ඔබේ vibration එක පහළ වැටෙන හේතු | 9 reasons that keep you in low vibration | law of attraction

  Рет қаралды 55,434

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 348
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 5 ай бұрын
ඔබ වහන්සේ ගේ කටහඬ මට කවුරු වත් නෑ කියන හැගීම පවා නැති වෙනවා.
@studychic1468
@studychic1468 5 ай бұрын
Matath
@SupunTharaka-zd1gk
@SupunTharaka-zd1gk 5 ай бұрын
Aniwaren,,
@NishaKumariJayathunge
@NishaKumariJayathunge 5 ай бұрын
Matath
@romesh.wijetunge
@romesh.wijetunge 5 ай бұрын
ඇයි ඉතිං කවුරුත් නෑ කියලා හිතන්නේ.මගේ කරගන්න හිතන නිසා වෙන්න ඇති කවුරුත් නෑ කියලා හිතෙන්නේ.මම නම් ආ‍ශ්‍රය කරන වෙලාවට,උදව්කරන වෙලාවට ඒවා කරලා අනිත් වෙලාවට හුදෙකලාව ඉන්නවා.හැමවෙලාවෙම ඉන්න ඕනේ කියලා එකක් නෑනේ.ඔයා ඔයා එක්ක 100%ක් ඉන්න පුරුදුකර්න්න.ඊට පස්සෙව් කවුරුත් හිටියත් නැතැත් ගානක් නැතුව යනවා.තනියම ඉන්න එක මාර ජොලියක් වෙනවා ඊටපස්සේ.😊😊
@sadeekaerangi2002
@sadeekaerangi2002 5 ай бұрын
Mata me මෑණියන් වහන්සේ wa සම්බන්ධ karaganna widihak kiyannako.
@jayapalakurera8581
@jayapalakurera8581 5 ай бұрын
මෙවැනි දේශන අපි තරුණ කාලයේ ඇසීමට නොලැබීම ගැන කණගාටුවෙනවා. තෙරුවන් සරණයි!🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 5 ай бұрын
අහපු 5 වෙනි වතාව..energy එකක් එනව අහනගානෙ..බොහොම පිං ලැබේවා පිංවත් මෙහෙනින් වහන්සේ ! 🙏🙏🙏
@yoshaniperera5752
@yoshaniperera5752 5 ай бұрын
බෞද්ධ දර්ශනයත් සමග යුරෝපීය ස්පිරිචුවල් දේවල් දකිමින් ඒවා අපිට පැහැදිලි කරන ඔබ වහන්සේට පිං. මේ ආදරය නවසීලන්තයේන්.
@shanthapriya4780
@shanthapriya4780 5 ай бұрын
මම විශ්ව නීතිය කරන කෙනෙක්,මම ගොඩාක් මනස පුහුණු කරලා ඉන්නෙ,ඔබගේ දේශනය ගොඩාක් වටිනවා,මෛත්‍රී භාවනාව පාන්දර 5.30 ට කලින් මම වඩනවා,ඒ ප්‍රතිඵල මම අත්විදිනවා,ඔබතුමියට ගොඩාක් පින් කරුනු පැහැදිලි කිරීම පිලිබඳව,මේ වීඩියෝ එක අහම්බෙන් ඇස ගැටුනෙ,ඒකත් අනන්තවූ විශ්වයේ බලපෑමක් ආදරනීය විශ්වයට මම ස්තූතිවන්ත වෙමි 🦋🌠🌟⭐💜️❤️💯🙏
@aravindakoralage6756
@aravindakoralage6756 3 ай бұрын
@Rashmika-RIBS
@Rashmika-RIBS 5 ай бұрын
මට නම් හිතාගන්න බෑ. මම මේ දවස්වල හොය හොයා හිටියේ මට නම් මාර පුදුමයි ❤❤❤
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 5 ай бұрын
බොහෝ මිනිස්සුන්ගේ හිත් නිවා දැමීම සදහා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් පින්වත් මෑණියන් වහන්ස 🙏🙏
@chamod176
@chamod176 3 ай бұрын
ගොඩක් පින් මෙහෙනින් වහන්ස .ඔබ වහන්සෙ මගේ ජිවිතයට ලොකු ආශිර්වාදයක්...❤!
@prashadipathirathna3584
@prashadipathirathna3584 5 ай бұрын
තෙරුවන් සරනායි අපේ මෑනියන් වහන්සේට.මේ දෙන යහපත් මග පෙන්වීම ඉතාම වටිනවා.බොහොම පින්.❤❤❤❤❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 5 ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා මගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤😊 1:11
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 ай бұрын
මම මොන තරම් පිංවන්තද .මේ උතුම් පනිවිඩය මගෙ ඇස කන ගැටෙන්න තරම් .හරිම සතුටුයි විශ්ව මාතාවනි ඔබ වහන්සේට මාගෙ නමස්කාරය සමග හදපිරි ස්තුතිය .ස්තුතියි ස්තුතියි ස්තුතියි .පින්වත් මෙහෙනින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@malaniwitharana9721
@malaniwitharana9721 5 ай бұрын
පාද නමස්කාර වේවා මෙහෙනින් වහන්ස 🌷🌷🌷🙏🙏🙏🙏
@SamanDias-j2m
@SamanDias-j2m 5 ай бұрын
මේ ගමන් මගේ යම් දුරක ට මා මේ වෙන විට පුරුදු කරල තියෙන්නේ. ආදරණීය විශ්වයට ස්තූතියි. මේ ඔව දැන් දෙන ඔබ වහන්සේට ද ප්‍රාර්ථනා bodiyàkin උත්තරීතර නිවන සාක්ෂාත් වේවා
@supipigithanjalee9703
@supipigithanjalee9703 5 ай бұрын
ජිවිතේ අලුතින් පටන් ගත්තා වගේ මෑණියන්ගේ හමුවීම තුලින්. බොහොම පින් මෑනියන් වහන්සේ තෙරුවන් සරණයි!
@Imasha_Welivita
@Imasha_Welivita 4 ай бұрын
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w Ай бұрын
අත හැරීම තුළ දැනෙන සහනය පුදුම සහනයක් .... මගේ අරමුණ භවයේ නිමාව ... ගිහි ජීවිතය තුල නැවත භවයක රැදෙන්න කැමති නැහැ ... මේ භවයේ තියෙන වගකීම් ටික ඉටු කරලා එතන බැදෙන්නේ නැතුව ගෙවනවා. .... ඔබතුමිය දේශනා කරන විදියට මං දිහා මං නොවී බලනවා බැදීම් වලදී ... අනිත්‍ය බව දැකලා නොරුදී ඉන්නවා ... දුක හෝ සතුට දෙකම සමසිතින් විදින්න අත්හරින්න උපරිම හිත මහන්සි කරනවා... මට ඕනි භවනා ක්‍රම වලට යන්න ඔබතුමී දේශනා කල විදියට සතිය කරාම හරිද
@alokaalighttolife
@alokaalighttolife Ай бұрын
ඔබ භාවනා ක්‍රම කියල අදහස් කරන්නේ මොනවද කියන්න මම දන්නේ නෑ. නමුත් මොන භාවනාව කලත් නිවන ඕනෙ නම් විපස්සනාව කල යුතුමයි... ඒ සඳහා මූලික වෙන්නේ සතියමයි.
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 5 ай бұрын
බොහොම පින් මෑණියන් වහන්සේ ට මාගේ උතුම් ම නමස්කරය වේවා 🙏🌺🪔🙏🏵️🪔🙏💐🪔
@batman-js4zl
@batman-js4zl 5 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං.වීඩියො එක බලන්න කලින් හිතෙ තිබුනෙ තරහක් 🌿 තාවකාලික හරි හිත නිවුන.
@gihanimandeera4599
@gihanimandeera4599 5 ай бұрын
මෑණියන්ගේ කටහඬ හරිම පැහැදිලියි. හරිම ලස්සනයි. හැම වචනයක්ම වැදගත්. මෑණියන් අපට වඩා ගොඩක් දුර ගිහින්. 🙏 පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් දාන්න. ජීවිතේ හදාගන්න ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට
@KumaraManjula-e4f
@KumaraManjula-e4f 5 ай бұрын
මට අවු 20 වගේ ඔබ වහන්සේගේ මෙිි දහමිි දෙසනාව අහන්න තිබිිබානමිි මත් අද හොද මාර්ගයක මැණියණි 🙏🙏🙏🙏🙏🙏
@vipulidevika8729
@vipulidevika8729 2 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
@RoshiniDhammika
@RoshiniDhammika 24 күн бұрын
බොහෝ ම පින් මෙහෙණින් වහන්ස.... 🙏🙏🙏🙏🙏🙏🙏
@tikka1967
@tikka1967 5 ай бұрын
හොදම වැඩසටහනක් ....මෙ තත්වෙ අපෙ රටෙ අයට ව්ඩියි .... මෙ යුරොපයෙ රටවල .. මිනිස්සු positive thinking patten එකෙ ඉන්නෙ නිතරම .. දියුනුව රහසත් ඒක ... උදේට goodmorning ,සුබෞදෑසන්ක් නොකියන මිනිස්සු අපෙ රටේ බහුතරයක් ... කඩා වැටීම එත්නම තියෙන්වා ... කවදා කෙලින් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැ ....
@Dhahamtv
@Dhahamtv 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට !
@journeys2082
@journeys2082 5 ай бұрын
මෙහෙනින් වහන්ස බොහොමත් පින්.ජීවිතය ආලෝකමත් කර ගන්න මේ දෙන උපදෙස් ඔවදන් වලට.🙏
@JdKarunawathi
@JdKarunawathi 5 ай бұрын
ඔබ වහන්සේගේ උපදෙස් හරි වටිනවා අහන්න ආසයි මගේ හිතත් මේවගේ කොච්චර හොඳ දෙවල් හිතුවත් අන්තිමට හිතෙන්නෙ මගේ ජිවිතේ වටිනා කමක් නැ කියලා
@wathsalarathnayaka7498
@wathsalarathnayaka7498 4 ай бұрын
නිදුක් නිරෝගී සුව ... දීර්ඝායුස වේවා.. නිවන් මඟ සොයා යන ගමනේ බාධා දුරු වේවා...
@bandarawarakagoda4900
@bandarawarakagoda4900 5 ай бұрын
මැණියන්වහන්ස, කරුණාකර ඔබවහන්සේව සම්බන්ධ කර ගත හැකි ආකාරයක් දැනුම් දෙන්න. තෙරුවන් සරණයි !!!
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
පරණම videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මුලින්ම ඒකට මේල් එකක් යොමුකරන්න.
@bandarawarakagoda4900
@bandarawarakagoda4900 5 ай бұрын
@@alokaalighttolife ඔබවහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි !!!
@akalankadarmadasa3743
@akalankadarmadasa3743 5 ай бұрын
Budun daka niwan dakit waa❤
@indikaperera178
@indikaperera178 2 ай бұрын
ඔබ වහන්සෙට ගොඩක් පිං ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති
@palithaamarasingha3328
@palithaamarasingha3328 5 ай бұрын
ඔබ වහන්සේට අසිමිතව පිං ස්තුතියි. හැකිනම් ව්‍යාපාර වල නියුතු බොහො අය සිටිනවා ණය බරින් දුක් විදින ඒ අය වෙනුවෙන් දේසනයක් ඊළඟට ගෙන්න.
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
හොඳයි.
@madukapiumi7227
@madukapiumi7227 12 күн бұрын
බොහොම පිං... හරියටම vibrations gana pahadilwa kiyala dila thiyenawa❤❤❤❤❤
@EreshaBopage
@EreshaBopage 3 ай бұрын
ගොඩාක් පින් ලැබේවා ..ඔබ තුමිය නිදුක් නීරෝගී සුවය ලබා චිරාත් කාලයක් වැජබේවා🙏 හරිම වටිනා පනිවිඩයක් 🙏
@shanthapriya4780
@shanthapriya4780 5 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි 🦋🌠🌟⭐💜️❤️💯🙏 විශ්වයට මම ස්තූතිවන්ත වෙමි 🦋🌠🌟⭐💜️❤️💯🙏
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 2 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දෙසනා මන් අහල ගොඩක් දුර‍ට හිත සැනසෙනවා ඔබ තුමිය සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏🙏🙏 විශ්වයට ඉස්තුතියි විශ්ව මාතාවට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@sunilasurappulige3152
@sunilasurappulige3152 4 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....🙏🙏🙏. ⁣ඉතා අනර්ග. දැනුවත් කිරිමක් ඔබතුමියට. පිං ස්තූතියි .තෙරුවන් සරණයි....🙏🙏🙏
@DanushkaDanu-b4q
@DanushkaDanu-b4q 5 ай бұрын
Budun nodaka niwan dakkemi oba wahanseta niduk nirogi dirgausa piri jivitayak labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DarshiWanasundara
@DarshiWanasundara 3 ай бұрын
මෑණියන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සැනසීම ලැබේවා 🙏🙏🙏🌷
@pavithraharshani4280
@pavithraharshani4280 5 ай бұрын
බොහොම පින්. හරිම වටිනා දේශනයක්.වචනයක් ගානේ හිතට සුවයක් දැනුනා ❤❤
@Dam8-b5n
@Dam8-b5n 3 ай бұрын
මෑනියනි ඔබතුමියගේ වැඩසටහන් මම අහම්බෙන් දැක්කේ එවා ඇහුවම මට පුදුම සැනසිමක් ලැබුණේ.විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 5 ай бұрын
තෙරුවන් සරණයිඔබ වහන්සේ දෙන අධ්‍යාත්මක අවවාද මාසාදු කියාපිළිගන්නෙමිඒත් පිළිපදින්න හරි අමාරුයි මොකද වැටිච්ච තැන හරිම ගැඹුරුයි ගොඩ එන්නත්අමාරුයි වටපිටාවත් පරිසරයක් හැදිලා තියෙන්නේපහලමා මේ ප්‍රදේශයට එන්න පළම පළමුව මහා හිටියේ පුදුම ඉහල සතුටුදායක තත්ත්වයකට දැන් එහෙත් පහළ මානසික තත්ත්වයකට වැටුණේ ඔබඔබ වහන්සේ ඉහළ වීඩියෝ කියල දුන්න ඒ ප්‍රශ්නව වගේ ඒ වගේ දේවල් වලට ගොඩක් මූන දුන්නා මා ගැඹුරු අධ්‍යාත්මික ගමනකුත් ආවා. ඒවත් ගොඩක් අතහැරී ගියා ඒත් ඔවුන්ට මම මම උපකාරී කළා හැම අතින්ම ඔවුන්ට අනුකම්පා කරා කරා ගොඩක්ම ඔවුන් මාව රැවැට්ටුවා රැවැට්ටුවා. ඒ ඒ කියන්නේ ගෑනු අයම තමයි මගේ මගේ මුදල් අරගත්තා මගේ රත්තරන් බඩු තියලා ඒ මුදල් අරගත්තා ඒවාට ඇත්තටම මට ජීවිකාව ගෙනියන්නම නැති කරා. ඒ වගේ මට්ටමක් උච්ච නිසා තවත් මා ගැඹුරආගාධයටම වැටිලා ගියා අධ්‍යාත්මික අධ්‍යාත්මික ගමනත් මගේඉඳලා හම්බ කරපු ඒ දේවල් පුද්ගලී සියල්ලම විනාශ කරලා විනාශ දැම්මේ අපට සිටින නෙගටිව් වූ සිත් ඇති පුද්ගලී මා පිටරට සිට දුක් වින්දනා හම්බ කරපු දේවල් දැන් මා වයස නිසා මට රැකියාවක් කරන්න බැහැ. අධ්‍යාත්මික ගමනක් තමයි මා තෝරා ගෙන තියෙන්නේඔබ වහන්සේ දේශනා කරන තත්ත්වයක ඉඳලා හිත හදාගන්න උත්සහ කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියට බෝධියට පැමිණේවා සාදු සාදු🙏🙏🙏🙏💐💐💐💐
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 5 ай бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි ! 🪷💚🙏
@yasarathanabandara5513
@yasarathanabandara5513 2 ай бұрын
අද තමයි මේක දකින්න ලැබුනේ...... ඔබ වහන්සේට පිං......
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu 2 ай бұрын
හරිම වටිනවා..තෙරුවන්සරනයි මෙහෙනින් වහන්ස...
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 3 ай бұрын
Bohoma pin oba wahanseta
@subhanidhamayanthi4696
@subhanidhamayanthi4696 4 ай бұрын
Jiwithayata watinaa adahas gonnak kiyaadhun mehenin wahasa obatath wiswayath maage aadaraniya sthuthiya saha gaurawaya wewaa..❤
@nawaratneekanayake5770
@nawaratneekanayake5770 4 ай бұрын
අද ඕනෑ කමින් සවන්දුන්නේ. පැහැදිලි ගතියක් හිතේ ඇති උනා. 🙏 දිගටම අහලා හැදෙන්න බලනවා. 🙏
@NimeshaGayani-y7d
@NimeshaGayani-y7d 5 ай бұрын
Theruwan saranai oba wahanseta me kiu karunu purudu puhunu karana kenekuta me kiyapu siyalu karunu awabhodha wenawa saha e thuuula danatahmathh gaman karana kenekta me kahabaha ethama watinawa bohhoma pin bikshunin wahanse oba wahanse pathana nirwana awabhoya pinisa siyalu shathiya labewa🙏🙏🙏🙏🙏🙏ww
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 4 ай бұрын
වටිනා වැඩ සටහනක් මෙහනින් වහන්සේට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🌹🌹🌹
@anomaweerasingha5932
@anomaweerasingha5932 5 ай бұрын
බොහොම පින් මෑණියෝ .හිතාගන්න බැරි තරම් ඔලුවට රින්ගුව වචන ටික .තව කිහිප වරක් අනිවාර්යයෙන් මට අහන්න ඕන මතක තියාගන්න නම් .නැත්තන් අමතක වෙනව. ඒකටත් පුළුවන් නම් ක්‍රමවේදය ක් කියල දෙන්න තෙරුවන් සරණයි
@gaganashanan725
@gaganashanan725 3 ай бұрын
අහමිබෙන් හිත නොසන්සුන් වෙලාවක මට ඔබ වහන්සේගේ video එක දකින්න ලැබුනේ ඊයේ..මම video ගොඩක්ම බලනවා.පෙර පිනකට මට මේ video දකින්න ලැබුනේ කියලා මම දැඩිව විශ්වාස කරනවා.. මම බණ අහන කෙනෙක් එත් මේ විදියට පැහැදිලිව අපේ මනසට මී පැණි වක්කරනවා වගේ ලස්සනට ඉතාමත් පැහැදිලිව ඔබ වහන්සේගේ මේ දේශනාව..එහෙම නැත්තම් පැහැදිලි කිරීම මගේ මේ වයසට මොන තරමි පින් දහම් කලත් අදයි මම නියම මාර්ගය ට වැටුනේ කියලා හිතෙනවා..මගේ හැඟීම මට විස්තර කරන්න වචන නැහැ..අසනීප වලින් වගේම හැම දෙයින්ම පීඩා විදින මට අද පුදුමාකාර සැනසීමක් දැනෙනවා..ඔබ වහන්සේට එ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්න.🙏 මමත් කොහොම හරි මගේ ජීවිතය මේ දේවල් අරගෙන මගේ ජීවිතය මගේ හදවත හොද තැනකට ගෙනියනවාමයි.. යහපත පතුරවනවාමයි.. ඔබ වහන්සේට යහපතක්ම වේවා🙏🙏🙏
@irangipriyangani2673
@irangipriyangani2673 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස🙏🙏🙏🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට..බොහෝමත්ම පින්..තව තවත් අලුත් දේවල් අපට ලබාදෙන්න..ලොකූ සැනසීමක්.විශ්වයට ස්තුතියි.🙏🌏💚
@sujeewakaluthanthri8652
@sujeewakaluthanthri8652 4 ай бұрын
මෑණියන්ට ගොඩක් පින්.මමත් සමහර වෙලාවට ඍණාත්මක බලපෑම් කූල ජිවත් වෙනවා. මෙය බැලීම තූල එය නැති වි යනවා
@PadminiAlahakoon
@PadminiAlahakoon Ай бұрын
Oba wahanseta theruwan saranai,deergayusha labewa
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 5 ай бұрын
මෙහෙනින් වහන්ස ඔබ කිව්ව හැදෙයක්ම මට කිව්වා වගේ මොකද මමත් අර චරු චුරු ගාන ලමයා වගෙ හැබැයි මම උත්සහ කරනවා ඔබ කියන විදියට කරන්න මෙ වගෙ විඩියො වලින් මට උදව් කරන්න ඔබට ගොඩක් පින් ස්තූති
@slanuproductions5547
@slanuproductions5547 2 ай бұрын
මනා පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි මෑණීයනි🌷🌷🌷
@hirunipaboda3258
@hirunipaboda3258 4 ай бұрын
අවශ්‍යම වේලාවට ලැබුනු විඩියෝ එකක් Thank you Universe 🌸
@chandrikawijesingha6472
@chandrikawijesingha6472 3 ай бұрын
පින් සිදු වේවා !❤
@deepthikumari9306
@deepthikumari9306 4 ай бұрын
ගොඩාක් වටිනවා මෑණියනි ස්තුතියි පින්සිදු වේවා ඔබතුමියට ❤️‍🩹❤️‍
@Ganganimsn
@Ganganimsn 5 ай бұрын
බොහොම පිං පිවත් මෑණියණි. 🙏🙏🙏
@SSLRathnayake
@SSLRathnayake 5 ай бұрын
Really amazing explanation I went through a lot of releases. Lot of merit Sadu Sadu
@Mandahasini
@Mandahasini 3 ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️❤️
@herathrathnayake8749
@herathrathnayake8749 3 ай бұрын
May Noble Triple Gem bless you Maniyani. Thank you so much.
@krishanthakumara1531
@krishanthakumara1531 4 ай бұрын
ස්තුතියි... පිංවත් මැණියන්ට ..උතුම් ධර්ම අව⁣බෝධය ලැබේවා 🙏🙏🙏
@WasanaRajakaruna-g1e
@WasanaRajakaruna-g1e 5 ай бұрын
මෙහෙනින් වහන්සේට බොහොම පින්
@ramanidemel1821
@ramanidemel1821 3 ай бұрын
Godak pin harima vatina adahas 🙏🙏🙏
@PriyankaRandeniya-x9x
@PriyankaRandeniya-x9x Ай бұрын
Sasarin Api erhara karanna apita pahala unu yasodarawiyak.theruwan saranai maniyani.
@upaliratnayake8696
@upaliratnayake8696 4 ай бұрын
ඉතාම වටිනා දේශනාවක් ගොඩාක් පින්
@DammikaKumari-jh8hn
@DammikaKumari-jh8hn 4 ай бұрын
බොහොම පින් මෑණියනි විශ්වයටද අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි
@nihalchandrasiri6327
@nihalchandrasiri6327 3 ай бұрын
Theruwan Saranai 🙏🙏🙏
@niroshasubhashini6818
@niroshasubhashini6818 5 ай бұрын
I listened to your videos frequently and now I feel inner peace & happiness creeping into my life...now i thank my bitter experiences I faced because they led me to listen your video...Thanks you a lot...Budusaranayi
@deepikaupuljini2147
@deepikaupuljini2147 5 ай бұрын
හුගාක් හොඳ අදහස් !!තෙරුවන්සරනයි ඔබවහන්සේට !!
@ishara3302
@ishara3302 3 ай бұрын
Jeewitaye ahapu watinaama vedio ekak. Godaak pin mehenin wahansa,🙏🙏🙏
@oshadiaberathna1917
@oshadiaberathna1917 5 ай бұрын
තෙරුවන් සරණයි මෑණියෝ 🙏🌻
@dilininavodyaedirisingeara3185
@dilininavodyaedirisingeara3185 5 ай бұрын
මේ video එකට ගොඩක් ස්තුතියි ඔයාට ❤
@NelumLanka
@NelumLanka 5 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි නීරෝගී වේවා
@saumyaedirisinghe7572
@saumyaedirisinghe7572 5 ай бұрын
පින්වත් මෑණියන් වහන්ස, ඔබ වහන්සේට බොහොමත්ම පින් . තෙරුවන් සරණයි !🙏 🙏🙏
@Dilini-c1f
@Dilini-c1f 3 ай бұрын
ස්තූතියි❤😊🙏
@nimalvirasinha76
@nimalvirasinha76 3 ай бұрын
ගොඩාක් ස්තුති ♥️
@malamangala-fo9iy
@malamangala-fo9iy 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑනියන්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 5 ай бұрын
ආදරණීය විශ්ව මාතවට මාගේ ishtuti ishtuti ishtuti මෑණියනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@nalakavithanage8486
@nalakavithanage8486 Ай бұрын
Mheniyan Vahanseta Tharuvan Saranai
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 3 ай бұрын
Boho pirisakage kanata me paniwidaya labenna salasewa🙏🙏🙏godak pin oba thumiyata…
@dayabandara1797
@dayabandara1797 Ай бұрын
සමාවෙන්න .මැනියනි .අපිවෙනුවෙන්.කරනමේදේසනාසදහාවෙන.මහන්සිය .මොන..තරම්ද.නිවනි්‍න් ..සැනසේවා...සාඳුසාදු
@SdRathnayaka
@SdRathnayaka 4 ай бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මෑනියනි
@nimallweerasekara1404
@nimallweerasekara1404 5 ай бұрын
බොහොම පින් මේහෙනින් වාහාන්ස දොත් මුදුන් දි නමස්කාර කරමි
@PriyanthaEgaloya
@PriyanthaEgaloya 2 ай бұрын
Sahenna hita hadagatta godak pin
@rruwan3811
@rruwan3811 Ай бұрын
ස්තුතියි ❤
@shwethakarunaratna-c9t
@shwethakarunaratna-c9t 5 ай бұрын
thank you very much . Learnt a lot. thank you universe to show these vedio
@NishanthaNishantha-x3t
@NishanthaNishantha-x3t 4 ай бұрын
Theruwan saranai meniyani❤❤❤❤❤❤❤ 20:48 20:50
@anurakiriella1801
@anurakiriella1801 5 ай бұрын
මානියන් සරලව තේරුම් කරනව.ගොඩක් ස්තූතියි.
@dileshabalasooriya
@dileshabalasooriya 5 ай бұрын
Thank you so much .lot of merit
@SanathKumara-fq9wh
@SanathKumara-fq9wh 3 ай бұрын
තෙරුවන් සරණයි
@navindunavindu8205
@navindunavindu8205 3 ай бұрын
Adareyi mage adaraniya wiswayata goodak adareyi pinwath maniyanta samma sambudu saranayi davi pihitayi adareyi suwapath wewa samma sambudu saranayi davi pihitayi adareyi suwapath wewa
@INDIKAWijesinghe-g4r
@INDIKAWijesinghe-g4r 5 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරනයි !🙏🙏🙏
@duminduranasinghe8431
@duminduranasinghe8431 5 ай бұрын
බොහොම ස්තුතියි මෑණියනි. 🙏
@AnnieGrace-sz8ed
@AnnieGrace-sz8ed 5 ай бұрын
ස්තුතියි ඔබතුමියට මනස සැහැල්ලු කරාට
@KumaraManjula-e4f
@KumaraManjula-e4f 5 ай бұрын
ගොඩක් පිං මැණියන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anupamabandara2571
@anupamabandara2571 5 ай бұрын
ඔබ වහන්සේගේ අදහස්වලට බොහෝම පින් 🙏🌼
@malibh7896
@malibh7896 5 ай бұрын
බුදුසරණයි ඔබට ❤
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 295 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 191 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 677 М.