ආදරේ නිසා ඔබේ ආත්ම ගෞරවය පාවා දෙන්න එපා | Akila Vimanga Senevirathna | THERANA TV

  Рет қаралды 86,661

Shaheli Grithmi #7

Shaheli Grithmi #7

Күн бұрын

Пікірлер: 162
@bfahimazainudeen8638
@bfahimazainudeen8638 3 жыл бұрын
සියලු බැදිම් දුකකි.අැත්ත කතාව.
@yapabandara5872
@yapabandara5872 3 жыл бұрын
සර් හදවතටමයි කතා කරන්නෙ .ගොඩක් වදගත් 😍😍
@dewminamanuli-nc2wt
@dewminamanuli-nc2wt Жыл бұрын
මගෙ අනිත් භාගෙ හෙන පණ්ඩිතයි එයා කතා කරද්දි මට කට මිරිකන්න හිතෙනවා එයා කතා කරද්දි කියන මඟුලකට වඩා කට යන විදිය බලන් ඉන්න මං ආසයි😂. ඒ වුණාට දඟදාලා එයාගෙ හිත යන පස්සෙන් ගිහින් ලස්සන තැනක හිත නතර කරන්න මං ඊටත් වඩා ආසයි. එයාගෙ හිත ඇතුළෙ ගහන මානසික රස්තියාදුව මේ ලෝකෙ මං යන්න ආසම ටුවර් එක❤😍
@dilkiwithanage6886
@dilkiwithanage6886 3 жыл бұрын
ප්‍රේමය කියන්නෙම ලින්ගිකත්වය විතරයි 😓😓😓.පිරිමියා හොයන්නේ ඒකමයි.වැදගත් ඒකමයි 😓✔❌..ඒකත් එක කොටසක් විතරක් කියලා හිතන් නෑ
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
ඔව් ඒක තමයි
@dilkiwithanage6886
@dilkiwithanage6886 3 жыл бұрын
හුම් 😶
@chandimasubodani5773
@chandimasubodani5773 3 жыл бұрын
ගැහැණිය අසරණ වෙන තැනක් ඒක. ආදරේදි බොලද නොවී හරියට කොන්ද කෙලින් තියන් ඉන්න, තීරණ ගන්න ගැහැණියට පුළුවන්කම තියෙන්න ඕන.
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
මේකිගෙ කොල්ලා මේක දැක්කොත් ..එහෙනම් කෙල්ල මන් ගියා 🤣🤣🤣
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
@@iamhermes9656 එහෙම උන් යන එකමයි හොඳ
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
අපරාදේ එයා මාව දාලා ගියේ එයා මාව හොයන් එනකොට හිමිට හැමදේම ඇතැරලා ගිහිගෙයින් පිටවිලා ඉදිවි මම
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
දැන් කොහොමද ? .................
@Rosh-i5g
@Rosh-i5g 3 жыл бұрын
ස්ර් කියන දේවල් සම්පූර්නයෙන්ම ඇත්ත..සමහර දෙමව්පියෝම දරුවන්ට වැරදි කරන්න ඉඩ දෙනවා..ඒවා නවත්තන්නෑ...කෙල්ලෝ දැන ගන්න ඕනි ආදරේ කරන්න ඒකේ ලිමිට් එකක් ඇතුව..සර්ට අපි ආදරෙයි...❤️❤️
@n.m.rathnayaka9397
@n.m.rathnayaka9397 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..
@nethminiumayangana1058
@nethminiumayangana1058 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@silanthinandasena4155
@silanthinandasena4155 3 жыл бұрын
අසම්මත ප්‍රේමයෙන් කෙනෙක් හොයන්නෙ නොලැබෙන සෙනෙහසක් විතරමයි.ප්‍රේමයේ උපරිමය රාගය උනත් මුලින් හොයන්නෙ සෙනෙහසම විතරමයි සර්.සරට ගොඩක් පින් රිදුන සිත් සුවපත් කරනවට
@sriyanipushpalatha9172
@sriyanipushpalatha9172 3 жыл бұрын
Pin sir
@maashiperera9647
@maashiperera9647 3 жыл бұрын
E kathawa atta akila,
@chandanidarshika3010
@chandanidarshika3010 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@erandidilhara1537
@erandidilhara1537 3 жыл бұрын
හදවතටම කතා කරන ඔබට ගොඩාරියක් පිං සර්
@anjaleeanju3391
@anjaleeanju3391 3 жыл бұрын
ගොඩක් ස්තූති සර්. මේක අහන්න කලින් මම හිටියේ ගොඩක් දුකින්,කලකිරීමෙන්. ජීවිතේ බලාපොරොත්තු අතින් අන්තිම බිංදුවටම වැටිලයි හිටියේ. මැරෙන්න හිතුනා ඇත්තමයි. ඒත් මාව දාලා යන්න යන අයට සතුටින්, නිදහසේ යන්න දෙනවා සර්. ගොඩක් ස්තූති සර්. තෙරුවන් සරණයි...!!! 🙏🙏🙏💖💖💖💖
@umeshpalliyaguruge1986
@umeshpalliyaguruge1986 3 жыл бұрын
මම ත් අද තේරුම් ගත්තා
@nadeeshalakmali2707
@nadeeshalakmali2707 3 жыл бұрын
Godak theruna jiwithe gena 😭😭😭😭
@hasithhasith5953
@hasithhasith5953 3 жыл бұрын
මේ වගේ වැදගත් දේවල් වලටත් Unlike කරන එවුන් ඉන්නවානේ
@randisithara763
@randisithara763 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ හැමදාම බලන මං♥️♥️🙏
@kumuduniganga5271
@kumuduniganga5271 Жыл бұрын
තෙරුම්.ගන්න.අමාරුම.දේ..ආදරෙයි 💔💔💔💔
@neksharishani5379
@neksharishani5379 3 жыл бұрын
කව්ද මේ වගේ වීඩියෝ unlike කරන්නේ 😡😡
@kalumcabtravel3240
@kalumcabtravel3240 3 жыл бұрын
සහතික ඇත්ත කතාව සහ ඔයාට ගොඩක් දේවල් මේ සමාජය තුළ තේරෙනවා බව මට තේරෙනවා ගොඩක් හොඳ වචන ටිකක් ඔබගේ මුවෙන් පිට වූවා
@kuwaitme8551
@kuwaitme8551 3 жыл бұрын
🌷😭😷🌹💗❤️
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
සර් අනේ ඉක්මනට සනීප වෙන්න
@NiroshaSadamali-fi4dk
@NiroshaSadamali-fi4dk 6 ай бұрын
සර් ඔයාට තෙරුවන් සරණයි.🙏🙏ගොඩාක් ආදරෙයි ඔයාට මේ රටේ ආදරනීය අය.
@sachiniprimalsha1296
@sachiniprimalsha1296 3 жыл бұрын
බැදීම් අඩුයි නම් දුක අඩුයි සර්. ආදරේ ගැන කලකිරිලා ඉන්නෙ.
@mylovemom460
@mylovemom460 2 жыл бұрын
බැදීම් ඇති වෙනව කියන්නෙම දුකක් 🥺බැදීම් අඩු වෙනව කියන්නෙ ජීවිතේ සැනසීම,සතුට ,නිදහස තියෙන්නෙ මං නම් හිතන විදිහට එතන ❤😍
@thakshilakumari967
@thakshilakumari967 3 жыл бұрын
සර් කසාද ජීවිතේ ගැන program එකක් නැතිද
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk
@shashinisrimali7999
@shashinisrimali7999 3 жыл бұрын
ගොඩක් පින් සර්❤️☸️
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
අපේ සර් 🙏❤
@gayanthasadaruwan2090
@gayanthasadaruwan2090 3 жыл бұрын
සියලුම බැදීම් දුකක්ම පමණි...
@ayeshamadu3755
@ayeshamadu3755 3 жыл бұрын
Eththa.api badeem walin eth wena taramata duka adui.
@WasanaInWonderland
@WasanaInWonderland 3 жыл бұрын
Thank you for your kind advice about how to handle my current situation. I felt stuck and was feeling defeated. I appreciate that you were able to give me some suggestions on how to move forward.
@rangamarasinha-ld2tm
@rangamarasinha-ld2tm Жыл бұрын
Ahanna ahanna asai. Jivitha ta watina kiyamanak. Hodata therenawa. Godak pin.jivithe hadaganna.
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
Athtama athta sir godak pin❤️
@Antonjayananda
@Antonjayananda 3 жыл бұрын
හිතේ චිත්‍රය අපි ගන්නේ ජනප්‍රිය සන්ස්කෘතියෙන් හදපු දෙයින්. ප්‍රේමය ගැන නහුතයක් වැරදි අදහස් පතුරවලයි තියෙන්නේ.
@maheshikakumari8478
@maheshikakumari8478 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්....
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 3 жыл бұрын
සර්ට ඉක්මන් සුවය ලැබෙන්න ඕනි..
@ශ්යාමලීකුමාරි
@ශ්යාමලීකුමාරි 3 жыл бұрын
ගොඩක් ස්තුති සර් දැනුවත් කරනවට තෙරුවන් සරණයි ඔබට .
@anushaapriyadarshanii4853
@anushaapriyadarshanii4853 3 жыл бұрын
Kiyapu hamadeyakma aththa
@worldisnothing3776
@worldisnothing3776 3 жыл бұрын
සති 2ක් ගිහින් මට මේක රෙකමන්ඩ් කළේ😒
@dinushadinusha6272
@dinushadinusha6272 3 жыл бұрын
ආදරය නිසාම තමා ඇත්ත එලි කරන්න ඕනේ ඇත්ත කියන එක කිව්වා කියලා ආත්ම ගවුරවය කොහොමද නැතිවෙන්නෙ ඒක තමා හරි මොකද ඊට පස්සේ තවත් කෙනෙකුට ලං විය නොහැක , හැමෝම බලන්නේ දකින්නේ වපර ඇහින්නම් ඒ ඔක්කොටම පෙන්නේ ආත්මය කෙලෙසෙනවා වගේ වැඩක් තමා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@mylovemom460
@mylovemom460 2 жыл бұрын
නෑ සහෝ ආදරය කියන්නෙම අත් හැරීමක්.❤අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ කරානම් එයාගෙ සතුට දැකල අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනෙ 🥺☺️
@piyumiapsara8078
@piyumiapsara8078 3 жыл бұрын
Sir oya apita loku haiyak sir Budu saransi sir...🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
@jananidisantha1626
@jananidisantha1626 3 жыл бұрын
අන්තිමට ටිකනම් හදවතටම දැනුනාසර්♥️♥️
@dinu...9128
@dinu...9128 3 жыл бұрын
Budusarni sir
@bashithalakshan4928
@bashithalakshan4928 3 жыл бұрын
ගොඩක් වැදගත්
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Sir mama igena ganna lamayek nounath math me weda satahana balanawa sthuthi sir dergay wewa
@mashimishel6289
@mashimishel6289 3 жыл бұрын
Godak pin sir oyata. Hithata senasimak denenawa....
@dilhanipathiraja8239
@dilhanipathiraja8239 3 жыл бұрын
Tharuna oba komada mechchra athdekim gonnnnak jiwetheta ekkkaragaththe sir ......
@shriiHouse2232
@shriiHouse2232 2 жыл бұрын
සර්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා...
@kunangebuddhika5516
@kunangebuddhika5516 3 жыл бұрын
Budu saranai sir
@kanchana1456
@kanchana1456 3 жыл бұрын
Great message 🌹❤
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk akkiyooo
@ChathuraVidarshana
@ChathuraVidarshana Жыл бұрын
Heart touching ❤🥺
@maheshifrenando6779
@maheshifrenando6779 3 жыл бұрын
Sr jivitha kalema nobada inn theernya kroth eka vradakda ?
@lakshikaherath2379
@lakshikaherath2379 3 жыл бұрын
Ek thmi hodam de mtt ehm hithil tiynwa nngi😪
@maashiperera9647
@maashiperera9647 3 жыл бұрын
E kathawa hoda adarshayak, meen tharuna parapurata akila sirgen
@pathumpathum9906
@pathumpathum9906 3 жыл бұрын
සර් හදිසියේ හලි පන වගෙ ආදලෙ කලන කෙනා දලා ගියොත් හනා ඉන්නෙ කොහොමද ........
@mylovemom460
@mylovemom460 2 жыл бұрын
හිත හදාගන්න ඕනෙ සහෝ.කිසිම කෙනෙක් අපේ ජීවිත කාලෙම අපි ලග ඉන්නෙ නෑ.🥺අපි අකමැති උනත් ඒක තමයි ඇත්ත .😣කවද හරි හැමෝම අපිව දාල යනව.💔දාල යන අයට යන්න දීල අමාරුවෙන් උනත් හිත හදාගන්න .හිත හදාගෙන ඔයාට යන්න ගමන්නක් තියෙනව .ඔයාට ජීවිතේ දීපු දෙමව්පියො වෙනුවෙන් ඒ ගමන යන්න 🖐️❤
@samanthifernando7795
@samanthifernando7795 Жыл бұрын
බැදීම් දුකක්
@shammisenarathne2305
@shammisenarathne2305 3 жыл бұрын
Oba gana matanam pudumi.oba thumata puduma danumak theyanne .obata budu sarani
@ravindurashmika162
@ravindurashmika162 3 жыл бұрын
අහංබෙං සෙට් උනේ 🙂
@NishadiNishadi-jc7od
@NishadiNishadi-jc7od Ай бұрын
Mage mhattaya ami eke eya kiyanne issara wage adaren inna ba dan ita wadiya jivite wenas kiyanawa
@kalharisamarasinghe2189
@kalharisamarasinghe2189 3 жыл бұрын
සර් එක්ක කතා කරන්න බැරි ද සර්.🙏
@rgsgunarathna7209
@rgsgunarathna7209 3 жыл бұрын
Ane ow 😔
@maashiperera9647
@maashiperera9647 3 жыл бұрын
sir katha k ahanna asai..e wagema hitata wadinawa..ediri tharuna paraourata hoda panividayak
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
Mamath ath kapagaththa modakamata podi kale den 21k den jeewithe boho dewal therenawa
@dasunmadusanka8515
@dasunmadusanka8515 3 жыл бұрын
E mko😔
@mesandesendash9538
@mesandesendash9538 3 жыл бұрын
Sir class karanne koheda
@udayachathu8966
@udayachathu8966 Жыл бұрын
Sir oyath lassanay oyage katawath lassanay
@shenolimathews5673
@shenolimathews5673 3 жыл бұрын
sir mat sir ekka ktha kranna asayi aththtma hithata mara sahalluwak danenawa
@niroshasanjeewa9458
@niroshasanjeewa9458 3 жыл бұрын
Sirnam aethtamai buduwenna perum purana devekenek
@danushkaruwan6673
@danushkaruwan6673 2 жыл бұрын
ලස්සනයි සර්
@oshanipiyumi3807
@oshanipiyumi3807 3 жыл бұрын
Sirta gdak pin samahara ayage hith pirisidu karanawata❤️
@janushasulakshani7997
@janushasulakshani7997 Жыл бұрын
Adare nm idhi nttm yai yana aya gena nohitha iganeemen goal ekta giynm ❤️
@nilushiupul4192
@nilushiupul4192 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤ sthuthi sir
@kumarirasika160
@kumarirasika160 3 жыл бұрын
Premayak nisa widawapu me hita sa obe wachanawalinma suwapath una ....🙏🙏🙏
@kalanikalani2929
@kalanikalani2929 Жыл бұрын
My favorite 😍😍😍
@priyanthihewawitharana736
@priyanthihewawitharana736 3 жыл бұрын
Sir jeewithe kiyana sagare gaburatama kimidila iwarai
@mihiriwaduge9286
@mihiriwaduge9286 3 жыл бұрын
Badeem hari pudumai thamai sir
@rathnasele1441
@rathnasele1441 3 жыл бұрын
ane sr aththatama mata me wediyatama hethenawa thama b s
@sulosulochana5760
@sulosulochana5760 3 жыл бұрын
Ane Sair oyat pin ape hith hadanawata
@nilushikamaduwanthi2086
@nilushikamaduwanthi2086 3 жыл бұрын
Aththatama jeewithe badim kiyanne Loku dukak..
@sethmiyasodara986
@sethmiyasodara986 Жыл бұрын
Aderei.❤
@tharakamadushani6406
@tharakamadushani6406 3 жыл бұрын
Budu saranay sir
@renukasandamali6422
@renukasandamali6422 3 жыл бұрын
Ane sir godaak pin .
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
අනේ සර් ආදරේ කරනවා කියලා දැන් ඉන්න කෙල්ලෝ ,කොල්ලෝ කරන්නේ බොරැවක් ,,ආදරේ කියන වෙස්මූන දාගෙන අවශ්‍ය ආසාවල් බලාපොරොත්තු සපුරා ගන්න උත්සාහ කිරීම...සර් කොච්චර බණ කීවත් ,,,ඕක වෙනස් වෙන්නෙත් නෑ....මම මේවා කියන්නේ සමාජයේ අහපු අත්දැකපු දේවල් නිසා,අවුරුදු 45 ක් විතර..
@inokaabiperera9838
@inokaabiperera9838 3 жыл бұрын
Aththa sir badim kiyanne duka thama
@hansiweerasinghe8274
@hansiweerasinghe8274 3 жыл бұрын
Hrima lassni sir
@kalanibimasha5
@kalanibimasha5 3 жыл бұрын
Sirge panthi yanna thibunanam kiyala hithuna wara ananthai ❤
@sandalisandali3208
@sandalisandali3208 3 жыл бұрын
😔😔😔😔😔😔😔😔😔😔 බැඳීම දුකක්
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
Very nice 👍
@sandeepasamarakoon8258
@sandeepasamarakoon8258 3 жыл бұрын
Godak lassanae👍👍👍
@sewminidilrukshi9747
@sewminidilrukshi9747 3 жыл бұрын
Ane Sar hitha hada gnn amarui merenna hithenawa
@nipu8348
@nipu8348 3 жыл бұрын
Sir gana kiynn mt wachana ne. Sir wge hithana minissu hri adui.hoyagnn nthi taram.sir godak wtina kenek.
@madushanidilhani7399
@madushanidilhani7399 2 жыл бұрын
Sir ktha krnne hadawathatama thamai
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk wadadaa
@yamunapriyadarshani3521
@yamunapriyadarshani3521 3 жыл бұрын
Labeem nolabeem daragnn e dewlwlt huru krnn minissunge hdwathtam katha krnn sirta tharam puluwn kenek twa nathuw athi
@tharangaamarasiri1798
@tharangaamarasiri1798 3 жыл бұрын
Ft
@thusharipremarathna4418
@thusharipremarathna4418 3 жыл бұрын
Busy banana tawat saralawa kiyadena apooruwa......stuti obata
@samanthachandrakumara1657
@samanthachandrakumara1657 3 жыл бұрын
Me sir dukin inna minissunge hith hadanna me loketa awa devi kenek.sirge wachanayak ahuwath athi matanam.man godak adare nisa duk widapu kenek.sirta pin sidda wenna man hitha tika tika hadagena yanawa.sirta budu bawa ath wenna oni🙏🙏🙏🙏🙏🙏
@DhananjiSewwandhi-ur3zx
@DhananjiSewwandhi-ur3zx Жыл бұрын
👍
@sudarmisudusudu5995
@sudarmisudusudu5995 3 жыл бұрын
Ekanm atta sair..
@sudarmisudusudu5995
@sudarmisudusudu5995 3 жыл бұрын
Daruwo nisa badila imu😢😢 ekanm. Atta sair
@sadunijayaweera9996
@sadunijayaweera9996 3 жыл бұрын
Sir godak pin hadawathata katha karanawata🥺❤️
@seasa2691
@seasa2691 3 жыл бұрын
Adaraya keyana puduma dayak. A gana kohhara kata kalt made. A unata badema dukak. Sar keyana dawal atta. Hadawatata dananawa. Ape hamoma adaray keyana mayawata auh wanawa.
@dulanjalisewmini1683
@dulanjalisewmini1683 3 жыл бұрын
❤️
@sarangisugandika5117
@sarangisugandika5117 3 жыл бұрын
සර්.. මට කතා කරන්න බැරිද සර් එක්ක 🤔
@nabishek1849
@nabishek1849 3 жыл бұрын
ප්‍රේමය කියන්නෙ බුදියගන්න තියෙන අසාව එච්චරයි .. 😒🙄🙄😪
@ruchiradeshappriya2007
@ruchiradeshappriya2007 3 жыл бұрын
Akila sirge no eka hoyaganna bari weida
@GOthamiChathrai
@GOthamiChathrai Жыл бұрын
😢😢🙏🙏👍
@imashaperera5146
@imashaperera5146 3 жыл бұрын
අනිත් වැඩ අපට වඩා වැදගත් වුනාම අපි ආදරේයි කරන කෙනාට දුකට වඩා ඇතිවෙන්නේ කලකිරීම 😥 සර් කතා කරන්නේ හදවතටම❤
@chamodiwasana1040
@chamodiwasana1040 3 жыл бұрын
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
👍👍
@shashikalahasini2032
@shashikalahasini2032 3 жыл бұрын
😔😔atta ktw
@malshaloshani3429
@malshaloshani3429 3 жыл бұрын
💙💙💙💙💙💙❤️💙💙💙💙💙💙
@sadunikafonseka6046
@sadunikafonseka6046 3 жыл бұрын
සර් එක්ක ටිකක් කතා කරන්න බැරිද සර්..😌
@ravidilshan3806
@ravidilshan3806 2 жыл бұрын
Sir ta kata krada,,,, පුළුවන් විදිහක් tibunoth මටත් kiyanta
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 144 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 26 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 4,6 МЛН
"මතක" Mathaka Episode 01 | Akila Vimanga Senevirathna with Malindu Chathuranga
26:22