අකාලේ මියගිය යුධ විරුවාට ආදරය කල අපේ කාලේ යසෝදරාගේ කදුළු කතාව | CHATHURIKA

  Рет қаралды 3,761

A Mark TV

A Mark TV

Күн бұрын

#lovestory #love #army
ආදරවන්තයින්ගේ දවසේ, අපේ ආදරණීය තිළිනයක්
ආදරයට එහාගිය ආදරයක් - චතුරිකා අනුරාධා සමඟ
වැලන්ටයින් එක ගැන දැනගත්තේ අයියා එවපු රතු රෝස මල් පොකුරෙන්,
අවසානෙ මම අයියට සමුදෙන්න කනත්තට අරන් ගියෙත්
රතුම රතු රෝස මල්වලින් පිරුණු මල්වඩමක්
යශෝදරාවක් කියන එක මට බර වැඩියි,ඒත් මම මැරුනත් එයාට ආදරේ කරයි.
කිසිම ආදරයක් මේවගේ අවසන් නොවේවා
ආත්මීය ආදර කතාව
අවසානෙදි උප්පැන්නේ අයිතියවත් ඒයාට පිහිටට හිටියේ නෑ
© 2023 by A Mark TV.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of
A Mark TV.

Пікірлер: 20
@udarichamika9658
@udarichamika9658 7 ай бұрын
මාර සංවේදී ආදරකතාවක්,ඇත්තටම මෙහෙම ආදරයක් තියනවා කියන්නෙත් මාරම දෙයක්.ලස්සන වැඩක්.ජයවේවා 🎉
@amarktv
@amarktv 7 ай бұрын
ස්තුති ඔබේ අදහසට ❤
@disnidimanthi4964
@disnidimanthi4964 7 ай бұрын
කතා කරන කෙනාට කතා කරන්න දෙන්නේ නැතුව ඇදින් පැනලා බාධා කරන නිවේදකයෝ තමා ගොඩාක් ඉන්නේ.එහෙම බලද්දී ඔයා හොදට වැඩසටහන කරනවා.එයාගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න ඔයා ඉඩ දීලා හොදට වැඩසටහන කරනවා.දිගටම මේ වගේ ලස්සන දේවල්ම කරන්න.සුබ පනනවා ඔයාට 👍
@amarktv
@amarktv 7 ай бұрын
ස්තුති ඔබෙ අදහස් වලට.❤🙏
@dipthiperera6377
@dipthiperera6377 7 ай бұрын
අනේ ආදරේ කියලා දෙයක් නෑ මං ඔයා වගේම ආදරය කරා අදටත් එයාගේ රැවුල කොන්ඩෙ කපන්නේ මං පාන්දර 4.30ta නාන්න වතුර උනු කරලා නාවනවා එයා වැඩට යන කාලේ එවා දැකපු එයාගේ යාලුවෝ ඇහුවෙ අක්කේ මේ ලෝකේ ඉන්න එකම පිරිමියාද ඔයාට හම්බවුණේ කියලා ඇයි මම වැඩට යන්නත් ඕනේ මෙයාගේ සියලු වැඩ කරන්නත් ඕනේ හරිම කම්මැලියි එයා ලමයිගේ වැඩ මං වැඩ ඇරිලා එනකොට එයා වෙලාව දෙන්නේ පැය බාගෙනන් මං එ වෙලාවට ගෙදර ඉන්න ඕනේ හවසට පාරවල් වල එන්න අමාරුයි කිව්වම කියන්නේ උඹ ඕන විධියකට උඩින් හරි වරෙන් කියලා පැයකට වඩා යන ගමනට මං පැය හැගෙන්නේ එන්නේ කොහොමද විදවන්න එක උපරිමයෙන් විදවනවා මං බස්වලින් බැහැලා දුවලා ගිහින් ඉස්සරහම බස් එකට නගිනවා අපරාදේ මගේ බස් වියදන් අම්මෝ හතුරෙකුටවත් එහෙම වෙන්න එපා එයා මට වඩා ගොඩක් වයස නිසා මගෙත් පලි ගන්නවා ඇති...තාමත් මං එයාගේ වැඩකාරියක් කෙටියෙන් කිව්වොත් එයාට සත පහක් වියදමින් වෙන් නැහැ අපි වෙනුවෙන් අපි එයාට හැම දේම කරන්නේ....
@amarktv
@amarktv 6 ай бұрын
💗💗💗💗💗💗
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 6 ай бұрын
එඩිතර ගැහැනියක්❤👑
@amarktv
@amarktv 6 ай бұрын
2024 අලුත් අවුරුද්දට මේ නැකැත් කලොත් ගෙදරට කිරි උතුරනවා නිසැකයි.සම්පූර්ණ වීඩියෝ එක පලමු කමෙන්ට් එකෙන්.👇 kzbin.info/www/bejne/fpS5enmrn52Bfac
@udyanisanjula4003
@udyanisanjula4003 7 ай бұрын
හරිම ආදරණියයි 🙏🙏🙏🙏❤
@amarktv
@amarktv 7 ай бұрын
ස්තුති ඔබේ අදහසට .❤
@inokahewage6283
@inokahewage6283 3 ай бұрын
Whisky chathurika gothami balika namath wenas kala meya dan baba
@amarktv
@amarktv 2 ай бұрын
ස්තුති ඔබේ අදහසට 🙏
@chathuranganimadumali3801
@chathuranganimadumali3801 7 ай бұрын
❤❤❤❤
@amarktv
@amarktv 7 ай бұрын
ස්තුති ❤
@varuniulvishewa
@varuniulvishewa 7 ай бұрын
ahanna onama kathawak meka.mama hamotama kiyanawa me kathawa balala obe adaraniya adahasa comment ekak vidiyata danna mekata
@amarktv
@amarktv 7 ай бұрын
ස්තුති ❤
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 6 ай бұрын
ඇස්වලට කදුලු ආවා🥲🥲🥲🥲
@amarktv
@amarktv 6 ай бұрын
2024 අලුත් අවුරුද්දට මේ නැකැත් කලොත් ගෙදරට කිරි උතුරනවා නිසැකයි.සම්පූර්ණ වීඩියෝ එක පලමු කමෙන්ට් එකෙන්.👇 kzbin.info/www/bejne/fpS5enmrn52Bfac
@shanika875
@shanika875 7 ай бұрын
Mkdda me love story eka thiyna tv serieas eka
@amarktv
@amarktv 7 ай бұрын
❤❤❤❤❤
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
තිත්තයි පැණිරස - 01
7:37
HESHAN
Рет қаралды 700 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН