rice cooker high resistance coil / මේ ගැන දැනගෙන හිටියද?

  Рет қаралды 4,636

SanRo

SanRo

Күн бұрын

This video is intended to demonstrate the functionality of the rice cooker high resistance coil and check how it works.
මෙමෙ විඩියෝව මගින් බලාපොරොත්තු වන්නේ rice cooker high resistance coil එකෙහී ක්‍රියාකාරිත්වය පහාදාදීමට සහා ක්‍රියාකරන ආකාරය පරික්ෂා කර බැලීමටයී
how to work rice cooker magnetic switch
• How to work rice cooke...
rice cooker warm pate/ මේ ගැන දැනගෙන හිටියද? #electrical #ricecookers#electronic #technology

Пікірлер: 37
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
බොහෝ ස්තූතියි ඔබ තුමාට ඉන්න තැනට ඇවිත් පැරක්ටිකල් දැනගන්න කැමතියි 👍
@SanRo.
@SanRo. Жыл бұрын
බෝහෝම ස්තූති ඔබතුමා කොහෙද
@dumindaudayakumara5170
@dumindaudayakumara5170 10 ай бұрын
බොහොම ස්තූතියි දැනුම බෙදාගන්නවට ❤😊
@SanRo.
@SanRo. 10 ай бұрын
Thanks ❤️🙏
@santhakumara6310
@santhakumara6310 Жыл бұрын
හොදම පැහදිලි කිරිමක් ඉදිරියටත් ⁣මෙිහමම කරගෙන යන්න ජයවෙිවා
@SanRo.
@SanRo. Жыл бұрын
බෝහෝම ස්තූති ❤️🙏
@annesleysvideos
@annesleysvideos 8 ай бұрын
Pahadili kirima niyamai. Mata mage rice cooker ekata haal daala thibbama, uthuranne naha. Hondata rath wenawa witharai. Eka hadaa ganna videos hoyagena yaddi thamai oyage video eka hamba une. 👍👍
@SanRo.
@SanRo. 8 ай бұрын
Thanks 🙏❤️
@ruwanpalitha9547
@ruwanpalitha9547 Жыл бұрын
හොද පහැදිලි කිරීමක් 👍👍👍
@SanRo.
@SanRo. Жыл бұрын
බොහෝම ස්තූති 🙏❤️
@haliyadda2008
@haliyadda2008 Жыл бұрын
keep going bro.. oyage pahadilikirima tama mama dakka hodama eka🥰
@SanRo.
@SanRo. Жыл бұрын
Thanks 🙏❤️
@haliyadda2008
@haliyadda2008 Жыл бұрын
super teaching
@SanRo.
@SanRo. Жыл бұрын
Thanks ❤️
@ravindradasanayaka1870
@ravindradasanayaka1870 Жыл бұрын
High resistance කොයිල් එකක් නැතිව thermostat switch එකක් තියෙන rice cooker වල warm function එක වැඩ කරන්නැතිද?
@sanjaya8459
@sanjaya8459 Жыл бұрын
Thermostat switch එකෙන් පුලුවන් අඩු උශ්ණ්ත්වයකදී off wenna hadaganna ඔනී ❤ උශ්ණ්ත්වය වැඩි වුනොත් බත කරවෙනවා
@ravindradasanayaka1870
@ravindradasanayaka1870 Жыл бұрын
Thamostat එකේ point දෙක tuch වෙලා තියෙන හින්ද rice cooker එක plug කරපු ගමන් ම cook bulb එක පත්තුවෙනවා.එතකොට කොහොමද warm එක වැඩ කරන්නෙ ...🤔
@ravindradasanayaka1870
@ravindradasanayaka1870 Жыл бұрын
Thermostat එකේ switch කොටස disconnect වෙන්ඩ adjust කරොත් warm bulb එක වැඩ කරනවා හැබැයි heter එකට power connection එක නැති වෙන හින්ද warm වෙන්නෑ.
@SanRo.
@SanRo. Жыл бұрын
@@ravindradasanayaka1870 wam plate 1k හයිකරගන්න ඒක ලේසී
@SanRo.
@SanRo. Жыл бұрын
@@ravindradasanayaka1870 සමහර ඒවගේ thamostat switch එනවා රයිස් කූකර් ඒකේ ආරක්ෂාවට ඒ කියන්නේ නියමිත උශ්ණ්ත්වයට රත්වුනාම මොනයම් හේතුවක් මත off නොවුනහොත් ඇතිවන හානිය අවම කරන්න ඔයවගේ switch එකක් දානවා ඒක තියෙන්නේ safety switch එකක් විදියට
@sanjaya8459
@sanjaya8459 Жыл бұрын
❤❤🎉
@SanRo.
@SanRo. Жыл бұрын
Thanks ❤️
@sanjaya8459
@sanjaya8459 Жыл бұрын
❤❤
@SanRo.
@SanRo. Жыл бұрын
Thanks ❤️
@IsuruSampath-ei1ks
@IsuruSampath-ei1ks Жыл бұрын
👍👍👍
@SanRo.
@SanRo. Жыл бұрын
Thanks ❤️
@himidupamuditha9214
@himidupamuditha9214 4 ай бұрын
මිලදී ගැනීමේදී විවිධ වොට් (w) අගයන් තිබෙනවාද. 700w රයිස් කුකර් එකට වොට් කීයක resistan එකක් දාන්න ඕනෙද
@SanRo.
@SanRo. 4 ай бұрын
එහෙම අවුලක් නෑ ගොඩක් ඒවගේ තියෙන්නෙ common 40w එකක් දාන්න ස්තූති ❤️🤛🙏
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
Batha idenna awasana mohothe off wenawa, magnetic thermostat eka maru kalath hari ynne nene , reply ekk denna sar
@SanRo.
@SanRo. Жыл бұрын
බත ඉදෙන්න කලින් off වෙන්න හේතු කිහිපයක් බලපානවා මැග්නටික් ස්විචය මාරුකරානම් එහි දෝෂයක් නොමැති විය හැක ඊට අමතරව රයිස් කුකර් බදුනේ හැඩය වෙනස්වීමක් වෙලා තිබුනොත් වෙන්න පුලුවන් ඉට අමතරව රයිස් කූකර් බදුනේ දැලි වැනි දෙයක් තැවරී තිබුනත් වෙන්න පුලුවන් ඉට අමතරව thermostat switch යක් තිබේනම් එහි දෝෂයක් වියහැක
@ChamiDeSampath
@ChamiDeSampath 8 ай бұрын
මහත්තයා මේ High Resistance Coil එක පිච්චුනා කියලා හොයාගන්නේ කොහොමද. පිච්චුනහම මොකද වෙන්නේ?
@SanRo.
@SanRo. 8 ай бұрын
Wam අවස්තාව වැඩ කරන්නේ නෑ බත තැම්බී off වුනාට පස්සෙ රස්නය රදාපවත්වා ගන්නේ ඔය කොටස උපකාරී වනවා
@shiranikumariekanayaka-on9sx
@shiranikumariekanayaka-on9sx 11 ай бұрын
Rice cooker eka over hiting wenne ai body ekath ekka rath wenawanee
@SanRo.
@SanRo. 11 ай бұрын
බත් එක කරවෙනවාද
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How to make a Hot Plate from rice cooker Heat Element, SMD Remover
9:12
How does a USB keyboard work?
34:15
Ben Eater
Рет қаралды 3,4 МЛН
how to repair a not heating rice cooker? ( sinhala )
14:45
push all
Рет қаралды 13 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН