No video

ඇය යන්න ගියා මැකිලා ඇත්ත කතාව | සුනිල් සරත් පෙරේරා | Amarasiri Peiris

  Рет қаралды 88,589

Kinzly dee

Kinzly dee

Күн бұрын

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්

Пікірлер: 43
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
මට මේ ගිතය හරියට දැනෙනවා මහත්තයෝ ඒ මගේ අම්ම වෙනුවන් ගයන ගිවක් ලෙසට ඇය අද ලෙඩ ඇදේ පන අදිනවා ඇය යන්න සැරසෙනවා ඉන්න කන්ම හොදින් අප සමගින් මොන ප්‍රශ්න තිබුනත් ඒ ගිතයෙ ආකාරයටම සතුටින් ගිගයමින් සිටි අම්මා මේ මොහොතේ යන්නයි යන්නෙ යලි නොම එන්නට මිහිදුම් සලුවෙන් මුහුන වසා ෴ යලිනොඑනා ලෙස ෴ ඇය යන්න යනවා මැකිලා෴෴෴ ඔබ සැමට පිං🙏🙏🙏
@NalakaMahesh-ck3ex
@NalakaMahesh-ck3ex 2 ай бұрын
නිර්මාණය ලස්සනයි
@sunethdeshan6010
@sunethdeshan6010 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
විශීශ්ටයි මහාත්තයෝ ❤❤👌👌
@KamalAPerera
@KamalAPerera Жыл бұрын
හැගීම් දනවන නිර්මානයක්...🌹🌹❤️❤️
@thindiswork1409
@thindiswork1409 2 жыл бұрын
ලස්සනයි සර් ♥️
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
මම කැමතිම ගීතයක් මේ.....❤️❤️
@lakshanjani2199
@lakshanjani2199 6 жыл бұрын
හුඟක් ම ලස්සනයි ..
@udagedaratv2632
@udagedaratv2632 6 жыл бұрын
හොද වැඩක්..
@nxtlogan551
@nxtlogan551 3 жыл бұрын
නියමයි සර්
@madhumadhushi7414
@madhumadhushi7414 3 жыл бұрын
Merenakal ahanwa me sindunam.... e tharam lassani ...
@reallife7230
@reallife7230 6 жыл бұрын
Great Work.........
@kaushalyaruvini808
@kaushalyaruvini808 6 жыл бұрын
Harima lassanai...
@hardinsciver9016
@hardinsciver9016 3 жыл бұрын
Briliant sir❤
@prageethmadhushan8031
@prageethmadhushan8031 3 жыл бұрын
Bohoma sthuthiy me video eka demmata
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
Nice 👍
@chamarasandaruwan1050
@chamarasandaruwan1050 4 жыл бұрын
Lassana sinduwak....
@dinushaedirisinghe1678
@dinushaedirisinghe1678 4 жыл бұрын
Sunil Sarath Perera...you beauti......!
@neranjaaththanayaka8276
@neranjaaththanayaka8276 Жыл бұрын
Marama lassanai
@manjulanishantha5033
@manjulanishantha5033 3 жыл бұрын
Niyamai sai
@hesandujayawardana7688
@hesandujayawardana7688 3 жыл бұрын
mechchara kalekata ahapu sinduwalin lassanama 1k
@darkspace4649
@darkspace4649 5 жыл бұрын
Lassanama sinduwak
@chamariebasnayaka821
@chamariebasnayaka821 4 жыл бұрын
ඇය යන්න ගියා මැකිලා
@karyawanekangsarwono9191
@karyawanekangsarwono9191 2 жыл бұрын
Nyimak ka
@dsengineering145
@dsengineering145 Жыл бұрын
🙏💝🙏
@anushkabandara32
@anushkabandara32 2 жыл бұрын
2021❤🙏
@hemalghs
@hemalghs 4 жыл бұрын
මෙ සුභාවිත ගීත නිර්මාර්තෘ වරයාගේ නම මොකක්ද..
@kasunwanninayake3110
@kasunwanninayake3110 4 жыл бұрын
සුනිල් සරත් පෙරේරා
@gayanidissanayake1485
@gayanidissanayake1485 3 жыл бұрын
සංගීතය එච්.එම්. ජයවර්ධන මහතා
@hardinsciver9016
@hardinsciver9016 3 жыл бұрын
@dpldmadushani
@dpldmadushani 5 жыл бұрын
👍👍👍
@asiri-wijesinghe
@asiri-wijesinghe 4 жыл бұрын
♥️
@senurabandara3160
@senurabandara3160 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@tharushipoornika1437
@tharushipoornika1437 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kavindupabasara7387
@kavindupabasara7387 3 жыл бұрын
සුටින් මාටින්
@amarapalaamal8510
@amarapalaamal8510 6 жыл бұрын
me wage sindu ada nethi ekai duka
@ubsampath9651
@ubsampath9651 6 жыл бұрын
"Ranmaliseya wiya diwi abharata naguna" pada rachanaya- kirabha sumangala himi Gayanaya-sunil edirisingha sir
@nipunadhananjaya5248
@nipunadhananjaya5248 2 жыл бұрын
Tiyanawa ona trm..
@supunkodithuwakku7254
@supunkodithuwakku7254 4 жыл бұрын
ඇය යන්න ගියා මැකිලා ගීතයේ තේරුම...kzbin.info/www/bejne/n3SbnYloiNVnnM0
@sampathsandaruwan9637
@sampathsandaruwan9637 3 жыл бұрын
🖤🖤❤️
@kumarisenanayake197
@kumarisenanayake197 4 жыл бұрын
පුදුම ලස්සන sinduwak..ahapu වාර ගණන nam අනන්තyi.....
@dilshangunathilaka2215
@dilshangunathilaka2215 6 жыл бұрын
😪😪😪
@kumarisenanayake197
@kumarisenanayake197 4 жыл бұрын
පුදුම ලස්සන sinduwak..ahapu වාර ගණන nam අනන්තyi.....
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
Aya Yanna Giya Makila (Story Behind the Song) - Amarasiri Peiris
3:59
Sinhala Lyricspedia
Рет қаралды 6 М.
Rathna Sri Wijesinghe Episode 01
5:36
Sri lankan Unplugged
Рет қаралды 41 М.