Akila Vimanga Senevirathna - Sinhala | Episode 88 | අපේ රටේ පොලිසියේ මනුස්සකම

  Рет қаралды 20,290

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 103
@imeshravishan
@imeshravishan Жыл бұрын
අකිල සර්ගෙ voice එකට සහ කතා කරන විදිහට කැමති අය කව්ද❤️
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
මම කැමතී 💯
@imeshravishan
@imeshravishan Жыл бұрын
@@nadishagn6979 ❤️
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
එයාගෙ හැමදේටම කැමති
@disnaroshani3536
@disnaroshani3536 Жыл бұрын
Mama ❤️
@basnayakasumana5479
@basnayakasumana5479 Жыл бұрын
Yes so sweet
@sithumsandeel1548
@sithumsandeel1548 Жыл бұрын
මගේ අප්පච්චිත් පොලිස්සියෙ 😊 මම මගේ අප්පච්චි ගැන ආඩම්බර වෙනවා ❤ ඇත්තටම වටිනවා සර්🥺❤️. පොලිස්සියෙ මනුස්සයෝ ගැන මෙහෙම හරි තේරුම් කරාට මට දැන් අවුරුදු 24ක් අවුරුදු 24ටම අපි මමයි අම්මයී තාත්තයි විතරක් වෙසක් පොසොන් බලන්න ගිහින් නෑ.. 😢 ඇත්තටම ආඩම්බරයි මගෙ අප්පච්චි ගැන රාජකාරිය වෙනුවෙන් කැපවුන මිනිහෙක් ❤ ඇත්තටම ස්තුතියි සර්🥺❤️ පොලිස් නිලධාරියෙක්ගේ ජීවිතේ ගැන දන්නේ එයාලා ලගින් ඉන්න අය විතරයි..🥺❤️ සමහර දවස් වල මම දැකලා තියනවා මගෙ අප්පච්චි තනියම අම්මත් එක්ක කතා කරලා තනියම අඩනවා🥺❤️. මගෙත් පුන්චි ඉල්ලීමක් කවදවත් පොලිස්කාරයෙක් කියලා කොන් කරන්න එපා ඒ ඇදුම ඇතුලේත් ඉන්නේ මනුස්සයෙක් ඒ මනුස්සට නීතියත් එක්ක කරන්න පුලුවන් සීමාවක් තියෙනවා එතනින් එහාට බෑ තෙරුම් ගනිල්ලා. එච්චරයි.....!!🥺❤️‍🩹
@spdjpkumara2734
@spdjpkumara2734 Жыл бұрын
හැමදාම අපේ මුළු ජීවිතය ම වෙනස් කරන අපේ ගුරු අප්පච්චි ♥️😙💪
@prasadwelagedara1545
@prasadwelagedara1545 Жыл бұрын
සර් කියන දේ ඇත්ත .අපි අපි ගැන විතරයි හිතුවෙ. ගොඩාක් පොලීසියට බනින අය සමාජයට පිලිල උන මිනිස්සු .නැත්නම් එයාලගෙ පව්ල් පරිසරය සාර්ථක නෑ ගොඩාක් අයගෙ. මේක පොලිසියට බනින අයගෙ විතරක් නෙවෙයි ඔනෑම රැකියාවකට බනින්නෙ ගොඩාක් පව්ල් පරිසරේ අව්ල් මිනිස්සු සර් .අපි කාට උනත් බනින්න කලින් ඒ පුද්ගලයගෙ තැන ඉදන් බනින ප්‍රස්නෙ දිහා බැලිය යුතුමය්. Tnx sir
@h.hmedia5506
@h.hmedia5506 Жыл бұрын
අකිල සරගෙ voice එකෙ tone එක මාර ලස්සනයි ❤❤❤❤
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
මම ආසම ගුරුවරයෙක් ❤️ අහං ඉන්න පුළුවන් අසාවෙන් කියන දෙවල් . හුගාක් වටිනවා 🔥👌
@dinukisirisena5967
@dinukisirisena5967 Жыл бұрын
ඇත්තටම සර්ගෙන් ඉගන ගන්න එක ගැනම ගොඩාක් ආඩරම්බරයි ❤️ ජීවිතේ උගන්නනවා වගේම හරි නිහතමානීව හැමදේම ගැන තරුණ අපිට කියලා දෙන ගුරුවරයෙක් ❤️✨
@dilkimaneesha4071
@dilkimaneesha4071 Жыл бұрын
Sirge kathawa sahathika aththa sir. එයාලට පවුලෙ අය එක්ක එකට ඉන්න වෙලාවක් නැ.ආදරේ කරන කෙනාව ඕන වෙලාවට හම්බෙන්න නැ😢 සමහර කාල වල නිවාඩු කැන්සල් කරනවා .ඒක හොදටම තේරෙන්නෙ පොලිස් බිරිදක් පෙම්වතියක් ට විතරයි😢 හැමෝම දකින්නෙ වැරැද්ද විතරයි 🥺
@saumyasewwandi7583
@saumyasewwandi7583 Жыл бұрын
ඒක ඇත්ත..ඒක තේරෙන්න එහෙම කෙනෙක්ගෙ පෙම්වතියක් හරි බිරිඳක් හරි වෙන්නම ඕන.😢
@wiki8580
@wiki8580 Жыл бұрын
මම සර්ගෙන් ඉගෙනගෙන නැති උනත් පොඩි දේශනයකට සවන් දීල තියෙනව .හරි ලස්සනට විෂය සම්ප්‍රේෂණය කරනව .සර්ගෙන් ඉගෙනගන්න සිංහල කරන හැමෝම ගොඩක් පින්වන්තයි .ඉදිරියටම යන්න සුභ පතනව සර්ට.දීර්ඝායුෂ ලැබේවා💛
@HiranAvishka.
@HiranAvishka. Жыл бұрын
මෙ විඩියෝ එක ආදරෙ සම්බන්දව නොවුනත්..ආදරෙන් පැරදුනු මන් සර්ගෙ විඩියෝ බලලයි හිත හදාගත්තෙ.😔 සර්ට ගොඩක් පිං දුකින් ඉන්න අයගෙ හිත් සුවපත් කරනවට.. මටත් සහා ආදරෙන් දුක් විදින හැමොටමත් අවංකකමත් තමන් මත්තෙම නැහැන ආදරයක් මටත් ඔයලටත් ලැබෙවා..🙏🥺 ජෙසු පිහිටයි බුදු සරනයි..🙏❤️😔
@sanojaalwis7996
@sanojaalwis7996 Жыл бұрын
මං ව⁣ගේ සර්ගෙන් ඉගෙන ගෙන නැති ගොඩාක් අය සර්ගේ හඩට ඇහුම්කන් දෙනවා..සර්ට ගොඩාක් පිං..🙏💖ඇත්ත ඇතිසැටියෙන් පෙන්නලා දෙනවා..
@sadalisadali9725
@sadalisadali9725 Жыл бұрын
අපේ සර්❤️ තෙරුවන් සරණයි සර්🙏🙏🙏
@harshanahemal6318
@harshanahemal6318 Жыл бұрын
මම පොලීසියේ කෙනෙක් මන් දැන් ගොඩකාලෙක ඉදන් සර්ගෙ වීඩියෝ බලනව මන් සර්ගෙ කතවලට මාර අසයි සර්ගෙ කතාව හරි එක්කෙනෙක් දෙන්නෙක් කරන වරදි නිසා මිනිස්සු හැමෝම බනිනවා ඒත් මිනිසු දන්නෑ සර් කරන කැප කිරීම එහෙම බනිද්දි කදුලු ආපු වාර අන්තයි මිනිස්සුත් හරි ඇති ඒ අයත් අපි වගේම දුකින් මිරිකිලානෙ ඉන්නේ
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
@manthinawoda8848
@manthinawoda8848 Жыл бұрын
😔😔😔🥺🥺🥺🥺🥺🥺
@chalansulochana2573
@chalansulochana2573 Жыл бұрын
ගොඩාක් මිනිස්සු බනිනකොට සදාරනව පොලිසියෙ ඉන්නෙත් මිනිස්සු කියලා හිතුව එකම මනුස්සයා.. 😎😍 ගිනි ගහන අව්වේ වේලි වේලි ඉහල නිලධාරීන්ගෙන් බැනුම් අහ අහ,කුසට රසවත් ආහාරයක් නොගෙන මකුනො කකා නිදන්නට හම්බෙන,එක දිගට යකුල් කැඩෙනකල් හිටන් ඉන්න ඔවුනුත් මිනිස්සු ඔබ අපි වගෙම හැගිම් දැනිම් ඇති.. 😔... "අනේ උන් පගාව කන වුන්, උන්ට අපේ වැරදිමයි පේන්නේ," 👈 ඔහොම කියන ගොඩාක් මිනිස්සු නොහිතුවේ ඒ ඉන්නෙත් ලේ මස් නහරින් හැදින අම්මගෙ උනුසුමේ හැදුන දගකාරකම් කරපු,ආදරේට ආදරේ කරපු අපි වගෙම මිනිස්සු ටිකක් නේද කියන එක. දවස් 5ක් නිවාඩු ඇවිත් පවුලේ අයත් එක්ක ඉන්න ඒ අයගේ ජිවිත හරි පව්.. වැරදි කරන මිනිසුන් හැම තැනම ඉද්දි හැමොම එහෙම නෑ කියන දේ ඒ හිත් විතරක්ම දන්න.. වයිවාරන ඇදුම් ඇදන් ඔබ අප යනකොට,ඔවුන්ට එකම ඇදුම හැමදාම අසාවට කෑ ගහලා සිංදු කියලා ජොලි කරන්න ඒ හිතුත් ආස ඇති අපි වගෙම.ආදරනිය හිත් තියෙන මිනිස්සුත් ඉන්නවා යුනිෆොම් එකක් ඇදගෙන ඔබ අප රකින්න.... ❤️❤️ තෙරුවන් සරණයි ඒ හැමොටම..
@oshadigaya5352
@oshadigaya5352 Жыл бұрын
100% ❤️👍
@CDIL
@CDIL Жыл бұрын
සර් පැහැදිලි කලේ කවුරුත් නොහිතන දෙයක්..❤
@narstudio244
@narstudio244 Жыл бұрын
හදවතේ ගුරුවරයෙක් 🏆❤
@yasithmadhuranga2908
@yasithmadhuranga2908 Жыл бұрын
සුපිරිම සුපිරි කතාවක්
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
මම තාම සර්ගේ විඩියෝ එක බලන පලවෙනි පුතා විඩියෝ එක ගොඩක් වටිනවා සර් ආදරේයි ඇ හැමදාම සතුටින් ඉන්න 🙏💗💗💗💗💗💗🤗🤗🤗🤗❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dinushalakmali7941
@dinushalakmali7941 Жыл бұрын
සර් සිරස ටී.වී එකේ කරපු colours of love වැඩසටහන සර්ගෙ KZbin චැනල් එකේ පෙන්නන්න.
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
හැමදෙයකම දෙපැත්තක් තියෙනවා ☺️
@sandaruwanikarunarathne4417
@sandaruwanikarunarathne4417 Жыл бұрын
සර්ගෙන් ඉගන ගන්නත් පින තියෙන්න ඕනෙ 😌❤️💝
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
හැමදාමත් වගේ වටිනා කරුණු රැසක් ගොනු උන වීඩියෝ එකක්..හොද පැහැදිලි කිරීමක් සර්....බුදුසරණයි ...🙏🙏🙏
@airajasingha5667
@airajasingha5667 Жыл бұрын
ආදරනිය ගුරුපියානෙනි තෙරුවන් සරනයි
@dil7052
@dil7052 Жыл бұрын
Ape sir ❤ Budu saranai sir!
@sameeraanuradha1175
@sameeraanuradha1175 Жыл бұрын
ඇත්ත කතාව 💗 කතාව අහන් ඉද්දි තවත් සිංහල සර් කෙනෙක්ගෙ කට හඬ මතක් උනේ මට විතරද 👌
@dilanimadusha753
@dilanimadusha753 Жыл бұрын
Apee Sir .💓❤️💓❤️💓
@nimesharuwanthi3300
@nimesharuwanthi3300 Жыл бұрын
ආසම ගුරුවරයෙක් 😍❤️ බුදු සරනයි සර් 😍❤️
@madushadilshani2857
@madushadilshani2857 Жыл бұрын
සර්ගේ වචන ඇහුනත් ඇති ..බුදු සරණයි සර් 🙏🙏
@malithanuranga9262
@malithanuranga9262 Жыл бұрын
ඇත්ත.
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
අපේ ගෙදර පොලිසියට ඔය ක්‍රමේ හරියන්නෙ නෑ ඔහොම තොදොල් වුණොත් කණට බුදුසරණයි🥺🥺දැන් ඔයා කියන්නේ ගෙදර පොලිසිය වරදක් නැතුව කුණුහරුපෙන් බණිනකොට මොකක්ද දැන් කරන්නෙ මම😏😏 දවල් වතුර තිබුණෙ නෑ ඉතින් ඉව්වෙ නෑ දෙපාරක්ම බැලුවාවතුර නෑ ගෙදර පොලිසිය කුපිත වෙලා කුණුහරුපෙන් බණිනවා මොකඳ කරන්නේ මගේ තරහා ඇවිස්සෙන කම් පැය දෙක තුනක් හරි ගෙදර පොලිසිය කට නවත්තන්නෙ නෑ.
@thiwankabandara9009
@thiwankabandara9009 Жыл бұрын
කාලකන්නි පොලිස් බල්ලෝ කියලා අපිනම් සමාජයේ දැන් ඉන්න පොලිස් පර බල්ලන්ට කියන්නේ
@sanjeewanithilakarathna9818
@sanjeewanithilakarathna9818 Жыл бұрын
Ohoma baya netiwa kata arinnewat namata hari policiya tiyana handa aka dawasak policiya wehuwot umbata terei
@chamothaloka1
@chamothaloka1 Жыл бұрын
@@sanjeewanithilakarathna9818 ඇත්ත
@upeksha7606
@upeksha7606 Жыл бұрын
Math kamathima guruthumek...බුදුසරණයි sir...
@sihinasihina1703
@sihinasihina1703 Жыл бұрын
අකිල සර්ගේ මේ වීඩියෝවට මම එකග නැ. මම අවුරුදු 35 රියදුරු රැකියාව . මේ වෙනක0 කිසිම පොලිස් මහත්තයෙක් සුහදව කතා කරල නැ, එහෙම කථා කරා කියලා අහලත් නැ. හැබැයි මේ කථාව වල0ගු දුප්පත් රියදුරන්ට විතරයි. සර් ඔය කියන ප්‍රසර් එක අපින0 නවතත්තලා තියෙන්නේ සල්ලි දිලම විතරයි. සර්ගෙ ඔය වීඩියෝව අසාර්ථකයි කියල මට හිතෙනව.
@pawaninethra4851
@pawaninethra4851 Жыл бұрын
Aththa thama sir hamadekama depaththak thiyenawa❤
@pelendapelenda1467
@pelendapelenda1467 Жыл бұрын
Me sirge katha ahana hamogema oluvalata mekatha sihiyatanageva🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍
@kasunsanjeewa2090
@kasunsanjeewa2090 Жыл бұрын
Sir trapic aduranawa nam helmat ooni ne... Aduranne nethnam helmat ooni... Neethi rajayata adayamak misak manawa surekimak ne
@slcreateboy1007
@slcreateboy1007 Жыл бұрын
Harima adaraniyai lassana kata hadak lassana adahas adarai sar❤❤❤🙏🙏🙏🙏
@niroshanichandima224
@niroshanichandima224 Жыл бұрын
hoda.guruwarayak.hamadama.watina.wadagat.katawak.kiyala.danawa.budusarnai.sar.🌷🌷🌷🌷🌷
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 Жыл бұрын
අපිට නම් කියලා තියෙන්නේ කවදාවත් පොලිසිය විස්වාස කරන්න එපා කියලා ගෙදරටවත් එන්න දෙන්නැහැ අපේ දෙමව්පියන් යාලුවෙකුටවත් පොලිසියේ නම්.
@thusharirathnayaka7022
@thusharirathnayaka7022 Жыл бұрын
Hemadema harima lassanata pehedili krala denawa Sir.Sir ge vedeo ahnna harima asai Sir.hemadama me wage watina vedeo dnna sir..bs
@rohanpranith1221
@rohanpranith1221 Жыл бұрын
👍👍👍👍❤️
@wasanthakumara7068
@wasanthakumara7068 Жыл бұрын
Sir adare gana newe life eka goda daganna motivation ekk oni apita,,, Love nam oni tharam kiyla denna innwa eth life eka goda daganna widiya kiyla denne ne kauruth..plsss
@oshadigaya5352
@oshadigaya5352 Жыл бұрын
මගේ මහත්තයත් පොලිසියේ. මට හරි ආඩම්බරයි එයා ගැන. 😘❤️
@LaksiriKulasekara
@LaksiriKulasekara Жыл бұрын
Traffic ද, court officer ද..
@wijethungauig3071
@wijethungauig3071 Жыл бұрын
Sir mama A.l.sinhala karanne mata sir clz ekata join wenne kohomada
@LaksiriKulasekara
@LaksiriKulasekara Жыл бұрын
අනේ...පොලිස්කාරයොද උන්, පොඩි උන්ට පුම්බනවා.... ලොකු උන්ට ඇකිලෙනවා...
@imashiranaweera3150
@imashiranaweera3150 Жыл бұрын
Ape sir🖤💫
@shashikadisanayaka4196
@shashikadisanayaka4196 Жыл бұрын
මේකෙ ඔය ගොඩක් උන් උන්ට හොදයි කියනව මේ මානසිකත්වය තියන්... හැබැයි මෙතනින් පිට ගිහාම උන් අපිව පාගද්දි ඔය කවුරුත් ඔහොම කියවන් නෑ
@lahirupradeep6777
@lahirupradeep6777 Жыл бұрын
Ettakatawa mat policiye wadakrana anit මිනිස්සු pwula ayat ekka satutuwenawa විනෝද wenawa.e welwata apitat hitenawa apitat gdra aya ekka awit satuwenda විනෝද වෙන්ඩ .et api hita hadagannawa apinisa oyala ආරක්ෂා wenawa කියලා hitala.🥲🥲🥲🥲🥲anit මිනිස්සුන්ට niwadu dawas tamai apita wada වැඩිම dawas .
@dulinakanishka7831
@dulinakanishka7831 Жыл бұрын
❣️👌
@dilshamaduwanthi7052
@dilshamaduwanthi7052 Жыл бұрын
❤❤❤❤❤👍👍👍👍
@multivisionvideotube7779
@multivisionvideotube7779 Жыл бұрын
මම කියන්නෙ සර්..පොලියට අපි ගරු කරන්න ඕනි....විවිධ පුද්ගලයින් ඉන්නව විවිධ මානසික තත්ව තියෙන අය පොලීසියේ ඉන්නව...අපිව නැවැත්තුවොත් අපි සර් කියල අමතල හිමින් කතා කරොත් එයාලගෙ පීඩනය අඩු වෙලා එයාල අපිටත් සලකනව...දඩ කොලයක් වුවත් නොදී යවන වෙලාවල් තියෙනව ....ඒක මම අත්දැකීමෙන් කියන්නෙ..
@multivisionvideotube7779
@multivisionvideotube7779 Жыл бұрын
ඇත්තටම සර් කියන්න ඕනි නෑ..ඒත් ඕනි කෙනෙක්ට මහත්මා විදියට සැලකුවොත් කතා කරොත් පැහැදිලිව ඇපිටත් පෙරලා ඒ ගුණය එනව..ඒක අත්දුටුවයි
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
Agree💖
@shalikaweerarathna4547
@shalikaweerarathna4547 Жыл бұрын
Sir man kemathi oywa kasada badinna math adaren peraduna kenek
@ronidil1018
@ronidil1018 Жыл бұрын
මං නම් පොලිසියට කැමති නෑ.මොකද පගා මරුවො.ලස්සන කෙල්ලටයි/සල්ලි වලටයි යටයි.නිති රිති ලංකාවෙ හරියට කරන පොලිසි අය නැ .සර් .අහිංසක පොලිස් නිලධාරීන් පවා ගෙදර ඇවිත් පගා ගහනවා
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
agreement wala hatiyata rassawen ain kranna kalabala wenna epa eka rayin waradi hadenawa nm itin mama deiyek wenna ona mama manussayek deiyek newei chuttak iwasanna aqyathanayata paaduwak wenne naa sure haada
@niroshawijesooriya5588
@niroshawijesooriya5588 Жыл бұрын
pitata pena hama naraka kenek athulema hoda manussayek nidagena innawa..
@ayeshathejani6383
@ayeshathejani6383 Жыл бұрын
Sir ❤🥺
@ruwanthadilranga2161
@ruwanthadilranga2161 Жыл бұрын
💯💯🔥
@vishunarthana577
@vishunarthana577 Жыл бұрын
🖤🖤
@sanjeewanithilakarathna9818
@sanjeewanithilakarathna9818 Жыл бұрын
Minissu policyen kerena karya hariyata danne neti minissu tama policyata baninne. Hema tenakama naraka minissu innawa policiyata wada paga ganna ayatana gena minissu wasiyata katakarannewat ne.sinhala minissu amutuma jatiyak
@d-7498h
@d-7498h Жыл бұрын
ගහන දඩයෙන් % කොච්චරක් එයාට ලැබෙනවාද හිතලා එන පෙෂර් එකකුත් ඇති. කොහොමත් හන්දියකට පොලිස්කාරයෙක් දැම්මා කියන්නේම සදා block තමා
@pushpachandramali4440
@pushpachandramali4440 Жыл бұрын
❤️❤️
@PushpaKumari-oh5uu
@PushpaKumari-oh5uu Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@crezyqueen.....
@crezyqueen..... Жыл бұрын
ඇත්ටම සර්..😕
@CR_WrS
@CR_WrS Жыл бұрын
🖤🤞
@nelkaperera1093
@nelkaperera1093 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤
@chathurangikalakshani3532
@chathurangikalakshani3532 Жыл бұрын
👍
@ashentharuka3820
@ashentharuka3820 Жыл бұрын
මචං ඔයා මාලිමාව ත් එක්ක සේට වුණා නම් පට්ට.මචං කිවේ පිට් එකට
@harshaniwijethunga5481
@harshaniwijethunga5481 Жыл бұрын
🥰❤️❤️
@rjsndaruwanrjsandaruwan1912
@rjsndaruwanrjsandaruwan1912 Жыл бұрын
🤘❤️🤘❤️👍
@shajithshajith5353
@shajithshajith5353 Жыл бұрын
Ape sir
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
meka patha hint ekk danne terune
@shashikadisanayaka4196
@shashikadisanayaka4196 Жыл бұрын
ඔක්කොටම බනින් නෑ ඕයි.රටක් වැටිල ඉද්දි තවත් හොරු රකින්න කියල කියන්න ද කියන්නෙ ..
@kaligumalaka8571
@kaligumalaka8571 Жыл бұрын
පොලිසිය උන් දැක්කම වමනෙට එනවා උන් ගූ ගොඩවල්.කොහොම කිව්වත් ඕකුන් මට පෙන්න බ්හැ.
@ruchiranalinda7982
@ruchiranalinda7982 Жыл бұрын
❤🙏😊
@nuwansanjeewa2769
@nuwansanjeewa2769 Жыл бұрын
👍
@charukadilshanka3740
@charukadilshanka3740 Жыл бұрын
❤️❤️❤️
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 Жыл бұрын
❤️❤️❤️
@roshansisira992
@roshansisira992 Жыл бұрын
@shanumadushani8752
@shanumadushani8752 Жыл бұрын
❤️❤️
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
❤️❤️❤️💐
@prasangarajapaksha7978
@prasangarajapaksha7978 Жыл бұрын
❤️
@chandrikadamayanthie512
@chandrikadamayanthie512 Жыл бұрын
❤❤❤
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 43 МЛН
UNLIMITED SAJEEWITHA | AKILA VIMANGA SENEVIRATHNA | 2021.02.12
1:10:40