අමා දිසානායකත් Brandix ගිහින් , දේශනයකුත් කරලා

  Рет қаралды 227,351

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 372
@gangakumari2253
@gangakumari2253 4 жыл бұрын
හරි වටිනා ලස්සන දේශනයක් හරි වැදගත් මැඩම් අාසයි අහන්න අහන්න මැඩම් ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@niroshasenanayaka4653
@niroshasenanayaka4653 3 жыл бұрын
අමා මිස්...හරිම ආසයි ඔයාගෙ දේශන අහන්න.ඔයාට ගොඩක් පින්.ජිවිතේ ගොඩක් දේවල් හදාගන්න පුලුවන් .හිනාවෙවී සතුටින් අහන්න පුලුවන් . ඉතිං ...ස්තුතියි ඔයාට. දිගු කල් සතුටින් ,නිරෝගි ව වැජබේවා ඔබ...! බුදුසරණයි ..!
@anatperera6491
@anatperera6491 4 жыл бұрын
ඔබතුමියගෙ රසබස් අහන්න ආසයි මුව සරසන සිනහව දකින්න ආසයි සොබා දමි මව මැවු ලස්සන කත ඔබයි අපි කවුරැත් සැමදා මෙවගෙ දකින්න ආසයි අපේ අමා මැඩමි නිති සැරදේවා
@bhashiniperera3840
@bhashiniperera3840 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම් දේශනය...මගෙ හීනය ගැන කියන්න ඔබ තුමියව කොහොම හරි මුනගහෙන්න එනවා...බුදු සරණයි මැඩම්..
@dilrukshiaindropala2670
@dilrukshiaindropala2670 3 жыл бұрын
රෝගී මනස නීරෝගී කිරීමට ඔබ තුමිය දරන උත්සාහය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලැබේවා!!!! God bless you madam..!!
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
අදත් ඔබ ,තුමියගේ දේශනය ගොඩාක් සතුටින් අවසානය දක්වා බැලුවා ගොඩාක් අර්ථවත් ගැහැනියකගේ sathya යථාර්ථය ඔබ තුමීයට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@priyanthikumari1967
@priyanthikumari1967 3 жыл бұрын
මිස් මම ගොඩක් ආසයි මිස්ගෙ දේශන වලට හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා ඔබතුමියට තව තවත් ශක්තිය දහිරිය බුද්ධිය ලැබේවා බුදු සරණයි මම ඉන්නේ කුවේට් වල වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙත්දි ඔබතුමියගේ දේශන අහන විට හිතට ලොකු දහිරියක් එනවා ඔබතුමියට ගොඩාක් පින්
@ritamudalige5828
@ritamudalige5828 4 жыл бұрын
ඔබ තුමිය ge දේශනය හරිම වැදගත් . හරිම ලස්සනට thorala berala කියලා දෙන විශිෂ්ට i .attatama gathauthu දෙය බොහබොහොමයක් thiyenawa .තෙරුවන් සරණයි oba තුමිය ta .
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
හැමදාම කියනවා වගේ මැඩම්ගෙ හැම වචනකම වට්නාකමක් තියෙනවා.මැඩම් මගෙ හීනෙත් සැබෑ කර ගන්න තව ට්ක කාලයයි තියෙන්නෙ.සිහින දැකලා විශ්වාස කරලා ප්ලෑන් කරලා තව ට්ක කාලෙකින් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ.මැඩම්ගෙ දේශනය අහද්දී මගේම ලෝකේ මට මැවිලා පෙනුනා.මං මැඩම්ව දකින්න කවදාහරි එනවා මැඩම්.හැමදාම මැඩම් හොදම දේ සමාජ ගත කරනවා.තෙරුවන් සරණයි මැඩම් 🌷🌷🌷🌷❤️❤️❤️
@alagiyawannapremasirii9417
@alagiyawannapremasirii9417 4 жыл бұрын
අමා දිසානායක මැතිනියනි ඔබ තුමියගේ දේසන බොහොම අගෙයි මම හරිම සතුටින් විවේකයක් ලැබුන පමණින් ඔබ තුමියගේ දේසන සවන් දෙනවා.. ඔබ තුමිය මෙලොවට බිහි කළ ආදරණිය දෙමාපියන් දෙපලට හා ඔබ තුමිය ඇතුළු පව්ලේ සැමට. තෙරුවන් සරණයි දෙවියන්ගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. මම මැදපෙරදිග සිට..
@Charitha04
@Charitha04 4 жыл бұрын
අහන් ඉන්න හරිම ආසයි ඔබතුමිය කතා කරද්දි..අම්ම කෙනෙක් වගේ හැමදේම පැහැදිලි කරල ජීවිතේ තේරුම් කරල දෙන ඔබතුමියට ගොඩාක් පින්..බුදුසරණයි ....තවත් චිරාත් කාලයක් අපිට මෙහෙම ඔවදන් දෙන්න ඔබතුමිය නීරෝගීව , ඒ ලස්සන හිනාව එක්කම තව ගොඩාක් කාලයක් අපිත් එක්ක රැදෙන්න ප්‍රාර්ථනා කරනව...
@samansedara8601
@samansedara8601 4 жыл бұрын
%
@liyanagechalatperera1336
@liyanagechalatperera1336 4 жыл бұрын
B
@amarasenaamaraseana178
@amarasenaamaraseana178 4 жыл бұрын
B
@rangallagesumanawathi2559
@rangallagesumanawathi2559 Жыл бұрын
0p
@kaluwadevageanusha1303
@kaluwadevageanusha1303 4 жыл бұрын
අනේ ඔබතුමියගේ මේ කථාව නම් තව දෙසැරයක්වත් අහන්න හිතෙනවා.ඒ වචන වල තියෙන බර ,ආදරය,කරුනාව,හාස්‍ය ,ජීවිතයට දෙන උපදෙස් අගය කරන්න වචන නෑ.ඔබතුමියගේ ජීවිතය දවසින් දවස සතුටින් පිරේවා🙏🏻🙏🏻🙏🏻
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 2 жыл бұрын
හරිම ලස්සනයි කතා කරන පිලිවෙල අහගෙන ඉන්න හරිම කැමැත්තෙන් ස්තුතියි ඔබ තුමියට 👍👍👍👍👍🙏🙏🙏🙏තෙරැවන් සරනයි
@samanthaanura7184
@samanthaanura7184 4 жыл бұрын
හරිම ආසාවෙන් අහන් ඉන්ඩ පුලුවන් දේශණ, තෙරුවන් සරණයි
@unnishanthi9390
@unnishanthi9390 3 жыл бұрын
මෙි පිටරට ඉදල මම මැඩමිගේ දේශනා අහල ගොඩාක් වැරදි හදාගත්ත හදාගෙන ජිවිතේ තනියම වැඩෙන්න වෙර දරන ගැහැනියක්. මුදල් පසු පස යන අපේ මිනිස්සු .අතර නුුබ අපව ජිවත් කරන කතරකට දිය ⁣දෝතක් දෙන අමිමා
@gamagegamage1302
@gamagegamage1302 4 жыл бұрын
අද කාලේ වෙන දේවල් මේවවත් අහලා හැදෙන්න උස්සහ කරන්න යම් කෙනෙක් අතින් වරදක් වෙනවනම් ගොඩක් වැදගත් විඩියෝ එකක්
@dammirathnayaka2281
@dammirathnayaka2281 4 жыл бұрын
හරි ලස්සනයි මැඩමි මමත් සමහර දෙවල් ගැන හිතන්න පුරැදු වෙන්න තිරනේ කලා මෙි දේසනය අහල තෙරැවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏
@shakilathushari458
@shakilathushari458 4 жыл бұрын
කියන දේවල් ඔක්කොම ඇත්ත .තෙරුවන් සරණයි ඔබ තුමියට
@saanaweerasirige7647
@saanaweerasirige7647 4 жыл бұрын
මම ඉතාලියෙ ඉදන් ඔබතුමියගෙ දේශන බලන්නෙ..ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා මේ තුලින්...ඇත්තටම හරිම ලස්සනයි කතා කරන විදිහ ..අහන් ඉන්න ආසයි..
@nimalkaamaranayaka8004
@nimalkaamaranayaka8004 Жыл бұрын
මම් ඔබතුමියගේ එක වීඩියෝවක් වත් මග නොඇර බලනවා.මගෙ ජීවිතේ ටත් ලොකු පිටුවහලක් මේ දේශන .❤️💐
@rarmallikaranatunga8572
@rarmallikaranatunga8572 4 жыл бұрын
තරුන පරපුරට පමණක් නොව හැමෝටම නොපැකිලිව ඉදිරියට එන්න හොඳින්ම මාවත විවර කර දෙන එක ලොකු පිටුවහලක්🤓😍❤️ වසංගතය හමුවේ කැඩුනු ,රිදුනු , තැවුණු හදවත් යලි පණ ගන්වන්න නැවත නැවතත් මෙවන් දේශනා ඇවැසි යුගයකි එළඹ ඇත්තේ🤔 ඒ වෙනුවෙන් සිත් සනහන්න සක්‍රීයව දායකත්වය සපයන ඔබ තුමියට චිරං ජයතු! බුදු සරණයි!
@kumarikumari5102
@kumarikumari5102 4 жыл бұрын
අනෙ මිස් මම ඉන්නෙ රට ඔබතුමියගෙ වැඩ සටහන් බලනවා ඉතා වැදගත් ඒත් අපි අසරණයි ඔබ තුමියට තේරෙනවනෙ මම කියනදෙ ඔබතුමියට බුදු සරණයි 🙏🙏🙏
@sandhyadesilva3107
@sandhyadesilva3107 4 жыл бұрын
කෙනෙක් දිහා හදවතින් බැලුවම එයාව ලස්සනයි.ඔබතුමිය ඒ වගේ ගොඩක් ලස්සන කෙනෙක් .
@tharukidinodyatharuki3690
@tharukidinodyatharuki3690 4 жыл бұрын
Tharu sale center
@sachalaindunil4212
@sachalaindunil4212 4 жыл бұрын
😊හැමදාම වගේ ආසාවෙන් බලන්නේ❤🙏 😊මිස්‍ට දීර්ඝආයුස ලැබේවා❤️🙏 😊බුදු සරණයි ❤️🙏 😊පරිස්සමෙන් ඉන්න ❤️🙏
@nadeekadisanayaka5174
@nadeekadisanayaka5174 4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමියට,, හරිම ආසාවෙන් අහන්න පුලුවන් ඔබේ කතාවන් දීර්ඝයු ලැබේවා දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ,,🙏🙏🙏🙏🙏❤
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට.දීර්ඝායුෂ වේවා.හරිම වටිනව ඔබ තුමියගෙ දේශනය.😍😍🌹🌹ස්තූතියි(නිශිකා)
@seethamalkanthi6083
@seethamalkanthi6083 4 жыл бұрын
අහන් ඉන්න හරිම ආසයි .ඒවගේම වට්නා දේශනයක් තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා .
@chandrawithanagechandrakan3977
@chandrawithanagechandrakan3977 4 жыл бұрын
Budu saranai hoda dasanayak
@benfern5706
@benfern5706 Жыл бұрын
වටිනා කතා. KZbinඑකහරවත්ව පවිච්චි කරන ඔබට පින්.🙏
@charithdesilva8682
@charithdesilva8682 4 жыл бұрын
වැරදි ලෙස ලබන ආස්වාදයේ ආදීනව දැන, දැක, අවබෝධකොට, ප්‍රත්‍යක්ෂ කරගත් විට මිදීම පහසුකරන අතර සියලු ආස්වාදයන් ආදීනවවලින්ම කෙලවර වේ. සාර්ථක ක්‍රමයක්. ඵලදායි දේශනයක්.ස්තුතී .
@SamanthiPriyangani-y5v
@SamanthiPriyangani-y5v 2 ай бұрын
Mamath hamadama ahanawa obathumiyage desana harima wadagath thank you so much
@neranjanaperera4288
@neranjanaperera4288 4 жыл бұрын
හරි ආස හිතෙන කතාවක් අපේ අඩු පාඩු හදාගන්න පුළුවන්. අපේ කාලේ ඔහොම කතා අහන්න තිබුන නම් මීට වඩා ජිවිතේ ලස්සන කරගන්න තිබ්බා. ඔබ තුමිය කරන්නේ ලොකු සේවයක් බුදුසරණයි ඔබට ❤️❤️
@petslove3183
@petslove3183 4 жыл бұрын
කතාවට සම වැදිලා හිටියේ අහන්න අහන්න ආසයි. වීඩියෝ එකක් කියලා හිතුනෙම නෑ. හරියට අමා මිස් ලගින්ම වාඩි වෙලා අහන් හිටිය වගේ හදවතට දනේන්නම කතා කරනවා 😘😘❤️
@namalsirichandana2618
@namalsirichandana2618 4 жыл бұрын
Niyamai.. miss
@saman-kc9nh
@saman-kc9nh 4 жыл бұрын
දැන් තියෙන youtube චැනල් එක්ක බලනවිට ඔබතුමියගේ චැනල් එක අති විසිස්ටයි ඉතා වැදගන් හරවන් 👍👍👍👍👍
@naveeshawijewickrama3209
@naveeshawijewickrama3209 4 жыл бұрын
ඇත්තම ඇත්ත කතාවක්.. අද කාලෙ trending වෙන 99%ක්ම මොනවද කුණුහරපනෙ
@gayanipradeepika9670
@gayanipradeepika9670 3 жыл бұрын
අනේ මිස් ඔයාගේ කතාවට නම් ගොඩාක් ආස හිතෙනවා.ලොකු ආදර්ශයක් දෙනවා.අම්ම වගේ.බුදු සරනයි
@lusildalusilda8927
@lusildalusilda8927 4 жыл бұрын
අනේ මම අසම කෙනේක් අමා දිසානායක ඔයාගේ කාතාව වාගේම හඩද මාරම ලස්සනයි එ ලස්සන ලුනු ඇබුල් පැනි රස සියලුම දේ මුසුකොට ඇත අනේ ගෝඩාක් පින් god bless you madam
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
ඔබ තුමියගේ කතාව ඇහුවේ පුදුම ආසාවෙන් ...හරිම අගෙයි...තෙරුවන් සරණයි ...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@aaddelsomeonnnbbb5648
@aaddelsomeonnnbbb5648 4 жыл бұрын
Realy I am very proud of you madam 2 day I watch this programme its very important to our family life thank you so much budusarani I have send into my wife to watch it
@leilagarcia7606
@leilagarcia7606 4 жыл бұрын
මම ,ඉන්නේ , අබුඩාබි .නිවාඩුවක් ලැබුනාම ,මිස්ගෙ ,රසවත් වීඩියෝ බලනවා .අහන්න ,අහන්න ආසයි ........දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි ,දෙව්‍ පිහිටයි .
@supunekanayaka7677
@supunekanayaka7677 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖💖💖
@ruthruth5894
@ruthruth5894 4 жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමියට..හරි ආශාවෙන් ඇහුව ..ඉගෙනගත්ත..🙏❤
@hdhdhrhhrhrhr2319
@hdhdhrhhrhrhr2319 4 жыл бұрын
ඉතා.වැදගත්.දේශනයක්.ඔබතුමියට.බොහොම.පිං
@upekshanethma3869
@upekshanethma3869 3 жыл бұрын
අමා දිසානායක මහත්මිය ඔයාගේ video හරිම ලස්සනයි
@tharikasolochani4020
@tharikasolochani4020 3 жыл бұрын
ගොඩක් hoda කතාවක් .......ස්තුතියි ...medam......
@malkadilani2869
@malkadilani2869 4 жыл бұрын
පුදුම ලස්සන කතාවක් .. ජිිවිතයට ගොඩක් හොද ආදර්ශමත් කතාව ...ඔබ තුමිය වගේ කාන්තාවන් මේ මවු බූමියට ගොඩක් වටිනවා ..
@amithasampath9545
@amithasampath9545 4 жыл бұрын
076961515
@shashikaprebashini7019
@shashikaprebashini7019 4 жыл бұрын
A
@lakshmanperera8776
@lakshmanperera8776 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@DS-ie1ut
@DS-ie1ut 2 жыл бұрын
@@lakshmanperera8776 nbjnn!nnnnnmnnnnnnnnnnnnnnnnmm!nnnbn!n!!nnnn!!nnnnmn!nnnnnnmmnmmmmnllllll)l)km
@chandrahm2965
@chandrahm2965 Жыл бұрын
Hari lassani MADAM oyage wada satahan oyata budu sarani siyalu devi raka waranai
@suduchutti1419
@suduchutti1419 4 жыл бұрын
Ahamben asana labicha vidio ekak ...athatama godak ashwen mam ahuwe...oba thumiyawa connects karane kohomada madum ..I'm from London..budusarani obata 🙏🙏
@senakamangalika9550
@senakamangalika9550 4 жыл бұрын
ගොඩක් වටිනා දේශනයක් ...ඔබ තුමියට තුනුරුවන් සරණයි ...මම qtara වල mangalika
@LakshmiLakshmi-fk4jb
@LakshmiLakshmi-fk4jb 4 жыл бұрын
ගොඩක් හොද වටිනාම දේශනාව ක් ඔබතුමියට බුදු සරනයි
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
ඔබ තුමිය ගෙ යහපතක් දෙශනා ව👍 ගොඩක් වැදගත් දේවල් ඇත්තටම ලස්සනයි ආසයි අහන්ට ස්තුතියි ඔබට බුදු සරණයි 🙏🙏🌹
@shiromibaby4048
@shiromibaby4048 3 жыл бұрын
I use to listen to your programmes mam. Very interesting and knowledgeable. All u speak is very true. God bless you mam.🥰🥰🥰🥰❤❤❤❤
@kantikanti6755
@kantikanti6755 4 жыл бұрын
Harima lassanai madam oba tumiyage desanaya.ahan inna harima asai.man Oman wala inne.gedaraka WADA karanne.dan dawalta uyana gaman me desanaya ahanne.harima wadagat deshanaya.taruwan saranai oba tumiyata.deergayusha labewa obata.
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 4 жыл бұрын
Mrsdisanayaka very beautiful lectere your voice ist very nice. Budu Saranaiiiii♥️♥️♥️🌹🌹
@subhsinithanuja195
@subhsinithanuja195 3 жыл бұрын
එක දිගට ඇහුව ගොඩාක් ආසාවෙන් 😘😘😘 තෙරුවන් සරනයි ඔබ තුමියට ❤️❤️❤️
@LathaVidanage
@LathaVidanage Жыл бұрын
❤නෝනා මහත්මිය බුදු සරණයි දෙවි පිහිටයි ,මම හරිම කැමතියි අහන්න
@nilmininirosha5634
@nilmininirosha5634 4 жыл бұрын
Ammoooo awa .balan hitiye vidiyo akak anakal. Mama weda karannrth medamge vidiyo dala ahana gaman. Welawa yanwa therenne na. Thenks medam. Mama sudiye nirosha.bs
@matmata9938
@matmata9938 4 жыл бұрын
Oba tumeyage video eka den අහම්බෙන් dekke . Harema Lassana desanawak.mata den balanna puluwan.oba tumeyata budu saranai .mama oman walin indu .
@Nadeeranishani87
@Nadeeranishani87 4 жыл бұрын
Hema vdo ekakinma deyak jewitayata ekatu karagannawa. Budusaranai obatumita.
@naveeshawijewickrama3209
@naveeshawijewickrama3209 4 жыл бұрын
ඔබ වගේ වෙන කව්රුත් ලංකාවෙ නෑ මිස්.. හැම වචනයක්ම වටිනවා ජීවිතේට.
@padminijayasingha9205
@padminijayasingha9205 4 жыл бұрын
අද හැදෙන දරුවන්ට සැබෑ මවක් ඔබ තුමිය ආදරෙයි හැමදාම.
@yasanathganegedara1516
@yasanathganegedara1516 3 жыл бұрын
@yasanathganegedara1516
@yasanathganegedara1516 3 жыл бұрын
@chalanivlogs
@chalanivlogs 4 жыл бұрын
This is what need for the young generation nowadays. You are doing a great job. Hatts off!!!
@udenisamanlatha5195
@udenisamanlatha5195 4 жыл бұрын
ඔබ තුමියගේ හැම දේශන‍යක්ම ගොඩක් වැදගත් වගේම හරි ලස්සනයි " සේරමටම වඩා වැදගත් ඔබගේ අව්‍යාජ සිනහව " බුදු සරණයි !! දෙවි පිහිටයි !!
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 2 жыл бұрын
🌸🌸🌸🌷🌷🌷🍀🍀🍀🌹🌹🌳🌳🌳🌲🌲🌲🌴🌴💐💐💐🌱🌱🌿🌿🌿💯💯💯💯💯💯✔💯💯
@amithaperera1176
@amithaperera1176 4 жыл бұрын
දේශනය පැය එකාමාරයි ජීවිත කාලේටම කියානිමකල නොහැකි උපදේස් ඔවදන් ඔබතුමියට දිදුක් නිරෝගි සුවපත් දිවියකට දීර්ඝායුෂ ලැබේවා.
@suranganieguruge1084
@suranganieguruge1084 4 жыл бұрын
I appreciate your speeches. It's very valuable. I listen to all your programs. This is a very valuable lecture. God bless you
@hirunihir4738
@hirunihir4738 3 жыл бұрын
හරිම ලස්
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
දීර්ඝායුෂ ඔබතුමියට..🙏🙏
@hosnearabugom5535
@hosnearabugom5535 2 жыл бұрын
Godak lassanai asa hihthinawa mama inne Oman wela mage jewitha kathawa mama oyawa hithe tiyan kiyanawa oba thumiyage desana walin had gathta mage hadawatha godak sakthimat budu saranai mama geetha
@anusharathnayaka1987
@anusharathnayaka1987 4 жыл бұрын
Okkoma baluva godak vadagat lecture ekak.budu saranai miss
@hirushibandara8193
@hirushibandara8193 4 жыл бұрын
Wada kare ahana gaman agata danune nah wehesa බුදුසරණයි
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 4 жыл бұрын
අහන් ඉන්න harima ආසයි .....ඔබ thumiyat theruwansaranay .....!
@thanujahettige9711
@thanujahettige9711 4 жыл бұрын
මම හරිම අසායි ඔබ තුමියගේ දෙසන අහන්න ස්තුතියි මිස්❤❤❤❤
@cryptonews3046
@cryptonews3046 2 жыл бұрын
ආයුබෝවන් මැඩම් , mama කුවේට් gedar Housemaid kenek.mata අවුරුදු 45k.mama හැමදාම medamgee වීඩියෝ ahagena gedar uyanne ,weda කරන්නේ බොහොම ආසාවෙන් ..ගොඩාක් වටිනවා උපදෙස් ජීවිතේ සාර්ථක kara ganna .eth medamge වීඩියෝ මෙහෙම dakinakota අපිට parakku wedi.api phone ගත්තේ mehe awata passe .අපේ ජීවිත ගොඩාක් අවුලක meda ජීවත් වෙන්නේ දරුවෝ වෙනුවෙන් .කලින් hamba una nam ape ජීවිත සාර්ථක වෙන්න තිබ්බා .ඔබ තුමියට දිර්ගායූ වේවා
@sanjusanju-qy8oo
@sanjusanju-qy8oo 4 жыл бұрын
ගොඩක් වැඩගත් විඩියෝ එකක් ඒ වගේම ගොඩක් ලස්සනයි කතා විලාසය ඔයාට බුදු සරණයි මිස් ❤❤❤❤❤❤❤❤❤
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 4 жыл бұрын
Thank you so much dear Ama.... One of best speechs...!!!
@maligamarasinghe1655
@maligamarasinghe1655 3 жыл бұрын
Timely topic, well presented and love your delivery style ✋✋
@arunashanthi9832
@arunashanthi9832 4 жыл бұрын
Misge desana mama godak ahanawa godak wathawak daunlod karagena deta kochchara kepunath Obata budu saranai ape mis
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
මම කැමතිම💜️ කතා විලාශය ආදර්ශමත් දේශනයක් අපේ අහින්සක ගැනුළමයිට දෙන ආදර්ශයමත් කතාවක් ❤ හදවතින්ම 💚💜️🌹🌹🙏🙏🙏🙏🙏🙏
@HemanthaKumari-t6n
@HemanthaKumari-t6n Жыл бұрын
හරිම ආසයි ඔබතුමියගෙ දෙශ්න අහන්න කාගමසිරිනන්ද හිමිගෙ බන අහගෙන ඉන්න ආසයි වගේ
@chandimajayawardana9472
@chandimajayawardana9472 3 жыл бұрын
Thank you madem. Good advice. 🙏
@ajithwijendra7410
@ajithwijendra7410 4 жыл бұрын
ඔබ. තුමියගේ. කතා. අහන. කොට ජිවිතේ අලුත්. වෙනවා. ඉගෙන. ගන්න. දේවල්. බෝහෝම. තියනවා. හරි. වැදගත්. ආයේ. දවසකින්. අලුත්. කතාවක්. බලන්න. මග. බලන්. අපි. ඉමු...
@ayeshperera4497
@ayeshperera4497 4 жыл бұрын
ලස්සනයි මැඩම් නියමයි.මැඩම් ඔය කොටස් කඩන්නැතුව මුල වගේම කතාව ගලාගෙනම යන ගමන් මෙක තමයි ආතතිය කියල තේරුම් කරන්න පුලුවන්නම් හොඳයි කියලා හිතුනා.මේක පුන්චි අදහසක් විතරයි බුදු සරණයි .
@rasikawijekoon191
@rasikawijekoon191 4 жыл бұрын
Harima lasani I love you amadiesanaka madam
@sumanadasagemalani4122
@sumanadasagemalani4122 4 жыл бұрын
Madam harema lassanai mamat lankawe gamat tamai mada rakiyawa madamtabudu saranai
@udulachandrani2476
@udulachandrani2476 3 жыл бұрын
Obe me desanayan walata sawan deemata labeema waasanaawak obata budusaranai amaa
@padminijayasingha9205
@padminijayasingha9205 4 жыл бұрын
තමන් බලන විදිය අනුව තමා ලස්සන කැත පේන්නේ මොකද සමහර අය ඉරිසියාවෙන් බැලුවොත් කැතට පේන්නේ ඔබ තුමිය කොයි විදියට බැලුවත් ලස්සනයි මිස් මමත් වසර දහයක් මෙි ක්ෂේත්‍රයේ වැඩකරා. තෙ.ස
@sunandapiris9303
@sunandapiris9303 4 жыл бұрын
Puduma lasanai katawak Thank you so much god bless you
@sadunikumari8264
@sadunikumari8264 4 жыл бұрын
Gedera nona kalugal pita ganu manik...samehara pirimeinta😁😁😁😁....budu saranari mis....🙏🙏🙏
@anulasanaratna2223
@anulasanaratna2223 3 жыл бұрын
ඔබ තුමිය ගේ අදහස් ම තමා මටත් තියෙන්නේ.ඇත්ත ටම.
@siriwardenab
@siriwardenab 4 жыл бұрын
මැඩම් ඔබ තුමියගේ වීඩියෝ නරබද්දි පුදුමාකාර සතුටුයි. මට හැමදාම මුහුණ පිරෙන්නට ම සිනහවක් ඵනව හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ ඉතාම වැදගත් දේශනාවක් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා සියඵු රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි නමෝබුද්දාය
@karunajayantha1263
@karunajayantha1263 4 жыл бұрын
වැදගත් දේශනාවක්.👍🇱🇰🇱🇰🇱🇰
@chandraniwijerathna1000
@chandraniwijerathna1000 4 жыл бұрын
Theruwan saranai oba thumiyage desana godak watinava godak pin mn kuwait.wala.🌷🌷🌷
@sujeewakumari6876
@sujeewakumari6876 3 жыл бұрын
Obey sundara penuma obey ahinsaka hinawa mage wehesa duru karanawa ma dubai arabi niwasaka sevikawak wada pala karana atara tura obe desana walata sawan demin dawasey rajakariya nima karami obata siyalu devi raka waranai diriya maniyani ❤❤
@nilminifrenando4744
@nilminifrenando4744 4 жыл бұрын
Godak sathuten balana desanayak mamath aduwayasin bedala ada godak duk vidinawa hitha sakthimath kalata budusaranai
@krikrisg5881
@krikrisg5881 4 жыл бұрын
ඔබතුමියගේ හදවත හරිම ලස්සනයි ඔබතුමිය ලස්සනයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Ahan inna watina kathwa obatumiyata godak pin apagae ranbumiya vinasha wala tiyannae kudu gnja krayo handa apagae ratata oba tumiya godak watinawa budusaranai🙏 man kuwait sita
@shiraani9452
@shiraani9452 3 жыл бұрын
හරි ලස්සනයි කාතාව අහන්ඉන්න ආසයි මැඩමිට ❤️ දෙවිපිහිටයි
@zorroSL
@zorroSL 3 жыл бұрын
Food for several thoughts...Thanks for sharing & value additions for steadfast personal groom...
@RenukaEdirisooriya
@RenukaEdirisooriya 7 ай бұрын
❤❤❤❤❤Amamisge deeshana godakma watinava budusaranayi
@wasanthinadeesha4661
@wasanthinadeesha4661 3 жыл бұрын
Kathawa harima lasanai adarshamath goodak sthuthii
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Thanks Thanks All the best 🙏🌹
@chathurikamadushani4127
@chathurikamadushani4127 4 жыл бұрын
Adarei amma godaaak budu saranai.❤️❤️
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
ඔබතුමිය තියෙන කතාව සහතික ඇත්ත.කොච්චිකඩේ පැත්තෙ මත්ද්‍රව්‍ය විකුණලා ගෙවල් දොරවල් හැදුවා.නමුත් එයාගේ දුවගේ ළමයා අවුරුදු 15 දී හිටපු ගමන් mala .මත්ද්‍රව්‍ය බොන.දරුවන්ගේ දෙමව්පියෝ කරන සාප නිසා..
@sampathsampath3385
@sampathsampath3385 3 жыл бұрын
සොබාදම් මාතාවගේ අපූරු නිර්මාණයකි ඔබ දීර්ඝායු ලැබේවා ඔබවන් කාන්තාවන්ට
@premakulathilaka950
@premakulathilaka950 4 жыл бұрын
මමත් ගමේ. දැන් ඔය පොස් කියන සමාජයේ ඉහල කියන තනතුරක.ඔය කියන වැඩ සේරම මටත් හොදටම පුලුවන්....🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ..කතා කරනදෙ අහන් ඉන්න ආසයි
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
අලුත් වැඩ සටහනක් එනකම් බලන් ඉන්නවා ,,ගොඩක් ස්තුතියි මැඩම් ,,,,,❤😘😘😘
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Kavi 10ta Gee Dahayak | Ama Dissanayake
1:53:43
Charana TV
Рет қаралды 84 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.