සිතන පතන සම්පත් දෙන නැව් රැකියා 💵💰 | හැම දෙයක්ම නොමිලේ | All-Inclusive Lifestyle in a Cruise Ship

  Рет қаралды 3,694

Cruising with sohan

Cruising with sohan

Күн бұрын

සිතන පතන සම්පත් දෙන නැව් රැකියා 💵💰 | හැම දෙයක්ම නොමිලේ | All-Inclusive Lifestyle in a Cruise Ship #cruising #cruisingwithsohan #cruiseship #cruise #cruiseline #cruisingjob
Cruise Ship එකක වැඩ කරන කෙනෙක්ට ගෙදර ඉන්නවා වගේම සියලූම පහසුකම් ලැබෙනවා කියලා ඔබ දැනගෙන උන්නද? නමුත් මේ පහසුකම් ලැබෙන්නෙ Cruise Ship වල විතරයි. සාමාන්‍යයෙන් Cruise Ship එකේ වැඩ කරන කෙනෙක්ට Free Network Connection, Gym Facilities, Bar, Restaurant, Unlimited Foods, Spa, Theater.. වගේ එකී මෙකී නොකී සියලූම පහසුකම් ලැබෙනවා. හරියට නිකන් ගෙදර උන්නා වගේ නැවේ ඉන්න පුලුවන්. කන්න බොන්න ඕනේ තරම් ලැබෙනවා ඉතාමත් අඩු මුදලකට. ඉතින් මෙහෙම සැප ගන්න නම් අනිවාර්යයෙන් Cruise Ship එකකට එන්නම ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ දෙකකින් කියලා තියෙනවා Cruise Ship එකකට job එකකට එන්නේ කොහොමද කියලා සහ Cruise Ship එකේ ලැබෙන අවම පඩියත් කීයක්ද ලංකාවේ මුදලින් කියලා. ඒ වීඩියෝ දෙකත් මම පහළින් දාලා තියන්න ඕනේ අයට බලන්න පුලුවන්. මීට අමතරව සියලූම වැදගත් විස්තර ලබාගත හැකි website links මම පහළ description එකේ සඳහන් කරලා තිබෙනවා. ඔබත් නැවක රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයෙක් නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් නරඹන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට නැව් රැකියා ගැන දැනගන්න ඕනේ දේවල් comment කරන්න. එතකොට ඉදිරියේදී ඒ පිළිබඳවත් මට කතා කරන්න පුලුවන්. ඊට අමතරව නැව් රැකියාවකට යන්න ආසාවෙන් ඉන්න ඔබ අඳුරන අයටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. තවම අපේ channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා තියාගන්න ඉදිරියේදී වැදගත් වෙයි. ස්තූතියි. මම ‪@cruisingwithsohan‬
Did you know that a person who works on a cruise ship gets all the facilities as he is in a home? But these facilities are available only in cruise ships. Generally, a person who works on a cruise ship gets all the facilities like Free Network Connection, Gym Facilities, Bar, Restaurant, Unlimited Foods, Spa, Theater.. You can stay on the ship as if you were at home. You get enough to eat and drink for a very low price. So if you want to enjoy this kind of pleasure, you must join on a cruise ship. So I have told in two previous videos how to get a job on a cruise ship and how much is the minimum salary on a cruise ship in Sri Lankan currency. Those two videos I have left below can be seen by those who want to keep them. Apart from this, I have mentioned the website links where all the important details can be obtained in the description below. If you are also a person hoping to get a job on a ship, don't forget to watch this video completely. And comment the things you want to know about cruising jobs. Then I can talk about that in the future. In addition, don't forget to share this video with those you know who are eager to get a cruising job. If you haven't subscribed to our channel yet, it will be important to subscribe now. thank you I'm ‪@cruisingwithsohan‬
ඔබට නැව් රැකියා වලට අයදුම් කරන්න වැදගත් වෙන links 👇
www.careers.ms...
rclctrac.com/
www.ncl.com/in...
www.vikingcrui...
www.princess.c...
📌 නැවට එන්න ලේසිම ක්‍රමය video එක 👇🏻
• නැවට එන්න ලේසිම ක්‍රමය...
📌 නැවක රැකියාවක් කරලා මාසෙට ලක්ෂ 02 ට වැඩිය හොයමු video එක 👇🏻
• Video
📌 Follow me on Facebook - www.facebook.c...
📌 Follow me on Instagram - ...
#cruisingwithsohan #cruiseshipjobs #cruiseshipjobssalary #cruiseshipjobsandrequirements #cruiseshipjobsnoexperience #cruiseshipjobs2023 #cruiseshipjobslife #cruiseshipjobsandsalary #cruise #cruiseship #cruiser #cruiselife #cruiseline #cruiseblogger #cruiseaddict #jobs #aidanova
cruise ship, working on a cruise ship, cruising, cruising advice, crew member, working at sea,advice, working, advice for crew members, how to apply for a job, how to start your career, career consulting, job seach, job search tips, job search websites, job search strategies, career opportunities, career tips, cruising with sohan, cruise line jobs, cruise line, aida nova, ship jobs, jobs in ship, cruise jobs, cruiseship, cruise, cruiseline, cruiser

Пікірлер: 71
@ManohadDeshapriya
@ManohadDeshapriya 3 ай бұрын
Pz can get the again details
@myvillage4797
@myvillage4797 Ай бұрын
මටත් ⁣ෙඔා්න ඔය ජොබි එක කරන්න ✊
@gappiyagaming1551
@gappiyagaming1551 23 күн бұрын
Aiye mama room boy kenek widiyata hotel wala aurudu 3k wadakarala thiyenawa nawakata kohomada job ekakata dagannee kiyannako
@dilinifernando1635
@dilinifernando1635 8 ай бұрын
Ganu lamainta vecansy nadda
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
තියෙනවා.
@dilinifernando1635
@dilinifernando1635 8 ай бұрын
@@cruisingwithsohan mona wage job tiyena
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
@@dilinifernando1635 මම ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරල ඇති පොඩ්ඩක් බලන්න
@dilinasweerasingha5867
@dilinasweerasingha5867 11 ай бұрын
Ayya. oya nawata enna kalin weda kale cargo ship eka da ❤
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
මෙහේ වැඩ කරද්දි මම කොරෝනා අපු කාලෙ වැඩ කලේ cargo නැවේ.
@avishkamaduranga5844
@avishkamaduranga5844 11 ай бұрын
FnB hotel experience tiyana bar waiter kenekta salary kohomada
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
Contact the agent . Depends on your experience and need to be pass the interview . Best of luck
@avishkamaduranga5844
@avishkamaduranga5844 11 ай бұрын
@@cruisingwithsohan thanks
@Kavidu-t1q
@Kavidu-t1q 9 ай бұрын
පාවෙන මාලිගාවක් 😮😮😮😮😮😮🫨🫨🫨
@inushasiriwardana1096
@inushasiriwardana1096 11 ай бұрын
Ayye apita 1st time ship Ekata awama German puluwan nam Dollor 300 kin salary wedi wenawada
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
මල්ලි ඒක depends වෙනවා ඔයා ඉන්න තනතුරත් එක්ක . සමහරවිට 200$ වෙන්නත් පුලුවන්
@inushasiriwardana1096
@inushasiriwardana1096 11 ай бұрын
@@cruisingwithsohan Ayye mama winstone eke. Galley Cleaner enne Ekata.
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
@@inushasiriwardana1096 galley එකට german language එකට ගෙවන්නෙ නැහැ.
@inushasiriwardana1096
@inushasiriwardana1096 11 ай бұрын
@@cruisingwithsohan Ayye Api kohomada oya wage kitchen side eken wena side Ekata maru karanne
@DILKICHART
@DILKICHART 8 ай бұрын
බොරැ posh නෑ.පට්ටම නිහතමානී පොරක්... Good luck ayya
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️❤️
@ireshapriyangani6479
@ireshapriyangani6479 11 ай бұрын
Etr course eka krn gmn inne mona vage naw valatada dnn pulluwn
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
ලංකාවේන් නම් තාම ගන්නේ නැහැ ඒවට cruise ship වලට
@ashaherath332
@ashaherath332 8 ай бұрын
Putha oyage no eka dannako
@rashmikanadishan5817
@rashmikanadishan5817 11 ай бұрын
Aiye mama cdc eka aragena thiyrnne.. deck rating karee.. mata winstone ekata katha karala passenger ship ekkata join wenna puluwan da?
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
බැහැ . Only hotel job
@thanujaviroshani5638
@thanujaviroshani5638 2 ай бұрын
Mali mage putha Deck rating course kala inne barida eyata udaw karanna
@ashaherath332
@ashaherath332 8 ай бұрын
Mage ekama putha matath asai oyage laga weda karanawanam please udawwak karanna
@promaxsrilankantiktokkello
@promaxsrilankantiktokkello 11 ай бұрын
F@b utility staff aka dawasata peyak kiyyak wedada bro a wagema sathiyata off akak nedda
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
No off
@promaxsrilankantiktokkello
@promaxsrilankantiktokkello 11 ай бұрын
@@cruisingwithsohan thank you bro ❤️
@tharindudhananjaya-g1r
@tharindudhananjaya-g1r 9 ай бұрын
Aiye IT degree ekak kala kenekta navakata naginna barid.age 25
@guwanthavithanawasam7194
@guwanthavithanawasam7194 7 ай бұрын
cruise ship walt enne kohomd cargo ships wada kaloth girl kenekta officer kenek widhiyt wadakrna eka gana adahas kiyanna puluwanda vegeterian unotj amarud
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
Mn ee gana video daala thiyenva poddk balanna
@slgeekshow2018
@slgeekshow2018 11 ай бұрын
Aiya oya cargo ship wl mkd rank eke hitiye
@cherryangel585
@cherryangel585 8 ай бұрын
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@Sandithnadawa
@Sandithnadawa Жыл бұрын
Nice
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@dilankavinda6345
@dilankavinda6345 9 ай бұрын
Ikmanata enna one apith❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@wimalp.k7727
@wimalp.k7727 9 ай бұрын
,👍👍👍🇱🇰
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@yanagamansrilankanfoodrevi8270
@yanagamansrilankanfoodrevi8270 Жыл бұрын
P & O uk 🇬🇧 ship ake details dannawada?mat yanna enne
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
okyyyy
@ushanravindana7557
@ushanravindana7557 3 ай бұрын
Kohomada set une machan
@dhanuhewa1050
@dhanuhewa1050 Жыл бұрын
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@thilankasandaruwan9874
@thilankasandaruwan9874 Жыл бұрын
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@vimukthivijitha6721
@vimukthivijitha6721 Жыл бұрын
❤️🛳
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@slbuses638
@slbuses638 Жыл бұрын
❤❤❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@PereraGames-ib3by
@PereraGames-ib3by Жыл бұрын
❤️
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@sujiwanipremachandra326
@sujiwanipremachandra326 11 ай бұрын
❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
❤️
@ChandraLatha-t8w
@ChandraLatha-t8w Жыл бұрын
❤😮❤
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
@dilankasandaruwan6440
@dilankasandaruwan6440 Жыл бұрын
❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
@mr.sarith9
@mr.sarith9 Жыл бұрын
❤️❤️❤️❤️
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@machanoproduction7359
@machanoproduction7359 Жыл бұрын
😍
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
@madumadawaiddamalgoda5999
@madumadawaiddamalgoda5999 11 ай бұрын
These videos are awesome
@cruisingwithsohan
@cruisingwithsohan 11 ай бұрын
@nadeealut102
@nadeealut102 Жыл бұрын
One day 😻🖤👀
@cruisingwithsohan
@cruisingwithsohan Жыл бұрын
puluvan bari naha ❤
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН