කතරගම නුවර එළියක් කල මොඩ් ගොවියා - Amazing Organic Vegetable farm in Kataragama Sri Lanka

  Рет қаралды 186,511

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 509
@sanjayanuwan9580
@sanjayanuwan9580 2 жыл бұрын
හැමතැනම ඉන්නවා හොද වැඩක් කරද්දි කකුලෙන් අදින රටට මේලෝ වැඩක් නැති කාලකන්නි.සැලෙන්න එපා ඉදිරියට යන්න ඔබට ජය.
@chandralalthilakasiri5467
@chandralalthilakasiri5467 2 жыл бұрын
0bbbhhuyuiii900098
@chandralalthilakasiri5467
@chandralalthilakasiri5467 2 жыл бұрын
Hi by
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@samanthikularathna5692
@samanthikularathna5692 2 жыл бұрын
Aniwaryenma 👍
@nuwanishan5065
@nuwanishan5065 2 жыл бұрын
Man kamati wagawa karana vidiya iganaganna
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
ඔයා නියම සිංහලයෙක් පුතා. ආදර්ශමත් තරුණයෙක්. ඔයා වවන එළවළු කන්න අපිට වාසනාවක් නෑ. ඒත් කවුරුන් හෝ වස විසෙන් අඩු මේ ආහාර කාවිනේ. ඔබට දිරිය ශක්තිය !
@malinirenuka6650
@malinirenuka6650 2 жыл бұрын
All the best
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
ෂා මරුනේ! බලන්න මේ තරුණයන්ගේ ආදර්ශය! තවත් ඔබ වගේ අය බිහිවේවා!
@aas1121
@aas1121 2 жыл бұрын
රටේ ජනතාව ආදර්ශයට ගත යුත්තේ මෙයයි උත්සහය ඇත්නම් කලනොහැක්ක නොමැත ඔබට ජයවේවා අස්වනුසරුවේවා
@Ruwanpura.k.
@Ruwanpura.k. 2 жыл бұрын
ඔබ වගේ ආදර්ශමත් තරුණයෙක් රටට ඇත්තටම වටිනවා කයිවාරු වලින් රට ගොඩ ගන්න යන මිනිස්සු අතරේ එවන් මිනිසුන් අතරට ආදර්ශමත් චරිතයක් දෙවියන්ගේ රැකවරණය
@kittyandme910
@kittyandme910 2 жыл бұрын
Devi pihitai theruwan saranai obata jaya
@boosttira8836
@boosttira8836 2 жыл бұрын
Oba.lankawe.govi.rajek Wewa,
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
මම අවුරුදු ගානක් තිස්සෙ වවනවා කිසි පොහොරක් නොදා කොම්පෝස්ට් වතුර පමනයි. මගේ තාත්තා ගේ අඩිපාරේ යමින්. තාත්තා 99 මාස 7 ජීවත්වුණ. මට ඔබතුමා ආදර්ශමත්. සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩන් සිට.
@wekanayake4176
@wekanayake4176 2 жыл бұрын
ඔහුට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@ramyamala3698
@ramyamala3698 2 жыл бұрын
හොද අනාගතයක් තියෙන දරුවෙක් ..සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා සියලු දෙවියන්ගේ පිහිටෙන් .බුදුසරණයි පුතේ
@user-be4xf8xt3n
@user-be4xf8xt3n 2 жыл бұрын
අපේ ගෙදර කුඹුරු කරේ මේ පාර කාබනික දියර පොහොරින් විතරයි... පොහොර නැතුව ගිය වෙලාවේ අපි ගෙදර කට්ටිය කතාබහ කරලාතමයි කාබනික සීන් එකෙන් මොකක් වෙයිද බලන්න ගොවිතැන් කලේ,, අක්කර 1 1/2ක් . පැල ගොයම කාලේ එච්චර පෙනුමක්නම් තිබ්බේ නෑ ..ඇත්තටම. අපිත් හිතුවා බඩු බනිස් කියලා.. මොකද නිවුස් බලද්දි පෙන්නන්නෙම කාබනික අසාර්ථකයි කියලා .. කොහොමින් හරි අපි බෙහෙත් ටැංකි 10-15 ක් වගේ ගැහුවා දියර පොහොර... ගොයමත් කියන තරම් පෙනුමක් තිබ්බෙත් නෑ.. එදා වැස්සත් එක්ක.. ගහපු බෙහෙතුත් වැස්සට යන්න ඇති කියලා හිත හදාගෙන හිටියා.. ගොයම් පීදුනා, වෙනදා වගේ නෙවේ කරල් බරින් වැඩි ලුක් එකක් පෙනුනා.. ඔහොම මාස දෙක තුන වෙලා ගිය ගොයම කරලින් බරවෙච්ච අමුතු දෙයක් වෙලා තිබුනා.. පෙරේදා ගොයම් කපලා ගෙට ගත්තා .. කියන්න සතුටුයි ඉතාමත් සාර්ථකයි.. අපිටත් පුදුමයි... දේශපාලන මත දරපු උන් ගැන හිත හිතා හිටියනම් මේ පාර අපි කුඹුරු කරන්නේත් නෑ.. ඇත්තටම කලකිරුනා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න විරුද්ධව මත දරපු කාලකණ්ණි පොලිටික්ස් හිඟන්නෝ ගැන. අපි මේ සැරේ කන්නේ වසවිස නැති බත්වේලක් මගේ මේ අවු35ටම.. හැමදේකම නරක දකින්න පුරුදු වෙච්ච කාලකණ්ණි පකයෝ මිනිස්සුන්ගේ මොල වෙනස් කරලා, හැමතැනම බොරුව වපුරලා.. අන්තිමට කෑමත් වසවිස .දැන් මේ ගොයම් කැපෙන කාලේ , එකෙක්වත් ගොවිතැන කරපුවා අතෑරලා නෑ ...වී ටික අරන් ලස්සනට ගෙවල්වලට යනවා.. විරුද්ධ මත දරපු උන් පේන්න නෑ.. පොලොටික්කෝ මේ රටට කරපු විනේ තමයි මිනිස්සුන්ගේ ශක්තිය හීන කරපු එක.. නැත්තම් මේ වගේ වැඩ්ඩෝ අද කොයිතැනද ඉන්න ඕන..සුපිරි ක්‍රියාවෙන්ම ඔප්පු කරපු නියම ගොවිමහතෙක්.. 🤗🤗
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
ගොවියා කියන වචනයට නියම අර්තයක් දුන්න ගවියෙක්
@RESHACN
@RESHACN 2 жыл бұрын
ඔබ වැනි අය රටට සම්පතක් පැහැදිලිවම බුදු සරණයි. තව තව වාවානන
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p 2 жыл бұрын
එළ කිරි කොල්ලෙක් .දියුණු වෙිවා. දිනෙන් දින දියුණු වෙිවා
@kusummairy3769
@kusummairy3769 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
මෙයාගේ fb account එක දාන්න පුලුවන්ද කරන්නෙ හොද වැඩක් කියල සත්තු දන්න නිසා උන්ගෙන් හානියක් නෑ කොහෙත් හොද වැඩක් කරද්දි අකුල් හෙලන්නෙ කාලකන්නි මිනිස්සු. මුලු රටටම ආදර්ශයක් කශේරුකාවක් තියෙන රටට ආදරේ නියම මනුස්සයෙක් තව තවත් සාර්තක වෙන්න ස්භාවදර්මයෙ ආශීර්වාදය අනිවාර්‍යෙන් ලැබෙනවා ජයම වේවා
@nisansalavithanage5945
@nisansalavithanage5945 2 жыл бұрын
ස්වභාවදහමේ ආශීර්වාදය ලැබේවා ❤️
@sarangachinthaka8747
@sarangachinthaka8747 2 жыл бұрын
සුපිරි වැඩක් අය්යේ නියමයි.හදවතින්ම සුභ පතනව❤️❤️
@ereshanimanthika1679
@ereshanimanthika1679 2 жыл бұрын
Great 👍
@amilakr4075
@amilakr4075 2 жыл бұрын
නියමයි බ්‍රෝ 👍කොල්ලගෙ තරම රැවුලෙන් පේනවා
@ashokapathirana2511
@ashokapathirana2511 2 жыл бұрын
හරිම සතුටුයි!! මල්ලි ඔයාට ගොඩා...ක් පින්!!
@wijayaratneasokapm1210
@wijayaratneasokapm1210 2 жыл бұрын
මල්ලි ජයවෙිවා ජයවෙිවා ජාතියේ පිනට පහලවු අපේ දරැවන්ට රටක් රටට හෙටක් හොරැන්ට විලිලැජ්ජාවක් නැතුව දඟලන එකම රට තක්කඩි නිලධාරීන් ඉන්න රටක් හැමදේටම වර්ජනය ඉදිරියට ඒ තරමි කාලකන්නි තක්කඩි වසලයො ඉන්න රටක් පාදඩ පාහර අවජාතක සක්කිලි දේශපාලුවෝ ඉන්න රටක් කොල්ලො උඔට ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා.
@teenasalwa4421
@teenasalwa4421 2 жыл бұрын
සුපිරිම වැඩක් ආඩම්බරයි ඔබ ගැන අපේ සියලුම දෙනාට මේවැනි සිත් පහල වේවා 💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍😍😍🌹🌹🌹🌹🇱🇰
@anushacool4745
@anushacool4745 2 жыл бұрын
ගොවි මහතාට දිිර්ඍයුස ලැබේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා තෙරුවන් සරණයි
@desh7761
@desh7761 2 жыл бұрын
දෙශපාලනෙට එක එකාට දිදි ඉන්නැතුව මෙ වගෙ එකතුවෙලා.. වැඩ කරපල්ලා කාලකන්නි යක්කුනෙ
@suchithraperera2452
@suchithraperera2452 2 жыл бұрын
බලන්න පුතා මෙවැනි වැඩසටහන් රූපවාහිනී නාලිකා තුලින් විකාශනය කරන්නේ නෑ. එවැනි මාධ්‍ය තුළින් පෙන්නන්නේම නෑ.. නෑ.. දියව්.. කියලා දෙපා සතුන් නටන නැටිල්ල. පුතා ඔයාට බුදු සරණයි 🙏 ජයවේවා 👍
@navindaheshan9444
@navindaheshan9444 2 жыл бұрын
සුපිරි පොරක්
@nilanthijayathilaka3806
@nilanthijayathilaka3806 2 жыл бұрын
මමත් ඔයා වගේම අවුරුදු 3 ක් තිස්සේ සියලුම එලවලු පලතුරු කාබනිකව තමයි වගාකරන්නේ
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
කොහෙද ඔයා
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
වාසනාවන්! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏⭐🙏🌝❤🇱🇰
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
👍👍👍👍☺️☺️👌👌🙋
@sewandelankasewande596
@sewandelankasewande596 2 жыл бұрын
හරිම ලස්සනයි ගොවිපොළ ඇස්වහක් කටවහක් නෑ දළදා සමිඳු පිහිටයි ඒ වගේම හොඳ ගොවියෙක් ඔයාට හොඳ බුද්ධියක් හොඳ මනසක් තියෙනවා ඒක නිසා කකුලෙන් අදින්න මිනිස්සුන්ට බලාගෙන එන්න බැරුව තමයි මේ හැමදේම කරන්නේ සැලෙන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න කාටවත් බෑ ඔයාව වට්ටවන්න ඒ හින්දා සැලෙන්න එපා ඔය දේවල් වලට ඔයාගේ ගමන ඔයා යන්න ජේසු පිහිටයි
@siriyasriya8643
@siriyasriya8643 2 жыл бұрын
නියමයි සහෝදරයා
@chandraniranaweera5777
@chandraniranaweera5777 2 жыл бұрын
හැම දෙනාටම ආදර්ශයක් ජය වෙිවා
@user-mh8yb3lq1k
@user-mh8yb3lq1k 2 жыл бұрын
මොනවා උනත් කෙලින් කතා කරන පට්ට කොල්ලෙක් බුදු සරණයි සහෝදරයා
@srilankatropicaltours1287
@srilankatropicaltours1287 2 жыл бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත ... වගා ආරක්ෂා කර ගැනීමට රජය කිසිම සහයෝගයක් දෙන්නේ නෑ ..!!
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Waga horakam nathara karanna police udawu ha awadhanaya ithama awamai. Ekko wena duty , dutiyakata awoth kola gedi ala hooragena yanawa samaharu.
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 2 жыл бұрын
නියම තරුණ හෙළයෙක් අනීවාරයෙන් රටේ මාධ්‍ය මාෆියාව බඩගෝස්තර වාදින්ට මේවා පේන්නේ නැහැ හිංදිපඩංගු සහ පිට රට නළුනිළියන් නාන්න ගියත් ලමයි කනබොන හැටි පෙන්නන මාධ්‍යමානසික ලෙඩ්ඩු අතර ඔබ කරන මහගු සේවය අගය කරනවා තරුණ ගොවි මහතාට තෙරුවන් සරණයි.ජයවේවා.🙏🇱🇰♥️👍🇱🇰🇳🇱
@Tips_lk
@Tips_lk 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි.💪🏾💪🏾🇱🇰👍🏾👌🏾 ඔබ අපේ ශ්‍රී ලංකාවට ඉතාම ආඩම්බරයි ආදර්ශමත් කඩිසර වීර්යවන්ත ධෛර්යමත් උත්සාහවන්ත නියම සිංහලයෙක්. ඉදිරියටම යන්න ජයවෙවා.
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
මෙන්න් නියම විප්ලව කාරයා තෙරුවන් සරණය් !
@malimali6694
@malimali6694 2 жыл бұрын
ලස්සන සුන්දර පරිසරය ඔබට ජය තෙරැවන් සරනයි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏🙏🇶🇦 කම්මැලි කම රටට බැන බැන ඉන්නවා පමනක් අය ඔබට දිර්ඝ ආයුෂ 🙏 කම්මැලි යන්ට ආදර්ශමත්😁ඔය මහාතා
@priyanthachandrasena8395
@priyanthachandrasena8395 2 жыл бұрын
සුපිරියි සහෝදරයා ඔයාගේ මෙම වැඩපිළිවෙළ සාර්ථක වෙන්න ඔිනෑ රටට ඔබ දෙව ආදර්ශය උතුමිි බුදුසරණයි
@cheshanmalawiarachchi711
@cheshanmalawiarachchi711 2 жыл бұрын
අපේ ගම ❤️
@sanathmiranda3233
@sanathmiranda3233 Жыл бұрын
Kohed
@janakaprasanna8493
@janakaprasanna8493 2 жыл бұрын
ජාතියට ලැබුණු ජාතික සම්පතක් රටක් වටින කොල්ලෙක් බුදුසරණයි .
@balasooriyanayanachandra9828
@balasooriyanayanachandra9828 2 жыл бұрын
නියම එල කොල්ලෙක්.ඔබට ජය
@apsaravithanage666
@apsaravithanage666 2 жыл бұрын
යහපතක්ම වේවා ! සදාකාලික සැපය ලැබීමට හේතු වාසනා වේවා !
@chithra651
@chithra651 2 жыл бұрын
බලධාරීනී, මේ දිරිමත් තරුණයාට පිහිටවෙයව්. නුඹ ගැන ආඩම්බරයි🙏
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඔබතුමාගේ කතාව ඇත්ත ඕක ලොකු පිනක් ❤️❤️❤️🌹🌹🌹
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
යෝද බල යෝද සක්තිය ලැබේවා පුතා ඉදිරි බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තුනුරුවනේ සරණයි සියළුම දෙව් පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰
@prasannasanjeewa8123
@prasannasanjeewa8123 2 жыл бұрын
ජය වේවා ජයෙන් ජය වේවා ❤️❤️❤️
@daisyperera7221
@daisyperera7221 2 жыл бұрын
පුතේ ඔයා සැබැආදර්ශයක් රටටම,,,,කම්මැලියට දිවැස් තියනවා කියන අයට මේවා පේන්නෙ නැති එකයි දුක , ඔබට ජයවේවා
@deepanisumithra9896
@deepanisumithra9896 2 жыл бұрын
තෙරුවන් සරනයි ..දිනෙන් දිනම දියුණු වේවා ..
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
මෙන්න නියම අරගල කරුවෙක්.ජය වේවා.🙏🙏👍👍
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
අති විෂිශ්ඨයි. ඔයාට ජයෙන් ජයම වේවා!
@nilukamadushanthi3588
@nilukamadushanthi3588 2 жыл бұрын
කුලියාපිටියෙ නිහාල් අයියා වගෙ...ඔයාගෙ අදහස හරි ..අපිත් ගෙදර වවන්නෙ කාබනික pohora දාලා
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
සුපිරි..🔥.. 👍... රටට දැයට වටින තරැණයෙක්.. බාදක ජයගගෙන ඉදිරියට..!!
@peterpeter9347
@peterpeter9347 2 жыл бұрын
සුපිරි හදවතක් හිමි වීරයෙක්....නියම කොල්ලෙක් ජයවේවා
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 2 жыл бұрын
තෙරුවන් සරණයි ම්ත්‍රයා.ඔබට නිරන්තරයෙන් ශක්තිය ලැබේවා
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
රන් ම්ණි කියන්නේ ඒකලේ දාපු නමක් නේ. සමහර විට රන් හෝ මැනික් තිබෙන්න ඇති . 1984විතර ඔයා ඉපදිලත් නැතිව ඇති . ඔය පලාතේ ම්දි මම කාලා තිබෙනවා .හරිම රසයි. විසිකලත් ඇති ඕනෑම ඇටයක් පැ ල වෙනවා. ඔයා නම් හොඳ අනාගත දර්ශනයක් තිබෙන සුපිරි පුතෙක් .ඔබට කරදර කරන අයගෙන් ඉල්ලනවා මොන ප්‍රශ්නය තිබූ නත් කතාකරලා බේරාගන්න . ඒ දරුවා මහන්සි වෙලා ඔලුව උස්සා ගන්නකන් ඉවසන්න. ගනුදෙනු තිබෙනවා නම් බේරයි.කමෙන්ට් එකක එහෙම ඉගියක් තිබුනා . ඔබට නො සැ ලෙන සිතක් තිබෙනවා . ජය ගන්න පුලුවන් .සුපිරි උත්සාහයක් . කව්රුත් නිකන් දෙයි කියා යන්න එපා.පිට රට රටවල ඉගෙන ගන්න හෝටලයකට ගියත් නොමිලේ වැඩ කිරීමට ඒ අය මුලින් කැමති වෙලා තමයි ඉගෙන ගන් නේ. පුලුවන් අය මේ දරුවට උදව් කරන්න . බීජවර්ග ඒ පලාතේ නැති ඒවා ගෙනිහින් දෙන්න . බෙල් පෙපර්,අර්තාපල් පිටි හදල බෝතල් කරන්න පුලුවන් . ඔබට යම් ඉදිරි දවසක ර්‍ඒවාත් කරන්න පුලුවන් සුභ පතනවා ,ඔබ රන්ම්ණි තන්නේ රත්තරන් පුතෙක් .
@karunajayantha1263
@karunajayantha1263 2 жыл бұрын
නියමයි.👍🇱🇰
@niwanthayasas5590
@niwanthayasas5590 2 жыл бұрын
නියම අරගලකාරයෙක් respect brother ❤
@jsshostel5269
@jsshostel5269 2 жыл бұрын
මට මාර ආඩම්බරයි ඔයා ගැන. ජයෙන් ජය.
@indranipmanike1139
@indranipmanike1139 2 жыл бұрын
අනේ මල්ලි මං ඇවිත් කොමඩු එලවලු ටිකක් ඉල්ලුවොත්. පොඩිපමාන වලින් දෙනවද? අපිටත් වැඩකරල ඉගෙනගන්න පුලුවන්ද ? ඔයාගෙවැඩේට ජය!
@nihalabeyesekera2656
@nihalabeyesekera2656 2 жыл бұрын
ලංකාමාතාවගේ වාසනාවන්ත තරුණ පුතෙක් ජයේන් ජයම අත්වේවා. .
@nilanthijayathilaka3806
@nilanthijayathilaka3806 2 жыл бұрын
නියමයි මල්ලි ජයවේවා
@dimuthusandaruwan9711
@dimuthusandaruwan9711 2 жыл бұрын
සුපිරි අය්යෙ මම දවසක එනවමයි ඔයාගෙ ගොවිපොලට තුනුරුවන්ගෙ සරනයි
@rukshantreatment8271
@rukshantreatment8271 2 жыл бұрын
Srilanka Real God ...... chinthaka jayawewa...... jayawewa.....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😎🤗😎🤗😎🤗😎😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎😎🤗
@ranputha9285
@ranputha9285 2 жыл бұрын
එල කොල්ලෙක් සුපිරි ඉදිරියට තව තවත් මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
හැමදෑම හැන්දෑවට බොන්න සෙට් වෙන්නේ නැතුව,ටෙලි ඩ්‍රාම එකට යට වෙන්නේ නැතුව,මැද පෙරදිග තම්බින්ගේ වහල් සේවයට යන්නේ නැතුව,මෙන්න මේ වගේ අපේ කොල්ලන් ආදර්ශයට ගත්තොත් මුළු ජීවිතේම හොඳට කාලා බිලා සිටිය හැකියි..ජය වේවා.🙏🌹
@nuwanweerasinghe5698
@nuwanweerasinghe5698 Жыл бұрын
එකනම් අත්ත ....
@pushpanarangoda1143
@pushpanarangoda1143 2 жыл бұрын
නියමයි ඔයානම් සුපිරිම වැඩ්ඩෙක් රටට ආදාර්ශමත් ගොවියෙක් හදවතින්ම ❤️❤️❤️සුබපතනවා සාර්ථකම වෙවා🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 👌👌
@love-ld8pw
@love-ld8pw 2 жыл бұрын
සුපිරි වැඩක් සහෝදරයා.කොහොමත් හෝද වැඩක් කරද්දි සමහර මිනිස්සුන්ට බලන් ඉන්න බෑ... ඒ වැඩ කරන මනුස්සයෙක්ටවත් කරන්න දෙන්නෑ... ජයවේවා ඔබට....සුපිරියි......❤️❤️❤️❤️
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 2 жыл бұрын
අපේ...මිනිස්සු න්ට...ඔබතුමාගෙන්...උපදෙස්...ලබාදෙනවානමි...ගොඩක්...හොදයි.....අපිට...ඔබතුමාගේ...වගාව...බලාගෙන....උපදෙස්...ගෙන...එලවලු...ලබාගන්න...කැමතියි....ඔබතුමාගේ...නමිබරය...ගන්න...හැකිද....හරිම...සතුටුයි.....ඔබතුමාගේ....වචන...මාලාව...දකින්නද....හරිම...කැමතියි...තෙරැවන්සරණ...දෙවිපිහිට...
@udayarathnayake6464
@udayarathnayake6464 2 жыл бұрын
හරිම සතුටුයි .ඔබ ආදර්ශමත් තරුණයෙක් ඔබට ජයවේවා,. ස්වභාවදහමේ ආශීර්වාදය ලැබේවා .....තෙරැවන් සරණයි
@rajeefsanjaya9603
@rajeefsanjaya9603 2 жыл бұрын
තෙරැවන් සරණයි! ඔබතුමා ජයවේවා
@dimuthlakhith5894
@dimuthlakhith5894 2 жыл бұрын
සුපිරි අයියා
@sriyakumari4314
@sriyakumari4314 2 жыл бұрын
සියලු දෙවියන් පිහිටෙන් කරදරයක් නොමැතිව ඉදිරියටම යන්න ලැබේවා ...ගෙන්දගම් පොලොතලේ කෙදිනක හෝ සියල්ල හොඳ අතට එවි .....obathumata pin .....ape rate ,,දේශ paaluwanta gathi නොවී ....යන ගමන යන්න ලංකාවේ gowiyanta කියලා දෙන්න
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
හරිම සතුටුයි .ඔබට තව තවත් ශක්තිය දිරිය නොවඩුව ලැබේවා .තෙරැවන් සරණයි .
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
චින්තක මල්ලි ජය වේවා බුදු සරණයි ජයෙන් ජයම වේවා 💪❤️🇱🇰❤️❤️ සැලෙන්න එපා දිගටම යන්න ඔබේ ගමන
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 2 жыл бұрын
ජය වේවා💞💝
@piumi7092
@piumi7092 2 жыл бұрын
Super super super 👍 👏👏👏👏👏👏👏👏
@chamindaranasinghe3225
@chamindaranasinghe3225 Жыл бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
නියමයි .ගොඩක් හොදයි .ඔය බෑ කියලා කියන අයට හොද ආදර්ශයක් 👍👍👍👍
@dilrukshicostha6112
@dilrukshicostha6112 2 жыл бұрын
6
@anandikulatilleke1721
@anandikulatilleke1721 2 жыл бұрын
Now at last the eyes will open
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
ඉදිරි වැඩකටයුතුත් සාර්තකව කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරණයි ජය වේවා
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
කකුල් දෙකේ සත්තු එක්ක හරි අමාරුයි ජීවත් වෙන්න පරිස්සමින් බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා
@politicssrilanka4119
@politicssrilanka4119 2 жыл бұрын
වැඩ සටහන ගොඩක් වටිනව අයියෙ.... කලාචෝතියි.... අනිත් එක අයියෙ පොඩි අඩුපාඩු වක් දකිනව, video කරන කෙනා ගොඩක් වෙලාවට ඔයාව focus කරනව අනිත් එක , අර එලවලු එහෙම පෙන්නන කතා කරද්දී ... අනිත් වැඩ සටහන් වලත් ඒ දේ පුලුවන් නම් හදා ගන්න...🙏
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම අපුරැයි හොඳ වැඩ සටහනක් මල්ලි ඔයාට හොඳ ආනාගතයක් ඇති පරපුරක් හදමු
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
Theruwan saranai.. Nirogi suwa labewa..
@sriLanka-er7ru
@sriLanka-er7ru 2 жыл бұрын
මල්ලි ඔබට යෝධ ශක්තිය ලැබේවා.ඉදිරියටත් ඔබේ ධෛර්යය ට සුබ පතනවා.අද අපේ රටේ මිනිසුන්ව ගොඩ සුද්දෝ කරල තියෙන්නේ දේශපාළුවෝ උන්ගේ වාසියට.රටම විකුනලා ගෙන්නගෙන කන තත්වෙට පත් කර අද වගාව ලැජ්ජාවක් බවට පත් කරපු එක කරුමයක් .ඔබ වීරයෙක්.ඔබ රටට ශක්තියක් .කාලකණ්ණි දේශපාලනය විනාශ කරන්න ඕන .අපට රටක් තියෙන්න ඕනේ.පිටරටින් පොහොර ටිකත් ගෙන්නල ඒකෙනුත් මංකොල්ල කෑමට පුළුවන් නිසා තමයි මේවට ලෙඩ දාන්නේ.
@senevisenevi2628
@senevisenevi2628 2 жыл бұрын
Godak watina aadarsha math video ekak.....theruwan saranai....
@gamagasunitra1960
@gamagasunitra1960 2 жыл бұрын
මල්ලියේ ඔයාට.බුදු සරණයි ඔයාඔයකරනවැඩෙසාර්තකවෙවාහොදවැඩක්කරනකොටකකුලේන්අදිනවුන්ඔනේතරමීඉන්නවාඒනිසාඔයාවැටෙන්න ඒපාඅදින උන්ටපයින්ගහාලාඉස්සරාහටයන්නසුබපතනවාඔයාටජයවෙවා.තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼🇱🇰❤❤❤❤❤
@Niwandakinnayanagamana
@Niwandakinnayanagamana 2 жыл бұрын
නියම කොල්ලෙක් මරු පුතා උඔ රටට වටින පුතෙක්.කියන්න වචන නෑ.
@senevisenevi2628
@senevisenevi2628 2 жыл бұрын
Oba thumaata shakthiya labewaa ....wawanna thawa thawath shakthiya labewaa....
@peterpeter9347
@peterpeter9347 2 жыл бұрын
සිංහල බෞද්ධයන් මල ගෙදරටත් ඊර්ෂ්‍යා කරනවා..... "මුන්ට කොහෙන්ද මේතරම් සෙනඟක් ආවෙ" කියලා ..... එහෙව් ජාතියක්
@channacc5691
@channacc5691 2 жыл бұрын
Sampoorn atta kathawa👍👍💪
@metalbelt1
@metalbelt1 2 жыл бұрын
ඇත්ත
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
ජයවේවා .. සොබාදහමේ ආශිර්වාදය ලැබේවා
@chathumaheshi5733
@chathumaheshi5733 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් . ජය වේවා
@thamarasandeepani3953
@thamarasandeepani3953 2 жыл бұрын
හොදට කරන්න. පුතා. ඔයාටපුළුවන්. උත්සහවන්ත. වෙන්න. ජය. වේවා! සුභ වේවා !
@sandhiyasepali2228
@sandhiyasepali2228 2 жыл бұрын
හරිම සතුටුයි අපේ රටෙ මේ විදිහට සෑම පළාතකම වවමු පිටරටින් කිසිම දෙයක් ගේන්න ඔනෙ නෑනේ ඩොලර් අවශ්‍ය නෑ ස්තුතියි තේරුවන් සරනයි
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 Жыл бұрын
FB වීරයන්ට,බොරු සෝබනකාරයන්ට ආදර්ශමත් සහෝදරයෙක්.තෙරුවන් සරණයි සහෝදරයා .ජයෙන් ජයම වේවා 🙏👍💐
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
බැ කියන්නෙ බැරි එකාට තමයි මේ නියම වැඩ්ඩෙක් 💪💪🇱🇰❤️
@patdenipitiya5352
@patdenipitiya5352 2 жыл бұрын
God bless you.love this program
@tonysoyza3296
@tonysoyza3296 2 жыл бұрын
You must produce more of this type of videos to motivate more Sri Lankans to take up this profession & do it this way.
@chandrii6463
@chandrii6463 2 жыл бұрын
Supiri.yodabalaya.lebewa.aththatama.🙏🙏👍👍🌷
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
රටට බරක් නැති කොල්ලෙක්.ජය වේවා අයියා
@danuskasampath9364
@danuskasampath9364 2 жыл бұрын
niyama kollek budu sarani
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 2 жыл бұрын
හොඳ වැඩ සටහනක්
@danidusenith5803
@danidusenith5803 2 жыл бұрын
සමන්තබද්‍ර හාමුදුරුවන්ට ගැලපෙන චරිතයක්......................
@nuwanweerasinghe5698
@nuwanweerasinghe5698 Жыл бұрын
අනිවාර්යයෙන් ම...
@theworldnaturebeauty2860
@theworldnaturebeauty2860 2 жыл бұрын
nice ayye😍
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
ජර්මනියෙන් ලංකාවට ආවේ ඇයි?  Why from Germany to Sri Lanka?
12:24
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 13 М.