රයිස් කුකරයක් නිවසේදීම අළුත්වැඩියා කරමු - Let's Repair a Rice cooker at home

  Рет қаралды 91,425

Home Tech LK

Home Tech LK

Күн бұрын

Пікірлер: 297
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 2 жыл бұрын
ගොඩක් වටිනවා.... හැම දේම සල්ලි වලට විකුණන කාලේ නිහතමානීව හැමදෙයක් ගැනම නිවැරදිව හොදට කියලා දෙනවා... ගොඩක් පින්.... ඔබතුමා කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.... ඒ වගේම වීඩියෝ එකේ දී දැක්ක වීඩියෝ එක බලන කෙනෙකුට අවශ්‍ය වෙයි කියලා හිතෙන දෙයක් කියන්න ඕන, රයිස් කුකර් එකකදි හැම් වෙලාවකම ලොකු ධාරිතාවක් ගන්න නිසා Multiplug භාවිතා නොකිරීමත් ඉතා වැදගත්. හේතුව එම Multiplug වල භාවිතා වන්නේ 5A පමණ Fuse එකක් නිසා එම Fuse එක නිතරම Overheat වෙන්න පටන් අරන් ටික දවසක් යනකොට Plug Base එකත් එක්කම උනත් උණු වෙලා යන්න පුලුවන් අවස්ථාව ඕනා තරම් තියෙනවා. එම නිසා රයිස් කුකර් එකක් භාවිතයේදී Direct Wall Plug එකකට් සම්බන්ධ කර භාවිතයට ගැනීම ඉතා වැදගත්. Multiplug එකක් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය නම් අවම 10A හෝ 13A පමණ Fuse එකක් Multiplug එකට දාගෙන පාවිච්චිය තරමක් සුදුසුයි. නමුත් 100%ක් Plug Base එකට සම්බන්ධ වීම සාර්ථක නොවන නිසා Loose Connection නිසාද Plug රත් වී පිලිස්සී යා හැකියි. ජයම වේවා.... !!! තෙරුවන් සරණයි.
@sooriya1360
@sooriya1360 2 жыл бұрын
බොහොම ස්තූතියි දහස් වාරයක් පිං සිද්ධ වෙනවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා
@arunashantha3882
@arunashantha3882 3 жыл бұрын
මම බලංගොඩ කල්තොට සිට ඔබ තුමා ඇමතුවා . මාගේ පුස්නෙට පිලිතුරු ලබා දුන්නා ඔබ තුමා ට පින්.ස්තුතියි
@j.c.dissanayake382
@j.c.dissanayake382 2 жыл бұрын
සර්ට පින් ගොඩක්. රටට අවශ්‍ය ඔබ වැනි, විද්වතුන්.
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියා දෙනවා.. ගොඩක් ස්තූතියි ඔබට..
@btssongs237
@btssongs237 2 жыл бұрын
කිලෝ 4යි ඉදෙන එක rice කුකර් a a 15 ඒකට ගන්නේ a පහලවේ රයිස්කුකර් පියුස් එක දාන්න දාන්න යන්නේ ඇයි
@indikaudayakumaraabesingha908
@indikaudayakumaraabesingha908 2 жыл бұрын
thank you sir...you are one of the best teacher...
@lasanthdinuka3348
@lasanthdinuka3348 Жыл бұрын
ආසාවෙන් බලන එකම චැනල් ඒක. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@madhawaviduranga2105
@madhawaviduranga2105 4 жыл бұрын
බොහොම සරලව කරගෙන යන නිසා බලන්න ආසයි ලාල් මහත්මයා! සුපිරි!
@hometechlk
@hometechlk 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට
@opanheart130
@opanheart130 Жыл бұрын
ගොඩක් වටිනවා.මේවා repaire කරන්ස් අය පුදුම විදියට අය කරන්නේ.
@hometechlk
@hometechlk Жыл бұрын
වැඩියෙන් අය කරන්නේ ශිල්පීය දැනුමට...දෙවනුව අමතර කොටස් වැය...ඊළඟට වැයකරන කාලයට අද උද්ධමනයත් ඒකට බලපාලා ඇති.ඔය කෙනෙකුගේ රැකියාවක් ෆියුස් එකක් දැම්මත් සාධාරණ මුදලක් අය කරන්න වෙනවා.
@topfaster8833
@topfaster8833 2 жыл бұрын
Thank you very much for your teaching god bless you
@dujilmayuranga5745
@dujilmayuranga5745 4 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝඑක..
@nishantakumara7069
@nishantakumara7069 Жыл бұрын
Godak hodai sir loku deyak igana gathta. Godak pin.
@powerlife7299
@powerlife7299 4 жыл бұрын
බොහොම අගෙයි...ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා..ජය..!!
@hometechlk
@hometechlk 4 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much, Mister.
@theinsider4751
@theinsider4751 3 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා ... ගොඩක් වටිනා video එකක්
@isurusampath3403
@isurusampath3403 3 жыл бұрын
සර් හොදට වැඩසටහන කරනවා
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූති සර් මේ වගේ දෙයක් කරනවට. මමත් ගොඩක් ආසයි මේ වගේ දේවල් කරන්න. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
@gayomirodrigo3467
@gayomirodrigo3467 3 жыл бұрын
ස්තුතියි....ජයවේවා....
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් වටිනවා.. ඔබට මගෙන් සුබ පැතුම්.. ❤️❤️🙏🙏
@chamindanissanka1378
@chamindanissanka1378 2 жыл бұрын
Thanks mama hada gaththa 🤗
@chamilathuduwage7646
@chamilathuduwage7646 2 жыл бұрын
Thank you . Good Luck.
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් 👍👍👍
@hdfernando15
@hdfernando15 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මගෙන් සුබ පැතුම්.. ❤️❤️🙏🙏
@chamilayasas4871
@chamilayasas4871 4 жыл бұрын
මාත් සබ්ක්‍රයිබ් කළා...මේ වගේ දේවල් කරන්න.. ඔබතුමාට ස්තූතියි.
@hometechlk
@hometechlk 4 жыл бұрын
ස්තූතියි..ඔබේ එක වචනයක් අපට ලොකු දිරියක්
@a2bshanakadishan
@a2bshanakadishan 11 ай бұрын
good experlation. thank you sir
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 4 ай бұрын
පින් සර්. පින් ඔබට.
@chameehadunge7711
@chameehadunge7711 3 жыл бұрын
niyamai sir budu sarana oba thumata
@ruchiraweliwitage6184
@ruchiraweliwitage6184 4 жыл бұрын
Great job Thanks...
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@anandakarunarathna3736
@anandakarunarathna3736 4 жыл бұрын
Obathumagen labagath denumen mama raic cooker ekakathibuna podi getaluwak visadagaththa...godakma isthuthi ඉල්ලීමක් karanawa raic cooker ekaka athiviya heki සියලුම ගැටලු සාකච්ඡා karamin eya visada gatha heki krama konawada kiyana eka ....mesambanda dirga videos ekak karanna kiyala කාරුණිකව obathumagein ilasitinawa හැමෝටම godak wati ජයවේවා ....
@hometechlk
@hometechlk 4 жыл бұрын
බොහෝම ස්තූතියි.සාර්ථක වෙන්න සුබ පතනවා
@anandakarunarathna3736
@anandakarunarathna3736 4 жыл бұрын
@@hometechlk led බල්බ hadanna kiyala dennako
@hometechlk
@hometechlk 4 жыл бұрын
නුදුරේදීම බලාපොරොත්තු වන්න.ඉල්ලීමට ස්තූතියි
@anandakarunarathna3736
@anandakarunarathna3736 4 жыл бұрын
@@hometechlk ජයවේවා budusaranai
@rtcreationsl5528
@rtcreationsl5528 2 жыл бұрын
හරි අපූරුවට විස්තර කරනවා
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Wadagath mahaththayek LCD led tv ganath kiyala dennako thanx
@asaj6571
@asaj6571 3 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි.ඉලෙක්ට්‍රෝනික් නොදන්නා අපි උපකරණ කීයක් අයින්කලාද.
@isharaekanayaka6304
@isharaekanayaka6304 3 жыл бұрын
Bohoma hodai pehadeli.. ape gadera theyana rais eke karanteka wadinawa e ayi sar
@hometechlk
@hometechlk 3 жыл бұрын
Viduli kaanduwak...multimeetar eken hoyaganna puluwan
@shashikalasewwandhi6158
@shashikalasewwandhi6158 3 жыл бұрын
Sa elimantaka maru karanne kohomads
@hometechlk
@hometechlk 3 жыл бұрын
Ana thunakin chasiyata savikara thiyanawa..meda swich eka..warm element,wage boho kotas galawanna wena wedak. 071 6714294
@rohithakularathna5740
@rohithakularathna5740 2 жыл бұрын
Good
@oshantharindu3734
@oshantharindu3734 3 жыл бұрын
thank you
@donweerakkody4683
@donweerakkody4683 11 ай бұрын
I am dhar Shana indeed ur help I have 4 rice cooker I think fuse went burn can I fix it
@dus951i
@dus951i 4 ай бұрын
Mahathmaya Mata private obathumangen viduli tech gana igena ganna puluwan da. Mata A gana loku asawak thiyenawada. Pilithurak Bala sitimi.
@sameerarajapaksha4092
@sameerarajapaksha4092 3 жыл бұрын
Gòdak watina dewal sir
@upsena880
@upsena880 4 жыл бұрын
ගොඩාක් වැදගත් පාඩමක් එලිමන්ටි එක පිචිචුනොත් රෙපෙයාර් කරන්න පුලුවන්නද..??
@hometechlk
@hometechlk 4 жыл бұрын
ඒ විදියෙම අළුත් එලිමන්ට් එකක් දාලා තමයි හදන්න වෙන්නේ.
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
Batha idenna awasana mohothe off wenawa, magnetic thermostat eka maru kalath hari ynne nene e wagema rice cooker eka godak rather wenawa , reply ekk denna sar
@hometechlk
@hometechlk Жыл бұрын
Rath wena eka ganan ganna epa.liver swich niweradiwa ejest karana kease eka diralanam element eka hellenawanam kalin off wenawa
@GAMEBOY-fu9pc
@GAMEBOY-fu9pc 2 жыл бұрын
Sir nut malakada kaala corrent pass wennadda ethakota
@hometechlk
@hometechlk 2 жыл бұрын
Ehema wena awastha thiyanawa.
@nuwankumara3115
@nuwankumara3115 2 жыл бұрын
Sir rice cooker eka plug karama cook mode ekemai thiyenne.lever switch ekath hodata wada.gataluwa mokakda sir.
@nuwankumara3115
@nuwankumara3115 2 жыл бұрын
Liver switch eka palalata danne nathuwath cook mode ekemai thiyenne.
@hometechlk
@hometechlk 2 жыл бұрын
071-6714294 plz make a call
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
Please do some rectification of faulty Induction cooker if it available. If not please give briefly explain about the working process of that. It will be more useful to us🌹🌹🌹!!! Thank you 👍
@hometechlk
@hometechlk 3 жыл бұрын
We're currently working on it.hope to bring it ASAP.
@wijayakumara9927
@wijayakumara9927 3 жыл бұрын
Hodak hodai
@piyalmampage1176
@piyalmampage1176 4 жыл бұрын
thank you sir
@poornasubasinghe5768
@poornasubasinghe5768 3 жыл бұрын
දරැවන්ගෙ දැස් පාදන ඔබතුමාට සුබ අනාගතයක්
@jasiril8110
@jasiril8110 2 жыл бұрын
Akak hadanna mila kiyak wenawada
@hometechlk
@hometechlk 2 жыл бұрын
obe denuma ,kalaya ha Amathara kota wala mila mila matha gaasthu aya karanna.
@nuwandanushka82
@nuwandanushka82 2 жыл бұрын
🙏 you Sir...
@heartmusic4349
@heartmusic4349 11 ай бұрын
Thank you ser
@kumarawansanatha8256
@kumarawansanatha8256 3 жыл бұрын
Good luck
@isuruudana5110
@isuruudana5110 3 жыл бұрын
Good job sir❤
@hunnyniz9983
@hunnyniz9983 3 жыл бұрын
Good job sir
@malindadilshan8560
@malindadilshan8560 3 жыл бұрын
එලිමන්ට් එකෙන් current එක leak නම් ඒක මාරු කරාම හරිද sir
@thushiperera9786
@thushiperera9786 3 жыл бұрын
sir pulg karapu gamn rath wenne ai
@donweerakkody4683
@donweerakkody4683 11 ай бұрын
Do u have any classes
@rameshsathsara3790
@rameshsathsara3790 2 жыл бұрын
Sir switch eka dammata hitinne naane.ekta mokdd krnna ona
@hometechlk
@hometechlk 2 жыл бұрын
Meda buffer swih eka ha bajane adiya hadanna
@rameshsathsara3790
@rameshsathsara3790 2 жыл бұрын
@@hometechlk ha sir.thq sir❤️
@suchalakolambage2202
@suchalakolambage2202 3 жыл бұрын
Rice cooker එකෙ අතුලෙන් earth එකයි,live එකයි කැඩිල. එකට දාන්නෙ මොන වගේ වයර් ද?
@hometechlk
@hometechlk 3 жыл бұрын
Heat එකට ඔරොත්තු දෙන විදියට නිපදවා තිබෙන රයිස් කුකර් වයර් කෙබල් වෙනම ගන්න තියෙනවා.වයර් එකේ දෙකෙළවරේම ඇණ වලින් තද කරන්න හැකි විදියට මුදු තියනවා.කොළ පාට කේබල් එක අර්ත් එකට දාන්න රතු ලයිව් එකට දාන්න
@suchalakolambage2202
@suchalakolambage2202 3 жыл бұрын
Hardware walad thiyenne
@thushiperera9786
@thushiperera9786 3 жыл бұрын
warm lit paththu wenna wayar ekata karnt dunna gaman cook lite paththu wela rath wenawa
@erkodithwakku2006
@erkodithwakku2006 Жыл бұрын
වෝම් ප්ලේට් එක ගැන පැහැදිලි කරන්න එය යෙදීමේදී ක්ෂම තාවය බලපාන්වද
@hometechlk
@hometechlk Жыл бұрын
ක්ෂමතාවය එලිමන්ට් එක මතුපිට සඳහන් කර තිබෙනවා ලොකු එලිමන්ට් එකට සාපේක්ෂව කුඩා අගයක් 35W පමණ
@chanakawijekoon
@chanakawijekoon 2 жыл бұрын
Elamant ganna thiyenne koheda
@hometechlk
@hometechlk 2 жыл бұрын
ඉලෙක්ට්‍රෝනික් සහ ඉලෙක්ටිුකල් උපකරණ අලෙවි කඩවල තියනවා
@neo9022
@neo9022 2 жыл бұрын
Rice cooker eka off venne nathte ai? Bath ros vennwa eka digtama wade krnwa
@hometechlk
@hometechlk 2 жыл бұрын
Buffer swich eka balanna
@lahirudilshan8439
@lahirudilshan8439 3 жыл бұрын
ට්‍ර්ප් ස්ව්ච් එක යන්වා..කරන්ට් එකට ප්ලග් කරපු ගමන්.මල්ටි මීටර් එක මගින් සියලු වයර් චෙක් කරා.කිසිම වයර් එකක් සොර්ට් නෑ.එලිමන්ට් එක ඉන්ටර්නල් ශොට් එකක් උනොත් එහෙම වෙන පුලුවන්ද?කුකර් එකේ වයර් එක වදින තැන ලයිව්,නියුට්‍රල්,අර්ත් වයර් තුන වෙන වෙනම කනෙක්ටිවිටි චෙක් කරා දෝෂයක් නෑ ඒ අතරත්
@hometechlk
@hometechlk 3 жыл бұрын
1.එලිමන්ට් එකේ විදුලි කාන්දුවක් ⁣ඇති මල්ටි මීටරේ 10k වලින් චෙක් කරන්න 2.පොඩි එලිමන්ට් එක ඉවත්කර බලන්න
@masahirmasahir4952
@masahirmasahir4952 2 жыл бұрын
මගේ රයිස් කුකර් එක switch on කරනකොට cooking mod එක වැඩ කරනවා එ වුණාට warm mod එක වැඩ නෑ koi රත් වෙනවා warm mode එකට වැටෙන්නේ නෑ හේතුව මොකක්ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
Coker ekak plug karana kota warm mode thama thiyenne.warm element eka ha nion bulba balanna.meda buffer swich ekath balnna.
@dt8441
@dt8441 2 жыл бұрын
Sir bodiyata curant eka enne ai
@hometechlk
@hometechlk 2 жыл бұрын
Element chek karanna.leak ethi.
@sumeeradushyantha9924
@sumeeradushyantha9924 4 жыл бұрын
Very good sir
@hometechlk
@hometechlk 4 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@eshanperera5303
@eshanperera5303 4 жыл бұрын
ඔය cooker එකේ thermostat එකක් නැද්ද ?
@hometechlk
@hometechlk 4 жыл бұрын
ඔය මම පොඩි එලිමන්ට් එක විදියට හඳුන්වා දෙන එකට ඔය කියන නම අවශ්‍යම නම් දාගන්න පුළුවන්.සරල බසින් පොඩි එලිමන්ට් එකක් යන වචනය භාවිතා කර තිබෙනවා.
@eshanperera5303
@eshanperera5303 4 жыл бұрын
@@hometechlk ස්තුතියි 👍
@hasinthatharidu3962
@hasinthatharidu3962 4 жыл бұрын
Element ake watt gana wadi wenakota thurmostat ake watt gana wenas wenna onada.Element ake 750w thurmostat ake 40w thiyenne rice cooker ake warm watunata bath ake amui.kalin Element ake pichchila hoyaganna nathuwa danme kalin 700w and 48w thibune.loku udawwak
@hometechlk
@hometechlk 4 жыл бұрын
1 aniwaa..wenas wenawa 2 eath bath idenna balapaanne main element eka 3 700w wenuwata 750w getaluwek wenna widiyk nea 4 bath idila warm on wetenakam 38w element eka viduliya gan nea.liver swihch eken short wela thiyenne. Indicator hariyata balanna.liver swich eka loos wela horata weda ethi
@danapalakumara289
@danapalakumara289 3 жыл бұрын
සර් මට දැනගන්න ඔනි. රයිස් කුකක් එකේ warm light එක පත්තු වෙන්නෙ ඇයි ස්විච් එක පහලට දැම්මමත්. අනිවාර්යයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙම්.
@hometechlk
@hometechlk 3 жыл бұрын
බල්බවලට යන වයර් නිවැරදිව සවි කරන්න
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
Sr . rice cokkr ekk demm trip ek off wenn hethuw ai
@hometechlk
@hometechlk Жыл бұрын
Element eka viduli kaanduwak ethi.chek kara ganna
@laksiriabepala4321
@laksiriabepala4321 Жыл бұрын
සර් අපේ රයිස් කුකර් cook ලයිට් එක විතරයි වැඩ කරන්නේ රත් වෙන්නේ නැහැ ⁣.මොකද වෙලා තියෙන්නේ කියන්න පුලුවන් ද
@hometechlk
@hometechlk Жыл бұрын
එලිමන්ට් එක ලිවර් ස්විච් එක හා කේබල් වයර් චෙක් කරන්න
@laksiriabepala4321
@laksiriabepala4321 Жыл бұрын
@@hometechlk tanks
@dulakshadulaksha2894
@dulakshadulaksha2894 3 жыл бұрын
Mewata badu ganne kohinda
@hometechlk
@hometechlk 3 жыл бұрын
Electronics saha electrical parts kadawal wala thiyanawa.badu ganna kadekata yana ekenuth denuak ekathu wenawa hoyagena yanna.
@chamoddinuka2194
@chamoddinuka2194 3 жыл бұрын
Rice cooker aka batha idenna kalin off wenna ai elimant aka hodata thiyenawa
@hometechlk
@hometechlk 3 жыл бұрын
කුකර් එකට භාවිතා කරන භාජනයේ අඩිය කාලයක් පාවිච්වි කරනකොට අඩිය හැඩය වෙනස් වෙලා උඩට ඉස්සෙනවා.ප්‍රවේශමෙන් තලලා හදලා බලන්න. 2 . නැතිනම් මැද බෆර් ස්විච් එක මාරු කරලා බලන්න
@수리센타
@수리센타 4 жыл бұрын
Good video
@hometechlk
@hometechlk 4 жыл бұрын
Thank you 🙏
@nuranganamal578
@nuranganamal578 4 жыл бұрын
Mage Rice cooker eke warm ekata wathunama warm eke godak wela thiyanna ba Bath eka pichchanawa ne mekata mokadda karanna oni. Oba thuma kiyanna ko
@hometechlk
@hometechlk 4 жыл бұрын
1.Warm ekata thiyana kuda elemant eken buth eka pichchenna vidiyak nea. 2.cook wela iwara una gaman balanna ros welanam meda thiyana megnat swich eka daanna. 3.warm ekatth loku element ekenma karana model eke cooker ekaknam..regulater swich ekak ethi..eaka ejest karanna. 4.warm mood wrtunama loku element ekata viduliya nolebena bawa denaganna.thanks
@nuranganamal578
@nuranganamal578 4 жыл бұрын
@@hometechlk warm ekata watila tika welawak thibunoth thamai batha ros wenne
@hometechlk
@hometechlk 4 жыл бұрын
Call karanna 071 6714294
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 жыл бұрын
ඔබ ගුරුවරයෙකු නිසා පැහැදිලි කීරිම ඉතාමත් පැහැදිලි යි
@drawfanzy6695
@drawfanzy6695 4 жыл бұрын
ඉතාමත් වදගත් සවුන්ඩ් තව ටිකක් තිබුනානම් වඩා හොඳයි
@sanjeewalakmal1994
@sanjeewalakmal1994 3 жыл бұрын
Batheka thenin thena amu wenne ai sar...
@hometechlk
@hometechlk 3 жыл бұрын
Kukar ekata kadin kada viduliya lebeeme waradak ethi.swich saha wire connectons service karanna. 2 .kebal wire burulda balanna. 3.main eliment eka hedaya wenasda balanna.
@sanjeewalakmal1994
@sanjeewalakmal1994 3 жыл бұрын
Tank you sar..
@gaminijayawickrama1061
@gaminijayawickrama1061 2 ай бұрын
Rice cooker eke body eka rath venne ai
@dilshanbrooo8666
@dilshanbrooo8666 2 жыл бұрын
Sir nikamma suwich eka off wenna ei
@hometechlk
@hometechlk 2 жыл бұрын
Megnat eka maaru karanna.leevar eka hariyata ejest karanna.
@kavinduchamathsara7536
@kavinduchamathsara7536 5 ай бұрын
පියුස් වල පැත්තක් තියෙනවා ද
@baggiyabasnayake2270
@baggiyabasnayake2270 3 жыл бұрын
සර් අමතර කොටස් ගන්න තියෙන්නෙ කොහෙද.ගමිපොල හො නුවරින් .
@hometechlk
@hometechlk 3 жыл бұрын
ගම්පොළ නියෝන් ඉලෙක්ටොනික්ස් සහ ප්‍රියා ස්ටෝර්ස්..නුවර ටෙලිටෙක් ඉලෙක්ටෙුා්නික්ස්,විජිත ඉලෙක්ටෙුා්නික්ස් යන්න.
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Rice kukar eka bath eka pehenna kalin koil eka adikawa rathwela rice lukar eka off wenawa ai
@hometechlk
@hometechlk 2 жыл бұрын
0716714294
@dacreation369
@dacreation369 4 жыл бұрын
sir oya hot plat elimant aka ganda tiyanawada
@hometechlk
@hometechlk 4 жыл бұрын
Amathara kotas oona tharam ganna thiyanawa
@surangasampath9509
@surangasampath9509 3 жыл бұрын
බාගෙට බත් එක පැහෙද්දි warm එකට වැටෙන්නේ සර්
@hometechlk
@hometechlk 3 жыл бұрын
1.මැද තියන මැග්නට් ස්විචය දාන්න 2.හාල් දාන භාජනය අඩිය උඩට ඉස්සිලා හැඩය වෙනස් වෙලානම් රබර් මිටියකින් තලලා එ්ක හදන්න.
@upaliperera2504
@upaliperera2504 4 жыл бұрын
Dear sir අපට අවස්සිය දෙවල් වන 1..house wiring 2...solar bulb etc නිස්පදනය ආදි ඔබ තුමාට ගෙවා ඉගෙන ගන්න
@hometechlk
@hometechlk 4 жыл бұрын
ඔබ අවු 29ට අඩු කෙනෙක් නම්..නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ පුහුණු ආයතනයකින් නොමිලේම ඉගෙන ගන්න පුළුවන්.
@pethumsuranjana
@pethumsuranjana 4 жыл бұрын
@@hometechlk වැඩේ වෙලා තියෙන්නේ ඕවා උගන්වන්න දන්න හොද ගුරුවරු ටිකයි ඉන්නේ....ඕවා හැමෝටම බෑ...ප්රශ්නයක් දෙකක් අහපු ගමන් සමහර සර්ලාට උත්තර දෙන්න බෑ...මොනවා හරි බොරුවක් කියලා නිකන් ඉන්නවා...
@hometechlk
@hometechlk 4 жыл бұрын
න්‍යාය සහ ප්‍රායෝගික දෙකම තියෙන ගුරුවරුන්ගේ හිගයක් තියන බව ඇත්ත ඒත් ඔබට උනන්දුව තියන නිසානේ මෙවන් වැඩසටහන් බලන්නේ..ඒකම ඇති නිවැරදි දැණුම සොයාගෙන ඉදිරියටම යන්න..දිගටම වැඩ කරමින් ප්‍රායෝගික හුරුව ගන්න සුභ පැතුම්.
@achcharu01
@achcharu01 2 жыл бұрын
Clz karanne nadhdha mata clz ekakatama sambanda wela wadi dura igena ganna kamathi.😥😥
@priyanthakumara8398
@priyanthakumara8398 2 жыл бұрын
Power cable eka unu වෙන්නෙ ඇයි
@hometechlk
@hometechlk 2 жыл бұрын
ගැලපෙන පවර් කෝඩ් එකක් ගන්න.පරිගණක සඳහා නිපදවා ඇති පවර් කෝඩ් කුකර්වලට දැම්මොත් අනිවා උනු වෙනවා.කේබල් ලූස් නම් කෙලවර පිච්චෙනවා.
@KamalaAbeysingha-ce4zp
@KamalaAbeysingha-ce4zp Жыл бұрын
ලීවර් ස්විච් එක කොකද
@hometechlk
@hometechlk Жыл бұрын
වීඩියෝව නැවත බලන්න.ඒකේ වැලි කඩදාසියෙන් සුද්ද කරන්නේ ඒක තමා.
@pubudugimhana7265
@pubudugimhana7265 4 жыл бұрын
හාල් තියලා cook එකට දානකොට සමහර වෙලාවට ඒක වැඩ කරන්නෙ නෑ....සමහර දවස් වලට cook එකෙ තියෙනකොට ඉබේම warm එකට වැටෙනවා.4,5 වතාවක් cook button එක එබුවම තමා හරි යන්නේ.මොකක්ද අවුල කියන්න පුලුවන්ද ඔබ තුමාට.
@hometechlk
@hometechlk 4 жыл бұрын
1.Cook button eka ඔබනවිට ඇතුලත ටච් වෙන ස්විච් එකට අලුත් එකක් දාන්න සමහර ස්විච් කල්යන කොට ටෙන්ෂන් එක අඩු වෙනවා. 2.ගොඩාක්ම පරණ එකක් නම් එලිමන්ට් එක මැද තියන මැග්නට් ස්විච් එකත් දාන්න.
@pubudugimhana7265
@pubudugimhana7265 4 жыл бұрын
@@hometechlk ගොඩක් පරන නෑ අවුරුද්දක් වගේ වෙන්නේ. ස්තුති ඔබට
@indrasenatm6256
@indrasenatm6256 2 ай бұрын
බත ඉදෙන්න ගොඩක් වෙලාව ගත වෙන්නෙ ඇයි
@ashensankalpa5697
@ashensankalpa5697 4 жыл бұрын
එලිමන්ට් එකට ඩිරෙක්ට් AC කරන්ට් එකක් දිලා එලිම්න්ට් එක හොට් ප්ලේට් එකක් වගේ යුස් කරන්න පුලුවන්ද
@hometechlk
@hometechlk 4 жыл бұрын
පුළුවන්.කුකර් කේස් එක තියෙන්න අවශ්‍යයි.185c fuse එක පමණක් තියන්න.මමත් කුකර් කේස් එක හොඳටම දිරලා තිබුන අවස්ථාවල එහෙම පාවිචි කරලා තියෙනවා.හැබැයි අවධානමෙන් ඉන්න වෙනවා.පාරිභෝගිකයින්ට විධිමත් විදියටම හදලා දෙන්න.
@thushiperera9786
@thushiperera9786 3 жыл бұрын
oke thiyana fuice ekata viduru fuice ekak dammothin prashnayak weida
@thushiperera9786
@thushiperera9786 3 жыл бұрын
e wargayema ekak wenna onida sir
@hometechlk
@hometechlk 3 жыл бұрын
Wena fuse walin a wede wen nea.normal fuse walata usnathwaye wenasa denaganna bea.
@sarathkumara4824
@sarathkumara4824 3 жыл бұрын
මේවගෙ parts කොහෙන්ද ගන්න පුලුවන්
@hometechlk
@hometechlk 3 жыл бұрын
ඉලෙක්ට්‍රෝනික් හා ඉලෙක්ට්‍රික් කඩවලින් ගන්න.මෙවැනි කඩවල් ප්‍රධාන නගරවලත් කීපයයි තියෙන්නේ.
@sarathkumara4824
@sarathkumara4824 3 жыл бұрын
@@hometechlk ගොඩක් ස්තුතියි සර් .ගොඩක් හොඳ වැඩසටහනක්
@nishadiweerasigha728
@nishadiweerasigha728 3 жыл бұрын
haldana bajanayen karant wedenne ae
@hometechlk
@hometechlk 3 жыл бұрын
එලිමන්ට් එකේ ලීක් එකක් වෙන්න පුළුවන්...අර්ත් වයර් එක(කොළ පාට වයර් එක ) සවිවන තැන මල කෑම නිසා සම්බන්ධය දුර්වල වෙලාද කියලත් බලන්න.
@mercysamaranayake6689
@mercysamaranayake6689 3 жыл бұрын
Apita hadala denna puluwanda
@hometechlk
@hometechlk 3 жыл бұрын
Api langata genath dunnoth hadanna puluwanda kiyalada ahanne? dura getaluwak nethinam geanna.
@Pasindu-Rasanga
@Pasindu-Rasanga 2 жыл бұрын
මහත්මයා අපෙ රයිස් කුකර් එකෙ කරන්ට් එක එනවා හැබැයි බත් එක රත් වෙන්නැ මොකක් හරි විසදුමක් දෙන්න පුළුවන් ද
@hometechlk
@hometechlk 2 жыл бұрын
එලිමන්ට් එක ලඟටම විදුලිය එනවද බලන්න.එලිමන්ට් එක පිච්චිලාද බලන්න.එලිමන්ට් එකට විදුලිය පාස්වෙන ස්විචය හරියට වැඩ කරනවද බලන්න.වීඩියෝවේ කියලා තියන ටික දෝෂය හොයාගන්න ප්‍රමාණවත් නැවත බලන්න.
@anandapiyankara1670
@anandapiyankara1670 4 жыл бұрын
මේවට අමතර කොටස්ගන්නෙ කොහෙද තියෙන්නෙ කොළඹ කොටුවේ මැලිබන් වීදියේ තියෙනවද ස්තූති
@hometechlk
@hometechlk 4 жыл бұрын
පිටකොටුව පළවෙනි හරස් වී⁣දීය ඇතුලට යන්න ඕන තරම් ගන්න පුළුවන්. 2.කාලයක් වැඩකරන කොට තමන් ලඟ කෑලි ගොඩ ගැහෙනවා.කඩේ යන්න වෙන වාර ගාන අඩුවෙනවා. 3.ගන්නකොට එක වර්ගයකින් කෑලි කීපයක්ම අරන් තියාගන්න. 4.කඩෙට ගිහින් අමතර කොටසක් ගන්න එකෙනුත් දෑනුමට යමක් එකතු වෙනවා.ප්‍රමාද නොවී පටන් ගන්න.
@supunpushpa4495
@supunpushpa4495 3 жыл бұрын
900W රයිස් කුකර් එකෙ puse එක කියද දන්ට ඕනී (c°) තිබුන එකේ හොයන්ට බැ පිච්චිලා
@hometechlk
@hometechlk 3 жыл бұрын
185c දාන්න
@mahindawijerathna7506
@mahindawijerathna7506 Жыл бұрын
මහත්මයා රයිස් කුකර් එකේ කහ පාට බල්බය දැල්වෙනවා සුවිචය පහලට දැමුවිට රතුපාට බල්බය දැල්වෙන් නැහ එලිමට් එක රත්වෙන්නෙත් නැහ හේතුව කුමක්ද ? රතු පාට බල්බය පත්තුනෙවිමද හේතුව
@hometechlk
@hometechlk Жыл бұрын
ස්විචය පහතට දමනවිට ඔන් වීමට එම ලිවර් එකට සම්බන්ධ ලීෆ් ස්විචයක් ඇත.එම ස්විචයේ සම්බන්ධක තුඩු අතර කාබන් බැඳීමක් සිදුවේ.එය ස්විචයේ ක්‍රියාකාරිවයට බලපානවා.එය සුද්ද කරන්න.සමහරවිට ස්විච් තහඩු ඇදවීමක් ⁣දෝෂය වෙන්න පුළුවන් .
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 16 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 23 МЛН
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49
How to Repair a Electric Kettle
17:41
CHARITHA SANJEEWA
Рет қаралды 7 М.