රැකියාවට ගෙදර සතුට වැදගත් වෙන්නෙ කොහොමද හරියටම දැනගන්න Ama Dissanayake

  Рет қаралды 40,912

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 112
@amalinadeeshani7737
@amalinadeeshani7737 3 жыл бұрын
මම හරිම ආසාවෙන් අහන දේශන මැඩම් .දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
මැඩම් විඩියෝ එක බලන්න පරක්කු උනා ටිකක් වැඩ වැඩි උනා මැඩම්.මැඩම් දේශනා කරද්දි කියන දේවල් වලට ප්‍රතිචාර නිකන්ම දැක් වෙනවා.ගොඩාක් ස්තුතියි මැඩම් මොහොතකට හරි සැහැල්ලුවක් දැනෙනවට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@madurangasenarath5141
@madurangasenarath5141 3 жыл бұрын
මිස් ගෙ වැඩසටහන් වලින් මං ගොඩක් දුරට මගේ හිත හදාගෙන තියෙනවා මිස්. ගොඩාක් පින්.
@danadissanayaka6079
@danadissanayaka6079 3 жыл бұрын
Ane ow
@rammanikemanike2566
@rammanikemanike2566 3 жыл бұрын
මම ඔබතුමියගේ දේශන නිතරම නරඹනවා. ඒවා හරිම වැදගත්. කම්මැලිකමක් නැතිව ඒවා මම ආශාවෙන් තමයි නරඹන්නේ. ඔබ තුමියට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යයහපතක්ම වේවා.
@senakamangalika9550
@senakamangalika9550 3 жыл бұрын
මට comments ගොඩක් ලියන්න අමාරුයි ..man වැඩ karana ගමන් qtara වල ...ලියන්නේ නැති වුණා ma දුකයි ..හිතට දැනෙන දේවල් ...වටිනා අදහස් ..අපේ ඇත්ත අපට තෙරුම් කරා..ස්තුතියි ඔබ තුමිය ට ...මන් කාටර් වලින්
@bpmr5103
@bpmr5103 3 жыл бұрын
Harima lassanai, jewitayata watina owadan tikak,jewitaya jewat karanna diwya aushadayak wage madamge deshanaya,
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
Thank you වෙනදා. වාගේ ම. ලක්ෂණයි මැඩ්ම් ඉස්තුතිය් මැඩම් God Bless you 🙏👍❤️🔥
@nasanka2055
@nasanka2055 3 жыл бұрын
හරිම.අසයි .ලස්සන යි.බුදු සරනයි දොව් පිහිටයි
@indikamind843
@indikamind843 3 жыл бұрын
ගොඩක් ස්තුතියි හරිම වැදගත් කරුණු රාශියක්
@thusharifernando8817
@thusharifernando8817 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක්.ගොඩක් හිනා වුණා.ස්තූතියි!
@noyelaranathunga3904
@noyelaranathunga3904 3 жыл бұрын
මමත් හැබැයි ඔබ තුමිය වගේ හිතපු කෙනෙක් .. හැබැයි මගේ ස්වාමියාගේ මානසික ප්‍රශ්න නිසාත්, කෝපයෙන් බඩු මුට්ටූ පොලොවේ ගහන නිසාත්, බිරිඳ වන මා ගැන නොසලකා හරින නිසාත් බොහෝ පීඩනයන්ට ලක් වුනෙමි..එහෙත් මම ඉදිරියේ දී නැවත ශක්තිමත් ලෙස ජීවිතයට මුහුණ දීමට අදිටන් කර ගතිමි...
@salwasalwans725
@salwasalwans725 2 жыл бұрын
God lak
@මදූදසනායක
@මදූදසනායක 3 жыл бұрын
මිස් මම මිස්ගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ අද FB එකෙන් ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්ට ගොඩාක් පින් තෙරුවන් සරනයි
@nandapriya2760
@nandapriya2760 3 жыл бұрын
ලස්සන පරිසරයක්. අමා මිස්ගෙ වැඩසටහනත් එ් වගෙම ලස්සනයි. බුදු සරණයි.
@nirmithaepalawatte3681
@nirmithaepalawatte3681 3 жыл бұрын
Very useful Thank you so much dear Ama I'm watching your all videos. Wishing you to continue your service for longer time.
@ireshadambaragedambarage4209
@ireshadambaragedambarage4209 3 жыл бұрын
පුදුම ලස්සන වැඩසටහනක් මිස්,ඔයාට බුදුසරණයි ,තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා....💐💐💐💐
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 жыл бұрын
Ms ama u are great lady.who try to change our atitudes.positive think.stay safe.regards
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Harima lassana, hamogema hith satutin tiyanna uthsaha karana mage madamta tawath me wage dewal digatama karagena yanna man hadawathinma suba pathanawa
@hasinthaweerasinghe3473
@hasinthaweerasinghe3473 3 жыл бұрын
Very good speech.god bless madam.
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
අනේ මැඩම් හොදටම හිනා වුණා මම ඉන්නේ විදෙස් රටක මම හරිම ආසාවෙන් අසා සිටියා තෙරුවන් සරණයි
@nishanthapradeep823
@nishanthapradeep823 3 жыл бұрын
Mama obaya ageaya karanama keaneak
@anujaniefernando1124
@anujaniefernando1124 3 жыл бұрын
මම ඉන්න තැන...මට දැනුනේ ඔබතුමියගේ දේශන වලට ඇහුමිකන් දෙන්න ගත්තට පස්සේ ... මගේ හිනය...ඔබ වගේ හිතන්න පුලුවන් නමි කියලයි..
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
සුපිරිම සුපිරියි මැඩම් අද වැඩසටහන.🙏🙏🙏🙏👌👍💜️💕
@AmaDissanayake
@AmaDissanayake 3 жыл бұрын
බොහොම ස්තූතියි..
@sanduniwasanthi134
@sanduniwasanthi134 3 жыл бұрын
Isthutie ama madam.ඉතාමත් වැදගත්.
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Obathumiyage deshana ahanna asai godak watinawa god Bless you madam ♥️♥️♥️♥️♥️
@dayanishiromala2940
@dayanishiromala2940 3 жыл бұрын
Ama mis harima watina kathawak .theruwan saranai.
@himaligamage1042
@himaligamage1042 3 жыл бұрын
මැඩම් අදත් හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවේ. හිතට හරි සතුටුයි. තෙරුවන් සරණයි ඔබ තුමියට...💕💕
@AmaDissanayake
@AmaDissanayake 3 жыл бұрын
බොහොම ස්තූතියි..
@subhsinithanuja195
@subhsinithanuja195 3 жыл бұрын
අනේ මැඩම්❤️❤️❤️ මැණික ඔයා අපේ ගමටත් ඇවිත් ගිහින් මම දන්නෙ නෑනෙ 😢😢😢දන්නවනම් කොහොම හරි බලන්න එනව😘😘😘
@slakaandsubasampathsudarsh2184
@slakaandsubasampathsudarsh2184 3 жыл бұрын
Oba tumiyagan hama kathavakma mn ahnava madam.. ada maga jewtha math sarthaka kanthavak.. oba tumiya nisa.. i Chang my thought my life change well.. 🙏🙏🙏
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Thank you madam apita hamadama me wage watina video ekak dena ekata ❤❤❤
@disanyakdisa4714
@disanyakdisa4714 2 жыл бұрын
මමත් ඔබතුමියගේ දේශන වලට සවන්දෙනවා.
@kumuduperera9321
@kumuduperera9321 3 жыл бұрын
Mage ofc eketh mata hodatama kapili ketili dana aya innava...eth madam mata e gana kisi ganak na...mn hama welavema sathutin vada karanne...mn mage lagin inna ayatath ehema sathutin inna kiyala kiyanva nitharama....math hari asai dukin inna ayata hitha sanasenna vachanayak hari kiyanna ...
@shiromiprasadya4260
@shiromiprasadya4260 3 жыл бұрын
Excellent experlation
@pushpaweerakoon1292
@pushpaweerakoon1292 2 жыл бұрын
Theruwan saranai oba tumiyata miss mama wada karanne katar eke miss mata tika kaleka idala godak taraha yanna mama oba tumiyage wada satahanna balannawa mata nitarama oluwe kakuma papuwe mansiya hadenawa eka nisada.mata taraha.yanne miss mata mekata utarayak denna puluwan da mage wacana wedinam mata samawenna
@shameeradilrukshi4982
@shameeradilrukshi4982 3 жыл бұрын
Harima asaven beluve .obata sada jaya
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Miss lassanai ada godak osariye pota kota wedi hebei aka mod akada danne ..kohoma unath lassanai
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Wonderful sharing
@anushaprabodhani2971
@anushaprabodhani2971 3 жыл бұрын
Missge vada satahanaka notification ekak dakiddi puduma sathutak danenne miss mama madaperadiga vada karanne podi nidahasak labuna gaman desanavata savandenava asaven .oba thumiyata dirgayu labevaa theruvan saranai 🙏🙏🙏🙏🙏
@AmaDissanayake
@AmaDissanayake 3 жыл бұрын
බොහොම ස්තූතියි..
@chathurikamadushani4127
@chathurikamadushani4127 3 жыл бұрын
Medamwa sambanda karaganna nur ekak ganna pulywanda?
@maleechandra2930
@maleechandra2930 3 жыл бұрын
Vedesa ratawala thaniwela enna apita oba thumiyage desana ahaddi sithata denena senasema wachanawalin kiyala nimakaranna be. Obathumiyata godak pin dewena sith niwalanawata
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද.....?? හරි ලස්සනයි ......... මැඩමි
@sumithpubudu8073
@sumithpubudu8073 3 жыл бұрын
🤔💞🎶🎼🎵👌 බකිනි ගහේ බකිනි මලින් පාර අසන්නේ කුරුන්ද ළග දෙල් ගහ යට නිවස තිබෙන්නේ කවදද එන්නේ කවදද එන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියමැ එන්නේ තනියමැ එන්නේ කැකිරි වැලේ මල් පිපිලා ගේ පිළිකන්නේ ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ කැකිරි වැලේ මල් පිපිලා ගේ පිළිකන්නේ ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ දෙමාපියන්නේ වරද නොවෙන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියමැ එන්නේ තනියමැ එන්නේ සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ හනිකට එන්නේ හනිකට එන්නේ බකිනි ගහේ බකිනි මලින් පාර අසන්නේ කුරුන්ද ළග දෙල් ගහ යට නිවස තිබෙන්නේ කවදද එන්නේ කවදද එන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියමැ එන්නේ තනියමැ එන්නේ කවදද එන්නේ කවදද එන්නේ හනිකට එන්නේ හනිකට එන්නේ කවදද එන්නේ කවදද එන්නේ Source: Musixmatch
@sadeeparathnayaka4494
@sadeeparathnayaka4494 3 жыл бұрын
Godak hodai madam budu සරණයි
@danushika1028
@danushika1028 3 жыл бұрын
Mis mata misswa hamba wenna ona neee,kohomada aka karanne kiyandako
@chandanapradeep930
@chandanapradeep930 3 жыл бұрын
මිස් සම්පූර්ණ වැඩසටහන දාන්නකො
@chinthakakumara297
@chinthakakumara297 3 жыл бұрын
Iam waiting for this program second parts
@rasikadilrukshi7168
@rasikadilrukshi7168 3 жыл бұрын
Theruwan saranai miss
@Skyline1986.
@Skyline1986. 3 жыл бұрын
Ko appa ithuru tika hamadaama baagayaine upload krnne?
@user-bp5cd5dp3t
@user-bp5cd5dp3t 3 жыл бұрын
Theruwan saranai medam
@glt301
@glt301 3 жыл бұрын
Man rata inne weda karaddi nitharama hitha lankawata yanawane eekata mokada karanna oone
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 жыл бұрын
Madam wadasatahana harima wadagath......madam sindu kiyannath oni... ,👍👍👍😊😆🤭
@AmaDissanayake
@AmaDissanayake 3 жыл бұрын
බොහොම ස්තූතියි.. 😀😀
@shaymapriyanthi8915
@shaymapriyanthi8915 3 жыл бұрын
තෙරුවන් සරනයි මැඩම් 🙏
@hfernando5184
@hfernando5184 3 жыл бұрын
anea mis apea gamta gihella harema asi manhiteynm anawa aniwryanma miswa balnna .punchidukakuth teynwa.devpihetai obathumiyta.mn dubaiwala .
@prasannalanka2637
@prasannalanka2637 3 жыл бұрын
Part 2 ලගදීම 👍👍👍👍
@chathurikamadushani4127
@chathurikamadushani4127 3 жыл бұрын
Godaaaak watinwa medam hemadamath wage.❤️❤️❤️❤️❤️❤️❤️
@lankahero7616
@lankahero7616 2 жыл бұрын
Koheda me hospital EKA?
@thamarashishashipraba531
@thamarashishashipraba531 3 жыл бұрын
Part 2th danna miss
@kalpanikalpani2064
@kalpanikalpani2064 3 жыл бұрын
ඉතුරු ටිකත් dannako මට ගැළපෙනව කියපු හැම දෙම 😁🙂🙂
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 3 жыл бұрын
අමා මිස් ලස්සන පරිසරය ඔයා මලක් වගේ ලස්සනයි.තෙරුවන් සරණයි
@nilruksanaherth5077
@nilruksanaherth5077 3 жыл бұрын
ඇත්තටම මිස් කියන ඒවගෙන් සියයට හැටක් කරනවා ඉතිරි එ්වා මිස්ගෙන් ඉගෙන ගන්නවා
@dilinirasangi2235
@dilinirasangi2235 3 жыл бұрын
oba thumiyawa contac karaganna num akak danna puluwanda....
@jayanthachandrakumara3862
@jayanthachandrakumara3862 3 жыл бұрын
දිග විස්තරයක් ටයිප් කරා. එ්ත් සෙන්ඩ් උනේ නෑ, අායේ එවන්නම් මැඩම්.
@samjoseph723
@samjoseph723 3 жыл бұрын
1:08 ඉදිරි පෙල සුදු shirt ඇදගෙන ඉන්න කෙනා දේශනය අතර phone එකේ browsing ..... 😏🙄🙃
@diary1082
@diary1082 3 жыл бұрын
We are willing to organize a same program here...
@chamilajeewanthi4917
@chamilajeewanthi4917 3 жыл бұрын
🌹🌹🌹💖💖
@chaminichamini798
@chaminichamini798 3 жыл бұрын
Pls mata obathumiyage ph number 1 dennako pls..mge hithe prashna godai
@yasminss5031
@yasminss5031 3 жыл бұрын
Ane harima shok hithe tiyena Prashant amataka wenawa
@disansaliyanage4479
@disansaliyanage4479 3 жыл бұрын
Uthum wishwa mauge ashirwaya mage ammata labewa...!!!
@AmaDissanayake
@AmaDissanayake 3 жыл бұрын
බොහොම ස්තූතියි..
@surangikumari3389
@surangikumari3389 3 жыл бұрын
Man gedara idan redy mahanawa mis.mata dula dennek innawa.man mahana gaman misge hama vidio ekakma balanawa.matath marenna hithuna wara ananthai.eath misge kathawal ahala man hitha hada gannawa.mata baya welawakady me hama dema mata amathaka veida kiyala.mokada jevithenam epa wenawa mis.
@AmaDissanayake
@AmaDissanayake 3 жыл бұрын
සියදිවි හානි කරගන්න එක කිසිම දේකට විසඳුමක් නෙමෙයි.
@surangikumari3389
@surangikumari3389 3 жыл бұрын
@@AmaDissanayake eka mata therenawa mis.eelaga aathmetath pau purawa ganna wena bawa ehema kaloth.eath samahara welawata hitha kochchara haiya karan hitiyath ona nama kiyla hithenawa.mis kiyanna wage badeem thiyena hamoma dan dora laga thiyagenai man jewath wenne
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 3 жыл бұрын
@@surangikumari3389 ජෙසු ඔයාට ආදරෙයි ජිවිතෙ නැති කරගන්න එපා ජිවිතෙ නැති කරගත්තා කියලා ඔයාගෙ ප්‍රර්ශන විසදෙන්නෙ na ඔයාට කිසිම අයිතියක් na ජිවිතෙ නැති කරගන්න ඔයාට මොනාරි උනොත් අක්කෙ ඔයාගෙ දරුවන්ට මොකද වෙන්නෙ හිතන්න එ.ගැන
@surangikumari3389
@surangikumari3389 3 жыл бұрын
@@waligamaarachchigesrikanth7001 thanks obata.man godak iwasanawa.ea arenna karanna deyak naha.mawa redawana hamotama karuma shakthiya anuwa ea dewal labevi.pau ea hamoma pau ekathu karanawa.
@salindasandaruwan1872
@salindasandaruwan1872 3 жыл бұрын
@@surangikumari3389 ඔයා හොද කෙනෙක් නිසා තමයි ඔයාට ඔය විදිහට කරදර එන්නේ... ඔයාව පරික්ෂාවකට ලක් කරනවා කියලා හිතාගන්න. ඔයා මේ විභාග ජයගන්න නමි ඔයා බුද්ධිමත්ව ඉවසන්න ඕනේ.. ඔයාව රිදවන්න අනිත් අයට ඉඩදෙන්න එපා... ඔයා පුළුවන් තරම් හිතින් ගතින් ශක්තිමත් වෙන්න. ඔයාට ලැබිලා තියෙන ජීවිතය ගැන ස්තූතිවන්ත වෙන්න. කිසිම වෙලාවක තනියම ආවේග විද දරාගෙන ආතතියට පත්වෙන්න එපා.. ඔයාගේ හැගීම් තවත් විශ්වාසවන්ත කෙනෙක් සමග බෙදාගන්න. ඔබට ජය...✨
@annelabrooy4229
@annelabrooy4229 3 жыл бұрын
Ma online nisa apa wala inna mis.
@sumithpubudu8073
@sumithpubudu8073 3 жыл бұрын
හොඳම හරිය පටන් ගන්නකොට ඉවරයිනෙ
@johnmilinakonstantinou584
@johnmilinakonstantinou584 3 жыл бұрын
Oba tumiyata gbu
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 жыл бұрын
Dan pol gediyak 100 ithin adayama Madiy
@annelabrooy4229
@annelabrooy4229 3 жыл бұрын
Taruwan sarani mis
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
👌❤🙏
@isuruchanaka1739
@isuruchanaka1739 3 жыл бұрын
👏👏👏👍👍
@inokapathmakumari4400
@inokapathmakumari4400 3 жыл бұрын
Gokak watinawa mis bs dp
@thilinikaushalya9946
@thilinikaushalya9946 3 жыл бұрын
❤❤❤❤❤
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 3 жыл бұрын
Ama mis matha hina una🤣🤣🤣🤣🤣😘😘
@rohinidesilva5466
@rohinidesilva5466 3 жыл бұрын
Aidan.aurudu.ganak.wadah.karahnawa.pitahrata.namu.a.minissu.allahpau.gadara.minissu.innawawat.danna.apah.lankawah.minissu.hoyannahma.anungah.adah..api..aurudu.ganak.dukvidahla.hamba.karan.api.katawat.karahdarayak.natuwa.giwat.wanawa
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Mage madam❤❤❤
@danushkasandamali5576
@danushkasandamali5576 3 жыл бұрын
Madamge number eka gann puluwanda
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Theruwan saranai madam Qatar.
@AmaDissanayake
@AmaDissanayake 3 жыл бұрын
බොහොම ස්තූතියි..
@adfuyt5236
@adfuyt5236 3 жыл бұрын
👍👃👃👃👃
@samithraweerasekara8875
@samithraweerasekara8875 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumuthumalimali1474
@kumuthumalimali1474 3 жыл бұрын
Asawen beluwa adat .j p man kuwait
@bhoomikeshi9350
@bhoomikeshi9350 3 жыл бұрын
Hai madem, i like u very much .
@kumudukumari9255
@kumudukumari9255 3 жыл бұрын
Gon athaluth natuwama nevei
@deepanijayasekara1342
@deepanijayasekara1342 3 жыл бұрын
මට මේ මිස්ගෙ නම්බර් එක දන්න කෙනෙක් දෙන්න
@chathurikajayamanna6107
@chathurikajayamanna6107 3 жыл бұрын
Please ama misge number denna danna kenek
@meenunishadi8387
@meenunishadi8387 3 жыл бұрын
0112876138 try this number dear .
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
අනේ බාගයයි නේ
@sarathbalasooriya6782
@sarathbalasooriya6782 2 жыл бұрын
7
@danadissanayaka6079
@danadissanayaka6079 3 жыл бұрын
Ganu bannata taniyama hitanawa a madam kiwwa kathawa hari kiyala jp madam
@danadissanayaka6079
@danadissanayaka6079 3 жыл бұрын
Missge wada satahan balala mth godak niwna
@Miusicwithprageeth
@Miusicwithprageeth 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@inokashyamani1854
@inokashyamani1854 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
ama disanayake
22:57
target tv
Рет қаралды 37 М.