No video

අම්මා ටවුන් ගිහින් 😂 | amma town gihin |

  Рет қаралды 1,241,577

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Enjoy & Stay Connected with us For more Videos !!!
🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
🔵Boralui Galayai fb Group link : www.facebook.c...
🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
#BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
[Leave a message on]

Пікірлер: 1 100
@anushalakmali9622
@anushalakmali9622 Жыл бұрын
මටද ඔහොම වී ඇත 🤣🤣අතිතය සිහිපත් වුන අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 🤣🤣🤣🤣මරු අදත් ලස්සනයි ගොඩාක් ආදරේ ඔයාලට ❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි .. අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰
@ireshasadamali3740
@ireshasadamali3740 Жыл бұрын
මමයි අපේ පුතයි වගෙ ලස්සනයි ❤️❤️❤️❤️❤️
@saranipabasara4428
@saranipabasara4428 Жыл бұрын
අපෙ අම්මත් ඉස්සර මට ඔහොම තමා,😁🤭
@dilanipriyadarshani4546
@dilanipriyadarshani4546 Жыл бұрын
DANUJE
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
​@@boraluigalayaiofficial ❤😂😂😂😂
@ureshasewwandi5514
@ureshasewwandi5514 Жыл бұрын
අම්මෝ මොහොතකට අතීතේට ගිහින් අවා. සත්‍ය සිදුවීමක්. සුපිරි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
@dehami1353
@dehami1353 Жыл бұрын
අම්මගෙ නැලවිල්ල තමා මරු😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@sadu8816
@sadu8816 Жыл бұрын
හැම අම්ම කෙනෙක්ම එක වගේ නේද🤭❤ අපේ අම්ම වගේමයි🤭
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@erandikaniroshani6013
@erandikaniroshani6013 Жыл бұрын
😊😊
@mashiyamasinghe812
@mashiyamasinghe812 Жыл бұрын
අඩ අඩා ගනන් හදපු මගේ පොඩි කාලය මතක් උනා 😂😥 හැමදාම අඩනව 🙋
@ireshasamanthi3629
@ireshasamanthi3629 Жыл бұрын
ඉස්සර අපේ අම්මත් හොද ඇදුමක් ඇදන් එන්න එක්කන් යන්නම් කියලා එනකොට ගිහින් .🤣🤣 ගොඩාක් ලස්සනයි ❤️🌹👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
අම්මල පොඩි කාලේ අපිව ඇන්ඳුව ඇන්ඳිල්ලක් 😂😂😂
@prarthanasewwandi9462
@prarthanasewwandi9462 Жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි....😂😂😂😂✌️💔
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e Жыл бұрын
අනිවාර්යයෙන්ම
@prarthanasewwandi9462
@prarthanasewwandi9462 Жыл бұрын
@@user-eq8bt7zs3e 🤭❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
ඇත්ත 😂😂❤️❤️
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
ඔව් 🤭🤭
@chutichuti3701
@chutichuti3701 Жыл бұрын
ඔව් මයි
@diliniherath9025
@diliniherath9025 Жыл бұрын
අම්මාගේ බැල්ම තමා මරු..අපේ අම්මත් ඔහොමයි අප්පා..😍😍
@සුලංගනාවී
@සුලංගනාවී Жыл бұрын
මොනා උනත් ඇත්ත කතාවක්😂....අදත් සුපිරියි.....♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@kumarekumare6000
@kumarekumare6000 Жыл бұрын
මරු මරු 👍👍👍👍
@sisirachathuranga7540
@sisirachathuranga7540 Жыл бұрын
​@@boraluigalayaiofficial fjfjghf
@thanujaobeysekara7713
@thanujaobeysekara7713 Жыл бұрын
​@@boraluigalayaiofficial 7
@hansi9555
@hansi9555 Жыл бұрын
අම්මෝ 😂💔 බෙදීම බැරුව අම්මගෙන් ගුටි කාපූ ඒවා මතක් උනා 💔😂 ඇත්තටම සුපිරි ❤😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰
@imashadarshani6178
@imashadarshani6178 Жыл бұрын
අවසානෙ ගැහිල්ල තමා මරු 😂😂.....හිනා වෙලා පන ගියා😂🤭
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️❤️
@sewwandiweerasinghe1010
@sewwandiweerasinghe1010 Жыл бұрын
අම්මා මුල ටිකේ කතා කරද්දි හිතුවා අදවත් ඉවර වෙනකල්ම හරිම හොදින් කතා කරයි කියලා 😁
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️❤️
@anuhasshehansa6013
@anuhasshehansa6013 Жыл бұрын
Ambo ow ban math hithuwe ehemai.amma sara nowi hariyanna ethakota thama niyama gathiya enne.jayawewa ban ubala dennatama🥲😊🥺🥰❤️🙏
@user-zb9ry6fc9j
@user-zb9ry6fc9j Жыл бұрын
🤣🤣🤣🤣🤣
@iranganigodallawattha8976
@iranganigodallawattha8976 Жыл бұрын
​@@anuhasshehansa6013
@dehanhabaraduwa5631
@dehanhabaraduwa5631 Жыл бұрын
❤️
@mayuriweerasinghe2025
@mayuriweerasinghe2025 Жыл бұрын
අම්මගෙ දිවිල්ල තමයි නියම...😂😂.අපිටත් ඔහොම වෙලා තියෙනවා පොඩි කාලෙ..ඇත්තම කතාවක් හැබැයි...නියමයි..👍👍👍👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️❤️
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
ammmooo ou...🤣🤣🤣🤣🤣🤣🤣🤣
@deepikasandamali1825
@deepikasandamali1825 Жыл бұрын
Maru
@t.m.t977
@t.m.t977 Жыл бұрын
Ow ane
@J.r.aIndrani-fe6ix
@J.r.aIndrani-fe6ix 8 ай бұрын
Manage gaman latawa tikak tawa normal unanm hoday kiyala Mata hitenwa
@s.n4653
@s.n4653 Жыл бұрын
අම්මො දෙයිනෙ බිස්කට් කකා තෙ එකක් බොන ගමන් බලුවෙ තෙ එකත් ඇගෙ හැලුනා යකො හිනා ගිහින් 🤣🤣🤣🤣🤣 මරු සුපිරි හොදෙ නියිමයි 🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰
@nethmisathsarani6992
@nethmisathsarani6992 Жыл бұрын
වෙනද වගේම අදත් සෝයී ඔය දෙන්නම..🙈❤️හී අම්මගෙ පැද්දිල්ල තමයි සෝයිම🤭💌
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 Жыл бұрын
සද්දෙ අඩු කරල ඇහුවත් කන් දෙක කීන් ගානෝ අම්මගෙ සද්දෙට...🙊🤭 ලස්සනයි වීඩියෝ එක ❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya Жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
හොස්ටල් එකේ හිටියොත් සද්දේ අඩුම කරනවා, ඒත් කෑගැහිල්ල ඇහෙනවා බම්, මම ගෙදර ගියොත් blutooth දාලා අහන්නේ, නැත්නම් අම්මාගෙන් බැනුම් කෝටියයි 🤤
@chethanadulari3365
@chethanadulari3365 Жыл бұрын
දෙන්නා දැක්කත් ඇති අම්මා මැරතන් එක්කට ගියා වගේ😂ආදරෙයි ඉතින් දෙන්නටම තෙරුවන් සරනයි 😍😘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ..තෙරුවන් සරණයි ඔයාටත් !!! 🥰🥰
@gamingt9t
@gamingt9t Жыл бұрын
ඇත්ත අම්මා ලස්සනයි කියන ඇදුන් එකක්වත් මට සෙට් නැ 🤣😂🤣😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️
@sansala..45
@sansala..45 Жыл бұрын
මමත් ඔහොමයි ඇඩුවේ 🤣🤣 දැන් මතක් වෙද්දීත් හිනා 🥰🥰
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@user-od7qt4bn2e
@user-od7qt4bn2e 10 ай бұрын
@srilankaalain5966
@srilankaalain5966 Жыл бұрын
අනේ ෂෝයි අනේ හිනා වෙලා පන යනවා 😁😁😁මැදපෙරදිග ඉන්න අපි මේවා බලලා සතුටින් ඉන්නවා 😃😃තෙරුවන් සරණයි මල්ලිලා දෙන්නටම.. ජයවේවා ❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි අක්කා... අක්කටත් තෙරුවන් සරණයි !!! 🥰🥰❤️❤️❤️
@nethmihansi200
@nethmihansi200 Жыл бұрын
හෙන ගහන ඇත්ත මේව,අපෙ අම්මත් බායියාවල් වගේ ඇඳුම් ගෙනල්ල කියනව ඇඟට තියල මැහුව වගෙ කියල😂😂😂😂💔
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️❤️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
කොහොමත් ඒ කාලෙට අපි අඳින්න ඕනේ එයාට ලස්සන ඒවා විතරයි, එයා මොනවා ඇන්ඳෙව්වත් 👍🙉🤣🤣🤣🤣
@keala5587
@keala5587 Жыл бұрын
අපේ අක්කා පොඩි එකාට බනින විදිහ,ඔරවන විදිහ එහෙම්මමයි😂කියන්නෙත් ඔය කතා ටිකමයි😂💔
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂🏃❤️❤️
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 Жыл бұрын
Ape akkath ehema thama doni adanne ehema 😆😆😆
@vihangiwarusavithana911
@vihangiwarusavithana911 Жыл бұрын
අපේ ගෙදර වාගෙ තමා සෙරෙප්පු දාගෙන එන්න ගියාම අම්මා ගිහින් 🤣🤣🙂🌈️
@malithihirushika2580
@malithihirushika2580 Жыл бұрын
අනෙ අම්බෝ ඒක නං පට්ට හොදේ...😂❤️‍🔥 අම්මා ඇවිදින හැටි තමා ශෝක් 🤭❤️‍🩹
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@hirubandara6893
@hirubandara6893 Жыл бұрын
එතකොට හැම ගෙදරම මෙහෙමද..😂😂 ඇත්තටම පොඩි කාලේ මතක් උනා..😍❤️ Good luck Boralu and Galaya
@nilushikakandearachchi701
@nilushikakandearachchi701 Жыл бұрын
අම්මෝ මරු අදත්.. අම්මගෙ දිවිල්ල තමා මරු ... ❣️❣️❣️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@marshmallow2940
@marshmallow2940 Жыл бұрын
අපෙ ගෙදරනම් ඔහොම දිව්වෙ නෑ කනපලාගන්නැතුව ගෙදරට වෙලා හිටපන් කියලා කිව්වා මිසක් 😂
@shshashiniimaya1545
@shshashiniimaya1545 Жыл бұрын
Apeth ane
@asini00
@asini00 Жыл бұрын
හරියට හරි 😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@shshashiniimaya1545 😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@asini00 😂❤️
@thuryasathsarani6278
@thuryasathsarani6278 Жыл бұрын
අම්මෝ ඒක. මරු අම්මගෙ දිවිල්ල. බලන් ගියාම අම්මා තමයි පොඩි එකා 😂😂🤣
@vishminevirdi9816
@vishminevirdi9816 Жыл бұрын
පොඩි කාලේ මතක් උනා..🙂❤️ අම්මගෙ වචන ටික එහෙම්මම තියෙනව😂💔 ලස්සන්යි❤️
@lihinifernando3909
@lihinifernando3909 Жыл бұрын
අම්මෝ අම්මගේ ගමනටනම් කකුල්දෙක පැටලිලා බිම වැටෙනවා....🤣🤣🤣🤣 යකා අව්ස්ස ගන්න එපාලු...යකෝ ඇවිස්සිලා ඉන්න යකා මදිවගේ....🤣🤣🤣 පව් අසරණ කොල්ලා....🥺 ලස්සනයි වීඩියෝ එක අයියා ...බුදුසරණයි පරිස්සමෙන් වැඩ ටික කරගන්න....ගොඩාක් ආදරෙයි දෙන්නටම...🙏🙏♥️♥️♥️♥️♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි නංගී ... ඔයාටත් තෙරුවන් සරණයි !!! අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰🥰
@anuprethiba1052
@anuprethiba1052 Жыл бұрын
අඩේ ඔහොම ගහන්න එපා.. ගලයා නියමයි ඇත්තටම අඩනවා ... දෙන්නා සුපිරි ❤️❤️
@desilvadss8318
@desilvadss8318 Жыл бұрын
කියලා දීලා දීලා අන්තිමට එකයි එකයි එකොලහයි...😂😂කිව්වනෙ මූ අපේ ගෙදර නන් දීල කන ගැලවෙන්න 😂😂🤣සුපිරියක් අදත්....❤️👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂🏃❤️❤️
@dulshinadasara5833
@dulshinadasara5833 Жыл бұрын
අපේ අම්මොහ් අම්මගේ සැර..😂🤣🤣අරන් වරෙන් ගිහින් පොත් ටික😝😝ගණන් පුළුවන් වෙනකම් සෙල්ලම් කරන්න තහනම් 😒😒සුභ අනාගතයක් අයියේ දෙන්නටම 😍😍❤️
@anushkaishan6491
@anushkaishan6491 Жыл бұрын
මම හිතුවේ අපේ අම්මා විතරයි මෙහෙම කියලා.....😂💔 බලන් යද්දී ඔක්කොම අම්මලා එක වගේ නේ...😂😂.... ඔයාලගේ වීඩියෝස් මරු..💔😂 හිනා කාලා මැරෙනවා අනෙහ්...😂💔😂
@nishahansani
@nishahansani Жыл бұрын
බැලුවම හැම අම්මම එකයිනේ 😂😂😂 රවලා බැලුවත් ඇති මන් නම් බය වෙනවා😐😂😂😂😂😂
@poornimarathnayake6676
@poornimarathnayake6676 Жыл бұрын
දුකෙන් හිටියේ....හිනැස්සුවට ගොඩාක් පින් මේ පෝය දවසෙ.🥺💔🙏❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
සතුටුයි අපිට 🥰🥰❤️❤️❤️ ප්‍රාර්තනා කරනවා හැම දුකක්ම ඉවරවෙලා සතුටින් ඉන්න ලැබේවා කියලා 🥰🥰
@sudda-7862
@sudda-7862 Жыл бұрын
අදත් සුද්දා ආවා සුපිරියක් තමයි දෙන්නටම ජයෙන් ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@marshmallow2940
@marshmallow2940 Жыл бұрын
අදත් නියමයි සහොදරයො දෙන්නා 😍😘 ඔය දෙන්නට වටිනා හැකියාවක් තියෙන්නේ කලාව පැත්තෙනුත් ❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️❤️
@MALRASITV
@MALRASITV Жыл бұрын
අම්මෝ එ ගැහිල්ල 😂😂 අපේ අම්මවත් ටිකක් ව්තර මතක් උනා ❤😘
@ruweehansani1551
@ruweehansani1551 Жыл бұрын
අපේ අම්මා නම් ගියා කියලා නම් දන්නේවත් නැහැ...අදත් සුපිරි...
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰
@gamingt9t
@gamingt9t Жыл бұрын
අම්මෝ අර අම්මා ගහන ගැහිල්ල තමයි මරුම 🤣😂🤣😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@sajaniwasundara
@sajaniwasundara Жыл бұрын
මොකද තෝ අඩන්නේ🤣🤣 මං දැන් තොට ගැහුවද අඩන්න🤣🤣 මාත් ඉස්සර ඔහොමයි අපේ මල්ලිටයි,නංගිටයි..🤣
@shan_p_dissanayake
@shan_p_dissanayake Жыл бұрын
තුන වසරේ අපේ මල්ලි වගේ 🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️❤️
@Ayesha-qh2wx
@Ayesha-qh2wx Жыл бұрын
අම්මගෙ කරාඹුව මැච් වෙනවා 😂😂 වෙරි නයිස් 👍🤣😅😂
@matheeshaa_
@matheeshaa_ Жыл бұрын
තනියම පාටි දාන්න අම්මා ටවුන් එකට යනකම් බලන් හිටපු අපි වගෙ අයත් හිටියා😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
අම්මෝහ් 😂😂😂🏃❤️❤️
@jayamansumanasana1331
@jayamansumanasana1331 Жыл бұрын
@@boraluigalayaiofficial 👌💔
@shanikasewmini2982
@shanikasewmini2982 Жыл бұрын
අම්මාගේ නැලවිල්ල තමා මරු😂💔
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරෙන් පාදක විය 😅😅😅😅😅😅😅
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
හැම ගෙදරම අම්මලාට එකම ප්‍රර්ශ්නේ 😁
@piyumiwathsala1076
@piyumiwathsala1076 Жыл бұрын
අම්මලා ඔහොම තමා හප්පේ 😂😂😂😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂❤️❤️
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
අතීතය මතක් කලාට ගොඩක් ස්තුතියි.....🙏අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි 🌹
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️
@imashaimasha1282
@imashaimasha1282 Жыл бұрын
අම්මා ගේ කරාබුව තමයි ලස්සන 😁😁
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@nadeekalakmali2150
@nadeekalakmali2150 Жыл бұрын
අම්මා හරි ආදරේ පෙන්නලා අන්තිමට පුතාට දීපු පාරවල්..🤨🤨🤨🤨🤨
@Amila9082
@Amila9082 Жыл бұрын
😂😂🤣🤣😅😅😫😫. පොඩි කාලේ, ඇත්තක් සහෝ දෙන්නටම ජය වේවා 👍🌹💗 බුදු සරණයි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ තෙරුවන් සරණයි සහෝදරයා 🥰🥰
@dulmisenarathne820
@dulmisenarathne820 Жыл бұрын
ටිකක් විතර අපේ අම්මා වගේ..අදත් නියමයි ..ජය වේවා
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰
@chamisilva6411
@chamisilva6411 Жыл бұрын
මේකනම් මට පිස්සුවක් වෙලා අයියෝ...සුපිරියක් අයියලා දෙන්නම..😂❤️👀
@KavyaKavya-cv4ir
@KavyaKavya-cv4ir Жыл бұрын
අම්මොහ් පොඩි කාලේ මතක් උනා.ඒ කාලේ අපේ අම්මලත් එහෙමයි අපි එන්නම් කිව්වම.මුලු කඩේම අරන් දෙන්න වෙයි කියලා සෙරපොඋ දෙකක් දාන් එන්න හරි ඇදුමක් මාරු කරන් එන්න කියලා හරි හොර්‍රන් යනවා.ඒ කාලේ හරිම සුන්දරයි මතක් වෙනෝ.ඒත් එ අතීතෙට යන්න බැහැ.තෑන්ක් අයියා ඒ අතීතය මතක් කරනවට ඔයාලට පිං💖.තෑන්ක් අයියා ආදරෙයි❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
අනිවාර්යයෙන්ම නංගී ඒ අතීතේ සුන්දරයි 🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
@dhanushkabandara5981
@dhanushkabandara5981 Жыл бұрын
@@boraluigalayaiofficial 9p0b
@Mashii473
@Mashii473 Жыл бұрын
අපෙ අම්මා කියලා වෙනසක් නෑ 😁හැබැයි ඉතිම් මම් නම් අම්මා ගිහින් එනකල්ම අඩලා තියනවා 😁😁
@kaushi1382
@kaushi1382 Жыл бұрын
අම්මෝ මරු අදත් ❤😂 සුබ පතුම් දෙන්නටම ❤️‍🔥
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි !!!
@SADUWA262
@SADUWA262 Жыл бұрын
කරාබුව තමයි මරැ 🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
🤣🤣🏃❤️❤️
@poojanvlogs5058
@poojanvlogs5058 Жыл бұрын
අපේ මල්ලි වගේමයි..අම්මා ගමනක් යනකොට යන්න් හදනවා එයාට නොයෙන තැනට වැඩේ දෙන්නේ මම තමා අම්මට එක එක ඒවා කියලා 😋😂😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂😂🏃❤️❤️
@LotustvHD
@LotustvHD Жыл бұрын
ටහුකන ගමන ඔයි..😂😂😂😂❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@wasnawasna6874
@wasnawasna6874 Жыл бұрын
අම්මා ගියානේ කොහොම හරි තනියම ටවුමට ,🥰🥰 ඔයාලගේ ව්ඩියෝ ලස්සන යි ගොඩාක් ,
@Hana-yf2yy
@Hana-yf2yy 11 күн бұрын
අපේ අම්මා වගේමයි 😂😂😂❤
@umindurasathsara9466
@umindurasathsara9466 Жыл бұрын
මරු සුපිරියටම තියෙනව වීඩියෝ එක😂😂😂😂😂 පටන් ගත්ත තැන ඉදල හිනා තමා ඉතින් මරු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️❤️
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 Жыл бұрын
අම්මලා ඔක්කම එකයි නම ඉතරයි වෙනස් ❤️🥺 හැබැයි ආදරෙ නම් වෙනසක් නැ ❤️ එකයි එකයි එකතු කලාම දෙක කියන්න බැරි උන ගමන් අපෙ අම්මා න්ම් දෙක පෙන්නම දෙයි 😂💔
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
අනිවාර්යයෙන්ම හැම අම්මම එකයි නම විතරයි වෙනස් 😂😂😂❤️❤️
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 Жыл бұрын
@@boraluigalayaiofficial 😂❤️🙈
@user-qc4gc5jl9k
@user-qc4gc5jl9k Жыл бұрын
ලස්සනයි අනේ ඔය දෙන්නාගේ වීඩියෝ බලන්න බලන්න අාසයි බුදු සරණයි දෙන්නටම අපි ව හිනස්සනවට
@kushanialoka0818
@kushanialoka0818 Жыл бұрын
ආයිත් පොඩි කාලෙට ගියා 💜️
@rohanaupeksha8892
@rohanaupeksha8892 Жыл бұрын
මරු අම්මයි පුතයි. මේ වගෙ රජ ආතල් දෙන ඔය දෙන්නට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට 🥰🥰🥰❤️❤️❤️ තෙරුවන් සරණයි !!! ❤️❤️
@gayaninimeshika1331
@gayaninimeshika1331 Жыл бұрын
කරාබුව තමයි මරු...😂😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@nishanthaupul1797
@nishanthaupul1797 Жыл бұрын
අඩෙ පොල්කටිට බිම.සුපිරි දෙන්නම අදත්මරැ
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰
@Saravlog432
@Saravlog432 Жыл бұрын
මරු අනේ. ඔය දෙන්නා ශෝයි 🙂🙂
@pasanmaheesha11
@pasanmaheesha11 Жыл бұрын
මීට වැඩිය හොදා..යි......😂💔අම්මොහ් නියමයි❤🔥
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️❤️
@prarthanasewwandi9462
@prarthanasewwandi9462 Жыл бұрын
මං නඩු දානවා ඔය දෙන්නට අපේ ගෙදර සිද්ද වෙන දේවල් හොරෙන් බලාගෙන ඉන්නවට😂😂🥲💔
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
අම්මෝහ් 😂😂😂🏃❤️
@shamilkaliyanage1751
@shamilkaliyanage1751 Жыл бұрын
අම්මා ඔලුවෙි එල්ලන් ඉන්න එක මරු.🙄🥴😍😁😁😁🤣🤣🤣🤣😍😍😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
🤣🤣❤️❤️
@thusharasampaththshara4365
@thusharasampaththshara4365 Жыл бұрын
නියමයි සුපිරියි තමයි ඉතින් හැමදාම වගෙ. 🤣🤣
@anjaleesewwandi7358
@anjaleesewwandi7358 Жыл бұрын
මගේ පොඩි කාලෙ මතක් වෙනව ඔයාලගෙ සමහර වීඩීයෝ වලට.. මං දිහා බලන් ඉදල හැදුව වගේ...😃
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@marshmallow2940
@marshmallow2940 Жыл бұрын
විඩියෝ එකට කෙසේ වෙතත් ඕක ඇක්ට් කරන්න ගිහින් අයියගෙන් මල්ලි අනන්තවත් ගුටි කනව ඇති 😂
@nps1328
@nps1328 Жыл бұрын
Aiyai malli nemey.akkay malli me denna
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
ඇත්ත 😂😂😂🏃❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@nps1328 🥰❤️❤️
@isururangana7662
@isururangana7662 Жыл бұрын
පට්ට සුපිරි😌💖 විඩියෝ එක හැදුන හැටි විඩියෝ එක ඔනී සහෝ.....😏දෙන්නම සුපිරි.❤️😍🌍
@SLTV387
@SLTV387 Жыл бұрын
අදත් සුපිරි ... මටත් ඕ වගේම සීන් වෙලා තියනවා... අපේ අම්මත් ඕයගේම සැරයි
@nirodhaparami9332
@nirodhaparami9332 Жыл бұрын
ආ දාගෙන වරෙන් සෙරෙප්පු දෙක 🤣🤭🤭
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂🏃❤️❤️
@noobgaming3823
@noobgaming3823 Жыл бұрын
අම්මො අදනම් සුපිරී🤘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@nimashanethmini8355
@nimashanethmini8355 Жыл бұрын
අනේ ඔය දෙදෙනා නියමයි අති විශ්ටයි සුබ පැතුම් ඉදිරියටම යන්න 👍👍
@isharasilva9681
@isharasilva9681 Жыл бұрын
Patta ane හැම vediyo එකක්ම මන් බලලා තියෙනවා supiriyak 💙
@champachampa7280
@champachampa7280 Жыл бұрын
අම්මගේ දිවිල්ල තමයි මරු👌
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@sachinishamodya606
@sachinishamodya606 Жыл бұрын
දිවිල්ල තමා මරු❤️😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka Жыл бұрын
දිවිල්ල තමා මරුම 😂😂😂 අම්මෝහ් ආතල් එක 😂 අතීතය මතක් උනා.නියමයි අදත් .ආදරෙයි අයියලා දෙන්නටම අපිව හිනස්සනවාට 🤭❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@ChamaraSadaruwan-s6t
@ChamaraSadaruwan-s6t 2 ай бұрын
❤️
@deshanichathurika6104
@deshanichathurika6104 Жыл бұрын
අන්තිමට පොල් කටුවක් වැටෙනවා දැක්කේ මන් විතරද😒😒😒😒😒
@sandasathsarani7090
@sandasathsarani7090 Жыл бұрын
Math dakkoooo 😅😆😅😆🤣🤣
@dilinirasangika571
@dilinirasangika571 Жыл бұрын
Math
@tashlagodahewa3904
@tashlagodahewa3904 Жыл бұрын
Math dakkaaaaaa
@deshanichathurika6104
@deshanichathurika6104 Жыл бұрын
😂😂😂
@sachiyatech1723
@sachiyatech1723 Жыл бұрын
Math dakkooo
@tharushadj
@tharushadj Жыл бұрын
මරුආ😀😂
@jayaminihansika6755
@jayaminihansika6755 Жыл бұрын
අම්මා නම් මරු 😂👌
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@rmwijekumarathunga900
@rmwijekumarathunga900 Жыл бұрын
ඔයාල නම් නියමයි අනේ 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️❤️
@dimuthulakshan9930
@dimuthulakshan9930 Жыл бұрын
අදත් supiriyak thama 💪💪
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@chandimalisandunika360
@chandimalisandunika360 Жыл бұрын
සත්‍ය සිදුවීම්😂💔🖐️(මං දැන් ගැහුවද බැන්නද උබ අඬන්නේ🥲😂)
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@nuwanthikatv-tv-official
@nuwanthikatv-tv-official Жыл бұрын
අදත් නියමයි ඔයාලා...❤️🤭
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@pahansithabilasha2283
@pahansithabilasha2283 Жыл бұрын
Good
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මම 4වෙනියාද කොහෙද? 👀 අම්මා ටවූන් ගිහින් නිසා හොඳයි. අම්මා "එක්ක" ටවුන් ගිහින් නම් තමයි අවුල, ටොකු කාලා බාගෙට පෑදීගෙන එන අං එක්ක තමයි එහෙනම් ගෙදර එන්න වෙන්නේ.. මැවිලා පෙනේවී රූපේ... 🙇🙅🙆👻
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
ඔයානම් හොදටම දන්නවා අම්මා ගැන ... හරියටම කියලා තියෙනවා අම්මා එක්ක ටවුන් ගියානම් වෙන දේ පැහැදිලිවම 😂😂😂❤️❤️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
​​@@boraluigalayaiofficial උපන්දා සිට, වැඩියෙන් ආශ්‍රය කරන්න වෙන්නේ එයාවනේ. අපේ අම්මාත් අක්කා, මම & නංගිව දාලා හොරෙන් කඩේ පැනලා ගිය අවස්ථා බොහොමයි. 🤤🤤🙋. කොහොම නමුත් ගලයා නම් ගිය ආත්මයක ගැහැණු පරාණයක් වෙලා ඉපදිලා ඇත්තේ 🙈. ඒ තරම් හොඳින් රඟපානවා. හැබැයි වාසනාවට එයා මගේ අම්මා නොවුනේ, එහෙම වුනා නම් කාලා හමාරයි 🙊🙉 ..
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@nazreenfarook1388 😂😂😂✋🏃❤️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
@@boraluigalayaiofficial 😂🤜🤛 ආදරෙයි ඩබලටම ❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@nazreenfarook1388😂🤜🤛 අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
@M03-c2f
@M03-c2f Жыл бұрын
දෙයියනේ මැරෙයිබන්..........🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
මැරෙන්නම තමයි ගැහුවේ 🤣🤣🤣🏃❤️❤️
@M03-c2f
@M03-c2f Жыл бұрын
@@boraluigalayaiofficial ආසයි දෙන්නව මිට් වෙන්න.ලස්සනයි හැමදේම හොදටම කරලා තියනවා.ජයවේවා
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@M03-c2f දවසක හමුවෙමු 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ...
@namanirathnayaka9172
@namanirathnayaka9172 Жыл бұрын
අම්බෝ එකයි එකයි බෑ එකයි එකයි එකොළහයිලු 😂😂😂😂 නියම වීඩියෝ එක සුපිරි 😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂😂🏃❤️❤️
@සුලංගනාවී
@සුලංගනාවී Жыл бұрын
ඉවසිල්ලක් නෑ දකින තුරා......ඉක්ම්නට දාන්නකෝ 🥺
@NX682
@NX682 Жыл бұрын
මහිත් මම 1🥰😇
@amandiamarasinha4353
@amandiamarasinha4353 Жыл бұрын
Waiting 😊😊😊❤️❤️❤️
අක්කයි නංගියි 2 | Akkai Nangi 2 | Hiroshima Bandara
13:21
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 23 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
වලිය 🤣 | waliya | fight | #boraluigalayai #funny #comedy
11:26
මෙහෙමත් ගුරුවරු| Sinhala Cartoon | Moral Story
11:04
Dobby and Shelly එක්ක ගෙවුන දවස🐶🐱
18:02
Wolfy Girl
Рет қаралды 1,1 МЛН
පැනලා ගියා 😂 | penala giya | boralui galayai |
7:13
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН