කපුවාගෙ සරම කැඩෙන්න වස් කවි කියපු අපූරු පෙම්වත්තුත් ඉන්නවා | Ama Dissanayake

  Рет қаралды 207,718

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 337
@InokaJayasinghe-z5f
@InokaJayasinghe-z5f Жыл бұрын
මමත් හැමදාම ඔබතුමියගේ වැඩ සටහන් බලනවා,ජිවිතයට හරිම වැදගත්,ඔබ තුමියට බුදුසරණයි
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මේ වගේ කතා අහන්න වටිනවා අපි කවුරුත් අමා වන් උතුම් මනසකින් යතිවරයන්ට අම්මා වරුනට තව තවත් අප අතරට සම්ප්‍රාප්ත වේවා බුදු සරණයි
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
Ada nan හරිම ලස්සනයි ...හරි ආසාවෙන් අහන් හිටියේ පිටරට ඉඳන් ...ඔබට සමාජය දැනුවත් කරන්න tawa tawa ශක්තිය ලැබේවා ...ලංකාවට awama oba හමුවන්න එන්න හරි ආසයි ...man හිටපු තැන සහ ජීවිතේ ලැබුණු කටුක අභියෝග සමඟ ada inna තැන...oba තුමිය gen tawa දැනුම ලබාගන්න ආසයි ..නිදුක් නිරෝගී සුවය ලැබේවා ..!!"
@sayanidayasiri7869
@sayanidayasiri7869 3 жыл бұрын
ආශාවෙන් උනන්දුවෙන් ඇහුවා මැඩම්.ගොඩක් ප්‍රයෝජනවත්.ඉක්මන් සුවය ලැබේවා මැඩම්.තෙරුවන් සරණයි.
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
දාහක් වැරදි අතරේ එක හොඳක් දකින විදිහ ළඟ නො ඉඳ, දුරක ඉඳලා වුනත් මට කියලා දෙන ඔබට හැමදාමත් හදවතින් ම ආදරෙයි අමා මැඩම්. තව තවත් අපේ ලෝකය සතුටින් පුරවන්න ඔබ අරගෙන යන මේ උත්සාහය සතුටින් පිරුනු උත්සාහයක් බවට ම පත් වේවා. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.
@chandrawha1860
@chandrawha1860 3 жыл бұрын
🎁🎁🎁🎁🎁🎁🎁
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
Godak watinawa missge vedio ..mage jeewithe godak dewal hoda widiyata una missge deshana nisa❤️❤️❤️❤️🙏🙏🙏
@ireshadambaragedambarage4209
@ireshadambaragedambarage4209 3 жыл бұрын
බුදුසරණයි මැඩම්,පුදුම ලස්සන ,ආදර්ශමත් වැඩසටහනක් ,තවත් අලුත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා..❤️❤️❤️❤️
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@surangikristhombuge4995
@surangikristhombuge4995 3 жыл бұрын
තෙරුවන් සරණයි !ඔබ තුමිය ගේ දේශන අපි හරිම කැමැත්තෙන් අහන්නෙ,බලන්නෙ
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@mangalikaranasinghe1326
@mangalikaranasinghe1326 3 жыл бұрын
f
@somarathnaliya72ndretubena70
@somarathnaliya72ndretubena70 3 жыл бұрын
::) trend
@indukulathunga3890
@indukulathunga3890 3 жыл бұрын
හැමදාම අමා මිස්ගෙ වැඩසටහන් බලනවා අමා මිස් හදවතට කතා කරලා බුද්ධිය අවදි කරනවා බොහොම සරලව 💞 අනේ ගොඩාක් ස්තුතියි ❤❤ ආදරෙයි අමා මිස්
@chandrawathipodihamine2776
@chandrawathipodihamine2776 2 жыл бұрын
කඑ
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 жыл бұрын
අමා මැඩම්..දරුවන්ගෙග් මනස ගැන අම්මලා දැනුවත් කරන්න ඔබට පින් සිදුවෙනවා ....
@chathurangakumara3131
@chathurangakumara3131 3 жыл бұрын
Ok
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අරන් ඉන්න ආසයි අමා මිස් තෙරුවන් සරණයි ඔබ තුමිය ට🙏❤️
@swarnalathamalani2693
@swarnalathamalani2693 3 жыл бұрын
ඉතාමත් ..වැදගත් ..දේශනයක්..මැඩමි ..ඔබ..තුමියට..බුදු ..සරනයි ..මම.හැම..වැඩසටහනක්.ම..බලනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
හැමදාම කියනවා වගේ මැඩම්ගෙ හැම වචනයක්ම ගොඩාක් වටිනවා ජීව්තේ හදා ගන්න උදව් වෙනවා බෙහෙවින්ම ස්තුතියි.හැම විඩියෝ එකක්ම බලන්නෙ ගොඩාක් කැමැත්තෙන්.ගොඩාක් ස්තුතියි 🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bandarahema7563
@bandarahema7563 3 жыл бұрын
ඇත්තටම හොද වටිනා අදහස් ටිකක් මැඩම් දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි බුදුසරණයි
@inokanishanthi8083
@inokanishanthi8083 3 жыл бұрын
හරිම වැදගත් පණිවිඩයක් දුන්නා mam ගොඩාක් ආසාවෙන් අහගෙන unna e වගේම නිදුක් නිරෝගී සුවය araksawa ලැබේවා 😍🌹🌺💞
@awddf8882
@awddf8882 3 жыл бұрын
Verry verry nice speech thanksgiving to you take cear korona wirose all weys your life .i miss you so much. Im from Kuwait karuna Dikkumbura
@hashanihashani3893
@hashanihashani3893 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි. නිදුක් නිරෝගී සුව පහසු ජිවිතයක් ලැබේවා. අසනීප ගතිය අපට තේරෙනවා. කවදාවත් අසනීපයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මිස්.
@chanduhemanthi6415
@chanduhemanthi6415 3 жыл бұрын
හැමදාම අමා අම්මගෙ විඩියෝ බලනවා .සරලව හැමදේම කියනවා.. තෙරුවන් සරනයි අම්මාට..
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@dspdesilva5329
@dspdesilva5329 3 жыл бұрын
මේ ඉදිරිපත් කිරීම් ඉතා අනර්ඝයි. ඔබතුමියගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා. මම ජර්මනියෙන්. බුදුසරණයි. ❤️.
@nuwanguruge9715
@nuwanguruge9715 3 жыл бұрын
දේශන මිස්ගේ අනිවාර්යයෙන්ම බලනවා.බුදුසරනයි..
@MahiMahi-fs6nc
@MahiMahi-fs6nc 3 жыл бұрын
Mama rata inne medam mata intanet namba ekak dennko mama medam ge hema desanawakma ahanawa
@shalikaranathunga7652
@shalikaranathunga7652 3 жыл бұрын
ඔබගේ දේශන රසවත්...හරවත්...නොඅසා ඉන්න බැරි තරමටම ඇබිබැහි වෙලා... සුභ පැතුමි...
@shriyalathathennakonpathir2282
@shriyalathathennakonpathir2282 2 жыл бұрын
Tp nambar eka ďennako
@thathsarathathsara6680
@thathsarathathsara6680 3 жыл бұрын
Mn A/l karapu lamayek.mn oyage deshana godak aswem ahanawa.ape jiwiteta ape jowthe hadagana medam oyage deshana godak wedagath.budusaranai oyat
@nilmininirosha5634
@nilmininirosha5634 3 жыл бұрын
කොච්චර වැඩ තිබුනත් ඔබතුමියගෙ කතාව අහනවා වැඩ කරන ගමන්.ගන්න ගොඩක් දෙවල් තියෙනවා ජිවිතෙට ..බුදු සරණයි ඔබතුමියට.මම සව්දියෙ
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@dhammikaabeyrathne849
@dhammikaabeyrathne849 2 жыл бұрын
👍
@upalipriyantha9873
@upalipriyantha9873 6 ай бұрын
ගොඩාක් හොඳයි මැඩම්ගේ දේශනය
@nilmini0515
@nilmini0515 3 жыл бұрын
අමා මැඩමා කොහොමද හැමවිඩියේ එකක්ම හරිමලස්සනයි බුදු සරනයි ජේසු පිහිටයි තිස්තුන් කෝටියක් දෙවියේ රැක දෙවා සතරවරමිිදෙවි පිහිටයි පත්තිනි මැනියන්ගේ පිහිටයි ගණදෙවි පිහිටයි මිහිපිට වැඩ සිටින සියලුම දෙවියාන්ගේ පිහිට අාරක්ෂාව ලැබෙිිවා තෙරැවන් සරනයි
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
අමා... මැතිනිය මම ඔබතුමියගේ වැඩසටහන් වල පොඩි ක්ලිප්.. ටිකක් බැලුව ... ඒත් අද නම් ඔක්කොම බැලුව . සංස්කෘතීන් දෙකක ජීවත් වෙන ගමන්. ද/ අප්‍රිකාවේ .. ඔබතුමියගේ මේ.. පැහැදිලි කිරීම මේ රටේ තුන් දෙනෙකුට. පැහැදිලි කලා . දන්න විදිහට.. කාන්තාවන් දෙන්නයි පිරිමියෙකුයි.. පෘතුගීස්.. මේ අයටත් තේරුම් ගියා.. මේ අය ඔබතුමියට 👏👏👏 clefs කලා මට දැනුනෙ ලොකු ආඩම්බරයක් ... 🙏🙏 parabens ... muito obbrigado ... seja feliz ..
@arunaruwan8431
@arunaruwan8431 3 жыл бұрын
ගොඩාක් වැදගත් ජවිතේට වටිනා ආදර්ශය ගේන දේවල් ඔබ තුමිය පවසන්නේ මට ඔබ තුමියව හමුවීමට අවශයයි කොහොම හමුවන්නේ
@susanthijayakodi4912
@susanthijayakodi4912 3 жыл бұрын
Goodak hoda dasanawak obatumiyata goodak pin katawa සම්පූර්ණ ahtta waraduna jivitaya hadaganna awasrawak taruwan saranai obatumiyata
@thusaridammik
@thusaridammik 3 жыл бұрын
Theruwansaranai madam.tawatawath saktiya dairiya labewa mewani wadasatahan kirimata. Budusaranai madam oyatath paulesiyalu denatath.
@chithrarathnayake-pm9fo
@chithrarathnayake-pm9fo Жыл бұрын
මැඩම් මම ඔබතුමියගේ වැඩසටහන් බලනවා හරිම ආසාවෙන්.මම මාතලේ,මම si මහත්තයෙක්ගෙ නෝනා කෙනෙක් ස්තුතියි කරන සේවයට
@seethajayasingha8520
@seethajayasingha8520 3 жыл бұрын
ඔබතුමියගෙ වෙඩ සටහන් මම වෙඩ කරන ගමන් අහනවා ගොඩක් පින් මෙඩම් ඔයාට තෙරුවන් සරනයි
@thanujanisansala1771
@thanujanisansala1771 3 жыл бұрын
දේශණය හොඳයි මැඩම් මම ආසාවෙන් ඇහුවා බුදු සරණයි
@123468152
@123468152 3 жыл бұрын
vow incredible truths..what women does not know is playing with love is breaking many family nests...what a sin..i am proud at least you reach them...with compassion..may you be well and live long. thanks
@anjanakurppu3984
@anjanakurppu3984 3 жыл бұрын
විවෙික ලද හැම විටම බලන්නේ අහන්නේ මැඩමි ගේ මෙි බෙදන හොඳ අදහස්.ස්තුතියි .
@ratnatangkad3681
@ratnatangkad3681 3 жыл бұрын
ඉතාම වැදගත් දෙසනාවක්.තෙරුවන් සරනයි.ජේසු පිටයි මැඩම්
@dailyroutinewithmali6935
@dailyroutinewithmali6935 3 жыл бұрын
අදත් ජීවිතෙට වැදගත් පනිවිඩයක් ඔබ අපට ගෙනාව කටහඩින් අසනීප බව දැනුන නිදුක් නීරොගි හෙට අමා මැණියනි
@helansilva1057
@helansilva1057 3 жыл бұрын
Godak vadagath kathawak harima sathutui. Oba thumiyata. Godaaaaaak sthuthiy Jesu pihitay
@kanthiperera234
@kanthiperera234 3 жыл бұрын
ගොඩක් දේශනය පෙහෙදිලි යි...බුදු සරනයි
@saidalgaradi8549
@saidalgaradi8549 3 жыл бұрын
ලස්සනයි මැඩම් ගොඩක් වටිනවා මැඩම් ගේ වැඩ සටහන් මම ගොඩක් අසාවෙන් බලන්නේ මගේ වැඩ අඩු වෙලාවට මම බලන්නේ මැඩම් ගේ වැඩ සටහන් 🙏♥
@jasinthanilmini408
@jasinthanilmini408 3 жыл бұрын
Harima watina deshanawak madam .. madam karana hamadeshanawakinma jeewitheta aluth watina dewal ekathu wenawa .. jeewithe gana awabodhayak athi wenawa.. madamta godak pin siddawenawa ! 🙏
@fejetavigitha8430
@fejetavigitha8430 3 жыл бұрын
නියමපාඩමක් අදත් කියලා දුන්නෙ ඉක්මන් සුවය ලැබේවා මමබහරේන් සිට
@prasanthakumara4998
@prasanthakumara4998 3 жыл бұрын
thanks miss .............budusaranai............''''' ❤❤❤❤❤❤❤❤❤❤
@SDMusic197
@SDMusic197 Жыл бұрын
මාරයිනෙ අමා මිස් එක්ක හිටියොත් හැමදාම සිනා සාගරේ ලේ ටික පිරිසිදු වෙනවා බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏💗💗💗💗💗
@හර්ෂනිහර්ෂනි-න6ස
@හර්ෂනිහර්ෂනි-න6ස 3 жыл бұрын
Oba thumiyage wada satahan hema ekama ahanawa oba thumita bodu saranai sumana saman dewi pihitai
@samanmalioshada6091
@samanmalioshada6091 3 жыл бұрын
හිත කඩා වැටුන තැන් වලින් නැවත අවදානම සමග මං වැඩ කරන්න ඔනී කියලා මට ලොකූ හයියක් වුනා බොහෝම ස්තුතියී මැඩම් ...🙏🙏🙏
@tamilclass4636
@tamilclass4636 3 жыл бұрын
kzbin.info/www/bejne/imPZf4Ktgdl-eZI
@siriyawathisiriyawathi5496
@siriyawathisiriyawathi5496 3 жыл бұрын
Budusaranai oyata oya Ape deviyek haaa samanai
@anushakumari3773
@anushakumari3773 3 жыл бұрын
Oba thumiyata ekmna suwaya pathanawa mama ammme budu sarani
@unnishanthi9390
@unnishanthi9390 3 жыл бұрын
එක දිගටම බැරි උනත් මෙි වැලි කතරේ ගෙදර වැඩ කරන ගමන් ඉඩ ලබෙන පුංචි මොහොත මම ජිවත් වෙන්න දැනුමට දෙයක් ලබා ගන්න . ඔබ තමයි මගේ දෙවැනි අමිමා...❤️
@MihiriManjula-fm3px
@MihiriManjula-fm3px Жыл бұрын
Oba thumiyawa habahin hamu wela nathi unata ...mamath ledak oyage katha walin mansa hada ganna amme 🙏🙏 jivithe godak mansin wati giya mata sasara karapu pinakata ahmben oba thumiyage vidiyo ekak dakke😢 eda idala mage me wali kathare rassawa kara gamanuth inne oba thumiyage katha ekka...samahara welawata puluwan unath mage gadrata katha karanne na oba thumiyage katha ahanwa...a mata mage jivithe goda ganna nisa 🙏🙏🙏 danatath man hitiyata wada tikak hari nagitala kiyala matama danenwa amme 🙏🙏🙏 oyata godak pin🙏🙏🙏 budu sarani amma 🙏🙏🙏
@nethmihimashi9408
@nethmihimashi9408 3 жыл бұрын
Lebena hema mohothakama banawa.mage jewethe godak dewal wenas kara gaththa oba thumeyata godak pin budusaranai
@GATHIKA325
@GATHIKA325 3 жыл бұрын
Budu sarani madam. Madam kiyana dewal hamoma awboda kara gannawanam. Me loke kochhara nm lassana wida
@samithasck9477
@samithasck9477 3 жыл бұрын
Pau mdm ada hari amaruwen katha karanne.... theruwan saranai parissamen inna.. dirgayu wewa...!!!
@wasanthinadeesha4661
@wasanthinadeesha4661 2 жыл бұрын
Thanku very much madam good luck
@wajirawarnakulasuriya4993
@wajirawarnakulasuriya4993 3 жыл бұрын
mama hama dama balanava. harima wadagat padamak. lassannata keya denava😚😘
@velkopetkov8461
@velkopetkov8461 3 жыл бұрын
Godak wedagath dewal mis hema vidiyo ekema mage jivitheta wedagath deyak hemadama mata lebenawa obata pin jp thawa sakthiya dahiraya lebewa
@malishagayathri7396
@malishagayathri7396 3 жыл бұрын
Oba තුමියට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
මුළු වීඩියෝ එකම ආසාවෙන් බැලුවා .බොහොම ස්තුති
@anushaprabodhani2971
@anushaprabodhani2971 3 жыл бұрын
Theruvan saranai oba thumiyata venadha vagema adath godaak asaven oba thumiyage desanayata savan dunne miss .thank you miss.🙏🙏🙏🙏🙏
@sujeewajayasinghe470
@sujeewajayasinghe470 3 жыл бұрын
Ane ....ගොඩක් ආදරෙයි ama අම්මා....දීර්ඝායුෂ ලැබේවා ඔයාට .....බුදු සරණයි ....
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
අල්ල මගේ නම් සිනි මගේ නම් කාටවත් මොකද නෙද මැඩම් හරිම සතුටින් විඩීයෝ එක බැලුවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමියට
@niranathunga4484
@niranathunga4484 3 жыл бұрын
Eunata alla hodala sini kanna
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
@@niranathunga4484 බොහොම ස්තූතියි මතක් කරාට අල්ල සොදන් න👍👍👍🤔🤔🤔🤔
@shiromichandani8160
@shiromichandani8160 3 жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී චිරජීවනය උදාවේවා තෙරුවන් සරනයි 🙏❤️
@nilanganichampika5057
@nilanganichampika5057 3 жыл бұрын
අම්මෝ ඔබ තුමිය ඇත්තමයි හරිම ආදරණීයයි.... හරිම ආදර්ශමත් කතිකාවක්. තව තවත් මෙවැනි වැඩසටහන් කරන්නට ශක්තිය ලැබේවා ඔබට..👍👍🙏🙏
@chandiabeywardana5817
@chandiabeywardana5817 3 жыл бұрын
ඉතා වැදගත් ඔබේ වැඩ සටහන්
@inokasilva656
@inokasilva656 3 жыл бұрын
Godak hodai Ama miss Mama oyage program hama ekakma balanawa
@jayasingha5607
@jayasingha5607 3 жыл бұрын
සියලුම ප්‍රශ්න දරාගත යුතුයි බැදීමිඇතිනිසා දීර්ඝායු ලැබෙිවා අමා මඩමි
@Kandy-l4r
@Kandy-l4r 3 жыл бұрын
Maru madam niyamai harima lassanai niyamai adahas tika lasssnai
@suranganieguruge1084
@suranganieguruge1084 3 жыл бұрын
Very interesting lecture. I wish you all the best.
@yamunakumari4244
@yamunakumari4244 3 жыл бұрын
Man harima asai oba thumiyge desna ahanna..obathumiyata budu saranai
@kumaridehigama4293
@kumaridehigama4293 3 жыл бұрын
තෙරුවන් සරනයි මිස් අමා ..🙏🙏🙏
@sududoni4202
@sududoni4202 3 жыл бұрын
Theruwan saranai medam🙏🙏🙏oba apata Amma kenek wage 💗💗obage deshana etharam adarshawath ❤️❤️❤️
@harshapriyanthi61
@harshapriyanthi61 3 жыл бұрын
Wow very interesting lecture 💓💓 congratulations ama
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 3 жыл бұрын
Oba thumiyatge deshanawa ahagena inna harima asa hithenawa ..welawa yanawa danunema na.sthuthi oba thumiyata ..jayama wewa ..!
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 3 жыл бұрын
ඔබ හීන ගැන කියපු කතාව සත්‍යයයි..කතාව ඉතාම රසවත් ..සහ අගෙයි ..
@nishan-129
@nishan-129 3 жыл бұрын
මිස් කියන හැම දෙයක්ම වටිනව. එකම දේ කියනව කියල අපි හිතන්නෙ නෑ. ඔබ වැනි සම්පත්ධාරියෙක් හරිම වටිනව. දොරමඬලාවෙ පළ කළ අදහසුත් හරීම වටිනව. ස්තූතියි මිස්. from Japan.
@dilminigamage5902
@dilminigamage5902 3 жыл бұрын
මිස් කියන නම දෙයක්ම වටිනව
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@kithsiriwl7657
@kithsiriwl7657 3 жыл бұрын
බොහෝම වැදගත් දේශනයක් ඔබ තැමියට පින් ලැබෙිවා👏👏👏
@food9087
@food9087 3 жыл бұрын
.obathumiyage hema wachanayakma hugaaak watinawa... thank you so much........
@wasanthiekanayake5998
@wasanthiekanayake5998 3 жыл бұрын
Really enjoyed watching this programme.
@stiyanisriyanipushpalatha824
@stiyanisriyanipushpalatha824 3 жыл бұрын
Budusaranai miss
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
Happy God Bless you Thank you 🙏❤️❤️♥️❤️♥️👍👍👍👌👌🤗🌷
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ජීවිතයේ ඳුක සතුට මියෙන තුරාම අපට දරා ගැනීමට සිඳ්ද වේ....👍👌
@tamilclass4636
@tamilclass4636 3 жыл бұрын
kzbin.info/www/bejne/imPZf4Ktgdl-eZI
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
Aniwaryenma
@alvisjayasinghe7752
@alvisjayasinghe7752 3 жыл бұрын
Madam nosalaka harinna nowadagath aka wachanayak wath na. I love all your lectures
@sunilsumanarathna5913
@sunilsumanarathna5913 3 жыл бұрын
තෙරුවන් සරනයි අමා නෝන
@hashinibandara793
@hashinibandara793 3 жыл бұрын
මමත් මනෝවිද්‍යා උපදේශිකාවක් වෙන්න හුගාක් දැනුම හොයන බලන කෙනෙක්.මම හුගාක් ඒ සම්බන්දයෙන් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න කෙනෙක්.මම අමා දිසානායක මහත්මියගෙ රටාව අනුගමනය කරන්න කැමතියි.බුදු සරණයි
@senakamangalika9550
@senakamangalika9550 3 жыл бұрын
මහත්මිය ඔබ ගැන ආඩම්බරයකි ...man වැඩ karana ගමන් අහන්නේ ...man qtara වල ..අරගෙන හැදෙන්න දේවල් ගොඩයි...අම්මා ට වගේ ආදරේ යි ..ස්තුතියි ...
@udayangisurangika4527
@udayangisurangika4527 2 жыл бұрын
මං ගොඩාක් ප්‍රශ්න ගැටලු තිබුන කෙනෙක් එ්ත් ඔබ තුමිය .කියන දේවල් අහලා මං මට අාදරය කරන්න පටන් ගත්තා.පිං ඔබතුම්යට..හැදු වැඩු දෙමව්පියන්ට .ගුරැවරැන්ට
@btsarmygirl8690
@btsarmygirl8690 3 жыл бұрын
බුදු සරනයි මැඩම්🙏🙏🙏
@dammirathnayaka2281
@dammirathnayaka2281 3 жыл бұрын
හරිම ලස්සනයි මැඩමි අමා ඒ වගේම හරි ම හරබරයි
@samanprintersbwela2934
@samanprintersbwela2934 3 жыл бұрын
Theruwan saranai obatumiyata bohoma asawen ahan hitiya ape gatalu kata karranna margayak tiyanawada
@jagathherath6479
@jagathherath6479 3 жыл бұрын
Obathumiyage deshana ithama aganeeya, subapathami madam
@nandapriya2760
@nandapriya2760 3 жыл бұрын
ඔබතුමියගෙ වැඩසටහන් මම බළනව. දැනුම ගන්න දේවල් ගොඩක් තියෙනව. ඔබ තුමියට තව තව මේවගෙ වැඩ සටහන්. කරන්න ශක්තිය ලැබේවා. බුදු සරනයි.❤❤
@tamilclass4636
@tamilclass4636 3 жыл бұрын
kzbin.info/www/bejne/imPZf4Ktgdl-eZI
@bloomingbubs3649
@bloomingbubs3649 3 жыл бұрын
I have become so strong because of you miss......💕. Love you so much 💐
@kumudinimapitiyage4156
@kumudinimapitiyage4156 3 жыл бұрын
හරිම ලස්සනයි වටින්නේ අනුන්ගේ අයගේ දේවල් තමයි
@inokawathtala187
@inokawathtala187 3 жыл бұрын
Hodai kantawak bs oba tumiyata
@amithadesilva3225
@amithadesilva3225 3 жыл бұрын
ඔයා ගැන මට හරිම සතුටුයි මිස් කෙලින් කතා කරන්න කෙනෙක් ඔයා. හරිම ආසයි වැඩසටහන් අහන්න
@hiranthilokubalasuriya1605
@hiranthilokubalasuriya1605 3 жыл бұрын
"Adaraniyange durwala kam walata adaraya karanna" mamath try karannam.atakota mata duka nati wewi.....thank you madam.
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 3 жыл бұрын
ලස්සනයි මැඩම් ගොඩක් වැදගත් හැමදාම වගේ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@menikewijekoon1543
@menikewijekoon1543 3 жыл бұрын
Theruwan saranai obathumiyata Deergausa lebewa 💐💐
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Gesu pihitai oba thumiyage deshana godak watinawa♥️♥️♥️
@sirimaliweerapparumadona8153
@sirimaliweerapparumadona8153 3 жыл бұрын
බුදුසරණයි මිස් මම කටාර් සිට බලනවා
@achalamayadunna5763
@achalamayadunna5763 3 жыл бұрын
හරිම වැදගත් මැඩමි ඔබෙි දේශන
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Madam ada asanipen bohoma watina desanawak
@nadee9940
@nadee9940 3 жыл бұрын
Ane miss kiyana dewal aththa.godak adarei miss🥰😍
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@ethalfreda4278
@ethalfreda4278 3 жыл бұрын
Harima lassanai hoda panividayak stuti
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН