Alternator හරි විදියට පරීක්ෂා කරමු .(Part 2)

  Рет қаралды 29,207

GADGET BOY

GADGET BOY

Күн бұрын

Пікірлер: 100
@akiladilshan7004
@akiladilshan7004 3 жыл бұрын
නියමයි හොදට තේරෙනවා හැමදේම. රිවස් කැමරාවක් සෙට්කරන විදිය දෙන්න පුලුවන්ද
@mwcovercreation1290
@mwcovercreation1290 2 жыл бұрын
ගොඩාක් පින් බං.. මේ සෙනසුරාදා අපිට final exam එක ..මෙච්චර කාලෙකට ප්‍රරශ්නයක් උනු දේවල් මේ වීඩීයෝ එකෙන් විසදුනා ..දිගටම කරන්න ..ජය වේවා..💪💪
@ahamadhasbulla
@ahamadhasbulla 2 жыл бұрын
කොල්ලා උඹ Jarman tec එකෙ auto electrical කෝස් එක කරනවද
@mwcovercreation1290
@mwcovercreation1290 2 жыл бұрын
@@ahamadhasbulla vta ඒකේ කරේ exam ea iwarai den..level 4 complete
@electricfilled123
@electricfilled123 3 жыл бұрын
දිගටම කරන්න .ඉතාමත් පැහැදිලි 💕
@malindajayanga7091
@malindajayanga7091 10 ай бұрын
Niyamai machan සුපිරි පැහැදිලි karala denawa ජයවේවා
@ruwanherath187
@ruwanherath187 3 жыл бұрын
හරියටම පැහැදිලි කරලා තියෙනව.thanks
@kelumprasanna8658
@kelumprasanna8658 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි . සුභඅනාගතයක්
@karunarathnaruwan9091
@karunarathnaruwan9091 3 жыл бұрын
Supiriyatama theruna aiye...❤️...ic ekath enakal balan innoo..thanks
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
Supiri vedio eka Digatama karagna yann jaya wewa❤🎉
@jayanathable
@jayanathable 3 жыл бұрын
හොඳටම තේරුනා සුපිරි. පුලුවන් නම් Ac එකේ විදුලි පද්දතිය ගැනත් කියලා දෙන්න...thank you
@chariththaraka6659
@chariththaraka6659 3 жыл бұрын
Niyamayi digatama video danna
@SasmikaThanujj
@SasmikaThanujj Ай бұрын
Elakiri bro ubanam supiri 👍
@lalith9415
@lalith9415 2 жыл бұрын
බොහොම පැහැදිලියි . ස්තුතියි
@thusharasampath7286
@thusharasampath7286 2 жыл бұрын
නියමයි මල්ලී වාහනෙ හෙඩ් ලයිට් දාපුවහම මිස් කරනවා.ඩෑස්බෝඩ් එකේ පෙන්නන් නෑ බැට්‍රි චාජ් වෙනවා ඕෆ්වෙලාමයි තියෙන්නේ
@dhanuwacreations2853
@dhanuwacreations2853 3 жыл бұрын
නියමයි අයියේ ඔක්කොම තෙරුනා
@dilshanlakshitha3648
@dilshanlakshitha3648 2 жыл бұрын
Car ignition coil gena video ekk krnn puluwn nm hodyi 👌 gd work ..continue this...❤️
@warunadissanayake7797
@warunadissanayake7797 3 жыл бұрын
එල. සුපිරියට කියල දෙනව
@SanjayaSanjaya-t2s
@SanjayaSanjaya-t2s 11 ай бұрын
සුපිරි ම තමයි ❤
@engshorts1979
@engshorts1979 5 ай бұрын
Well explanation ❤
@chathuranganevermind8465
@chathuranganevermind8465 3 жыл бұрын
We can understand without any efert thanq so much Very clear explain keep it up brooo❤❤❤❤
@anuruddadisanayaka2529
@anuruddadisanayaka2529 3 жыл бұрын
සුපිරි brother .......
@ysgeek8506
@ysgeek8506 3 жыл бұрын
Bro puluwanda.wiper system eka. Ekama switch dala diagram adinna.
@chathurasampath8729
@chathurasampath8729 Жыл бұрын
Niyamai mcn ubnm supiri gururyek niymeta pahadili Kara. Meke dayod pelt ek ainkral ac electrike gaann puluvand?
@chamararox997
@chamararox997 2 жыл бұрын
එලකිරි ❤️💪
@sltechemic102
@sltechemic102 2 жыл бұрын
මටත් සහයෝගයක් යාලුවා ...
@sajithnimantha3255
@sajithnimantha3255 2 жыл бұрын
suprima supiri yaluwa thawa video danna sakthiya labewa
@amithsenanayake9097
@amithsenanayake9097 3 жыл бұрын
Hodai 👌🏿👌🏿
@sanjayavimukthi6149
@sanjayavimukthi6149 3 жыл бұрын
Niyamai malliya❤️
@tractorwork5551
@tractorwork5551 3 жыл бұрын
අය්යා හොඳට කියලා දෙනවා.දිගටම video දාන්න. Sound ටිකක් වැඩි කර ගන්න.
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb 👌 keep it up
@chanakasapumal6379
@chanakasapumal6379 3 жыл бұрын
සුපිරි මල්ලි තමන් ඉගෙන ගත්ත දෙ හන්ග ගනනෙ නැතුව තව කෙනෙක්ට කියලා දෙන්න තරම් නිහතමානි වෙන්න හැමොටම බෑ... සුපිරි කියලා වැඩක් නෑ.. මටත් වට්ඇප් ගෘප් එකට සෙට් වෙන්න නම්බරෙ දෙන්න.. මම දන්න හැම දෙමත් කියලා දෙන්නම්.. 💪💪💪
@gadgetboy1146
@gadgetboy1146 3 жыл бұрын
chat.whatsapp.com/DYuvT6axtPGFoDRLE1pf6l
@naveenwickramasinghe9739
@naveenwickramasinghe9739 2 ай бұрын
Good luck ❤
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Honda weda satahanak budhusaranai malli
@dhanuwacreations2853
@dhanuwacreations2853 3 жыл бұрын
එල එල
@shenayamec
@shenayamec Жыл бұрын
Malli slip ring diode plate, Redlgulator aluthin ganna thiyenawada, e koheda malli
@malinduhasanka3162
@malinduhasanka3162 Жыл бұрын
Good job ❤
@samanthakarunanayaka5707
@samanthakarunanayaka5707 3 жыл бұрын
Very good boy.
@nimaltanatungaralaga6443
@nimaltanatungaralaga6443 3 жыл бұрын
Good.job
@chinthakalakmal6367
@chinthakalakmal6367 3 жыл бұрын
Roter eka rewainding galawanne kohomada?
@chamikadilshan5250
@chamikadilshan5250 3 жыл бұрын
Digtma video danna.ජය වේවා 💪 🔥
@chamoddilshan3937
@chamoddilshan3937 3 жыл бұрын
Patta bro
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Rektifayar marukarana widiyo alkak denna puluwanda
@ags244
@ags244 Ай бұрын
Thanks ❤️
@wasanthabandara6203
@wasanthabandara6203 Жыл бұрын
Good vidio
@prasadhapuhinna7677
@prasadhapuhinna7677 3 жыл бұрын
Niyamai.. machan
@dayanabeysinghe5314
@dayanabeysinghe5314 3 жыл бұрын
Thanks machan, supiri waddek
@ruwanmadusanka7979
@ruwanmadusanka7979 3 жыл бұрын
Niymai aiie teruna
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
Super
@randikamadurakeerthi6150
@randikamadurakeerthi6150 2 жыл бұрын
Thank you bro good job❤️
@sandeepas2032
@sandeepas2032 2 жыл бұрын
සුපිරි බන් ❤️
@karunarathnaruwan9091
@karunarathnaruwan9091 2 жыл бұрын
Aiye ethakota main curant eka diode plate ekk haraha dc karanna puluwanda..
@sulakshamalshan3222
@sulakshamalshan3222 2 жыл бұрын
Watinawa ❤
@ruwandinesh1258
@ruwandinesh1258 3 жыл бұрын
ඔල්ටනේටරේ rath wana aka normalda
@shehanpradeep8061
@shehanpradeep8061 2 жыл бұрын
Thanks aiye
@mrgeek5509
@mrgeek5509 3 жыл бұрын
El brother
@samanwiki6581
@samanwiki6581 Жыл бұрын
Lamp series eka 12v dc da..
@jayanthajayasooriya1959
@jayanthajayasooriya1959 2 жыл бұрын
Please give a power shatter circuit diagrams
@sajithmadusanka8594
@sajithmadusanka8594 2 жыл бұрын
Mage laga alternator ekak thiyenawa eke circuit eka na AC Enne .eken AC ganna rotar ekata V kiyak denna onida
@sajithmadusanka8594
@sajithmadusanka8594 2 жыл бұрын
Aiye alternator eken 230v ganna barida
@Bro-p1h
@Bro-p1h 2 жыл бұрын
Alternator brush set eka witharak ganna thiyenawada
@lashanrangana5920
@lashanrangana5920 2 жыл бұрын
Milakaranna bare watena vedeyo ekka godak esthuthe
@chamilawaththuhewa6071
@chamilawaththuhewa6071 2 жыл бұрын
Supiri
@arunawijekoon6878
@arunawijekoon6878 2 жыл бұрын
🔥🔥🔥🔥
@akeelnajmudeen4757
@akeelnajmudeen4757 3 жыл бұрын
Samahara dayod plet vala kalupatt dayod (ocsyt dayod )thiyanava akka chek karanne kohamdha akka poddak kiyanna video Maru
@gadgetboy1146
@gadgetboy1146 3 жыл бұрын
Diode chek karna widiya okma aka waga .wansa nha .diode plat akk chek karnva wagma thmi
@jayanathable
@jayanathable 3 жыл бұрын
👍👍👍
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
5kw වලේ generator වල තියෙන්නෙ alternaror එකද්ද
@livestream956
@livestream956 3 жыл бұрын
Power window dorawal deke wiring eka dannako
@supulsachindu9027
@supulsachindu9027 2 ай бұрын
ස්ටා ඩෙලටා අදුර ගන්නේ නියුටල් පොයින්ට් එක එන එක ස්ටා නියුටල් පොයින්ට් එක එන්නේ නැත්තම් ඩෙල්ටා කියලද?
@kaveen2911
@kaveen2911 2 жыл бұрын
අයියෙ alternator එකට කැරකැවුම් බලයක් දීලා කරන්නට් එක ගන්න පුලුවන් ද ,,generator wage
@chanakasampath5825
@chanakasampath5825 3 жыл бұрын
grop akata joint wenne kohomada
@gadgetboy1146
@gadgetboy1146 3 жыл бұрын
Telegram =t.me/joinchat/eTQxKwtKr2sxNzY1
@gadgetboy1146
@gadgetboy1146 3 жыл бұрын
Whatsapp =chat.whatsapp.com/DYuvT6axtPGFoDRLE1pf6l
@sasankagimhana433
@sasankagimhana433 Жыл бұрын
@supunwithanage6650
@supunwithanage6650 Жыл бұрын
👍💗
@rohananalaka6579
@rohananalaka6579 Жыл бұрын
මල්ලි ඔිල්ටනේටරය සෙන්සර් ලස් කරන්නෙ කොහොමද
@sahanpweragoda
@sahanpweragoda Жыл бұрын
Alternator එකකට බාහිරින් regulator එකක් සම්බන්ද කරන ආකාරය මුලින්ම brush දෙකේ line දෙක ඒකෙ original regular එකට ගිහින් තියෙනව නම් disconnect කරගන්න ඕනෙ. කොහෙත්ම එවට සම්බන්ද වෙන්න බෑ. ඊට පස්සෙ brush දෙකෙන් වයර් දෙකක් පාස්සල එලියට ගන්න. ඊට පස්සෙ diode plate එකේ පොඩි diode 3ක් තියෙනව නම් ඒ 3 එකතු වෙන positive පැත්තෙන් wire එකක් පාස්සල එලියට ගන්න. එහෙම පොඩි diode 3ක් ඇවිල්ල නැති aulternator එකක් නම්. Statur එකෙ කොයිල් පොටවල් 3ට diode 3ක් පාස්සල ගන්න ඕනෙ . එහෙම අරහෙන ඒ වයර් එකයි brush දෙකෙන් එක වයර් එකකුයි ඔය regular එකේ කහ පාට වයර් එකයි තුනම එකට joint කරගෙන තව වයර් කෑල්ලක් එලියට තියාගන්න බල්බ් line එකත් ඕකෙන්ම ගන්න ඕනෙ හින්ද. ආයෙ කොල පාට වයර් එක අර අනිත් brush වයර් එකට joint කරගන්න. ඊට පස්සෙ රතු පාට එක positive ඇනේට දාගන්න . කලු පාට එක negative earth කරගන්න . පැහැදිලි නැතිනම් inbox Msg එකක් දාන්න.copied
@supulsachindu9027
@supulsachindu9027 Жыл бұрын
Number eka dennako😶 whatsapp
@sahanpweragoda
@sahanpweragoda Жыл бұрын
@@supulsachindu9027 Alternator එකක regulator IC එක පිච්චුනු විට After market (කඩෙන් ගෙනත් බාහිරින් සවිකරන) regulator Ic එකක් පහත වේ . මම තේරුම්ගත් ආකාරය පහත විස්තර කර ඇත. වැරදි ඇතොත් නිවරිදි කරන මෙන් ඉල්ලමි. 1. බැටරියේ ධන සිට dash board එකෙහි ඇති battery chargine indicator bulb එක හරහා A ස්ථානයට ධන පැමිනේ. A ස්ථානයේ සිට yellow වයර් හරහා x ස්ථානයට ගොස් R1 රෙසිස්ටර් හරහා ground වේ.මුලදී indicator lamp දැල්වේ. Yellow wire එක ලෙස එලියට පැමින ඇත්තේ regulator IC එකෙන් එලියට පැමිනි අග්‍රයකි.මෙය සමාන්‍ය alternator එකක L අග්‍රය වේ. (Battery indicator "L" ) 2. දැන් වාහනය start කරයි.alternator එකෙන් ධන නිපදවීමට පටන් ගනී.diaod plate එක හා පොඩි diod තුන (diod trio) හරහා A ස්ථානයට තව පැත්තකින් ධන පැමිනේ. දැන් indicator bulb එකට සෘන අහිමි වේ. Charge වීම ආරම්භ වනවාත් සමග එම බල්බය නිවී යයි. 3 . රතු වයර් එක ලෙස regulator IC එකෙන් එලියට ඇවිත් ඇත්තේ sense (S) අග්‍රයයි. S අග්‍රයට 14.5 v ලැබුන විට විභව බෙදුම හරහා සෙනර් ඩයෝඩයට 12v ලැබේ.දැන් zener diod එකේ දොර ඇරේ. Q2 transistor එක වැඩ කිරීමට පටන් ගනී.( ස්විචය සංවෘත වේ/ බයස් වේ). A අග්‍රයෙන් පැමනෙන දාරාව Q1 ටුන්සිස්ටරයට නොගොස් අඩු ප්‍රතිරෝදයක් සහිත Q2 හරහා ground වේ. Q1 ස්විචය විවෘත වීම නිසා A,B,C හා green wire එක හරහා දාරාව යාමට තිබු මාර්ගය වැසී යයි.රෝටරයට දාරාව නොයයි.alternator එක විදුලිය නිපදවීම නවතයි.
@charithbuddika5569
@charithbuddika5569 3 жыл бұрын
👍
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 3 жыл бұрын
👍👍👍🙏
@dhanuwacreations2853
@dhanuwacreations2853 3 жыл бұрын
Ic විඩිඔ එක විජහට ඔනි
@madukabajajautoengineer8246
@madukabajajautoengineer8246 3 жыл бұрын
Oltanetar eka ඕනෑවට වඩා rath wenne ei
@chamilkumuditha9039
@chamilkumuditha9039 2 жыл бұрын
Rpm akata ana vidiha video akak karanna.
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
❤🙏🙏🙏
@sukirinuwan5803
@sukirinuwan5803 Жыл бұрын
4n numbar plz
@sltechemic102
@sltechemic102 2 жыл бұрын
මටත් සහයෝගයක් යාලුවා ...
@electronicvri9200
@electronicvri9200 2 жыл бұрын
ඔල්ටනෙටර් රත්වෙන්න හෙතු මොනවද
@prashantachlitha8473
@prashantachlitha8473 Жыл бұрын
24 v o /t/n විඩියෝ1 ගේන්න
@akckasun4277
@akckasun4277 2 жыл бұрын
Number ekA ona
@gadgetboy1146
@gadgetboy1146 2 жыл бұрын
0772762365
@Balancersvlog
@Balancersvlog Жыл бұрын
හයියෙන් කියපන් බන් පොඩ්ඩක්
@kandagejayarathna7777
@kandagejayarathna7777 Жыл бұрын
Oyage namber eka denna
@gadgetboy1146
@gadgetboy1146 Жыл бұрын
0772762365
@hasalankasenarath9523
@hasalankasenarath9523 2 жыл бұрын
contact number ekak ewannako
@LahiruPrebath-hf6uu
@LahiruPrebath-hf6uu Жыл бұрын
මම ලග තියනවා මිට්සුබිෂි ඕල්ට්නෙටර් එකක් එකෙ ස්ටෙටරෙ කොයිල් එකක් නැනෙ oyage watsapp number eka dennako
@gadgetboy1146
@gadgetboy1146 Жыл бұрын
0772762365
@SanjayaSanjaya-t2s
@SanjayaSanjaya-t2s 11 ай бұрын
Vehicle alternator system (Part 1)
4:32
GADGET BOY
Рет қаралды 17 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Alternator - ප්‍රත්‍යාවර්තකයක ක්‍රියාකාරීත්වය
11:23
ටෙක් වැඩ්ඩෝ - ET Amila Senanayaka
Рет қаралды 8 М.
How to Fix 4pin Alternator Wiring (The Right Way)
3:34
Tech workers
Рет қаралды 17 М.
How to remove manual transmission (gearbox)
10:32
SL Auto Tec
Рет қаралды 48 М.
Solenoid යකු කුමක්ද ?
29:14
CHARITHA SANJEEWA
Рет қаралды 3,3 М.
How to install  an external ic regulator to the alternator.
6:02
Easymo work shop
Рет қаралды 7 М.