How solve rice cooker not cooking problem. රයිස් කුකරය බත් ඉදෙන්නට පෙර ඕෆ් වෙනවා නම් මෙන්න විසදුම,

  Рет қаралды 28,860

API DANNA DE

API DANNA DE

Күн бұрын

This video will show you how to solve rice cooker cooking problem easy,
රයිස්කුකරයේ බත් ඉදීමට පෙර ඕෆ්විමේ දෝෂය කිසිදු මුදලක් වැය නොකොට නිවසේදීම නිවැරදි කරගන්නා ආකාරය මෙම වීඩියෝව මගින් සරලව පහදනු ලබයි.

Пікірлер: 135
@lininiathugalpura6984
@lininiathugalpura6984 2 жыл бұрын
ගොඩක් වටිනවා මල්ලි මගේ රයිස් කූකර් එකත් මම හදාගත්තා බොහොම පිං හදන්න රූ 1000 ක් ඉල්ලුවා ස්තුතියි මල්ලියෝ කරන කියන වැඩකටයුතු සාර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා!
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
👊👊👊👊🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔයාටත් ජයෙන් ජය ,ස්තුති සහෝ
@user-rz7mf2br3b
@user-rz7mf2br3b 9 ай бұрын
අවස්‍යයෙන්ම දැනගතයුතු.කරුණක් දැනගන්න ලැබුනා.ගොඩක් ස්තුතියි ඔබට
@APIDANNADE
@APIDANNADE 9 ай бұрын
👍❤️❤️❤️
@pradeepkumara8686
@pradeepkumara8686 3 жыл бұрын
Denuwath karapu widiha hari lassanai.obata thunuruwan saranai malli..
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Bohoma stuti 👍👍👍❤️❤️
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much, Mister.
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
👍👍👍👍
@gihansandeepa5
@gihansandeepa5 6 ай бұрын
ඩිජිටල් රයිස් කුකර් එක ගැන වීඩියෝවක් කරන්න.යුනිවර්සල් රයිස් කුකර් එක.
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Good morning dear brother In a rice cooker have a aluminum box 2 white color wires coming out from that box what is thi box its for warm mode please let me know Take care god bless you goodbye
@gayanpriyadarshana4310
@gayanpriyadarshana4310 2 жыл бұрын
ස්තූතියි.
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@cartoontrailera-z8099
@cartoontrailera-z8099 3 жыл бұрын
heating coil aken karant eka wadinna ai?
@MahindaJayasiri-h8o
@MahindaJayasiri-h8o 7 ай бұрын
Thanks machan❤❤❤❤❤
@APIDANNADE
@APIDANNADE 7 ай бұрын
👍👍👍❤️❤️❤️❤️❤️
@tharindulakpriya661
@tharindulakpriya661 4 жыл бұрын
deyak igena gannawa ban sirawatama patta watinawa
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️
@mahendrannada6363
@mahendrannada6363 3 жыл бұрын
வாழ்த்துக்கள் very good malli
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍❤❤❤❤
@samndahanayaka9207
@samndahanayaka9207 3 жыл бұрын
Tankiyu aiya
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍❤️❤️❤️❤️
@asokamarasinghe8942
@asokamarasinghe8942 3 жыл бұрын
මහත්තයෝ මට ඔබතුමාගෙන් අපේ Rice cooker එක සම්බන්ධයෙන් කාරණා දෙකක් දැන ගන්නට වුවමනයි. 01 - අපේ Rice cooker එකේ තිබෙන තාප උඳුන රත් වීමෙදි Rice cooker එක තුලින් දුමක් පිට වෙනවා. 02 - එසේ Rice cooker එකේ power on කර ටික වෙලාවක් තිබියදී අප නිවසේ RCCB එක off වෙනවා. මෙම දෝෂයට හේතුව ඔබතුමාට කියන්නට පුළුවන්ද... ස්තූතියි.
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
පිලිතුරක් ලබාදීමට ප්‍රමාද උනාට සමාවෙන්න, දුම් පිටවෙන්නේ ලිපේ තියන හාල් සහිත බදුන පිට පැත්තේ ජලයත් සමග ලිපේ තැබීමෙන් ද පොඩ්ඩක් බලන්න , අනෙක් ප්‍රස්නයට පිලිතුරක් කෙලින්ම දෙන්න නම් අමාරැයි , පොඩ්ඩක් බලන්න වයර ටික මුලින්ම
@ajithp9403
@ajithp9403 3 жыл бұрын
Rice coker eka on wenadi 10en off wenawa heeteing sensar no relleese wenadi 5yanakam viduliya enne neha heeting sensar o k heeting coill o k thamo suweth o k resistnt coil o k plece help me
@rangaprasad3014
@rangaprasad3014 2 жыл бұрын
Good job 👏👏👏👏
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍
@supertec6676
@supertec6676 4 жыл бұрын
Supiri jaya wewa
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Yes sir heat shrink Comes inside soldering iron White color tube design If we fix without heat shrink a thermal fuse it get burn please tell a reply
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
No no it's not burning, මම දන්න තරමින් නම් ඒවා භාවිතා කරනුයේ ලෝහ කොටස් අතර contact වී ,short circuit වීම වැලැක්වීම සදහා, එය තාපයට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත
@weerakkodiappuhamilagejaya9264
@weerakkodiappuhamilagejaya9264 Жыл бұрын
රයිස් කුකර් එකේ හාල් දාලා සුයිච් එක ඔන් කරාට පස්සේ විනාඩි විස්සක් විතර යනකොට සම්පූර්ණ බඳ වටේට රත් වෙනවා. over heat වෙලා වගේ ,සුයිච් එක ඕෆ් වෙනවා. බඳ කූල් වූ විට කලින් කී පරිදි බඳ විතරක් හීට් වේ.එයට හෙතුව කුමක්ද ?
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
ර්‍ඒක නම් කියන්න අමාරුයි ගලවලාම බලන්න, සමාවෙන්න පිලිතුරක් දීමට ප්‍රමාද උනාට
@creativethings260
@creativethings260 4 жыл бұрын
Super broooo....
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏 🙏 🙏
@FullRange114
@FullRange114 2 жыл бұрын
එල අයියා
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
❤️❤️❤️👍👍👍
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
මැග්නට් ස්විච් එක සම්බන්ද වෙන තහඩු පටිය කපල කොට කලට කමක් නැද්ද
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
මම try කරලා නම් නෑ
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Ayibowan sir 900 watts rice cooker ekata mona value thermal fuse ekkak danna onai karunakara Kiyanna
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ආයුබෝවන්, රයිස් කුකරයට ආව එකම ගලවලා බලලා දාන එක තමයි වඩා නිවැරැදි 250V 15A හෝ 20A ,පොඩ්ඩක් බලන්න
@slcad4225
@slcad4225 2 жыл бұрын
Warm cook maru wewi tiyenne ai. Meken goda welawak ynawa batha hedenna.
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
පොඩ්ඩක් ගලවලා බලන්න බසර් කොටස හොදයි ද කියලා
@lahiruumayanga8848
@lahiruumayanga8848 3 жыл бұрын
Niyamai 👌👌👌👌👌💖
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍 Thanks
@yahirmaximilian4322
@yahirmaximilian4322 3 жыл бұрын
Sorry to be so offtopic but does anyone know of a method to get back into an instagram account..? I stupidly forgot my login password. I would appreciate any tips you can give me.
@evanidris5786
@evanidris5786 3 жыл бұрын
@Yahir Maximilian instablaster :)
@yahirmaximilian4322
@yahirmaximilian4322 3 жыл бұрын
@Evan Idris i really appreciate your reply. I found the site thru google and Im waiting for the hacking stuff atm. Takes quite some time so I will get back to you later with my results.
@yahirmaximilian4322
@yahirmaximilian4322 3 жыл бұрын
@Evan Idris WTF IT REALLY WORKED! I literally hacked my Instagram account details after roughly 30 minutes by using the site. Had to pay 15$ but for sure worth the money :O Thanks so much, you saved my ass!
@chandrikawijesinghe9618
@chandrikawijesinghe9618 2 жыл бұрын
Rice kukaraye atulatha malakada kala nehe.ethama hodhai.batha dama karant 1gahala tika welawakin yaantamata lpeheegena anakota ) karant 1off
@chandrikawijesinghe9618
@chandrikawijesinghe9618 2 жыл бұрын
(1)ice kukaraye athulata malakada kaala nehe.etaama hoda tatwaye tiyenawa.batha damala pehenna asannayedee karant 1off wrnawa.(2)tibune10 a pius1k. 13A demmoth aka nodha nedda
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@chandrikawijesinghe9618 ප්ලග් පොයින්ට් එකේ නම් ප්‍රස්නයක් වෙන්නේ නෑ කෝක තිබුනත්, cooker එකේ තමයි අව්ලක් තියෙන්නේ වීඩියෝ වේ කතා කරන ප්‍රස්නය ඕකේත් තියනවා ද බලන්න
@ChathuraRajinda
@ChathuraRajinda 11 ай бұрын
රයිස් කුකර් එක රත්වෙනකොට විනාඩි 5-10 ඔිප් වෙනවා අයෙත් ඔන් වෙනවා මෙක නැවත නැවත වෙනවා ලයිට් මොකුත් නැතුව යනවා ස්විචි වල වෙනසක් වෙන්නේ ත් නැ මොකද්ද හේතුව
@APIDANNADE
@APIDANNADE 11 ай бұрын
සහෝ එහෙම කියන්න නම් අමාරුයි පොඩ්ඩක් ගලවලා බලන්න
@danu5748
@danu5748 3 жыл бұрын
Super
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍👍❤❤❤❤
@rangamadushan7592
@rangamadushan7592 4 жыл бұрын
👌 මචං
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
👌👌👍👍
@ushaniharshani6991
@ushaniharshani6991 2 жыл бұрын
Ane malli mage Raish kukar ekath on wen nha
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
poddak galawala balanna
@hasinthatharidu3962
@hasinthatharidu3962 4 жыл бұрын
Element ake watt gana wadi wenakota thurmostat ake watt gana wenas wenna onada.Element ake 750w thurmostat ake 40w thiyenne rice cooker ake warm watunata bath ake amui.kalin Element ake pichchila hoyaganna nathuwa danme kalin 700w and 48w thibune.loku udawwak
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Mata ahema අත්දැකීමක් nam na, mata hetena vidiyata elemant eka replace karanne na ne boho welawata, parana termister ekta wada nattam, parana elemant eka ekka aluth termistor eka dala balabna, mama oya video eke katha karana de wela nathuwa ati neda, (heating plate eka unbalance wela na නේද poddak balanna )
@rameshsathsara3790
@rameshsathsara3790 2 жыл бұрын
Ayye switch eka dammata eka hitinne naane.ekta mokdd krnn ona
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
මැද තියන කොටස පොඩ්ඩක් බලන්න ගැලවිලා දිරලා වගේ ගිහින් ද කියලා
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Rice kukar eka karant ekata gahanakotama trip eka offe wenne ai aka fix karaganna kiyanawada
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
එහෙම එක පාරටම හේතුවක් කියන්න අමාරුයි බොහෝ විට පවර් ශෝට් එකක් නේ වෙන්න ඕන, මුලින්ම කුකරයේ වයරය, ප්ලග් පේනුව වගේ ඩැමේජ් ද බලන්න එහෙම පේන්න නැතිනම් ඇතුල ගලවලා පවර් යන වයර පොඩ්ඩක් බලන්න
@kasunrangana603
@kasunrangana603 3 жыл бұрын
Oya plate eka ada wela tiyenawa mage eke ethakota ekata alutin plate eka danna oonada.buzzer ekata wada udata awith pimbila tiyenne plate eka
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
අලුතින් දාන්න තියනවාද කියලා නම් දන්නේ නෑ සහෝ, try එකක් දෙන්න බලන්න තියන එකම හදා ගන්න පුලුවන්ද කියලා, බසර් එක නම් ගන්න තියනවා
@NayanaSudu
@NayanaSudu 3 ай бұрын
Hitare coile eka rathwanakota adawanawa aa ai aiya
@APIDANNADE
@APIDANNADE 3 ай бұрын
ඒක නම් දන්නේ නෑ සහෝ
@FullRange114
@FullRange114 2 жыл бұрын
මගේ රයිස්කුකර් එකෙ යට මලකඩ කාලා හිල්වෙලා සමහර වෙලාවට රයිස් කුකර් එක auto off වෙනවා ලයිට් එක නිවි නිවී පත්තු වෙනවා ඒ මොකද අර හිලෙන් හීට් එක යන හින්දා ද
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
නෑ නෑ එහෙම එකක් නම් නෙවෙයි
@sumeeradushyantha9924
@sumeeradushyantha9924 4 жыл бұрын
Good
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Thanks 🙏 🙏 🙏 ❤ ❤ ❤ ❤
@thusharasampath1109
@thusharasampath1109 2 жыл бұрын
රයිස් කුකර එකේ මැග්නට් ස්විච් එක ඕෆ් වෙන්නෙ නැතුව බල්බ් දෙක මාරු වෙනව මැග්නට් ස්විච් එකත් මාරු කරා ඒත් වැඩක් උනේ නෑ ඇයි එහෙම වෙන්නෙ
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
High resistance coil එකේ වරදක් නැද්ද
@thusharasampath1109
@thusharasampath1109 2 жыл бұрын
@@APIDANNADE නෑ ඒකත් අව්ලක් නෑ
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@thusharasampath1109 heating coil එක unbalance වෙලා එහෙම තියනවා වත්ද
@thusharasampath1109
@thusharasampath1109 2 жыл бұрын
@@APIDANNADE නෑ එහෙමත් නෑ බැලන්ස් එකට තියනව
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@tharinnduisharaishara1280
@tharinnduisharaishara1280 Жыл бұрын
Aiye rice cooker ake warm light aka off wenne nathe ai cook aka damma cook light akai warm akai dekama wada karanawa wearing akath aulak naha warm resister akath hodai aiye ai a
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
හාල් දාන බාජනය තැලිලාද බලන්න බොක්ක ගතිය තියෙන්න ඕන
@samndahanayaka9207
@samndahanayaka9207 3 жыл бұрын
raikukaraka ta loku karantbelak anna hatuwa mkakda
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
1.8L rice cooker එකකට දිනපතා භාවිත යේ දී මසකට 40 කට ආසන්න ඒකක ප්‍රමානයක් වැය වෙනවා, උපකරනය පරන වීමෙදී මීටත් එහා යනවා 750W වගේ විනාඩි 30-40 වරකට වැයවෙනවානේ,
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Ayibowan sir thanks for your reply Sir thermal fuse dana kota Celivin danna nathuwa demmoth thermal fuse eka yai da celivin aniwarayen danna onada please reply ekak denna
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Heat shrink ගැන නෙවෙයි ද මේ අහන්නේ
@chamoddinuka2194
@chamoddinuka2194 3 жыл бұрын
Mage cooker ake elimant aka hodata thiyenawa ath batha pehanna kalin off wenawa ai aa pleese machao
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Vidio eke tiyana case eka wela nadda
@chamoddinuka2194
@chamoddinuka2194 3 жыл бұрын
Ne ayiye mokadda lede
@tharangadikkumbura
@tharangadikkumbura 4 жыл бұрын
Good 🎀🎀🎀🎀🎀🎀🎀🎀
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Thanks 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@lahiruumayanga8848
@lahiruumayanga8848 3 жыл бұрын
Cook බල්බ් එක මාරු කරන්නෙ කොහොමද කියන්නකෝ
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ලොකු දෙයක් නම් නෑ සහෝ බලලා බල්බය මාරු කරන්න
@ananndaj
@ananndaj 4 жыл бұрын
මහත්තයා ඉස්සර තිබුන එෆ්. එම්. මයික් ( රේඩියෝව ටියුන් කලවිට ඇහෙන)දැන් වෙළඳ පලේ නැත්ද? හදා ගන්න පහසු සර්කිට් එකක් තිබෙනවනම් ඉන් බොක්ස් එවනවද ලොකු උදව්වක්
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
මමත් පොඩි කාලෙ නම් දැකල තියනවා, කොලබ නම් ඇවිද්දොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ. මම පොඩ්ඩක් හොයලා බලන්නම් සර්කිට් එකක් හොයාගන්න පුළුවන් උනොත් ඉක්මනිනම දාන්නම් මහත්තයා..
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Rice kukara eka adika rathwela offe wenawa ai a
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
එහෙම එක පාරටම කියන්න නම් අමාරුයි, අපි හාල් දාන බාජනය ඇද වෙලාද බලන්න, ඇතුල ගලවලා බලන්න හොට් ප්ලේට් එක අන්බැලන්ස් ගතියක් එහෙම තියනවා ද කියලා
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
rice cocer ekk on krl pwor dil tikkin wteet dum dnne ai
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
මට හරියට තේරුනේ නම් නෑ අහපු දේ දුම් දාන්නේ ඇයි කියලා ද?? භාජනයේ යටි පැත්ත පිහලා නෙවෙයිද තියෙන්නේ
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
​@@APIDANNADEබජනය වටෙන් යන්නෙ දුම පිහල තිබ්බෙ බජනය
@aselaindika3815
@aselaindika3815 3 жыл бұрын
🔥
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
❤️❤️❤️👍👍👍👍
@janakapriyadarshana5835
@janakapriyadarshana5835 3 жыл бұрын
ඔය rice cooker එක වගේ යට දිරාපත් corrosion නැති වෙන්න මොකක්ද කරන්න ඕනෑ ... විශේෂ paint එකක් තියනවද ගාන්න.. මොකක්ද කරන්න ඕනෑ treatment එක දිරාපත් වෙන්නෙ නැති වෙන්න .....
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ඒකට කරන්න විශේෂ දෙයක් නම් නෑ මම දන්න තරමින් නම්, ගානවා නම් ඇන්ටිකොරොස් පේන්ට් තමයි ගාන්න වෙන්නේ සහෝ
@janakapriyadarshana5835
@janakapriyadarshana5835 3 жыл бұрын
@@APIDANNADE ඔන්න ඔක හොයාගන්න.... Oken හොඳ video එකක් කරලා දාන්න..... ඔහොම video එකක් තාමත් කවුරුත් කරලා naha..
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
@@janakapriyadarshana5835 👍👍👍👍 ස්තුති සහෝ
@MrRANJITHK
@MrRANJITHK 9 ай бұрын
බැදුමක් හදන ‌වෙලාවට තෙල් රත් වුනාම ඔිෆ් වෙනවා
@APIDANNADE
@APIDANNADE 9 ай бұрын
🤔🤔🤔🤔
@senarathbandara8949
@senarathbandara8949 Жыл бұрын
rath wenne ai godak rice cooker eka
@thusharasampath3625
@thusharasampath3625 Жыл бұрын
ඔයාගෙ මක බාස් වැඩ මෙලොව වැඩක් නැ😁😁😁😁😁😁
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
😃😃😃👍👍👍❤️❤️
@rms7694
@rms7694 2 жыл бұрын
ගැලවීමට අපහසු ඇන. තිබේ .මෙයටත් පිළියමක් කියන්න.
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ඒකට නම් හරිම පිලිතුරක් දීමට අමාරුයි මම කරන දේවල් නම්, Contact cleaner ට්කක් ස්ප්‍රේ කිරීම , flat nose අඩුවකින් උත්සාහ කිරීම , කියත් පටියකින් ඇනයේ ඔලුව සාදා ගෙන ටියුබ් කෑල්ලක් වගේ තියාලා උත්සාහ කිරීම , අන්තිමට බැරිම නම් ඩ්‍ර්ල් මැෂින්මෙන් විද ඇනයේ ඔලුව කඩාගෙන ගැලවීම තමයි, මම නම් කරන්නේ
@sisirachandana5707
@sisirachandana5707 2 жыл бұрын
මෙිකට උත්තරයක් දෙන්න මහත්තයා මගෙ රයිස් කුකර් එකේ බත් ඉදිනහම රෝස් වෙිනවා ඔප් වෙින්න නැ මෙිකට උත්තරයක් දෙන්න මහත්තයා
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
පොඩ්ඩක් බලන්න හාල් ලිපේ තියන භාජනයේ අඩිය තැලිලා වගේ තියනවාද කියලා භාජනය ස්වබාවයෙන්ම හදලා තියෙන්නේ ඉහලට වක්‍ර වෙන විදියට මේකත් බලපානවා off වෙන්න ප්‍රරමාද වීමට
@nalindisanayaka6220
@nalindisanayaka6220 3 жыл бұрын
කර ගදක් එනවා. මොකද්ද හේතුව
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
තට්ට අතින කරකවලා බලන්න හිරද කියලා, කොන්ඩ ගස් නූල් කෑලී එහෙමත් එතිලා වෙන්න පුලුවන් හිර නම් මෝටර් ශාෆ්ට් එක මුලට ඔයිල් ටිකක් දාලා ලූස් කර ගන්න
@horucreation3837
@horucreation3837 3 жыл бұрын
බත ඉදෙන්න ගොඩක් වෙලා යන්නේ ඇයි??
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
හරියටම කියන්න අමාරුඉ ගලවලා බලන්න heating plate එකට සම්බන්ධව ඇති කොටස් වල වෙනසක් තියනවාද කියලා
@horucreation3837
@horucreation3837 3 жыл бұрын
@@APIDANNADE ok thanks mama balala kiyannam
@ananndaj
@ananndaj 4 жыл бұрын
ආයුබෝවන් මහත්තයා මමත් පුංචි පුංචි අලුත්වැඩියාවල් කරනවා ගෙදර තියෙන බඩුවල ඉඩ තියෙන වෙලාවට මේවගේ වීඩියෝ බලල දෙයක් ඉගෙන ගන්නවා ඔඑ ඔබට කලිනුත් කාකරල තියෙනවා (අර පුංචි වාහනයක මෝටර් ගැන ඇහුවේ) ඉතිං මහත්තයා රයිස් කුකර් හදනකොට එන එක ගැටලුවක් තමයි පිච්චිලා තදවෙලා කරවුන ඇන ගලවගන්න එක ඒ ඇන බුරුල් කරන්න මොනවහරි ලික්විඩ් එකක් භාවිතා කරනවද අනික් කාරනාව දන්න කෙනෙක් ගෙන් අහන්න ලැජ්ජ වෙන්න ඕනෙ නැහැනෙ රයිස් කුකර් බත ඉදීමේ සහ විදුලිය කපා හැරීමේ සංඥාව ලැබෙන්නේ කොහොමද කියන එක ඔබට ජය තෙරුවන් සරණයි
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
ආයුබෝවන්, හිර උනු ඇන ගලවන්න , WD-40 කියන ලික්විඩ් එක හාවිතා කරන්න පුලුවන් තවත් ඒ වගේ ලික්විඩ් තියනවා මේ ලින්ක් එක බලන්න කෝ, images.app.goo.gl/aaKbAteYv9fzcKX26 , සාමාන්‍ය රයිස් කුකර් වල ක්‍රියාවලිය නම්, අපි හාල් දාල කුකර් එක ඔන් කරාට පස්සෙ උශ්නත්වය (100 °C, 212 °F) ට රත්වෙනවා, රත්වූ ජලය බත් ඉදීමත් සමග බත් වලට උරාගැනීමත් සමග උශ්නත්වය (100 °C, 212 °F) ට වඩා ඉහල යාමක් සිදු වෙනවා එතන දී තර්මිස්ටර් (thermostat) මගින් විදුලිය කපාහැරීම සිදුවෙනවා, තවත් සමහර විශේෂ කුකර් වල උශ්නත්වය 65 °C (150 °F) වගේ ඒවත් තියනවා, (ඉදුනු බත් වල රස්නය තියාගන්න වගේ ඒවා) තවත් හාල් ඉදීමට යන කාලය තබන ප්‍රමානය අනුව විනාඩි 20 සිට විනාඩි 60 දක්වා ගතවීමට පුළුවනි, ඔබට ජය, තෙරුවන් සරනණයි මහත්තයා.
@ananndaj
@ananndaj 4 жыл бұрын
@@APIDANNADE මහත්තයා බොහොම ස්තූතියි ඔබතුමා කියපු තර්මිස්ටරය රයිස් කුකරයේ කුමන ස්ථානයකද රඳවා ඇත්තේ. එසේම පරිපතයේ මුලම රඳවා ඇති තර්මෝ පියුසය දැවීගිය පසු අලුතෙන් සම්බන්ද කල යුත්තේ එහි උෂ්ණත්ව අගයට සමාන එකක්මද ?අගය හඳුනාගත නොහැකි ආකාරයට දැවීගිය පියුසයක අගය දැන ගැනීමට ක්‍රමයක් තියෙනවාද? ස්තූතියි ඔබට ජය තෙරුවන් සරණයි
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
images.app.goo.gl/MaU9PJsJr2redkfH9 මේ ලින්ක් දෙකත් බලන්න images.app.goo.gl/7AQRgZU5XWxdr4dG8 termal fuse එක නම් බොහෝ විට වෙළඳ පලෙන් ගන්න වෙන්නෙ පොදු එකක් තමයි,
@ananndaj
@ananndaj 4 жыл бұрын
@@APIDANNADE ආයුබෝවන් මහත්තයා පිලිතුරු පැහැදිලියි. මම හිතනවා ඔබට මාව කරදරයක් නොවෙයි කියල රයිස් කුකර්වල බත් කරවෙන ( ඕෆ් නොවන තත්වයන් ගැන වීඩියෝ එකක් කරල තියෙනවද)එහෙම නැත්නම් ඒගැනත් ටිකක් කියනවද? ස්තූතියි ඔබට ජය තෙරුවන් සරනයි.
@rathnayaka649
@rathnayaka649 3 жыл бұрын
Kumara
@pathumviduranga1537
@pathumviduranga1537 3 жыл бұрын
owa danna epa kiyak hari hoya ganna ahinsaka ankala innawa eminisu pau
@sureshchamara2657
@sureshchamara2657 3 жыл бұрын
රයිස් කුකර් හිටර් පේටි එකේ සේලවිමක් නමි නැ එත් කලින් off වෙනවා එකට හේතුව මොකද්ද
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
එහෙම එක පාරම කියන්න අමාරුයි, ඇතුල ගලවලා හිමීට බලන්න වයර් හා joint හොද තත්වයෙන් තියනවාද බලන්න
@danapalakumara289
@danapalakumara289 3 жыл бұрын
බසර් එක ගිහිල්ල බන්. එක දාහන්.
@garshanamanoj8840
@garshanamanoj8840 2 жыл бұрын
Rice cooker ake magnat coil akademma batha idennakalin off wenava mokada karanne
@pathumviduranga1537
@pathumviduranga1537 3 жыл бұрын
salli hoyapan uba owa gedara hadala owa danna epa video
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
Rice Cooker No Power Problem In Sinhala
16:53
SZ Cool Zone
Рет қаралды 12 М.
Best way to repair sparking angle grinder armature
17:02
Creative Junior
Рет қаралды 177 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН