Akila Vimanga Senevirathna - Sinhala | Episode 96 | බොන්න ආස ගෑනු

  Рет қаралды 84,859

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 432
@UmeshaKalpani-dx3dr
@UmeshaKalpani-dx3dr Жыл бұрын
පාඩම් කියලා දෙන ගුරුවරු ඕන තරම් හිටියත් ජීවිතේ කියල දෙන සර් වගේ ගුරුවරු අල්පයයි❤
@priyanthasewingattachments
@priyanthasewingattachments Жыл бұрын
😀😀
@AnjanaDILSHAN-vr5nh
@AnjanaDILSHAN-vr5nh Жыл бұрын
@adml254
@adml254 Жыл бұрын
අනිවාර්යයෙන්ම සර් ❤.. ගෑනියෙක් වෙලා ඉපදුනා කියල දුක් වෙලා වැඩක් නෑ.ලැබුනු ජීවිතය විදින්න ඕන ..සමාජෙට බම්බු ගහගන්න කියලා..❤
@nisansalamadurangi
@nisansalamadurangi Жыл бұрын
මමත් එහෙම කෙනෙක් සර්...හිත හයිය ගැහැනියක්...ජීවිතේ විඳවන්න හේතු දාහක් තියෙද්දි ජීවිතේ විඳින කෙනෙක්...❤
@banukamaduranga8768
@banukamaduranga8768 Жыл бұрын
මේ විඩිඔ එක පෙන්නල තමා යලුවෙලා ඉදපු ගෑන් ලමය යන්න ගියේ.. 🙂 එයාගේ හීනේ දිනන්න 🎉❤
@maheshisenavirathna3638
@maheshisenavirathna3638 11 ай бұрын
Pirith walata yakku yanwane 😂
@kaveeshamadushani3151
@kaveeshamadushani3151 Жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන තියෙන්නේ පට්ට අමාරුවක්..මෙහේම හරි කියලා දෙනේක සර්ට ගොඩාක් පිං..තමන්ගේ ජිවිතේ විදින්න ඕනේ තමන්ට කැමති විදිහට 🖤🖤
@nisansaladilmini7820
@nisansaladilmini7820 Жыл бұрын
ඇත්තමයි පිරිමි කරන්නේ තමන් යටතේ ගැහැනිය හිර කරන් ඉන්න් එක..ඒක් එසේ නොවිය් යුතුයි..ගැහැනියදටද කල හැකි දේ බොහෝය...පිරිමියා ඇගේ පිටුපසින් සිට ඇයව රැකීම මිසක්..හිර නොකළ යුතුයි....එසේ වූ කල..ඔවුන් දෙදෙනාටම..ඉක්මනින් දියුණුව කරා ලගා විය හැකී ❤️
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
සර් කියන හැම වචනයකම ලොකු තේරුමක් තියෙනවා.. ආදරෙයි සර්. බුදු සරණයි ❤️🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අකිල සර් ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
මචන් ඉදලා හිටලා ගීත විචාරකයක් එහෙම් කරමුකො ඔය වගෙ . මේක ලස්සනට තේරුම් කලා❤❤❤👌
@senalisenali6940
@senalisenali6940 Жыл бұрын
මේ වගේ ගැඹුරු අර්ථ තියෙන ගීත මේ විදියට විචාර කරමින් දරුවන් ට අධ්‍යාපනය ලබා දෙනවා සේම,මේ තුළින් සිංහල සාහිත්‍යටත් සර් කරන්නෙ ලොකු මෙහෙයක්.මම හිතන විදියට උසස් පෙළ කලා විශය ධාරාවෙන් හදාරන දරුවන් පමණක් නොවෙයි සමස්තයක් විදියට ශ්‍රී ලාංකික සියලු දෙනා සිංහල සාතිත්‍යය පිළිබද අවබෝධය ලබා ගත යුතුයි.
@bandarasugandhi5481
@bandarasugandhi5481 Жыл бұрын
ගැහැනු ශක්තිමත්.පිරිමි අත් හැරිය සැම තැනම.
@CDIL
@CDIL Жыл бұрын
ශක්තිමත්නම් ස්පා ගණිකා නිවාස වල ගෑනු මොකද කරන්නේ
@babyboult2705
@babyboult2705 Жыл бұрын
ඔයා මොන කතා කිව්වත් ගෑනියෙක්ට තනියම ඉන්න බෑ. මම ඔප්පු කරලා පෙන්නන්නම් ඕන්නම් 😉💙
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 Жыл бұрын
සත්තකින්ම
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 Жыл бұрын
@@babyboult2705 ඇයි බැරි
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
😂😂😂😂
@sanojaalwis7996
@sanojaalwis7996 Жыл бұрын
ගැහැණු හිත් මිහිතලය මෙන් ශක්තිම ත් ය...ස්තුතියි සර් ඔබට...
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
ඒ වගේම ගැහැනිය පිරිමියෙක් කරන්න පුලුවන්,සක්තිමත් කරන්න පුලුවන් පිරිමියෙකුටමයි...
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් පුතේ නැතිවෙලා යන ලස්සන බාශාව කියලා දෙනකොට හරිම ආසයි දැන් ලමයි ඔය සින්දු අහන්නෙ නෑ නේ දන්නවද පුතේ මම රටක් වටිනා දරුවෝ තුන් දෙනෙක් හදපු නිදහසේ ජීවත් වෙන්න ගොඩක් ආස තාමත් හිතක් නැති පිරිමියෙක් ගෙ පයට පෑගිල ඉන්න ගෑනියෙක්
@shenugirl2658
@shenugirl2658 Жыл бұрын
මෙච්චර හොද ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකක් නෑ සර් මන් bio කරන්නේ එත් සර්ගේ videos බලලා ජිවිතේ හදා ගන්නවා 💗🥺
@deepthikagunawardana5545
@deepthikagunawardana5545 Жыл бұрын
මට මෙහෙමත් හිතෙනවා සර්, වැස්සක පෙරනිමිති සමග යොවුන් ලබැදියකගේ සිතෙහි ඇතිවන ප්‍රේමනීය සිතිවිල්ලක් විය නොහැකිද මේ පබැදුම... සරාගී පෙම්වත් සිපගැනීමක් සමග තමා සිත් ගත් පෙම්වතා සමග සදඑලියේ ඇවිද යන සිත්තමක් විය නොහැකිද මෙය... (මගේ සිතිවිල්ලක් පමනි..)
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
අද කාලේ බොන පිරිමි පිස්සො වගේ හැසිරෙන්නේ.. ගැහැනුත් එහෙමයි...
@nikadoni2851
@nikadoni2851 Жыл бұрын
අකිල සර් අයෙත් ඉගෙන ගන්න ආස හිතෙනවා සර් උගන්වනවා ඇහෙනකොට ඇත්තමයි 😊😊
@nisansaladilmini7820
@nisansaladilmini7820 Жыл бұрын
සර් වගේ කෙනෙක් මටත් ලැබේවා..❤️ නිතරම මට හිතෙන දෙයක්..❤️
@Ranjan-r8s
@Ranjan-r8s Жыл бұрын
Oya koheda
@hansikasenavirathna3196
@hansikasenavirathna3196 Жыл бұрын
ඉපදුන දවසෙ ඉදල අම්ම තාත්ත කියදේ අහල හොද ලමයි වගේ ඉන්නව කසාද බැඳල ගියාට පස්සෙ සැමිය කියන අහගෙන හොද බිරිදක් වෙලා ඉන්නව වයසට ගියාට පස්සෙ දරුවො කියන දේ අහල හොද අම්ම කෙනෙක් වෙලා ඉන්නව ඊට පස්සෙ මැරිල යනව මේ තමයි ගැහැණියට හිමිවෙන්න ඕනයි කියල සමාජය හිතන තැන ඔය සීමාවන් බිදගෙන යන්න තැත් කිරීම සමාජීය වරදක් වෙන තාක් කල් බොහෝ ගැහැණුන් හිතින් විදවල මැරිල යනව
@deepikasamanmali74
@deepikasamanmali74 Жыл бұрын
Ow eka eththa
@melaniyasodhara3090
@melaniyasodhara3090 Жыл бұрын
හරි ම ලස්සනට සර් සින්දුවේ තේරුම කියලා දුන්නා. ගොඩක් ස්තුතියි සර් 🙏❤️
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
මෙහෙමයි සොබාදහම ගෑනු සහ පිරිමි නිර්මාණය කරල තියෙන්නේ ඒ ඒ දුර්වලතා සහ ප්‍රබලතා දෙමින්.. මේ දෙකොටසම එය අවබෝධ කර ගත් තැන ඉතාම සුන්දරයි.. උදාහරණයක් විදිහට ගෑනියෙකුට බැඳීම් ඇත අරින්න හරිම අමාරුයි.. මොකද ඔවුන් දරුවන් බිහිකරන නිසා.. මේ බැඳීම් සමග ඇතිවන්නේ තන්හාව.. ගෑනුන්ට තන්හාව වැඩි වීමට හේතුව ඒකයි.. බෝසතාණෝ මෙහෙනි සසුන බිහිකිරීමට ප්‍රමාද වීම මීට ප්‍රදාන හේතුවයි. ඉතින් තන්හාව සමග තමයි ඔක්කෝම ප්‍රශ්න එන්නේ.. ඒ නිසා කාන්තාවන් සමාජයේ ප්‍රශ්න වලට හේතුව බව හැගෙනවා.. සරලවම අතීතයේ සිට කාන්තාවන් කොන් කිරීමට හේතු ඒකයි. නමුත් පිරිමි නියම පිරිමි ලෙස සිටිනවා නම් ප්‍රශ්න කවදාවත් ප්‍රශ්න වෙන්නේ නෑ.
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
@S d සමාජයේ එකට ජීවත් වෙනකොට තමන්ට ඕන විදියට ජීවත් වෙන්න සීමාවන් තියෙනවා.. (පුරුෂ සහ ස්ත්‍රී දෙකම) අනෙකාගේ සිතට හෝ ගතට හෝ දේපලකට කෙලින්ම හෝ වක්‍රව බලනොපානවාම් තමන්ට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන්
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
​@S d තෝ නම් බේබදු වේසියෙක්ම තමා ගෑනු බිව්වා කියලා කාටවත් අවුලක් නෑ පිලිකා රෝහලේ ඉන්න වෙන ඒකිටමයි අවුල්😂😂තොපි වගේ ගෑනු බොන එක ප්‍රමෝට් කරන්න හදන කාලකන්නි බේබද්දියො මැර්ලම යන්න ඕනෙ😂😂
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
​@S d ගෑනුන්ට ඕනෙ විදියට ඉන්න ඕනෙ කිව්වෙ තෝ වටෙත් යන එකියක්ද😂😂ඔව් ගොඩක් ගනිකාවො තමා බොන්නෙ ලංකාවෙ😂😂
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
හරිම වාසනාවන්තයි. මම වගේ විවහා නොවුනු සියලුම පිරිමි හා ගෑණු. සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@chameeragamage342
@chameeragamage342 Жыл бұрын
@deegayutheekshana2316
@deegayutheekshana2316 Жыл бұрын
සත් සිතින් සියල්ල දරා....කදුළු නෙත් කෙවෙනි බොද කලා....ඔබේ මේ වදන් අසා.....මගේ සිත සසැලුනා.........
@yohanthiniranji7195
@yohanthiniranji7195 Жыл бұрын
100%ඒ විග්‍රහය හරිම වටිනවා.
@s.mandahasini2904
@s.mandahasini2904 Жыл бұрын
සිංහල වලට A එකක් අරන් කැම්පස් ගිහින් අද ජොබ් එකක් කරද්දිත් අදටත් භාෂාවටත් ,සර්ගේ උගන්වන විදිහටයි ආස නිසා එකම එක වීඩියෝ එකක්වත් මග හරින් නැතිව බලන මම.
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
හදවතෙ ගුරුවරයා
@shehanchinthaka383
@shehanchinthaka383 Жыл бұрын
ඔයාගේ සර්ගේ Subject එක ළමයි කීයක් A ගත්තාද.... කීයක් Island ranks district ranks තියෙනවද.... පොඩ්ඩක් කියනවද හදවතේ හිටියට කමක් නෑ.... A 2000 ක් තියෙනවාය..... ළමයින්ව මං විකුනන්න ලෑස්ති නෑය.. ගගා රිසාල්ට් නැති කමට බයිලා ගගහා.. රටේ මිනිස්සුන්ව හැගීම් බර කර කර පන්ති වලට ගෙන්න ගන්න දගලන එක නවත්තලා රිසාල්ට් ටිකක් අපිටත් පෙන්නන්න කියන්නකෝ ඔයාගේ සර්ට
@vajiradissanayake3767
@vajiradissanayake3767 Жыл бұрын
අනිවා....ගැහැනිය යනු නිහඩව සියල්ල දරා ගෙන ජීවිතය ට මුහුණ දෙන සුන්දර ජීවියෙක්....👍
@sisilatvwithhd4304
@sisilatvwithhd4304 Жыл бұрын
උපාධියක් වගේ පොඩි දෙයක් ලබාගෙන ලෝකේ සියල්ල දන්නවා වගේ හැසිරෙන ගුරුවරු තමයි මෙි. හැමෝගේම ජීවිත විශේසයෙන් ළමයින්ගේ ජීවිත විනාස කරනවා මෝඩ අදහස් දීලා. පුදුම පව්කාර වැඩක් කරන්නේ. බුදු හාමුදුරුවෝ කියන්නේ තුන්ලෝකයක් අවබෝධ කළ කෙනෙක්. ඒ වගේ අයගේ අදහස්වලට ළංවෙන්න. ජීවිතේ ලස්සන වෙයි. මුඛරිකම තියෙන හැමෝටම වචන කියන්න පුළුවන්. අත්දැකීම් නැති ළමයි අමාරුවේ වැටෙන්න පුළුවන්. මෙක පරණ අදහසක් කියයි. පරණ වුනත් අලුත් වුණත් අපි ගතයුත්තේ නිවැරදි දෙයයි.
@dewminamanuli-nc2wt
@dewminamanuli-nc2wt Жыл бұрын
පශ්චාත් උපාධිය හදාරමින් සිටී අවුල්ද? සල්ලිවලට ගත්ත උපාධියක් අතෞස්සල ගත්ත උපාධියක් නෙවෙයි විභාග ලියලා උපාධිය ගත්තෙ එයා😡 මේ විස්තර කළේ සුනිල් ආරියරත්න ලියපු සින්දුවක්නෙ මේ මනුස්සයට ඒකට බැනලා වැඩක් නෑනෙ එහෙනම් ලියපු මනුස්සයටත් බණින්න හෙන බෞද්ධ වගේ රඟන ගොඩක් අයට ඒ දහමේ හරයට ලං වෙන්නවත් බෑ මෝඩ ශ්‍රද්ධාව නිසා සීලබ්බත පරාමාස වලින් මිදෙන්නම ලාංකික බෞද්ධයයි කියා ගන්නා බොහෝ අයට කල්පයක් මදි වෙයි.
@Samithakusum-z7h
@Samithakusum-z7h 6 ай бұрын
මෙතුමාගේ වීඩියෝ නැරඹීමෙන් කාන්තාවන් වන අපට ලොකු ආඩම්බරයක් මෙතුමා කවදාවත් කාන්තාවක් පහතට දමා එක වචනයක්වත් භාවිතා කරන්නේ නෑ ඔබතුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත් ඔබතුමාටත් බුදුරජාණන් වහන්සේ ඇතුළුසියලූම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
මට නම් බෑ ලබන ආත්මේ පිරිමි වෙන්න ඒත් මං අර කියපු දේවල් රකිනවා එයා මගේම වෙන්න හැමදාම කියලා ප්‍රාර්ථනා කරගෙන සිංඳුවෙ කියන්නෙ මාත් ආසම විදිය😂🤫
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
සර් කියන හැම වචනයක්ම ඇත්ත ❤️❤️🙏 මම කැමතියි නිදහසේ ජිවිතේ විදින්න ඉස්සර නම් ජිවිතේම බොරින්ග්
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
නිදහසේ විදිනවා කියලා අරක්කු බොන්න නම් යන්න එපා😂😂
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
@S d eww bebadu httiyo🤮
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
@S d බියර් කියන්නෙ මල ජරාවක් බන් මගේ යාලුවො ඉන්නවා බඩ ආපු උන්😂😂ඕක බිව්වා කියලා පට්ට පොරක් වත් පොරියක් වත් හෙන ගැම්මක් වෙන්නෙත් නෑ😂😂නිකන් වියදම් වෙලා බේබදු කම ඇගට එන එකයි වෙන්නෙ😂😂ලංකාවෙ කොල්ලො කෙල්ලො හිතන් ඉන්නෙ බොන එක පට්ට ගැම්මක් කියලා😂😂
@nadeepathushari1309
@nadeepathushari1309 Жыл бұрын
sirge clz එකට ඇවිල්ලා ඉගෙන ගන්න ආසයි.
@ayeshamihirani5881
@ayeshamihirani5881 Жыл бұрын
සර් ගොඩක් පිං ඔයාට..තාරුණ්‍යයේ හද ගැස්මට කතා කරන තරුණ හඬක්.. කියන දේ පපුවටම වදිනවා.ගොඩක් අාදරෙයි සර්
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👍
@malminishanthi2805
@malminishanthi2805 Жыл бұрын
අනිවාර්යයෙන් sir ganiyek wela ipdima loku pawak mage ath dakimen kiyanne math ganiyak thami sir බුදු සරණයි sri
@m.samsudeen952
@m.samsudeen952 Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව.🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@sheharamediyas3450
@sheharamediyas3450 Жыл бұрын
Excellent knowledge....respect u sir
@dilinidinu4705
@dilinidinu4705 Жыл бұрын
ආදරෙයි sir oya වචන ටිකත් ගොඩක් .වටිනවා ගොඩක් ආදරය වැටුණු ජීවිතයකට
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
Be strong
@dayanikanthi1026
@dayanikanthi1026 Жыл бұрын
ගෑනු අසරණයි....
@dananjanasavidi3935
@dananjanasavidi3935 Жыл бұрын
ගැහැනු ගෑනු වීම තුලම ගොඩක් හැමදේම යටපත් කරන් ඉන්නදාම් මොකද සමාජය හැදිලා තියෙන්නඅ ගෑනු ඉවසන්න ඕනි .හැමදේම කරන්න ඕනි ඉවසන්න ඕනි කියන එකෙන් නේ.
@deeniyafernando4467
@deeniyafernando4467 Жыл бұрын
Aniwaryen sir. Mn NM jeewithe windinawa .Mona prashna thibbath..😊😊😊🎉🎉🎉❤❤❤
@samanlalani1766
@samanlalani1766 Жыл бұрын
ආයෙත් A/l karanna හිතුනා පුතේ අපට oyvage සිංහල කියලා dunne nna ඔයාට ජය පතමි
@RosiNiroshani-dd4zn
@RosiNiroshani-dd4zn Жыл бұрын
Sir hari sir.adarei ❤
@kashmikasilva2966
@kashmikasilva2966 2 ай бұрын
Mamanam....sir ge....කතාව ....seeeyata....seeeyak....පිළිගන්නවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏💥💥💥💥💥💖💖💖💖💖👌👌👌👌💎💎
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
Sir ederi anagathaya suba Wawa tharuwan saranai
@krish1552
@krish1552 Жыл бұрын
superb explanation
@Sugiwithcook
@Sugiwithcook Жыл бұрын
Thank you sir 😍 💕💕💕
@vidudisanayaka1677
@vidudisanayaka1677 Жыл бұрын
Mn kynne meccrai sir oya mtath sinhala bashawa ugannpu deiyek echcharai🙏. oy kyn dewl hamuduruwo banatawath kynne ne ... hadawathinma mm mara adrei oyta.. hari adambarai oyage golayek una ekata
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
මාත් බැන්දාම කලිසම් අදින එක නැවැත්තුව කොන්ඩේ කපන එක නැවැත්තුව ගෙදර නැන්දම්මා ට දාසියක් වගේ වැඩ කල ඉවසුවා අවුරුදු 10 බැනුම් අහැව්වා අදටත් වචනය ක් මම විරුද්ධව කතා කලේ නෑ දැන් සේරම පවුල් නඩත්තු කරන්නේ මම 😍 මමත් වෙනස් උනා ටැටු ගැහුව නාසය කන් විද්දා ඕනි උනම් ගෙදර ටිකක් බොනවා 🤣🤣🤣 ගැරඩි වගේ හිටියා ම දර මිටි බදින්න ගන්නවා පෙනේ තියෙනවා කියලා අගවන්න ඕනි පුප්පන ඕනි නෑ
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
රස්තියාදුකාර ගෑනු😂
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
@@KavinduWijesingh රස්තියාදුවක් තියෙන්න ඕනි ජිවිතේ කෙටියි තමන්ට ඕනි විදිහට ජීවත් වෙලා මැරෙන්න ඕනි අපි හම්බ කරලා ජිවත් වෙන්න නය නෑ බය නෑ🤣🤣🤣
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
@@rosedilaniabudhabi8776 ඉතින් මට කියන්නෙ 😂
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
@@KavinduWijesingh අනුන්ගේ කමෙන්ට්ස් වලට කමෙන්ට්ස් නොදා පාඩුවේ හිටියා නම්පිරිම කමට ගොඩාක් හොදයි 🤣
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
@@rosedilaniabudhabi8776 හා අක්කෙ දැනුවත් වුණා😂
@gayangunapala
@gayangunapala Жыл бұрын
Comment shection එකේ බහුතර comment වලින් පේන්නෙ vedio එක බලල comment කරපු පාටක් නෙවෙ Thumbnail එකට කමෙන්ට් දාපු පාටක් 😂❤️
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
😂
@sachinithennakoon965
@sachinithennakoon965 Жыл бұрын
හඳුනන සීමාව තුළ , දැනෙන සීමාවක එය ද කලාවක්.......
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත 🤘
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👍
@niromisurangika6313
@niromisurangika6313 Жыл бұрын
හරි ලස්සනයි ❤
@michelleray3826
@michelleray3826 Жыл бұрын
People like you make a big difference in Sri Lankan culture. Keep it up!
@chamilasuraweera8323
@chamilasuraweera8323 Жыл бұрын
Good program.
@KusumKusum-h1r
@KusumKusum-h1r Жыл бұрын
අනිවාර්යෙන් තැන්ක්ස් සර් 👌👌👌👌👌🌹🌹🌹🌹
@shiromizoysa2961
@shiromizoysa2961 Жыл бұрын
Anea niyama sir oya nama ❤❤❤
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
ඒ වචන 👌❤️..
@ChamodDilshan-q7y
@ChamodDilshan-q7y Жыл бұрын
Gahanu ipadune nath nam sirta vikunala salli hoya gannath bari wenawane.neda.ethakota paw wenne kohomada..aaa...ipadena tharamata sirta wasine..ai..salli.salli.neh.magulak thamai.appiriyai.tharamata memeine wada.
@pawaninethra4851
@pawaninethra4851 Жыл бұрын
Aniwarenma aththa sir❤❤
@shamangisilva6203
@shamangisilva6203 Жыл бұрын
සිංහල සහ සිංහල දෙකම එකට උගන්නවනවා 😊
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
හදවතෙ ගුරුවරයා ❤️🙏
@malminishanthi2805
@malminishanthi2805 Жыл бұрын
අනිවාර්යයෙන්
@kashmikasilva2966
@kashmikasilva2966 2 ай бұрын
ගැහැනියක gen...සුන්දරත්වය ...බලාපොරොත්තු ....wenawanam...පිරිමි ...ඔබ th....එසේ ...වියයුතු iiiii
@dhammikawendakoo6206
@dhammikawendakoo6206 Жыл бұрын
🙏🙏🙏👍❤️❤️❤️💯mamath mage mahathata nethi un'ara passe mage shakthiya hemotama pennuwa
@manjuladk8211
@manjuladk8211 Жыл бұрын
සුනිල් ආරියරත්නගෙ වචන සෙල්ලම් නම් මැජික් එකක් තමයි ❤
@pradeepmadushanka8783
@pradeepmadushanka8783 Жыл бұрын
Man asama guruwaryek... bs
@shaniwakwella1598
@shaniwakwella1598 Жыл бұрын
System eka kadagena issarahata gihipu ganu thamai me loke dinanne. Mechchara haiya wenna plwn uneth a system eka kadagena issarahata apu nisa...
@niroshanathapatthu4089
@niroshanathapatthu4089 Жыл бұрын
Oya me samjayata hari watinawa.sri kiyanna wadan na.sri tawath mata oya gana.hari wadgath sri b.s
@ranuditharumini659
@ranuditharumini659 Жыл бұрын
❤️🙏❤️ හදවතේ ගුරුවරයා❤🙏❤️
@Ahmad-dn2by
@Ahmad-dn2by Жыл бұрын
Math e sanskruthiya bidala dala mage jivithe vidina shakthimath gahaniyak obata jaya
@ronidil1018
@ronidil1018 Жыл бұрын
Sir vachan tikath athi hithata hayik gahiyek sakthimath unoth katavath vattan ba budu sarani sir
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
එහෙම බලපුවම පිරිමි කියන්නේ පුදුම අය... ඒකනේ උන් අඩුවෙන් ඉන්නෙත් ලංකාවේ...ගැහැනු වැඩියි...
@kumaridinu7369
@kumaridinu7369 Жыл бұрын
watinawa😍😍😍❤❤❤❤🙏🙏🙏
@thiliniekanayake617
@thiliniekanayake617 Жыл бұрын
Mata kathakaranna nu eka ewannko plz.......
@pasansubashitha9604
@pasansubashitha9604 Жыл бұрын
Gahanu unath pirimi unat bonna oni nha..
@-Cute_Pets-
@-Cute_Pets- Жыл бұрын
අනිවා
@IshankaMaddumaralalage-bc3fx
@IshankaMaddumaralalage-bc3fx Жыл бұрын
Aniwarayenma sir,,,genu hith mara shakthimat ,,,,mn saudi wala idan ,,,,,ishanka.....
@AmilaChamara-gr3op
@AmilaChamara-gr3op 11 ай бұрын
මම මේ කතාව අනුමත කරන්නේ නැත.ගැහැනියක් කියන්නේ දිනක සුන්දර බිරිදක් වගේම නිහතමානී අම්මාකෙනෙක්.ගැහැනියක් මෙලෙස හැසිරුනොත් තමන්ගේ සුන්දර පවුල විනාස වෙනවා.අපී ගැහැණියට සලකන්නේ මහත් බක්තියෙන් ඒ ඔහුගේ හැසිරීම අනුව.
@niroshanathapatthu4089
@niroshanathapatthu4089 Жыл бұрын
Nice sri
@buddhikapremakumara3840
@buddhikapremakumara3840 Жыл бұрын
limit ekak danna kenek jivithe vidina pata ganivi nathi ayata me dewal ahala virayo wenna gihin jivithema vidawannath wei
@kokiladushshanthi2945
@kokiladushshanthi2945 Жыл бұрын
අපේ sir
@SajeewaShyamani
@SajeewaShyamani Жыл бұрын
Lawn odama thuda thabamin kiyanna wakyaye thermal dethol namathi madu Banduna bonawa kiyanna eka nemeida?kotinma dethol sipa gannawa kiyanna eka NEDA?
@harshabuddhika2894
@harshabuddhika2894 Жыл бұрын
Aniwarryayenma gahanu ayatath asa daywal karanna ida denna ona
@sethmiyasodara986
@sethmiyasodara986 Жыл бұрын
❤Hamadamath serta
@nalingeorge6203
@nalingeorge6203 Жыл бұрын
Good luck you
@hasheraabeyarathne-mx5id
@hasheraabeyarathne-mx5id Жыл бұрын
ගැහැණු කෙනෙක්ව තේරුම් ගන්න පුලුවන් පිරිමි අද සමාජෙ ගොඩක් අඩුයි..
@helabima702
@helabima702 Жыл бұрын
ඒ කියන්නේ රෙද්ද උස්සන් ඉන්න කම් බලාගෙන ඉන්න කියලා ද?
@hasheraabeyarathne-mx5id
@hasheraabeyarathne-mx5id Жыл бұрын
@@helabima702 ekawth therun ganna bari gonnu innawa 😁
@impanda8491
@impanda8491 Жыл бұрын
සුපිරි ❤
@imeshakumudumali9346
@imeshakumudumali9346 Жыл бұрын
Sir.. 🙏
@yasindiprabodya1764
@yasindiprabodya1764 Жыл бұрын
මේ තත්ත්වෙ වෙනස් කරන්නනන් එක ගැහැණියක් මහන්සි වෙලා මදි සමහරක් කාන්තාවන් හැදිල තියන සංස්කෘතික ක්‍රමවේදයත් එක්ක අපි ඔය කෝම කිව්වත් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට ඕක අබරල පෙව්වත් ඕක හරි නැ නමුත් ජීවිතෙ විදින තරැණ පිරිස ගත්තොත් අද සමාජය වන කොට කෙල්ලෙක් බොන එක පොඩ්ඩක් නෝර්මල් එකක් ගානකට හැදී ගෙන එන ගමන්.කොල්ලෙක් එක්ක බීල පොඩි ජොලියක් දාල එන එක වේස කමකට හරවන් ඉන්න ජන කොට්ටාසත් මෙ ලංකාවෙ ජීවත් වෙද්දි අපට ඕන විදිහට ඉන්න එක ටිකක් සීරියස් නමුත් ජීවිතෙ විදින මිනිහට ඕවා ප්‍රශ්න නෙමෙ.ඇත්තම කිව්වොත් සර් හිතට වදින විදිහට උගන්වන ගමන් ලමයින්ට උපදෙස් ඕම හරි දෙන එක ලොකු සතුටක් ආදරෙයි සර් හැමදාමත් ❤🎉😊 👀
@AnomaDassi-jk1id
@AnomaDassi-jk1id Жыл бұрын
ගෑනුන්ට බොන්න දෙන්න බැරි උන් බීපු ගමන් උන්ට පිරිමින්ගේ ඇගේ ඇතිල්ලෙන්න ඔනිනේ. බලාගෙන ගියාම එක අතකට පව් ගෑනු
@ChamodDilshan-q7y
@ChamodDilshan-q7y Жыл бұрын
Ane..sir...oya lamainta uganwana hatida.aaaa.dan within owa ahala ahinsaka lamai bonnath patan gani..shik..bona eun..
@AnuhasDhimantha
@AnuhasDhimantha Жыл бұрын
මාර ම විග්‍රහයක් .මට මන් ගැන සතුටුයි.
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
💯👍
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
Thnx for sharing go ahead
@chitratisera4797
@chitratisera4797 Жыл бұрын
තනියම ජිවිතේ කොයි තරම් සැපද කව්රුත් නැහැ තහංචි දාන්න
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
😳 මොන සැපක්ද මෙලෝ රහක් නෑ🥺
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
❤❤❤❤
@ravindu5349
@ravindu5349 Жыл бұрын
Budu saranai sir
@AjithKumaraTube
@AjithKumaraTube Жыл бұрын
වචනවල අර්ථය වෙන් වෙන්ව දැනගත්තට යමක සමස්ථ පින්තූරය අල්ලාගැනීමේ අවුලක් ඇතිබව පේනව​.. 1. නන්දා මාලිනී ඕක ගායනා කලාට ලියලා තියෙන්නෙ සුනිල් ආරිය රත්න මහත්මයා... එතකොට ස්ත්‍රීයකට බොන්න ආසාවක් උපන්නා ලංවෙන්න එපා වගේ එකක් තියෙනවා කියන්න අමාරුයි.... 2. පදමාලාවෙ අර්තය සමස්ථයක් විදියට ගත්තාම​... මේකෙ තියෙන්නෙම පරිසරයේ වෙෙවර්ණවත් සුන් දරත්වය ගැන​...සුන් දර සොභාදහමේ කාලයගතකිරීමක් හැන් දැවක ඉඳන් කලුවර වැටනකන් වගේ.. පදවල පෙලගැස්ම බැලුවාම ඒක පේනව​.. හැන් දැවටයි මොනරු නටන්නෙ.... හාත්පස රතුපාට එලියෙන් වර්ණවත් වෙන්නෙත් හැන් දැවට​... .මල් යහනාවක්... මීමැස්සන්ට මල්ගොමු යහනාවක් හදල වගේ... උන් තුඩ තියා පැණිබොන සුන්දරතවය​......අන්තිමට වැහි බිංදු වැටෙන සඳ පායපු හීතල රාත්‍රියක්... ඒ පරිසරයේ ගත කිරීමේ ආසාවක්... ... (නැතිව ගෑණියෙකුට ඇස් රතුවෙනකන් කරටි කැඩෙන්න බොන් ඩ ඕනි මගුලක් නැහැ මන් හිතන්නෙ.. 😂😂😂😂)
@AjithKumaraTube
@AjithKumaraTube Жыл бұрын
සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ ව​ලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හඳපානේ
@samsunga22vr29
@samsunga22vr29 Жыл бұрын
Kisima davasaka kisima kenek idiriye ....asadaranaya wenuven....wadavatenna uvamana ...na ....oba ..hari ...SP 😊😊😊😊
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Ane apira kawadawath me wage guruwarayek munagahune na eath me wayasedith mewa balala hithanawaoba thuma wage hoda pahadilikirimak karanna danna guru waru hitiye na neda kiyala m'ama iganaganna kale obathuma ipadilawath nathiwa athi eath harima asawen ahanawa me wadasatahan
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 Жыл бұрын
Maka ahala appiriyawe behe. Fun ganna genunta nam mewa maru
@nishanisakunthala6864
@nishanisakunthala6864 Жыл бұрын
අනිවාර්යයෙන්
@sashikalagunawardhane121
@sashikalagunawardhane121 Жыл бұрын
Mama babala dennek inna amma kenek. Lamai thama podi. Et mn sir ge videos hama ekakma balanawa. Sirge tv programs balnawa. Pudumakara situwillak hitata enne sirge kata ahagena iddi
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
Villes dangereuses : Lagos | Documentaire Français
51:59
Free Documentary Français
Рет қаралды 6 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН