KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
20:38
ලෝකෙ තියෙන හැම කුණුහරුපයක්ම හැදිලා තියෙන හැටි අහගන්න.. Ama Dissanayake
1:10:38
IL'HAN - Qalqam | Official Music Video
03:17
We Attempted The Impossible 😱
00:54
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Cat mode and a glass of water #family #humor #fun
00:22
ගෑණුන්ට පිස්සු හැදෙන්නෙ පිරිමි නිසා | Ama Dissanayake
Рет қаралды 224,216
Facebook
Twitter
Жүктеу
1
Жазылу 239 М.
Ama Dissanayake
Күн бұрын
Пікірлер: 148
@SDMusic197
Жыл бұрын
වටිනා දේශනයක් බොහොම ස්තුති අමා මිස් ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏💗💗💗💗
@sunethragunathilaka6398
Жыл бұрын
ආදරණීය මෑණීයනි ඔයාට තෙරුවන් සරණයි...අපේ රටේ තරුණ ඡීවිත මෙහෙම හොද මාර්ගයට ගන්න ඔයාට බොහොම පින්...🙏♥️
@sobadahamasrilanka6456
2 жыл бұрын
1. ත්රස්තවාදියා 2. දිසාපාමොක් 3. සැමියා 4. පූජකයා 5. ධනපතියා 6. දේශපාලකයා 7. කලාකාරයා මෙම අස්වාභාවික චරිත 7 ත රගපාන අයට සහ එම අස්වාභාවික චරිත 7 ට කඩේ යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැති නිසා ඔවුන්ව යක්කුන්ගෙ ගොදුරු බවට පත් වෙලා දුකින් පිරුණ කාලකන්ණි ජීවිත ගත කරලා අති බහුතරයක් නැවත නැවතත් සත්තු වශයෙන් උපත ලබන්නට පටන්ගන්නව ඉතිරි සුළු කොටස යක්කු බවට පත් වෙනවා යක්කු කියන්නේ හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මියගිය මිනිස්සු බව කරුණාවෙන් අවබෝධ කරගන්න මෙම අස්වාභාවික චරිත 7 ත රගපෑම සදහටම අතහැර දමලා ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් වශයෙන් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගනිමින් අති උතුම් පියෙක් වශයෙන් සතුටින් ජීවත් වෙමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
@moviefan6771
2 жыл бұрын
පල යන්න ක්‍රිස්තියානි අන්තවාදිය .
@tharindulocal7389
2 жыл бұрын
@@moviefan6771 උබ නම් මගෙ එකෙක්😂
@GK-kh4pz
2 жыл бұрын
මොලේ හොද නැති පිස්සෙක් 😂
@galappaththiguruge7701
Жыл бұрын
මැඩම්ට බනින්න එපා .ඔය බනින අයටත් ඕනි නම් මැඩම්ගේ ක්ලිනික් එකට යන්න .ඇත්තටම ඒ බැනපු අය අනිවාර්යයෙන් යවන්න ඕනි ඒකට.පවු අසරණ මිනිස්සු .මැඩම්ගේ පුද්ගලික ජීවිතය වැදගත් නෑ .තාම ඉන්නවා ලන්කාවේ පරණ හණමිටි අදහස් දරන මෝඩ මිනිස්සු .ඇත්තටම මැඩම් පුළුවන් නම් ඒ බැනලා තියෙන කෙනාව හොයලා බෙහෙත් ටිකක් දෙන්න .පවු .මානසික මට්ටම පහළම තියෙන කෙනෙක් .මැඩම්ට බුදුසරණයි .දීර්ඝායුෂ ලැබේවා .ආදරේ අපි හැමදාම .❤❤❤🙏
@deepikaperera2283
2 жыл бұрын
වටිනාම දේශනයක් අදත් හරිම සුන්දර ලාලිත්යක් හිමි ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම් !!!තෙරුවන් සරණයි
@liyangeleena2354
2 жыл бұрын
හරිම ලස්සන desanayak... Oba thumiya wsgema desanath ලස්සනයි ගොඩක් ma...Ahan Enna Aasai...තරුණ puthunge Sith සතන් අවදි karamin guna ගරුක puthun ලෙස රටට සමාජයට katauthu kereemata අපූරු හොඳ Aadarsamath desanayak pawathwema gana behavinma Esthuthiya piri namami.... Theruwen Saranai ....
@yasasediriweera8281
2 жыл бұрын
සම්බන්ධය තියෙන කාලේ කොහොමත් දෙන්නගෙම කැමති අකමැත්තෙන් හෝ ගලපා ගන්නවා....ඉට පස්සෙ නේ වැඩේ කේස් වෙන්නේ...නොගැලපෙන දෙදෙනෙක් නේ කොහොමත් ඉතින් නොගැලපීම් ගලපා ගන්න ඔනේ , ගැලපෙන්නේම නැති එවා එ ව්දිහට ම තියෙන්න දෙන්න ඔනේ.. සරල වෙන තරමට හොදයි...කාටවත් පෙන්න ජිවත් වෙන්න යන්න හොද නැහැ...💙🍁
@wasanthikandakubura8394
2 жыл бұрын
Anagatha parapurata oba thumiya dana adahas arima apurui thank you miss .israel
@SumanaSumana-ov3qn
2 ай бұрын
ගොඩක් .ස්තුතියි .මිස් ..දැනුවත් .කරනවාට.❤❤❤❤❤
@krishankagayani6836
Жыл бұрын
මිස් මගේ පුතාගේ වයස අවුරුදු දහයයි ඉස්කෝලේ ලොකු ලමයි වගයක් බැනලා මා මිත්‍ර ප්‍රශ්නයක් එපා දරුවා ඉස්කෝලේ ගිහිල්ලා තනියම ඉන්නේ නැහැ primary school එක මම දැන් මාස ගානක් දරුවෙක් එක්ක ඉස්කෝලේ ගිහින් ඉන්නවා නමුත් ඊලඟට යන්න තියෙන්නෙ 6 ශ්‍රේණියට දරුවකු තියෙන මනස වෙනස් කරන්න පුළුවන් විදියක් කියන්න දරුවකු හිතේ තියෙන බය අයින් කරන්නේ කොහොමද අපි මෙච්චර කල් උත්සාහ ගත්තා ඒත් එයාව වෙනස් කරන්න අමාරුයි ඉගෙනගන්න හැමදේටම ඒත් දරුවා දක්ෂයි අපි tansar ආවට පස්සෙ තමයි මේ දේ දරුවාට සිද්ධ වුණේ අපි දරුව දාපු ඉස්කෝලේ දරුවාට හරියට ළමයි කරදර කරා ඊට පස්සේ තමයි අපි වෙන ඉස්කෝලෙකට දරුවෝ දැම්මේ දැන් ඉස්කෝලේ දිගටම මම ඉස්කෝලේ රැඳිලා ඉන්නවා නමුත් 6 ශ්‍රේණිය ඉඳලා මට දැන් දෙන්න බැහැ මේකට පොඩි හරි මොකක් හරි විසදුමක් කියන්න
@serimaserima2019
2 жыл бұрын
දීර්ගායු වේවා ඔබ තුමියට බුදුසරණයි ❤️❤️❤️❤️👌
@hasisenavirayhna5779
2 жыл бұрын
සමිපුර්න ඇත්ත මැඩමි ස්තුතියි ංඔයාට යේසු පිහිටයි 🙏🙏🙏❤
@Smallikamallika771Smalli-cd8mt
6 ай бұрын
මම වැඩ කරලා කාමරයට දුවනවා misge desanaya අහන්නෙ හරිම ලස්සනයි jesus phitai mis
@djsilvadilanvideos9461
2 жыл бұрын
හරිම ලස්සන දේෂනයක් මිස් 🙏🙏🙏 වටිනා අදහස් ටිකක් දුන්නේ 💕💕💕
@dinushawickramasiri3327
2 жыл бұрын
ගොඩාක් පින් මිස්
@harshanipriyangika3033
2 жыл бұрын
අපිට ලස්සන ලෝකයක් දකින්න පාර කියන අම්මට බුදුසරණයි!!🙏♥️♥️♥️
@maleverajineprimalatha7610
2 жыл бұрын
ලස්සන අහන්න හිතෙනාවා කතකරන කොට ඔබතුමියට තෙරැවන් සරනයි👍👍👍👍🙏🙏🙏🙏🙏
@WasanthaMallika-p3g
Жыл бұрын
Sujataatt ns@@maleverajineprimalatha7610
@WasanthaMallika-p3g
Жыл бұрын
Budu saranai good morning
@mayurimayuri116
2 жыл бұрын
හරිම ලස්සනයි 🙏🙏❤️❤️
@nilminidesilva4351
2 жыл бұрын
🙏♥️ Budhusaranai. Ada thamai mn program eka baluwe harima lassanai
@ck_kitchens
2 жыл бұрын
ලස්සනයි ටීච 😊🙏🙏🙏
@ireshachathurangi2580
2 жыл бұрын
Amme oya godak adarshamath.ammek
@nilminidesilva4351
2 жыл бұрын
Budhusaranai 🙏♥️ ada thamai mn program eka baluwe. Ada harima lassanai
@sajeewanimendis2181
2 жыл бұрын
බුදු සරණයි ඔබතුමියගේ වැඩසටහන් වලට ආස හිතෙනව
@dhammikaperera1051
2 жыл бұрын
Thank God God Bless you
@ashikaganga3533
2 жыл бұрын
Thanks madam
@madushanipriyangika129
2 жыл бұрын
Math ahuwa madam oya nage nage sinduwa thank you madam mn madamge hama desanayakma ahanawa
@niroshaperera3405
2 жыл бұрын
Thank you 🙏
@thilakaliyanage3485
2 жыл бұрын
හරිම ලස්සනයි ම්ස් ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@kaveeshavidushan4422
2 жыл бұрын
ලැබෙයි කුනුහරප උගන්නද්දී දීර්ඝායුෂ....
@dillimuninayana1022
Жыл бұрын
Harima lassni man aswen b misge weda sata hana ❤️❤️
@shanikaDilhani-ms3dj
Жыл бұрын
වටිනා දේශනයක් ...
@jwdmwijerathne7832
2 жыл бұрын
බොහෝම ස්තුති ❤
@ayeshaamarasinghe2843
2 жыл бұрын
හරිම ලස්සනයි මිස්
@kusumwickramarachchi3118
2 жыл бұрын
අහන් ඉන්න ආසයි මිස් දරුවන් ඇතුළු හැමෝගෙම හිත් යහමග යවන ඔබට නිදුක් නිරෝගී සුවය සතුට පතනවා ජේසු පිහිටයි
@maryfernando8688
2 жыл бұрын
අහ්න් ඉන්න ආසය්
@sadevabhiman3335
2 жыл бұрын
ඔබට අනුකම්පා කිරීම හැර වෙන දෙයක් නැ.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
👌👌💖💖 . Congratulations medm 🙏🙏
@anularanjanie855
2 жыл бұрын
Theruwan saranai obathumiyata niduk nirogi deergausha labewa
@lalitjayasingha805
2 жыл бұрын
ලස්සන
@nimrekabaloliya3064
2 жыл бұрын
Theruwan saranaii
@user-bp5cd5dp3t
2 жыл бұрын
Budusaranai medam ❤️
@meenunishadi8387
2 жыл бұрын
Wow 😯 💯 beautiful speech , 🙏🙏
@SajiwaKumara-q4y
Жыл бұрын
Tanku.madam❤❤❤❤❤❤❤❤❤
@sandiindi9000
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏මටත් ආසයි ඉගෙන ගත්ත පාසලේ මේ වගේ දේශනයක් කරවන්න...
@gdhddjdikdkdkf
2 жыл бұрын
බුදු සරණයි
@thilakthilak-vs6ld
5 ай бұрын
Good morning Lankans thanks ❤❤❤❤❤❤❤❤
@jeewanichathurangi7702
2 жыл бұрын
❤❤❤Godak watina kathawak.Thanks madam💕💕💕💕
@methumranaweera5257
2 жыл бұрын
Miss khomada appointment ganne ?
@nayanak.t.a.
2 жыл бұрын
budusaranai madam
@jgsjude5912
2 жыл бұрын
Ane mis matath oyawa hambunoth Katha karanna dewal godak thiyenawa.mata hithenawa Mama marenna lagai kiyala.
@malanihm1779
2 жыл бұрын
ඔබතුමියගේ දේශනාවල අහකදාන්න එකදු වචනයක්වත් නැහැ මැඩම් හරිම ආශාවෙන් අහන්නෙ
@jayanthimallika2762
2 жыл бұрын
Hatim rasawath dasanayak medam Budusaranai oba thumiyata
@yasalnilmin1038
2 жыл бұрын
ජීවිතය කියන්නේ ලස්සන කවි පොතක් නම්, ඒකේ වෙන ම පරිච්ඡේදයක් මැඩම් වෙනුවෙන් වෙන් කරන්න පසුබට නොවෙන තරමට මැඩම් මගේ ජීවිතයට හැමදාමත් ගොඩාක් ම සමීප වෙනවා. ස්තුතී මැඩම් අදත් ජීවිතය ලස්සන කරන පාඩමක් අරගෙන ආවට.
@sadevabhiman3335
2 жыл бұрын
අනුප්කම්පා හිතෙනවා ඔබ ගැන.
@maheshi6564
2 жыл бұрын
Your are the best
@anuruddikanishanthinamarat7325
2 жыл бұрын
Me vedio eke part 1 link 1th danna puluwanda ..if can please..👍👍
@thushanthialutwela5089
2 жыл бұрын
Harima lassanai ❤️❤️❤️🌹🌹🌹
@paulsilva8247
2 жыл бұрын
Miss okkoma hodai oyata suba patanava dont worry oya thatha kana kia den na neda amma vitarada daruvo hadanne kanagatui thanks
@anandasenaratne6980
2 жыл бұрын
ස්තූතියි.. මිස්
@demak7936
2 жыл бұрын
Theruwan saranayi oba thumiyata... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😘
@dammirodrigo1176
2 жыл бұрын
oba thumiyata bs.!!🙏🙏
@chandisumithra6544
2 жыл бұрын
Niyamai miss 😁👍🏼🙋🏼♀️
@wilsonrathnayaka8001
2 жыл бұрын
Mama ආසාවෙන් අහන වැඩසටහන් මේක .
@nimalkarunarathna8260
2 жыл бұрын
Good Program
@padeepsuranga2261
2 жыл бұрын
අමාආ...
@madushanikokila2478
2 жыл бұрын
Harima arthawath
@dilanrandika9893
Ай бұрын
🤗❤
@tharindulocal7389
2 жыл бұрын
කොල්ලො ටික මේ ගෑනිගෙන් ආතල් එකක් ගන්නවා කියලා හිතෙන්නෙ මට විතරද ?😂 රැස්පැක්ට් DS BOYS 🤭
@dawoodrenna6692
2 жыл бұрын
නෙදිනකින් අවජාතක අමනයා
@sadevabhiman3335
2 жыл бұрын
@@dawoodrenna6692 ඔයා අමා දිසානයක ගැන හරියට දන්නෙ නෑ තාම.ඒකයි ඔ0හොම කේන්ති ගීන් තියෙන්නේ
@vinithasamaraweera8235
2 жыл бұрын
කතා කරන්න ඉගන ගනින්
@malanigamage5454
Жыл бұрын
👋👋🙏
@madhuniprabhashika
2 жыл бұрын
Mn nam danna widiyata eka naana kamare anith kenaa eliyata enakal iwasagena indimak pirimi aya langa na. Rate tiyena podu wesikili walata pawaa pirimi yanne ekata. Tuition classes, schools waladith ehemai. Ekenekuta thawa kenek penena widiyata hadala tiyenne. E wagema thamai prasiddiye maha paare muthraa kirimath. Mn hithanne eewa piriminta aawenika gathi lakshana wenna ethi. Ohoma sabyathwaya ethiwa podi kaale indan kiyala dila heduwata kaama raaga uthsanna welaa manasa leda wunama, ita passe viwaha wunama gehenu pirimi dennama naana kamareta yanneth ekata. Endum nethiwa naanneth ekata. Lingika hesirim pawaa karanne naana kamare. E nisa oya wayase inna lamainta manoo upadeshakawariyak widiyata Brahmachariwa jiwath wana heti kiyala denna. Pera pin tiyena ekkenek dennek hari oya athara inna puluwan. Sebe manasika niroogi bawa tiyenne e thula.
@shanuka1236
2 жыл бұрын
අනේ යකෝ සල්ලි යකඩ නමිි ගැනු කාන්දමිි
@udeshikananayakkara7620
2 жыл бұрын
Mage hitha godak hada gaththe miss nisha
@ajithchefatwahiba3267
2 жыл бұрын
🙏🙏🙏
@sinidushantha540
2 жыл бұрын
okkoma hodai sound tamai aul ahanna epa wenawa
@SusantaSumiht
Жыл бұрын
Thawa mewan desana thiyanna thawa thawa shakthiya labewa madam jayawewa
@chanakalabrooy8143
2 жыл бұрын
This lady has a remarkable ability to probe how the minds of Males work
@shashiniganiarachchi9169
2 жыл бұрын
❤
@nimashafernando2203
2 жыл бұрын
god bless ❤️🙏
@jayanthakeerthidewa7202
2 жыл бұрын
මිස් මේ රටේ ඔච්චරටම තරුනයන්ට කියලා දෙන්න වුමනාවක් නැ මේ රටේ මානව සම්පත දියුණුයි ඔය සේරම කියන්න මේ රටේ මෝඩ පාලකයන්ට
@benfern5706
2 жыл бұрын
ගොන් කතා දාන්න එප බන් මේ මැඩම් හදන්නේ ඉදිරියට යන උන්ව දැන්ම ඉදල හදගන්න. වැඩක් කරන කෙනෙකුට පල් ටෝක් දදා කුහක වෙන්න එපා. 100% හරිමනැති වූවත් ඇයටපුලුවන් විදිහට ඇය ඉගෙනගත් ප්‍රමානයට කරුනු කාරන ලස්සනට කියල දෙනව. ඒක අගයන්න මේ සමජය පුරුදු වෙන්න ඕන.
@sadevabhiman3335
2 жыл бұрын
@@benfern5706 ඇයගේ මතුපිටින් බලා ඔබ එසේ කියන්නේ.නමුත් ඇය ගැන ඔබ තවමත් හරියාඅකාරව දන්නේ නෑ.
@benfern5706
2 жыл бұрын
@@sadevabhiman3335 හ්ම් එහෙමද? ඉතින් කියනකෝ මටදැනවන්න ආසයි නොදන්න දෙවල්
@Ryan-fo1hz
2 жыл бұрын
Miss how can I contact you
@ChamindaGunathilaka-x5p
7 ай бұрын
මිස් මගේ පයිය අගල් 7 විතර තියනවා ආසා නැද්ද ඇරගන්ට
@upekshaperera6649
2 жыл бұрын
♥️♥️🔥🔥
@sanjeewanisakunthala6448
2 жыл бұрын
👍👍👍
@indika0052
2 жыл бұрын
☝☝☝😍😍😍☝☝☝
@indikabasnayaka760
2 жыл бұрын
👍👍👍👍👍👍👍
@gamiwadda9531
2 жыл бұрын
Mis man wife genawata passe amma tharaha una oya udaw karanna
@SisiraKumara-xj5ke
2 жыл бұрын
මඩම් ඔබ දෙසනය මගේ හිතේ රව් දෙන ව
@upulchathuranga1316
2 жыл бұрын
nogalapin galapagena jiwath wenawa ekat sathutin jiwat wenawa merate dukwidina minisun dihabeluwama apita mona adupaduda bs mis jiwite para kiyadunnata
@wickramasinghe1998
2 жыл бұрын
Miss athata ta ma hoda dashanyak
@susanthapinagoda504
2 жыл бұрын
Hrima.lassani.madm.lassn.katawk.budu.sarani
@lalithadrani2493
2 жыл бұрын
Harema lassanai..♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼 Api DuBi ...🇦🇪🇦🇪🇦🇪
@indika0052
2 жыл бұрын
ලස්සන රටක් , ජය sri ජය sri ...❤❤
@markpereira8056
2 жыл бұрын
👍👍❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asikanirmali1418
2 жыл бұрын
🌹🌹🌹🌹👍👍👍❤❤❤❤
@sashikadilrukshi9250
2 жыл бұрын
Mata oba thumiyage nb eka ganna puluwanda
@mahapolawa9022
2 жыл бұрын
narakada kawiyak gayana karanda purudu una nam!
@ghsdyj90
2 жыл бұрын
Genunge magul hindai piriminta mehema wenne kiya kiya rata wate avida avida dodawana eka ahanna newey minissunta one. Me thakkadi palakayo hinda ratata wena vinase upadina daruwanta inna ratak nethi wena eka gena saha gon padangu palakayanta dannenna deyak deyak liyana eksi hoda. Tharuna daruwange manasikathwaya hadanna tharam unge molagedi kuruwal wela ne. Buddimath daruwo lankawe inne. 225k ekathu wela me rata kanawa. Me rata goda ganna vidiyath unta kiyanna one. Thissa jananayaka sir watina sampath ape rate daruwsnta. Anna gutuwaru. Anna deshakayo. Geniy minihai budiyana ekai. Allapu gedara natana ekai. Wale wanana jangi ganai owa kiyala wedak ne daruwanta. Owa newey rate dawena prashna. Aran 225k inna harak tika gennala unta deshana thibboth thamai hoda. Anna eka karapan madam puluwsnnam.
@srilanka6609
2 жыл бұрын
Kathakaranna asai
@dealwisdroym6645
2 жыл бұрын
පිස්සු හැදෙන්නෙ ඒගොල්ලන්ට නැති නිසා
@DD-mp7uq
2 жыл бұрын
amo DS eke nam daara ponna pataw tikak inne affa..eeeyaaaa..meh wage gaanu genna gena puke ara gannawa 😂
@evelynfernando6357
2 жыл бұрын
මාර. සතුටුයි මැඩම් හරිම ලක්සනය් දෙවි. පිහිටය් 🙏❤️❤️❤️👍👍👍🔥🔥
@GK-kh4pz
2 жыл бұрын
මේ ගෑණිට තියෙන්නේ මහා ලිංගික ආශාවක් 😅
@anushanimali2559
Жыл бұрын
Ithin mokada.eka eyage kematta .
@sangamiththamadumali6155
Жыл бұрын
මේ වගේ මානසික මට්ටමේ ඉන්න අයත් ඉන්නවා
@mklaprabu9175
Жыл бұрын
Thopi thama leddu
@dineshalwis3803
2 жыл бұрын
අනේ නිකන් ගොන් ආතල් නොදී ඉන්න ඇන්ටි
@wkumari5282
2 жыл бұрын
මෙයා කියන දේ හරි ලන්කාවේ සමාජයට.
@everything5679
2 жыл бұрын
🏃
@samanthawaruna8762
2 жыл бұрын
Genunta kulappuwa
@safrasasis2235
2 жыл бұрын
මෙයාට තියෙන්නේ අමුතුම අසහනයක්
@nandam9079
2 жыл бұрын
Harima Lassanai...........
@samweerasuriya637
2 жыл бұрын
මේ අම්මන්ඩි ට තියෙන සුදුසු කම් මොනවද කිසිම අධ්‍යපණ සුදුසු කමක් නෑති බවයි ආරංචිය කට හැකර කම විතරයි පච ගහ යට තෙල් බේත් කාරයොත් ඉන්නවා මේ වගේ
@shanthimendis2150
2 жыл бұрын
මැඩම් මගේ පුතාව දික්කසාද කරන්න ලේලි හදන්නේ.අවු2 1/2 පුතෙකුත් ඉන්නව.ඔබ තුමියව මුනගස්සවන්නෙ කොහොමද
@දිලිනිගමගේ
2 жыл бұрын
Madam i want to talk u....
20:38
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 222 М.
1:10:38
ලෝකෙ තියෙන හැම කුණුහරුපයක්ම හැදිලා තියෙන හැටි අහගන්න.. Ama Dissanayake
Ama Dissanayake
Рет қаралды 1,2 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
1:24:22
සැබෑ ආදරය පරික්ෂා කරන ක්‍රමයක් මෙන්න | Ama Dissanayake
Ama Dissanayake
Рет қаралды 352 М.
30:02
මහේෂි මදුශංකා | දික්කසාද වෙන්න ගිය හේතුව මෙන්න | මම ආසම කළු අයට | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 225 М.
20:40
මේකිලා මටත් ඇස් ගහනවා අප්පා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 41 М.
1:25:55
පුතේ කවදා හරි මිනිස්සුන්ට දැනෙන කෙනෙක් වෙයන් - ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර.
Eight Films
Рет қаралды 53 М.
1:41:50
කඳුල - පෑලියගොඩ පැවති වැඩසටහන
Daham Pahana
Рет қаралды 678 М.
1:08:31
ඔබේ බිරිඳටත් තරහා ගියාම මෙහෙම කරනවද බලන්න | Ama Dissanayake
Ama Dissanayake
Рет қаралды 279 М.
32:12
පිරිමි ඇවිස්සෙන්නේ ගැහැණුන්ගේ....| Nilukshi Thilakasiri | Nethfm
Neth FM
Рет қаралды 28 М.
16:04
Are you | Do you ලේසියෙන් ගොඩ දා ගන්න | Learn Spoken English in Sinhala
Learn Stylish English in Sinhala
Рет қаралды 22 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
1:03:11
විවාහක පිරිමින්ගේ ආයුෂ වැඩියි. ඒත් ඉක්මනින් මැරුණනම් හොඳයි කියලයි හිතන්නේ | අනියම් බිරිඳ 2 කොටස
Ama Dissanayake
Рет қаралды 137 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.