නිලියක් වගේ උන්න මනමාලි ගෙදරට ගෙනාවම බලියක් වගේ උනේ කොහොමද ? Ama Dissanayake

  Рет қаралды 85,743

Ama Dissanayake

Ama Dissanayake

Күн бұрын

Пікірлер: 78
@Ruwanthikaekanayaka
@Ruwanthikaekanayaka 7 ай бұрын
ඔබතුමිය,එදා කල මේ කතාවේදී මාත් එම ආයතනයේ සේවය කළා.නමුත් අද මා ඒ ආයතනයෙන් සමුඅරන්.ඇත්තටම වැදගත් කරුණු ගොඩක් අපිට කියලා දුන්නා.ඔබතුමියට බෙහෙවින් ම ස්තූතියි අපි වෙනුවෙන් ඔබේ කාලය කැප කළාට...🙏
@aruniwt9189
@aruniwt9189 Жыл бұрын
ගැහැණිය නිතරම මටසිලුටුව ඉන්නම අවශය නැහැ මුහුණ දීමට සිදුවෙන හැමදේකටම එඩිතරව මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න ඕන. ඔබ හරි මිස් ගැහැණිය ශාරීරිකව මෙන් මානසිකව ශක්තිමත්ව ඉන්න අවශ්‍යයි.
@indhumadhurika1784
@indhumadhurika1784 Жыл бұрын
අනේ ඔබ තුමිය දැකීමත් සතුටක් . මම ගොඩාක් ආසයි ඔබ තුමියගෙ දේශන අහන්න.මම ගොඩාක් ප්‍රශ්න නිසා දුකෙන් ඉන්න කෙනෙක්.ඒත් මට ඕන හැමදේම තේරුම් අරන් වැටෙන්නෙ නැතුව ජීවත් වෙන්න.ඒකට ඔබ තුමිය ලොකු ශක්තියක්. මගේ ආසාව කවදා හරි ඔබ තුමියව හැබැහින් මුන ගැහෙන්න. මේ කරන සේවයට ඔබ තුමිය සසර පුරාම සතුටින් ඉන්න ඕන...🙏🙏🙏
@chinthanilakshi3982
@chinthanilakshi3982 Жыл бұрын
ඔබතුමියට පින් ප්‍රධාන ඉස්පිරිතාලවලට,පොදු ආයතනවලට මේ වගෙ දේශන අවශ්‍යයි .....
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
බෙහෙවින් ම ස්තූතියි ඔබ තුමිය ට මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා 🙏❤️
@wasanthisumeda1289
@wasanthisumeda1289 Жыл бұрын
ඔබ තුමියගෙ දේසනා මම යුටියුබි එකෙන් බලනව..මගේ ජිවිතයට.ඇත්තටම වටින දේවල් මම එකතු කර ගන්නව.ඔබ තුමියගෙ දේසන වලින්...මම මානසිකව වැටුන හුගක් වෙලාවල් තිබුන. ඔබ තුමියගෙ දේසනා අහල හිත හදාගත්ත වෙලාවල් ගොඩක් තයනව..ඔබ තුමියට ගොඩක් පින්.ආදරෙයි ❤️
@priyabopage1917
@priyabopage1917 Жыл бұрын
මේකෙ පොත කොහොමද ලබාගන්නේ
@AmaDissanayake
@AmaDissanayake Жыл бұрын
0773511511
@shiyanipushpa7284
@shiyanipushpa7284 Жыл бұрын
@@priyabopage1917 I'm tx
@neilneela1234
@neilneela1234 11 ай бұрын
මේක මට භාවනාවක් උනා.thank you madam
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
වෙනදා වගේම අදත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි.. ඔබතුමියට.. තෙරුවන් සරණයි 🙏
@udithapriyani2677
@udithapriyani2677 Жыл бұрын
ඔබතුමියගෙ දේශනයට අහ්ස්න්න්ස් මම හරි ආස්‍යි🎉🎉🎉🎉🎉🎉🎉
@chinthaperera1846
@chinthaperera1846 Жыл бұрын
Obathumiyage programme godak asawen balanawa.godak wadagath karunu karana danaganna udaw wenawa.
@harshanipriyangika3033
@harshanipriyangika3033 Жыл бұрын
අපේ ජීවිත වලට වැදගත් වටින දේවල් එකතු කරනවට ගොඩක් ස්තුතියි 🙏😍💝
@danisharasanjali7886
@danisharasanjali7886 Жыл бұрын
මං ඔයාට හරි ආසයි, ලස්සනට අදින, කියන්න ඔන දේ කෙලින් කියන, එ ගැනුකමට මං හරි ආසයි
@neilneela1234
@neilneela1234 11 ай бұрын
😮ඔබතුමියගේ දේශනා අහලා මම සෝවාන් උනා.තැන්කියු මැඩම්
@shiranimadushani8786
@shiranimadushani8786 Жыл бұрын
අදහස් රාශියක් තැන්ක්ස් ඔබතුමියට තෙරුවන් සරනයි ❤️❤️🙏🙏❤️❤️❤️❤️
@sirimaliweerapparumadona8153
@sirimaliweerapparumadona8153 Жыл бұрын
බොහොම පින් ඔබතුමියට වැදගත් කතාව 🥰🥰🥰🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට, බිම පය ගහලා සිංහලෙන් කතා කරන අම්මා .. කොච්චර විනොදාස්වාද යක් ලැබුවද....
@PriyankaPriyanka-qh4fd
@PriyankaPriyanka-qh4fd Жыл бұрын
ඔබතුමියගේ දෙශන මම බලනවා ඉතාම වටිනවා ස්තුතියි
@anantha6157
@anantha6157 Жыл бұрын
Medamge katha ahanakota apata amathaka wechcha. Game dewal.godak.mathak.wenawa.ewa mathak karala denawata.medamta pin.budusaranai
@bernafonseka5369
@bernafonseka5369 Жыл бұрын
වටිනා දේශනයක් ස්තුතියි
@nishanipremalatha8820
@nishanipremalatha8820 Жыл бұрын
Mama godak kalayak medamge deshana balanawa medamata thanks karanna vachana madi budu saranai madam
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
ස්තුතියි අමා මැඩම් ❤❤❤❤❤❤
@mddj4337
@mddj4337 Жыл бұрын
Thank you❤❤ so much
@indranishrimathi8929
@indranishrimathi8929 Жыл бұрын
ඔබතුමියගේ ගොඩක් වැඩ සටහන් මම බලනව මම හරි කැමතියි ඔබතුමියටත් ,ඒ වැඩ සටහන් වලටත් 💖🌹
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 Жыл бұрын
මැඩම්ගෙ කතාව හරිම වටින රසවත් කතාවක්
@GeethaDeepani-pw7yc
@GeethaDeepani-pw7yc 11 ай бұрын
Good luck madam
@anomasepali-gf2ej
@anomasepali-gf2ej Жыл бұрын
සුබ දවසක් වේවා මිස්... මම ඉන්නේ විදෙස් ගත වෙලා.. මිස්ගේ හැම වැඩසටහනක්ම ගොඩක් අසාවෙන් බලනවා.... අනේ මිස් අපි මේ රටවල්වල ගොඩක් වැඩ කරනවා අපි... අපි මේ රටවල්වල කරන වැඩ කිසිම කෙනෙක් කරන්නේ නැහැ.. විදෙස ගත ගෙවල් ඇතුලේ වැඩ කරන කාන්තාවන් හරිම පව් මිස්.... කිලෝ පනහහේ හාල් ගෝනි අපි තනියම උස්සන වෙලාවල් තියෙනවා... තෙල් ලීටර් තුනේ කෑන් හයක් එකවර ගෙනියන්න උස්සන් යන්න ඕනේ පඩි පෙලේ.. මෙහෙ බර වැඩ තමයි කාන්තාවෝ කරන්නේ.. එත් අපි ගැන කව්රුත් කතා කරන්නේ නැහැ.. අපෙ ජිවිතේ ගොඩක් අඩුපාඩු අපිට හදාගන්න පුළුවන් මිස්ගේ දේසනා වලින්.. ඇත්තටම මිස්ට ගොඩක් පින්.. මිස්ගේ ඉදිරි කටයුතු කරගෙන ඉදිරියටම යන්න ඔබ තුමියට අවශ්‍ය සක්තිය දහිරිය ලැබේවා... බුදුසරණයි
@anantha6157
@anantha6157 Жыл бұрын
Budusaranai.ledakdukak.novi.wedakaragena.inna sakthiya.lebewa.
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
දීර්ගායු වේවා 🙏🙏🙏
@nirupaperera3649
@nirupaperera3649 Жыл бұрын
ජය වේවා🙏 👍❤💐
@bmacbalasooriya356
@bmacbalasooriya356 Жыл бұрын
😊
@gimhanisachithrika4254
@gimhanisachithrika4254 Жыл бұрын
Budu saranai amma
@jalanyjalanty2683
@jalanyjalanty2683 Жыл бұрын
usefull programme
@vinuvihanga5881
@vinuvihanga5881 Жыл бұрын
අමා අම්මා...❤️💐
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
Thank you mam.
@princesrk8562
@princesrk8562 Жыл бұрын
Thanks ❤️
@christeenfernando2134
@christeenfernando2134 8 ай бұрын
Harima lassana katavak
@lankaweapi9875
@lankaweapi9875 Жыл бұрын
තැන්කිව් මිස්.හරිම වටින දේශනායක් බලන්න ඉඩ දුන්නට
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මෙයාලා වගේම අපිත් මොහොතකට හරි සතුටු වුණා.
@MangalikaWicramathunga
@MangalikaWicramathunga Жыл бұрын
🙏🙏🙏🙏❤❤❤❤❤🌻🌻🌻🌻🌻
@indikabasnayaka760
@indikabasnayaka760 Жыл бұрын
👍👍👍👍👍👍👍
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
💜️💜️💜️💜️💜️💜️🙏
@samanthipriyangi705
@samanthipriyangi705 Жыл бұрын
Man balanawa miss
@mallikaudatewna5701
@mallikaudatewna5701 6 ай бұрын
🎉
@SanJaya-ut2ry
@SanJaya-ut2ry Жыл бұрын
Appachchi
@pradeeparunapriyashaanthar1988
@pradeeparunapriyashaanthar1988 Жыл бұрын
අම්මෝ අමා මිස්😊😊😊😊❤❤❤
@trevorpeiris309
@trevorpeiris309 Жыл бұрын
❤🎉
@namalliyanage5683
@namalliyanage5683 Жыл бұрын
ඉතාමත් අගයමි
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 Жыл бұрын
🌷💜️
@rodrigor704
@rodrigor704 Жыл бұрын
🙏🙏🌷🌷❤❤
@D.MAbesinha
@D.MAbesinha Жыл бұрын
Watha gotha satha batha bamalema salithawima wassala wadaya bidina mathawadha 94 sahabagivima mhalabuwarnakarana kumarakitura satu wiwara kathira juddaya aswadayanomathi sathuta labana kumarakumari karuma kara kapa kirima iwatha sitinna anka eleven bhala hidimi come comfuse ithara wasi natha kikaru kumata karunna madda apilage sitti uddahara samaga uffukirima pchapsam wabisabu winnohisanditiko akkaliko notmagic its relistic final awasanasamanaya waradanaya natha nawathima mandha eya kumakdo boruwa bawa makiyami uttuwa minnimm trillions wish ❤ love ekkama ammha obe pawasana wadhana karuna wardhanaya ikmanata rokhat cricket wiket not puall down become mind wow trillions tttttttttt 💘 the gteat buddhism philadelphia seiacnce the most clear less but me against bating oder sleceted her got boost bostm ssssssssss me ccccccc 🎉🎉🎉😂😂😂❤❤😮😮😢😊😊😅
@SiyaniSiyani-kf1tt
@SiyaniSiyani-kf1tt Жыл бұрын
ඔබ tumiya sanbanda kara ganna puluwanida mama balangoda M A S eke
@anushadenagama5350
@anushadenagama5350 Жыл бұрын
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
ඔබ තුම්ය සම්බන්ද කල හැකි අංකයක් ලබා දෙන්න. ස්තුතියි
@AmaDissanayake
@AmaDissanayake Жыл бұрын
0773511511
@kumarimuhandiram7095
@kumarimuhandiram7095 Жыл бұрын
මිස්ගේ පොතේ නම මොකක්ද ? කරුණාකරලා පොත ගන්න පුලුවන් විදිය කියන්න පුලුවන් ද ? 🙏🙏
@AmaDissanayake
@AmaDissanayake Жыл бұрын
පුංචි ඔසරි මැණිකේ 0773511511
@kumarimuhandiram7095
@kumarimuhandiram7095 Жыл бұрын
@@AmaDissanayake අනේ...... අමා මිස් ගොඩක් ස්තුතියි !! මගේ ප්‍රශ්නෙට උත්තර දීලා.
@deepanianoma-bq2td
@deepanianoma-bq2td Жыл бұрын
Obathumiya munagasiya haki vdiyak කියන්න
@ayodakash3463
@ayodakash3463 Жыл бұрын
Mage birthday ekath 8 of March
@monicarodrigo4083
@monicarodrigo4083 Жыл бұрын
M 13th
@rafeekk0857
@rafeekk0857 Жыл бұрын
ගැහැණූ විතරක් නේවේ පිරිමිත් අනූන්ගේ දේවල් ඔයනවා නේද මිස්😅😂
@miurangi.liyanageliyanage5292
@miurangi.liyanageliyanage5292 Жыл бұрын
😝😝😝
@userbee156
@userbee156 Жыл бұрын
So boring
@GK-kh4pz
@GK-kh4pz Жыл бұрын
අමා hutti ට hena gahapan
@danisharasanjali7886
@danisharasanjali7886 Жыл бұрын
Ay mahama kanakuta baninne
@kumarikwt6079
@kumarikwt6079 Жыл бұрын
Ai. A
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Ekane ayi e missta baninne kiyana eva ahanna akamathinam speech ahanna epa
@sarojanikarunakalage240
@sarojanikarunakalage240 Жыл бұрын
තෝ පිස්සෙක් ද????
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
ඔයාට හොඳ නැත්නමි නොබල ඉන්නකෝ,...ඔයා බැලුවොත්නේ පේන්නේ,...අපි හැමෝම එන්නේ එවැනි තැනකින්,.... අමිමෙක් අක්කෙක් නංගා කෙනෙක් ඔයාට ඉන්නවද😙🫣
@darshaniperera5933
@darshaniperera5933 Жыл бұрын
මැඩම් මම ඔයාගේ මේ program බලන කෙනෙක්, මම විදේශයක දිගුකලයක් තිස්සේ රැකියාවක් කරනවා, මේ වෙනකොට මම දැඩි මානසික පීඩනයකින් ඉන්නේ, මට එය මෙහි ලියන්න බැහැ, කෙටියෙන් කීවොත් තනියම ඉන්න කෙනෙක්, අම්මා, තාත්තා දෙන්නම නැතිඋන්නා, මට ඔබතුමියගේ සායනයට එන්ඩ අවශ්‍යයි, ae සදහා එන්ඩ ලිපිනයක් දෙන්න, whatsapp number එකක් හෝ දෙන්ඩ, ගොඩක් පින් 🙏🙏🙏
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
අවුරුද්දටම එක බණ පදයක් | ven mawarale baddiya thero
1:15:01
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН