#අලිගල_

  Рет қаралды 859

Rathnadeepa

Rathnadeepa

Күн бұрын

#අලිගල_#Aligala_#sigiriya#
සීගිරිය යනු ලෝක උරුමයකි..... නමුත් සීගිරිය පුරා පරිශ්‍රය තුළ ඇති සියලුම පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ ලාංකික ජනතාවට අවබෝධයක් තිබෙනවා ද යන්න සැකයකි ..........එම නිසා සීගිරිය පුරා පරිශ්‍රය පිළිබඳව සිදුකරන ගවේෂණාත්මක අධ්‍යයනය කිරීමක් Rathnadeepa KZbin නාලිකාව ඔස්සේ සිදු වේ....... මේ vedio මාලාවේ එක් වීඩියෝවකින් ........
සීගිරියේ අලිගල ප්‍රාග් ඓතිහාසික ගුහාව දක්වා වූ ගමනේ පළමු වීඩියෝව ............

Пікірлер: 25
@anuradhaherath4279
@anuradhaherath4279 2 жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරු ටිකක් දැන ගන්න ලැබුණා ❤️❤️❤️ great sir
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
Thank you ........👍👍👍👍
@ඉලගංරත්න
@ඉලගංරත්න 2 жыл бұрын
සර් ගොඩක් ස්තුතියි ලස්සන වැඩක්😊😍😊
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
Thank you .......👍👍👍
@NadeekaSamarathunga
@NadeekaSamarathunga Ай бұрын
ගොඩක් පින් සර් අපි දන්නෙ නැති දේවල් හොයල මෙහෙම උගන්වනවට බුදු සරණයි සර්
@urainliyanage6712
@urainliyanage6712 2 жыл бұрын
super
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
Thank you දරුවො .......👍👍👍
@urainliyanage6712
@urainliyanage6712 2 жыл бұрын
@@rathnadeepa6027 Welcome Sir
@asokagunarathne7664
@asokagunarathne7664 2 жыл бұрын
Niyama video ekak sir 🙏
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
Thank you ........👍👍👍👍
@minthakaperera3761
@minthakaperera3761 Жыл бұрын
😙😙😙😙
@rathnadeepa6027
@rathnadeepa6027 Жыл бұрын
Thank you .....👍
@minthakaperera3761
@minthakaperera3761 Жыл бұрын
Welcome sir 😘
@minthakaperera3761
@minthakaperera3761 Жыл бұрын
Sir thava videos danne nadda?
@amilasampath9223
@amilasampath9223 2 жыл бұрын
thanks sir mama hirushan🙏🙏🙏🙏🙏🙏🙏
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
Welcome දරුවො ............👍👍👍
@priyangikumari4493
@priyangikumari4493 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් 😊 සර්ගෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුණ ශිෂ්‍යාවක් වීම මට ඉමහත් ආඩම්බරයක් 🥰 වැදගත් තොරතුරු බොහෝමයක් දැන ගන්න ලැබුනා 😊
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දරුවෝ.............👍👍👍
@IK-es1io
@IK-es1io 2 жыл бұрын
Godak hoda wisthara kirimak sir😇😇👍
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
Thank you ...........👍👍👍
@chathurangakumara7867
@chathurangakumara7867 2 жыл бұрын
Niyama wadak Digatama kara gena yan
@rathnadeepa6027
@rathnadeepa6027 2 жыл бұрын
Thank you .........👍👍👍👍
@hansidulanji66
@hansidulanji66 Жыл бұрын
අපේ සර් ❤ 💪❤
@minthakaperera3761
@minthakaperera3761 Жыл бұрын
සර්ට ගොඩක් පින් මේ කරන දේවල් වලට. 😘😘😘😘😘
@HesanduDilneth-n2j
@HesanduDilneth-n2j 4 ай бұрын
thank u sir🥰
#අලිගල_ අලි_#Aligala_#sigiriya#
12:18
Rathnadeepa
Рет қаралды 704
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 420 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН