ඇල්බට් දියර පොහොර සාදන ආකාරය සහ වගාවට යොදන ආකාරය නිවැරදිව 💯🤗 | how to use Albert solution fertilizer

  Рет қаралды 31,609

Life With Agriculture

Life With Agriculture

Күн бұрын

Пікірлер: 107
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
❤ චැනල් එක හොඳනම් subscribe කරල තියාගන්න🤗
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 10 ай бұрын
බොහොම ස්තූතියි .වටිනා දෙයක් .
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
ස්තූතියි 😊❤😍
@ajanthasamankumari8868
@ajanthasamankumari8868 10 ай бұрын
Malli dehiwagawaþ pavichçi keranne kohomada vedeo ekak danna
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
දෙහි වගාව සඳහා ඇල්බට් පොහොර යොදන ආකාරයද දැනගන්න ඕන 😊?
@ajanthasamankumari8868
@ajanthasamankumari8868 10 ай бұрын
Ow
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
​​@@ajanthasamankumari8868 දෙහි වගාවට නම් පැල පොඩි කාලයේදී මේ ආකාරයටම දියකරල පත්‍ර මතට ඉසින්න පුලුවන්.. ඒ උනාට විසාල දෙහි ගස් වලටනම් මේ පොහොර එක යොදන එක එතරම් ප්‍රායෝගික නෑ පොහොර එකේ මිල හා ශාකයේ ස්වබාවය අනුව විසාල ගස් වලට යෙදීමට අපහසුයි..😊 එක්ස්ප්‍රේ කිරීමට හැකිනම් මේ අනුපාතයටම දියකරල යොදන්න පුලුවන් 😊
@PunchiKumari-p5q
@PunchiKumari-p5q 11 ай бұрын
Thanks. So much for. Knowdegin us about tha t fertilizer😊
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
💯🥰❤️ thank you
@theozoe1197
@theozoe1197 11 ай бұрын
හරිම වටිනවා. බොහොම ස්තූතියි .❤
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
💯😍thank you..
@maleeshasandamal-g1s
@maleeshasandamal-g1s 10 ай бұрын
godak wedagath video ekk❤
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
ස්තූතියි 🥰❤😊
@hhmodi795
@hhmodi795 Ай бұрын
මේක විතරක් පාවිච්චි කරල hydrophonics විදියට මිරිස් හිටවන්න පුලුවන්ද එහෙම පුලුවන් නම් ඒවට මේව දාන ප්‍රමාණ සහ කාල සීමා මොනවද කියන්න පුලුවන්ද
@maleeekanayake5548
@maleeekanayake5548 2 ай бұрын
ස්තුතියි 💪👌
@LifeWithAgriculture
@LifeWithAgriculture 2 ай бұрын
❤️💯
@SomalathaIlesingha
@SomalathaIlesingha Ай бұрын
Kdapala.valata.hodada
@LifeWithAgriculture
@LifeWithAgriculture Ай бұрын
@@SomalathaIlesingha පැහැදිලි මදි 🤔
@troubleman4633
@troubleman4633 23 күн бұрын
කංසා ගහකට දවස් තුනකට සැරයක් ඕක ස්ප්‍රෙ කරොත් ගහ මැරෙයිද
@isururavinath4180
@isururavinath4180 2 ай бұрын
ඇල්බට් සොලූෂන් එක නිර්පාංශු වගාවට ගන්න පුලුවන් නේ ද.. ඒකත් ඔය අනුපාතෙන් ද ගන්නෙ
@LifeWithAgriculture
@LifeWithAgriculture 2 ай бұрын
@@isururavinath4180 ou puluwan .. me anupathayen yeduwata prasnayak wenne ne
@shalikachathu2722
@shalikachathu2722 8 күн бұрын
මේ පැකට් එකෙ ගහල තියෙන්නේ තේ හැන්දක් කියන්නෙ 10g k කියල නේද ? එතකොට තේ හැන්දක් ජලය ලීටර් 4.5ක දිය කරන්න කියලනෙ තියෙන්නේ ලීටරයකට තේ හැන්දක් වැඩ් නැද්ද ?
4 ай бұрын
Supuri❤️
@LifeWithAgriculture
@LifeWithAgriculture 4 ай бұрын
😍❤️
@pocketoptiontips5547
@pocketoptiontips5547 10 ай бұрын
Machn yaramila complex 10g එක පැලෙකට දාලා,සතියට සැරයක් මෙක ස්ප්‍රෙ කලාට කම්ක් නැද්ද
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
පොහොර දෙවර්ගයක් එකම දවසෙනම් ගහට යොදන්න එපා සැර වැඩිවෙන්න පුලුවන්.. සතියකට සැරයක් ඇල්බට් එක යෙදුවට ප්‍රස්නයක් නෑ.. දිගටම පොහොර යොදනකොට ගහේ ස්වබාවය හා පත්‍ර පැහැය අනුව යොදන කාලයවෙනස් කරගන්න ඕන.. 😊
@rajakarunawimal7770
@rajakarunawimal7770 11 ай бұрын
Thanks
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
❤️🥰💯 welcome
@SashikaNisansala-h5z
@SashikaNisansala-h5z Ай бұрын
miris pela podi kale dnne monda kola 4k wge thiyeddi
@LifeWithAgriculture
@LifeWithAgriculture Ай бұрын
@@SashikaNisansala-h5z ඇල්බට් සොලියුෂන් හොඳයි ,යාරමිලා හොඳයි, නිල්කැට මේවගේ ඒව තමයි
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 11 ай бұрын
ලීටර් 1කට තේ හැන්දක් දානවද වැඩි නැද්ද , දාසයේ දාසයේ බෑග්වල මාද්‍ය පිරවුවාම බෑගයේ වට ප්‍රමාණය අගල් කීයක් තියෙනවා ද
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
ජලය ලීටරයට තේ හැන්දෙන් කපල එකක් හෝ ඊට ටිකක් වැඩි උනාට ගැටලුවක් වෙන්නෙ නෑ.. මම මගේ පැලවලට යොදන්නෙ මේ ආකාරයට කිසිදු ගැටලුවක් වී නොමැත.. , පස් පිරවුම් කවර වල පිටත වටප්‍රමානය සාමාන්‍යයෙන් අඟල් 35ක් 36 පමන වේ..
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 11 ай бұрын
@@LifeWithAgriculture thanks
@janaboy17
@janaboy17 11 ай бұрын
Wow
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
❤💯🥰🥰
@laxmankarunarathna5392
@laxmankarunarathna5392 11 ай бұрын
Bulath walata hodaida
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
මේක එලවලු ,පලතුරු ,මල් වගේ බෝග වලට තමයි ගැලපෙන්නෙ මම බුලත් වලට මේක පාවිච්චි කරල නෑ.. බුලත් වලට බුලත් පොහොර වර්ග දානවනම් තමයි හොඳ..
@shalikachathu2722
@shalikachathu2722 14 күн бұрын
පැලය මුලට දානවනම් ලීටර් 1න් පැල 10 ටද දාන්න පුලුවන් ?
@LifeWithAgriculture
@LifeWithAgriculture 12 күн бұрын
@@shalikachathu2722 ow pelaya mulata danawata wada me pohora eka pathra walata isima thamai honda
@ranjanthakshana6496
@ranjanthakshana6496 10 ай бұрын
අඟල් 5 වගේ පැල පොලවෙ හිටවලා දවස් කීයකින්ද ඉස්සල්ලම පොහොර යොදන්න ඕන
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
පායන කාලෙට පැල වලට දවසට දෙපාරක්වගේ වතුර දාන්න පැල ඉන්දල. හිටවල සති දෙකෙන් විතර දියර පොහොර ප‍ත්‍ර වලට යොදන්න උදේ වරුවෙ 9ත් 10ත් අතර
@chavindu8659
@chavindu8659 9 ай бұрын
ගෙඩි කඩන ගකින් වලට ගහපුවාම ගෙඩි වැඩි වෙලා වැල මෝරනවද
@LifeWithAgriculture
@LifeWithAgriculture 9 ай бұрын
එහෙම වෙන්නෙ නෑ.. මේක හෝමෝන එකක් නෙමෙයි.. ගසට අවශ්‍ය මූලද්‍රව්‍ය වර්ග ගොඩක් තියෙන සමතුලිත පොහොර එකක්
@kasunwishwanath8778
@kasunwishwanath8778 11 ай бұрын
❤❤
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
❤💯💯🥰
@IreshaMadumaali
@IreshaMadumaali 2 ай бұрын
සති 2 පැලවලට මේ දියර පොහොර දැමිය හැකිද
@LifeWithAgriculture
@LifeWithAgriculture 2 ай бұрын
පුලුවන්
@pocketoptiontips5547
@pocketoptiontips5547 11 ай бұрын
Oke price eka kiyyadamachn
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
මේක මම ගන්නකොට 560/= ක් වගේ තමයි උනේ..😊
@manoshakthi8810
@manoshakthi8810 11 ай бұрын
Raining time use karanna puluvan da? Mage leeks masa 4k wenawa taama height ne
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
@@manoshakthi8810 ඕනම වගාවකට බාවිතා කරන්න පුලුවන්. පත්‍ර තෙතට තියෙනකොට මේක පත්‍ර වලට ඉසල වැඩක් නෑ පත්‍ර වේලිල තියෙන්න ඕන . මේක පත්‍රවලට ඉසීමෙන් පසු පැය 3ක් 4 ක්වත් වැස්ස වැටෙන්න නැතිව තියෙන්න ඕන.
@ramyawijayanthi1247
@ramyawijayanthi1247 11 ай бұрын
ඕකීඩ් වගාවට යොදන්නෙ කොහොමද?
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
@@ramyawijayanthi1247 වෙනසක් නෑ මේ ආකාරයටම යෙදිය හැකියි
@RazakLanka
@RazakLanka 10 ай бұрын
හොදයි දැනුවත් කිරීම
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
ස්තූතියි 😊❤
@malithahashan5792
@malithahashan5792 5 ай бұрын
කොල කොඩ වෙන එකට මොකද්ද කරන්නේ
@LifeWithAgriculture
@LifeWithAgriculture 5 ай бұрын
@@malithahashan5792 කාබනික කෘමි විකර්ශක යොදල බලන්න මුලින් කාබනිකව පාලනය කරන්න අමාරුනම් කොල කොඩ වෙන එකට ඇක්ටාර, ඇබමැක්ටීන්, ෆිප්රොනිල්, වගේ කෘමිනාශකයක් දවස් 10කට පාරක්වත් ගහන්න පුලුවන්නම් හොඳයි. එකම කෘමිනාශක වර්ගය දිගටම යොදනවට වඩා වර්ග දෙකක් මාරුවෙන් මාරුවට යොදනවම් තමයි ගොඩක්ම හොඳ කරල් ගෙඩි හැදෙන ග්සවලටනම් රසායනික කෘමිනාශක ගහනකොට කරල්ගෙඩි කඩල ඉවර වෙලගහන්න 😊
@maheshabegunasekara8709
@maheshabegunasekara8709 5 күн бұрын
Imidak lopeed gahapan
@BIT-to-BIT
@BIT-to-BIT 10 ай бұрын
මේ පොහොර එකෙන්ද මූල පද්දතිය වර්දනය වෙන්නෙ
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
මූල පද්දතිය වර්දන වෙන්න tsp පොහොර එක බාවිතා කරන්න.. ඇල්බට් පොහොර එක සමතුලිත පොහොර එකක්. ගස සාරවත්ව වර්දනය මල් උත්තේජනය වගේ දේවල් තමයි මේකෙන් වෙන්නෙ..
@Sanukapiushan-j9r
@Sanukapiushan-j9r 3 ай бұрын
ගර්කීන් වලට හොද නැදද
@LifeWithAgriculture
@LifeWithAgriculture 3 ай бұрын
@@Sanukapiushan-j9r හොඳයි 😊
@indikasuranjith4010
@indikasuranjith4010 Ай бұрын
මේ පොහොර භාවිතා කළාම, කාබනික වගාවක් නොවන්නේද??
@LifeWithAgriculture
@LifeWithAgriculture Ай бұрын
කාබනික වගාවක් වෙන්නෙ නෑ
@NSandaruwan
@NSandaruwan 2 ай бұрын
මේක තවාන් වලට් පුලුවන්ද භාවිතා කරන්න
@LifeWithAgriculture
@LifeWithAgriculture 2 ай бұрын
@@NSandaruwan මොනවද තවන් කරල තීන්නෙ.. එලවලු, පලතුරු, මල් ඕන එකකට පුලුවන්
@NSandaruwan
@NSandaruwan 2 ай бұрын
@@LifeWithAgriculture thakkali
@LifeWithAgriculture
@LifeWithAgriculture 2 ай бұрын
@@NSandaruwan පුලුවන් 😊
@kapilasampath3434
@kapilasampath3434 11 ай бұрын
තේ වගාවට ඔය දියර පොහොර එක සුදුසුද
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
තේ වගාව සඳහා නිර්දේශිත පොහොර වර්ග යොදනවනම් තමයි ගොඩක්ම හොඳ.. මම මේක තේ වගාව සඳහා යොදල නෑ ඒක නිසා කියන්න අමාරුයි. එලවලු ,පලතුරු, මල් වැනි වගාවන් වලට තමයි මේක ගොඩක් හොඳ.. මේ පොහොර එක තුල සංයෝග රාශියක් තිබෙන නිසා තේ වගාව සඳහා යෙදුවහොත් මල් හා ඇට හට ගැනීමක් සිදුවිය හැකියි.. එම නිසා තේ සඳහා නිර්දේශිත පොහොර පමනක් යොදනවනම් හොදයි.
@SLCenterpointGaming1
@SLCenterpointGaming1 11 ай бұрын
💯
@kasunjayasinghe2880
@kasunjayasinghe2880 3 ай бұрын
වී වගාවට හොදයි ද
@LifeWithAgriculture
@LifeWithAgriculture 3 ай бұрын
වී වගාව සඳහානම් බාවිතා කරල බලල නෑ එලවලු පලතුරු වර්ග වලට සුදුසුයි 😊
@chathuhansaka1235
@chathuhansaka1235 8 ай бұрын
මෑ වගාව සදහා මෙම දියර පොහොර වර්ගය සුදුසුයිද. වගාවේ පලදායී තාව වර්දනය කරගැනීමට සුදුසුම ඇල්බට් සොලියුෂන් දියර පොහොර වර්ගය මොකක්ද..
@LifeWithAgriculture
@LifeWithAgriculture 8 ай бұрын
සුදුසුයි... ඇල්බට් සොලියුෂන් කියල තමයි මේ පොහොර එක තියෙන්නෙ වෙලඳපලේ..
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Ай бұрын
මෙ පොහොරයි කෘෂි රසායන දියරයි එකට යොදන්න පූලූන්ද
@LifeWithAgriculture
@LifeWithAgriculture Ай бұрын
කලවමට ගහන්න එපා
@vinithadesilva4333
@vinithadesilva4333 10 ай бұрын
මල්ලි කොච්චි වලට හොදයි නේද
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
ඔව් හොඳයි😊
@NE04SandunWeerakkodi
@NE04SandunWeerakkodi 3 ай бұрын
තවන් වලට හොද නැද්ද ඕක
@LifeWithAgriculture
@LifeWithAgriculture 3 ай бұрын
@@NE04SandunWeerakkodi තවාන් කිව්වෙ තේ තවාන්ද තේ වලට යොදල බලල නෑ එලවලු, පලතුරු, මල් වර්ග වලට තමයි වඩාත්ම හොඳ
@NE04SandunWeerakkodi
@NE04SandunWeerakkodi 3 ай бұрын
@@LifeWithAgriculture මාලු මිරිස් තවානකට ට්‍රේ වල දාලා තියෙන්නේ
@LifeWithAgriculture
@LifeWithAgriculture 3 ай бұрын
@@NE04SandunWeerakkodi හොඳයි
@NE04SandunWeerakkodi
@NE04SandunWeerakkodi 3 ай бұрын
@@LifeWithAgriculture ❤
@Pathumedirisinghe
@Pathumedirisinghe 23 күн бұрын
පත්‍ර වල පාට අනුව වෙනස් වෙනවා කිව්වෙ මොකක්ද
@LifeWithAgriculture
@LifeWithAgriculture 23 күн бұрын
@@Pathumedirisinghe පොහොර යොදන කාල පරාසය..
@PEOTV79
@PEOTV79 8 ай бұрын
ඕක කාබනික පොහොරක් නෙමෙයි නේද? විස නැදද්?
@LifeWithAgriculture
@LifeWithAgriculture 8 ай бұрын
නෑ කාබනික පොහොරක් නෙමෙයි.. කරල් වලට ගෙඩි වලට නෙමෙයි ගහන්නෙ පත්‍ර වලට යොදන්නෙ.. පැල කුඩා අවදියේදී යෙදිය හැකියි ඒවගේම පලදාව නෙලන විටත් පලදාව නෙලීමෙන් පසු ගසේ පත්‍ර මතට යොදන්න පුලුවන්.. කරල් ,ගෙඩ් මතට යොදන්න එපා .. විස පොහොර එකක් නෙමෙයි ගොඩ දෙනෙක් බාවිතා කරන පොහොර එකක්
@indikasanjeewa3633
@indikasanjeewa3633 Ай бұрын
ගොයමට හරියන්නැද්ද?
@LifeWithAgriculture
@LifeWithAgriculture Ай бұрын
ගොයමට යොදල බලලනම් නෑ එලවලු පලතුරු වගේ ශාක වලට තමයි හොඳ
@Kumudu99
@Kumudu99 10 ай бұрын
ඒ පොහොර එකේ මිල කීයද
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
රුපියල් 560/=ක් වගේ උනේ මම ගන්නකොට 😊
@GayashanIrushika
@GayashanIrushika 10 ай бұрын
අයියේ මගේ මිරිස් පැල වලට අදට මාසයයි ... මේ බෙහෙත් එක ගැහුවට කමක් නැද්ද..? ඉක්මනට රිප්ලයි එකක් ඔනී..😇😇😇❤️❤️
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
ඔව් ගහන්න පුලුවන් 😊 මේක පොහොර එකක්.. නිවැරදි අනුපාතයන්ට දියකරල පත්‍ර මතට ඉසින්න.. සතියකට වරක් හෝ දවස් 10කට පමන වරක් යෙදීම ප්‍රමානවත්.. දිගටම පොහොර යෙදීමේදී පැලය පිලිබඳව අවබෝදයෙන් පොහොර යොදන කාල සීමාව තීරනය කරගන්න ඔන.. ස්තූතියි ❤
@myschool5453
@myschool5453 10 ай бұрын
ඔය ගුල්ලො කියන්නෙ කාටද?
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
🤔
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 10 ай бұрын
ඔයාට කියන්නේ ගුල්ලා කියලා
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
විසාල ප්‍රස්නයක් 😄 ඔය ගුල්ලො නෙමෙයි ඔයගොල්ලො කියල කියන්නෙ ස්තූතියි
@ghost-pr1uc
@ghost-pr1uc 10 ай бұрын
සතියකට කී වතාවක් පොහොර දියරය යොදනවා
@LifeWithAgriculture
@LifeWithAgriculture 10 ай бұрын
සතියකට එක් වතාවක් යෙදුවනම් ඇති.. ශාකයේ පත්‍රවල ස්වබාවය අනුව පොහොර දැමිය යුතු කාලය තීරනය කරන්න ඕන මොකද කොලදාව වැඩි වීමට නොදී සමබරව පවත්වාගෙන යායුතුයි.. ප්‍රත්‍රවල පෝශන මට්ටම වැඩි උනාම මාංසල ගතිය වැඩි වෙලා කෘමි හානි එන්න පුලුවන්.. ඒනිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.. ස්තූතියි ❤🥰
@malincooray4861
@malincooray4861 Ай бұрын
බෝ පැලෙකට දවස ගානේ දමොමෝත් ප්‍රශ්නයක් වෙයිද
@prasanthathushara6332
@prasanthathushara6332 3 ай бұрын
Thanks
@LifeWithAgriculture
@LifeWithAgriculture 3 ай бұрын
@@prasanthathushara6332 😍❤️
@dhaneshweerasekara5968
@dhaneshweerasekara5968 11 ай бұрын
❤❤
@LifeWithAgriculture
@LifeWithAgriculture 11 ай бұрын
❤️😍
how to grow tulsi plant
6:13
My plant care
Рет қаралды 86
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Keta pohora | Diyara pohora - fertilizer identification ( nil keta , dam keta ,osmocot , yaramila )
11:40
Krushi Lanka - කෘෂි ලංකා
Рет қаралды 113 М.