හෙව්වා ඒ වෙලාවෙ එයාට ගානක් වත් නෑ. දැන් මගේ පස්සේ පන්නනවා. නිතරම මං ගැන හොයනවා......ithing math tikak ayawa awussanawa 🤩🤩
@sD-bv1cf
@sD-bv1cf Жыл бұрын
Ehm wenna oya mkda kle khmd pssen genn gththe
@Akashki4di2ih5i
@Akashki4di2ih5i 7 ай бұрын
අවුරුද්දකටත් වැඩි වෙලත් තාම පලවෙනි දවසේ වගේ ඉන්න අපි දෙන්නා 🥺❤️🥀
@OnDa-x7h
@OnDa-x7h 3 ай бұрын
lassanta inna
@umeshawickramasinghe2351
@umeshawickramasinghe2351 Ай бұрын
Oya wasanawamthai
@LILI_vlogs82
@LILI_vlogs82 22 күн бұрын
තව අවුරුදු 3ක් ගිහාම බලන්නකෝ
@Sandu_2006
@Sandu_2006 11 күн бұрын
😂
@sandunira6753
@sandunira6753 2 жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතී .මං හිටපු ප්‍රශ්නෙන් මිදෙන්න උපදෙස් දුන්නට 🙏😊
@d.m.bandara9211
@d.m.bandara9211 2 жыл бұрын
මගෙත් ආදරෙ ඔහොමයි.එයාට මන් ගැන කිසිම උවමනාවක් නෑ බව දැනෙනකොට හරිම වේදනාවක් තියෙන්නේ.එයා මැසේජ් එකක්වත් නොදාන දවස් තියෙනවා සෑහෙන්න. ඊයෙ දවසෙ උනත් මට මැසේජ් එකක්වත් නෑ ඒත් බලන් ඉන්නවා.මන් ඇඩුවත් එයාට ගානක් නෑ.ආදරෙ හින්දා මන් මේ දේවල් හිර කරන් ඉන්නවා.එක වෙලාවකට එයාගෙන් ඈත් වෙලා යන්න හිතෙනවා ඒත් ඒක කරොත් මන් මානසිකව විදවයි කියලා මට බයක් තියෙනවා.අනේ ඔයාලගේ ආශිර්වාදයක් මට දෙන්න එයා මට ආදරෙ කරයි නේද
@kavisharathnayaka1854
@kavisharathnayaka1854 Жыл бұрын
Ane matath ehemai. Mamath oya prashne nisama hithin wida wanawa.. Marenna oni kiyala hithena welawaluth thiyenawa. Eth iwasan innawa..
@samanmalikodikara2555
@samanmalikodikara2555 Жыл бұрын
Marry karala natnam ayin wenna ekataram සැනසීමක් තවත් නෑ .
@renukadamayanthi206
@renukadamayanthi206 Жыл бұрын
Ane akke matath oya prashne thiyenawa. Ane ai akke eyala ehema. Mn daraganne puduma amaruwen. Eya sahena wenas
@thikshanialoka8372
@thikshanialoka8372 Жыл бұрын
මාත් ඔයා වගේමයි හැමදාම එයාගෙ ආදරේ ඉල්ලලා අඩනවා ඒත් එයා ගානකටවත් ගන්නෙ නෑ මාව ගොඩාක් රිද්දනවා 😓😓
@pinklady741
@pinklady741 Жыл бұрын
ඔහොම පස්සෙන් යන්න එපා. එතකොට එයා කොහොමත් ඔයාව ගණන් ගන්නේ නැහැ 🙄එහෙම ඉන්න අමාරුයි තමයි, ඒත් ට්‍රයි කරොත් ඒකට හුරු වෙනවා, ඔයා ඔයාගේ ගැන හිතන්න ඉස්සෙල්ලම 😌 එක්ස්පීරියන්ස් තිඉන නිසා කිව්වේ😊👍🏻
@kalpanimaduhari1319
@kalpanimaduhari1319 4 ай бұрын
හැම වෙලේම ස්ථාවර, ශක්තිමත් කාන්තාවක් වෙන්න. මේ කියන දේවල් හරියන්න පුලුවන් කාලයකදි. හැබැයි අපි වයසට ගියාම ඒ වගේ දෙයක් වුනොත් මොකද වෙන්නෙ. තමන්ගෙ දරුවන්ගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු වෙන්නෙපා. වයසට ගියත් තමන් ආස දේ කන්න බොන්න අදින්න පළදින්න පුලුවන් විදියෙ ජීවිතයක් ගොඩනගාගන්න. තමන් හම්බ කරන එකෙන් තමන්ටම කියලා pension plan එකක් දා ගන්න. එතකොට කවදා වුනත් තමන්ගෙ තත්වය තියාගෙන සතුටින් ජීවත් වෙන්න පුලුවන්.😊❤
@nethuanu97
@nethuanu97 Жыл бұрын
වචනයක් පාසා හිතට වැදුනා.. පින් සිද්ධ වෙනවා සහෝදරී ඔයාට ❤️
@wiseadvicelanka
@wiseadvicelanka Жыл бұрын
හරිම සතුටුයි..! හැමදාම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයාට..! ❤️
@MadushaniPerera-h6f
@MadushaniPerera-h6f Жыл бұрын
අනේ ඔයාට පින් සිද්ධ වෙනවා මේ වෙනකොට මන් එයා නිසා ගොඩක් දුකින් හිටියේ එයා ගොඩාක් වෙනස් වෙලා හිත ටිකක් හැදුනා
@jayaninadeesha8872
@jayaninadeesha8872 Жыл бұрын
ඒක තමා ස්භාවෙ මොන පිරිමියා ලගට ගියත් තමන්ගෙ ලොකුකම නැති කරගන්න එපා... ඒක සාමාන්‍ය මට්ටමෙ තියාගන්න ඔනෙ නැත්නම් ගනන් ගන්නෙ නැතුව යනවා...ඒක තමා ඇත්ත..අනික එයා පශ්න ගොඩක ඉන්න වෙලාවල් වලට අපිව කරදරයක් වගෙ දකින්න ගන්නවා...ඔනාවට වඩා කරන්න යන්න එපා ඔහොම වෙද්දි.... ඔයා සතුටින් කියලම පෙන්නන්න...❤
@sathsaranijayaweera9982
@sathsaranijayaweera9982 Жыл бұрын
අනේ මටත් එහෙමයි. එයාගෙ ප්‍රශ්නකියලා දවස් ගානක් කතා නොකර ඉන්නවා සමහර වෙලාවට ගොඩක් අඩුවෙන් කතා කරන්නෙ මට කතා කරන්නදෙන්නෙ නැ ආගිව් කරන්නපඑපා කියනවා සොරි කියලා කවදාවත් කියන්නෙ නැ මට තේරෙන්නෙ නැ ඩියර් එයාව දාලා යන්නත් බැ
@Nimaslifewith3buddies
@Nimaslifewith3buddies Ай бұрын
කාලයක් තිබුණා දිගින් දිගටම නපුරු සිහින පවාදැකපු.. ස්තුතියි යෙහෙලිය ඔබට❤
@Ruwiwithmini
@Ruwiwithmini 2 жыл бұрын
ඔහුට කාලය අවශ්‍ය බව කියන්වා.ඒත් එවිට ඔහු ඔහුගේ හිතේ සිටිනා කාන්තාව සමග බාධාවකින් තොරව බැදෙවී.එතකොට ඒවා ගැලවීමට නොහැක. අවසානයේ මා හට අයින් වීමට සිදුවේ
@urathnayake9223
@urathnayake9223 2 жыл бұрын
අනේ මේ comment section එකේ comment කරලා තියෙන ගැහැණු ළමයි හරිම පවු දෙයියනේ 😔🥺💔. මට ඇඬෙනවා . මමත් ඔය stage එකේ ඉඳලා තියෙනවා. දැන් නම් බොහොම නිදහසේ බොහොම සතුටින් තනියම ජීවත් වෙනවා. තව නම් ඔය දුක ඉවසන්න බෑ 😊. පිරිමි මෙහෙම දුක් දෙන්නේ 😅 එයාලා හරිම නරකයි .
@HarshaMandawela
@HarshaMandawela Жыл бұрын
Thaniyama inna tharamata(hari pirimiyek neme nm hambune), anith kenekge wenas wimak apita balapanne nathi tharamata eka thama sathuta❤
@hiru3494
@hiru3494 4 ай бұрын
ඇත්ත 🥺
@hansiprabodani3821
@hansiprabodani3821 Жыл бұрын
අනෙ ගැහැනු අපි කොච්චර අසරනද ආදරේ ළඟ ඇයි පිරිමි මෙහෙම කරන්නෙ ♥️♥️♥️♥️මාත් අද ඉදන් මේ ටිප්ස් කරලා බලන්න ඕනි අනේ එයා වෙනස් කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏 ආදරෙයි මගෙ පන ගොඩාක් ගොඩාක් ඔයා නැතුව ඉන්න බැ මට රත්තරන්
@snagodavithana7038
@snagodavithana7038 2 жыл бұрын
මටම හදපු වීඩියෝ එකක්...සුපිරියක් ඕනම වෙලාවෙ හම්බ උනේ මේක ❤️
@tharuminigamlath2673
@tharuminigamlath2673 2 жыл бұрын
උදේ හම්බෙන්න තිබ්බ වීඩියෝ එකක්..දැනුත් පරක්කු නෑ හැබැයි...Thnx❤️‍🔥
@Shiha01-N
@Shiha01-N 2 жыл бұрын
මොකක්ද වුනේ කියලා දැන් හොඳට තේරෙනවා..Thank you
@tharugihansa8650
@tharugihansa8650 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුති 😔💔 මම සෑහෙන්න වැටිලා හිටියේ
@dewk426
@dewk426 Жыл бұрын
ෆේක් ලව් අදුරගන්නත් වටිනවා මේක ❤ මේවා කරන්න ගිහින් එයා ඇතෑරලම ගියා😂 බොරුවට ඉදල තියෙන්නෙ
@LUMINA-zp4lq
@LUMINA-zp4lq Жыл бұрын
😂😂
@nipunlvhansiii8427
@nipunlvhansiii8427 Жыл бұрын
😂😂😂
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Жыл бұрын
😂😂
@Tds7580
@Tds7580 10 ай бұрын
😂😂😂😂
@PriyaniManel-k2z
@PriyaniManel-k2z 10 ай бұрын
😂😂
@niwarthanapriyangani3090
@niwarthanapriyangani3090 2 жыл бұрын
ඕනෙම වෙලාවක මේ වීඩියෝ එක හම්බුනේ.තෑන්ක්ස් .❤️
@agssljournal5551
@agssljournal5551 2 жыл бұрын
Ou godak wadagath 💗💗💗
@sachinisewwandi4937
@sachinisewwandi4937 2 жыл бұрын
ඔයත් මම වගේම ප්‍රශ්නයක නේද?ගෑනු අපි කොච්චර හොදට හිටියත් කොච්චර ආදරේ කලත් පිට යන කෙනා යනවාමයි.
@nikiniprathana1073
@nikiniprathana1073 2 жыл бұрын
ou ane
@hirunithakshila5779
@hirunithakshila5779 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@rimazaali3338
@rimazaali3338 2 жыл бұрын
මටත් ❤️
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
ක්මෙන්ට් බැලුවම තමයි දැනගත්තෙ මට විතරක් නෙමේ මෙහෙම වෙන්නෙ කියල. ඒත් මේ වෙනකොටත් මම මේ ක්‍රමයට හැඩ ගැහිලා man busy වුනා.ඒත් නැවත නැවත මාව ඈත් කරන එක ගැන කතාකරන්නවා.අද ඉදලා ඒක නවත්වනවා.thanks ❤
@sachinisewwandi4937
@sachinisewwandi4937 2 жыл бұрын
ගොඩාක් වටිනවා වීඩියෝ එක.මමත් ගොඩාක් දුකෙන් ඉන්න කෙනෙක් .නොයෙක් දේවල් කරනවා ඉස්සර තිබුන ආදරේ ලබා ගන්න.ඒත් දැන් හිතා ගන්න බැරි තරම් දුරස් වෙලා.
@sweetprincess5231
@sweetprincess5231 2 жыл бұрын
😔
@sheha-
@sheha- Жыл бұрын
හැමෝම.පස්සේ වෙනස් වෙනවා 😥 ගොඩක් වේදනාව ක් ඒක 😥😥😥හැමදාම ආදරෙ ඉල්ලලා රන්ඩු වෙනවා 😪😪😥😥😥😥😥😥😥😥💔💔💔💔💔💔💔
@madushaniwathsala
@madushaniwathsala 2 жыл бұрын
කවදාවත් රණ්ඩු කරලා ආදරේ ගන්න එපා ආදරේ බලෙන් ඉල්ලන්න ත් එපා මම නම් මගේ husband ta ලිමිට් නැතුව ආදරේ කරනවා ආදරේ පෙන්නනවා kiss කරනවා පුළුවන් හැම වෙලේම එයාගෙන් බලපොරොත්තු නොවී. එතකොට එයත් අපිට ආදරේ කරනවා ඒ වගේම. අපි ආදරේ නොකර රණ්ඩු කර කර ඉදල එයාලගෙන් ආදරේ බලාපොරොත්තු වෙන eka වැරදි නේද අපිට උනත් එපා වෙනවා නේ හැමදාම කියවද්දී රණ්ඩු කරද්දී එහෙම නැතුව අපි ආදරේ කරද්දී අපේ හිතත් සතුටින් එයත් සතුටින් 😊
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
දැකපු එකම බුද්ධිමත් comment එක 👏👏👏 ලොකු තියරි අටුවා ටීකා නෑ.. ඔයටික කළානම් හොඳටම ඇති.. !
@ShanikaJayalath-e7h
@ShanikaJayalath-e7h 2 ай бұрын
ඇත්තටම පෙර වාසනාවකට ද කොහෙදෝ මේ වීඩියෝ එක හම්බුනේ..මේ වෙලාවෙ කරන්න ඕනෙ දේ කිවුවට ගොඩක් පින්❤
@lillyrasolina2921
@lillyrasolina2921 2 жыл бұрын
අපේ ආදරේට අවුරුදු හයක් අදට හරියටම. ඒත් දැන් එයාට මාව දැනෙන්නෙ නෑලු. මම ගැන ආදරයක් නැල්ලු දැන්. මට ආදරේ කරන්න හිතෙන්නෙ නැල්ලු. ඒත් මට එයාව දාල යන්න බෑ. මැරි මැරි ඉපදෙනවා මම හැමදාම. එයාට ගානක්වත් නෑ. මම රන්ඩු නම් කරන්නෙ නෑ. බැගැපත් වෙනව සෑහෙන්න. ඒත් එයාට ගානක් නෑ.මට එයාව දාල යන්න බෑ. මම සෑහෙන්න ආදරේ කරනවා. ගෑනු අපි කොච්චර පවුද. 😔💔
@gayaniwickramasinghe6686
@gayaniwickramasinghe6686 2 жыл бұрын
Yana ayata yanna dila sathutin inna nanga, me vedio eke thiyena de hariyatama hari, karala balana, oyage kalaya monahari dekata yodawanna🥰
@prashadinanayakkara5849
@prashadinanayakkara5849 2 жыл бұрын
මටත් උනේ ඔය වගෙම දෙයක්.අවුරුදු 2ක් ආදරේ කරලා ලබන මාසෙ වෙඩින් එක ගන්න හිටියෙ.වෙඩින් එකට හරියටම මාස තුනක් තියලා මගෙන් ඈත් උනා.කිව්වෙ ඔය වගෙ දේවල් තමයි.ඒත් දැන් මං ටිකෙන් ටික හිත හදාගෙන ඉන්නෙ.
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
@@prashadinanayakkara5849 පිරිමි මහ මොක්කුද මන්ද ඔක්කොම එකයි
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
ඔයා වෙනදට වඩා ලස්සනට ඉන්න. ජොබ් එකක් නැත්නම් මොකක්ම හරි ජොබ් එකක් කරන්න. කොන්ඩෙ හදල නැත්නම් ලස්සනට කොන්නෙ ස්ට්‍රේට් කරලා ලස්සනට two color එකක් දාන්න. කලර් එක නෝමල් දාන්න ලස්සන විදියට. ඔයාගෙ හමේ පාට අදුරුයි වගේ නම් පොඩ්ඩ පාට වෙන්න ආහාර අතිරේකයක් ගන්න. ඔයා මහතයි නම් අනිවාර්යයෙන් කෙට්ටු වෙන්න. කෙට්ටු වැඩී නම් අනිවාර්යයෙන් මහත් වෙන්න. වෙනදට වඩා හොදටම ලස්සනට ඉන්න. එලියට යද්දි ලස්සන මේකප් එකක් දාගෙන යන්න. එයාට පේන්න ලස්සනට ඉන්න. එතකොට එයා ඔයාගෙ පස්සෙන් ආවම ඔයා එයාට ටටා බායි කියන්න
@anjuwick
@anjuwick Жыл бұрын
මාත් marry කරලා අවුරුදු 6ක්‌. මාවත් එයා ගණන් ගන්නේ නෑ. කොච්චර බැගපත් උනාද. ලොකු රණ්ඩු උනා අපි දෙන්නා. එයා රට ඉන්නේ බැඳපු දවසේ ඉදන්. මට බබාලා නැහැ pcos තියෙනවා. මට conceive වෙන්න කාලයක් ඕනේ teatments ගොඩක් කරන්න ඕනි. අපි දෙන්නගේ අසමගිය නිසා මන් දරුවෝ එපා කියනවා අදටත්. මන් අනාත වෙයි කියලා. දැන් එයා කියනවා. කන්න දිදී nikan එයා ට ගැනියෙක් තියන් වැඩක් නැතිලු. මට මොනවා කරන්නද තේරෙන්නේ නෑ
@sarojanijayasekara3221
@sarojanijayasekara3221 2 жыл бұрын
ඇත්තටම මෙි විඩියෝ එකේන් ගොඩක් දේවල් මන් තේරුම් ගත්තා.ගොඩක් පින්.
@nishanisandamali7572
@nishanisandamali7572 Жыл бұрын
ඔව් මේක බලන්න කලින් මට හිතිලා නිකමට මෙ දේ කලා.ඒක හරියටම හරි.මෙක ඇත්ත.
@sujathakumari425
@sujathakumari425 Жыл бұрын
මමත් ඉන්නේ ඔය ප්‍රශ්නේම තමයි.ඔබ තුමියට ගොඩක් පිං🙏🙏🙏
@champikakariyawasam2995
@champikakariyawasam2995 4 ай бұрын
මේ සියලු දුක් විදින්නෙ ආදරේ කරොත් නෙ....ආදරේ සාපේක්ශයි..ප්‍රේමය කරල බලන්න...ආදරේ සහ ප්‍රේමය වෙනස්...කිසිවක් බලාපොරොත්තු නොවී සීමාවිරහිතව කැපකිරීම් දරාගැනීම් සෙනෙහස රැකවරණය ඇතුළෙ ප්‍රේමය මිය යන්නෙ නෑ...ආදරේ හරි ආත්මාර්තකාමී හැගීමක්...ගණුදෙනුවක්...ලැබෙන නොලැබෙන ප්‍රමාණය මත තීරණය වෙනවා...කිසිවක් බලාපොරොත්තු නොවුන ළංවීමක,අසීමිත සෙනෙහසක අහිමිවීමක් නෑ...දවසින් දවස ළංවෙනවා අසීමාන්තික රැකවරණයක් සෙනෙහසින් ..ඒකට මම බොළද ආදරේ කියන වචනය භාවිතා කරන්නෙ කැමති නෑ..හොද අවබෝධයක් නැතුව ප්‍රේමයක් ඇතිවෙන්නෙ නෑ... අවබෝධයක් ඇති තැන බැදීමක් පවුරක් වගේ ශක්තිමත්...අවබෝධයක්,තේරුම්ගැනීමක් නැති බැදීම් කැඩිලා බිදිලා යනවා...ඒවා එහෙම වෙන්නෙම නොගැළපීම නිසා...එහෙම බැදීමක් වෙනුවෙන් අඩන එක ලාභ බොළඳ වැඩක් ...හිතන්න ගැහැණු අඩන්නෙම ප්‍රේමය ඉල්ලලා...ප්‍රේමය නොහදුනන හදවතක් නොවේ නම් දෙපාර්ශවයෙන් කවුරු වුනත් වෙන්වීම කාලෝචිතයි...පෞද්ගලිකව විශ්වාස කරන එක දෙයක් තියෙනවා ,ගැහැණියකට පුළුවන් වෙන්න ඕන අසීමිතව දරාගන්න සහ දවසින් දවස උගත්කමේ කිරුළ පළදින්න....ගැහැණියක් ළග තියෙන්නම ඕන ආභරණය උගත්කම සහ අවංක කම..එහෙම ගැහැණුන්ගෙ ඇස් කවදාවත් සතුටට මිසක් දුකින් කදුළු පිරෙන්නෙ නෑ.....
@DimuthuMihiranga
@DimuthuMihiranga 4 ай бұрын
ගොඩාක් පිං මේ වීඩියෝ එකට ❤️🥺 මාත් එයාට ගොඩාක් ආදරෙයි 🥺 ඒත් එයා මාව ගනන් ගන්නෙ නෑ🥺 මාත් අද ඉදන් මේ ටික කරන්න ඕනි 🙏❤️🥺
@rupikawithanage8171
@rupikawithanage8171 2 жыл бұрын
මේ දේවල් හරියටම හරි ඇති කියලා මට හිතෙනවා. අද ඉදන් තමන්ට ආදරය කරනවා
@UdeshikaMadushani-mc2hv
@UdeshikaMadushani-mc2hv 27 күн бұрын
අනිවාර්යයෙන් මම දැනටත් කරන දේවල්. හැමදාම සතුටින් ඉන්න මේ දේවල් කරන්න.❤
@diyenka5369
@diyenka5369 2 жыл бұрын
මම කොහොමත් ජීවත් වෙන්නේ මේ වගේ. ඒ නිසා අව්ලක් නැහැ. මේකේ තියෙන්නේ මන් ගැන.ඒ නිසා මගේ life එක හොදයි.
@niroshadamayanthi5446
@niroshadamayanthi5446 2 жыл бұрын
🤩🤩🤩🤩🤩godak ayata thiyana prashnayak
@aselabuddika5541
@aselabuddika5541 2 жыл бұрын
Mamath ehemai
@upekasandamali2330
@upekasandamali2330 2 жыл бұрын
මමත්....😁
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
මාත් 😁
@sweetprincess5231
@sweetprincess5231 2 жыл бұрын
අනේ නියමයි 😍
@lakshikasewwandi5560
@lakshikasewwandi5560 Жыл бұрын
ගැහැනු අපි හැමදාමත් ආදරෙ ළඟ අසරණයි, ඔයාට ගොඩාක් ස්තුතියි මේ උපදෙස් වලට 🙏
@niroshabethmage8051
@niroshabethmage8051 2 жыл бұрын
මේ කතාව සහතික ඇත්ත .... අත් දැකීමෙන් කියන්නෙ. 👍
@shiromikumari-vj4mi
@shiromikumari-vj4mi 10 ай бұрын
ඔයා හරියටම හරි ඔයා කියන විදිහම මමත් කලා ඇත්තටම සාර්ථකයි.මේ වීඩියෝ එක බලන්න කලින් තමයි එහෙම කලේ .❤❤❤❤❤❤❤❤❤
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
මට නම් අමුතුවෙන් කරන්න දෙයක් නෑ මම ජීවත් වෙන්නෙ මේ විදියටම තමයි අම්ම තාත්තා යාලුවො husband හැමෝම එක්ක මං ඉන්නෙ මේ විදියට මගේ පෙනුම මගේ සතුට ගැන මම ගොඩක් හිතනව මට රිදෙන දෙයක් කාගෙ හරි අතින් උනොත් මම එයාව සත පහකට ගණන් ගන්නේ නෑ මට හිතුනොත් කතා කරනව නැත්නම් නිකම් ඉන්නවා මාව ඕනේ තැනකදී පණ උනත් දෙනව ඊටපස්සේ මං ආපහු මුලින් හිටපු චරිතෙම වෙනව ❤️
@ayanthanu1099
@ayanthanu1099 2 жыл бұрын
Me mama danna හිටපු coment eka ane
@deepadil6229
@deepadil6229 2 жыл бұрын
ඔය වචන මට පාඩමක් thank you
@sanssiriwardana2376
@sanssiriwardana2376 2 жыл бұрын
Very good
@nadunithathsara8397
@nadunithathsara8397 2 жыл бұрын
මාත් එහෙමයි ❤
@deshanmihiranga4456
@deshanmihiranga4456 2 жыл бұрын
මම හිතුවා මම විතරයි මෙහෙම විදවන්නේ කියලා බලන් ගියාම මේ පිරිමි නිසා ගෑහැනු කොච්චර විදවනවද මුන් නිසා.මට..තරහයි මුන් ඕක්කොම එක්ක.. අපෙ සතුට මේ බුරු පිරිමි නැතිකරන්නේ මම්ත් අද ඉදලා කෝල් කරන්නේ ම නෑ මෙසෙජ් කරන්නේම නෑ... කතා කරොත් විතරයි කතා කරන්නේ පුලුවන්නම් කතා කරත් අන්සවර් නොකර මග හරිනවා .. මම්ත් ගෙදරට වේලා ගෝඩාක් පාලුවෙන් තනිකමින් ඉන්නේ හෙට ඉදලා වෙනස් වේනවා ... උදේ ගෙදර වැඩ ටික කරලා යනවා පන්සල් ගිහින් මුලු පන්සලම අමදිනවා පෝන් එක ගෙදර තියලාම යනවා.. අපේ බුරුවත් රට දවස් තුනකින් මට කතා නෑ මෙසෙජ් නෑ.. අදත් රන්ඩුකරා මෙසෙජ් වලින් ..මට වචනයයි දෙකයි... හෙට ඉදලා ගන්නේ නෑ එකකෝල් එකක්.. ඇහුවොත් කියනව මට කතා කරන්නේ නෑ නේ මම් පන්සල අමදින්න ගියා කියලා.. මට ගන්න කම් ගන්නේ නෑ ...නෑ... නෑමයි...
@upekkhathathsarani
@upekkhathathsarani Ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට මේ වෙලාවේ මේක බලන්න සැලැස්සුවට 🙏🙏🙏
@thilakasarojani7632
@thilakasarojani7632 2 жыл бұрын
👍හරිම හොද දෙයක් ස්තුතියි ♥️බුදුසරණයි 🙏ගොඩක් වටින අදහස් ටිකක් කාට හ‍රි වැදගත් වෙයි ජිවිතේ හදා ගන්න 👍😍
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 10 ай бұрын
හොදම පාඩමක් කියල දුුන්න ස්තුතියි කරල බලන්නම්
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН