නදිමාල් ගැන අම්මා කියන කතා - Amma Danna Tharam | Nadeemal Perera | 05th April 2017

  Рет қаралды 773,615

TV 1 Sri Lanka

TV 1 Sri Lanka

Күн бұрын

TV 1, a channel dedicated to highlighting the happiest moments in your life, the best of entertainment, and joy.
Subscribe to our KZbin channel for the latest videos and exclusive content: / @tv1srilanka
Stay connected with us on social media for the latest updates, special content, and more!
Follow us on:
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸: / tv1lk
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: / tv1lk
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: / tv1lk
#TV1

Пікірлер: 426
@TV1SriLanka
@TV1SriLanka 4 жыл бұрын
*තාරුණ්‍යයේ ප්‍රේමය රැගෙන සිරස ගෙනෙන නවතම ටෙලි නාට්‍ය අපි අපේ... bit.ly/31G7bDu
@ajithgamage94
@ajithgamage94 Жыл бұрын
TV1 eke aluththen program tikak danna koooo
@oshinivindya3591
@oshinivindya3591 4 жыл бұрын
නදීමාල් ඇයි මෙච්චර නිශ්ශබ්ද කියලා හිතපුවම දැන් තමා තෙරෙන්නෙ අම්මා වගේම නිහතමානී කියලා♥️
@madhushaninaotunna9629
@madhushaninaotunna9629 3 жыл бұрын
අනේ අම්ම හරි අහිංසකයි ...පුතාට ඒ අහිංසක කම ඇවිත් තියෙන්නේ .❤️❤️
@anuravi9820
@anuravi9820 4 жыл бұрын
ලස්සන වගේම චාම් නිහතමානී කාන්තාවක්.නදීමාල් , කවදාවත් ඔයාගේ අම්මට දුකක් දෙන්න එපා.
@shanthamunaweera9114
@shanthamunaweera9114 Жыл бұрын
Thatha is a dirty person..goes behind 🤣🤣
@maari5011
@maari5011 Жыл бұрын
ආයෙ ආයෙ බලන්න ආස හිතෙන වැඩසටහනක්.😘❤️ Who is in 2023🤗❤️
@gamagedona
@gamagedona 4 жыл бұрын
අමල් හරිම මෝඩයෙක් මෙච්චර ලස්සන wife කෙනෙක් හරිම නිහතමානී කෙනෙක් ඉද්දී ද වෙන ගෑනු හොයන් ගියේ අනේ නදීෂා ජේසු පිහිටයි ඔයාලට
@rushiamadhi4554
@rushiamadhi4554 3 жыл бұрын
අම්මා සිංදුව කියලා ඉවර කරන්න කැමතියි කියලා නදීමාල්ට එක බැල්මකින් කිව්ව විදියට ආදරේ හිතෙනවා...ලස්සන ,නිහතමානී කාන්තාවක්,,නදීමාල් මේ වගේ හොදින් ඉන්නේ මේ ආදරණීය අම්මා නිසයි...
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
මම නදීමාල්ට කැමති ඔහුගෙ හඩ,, හරිම අහිංසක හඩක් .. සිත් ඇද ගන්නා හඩක්.. නිහතමානී චරිතයක්.. අවන්කව ඉදිරියටත් අරන් යන්න.. ඔබට සුබ ගමන්.. නදීගෙ අම්මත් හරිම හොද කෙනෙක් කියල එයාගෙ කතාවෙන් කියන්න පුලුවන් ..
@אניטהאטאנאייק
@אניטהאטאנאייק 4 жыл бұрын
හරිම වැදගත් විදිහට වැඩ සටහනට මුහුන දුන්නා.නදිමල් ගේ තාත්තා ගැන කිසිම හින්ට් එකක් සමාජෙට දුන්නෙ නැති නිහතමානි චරිතයක්.හැම ප්‍රස්නයටම සිනාමුසු මුහුනින් උත්තර සපයපු දායාදරනීය අම්මෙක්..නදීමල් ඔයා හරිම වාසනාවන්තයි .හැමදාමත් ආදරෙන් ඉන්න.අම්මත් එක්ක.අම්මා නිසයි අද ඔබ මේ ලොකේ ඉන්නේ..තෙරුවන්සරනයි .සුබ අනාගතයක් ..ඔබ දෙපලට ...මම ගොඩක් ආදරේ කරන චරිතයක් ඔබ නදීමල්.
@grade12samanala62
@grade12samanala62 4 жыл бұрын
Ow nadeemage Amma thamai niyama geheniyak. Respect nadeemal amma
@nadeekawijesekara8157
@nadeekawijesekara8157 3 жыл бұрын
නදීමාල් ඔබේ මව ඉතාම ගෞරවණීය කාන්තාවක්. එතුමියට මගේ හදවතේ ආචාරය🙏🙏 එවන් මවක් ලැබීමට ඔබ ලොකු පිනක් කරලා...💖 මවගේ ගතිගුණ ඔබට ඒ අයුරින් පිහිටීම ගැන ඔබේ රසිකාවියක් ලෙස ආඩම්බරයි .. නදීමාල් .. 💪💪මවගේ මිහිරි කට හඩයි ඔබේ ලයාන්විත කටහඩයි එක්කොට නිරමාණයක් කළොත් හරිම රහට තියෙයි.. උත්සහ කරලා අපිව පිනවන්න.. 💪... ඔබගේ කටහඩ වගේම මාධ්‍ය ඉදිරියේ හැසිරෙන අයුරු අති ප්‍රශංසනීයයි නදීමාල් 🙏.. බුදු සරණයි 🙏
@nilminiernest6862
@nilminiernest6862 4 жыл бұрын
නිහතමානී සුන්දර කාන්තාවක් බව පේනවා නදීමාල් ගේ අම්මා නදීෂා මහත්මිය,ඇගේ කටහඩ හරිම ලස්සනයි මවටත් පුතාටත් තෙරැවණ් සරණයි .🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤
@ruwanchamara9333
@ruwanchamara9333 4 жыл бұрын
Budusaranai
@chandradeegalla4118
@chandradeegalla4118 4 жыл бұрын
නදිමාල් ඔයා ඔයාගෙ අම්මා එක්ක ගිතයක් කියන්න අම්මාට ලස්සන කට හඩක් තියෙන්නෙ
@sobachandni6817
@sobachandni6817 3 жыл бұрын
ඇත්තටම මම ගොඩක් කැමතියි මේ පුතාගේ සිංදු වලට ගොඩක් නිහඩවට තමන්ගේ හැකියාවන් වර්ධනය කරගේන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@megalink4934
@megalink4934 4 жыл бұрын
නදිමාල් වාසනාවන්ත දරුවෙක්. ආදරෙයි පුතේ ඔයාට ගොඩක් .
@anuanuruddika2624
@anuanuruddika2624 4 жыл бұрын
අමිමගෙ කතාව හරිම නිහතමානි අමිමගේ නිහතමානි කම පුතාටත් තියනවා සුභ අනාගතයක නදිමාල්
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
නදිමාල් සොහන් අමල් මවින් පෙරේරා සුපිරි දක්ශ කලාකරුවන් අපි ගොඩක් ආදරේ කර සොදුරු කලාකරුවන් ,🙏💛🎙️
@megalink4934
@megalink4934 4 жыл бұрын
අනේ අම්මගේ කටහඬ හරිම ලස්සනයි ඇය සුන්දර කාන්තාවක්.
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
නදීමාල් අයියාගේ අම්මා හරිම ශක්තිමත් කාන්තාවක්..නදීමාල් අයියේ අම්මාව හැමදාම ආදරයෙන් බලාගන්න..
@ajanthamadusanka2340
@ajanthamadusanka2340 Жыл бұрын
දැන් කාලේ හැටියට ගායකයෝ කියන උදවියට වඩා....සුපිරිම චරිතයක්....හදවතට දැනෙන්නම සින්දු කියන්න කියලා ඉල්ලනවා...
@selsipeiris8738
@selsipeiris8738 4 жыл бұрын
අම්මා බොහෝම නිහතමානී බව පේනවා අම්මාගෙ කටහඬ ලස්සනයි නදීමාල් සුභ අනාගතයකට සුභ පැතුම්
@piyumikarunarathna9304
@piyumikarunarathna9304 3 жыл бұрын
ආදරනීය නදීශා ...මහත්මිය ,...... උතුම් මව්වත්කම දැනේ ඔබ තුළ නොමදව.....ගෞරවනීයයි ඔබ .......ආදරෙයි හැමදාම .....❤️❤️
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 2 жыл бұрын
හරිම ආදරණීය මවක් සහ පුතෙක් .මවගේ වැදගත් හැසිරීම ඔබටත් තියෙනවා පුතේ ..ජයම වේවා .ඔබට
@Dil-k7w
@Dil-k7w 4 жыл бұрын
නිවේදක සෞම්‍ය සහ නදීමාල් දෙන්නම එක shep එක තියෙන්නේ .. gd luck👍
@sandeepachamod7071
@sandeepachamod7071 3 жыл бұрын
එක නම් අමල් ගෙන් අහන්න ඔන.. 😂😂😂
@kantimonika2226
@kantimonika2226 4 жыл бұрын
ඇත්තටම. අමල් පෙරේරා ට..පිස්සු. මේ.තරම්. ලස්සන. වයීප්..කෙනෙක් ඉද්දී..හොද.අහිංසක. පුතේ ක් වැදගත්. අම්මා යි.පුතයී.බුදු. සරණයි ජයවේවා. පුතේ. මම.කුවේට් සීට්
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
ඔක්කොටම වැඩිය බලුකම ලොකුයිනෙ
@JayanthiWanaguru-ey9fn
@JayanthiWanaguru-ey9fn 4 ай бұрын
එ්කනමි අැත්ත😮
@madhushaninaotunna9629
@madhushaninaotunna9629 3 жыл бұрын
අනේ හරි ශෝක් .. අම්ම ත් අහිංසකයි . ❤️❤️❤️👍👍
@aushadigawder2151
@aushadigawder2151 4 жыл бұрын
අම්මා වගේමයි නදීමාල් අයියත්.ගතිගුනත් එහෙම්මම ඇති.ඒ වගේ අම්මෙක් ලබන්නත් ඒ වගේ පුතෙක් ලබන්නත් ලොකු ඉනක් කරන්න ඕනේ.......
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
ලස්සනයි ,නදීමාල් සහ අම්මා , හොඳින් ඉන්න god bless ,, පිස්සු විකාර අමල් ගැන මම කතා කරන්න කැමති නැහැ ,
@erangakumudu9345
@erangakumudu9345 2 жыл бұрын
අනේ එ මුණේ අවිහිංසක පාට නදිමාල් ගෙ පෙනුමට සමානයි මගේ මල්ලි මං ආසම චරිතයක් බුදුසරණයි දෙන්නටම
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
සුන්දර මව ඔබ වාසනාවන්ත පුතා ඔබ වැනි මවුවරුන් හරිම වාසනාවන්තයි ජෙසු පිහිටයි බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
මන් අහපු ලංකාවේ best voice එක නදීමාල් පෙරේරාගේ. Voice එක
@checkmate3918
@checkmate3918 4 жыл бұрын
😆😆😆😆😆😆😆
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
@@checkmate3918 Nadeemal Pererage "අදුරේ ගිලී song eka mulinma hodata ahala balanna. Ita passe thamanma hithanna thaman beerekda neththan mamada beeri kiyala.
@madhumadhu-vg5ry
@madhumadhu-vg5ry 4 жыл бұрын
Nadeemal...oya ගොඩාක් අහිංසකයි ...amma...wagema...paw oyage ammawa thanikarann epa ...හරිම ලස්සනයි amma...oyalata ...තෙරුවන් සරණයි ජයවේවා
@سنفورهہ-ي4غ
@سنفورهہ-ي4غ 4 жыл бұрын
Theruwan saranai
@darkprincess3365
@darkprincess3365 4 жыл бұрын
Awurudhu 3k wenawa..thamath nadeemal inna me program eka balanawa..ane ayema meyawa gennannako❤❤
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
සුන්දර ,නිහතමානි,මවක් . ඇයගේ කටහඩ හරිම මිහිරියි. අම්මා එක්ක ගීයක් කියන්න පුතේ ඇය වාසනාවන්ත මවක් .ඒ දරුවා නිවුනු දරුවෙක් කියලා පෙනෙනවා .මෙහෙම බිරිදක් දාලනේ අර අමල් වෙන ගෑනු පස්සෙ ගියේ.තව පොඩ්ඩෙන් මේ දරුවත් විනාශ වෙනවා ඇයගේ අතීතය දුක හිතෙන කතාවක් උනත් අද ඇය වාසනාවන්ත මවක්
@kamalalwis6142
@kamalalwis6142 4 жыл бұрын
Ju8sinfulxxx my
@elshiishani1588
@elshiishani1588 4 жыл бұрын
Nadeemal ge hinawa 🤗🤗😍 so cute & handsome
@sanathnishantha7642
@sanathnishantha7642 4 жыл бұрын
ජේසු පිහිටයි පුතේ ඔයාටත් ඔයාගෙ ආදරණීය අම්මටත්....
@kumarimunasinghe1956
@kumarimunasinghe1956 4 жыл бұрын
Oyata api godaak adarei puthe.jeevithe nivaradi de thoragana idiri gamana yanna .devi pihitai.
@sandysandy6727
@sandysandy6727 4 жыл бұрын
අමල් පෙරේරාගේ බිරිඳ. නදීමාල් පෙරේරාගේ මව හරිම ලස්සනයි. කතා කරනකොට හරිම නිහත මානි විදිහට කතා කරන්නේ. කටහඬ ගොඩක් ලස්සනයි. අම්මටයි පුතාටයි තෙරුවන් සරණයි.
@sandamalijayakody7121
@sandamalijayakody7121 4 жыл бұрын
She has very beautiful voice
@lalitharm9859
@lalitharm9859 4 жыл бұрын
@@sandamalijayakody7121 .bnbrmjzjmkskd
@zaharabuhar9514
@zaharabuhar9514 4 жыл бұрын
Sandy Sandy67 aniwaryen harima nihathamani kalabalayak nati kanthawak
@sandunipathiranage872
@sandunipathiranage872 3 жыл бұрын
අනේ ඒ වගේ අම්මා කෙනෙක් ....😘❤️
@jagathfernando4682
@jagathfernando4682 7 жыл бұрын
ගොඩක් ආඩම්බරයි සිරි කුරුස විදුහලෙන් පලමු අදියර ලැබූ බව පැවසීම ගැන. අපේ සුබපැතුම්.
@savee____
@savee____ Жыл бұрын
We are crusaders 🤍💪
@kanchanageethanjalee116
@kanchanageethanjalee116 4 жыл бұрын
අම්මා හරිම නිහතමානී කෙනෙක්
@dharshanidissanayake9037
@dharshanidissanayake9037 4 жыл бұрын
අම්මගෙ හැකියාව විශිෂ්ටයි.
@nimalinimalisr2453
@nimalinimalisr2453 4 жыл бұрын
Oya හරිම lassanai voice ekatha lassanai ammath lassanai ඔයාලට තෙරුවන් සරණයි
@nimeshamenu2827
@nimeshamenu2827 4 жыл бұрын
Ane lassana පුතා ඔය දෙන්නටම බුදු සරණයි සුභ අනාගතයක් රත්තරන් පුතුට
@DarksideDiva
@DarksideDiva 4 жыл бұрын
E amma harima lassana nihathmani. Godak adare hithenawa. Her personality soothes everyone's souls. Nadeemal is so lucky to have such a beautiful, great woman as his mom ❤
@senulyadanuji5188
@senulyadanuji5188 3 жыл бұрын
Nadeemal podi kale harima lassanai 🥰🤩💟❤️
@naomigarusinghe4139
@naomigarusinghe4139 4 жыл бұрын
අනේ හරිම සාන්ත අම්මා කෙනෙක්.. දැන් තේරෙනෙවා නදීමාල් මෙච්චර ස්වීට් ඇයි කියලා..
@chayamu295
@chayamu295 4 жыл бұрын
අම්මා නැදිමාල් ගැන බොරු වගේ කියන්නෙ 😋
@dilunidewmi7007
@dilunidewmi7007 4 жыл бұрын
★★★♥♥
@naomigarusinghe4139
@naomigarusinghe4139 4 жыл бұрын
@@chayamu295 ඇයි ඔයා එහෙම කියන්නෙ?
@priyanthidabare1986
@priyanthidabare1986 4 жыл бұрын
@@chayamu295 hikz
@soni581
@soni581 3 жыл бұрын
අම්ම හරි තැන්පත් බුද්ධිමත්. පුතාට අමිමගෙ ගතිගුන
@giampierospinelli5710
@giampierospinelli5710 4 жыл бұрын
Nadeemal amma harima hodai.thattha ammawa thani karata oya ammawa thani karanna apa.teruwan saranai
@georgeheila1692
@georgeheila1692 4 жыл бұрын
lassanai puthage Amma puthuta jaya budu saranai.!!
@asankadilshan4274
@asankadilshan4274 4 жыл бұрын
ආදරේයි අයියා හැමදාම සතුට්න් ඉන්න😂😂❤️❤️❤️
@shenuriperera2860
@shenuriperera2860 2 жыл бұрын
ලස්සනයි...❤️ අම්මා හරිම ලස්සනට උත්තර දෙනවා...😍
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Nadimal putha harima lassanai a wagema nihathamani dan thamai apita therum giye ammage gathiguna thamai puthata pihitala thiyenne budu saranai jesu pihitai
@varuniperera3032
@varuniperera3032 4 жыл бұрын
So immotional. A decent lady with a charming beauty. Exactly I agree with the mon. Any child should pocess a very good educational background irrespective of being a popular star . Nadeemal has inherited his talents and if he complete his higher education as his mother's wish he will become an icon in this country. Please continue yr studies putha... you r a blessed one who has a great mother like this !
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Harima nihatha mani akke oya godak lassanai garu karanawa hadawathima oyage charitheta dennatama sathutin inna labewa Kiya parthana karanawa dalada samidu phitai ♥️♥️🌹🌹👍👍
@georgeheila1692
@georgeheila1692 4 жыл бұрын
puthe oyage Ammage kata hadath harima lassanai Ammatath puthatath budu saranai.!!
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 4 жыл бұрын
Ammath lassanai puthath lassanai amma aadaren balaganna nadeemal puthe theruwan saranai dennatama
@maneldissanayake5198
@maneldissanayake5198 4 жыл бұрын
අනේ අම්මගේ කට හඩේ ලස්සන.. මෙච්චර හොද වයිප් කෙනෙක් ඉද්දී අමල් ගේ තියෙන නොසන්ඩාල කමට පවුලට වෙච්ච දේ.
@sdh7585
@sdh7585 4 жыл бұрын
Ai
@lukeluke3283
@lukeluke3283 4 жыл бұрын
Kudu gahala kudu wekunuwaama jewitha searama kudea kudu weanawa
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
aneda keyanne
@lukeluke3283
@lukeluke3283 4 жыл бұрын
@@rupamangalika4767 oya searama Deana dannawa ati husband kudu busines karanawa keya
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
@@lukeluke3283 yako mama kewwe naeha ooka
@madufernando7724
@madufernando7724 4 жыл бұрын
අම්මගේ කට හඩ හරිම ලස්සනයි පෙනුමත් ඒ වගේමයි.අර නහට්ටා අර සිරස ගනිකාවත් අරන් ගියානේ පවුල කඩාගෙන අපරාදේ.
@rayanakash6430
@rayanakash6430 4 жыл бұрын
Amal dan badala inne kawda
@madufernando7724
@madufernando7724 4 жыл бұрын
Rayan Akash ඇයි අර සිරස dancing star ආව එකක් ඉන්නේ.අර "ඔයා මගේ නම් ජීවිතේ මල් කියන "භාතියගේ සිංදුවට නැටුවේ අන්න ඒ මෝහිනිව තමා.
@malshanirathnayake3440
@malshanirathnayake3440 4 жыл бұрын
shiroshi romeshika
@NishanthiFernando-mw1gb
@NishanthiFernando-mw1gb 4 ай бұрын
නදීමාල්ගේ අම්මා හොද ගායිකාවක්
@menushimadushamhewagama5789
@menushimadushamhewagama5789 4 жыл бұрын
Ammath Nadeemal wagema harima hodai god bless dennatama ❤️❤️
@DarksideDiva
@DarksideDiva 4 жыл бұрын
His mom's vocals though.. woah 😍❤
@anomawiuemanne8131
@anomawiuemanne8131 3 жыл бұрын
Nice son and mother,nice voice and beautiful mother.
@padmawijesekara9164
@padmawijesekara9164 2 жыл бұрын
May පුතා nadeemal හරිම හොඳයි
@djvk3805
@djvk3805 3 жыл бұрын
Oba hoda ammakenek daruwan hodin balanA ammata puthatai. Budusaranai
@_target__9543
@_target__9543 3 жыл бұрын
Nadeesha - nadee Amal - mal nadeemal ❤😊😊😊
@JOKER-kn5is
@JOKER-kn5is 2 жыл бұрын
අමිමා හැමදාම බලාගන්න ඔයාලට ජෙසුපිහිටයි ❤️❤️❤️
@taraasha6876
@taraasha6876 4 жыл бұрын
Nadeemal ahinsaka nihathamani daruwak...ammath godak lassanaiii.harimaa Saralai...ai amal perera mechchara sundara pawlak dala giye...a kohoma unath obalata theruwan saranai...
@mihiriweerasekara9583
@mihiriweerasekara9583 4 жыл бұрын
Me program eka karana boyge kathawa looks voice eka harima lassanai.. excellent
@anuththaranirmali7951
@anuththaranirmali7951 2 жыл бұрын
Nadee you are a great artist.humble person .we love you
@චමීචමී-ඵ1ජ
@චමීචමී-ඵ1ජ 4 жыл бұрын
නදීමාල්ගේ ගායන හැකියාව නම් නියමයි 👌
@odiethedoberman7600
@odiethedoberman7600 4 жыл бұрын
Both of them are blessed by each other ,may God bless you both . please take care of your mother putha ,she is really a great woman ,no wonder nadeemals behaviour is coming.from
@sumsungsumsung9561
@sumsungsumsung9561 4 жыл бұрын
Amma lassanai puthath GODAK LASSANAI ❤❤
@subajansz7920
@subajansz7920 4 жыл бұрын
Lovely program. Nadeemal your mom is very sweet. Make her proud and make us happy more nice songs please,
@chandimakumuduni5903
@chandimakumuduni5903 4 жыл бұрын
Oya ammawa pana wage balaganna. Oya Amma godak duk uhulapu kenek.
@devi.manual280
@devi.manual280 4 жыл бұрын
Ane hoda lameyek 👍🌹amalge waradi kiyala kollawa pahalata danna epa. hoda ammekge hoda adaraniiya puthek ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍suba pathanawa puthe. oyata💐
@sumudubandara2171
@sumudubandara2171 4 жыл бұрын
Harima nihathamani Ammek Saha puthek . Nadeemal ta thiyenne ammage gathiguna
@mihiriweerasekara9583
@mihiriweerasekara9583 4 жыл бұрын
Nadeemalge ammage voice eka maarai, puduma lassanak..
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Obatumiyatath nadimal puthatath yahapathakma wewa budu saranai jesu pihitai
@suduchutti1419
@suduchutti1419 4 жыл бұрын
She's so beautiful lady ⚘
@btk9841
@btk9841 4 жыл бұрын
මම කියන්නේ අම්ම එක්ක සින්දුවක් කියන්න ඕන.. That will be good to listen to...
@nimtherahettiarachchi9099
@nimtherahettiarachchi9099 4 жыл бұрын
PAWU NADIMALL PUTHAGE AMMAGE ESWALA KADULU MATAT ADUNA E SINDUWATA HARIMA LASSANAI NADEESHA MAHATMIYA AHINSAKAI❤❤❤❤❤💞💞💞💞 BUDUSARANAI DENNATAMA
@priyanthidabare1986
@priyanthidabare1986 4 жыл бұрын
❤❤❤❤❤❤❤🙏
@jagathfernando4682
@jagathfernando4682 4 жыл бұрын
Wish you all the best Nadeemal. Nice to hear mentioning Holy Cross College, our Alma Mater.
@NadeekaWijeratha
@NadeekaWijeratha 4 ай бұрын
ආදරණීය අම්ම කෙනෙක්...ඒ වගේම චරිතයක් පුතා...ආදරෙයි දෙන්නටම...
@induathukorala
@induathukorala 4 ай бұрын
නංගි ඔයා බොහොම ආදරණීය වැදගත් විදියට ජීවත් වෙන අම්මා කෙනෙක් කියලා ඔයා දැක්කම මට හිතුනා .එහෙම තමයි ඉන්න ඕන. දරුවන්ට ලැජ්ජාවක් නොවෙන්න. මම නදිමාල් පුතාට ගොඩක් ආදරෙයි. එයාගේ සින්දු වලටත් එහෙමයි .ඉතින් ඔයා ආඩම්බර අම්මා කෙනෙක් වෙන්න ඕන. ඔයාගේ පුතාට මිනිස්සු මෙච්චර ආදරේ නිසා මගේ පුතාටත් දැන් අවුරුදු විසි එකක් ඉතින් මම කොහොමත් පුතාලට තමයි ආදරේ. නදිමාල් පුතේ ඔයා අම්මව ආදරෙන් බලා ගන්න. පුතාටත්, අම්මටත්, ඔයාගේ නංගිටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@tharupehansa4597
@tharupehansa4597 4 жыл бұрын
Ane sweet oya nadeemal ❤️
@sunilvithanage9997
@sunilvithanage9997 4 жыл бұрын
ලස්සනයි පුතාගේ ම සිංදු වක් උනානම් තවත්
@maduwanthibasnayaka6386
@maduwanthibasnayaka6386 5 жыл бұрын
Apita,,mehema dukainam ammata kochchara duka adda malliyoo hithatanam hodatama awl budu saranai malli
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
නදිමාල් සහ අමිමට. බුදු සරනයි
@nawodamadushani4916
@nawodamadushani4916 4 жыл бұрын
Ane aiye waradi thirana jeewithe ganne nathuwa ammala sathutu Hithena thanakata yanna.adarei ammatai,puthatai
@chandradeegalla4118
@chandradeegalla4118 4 жыл бұрын
ලස්සන සුන්දර කාන්තාවක්
@ayeshachathurika2309
@ayeshachathurika2309 4 жыл бұрын
Lassana....adararaneeya bedeem.....ohoma innakota...kochchara sathutinda..
@thuhanymadawala3897
@thuhanymadawala3897 5 жыл бұрын
ආදරනීයම අම්මේක්....
@trendingwomensstyles1740
@trendingwomensstyles1740 4 жыл бұрын
Madeemalge amma godak lassanai. Tharunai.
@avlegend3466
@avlegend3466 3 жыл бұрын
Aawww so cute...♥️♥️ Nadeemal Perera
@kavindakalhara1004
@kavindakalhara1004 4 жыл бұрын
Puthe oya amma wagema ahinsakai. Amma harima lassani deviphitai oba depalata
@sithmiyesperera5029
@sithmiyesperera5029 4 жыл бұрын
Ane puthe kisima waraddak karannepa jeewithetàwath adarei putha💞😍
@piyumikarunarathna9304
@piyumikarunarathna9304 4 жыл бұрын
ආදරනීය මව් සෙනෙහස ........
@dilrukshidilruba4505
@dilrukshidilruba4505 4 жыл бұрын
So pretty mom & son
@puitmunasinghe5485
@puitmunasinghe5485 4 жыл бұрын
minisun tawakalika sapa passe duwanawa...tamange pawulut kadagena...ai minisun me taram waradi teerana ganne...hageem walata wahal wela
@disalasewvandi7267
@disalasewvandi7267 Жыл бұрын
oya harima hoda amma kenek. ❤❤❤ oya nisa thamayi me daruwo mechchara hodin inne.❤❤❤❤
@ruwanithennakoon5123
@ruwanithennakoon5123 4 жыл бұрын
හොඳ අම්මා කෙනෙක් කියල පෙනව.
@jenhapuarachchi5969
@jenhapuarachchi5969 4 жыл бұрын
me amma godak ahinsa kenek.
@gaminijayasinghe7907
@gaminijayasinghe7907 4 жыл бұрын
Very beautiful6and very pleasant looks very good mother
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 4 жыл бұрын
Adaraneeya amma kenek adaraneeya puthek hari sathutui
@nadeerasiwmini431
@nadeerasiwmini431 4 жыл бұрын
නදීමාල් ඔයා නම් මාර වාසනාවන්තයි...❤
Amantha Wijesuriya, Nugasewana Amal Perera with Nadeemal Perera
54:20
Amantha Wijesuriya
Рет қаралды 32 М.
Talks With Bandu | EP 02 | 2020-08-09
47:11
Hiru TV
Рет қаралды 180 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
Behind the scenes of Adariye (ආදරියේ) -  Nadeemal Perera
7:26
Pita Pita Badaka - 06th October 2016
33:34
TV Derana
Рет қаралды 263 М.