නයිමිරිස් වගාවට ඇල්බටි යොදන ආකාරය | Albert"s Soluion | How To Use Albert"s Soluion Fertilizer

  Рет қаралды 11,978

Manulak Agro

Manulak Agro

Күн бұрын

Пікірлер: 59
@dinushanilmini5544
@dinushanilmini5544 6 ай бұрын
Mn ලංකාවට awama patan gannawa tnx harima පැහැදිලිවම කියලා dunna
@ashokapathirana2511
@ashokapathirana2511 9 ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා. Oyagen තමයි දැනුම ගොඩක් gatthe. Thank u මල්ලි ඔයාට. Budu saranai !!!
@Manulakagro
@Manulakagro 9 ай бұрын
thank you
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 6 ай бұрын
ඔබගේ වීඩියෝ එක ඉතා පැහැදිලියි ගොඩක් වැදගත් හොඳට තේරුනා
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 6 ай бұрын
Thank you very much
@sandamalbandara3713
@sandamalbandara3713 7 ай бұрын
Pela situvala dina 05 Albert s solution diyara pohora aka danna patan gannava yara mila complex keta pohara aka dina kiyentha yothanna ona piluthurak bala poruththu venava aiye
@Manulakagro
@Manulakagro 7 ай бұрын
complex aka dina 14n dala aye28 n 10g gane
@pansiluniishuwara9659
@pansiluniishuwara9659 3 ай бұрын
Aldert solution walin pamanama nai miris wagawak karanna puluwanda
@kusumkusum9747
@kusumkusum9747 10 ай бұрын
eththatama hugaak sthuthi malli kiyla dena hemadetama hadawatin ❤❤
@Manulakagro
@Manulakagro 10 ай бұрын
Thank you mis
@thakshilalgamini6610
@thakshilalgamini6610 Ай бұрын
Kohubath witharak thiyan wagaa madyakata albert kohomad danne
@LasanthaLasantha-l6e
@LasanthaLasantha-l6e Ай бұрын
Albat soltion watura 1L danda one pramanaya kohomada
@lalithajayasooriya8157
@lalithajayasooriya8157 10 ай бұрын
Godak watina video akak
@peelikuburagechandra8240
@peelikuburagechandra8240 3 ай бұрын
Muladi gahata 0 .5 k danawanam pela 50 kata awshyapramanaya eka wara diya karala gaththata kamak nedda
@ashanwijenayaka5590
@ashanwijenayaka5590 10 ай бұрын
Good video saho ❤❤❤❤
@lakshaniacademy1708
@lakshaniacademy1708 10 ай бұрын
Valuable vedio ❤❤
@menakasriyakanthi1780
@menakasriyakanthi1780 10 ай бұрын
Kochchi walatathada awwa hariyanne nadda
@Manulakagro
@Manulakagro 10 ай бұрын
Awwa oni mis
@Vindynbuddi1987
@Vindynbuddi1987 8 ай бұрын
Aiye Meka danna oni dawas kıyen kiyatda
@Manulakagro
@Manulakagro 8 ай бұрын
Pele hadala dawawas 5n wage patan gnwa...0.5g walin ptan gena anna anna wedi krnwa
@janithadilshan4880
@janithadilshan4880 27 күн бұрын
​@@Manulakagro 0.5 wathura liter kiyakatad diya karanna one
@hansanamihiran3333
@hansanamihiran3333 10 ай бұрын
වටිනවා ❤
@nimeshsulakshana5758
@nimeshsulakshana5758 2 ай бұрын
මම අදට දවස් 5 හිටවලා මම පස් මිශ්‍රණ හදා ග්තේ කොමි පො⁣සුයි මතුපිට පසුයි පොහොර දාන කාල පාරසය කියලා දෙන්නකෝ
@rohinishilanka8145
@rohinishilanka8145 Ай бұрын
ඇල්බට් පොහොර දාලා දින කියකින්ද යාර්මිලා ⁣කම්ප්ලේක්ස් දාන්නෙ
@sanjeewamaduranga4254
@sanjeewamaduranga4254 10 ай бұрын
Hodai....supper
@Manulakagro
@Manulakagro 10 ай бұрын
Thank yiu
@KokilaSajeewani
@KokilaSajeewani 10 ай бұрын
බොහොම ස්තූතියි කියලා දෙන දේවල් වලට . මට දැන ගන්න පුළුවන් ද පැලයක් හිටෙව්වට පස්සේ ඉස්සෙල්ලා ම දාන පොහොර මොනා ද කියලා පැලේ මල් එනකම් දාන්න ඕනේ මොනා ද කියලා .ඇල්බට් සොලියුශන් දියර පොහොර ගැහුවා හම පිටි මකුනන් විනාශ කරන්න පුළුවන් ද . පිලිතුරු බලාපොරොත්තු වෙන වා.
@tissakumara5689
@tissakumara5689 10 ай бұрын
මමත් අත්හදාබලන්න එක්ක සුලුවශයෙන් මිරිස් හිටවනවා. හැබැයි මමත් ටිකක් අත්හදාබැලීම් එක්ක තමයි කරන්නේ. මුලින්ම පැලය හිටවලා සතියකින් යාරාමිලා කම්ප්ලෙක්ස් යෝගට් හැන්දකින් එකක් දානවා. ඊටපස්සේ සති දෙකකින් පෝර තේ හැන්දකින් එකක් දානවා, ඊලඟ සති දෙකේ ඉඳලා පෝර ගිනිපෙට්ටි පියනකින් එකගානේ සති දෙකෙන් දෙකට දාන්න ඕනෑ. සති දොලහක් විතර වෙනකොට හරි ඊට කලින්හරි ගහේ අතු බෙදෙනවා. එතනදි දාන්නේ යාරාමිලා ටාගට් පෝර. ඒකත් සති දෙකින් දෙකට ගිණිපෙට්ටි පියන් එකගානේ දිගටම කරගන යන්නඕනි. දැන් අර මුලඉඳන්ම පෝරදාන සතිදෙක අතර මැද දිනය තියෙනවානේ.. අන්න ඒ දවසට ඇල්බට් සොලියුෂන් යෝගට්හැඳි දෙකක් වතුර ලීටරයක දියකරගෙන ගහට ස්ප්‍රේ කරන්න. පිටි මකුනන්ට කූඩිත්තන්ට සුදුමැස්සන්ට ඇබර් මැක්ටින් රසායනිකය පාවිච්චි කලෑකි. එහෙම නැත්තම් වතුරේ දියවෙන සල්පර් ඉසින්න. මේක දින දාහතරකට සැරයක් අනිවාර්යයයි. මම මේ විදියට මිරිස් ටිකක් හදාගෙන යනවා අවුලක් නෑ...මේක මගේ ක්‍රමය. වෙනත් කෙනෙකුගේ අදහස් මෙයට වෙනස්වෙන්න පුලුවන්. ( මූලික සිද්ධාන්තය මෙහෙමයි..දියර පොහොරයි කැට පොහොරයි දවස් දා හතරෙන් දාහතරට මාරුවෙන් මාරුවට වැටෙන්න ඕනි, සම්මතය ඒකයි. ඒ අතරට ඔබ කැමති රසායනික හෝ කාබනික පලිබෝධනාශකයක් මාසයකට දෙපාරක් දාන්න. මේ වගාව පිලිබඳව සරල ක්‍රියාදාමය මෙච්චරයි. සීරියස් වෙන්නෙ නැතුව අත්දැකීමෙන්ම වටහගන්න. ස්තුතියි
@vinithadesilva4333
@vinithadesilva4333 10 ай бұрын
ගොඩාක් ස්තූතියි.මට පැලයක් වගාකරගන්න බැරැව ඉන්න වෙලාවක තමයි ඔයාගෙ.කමෙන්ට් එක දැක්කෙ​@@tissakumara5689
@Manulakagro
@Manulakagro 10 ай бұрын
Albrt walin wenne mis gahata oni poshaka tika dena aka.aken saththu merenne ne. Pele hitawala dina 5kin albart solution 0.5g diya krala gaha multa danna. Aye dawas 5kin ahemama danna.aye dawas 14n yaramila complex danna.aye dawas 20n wage albart 0.5g. Danna.dina 28 yaramila complex 10g danna.
@Manulakagro
@Manulakagro 10 ай бұрын
❤️
@SandyaKumari-z2c
@SandyaKumari-z2c 3 ай бұрын
කොල හැලෙනවා ,පැකට් එක ඇතුලේ සුදුපාට පොඩි සත්තු ඉන්නවා මොකද කරන්න ඕන.
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 10 ай бұрын
Thax malli
@dreamdaycakes23.
@dreamdaycakes23. 9 ай бұрын
වගාවේ නූල් අදින විදිහත් කියලා දෙන්නකෝ
@AshanBandara-nx6xx
@AshanBandara-nx6xx 10 ай бұрын
ඇල්බට් එක වතුර 5L කොහොමද දාන්න ඕනේ.යෝගට් කෝප්ප කීය ගානෙද මුලට දාන්න ඕනේ.
@Manulakagro
@Manulakagro 10 ай бұрын
Aka gahakta 0.5g albart.. Athakota gas 100k gamuko.. 0.5gx100 50g.. Oya pala weni mase wage dana gana.. Pela hitawapuwama gaha mulata 200ml wage wathura wetunama athi..aka wenws wenawa කාලගුණya akka.. 200mlx100 thakota 20l akata oya tika kalwam krala danna
@kanchanaWerahara
@kanchanaWerahara 4 ай бұрын
Aiye golu bellantta bethak kiyanawada
@SumithSumith-z1b
@SumithSumith-z1b 3 ай бұрын
Mata namber ekak tibbanm vistara upades ganna puluwan malliyo
@dushanhureekaduwa6266
@dushanhureekaduwa6266 10 ай бұрын
Supiri
@malikapushpangani935
@malikapushpangani935 6 ай бұрын
දවස් කියෙන් කියටද දාන්නේ
@DilumSewmina
@DilumSewmina 2 ай бұрын
ඉස්සරලම දාන්න හොද පොහොර මොනවද
@madushimadu7709
@madushimadu7709 10 ай бұрын
කොහුබත් කොහෙන්ද අය්යේ ගන්නේ අපේ පැත්තේ කොහු වැඩපලක් නැහැනේ
@Manulakagro
@Manulakagro 10 ай бұрын
Neththm getaluwak ne malli.oyta hada ganna pahasu widiyak kiyla denm.0718691416
@tiktok.1368
@tiktok.1368 9 ай бұрын
පොල් ලෙලි නැ
@010hkashen2
@010hkashen2 10 ай бұрын
Aiye albert 1kg kiyak wenawada
@Manulakagro
@Manulakagro 10 ай бұрын
2200 wage wenwa malli
@3DArtCreAtionSOfficiaL
@3DArtCreAtionSOfficiaL 10 ай бұрын
මාත් එලිමහනෙ scotch bonnet නයිමිරිස් වගාකරනවා සෙවණ පොඩ්ඩක් කොටසක තියෙනවා ගැටලුවක් නැද්ද අයියේ
@Manulakagro
@Manulakagro 10 ай бұрын
70% pmana hiru eliya oni malli
@Chathu-ow3tb
@Chathu-ow3tb 10 ай бұрын
දම් කැට පොහොර දානවාද?
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 9 ай бұрын
. තැන්ක්යූ වෙරි මච් බුදු සරණයි
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 9 ай бұрын
මගේ නයිමිරිස් ගස්වල ඵලදාව නිලනවා මාධ්‍ය දැම්මට පස්සේ පණුවන් වගේ සත්තු වර්ගයක් ගහමුලට ආවා ඒ වලට මොනවද කරන්න ඕනේ🎉
@RavinduRl
@RavinduRl 10 ай бұрын
Machan oyawa contact karagannna vidiyak kiyannako
@Manulakagro
@Manulakagro 10 ай бұрын
0718691416
@r.m.sagarika484
@r.m.sagarika484 10 ай бұрын
👍
@cocochips-gu1is
@cocochips-gu1is 10 ай бұрын
අයියෙ බීජ ට්‍රේ වල තවාන් දාල යොදන පොහොර මොනව ද ඒව දින කීයෙන් කීයද දාන්නෙ.. ආයෙ කෘමිනාශක දවස් කීයෙන්ද බීජ තවාන් කරල දාන්නෙ පිලිතුරක් බලාපොරොත්තු වෙමි
@SarathSomasiri-x7c
@SarathSomasiri-x7c 10 ай бұрын
❤️❤️
@GunasiriPathirana-fv1mv
@GunasiriPathirana-fv1mv 5 ай бұрын
අනේ බං ! දාන විදිය , ප්‍රමාණය පෙන්⁣වන්නේ නැතිව ඔහේ කෙඳිරි ගෑවා
@upullsanjeewa6876
@upullsanjeewa6876 6 ай бұрын
කොල කොඩ වෙනවට බෙහෙත්
@sltechnology5888
@sltechnology5888 9 ай бұрын
❤❤❤
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Keta pohora | Diyara pohora - fertilizer identification ( nil keta , dam keta ,osmocot , yaramila )
11:40
Krushi Lanka - කෘෂි ලංකා
Рет қаралды 114 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН