''මං නිර්මාණය කරපු කෙටි ක්‍රම ඔක්කොම මෙන්න ඔයාලට'' | 2023 (24) A/L Biology Island 3rd interview

  Рет қаралды 70,421

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

🚀 දක්ෂිනාගේ කෙටි ක්‍රම පොත මෙතනින් ගන්න : kuppiyastore.l...
🚀 whatsapp හරහා ඇනවුම් කරන්න : 077 909 2690
ඔව් ඉතින් මේ 2023/24 උසස් පෙළ විශිෂ්ඨයන් ගේ කතාව, ඔව් මේ පාරත් අපි ලංකාව වටේම යනවා ඒ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ විභාගයට පොඩි හරි support එකක් දෙන්න. ඔයාගේ විභාගය ගොඩ දා ගන්න පොඩි හරි motivation එකක් අපෙන් ලැබුනා නම් අපිට කරන පොඩි උදව්වක් හැටියට පහලින් comment එකක් දාගෙන, තවත් ඔයාවගේ යාලුවෙක්ට බලන්නත් මේ වීඩියෝ එක share කරගෙන ගෙන යන්න!
ඔයාට ජය ❤
⏺ උසස් පෙළ සඳහා පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
✅ මෙතනින් ගන්න : kuppiyastore.lk
✅ whatsapp හරහා ඇනවුම් කරන්න : 0779092690
⏺ අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : t.me/alkuppiya...
⏺ පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ Bank deposit මගින් ගෙවීම් කරන්න
🏆 දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
⏺ සම්පත් පොත් | නිර්දේශිත අතිරේක කියවීම් පොත් | පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු | පසුගිය විභාග ප්‍රශ්නෝත්තර | කෙටි සටහන් | අතිරේක පොත්පත් ඇතුළු තවත් බොහෝ දෑ ගෙදරටම ගෙන්න ගන්න...
⏺ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
✅ Website : kuppiyastore.lk/
✅ whatsapp : 077 909 2690
✅ Hotline : 045 313 2222 / 045 22 33 000
✅ Telegram channel : t.me/alkuppiya...
✅ whatsapp channel : whatsapp.com/c...
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd
#study #exam #motivations

Пікірлер: 235
@HashChe-hw3op
@HashChe-hw3op 2 ай бұрын
Congratulations akke ❤
@GirangaMagammana
@GirangaMagammana 2 ай бұрын
දුප්පත් ලමයි AL සුපිරියටම පාස් වෙලා campus යනවා එ්ත් මම දැකලා තියෙන දෙයක් තමයි හුගක් හැම අවුරුද්දකම වගේ bio maths island rank දාන අය සාමාන්‍යයෙන් දෙයක් කරගන්න පුලුවන් අය දුප්පත් අයට තියෙන ලොකුම අවාසිය තමයි ප්‍රසිද්ධ පාසල් වල හොදට ඉගැන්නුවත් සමහර පාසල් වල කියලාදෙන එ්වා පැහැදිලි නැ ටියුෂන් යන්න සල්ලිත් නැ හැමකෙනාම එක වගේ නැනේ සමහර අය සම්පත් පොත බලලා අවබෝධ කරගන්නවා අැති නමුත් ගොඩාක්ම කට්ටියට හොද ගුරුවරයෙක් නැතුව විෂය තේරුම් ගන්න බැ දුප්පත් අයට island rank දාන්න බැ කියල නෙවෙයි කියන්නේ කැපවුනොත් මොනවද කරන්න බැරි නමුත් probability එක වැඩියි 90% විතර ප්‍රසිද්ධම පාසල් වල යන යමක් කරගන්න පුලුවන් අය
@nilanthibasnayake5652
@nilanthibasnayake5652 2 ай бұрын
පුතා ඒක වැරදි අදහසක් .මගේ පුතා ගියේ ල0කාවේ හොදම පාසලට .බාහිර වැඩ ගොඩක A/L කාලෙ යෙදිල හිටිය නිසා ඉගෙනිමයි ඒවයි balance කරගන්න බැරි උනා. පුතා කියන දේ හරි හොද ගුරුවරු ඉන්නව ඒත් කැපවිමෙන් උගන්වනේ නැ .පාසලෙ ප්‍රසිද්දියෙන් tution ටික අල්ලගන්නව .මේ පාසල් වලට යන ලමයි හොදට ඉගනගන්නෙ ඉස්කෝල හින්ද නෙවෙ .tution නිසා .පුතා කොහෙ ඉස්කෝලෙ ගියත් කොහෙ tution ගියත් ඔයා තනියෙන් වැඩ කරන ප්‍රමානය අනුව තමා දිනුම ලැබෙන්නෙ .පුතා තනියෙන් වැඩ කරගන්න පුලුවන් සම්පත් දැන් ගොඩක් තියනව. ගුරුවරයෙක් ගෙන් අහල ඒව දැනගන තනියෙන් උත්සහ කරන්න .පුතාට පුලුවන් 👍
@JuliaAnderson-bq1pp
@JuliaAnderson-bq1pp Күн бұрын
ඇය දක්ෂ මෙන්ම ක්‍රියාශීලී දැරියකි. ඇයට දීප්තිමත් අනාගතයක් තිබෙන බව මට විශ්වාසයි. සුභ පැතුම් ..❤
@Spidey65973
@Spidey65973 19 күн бұрын
අක්කා හරීම දක්ෂයි. මට හිතට අල්ලලම ගිය tip එක තමා music medley වලට පාඩම් apply කරන එක. මාත් music වලට මාරම ආසයි. Doctor කෙනෙක් වගේම Singer කෙනෙක් වෙන්න මං කැමතී.. මං හිතන් හිටියෙ AL ඉවර වෙනකං ඒ දේවල් කරගන්න බැරි වෙයි කියලා.. ඒත් අක්ක කියපු දේවල් වලින් තේරුණා ගානට Balance කරගත්තොත් ඕනදෙයක් පුලුවන් කියලා....! Thank u Dakshina akki & AL kuppiya...! ❤🌷
@AmayaLowe-tc8cq
@AmayaLowe-tc8cq 2 ай бұрын
මේ අක්කා හොදට පැහැදිලි කරනවා.ගොඩාක් ස්තූති යි අක්කේ 1st ta wada hodata pahadili kala
@thushanridmal7761
@thushanridmal7761 2 ай бұрын
Eka atta
@chathuninethmi477
@chathuninethmi477 2 ай бұрын
Ow hby
@kmddamayanthi6239
@kmddamayanthi6239 2 ай бұрын
හරිම සතුටුයි දුවා....මෙතෙක් කල් ජීවිතේ සියලු කඩඉම් සාර්ථකව ජයගත්ත වගේම ඉදිරියටත් ජීවිතේ සියලු ජයග්‍රහණයන් ලැබගන්නට ශක්තිය ලැබෙන්නට ආසිරි පතනවා!!!මම දුවාගෙ අම්මගෙ පන්තියෙ මිනුලි නංඟිගෙ අම්මා❤❤❤
@deepthikumari9306
@deepthikumari9306 10 күн бұрын
වටිනා දේවල් ගොඩක් කිව්වා දුවට ජයම වේවා සතුටින් අහගෙන හිටියා ඔයා හරිම දක්ශ දරුවෙක් ❤️❤️❤️❤️❤️❤️❤️
@pasindu_1234
@pasindu_1234 2 ай бұрын
Ol හරියට ගොඩ දාගෙන නැති al හොදම විදිහට පාස් උන කෙනෙක් ගැන ඕනෙ
@slviii1223
@slviii1223 2 ай бұрын
24 result eddi e gana video ekk hamba weyi..
@GayathriGamage-u4t
@GayathriGamage-u4t 2 ай бұрын
26th ehemai
@nisajakethmin3319
@nisajakethmin3319 2 ай бұрын
ඔව්
@hanakosmoon802
@hanakosmoon802 2 ай бұрын
Ow one
@nrschutta4825
@nrschutta4825 2 ай бұрын
Ehema aya top 100 attema na bn 😂
@Nodannadanuma
@Nodannadanuma 2 ай бұрын
18:31 විභාගෙට මාස 4 ක් තිබිලත් තවම සිලබස් ඉවර නැති මම 😢🥲
@Sollozo1053
@Sollozo1053 2 ай бұрын
ado ehema ekak ne bn hemoma thama syllabus cover karagena ne. exam ekat kalin iwara unama ethi lokuwata ewa hitanna epa karapu tika godadaganin
@Nodannadanuma
@Nodannadanuma 2 ай бұрын
@@Sollozo1053 ♥️
@e.t.production
@e.t.production 2 ай бұрын
😢
@Sandunkumara-hr8qj
@Sandunkumara-hr8qj 2 ай бұрын
Magulak kiyanavaa...second shy velath syllabus kavar naa mage
@krisha-c5w
@krisha-c5w 2 ай бұрын
Adoo mtth ehmi.😥 eth krnn beri ne .ගතවෙන කාලේ උපරිමයෙන්ම් ප්‍රයොජන ගන්න පුලුවන් ❤කාලසටහනකට අනුව වැඩ කරොත්
@Ejjkkkllsj
@Ejjkkkllsj 2 ай бұрын
14:36 Superb ❤👌
@SajanaG-v2t
@SajanaG-v2t 2 ай бұрын
She delivered an amazing speech @ our school as well 😎 You are my role model Dinithi akka ❤
@JuliaAnderson-bq1pp
@JuliaAnderson-bq1pp Күн бұрын
Rank gaththu ayagen hodata aththatama padam karapu hati explain kale meya. Thank you ❤
@Di_Sewmini
@Di_Sewmini 2 ай бұрын
Wow what a talented girl....❤ Congratulations & best of luck for everything girl....🤗
@DinujaJayanadha
@DinujaJayanadha 2 ай бұрын
❤❤
@adeeshaosheda6888
@adeeshaosheda6888 Ай бұрын
Congratulations akke 🔥
@isurumadushan7955
@isurumadushan7955 2 ай бұрын
ජනතාවට service ekak keranne digatama hitiyoth hodai nanagi.huhak aya kiwata passe hugak aya rata dala yanewa.teruwan saranai.
@Tharush2deew
@Tharush2deew 2 ай бұрын
If I had a sister like you.....All the best akkeee. I still worried because I couldn't come to school to hear your speech. Friends told slot about your powerful speech
@SaliniAdithya
@SaliniAdithya Ай бұрын
She seems so relaxed and pleacent, though there had been a lot of exitment behind her conquiring.such a great personality ❤❤
@mdas8153
@mdas8153 2 ай бұрын
Ane ඇයි කුප්පිය ඔයාලා technology et 1st ගේ video එක ගේන්නේ නැත්තේ 🥺 24 අය ලියන්න ට කලින් ඒ video එක ගේනවද 🥺
@alkuppiya
@alkuppiya 2 ай бұрын
Aniwaryenma genwa
@user9-tj8ws
@user9-tj8ws 2 ай бұрын
School eke hambunu supirima charithayak,kisima loku kamak nathi mn dakapu nihathamaniima hitha hoda yaluwek,all the best dinihi❤
@merim3341
@merim3341 2 ай бұрын
Bio island 1,2,3 ma southern province niyamai ❤❤
@hush8402
@hush8402 2 ай бұрын
2 colombo 👍
@merim3341
@merim3341 2 ай бұрын
Na 2 th galle
@danumadubashini6598
@danumadubashini6598 2 ай бұрын
2 Galle ❤
@WhiteFF1245
@WhiteFF1245 2 ай бұрын
​@@hush84022 galle
@YomashaNiwandi-m2t
@YomashaNiwandi-m2t 2 ай бұрын
Kisima kuhaka kamak nathuva me akka hamadema kiuva aththadtama sathutui akke oyage hamadela success venna kiyala hadavathinma wish karanava
@rushshenu2698
@rushshenu2698 2 ай бұрын
Commerce iland 1st ගේන්නෙම නැද්ද 🙁
@Bussrilankavvip967
@Bussrilankavvip967 Ай бұрын
❤❤ supiriyak akki ❤❤❤ ❤ I wished your future ❤❤❤
@AmantraaChatur
@AmantraaChatur 2 ай бұрын
One of the best students I have seen
@kavirivisari4673
@kavirivisari4673 Ай бұрын
Such a multi talented girl❤ proud of you nangi..😍
@hemanthiparanamanage2106
@hemanthiparanamanage2106 Ай бұрын
Wow amazing ❤❤ congratulations!
@2005bimath
@2005bimath 2 ай бұрын
Thank you akke.... osman sirge clz eken akkage potha aragaththta passe thamai mata bio karanna ona kohomada kiyala therune.. akka nathnam me para mage bio iwarai. Bio walata methek liyapu hodama potha akkage.. eke dekak na💯 Akka Supirii🦾
@Aksha05
@Aksha05 2 ай бұрын
ow akanam aththa
@NandawathiKumari-ik7hp
@NandawathiKumari-ik7hp 2 ай бұрын
Harima simple.harima nihathamani akkek.wish you all the best DR AKKE❤❤
@Weewsush
@Weewsush 2 ай бұрын
2026 aith matara ta enna wei ... Ape gedaratath .. @ Al kuppiya ❤😇👍
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@AmaPerera-r7l
@AmaPerera-r7l 2 ай бұрын
අනිවාර්යෙන් බලන් ඉන්නවා ඒ දවස වෙනකම්..... ජය වේවා මමත් 2026...🎉❤🥰🥰🥰🥰
@ThushanAmarathunga-sq7ij
@ThushanAmarathunga-sq7ij 5 күн бұрын
Oyage nama mokakda? 😊
@lasanthirenuka4598
@lasanthirenuka4598 2 ай бұрын
සුබ පැතුම් ඔයාට 😊😍🤗
@DevikaShamali-d4p
@DevikaShamali-d4p 2 ай бұрын
Niyamai akki. Oya mara talented. hamadema hodatama balance karapu kenek. Congratulations 🎉
@nilanaathukorala07
@nilanaathukorala07 2 ай бұрын
මේ අක්කා ලක්ෂපති එකට ආවා වගේ මතකයි
@user9-tj8ws
@user9-tj8ws 2 ай бұрын
Ow awaa❤
@shanthichemistryal
@shanthichemistryal 2 ай бұрын
Congratulations & best of luck Dinithi
@Thanuja__Lakshan__
@Thanuja__Lakshan__ 2 ай бұрын
Very Very Important.Thankyou So Much Dinithi Dakshina Rajapaksha..
@Farah-j3i
@Farah-j3i 2 ай бұрын
Bio island 10 ona. Eya bahira wadath godak karaaa 🙌❤❤
@Julien-f1r
@Julien-f1r 2 ай бұрын
Oo eya international biology olympiad nuth giya. Sujatha eke akka kenek..
@imalshamadhu8377
@imalshamadhu8377 2 ай бұрын
Senulya thisasnie neda?
@Julien-f1r
@Julien-f1r 2 ай бұрын
@@imalshamadhu8377 oww
@AchiniUpeksha-r3b
@AchiniUpeksha-r3b 2 ай бұрын
9:20 tissa jananayke sir antimat dapu vedio eke tibba kathava niyemet krl😲❤
@JudithCat-s7c
@JudithCat-s7c 2 ай бұрын
E akka Thissa Jananayakage class gihilla naaa 🤣
@AchiniUpeksha-r3b
@AchiniUpeksha-r3b 2 ай бұрын
@@JudithCat-s7c ithin anith ayt bln kivve technique eka .mn kive na ne akka class giya kthavak😉❤
@nirashanimasha
@nirashanimasha 2 ай бұрын
Wish you all the very best for ur valuble ambition ❤️🎉 👌
@roshanthichandima5135
@roshanthichandima5135 2 ай бұрын
Congratulation Nangi Matara apitat proud of you
@devindiwickramarathna
@devindiwickramarathna 2 ай бұрын
Congratulations Dinithi 😌❤️
@udaniapsara2004
@udaniapsara2004 20 күн бұрын
Congratulations nangi❤
@mihithagunawardena
@mihithagunawardena 2 ай бұрын
ලංකාවෙන්ම bio 8 ඕනෙ
@ashiperera75
@ashiperera75 2 ай бұрын
😮
@priyantthaabe8030
@priyantthaabe8030 2 ай бұрын
Oooo
@gayathchathuranga5121
@gayathchathuranga5121 2 ай бұрын
මෙයා නෙද අර ලක්ෂපති එකට ඇවිත් සිරිකුසා සිසිලියා ගීතය ලස්සනට කිව්වෙ
@charu04jayalath
@charu04jayalath 2 ай бұрын
ow ow eya thamai
@Study-ov6nc
@Study-ov6nc 2 ай бұрын
Godak thank you akkiii ❤❤❤❤🎉 congratulations
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
මේ වීඩියෝ එක මරැ ❤ සුපිරි යක් ✨
@Sandasiayathma
@Sandasiayathma 2 ай бұрын
Congratulations dinithiyooooo🎉🎉🎉🎉❤
@SanathChandrasiri-f3b
@SanathChandrasiri-f3b 2 ай бұрын
සුභ පැතුම් දුවේ..තෙරුවන් සරණයි..❤❤❤❤
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
Lankaawe 4 gattu ekage z score eka 3.0017.kalutharin0.0002i wenas
@ThushanAmarathunga-sq7ij
@ThushanAmarathunga-sq7ij 2 ай бұрын
Akke oya subject 3ta paper marking teacherslge classeswltda giye😊
@oshadiumaya
@oshadiumaya 2 ай бұрын
Congratulations Dinithiyo❤🎉
@SagaraKumara-y4m
@SagaraKumara-y4m 2 ай бұрын
Niyamy akki oyatta good luck❤❤
@RashYa24
@RashYa24 2 ай бұрын
Proud of you Dinithiii....❤
@sheyy4800
@sheyy4800 2 ай бұрын
Combined Maths Island 8 one❤❤❤
@ChathuminiKasthuriarachchi2006
@ChathuminiKasthuriarachchi2006 2 ай бұрын
Me akka sirasa lakshapathi awa akka kenek❤❤
@wasanathushari8406
@wasanathushari8406 Ай бұрын
Thank you so much❤️
@SithumDewmini-g1r
@SithumDewmini-g1r 2 ай бұрын
Congratulations Dinithi🎉❤❤
@anomakumari2363
@anomakumari2363 Ай бұрын
Congratulations
@Bhashi2019
@Bhashi2019 2 ай бұрын
Congratulations Dakshi petiyo!!!!
@sw______modz
@sw______modz 10 күн бұрын
දක්ෂ ලමයෙක්🤎
@KumaraKumara-e6m
@KumaraKumara-e6m 2 ай бұрын
Ane niyamine akke congratulations akke❤❤❤❤❤🎉
@VinuVicky211
@VinuVicky211 2 ай бұрын
Congratulations akke ❤️
@ashiniimandhi6303
@ashiniimandhi6303 2 ай бұрын
Congratulations Dinithi❤
@nelumdissanayaka2320
@nelumdissanayaka2320 2 ай бұрын
Akke o/L English medium karala... A/l sinhala medium karana kota ... scienctific names ehema wenas nisa amaru une ehema nadda... akkage no... eka chuttak danna puluwand... o/l kaledi karanna ona dewal tika ... danaganna....
@duneeshagunsekara
@duneeshagunsekara 2 ай бұрын
Excellent 🎉😊 congratulations akka....
@DayasenaUbewarna
@DayasenaUbewarna 2 ай бұрын
Congratulations 🎉🎉🎉
@malithidewmini
@malithidewmini 2 ай бұрын
Technology et island 1st genna please.🥺💖
@devindithiloka2512
@devindithiloka2512 2 ай бұрын
Woow 😍
@siri_bara_pura
@siri_bara_pura 2 ай бұрын
Eya shook😍❤️
@NISHALACHINTHA
@NISHALACHINTHA 2 ай бұрын
Creativity 💯
@VikumGunathilaka
@VikumGunathilaka 14 күн бұрын
Ol walata A2 wage godak badaka mada A3 aragena medicine giya ayek onne
@lushakadarmakeerthi2020
@lushakadarmakeerthi2020 2 ай бұрын
Superb
@KavishkaTharindi-pe3sy
@KavishkaTharindi-pe3sy 2 ай бұрын
❤ congratulations dinithi
@dinu_1111
@dinu_1111 2 ай бұрын
❤thank u akki
@suseema806
@suseema806 2 ай бұрын
api monada ganna ona chemistry poth kiyla katahari kiynn puluvnda
@GayaniSithara
@GayaniSithara 2 ай бұрын
Congratulations ❤❤❤
@sadushimethmali1024
@sadushimethmali1024 2 ай бұрын
Me akkage book eka hodada Use karpu kenek innwnm kiynnko 👍
@aIpRoDuction-p5v
@aIpRoDuction-p5v 2 ай бұрын
Congratulations dinithi akke❤🎉
@movidewS2007
@movidewS2007 2 ай бұрын
Bio island 2 ona saha bio island 10 one
@Farah-j3i
@Farah-j3i 2 ай бұрын
Oww
@Julien-f1r
@Julien-f1r 2 ай бұрын
Ow eyala international biology olympiad giya
@swethafernando-pf9bl
@swethafernando-pf9bl 2 ай бұрын
all the very best sister
@udeshkumara6756
@udeshkumara6756 2 ай бұрын
Niyamy akki oyata good luck❤❤❤
@AshmiyaOshan
@AshmiyaOshan 2 ай бұрын
Subha pathum duwee🖤niyamyi
@Suha_Irshad_0525
@Suha_Irshad_0525 2 ай бұрын
Congratulations akka🎉🎉
@ravinduprabash2071
@ravinduprabash2071 2 ай бұрын
Bio wlt online hoda sirla kiynnko
@PriyanthaDamayanthi-t9z
@PriyanthaDamayanthi-t9z 2 ай бұрын
Maths 4th oni😢
@RidmiBhagya
@RidmiBhagya 2 ай бұрын
Congratulations Akke ❤🎉
@bepositive7659
@bepositive7659 2 ай бұрын
Bio island 4th tamil medium owne..
@Nilmininisansala-cy8uh
@Nilmininisansala-cy8uh 2 ай бұрын
😍❤️
@ukshashini4189
@ukshashini4189 2 ай бұрын
Wooowww💝
@VishminSapumal
@VishminSapumal 2 ай бұрын
Me akka giya class monawada Danna kenek kiyannako
@ashanshashika9622
@ashanshashika9622 2 ай бұрын
Apita 6 vasara idan keti krama valin yanna kramayak nadda
@Ameesha1889
@Ameesha1889 2 ай бұрын
Grade 6 😁 ?? Try to do AL s'
@PasinduPiyumal-rj2ub
@PasinduPiyumal-rj2ub 2 ай бұрын
Excellent ❤
@janithahewakokawalage6162
@janithahewakokawalage6162 2 ай бұрын
Congratulations akkh
@Shehara_17
@Shehara_17 2 ай бұрын
Commerce island 1st genne nadda 😒
@DammikaRathnayaka-t6i
@DammikaRathnayaka-t6i 2 ай бұрын
Ape gamma 🎉🎉
@Jayarathna4444
@Jayarathna4444 2 ай бұрын
Congratulations nangi
@DEWRAM12
@DEWRAM12 2 ай бұрын
Tec karana ayawath one😢
@chiranthiherath299
@chiranthiherath299 2 ай бұрын
Niyamai...🎉🎉❤
@Malithimal
@Malithimal 2 ай бұрын
❤❤
@chamilanishani5818
@chamilanishani5818 2 ай бұрын
අපිත් තෙලිජ්ජවිල
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 ай бұрын
Ugathkama ♥️
@sajanisulochana8199
@sajanisulochana8199 2 ай бұрын
Thank you akka ❤️
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН