No video

Amma ll අමිමා ll Poya day tele drama ll Religious programe ll Godigamuwa films

  Рет қаралды 265,569

Godigamuwa Films

Godigamuwa Films

Күн бұрын

#Amma #අමිමා #Godigamuwa films #poya day tele drama # Budhist programe
Artist : Mahanama nawarathna , Suchithra godigamuwa , Nishshanka weerasuriya and Sena edirisingha
Script by Suchithra godigamuwa and Directored by Sampath balasooriya

Пікірлер: 218
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 3 ай бұрын
මගේ දෙමවුපියෝ දෙන්නට බුදුසරණයි නිවන් දැක බුදු වෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏
@neshishanaya9263
@neshishanaya9263 3 ай бұрын
අම්ම කෙනෙක්ගෙ අගය නොදන්නා බිරිදක් කිසිම දාක පුතාට හමු නොවේවා🙏 කියල ප්‍රාර්ථනා කරමු❤
@UwKuw
@UwKuw Ай бұрын
Ane ou
@user-lh5sk5ss4m
@user-lh5sk5ss4m 3 ай бұрын
ගෑණුන්ගෙ පදේට නටන නපුංසක පුත්තු ඉන්නව මේ වගේ. දැන් අඬල වැඩක් නෑ.මැර් මැරී ජීවත් වෙයං.හැමදාම ජීවත් වෙන්න ආපු ගෑණිත් එක්ක.
@vasanthasr245
@vasanthasr245 4 ай бұрын
මේ වගේ පට්ට බැල්ලියො අපේ ලන්කාවෙ නැතුවම නෙමේ මුන්ව ගහන්න ඕන උස්සල පොලවෙ ගැනුන්ගෙ අහවල් තැනට මල් තියල වැදගෙන ඉන්න .බලු පුතාලත් ඉන්නවනෙ
@sasuwarna2422
@sasuwarna2422 2 жыл бұрын
අනේ දේවියනේ මේවගේ දේවල් අහන්න දකින්නවත් නොලැබේවා කියා පර්තනා කරනා
@kusumajayasingha5583
@kusumajayasingha5583 4 ай бұрын
අද කාලයට උචිත නාට්‍යකි ස්තුතියි මෙවැනි දේවල් බලා දෙමාපියන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස වසා දමා වයසට ගිය දෙමාපියන් ව ආදරයෙන් රැක බලා ගන්න
@user-gm2gk8ze6m
@user-gm2gk8ze6m 2 жыл бұрын
ගැනිගෙ පදේට නටන කොන්දක් නැති වහාලෙක් උනාම පිරිමියා පිරිමි කම අමතක කරලා ඔහොම වෙනවා හදපු දෙමවුපියන්ට
@chamiyt355
@chamiyt355 3 ай бұрын
සියලුම අම්මලා මතු බුදු වේවා 🙏🙏🙏😢
@sandunikawshalya1572
@sandunikawshalya1572 2 жыл бұрын
කිසිම අම්මා කෙනෙකු මෙවැනි දුකක් අත් නෙවේවා!!!!!! අම්මා කෙනෙක් නැති මං දන්නවා අම්මා කෙනෙක් වටිනාකම
@sumalisachithra5798
@sumalisachithra5798 Жыл бұрын
Eka ettha.
@cannaimaiakkhmali4230
@cannaimaiakkhmali4230 2 жыл бұрын
අනෙ .දෙයියනේ අම්මා බුදු වේවා
@seniverathna8985
@seniverathna8985 2 жыл бұрын
ගෑනුඕන තරම් හොයාගන්ඩ පුලුවන් ඒත් වැදූ එක අම්මයි.අතපය නොකඩාහදලා බඩගින්නේ ඉඳගෙන බත් ටික කවන්නේ තම.දරුවන් උස් මහත් කරන්නයි..ඒ අම්මා හුස්ම තියෙනකම් බලා ගන්ඩ ඕනේ නැත්තම් නැත්තං ඒ අය කරගන්නෙ මහා පාප. කර්මයක් ...
@Pushpa-fh8zl
@Pushpa-fh8zl 3 ай бұрын
M
@Pushpa-fh8zl
@Pushpa-fh8zl 3 ай бұрын
Mm
@neelaramani8937
@neelaramani8937 2 жыл бұрын
දැන් සමාව ඉල්ලලා වැඩක් නෑ වෙන්ඩ කියන දේවල් වුණාට පසුව දරුවෝ හැමෝම ඔහොම තමයි දෙමව්පියො මැරුණට පස්සේ දුක් විඳින්න වෙනවා දරුවන්ට හැමදාම කිසිම සමාවක් නෑ හූල්ල හූල්ල ඉන්න වෙනවා ඊට කලින් සෑම දරුවෙක්ම සිතන්න ඕන යමක් තමයි මේ ආපසු දෙමව්පියෝ එන්නේ නෑ ගියාට පස්සේ
@arunysery4707
@arunysery4707 Жыл бұрын
මෙව බලල හැදෙන අය දැන් අපෙ රටෙනැ කාලකන්නි දරෑවෝ ඉන්නව
@malimali6694
@malimali6694 2 жыл бұрын
කිසිම අමිමා කෙනෙකුට මෙවැනි දුකක් නොම වෙිවා
@PosasASASD
@PosasASASD 3 ай бұрын
අනේ මෙහෙම දෙයක්නම් කිසිම අම්මා කෙනෙක් අසරණ ව කරන්න එපා දරුවනේ❤
@weenasamanmali5698
@weenasamanmali5698 3 ай бұрын
මේවා අහල දැකලා ම තමා මම මගේ දේපළ සල්ලි දරුවන් ට වත් ලියන්නෙ නැත්තේ .අනික තමා දෙමාපියන් ට සලකන්න ගෑනියෙක් ගෙන් මිනිහෙක් ගෙන් අවසර ගන්න ඕනේ ත් නැහැ .එහෙම කරන්නේ කොන්ද පණ නැති එවුන් .හොදට කල්පනා කරලා ඉතුරු ජීවිතය ෆෑලෑන් කරන්න ඕනේ හැමෝම .දැන් ඉන්න ලමයිනුත් ඉක්මනින් වෙනස් වෙනවා .වයසට ගියහම එක එකාලාගෙන් වචන අහගන්නේ නැති වෙන්න අපි වැඩ කර ගන්න ඕනේ .මම නම් ගත්තු ආදර්ශය ඒකයි මේ නාට්‍යයේ න්👍👍 තෙරුවන් සරනයි ඔබ සැමටමත් 🙏
@user-yp4im4qq2w
@user-yp4im4qq2w 3 ай бұрын
අමිමා.බුදු.වෙිවා
@user-gq7di6xo9q
@user-gq7di6xo9q 2 ай бұрын
Mage amma bala ganne mage aiya budu wenna ona 🙏🙏mn ikmanata enawa amme oya bala ganna 🇱🇰🏃 budu saranai labewa siyalu demapiyanta 🌹🙏🌹🙏 kuweit sita ✈️✈️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
තමන්ටත් තමන්ගේ දරුවන් ගෙන් ඔයා ඔය විදිහටම වන්දි ලැබෙනවා
@seniverathna8985
@seniverathna8985 2 жыл бұрын
දැන් අම්මා ගෙ මිනී වලේ පස් කන්න එපා ගෑනිට.පහදලා දෙන්න තියෙන්නෙ කර්මය පසු පස එන බව .ආත්ම ගානක් ඔය ගෑනිටත් ඔහොම විඳවන්න වෙනවා.
@anushakumari9544
@anushakumari9544 3 ай бұрын
අම්මා කේනෙක්ට මේහෙම කරන ඒපා 😢😢😢😢😢😢😢
@pemahendrek5140
@pemahendrek5140 2 жыл бұрын
කිසිම කෙනෙක් ටත් කිසිම දරුවෙකුගෙන් කිසිම මව්පියො කෙනෙකුට ත් මෙවැනි අකුසල කර්ම සිදු නොවේ වා ,,,,,,,,,,,,,,,,
@indu3155
@indu3155 2 жыл бұрын
අනේ ඇයි මෙි සමජෙ මෙිතරමි දරැනු වෙලා තියෙන්නෙ රත්තරන් අමිමට මෙි විදිහට කතා කරන ගැනුන්ට නමි කවදාවත් හොදක් නොවෙිවා 😭😭😭😭😭😭
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
ද්ද්
@invinciblebro3679
@invinciblebro3679 2 жыл бұрын
Deyyooooo Sakai me teledrama ekak
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Nodaken me wesa gine. Pau ane ae amma
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
අනිවාර්යයෙන්
@ireshadilhani4690
@ireshadilhani4690 2 жыл бұрын
ඔහොම ගැනුන්ට කට කැඩෙන්න දෙකක් දුන්නහම් හරි.. ගෙවල්වලින් හරියට හැදුවෙ නැත්ටම් පිටින් හරි හැදෙන්න ඔනි
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 2 жыл бұрын
Tarumini,dinanbama.oni
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 5 ай бұрын
මේ කතාවෙන්වත් දුෂ්ට දරැවන්ගේ සිත් සසලවෙනවා නම් ලොකූ දෙයක් අද සමාජය හරි දුෂ්ටයිනේ.
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 2 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭අපට.... 😭😭😭😭😭😭
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
නොදකින් මේකි ගෑනියෙක් නෙමේ, යකින්නක් .
@mohandilhara1643
@mohandilhara1643 3 жыл бұрын
කදුළු අවා...
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Aho sasare ko tharam biyakarua Bihisunui Me sasare nuwanaththo Me lowe parelowe Delowame Jaye Gani Kisima Daruwek thema wadu Ammawarunte Mewan Dewall nokarathwa !!Me loke siyelu Ammawaru Piyewaru Me sansare Dukin Ath midi Parema sape Dena Uthum niwanema shak shath kare Ganithwa !!""Amma !!! Warune Amma Warune !!! Samma sambudu Ammaa!!!! Warunee !!
@komaria5021
@komaria5021 2 жыл бұрын
දරුවෝ ලග තියාගෙන ඔහොම දෙමාපියන්ට කරදර කරන්න එපා දරුවෝ ඔය දේවල් හොදට බලාගෙන ඉදලා තමන්ටත් කවදා හරි ඔය ඉරනම තමයි අත් වෙන්නෙ එදාට තේරෙයි තමන් කරපු වැරදි
@user-lz4cq1fg9z
@user-lz4cq1fg9z 2 жыл бұрын
Hmm eka aththa
@invinciblebro3679
@invinciblebro3679 2 жыл бұрын
Meka teledrama ekakne
@komaria5021
@komaria5021 2 жыл бұрын
@@invinciblebro3679 අපේ අය ඕක තමයි කියන්නෙ මේක ටෙලිනාට්‍යක් නෙ මම දන්නවා
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
Aniwarayen attha 😢
@nadeekaumayangani1370
@nadeekaumayangani1370 Жыл бұрын
Meka teli nattayak Ada kale wena de oya ragapala pennanne oke ragapanne lamaniwaseka lamai palaya karapu mis kenek wirasuriya puluwannam kauru hari e missge nambare danawada
@user-lf1vj7gn3g
@user-lf1vj7gn3g 6 ай бұрын
මේ අම්මා ගේ චරිතයට රංගනයෙන් දායකත්වය දෙන කෙනාගේ කටහඩ හරිම ලස්සනයි නේද ?
@Sanjeewanisudarshika
@Sanjeewanisudarshika 3 ай бұрын
ape medam
@_o_e6619
@_o_e6619 Жыл бұрын
පුංචි දරුවගේ හිත රිදෙයි කියලා අම්මා තාත්තා දරු පැටියව ගෙදර තියලා යන්නෙත් හිතේ වේදනාවෙන් ආස ආස තැන් වලට එක්කන් ගියේ තමන් සතුටු වෙන්න නෙවෙයි දරුවගේ සතුට දිහා බලල සතුටු වෙන්න එහෙම අම්මා තාත්තව පාර මැද අතරමන් කරලා යන්න එපා 🙅
@latasaminirs4324
@latasaminirs4324 2 ай бұрын
😱😱😱😱😱😱😱❤️amma 😱😱😱😱😱
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 жыл бұрын
හරි පුතෙක් නම් ගෑනිට පුකට පයින් ගහල එලවන්න තිබුණා.යකෝ අම්ම තාත්තා කියන්නනෙ ගෙදර බුදුවරු.
@LalaniMunasinha-vk9pp
@LalaniMunasinha-vk9pp Жыл бұрын
ඇත්තම ඇත්ත
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 3 ай бұрын
Ou akA. ththa
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
කොන්දක් තියෙන පිරිමියෙක් වුනානම් කවදාවත් දෙමාපියන්ට මෙහෙම කරන්න බැ මූසල ගැනුන්ට කවදා හරි තමුන්ගෙ දරුවන් කරන්නේත් ඔය ටිකම තමයි
@nayanakunari6753
@nayanakunari6753 Жыл бұрын
මට ,,ත් මේ වගේ ගෑ.නිගේ කීම අහලා වැඩ කරන පුතෙක් ඉන්න වා අවුරැදු ගාන කින් ඇස්දෙකින් දැකලා නැහැ
@chandanikk9563
@chandanikk9563 3 ай бұрын
සියලුම අම්මා වරු බුදු වේවා
@sumanaherath3743
@sumanaherath3743 2 ай бұрын
Me ganuth kawada hari wayasata yanawa edata danei ammalage ,watinakama
@user-yd7mr3so2n
@user-yd7mr3so2n 3 ай бұрын
අම්මට ආදරෙන් සැලකුව නම් අවසානයේ ඔය වගේ දුකක් වෙන්නේ නෑනේසෑම දරුවෙකුටම හොඳ ආදර්ශයක්
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඒ ගෑණි නිසා තමයි එහෙම උනේ 😭😭😭😭😭😡
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
ගෑනිගේයටඵක.ලොකුයි.වදපුඅමිිමට.වැඩිය.මෙිවගේපරයො.සමෙජයේ.ඉන්නව.
@chandubhanuka8381
@chandubhanuka8381 Жыл бұрын
එක්කො නැන්ද ම්මගෙන් ලේලිට ප්‍රශ්න,නැති නම් ලෙලිගෙන් නැන්දම්මට ප්‍රශ්න. දරුවො එව අනුව හැඩ ගැහිල ලොකු උනාම දෙමාපියන් අත අරිනව ඔකයි වෙන්නි
@user-zs7zn1yq7j
@user-zs7zn1yq7j 2 ай бұрын
😭😭😭😭😭😭
@g.w.langani7500
@g.w.langani7500 2 жыл бұрын
අපිටත් කවදහරි එහෙම වෙන්න පුලුවන්
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
Ane ow
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 3 ай бұрын
හ්ම්ම්ම්ම්
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 2 жыл бұрын
කදුලු ආවා
@user-eg4iv6md8x
@user-eg4iv6md8x 3 ай бұрын
😢😢😢😢😢harima dukai😢😢
@kushanindika8509
@kushanindika8509 3 ай бұрын
Mata sathutuy mn mage achchi nethi wenakmma kawala redi hodala beheth deela balagaththa kawadawath seren katha karala ne adatath mn duk wenawa mage achchi nethi una ekata 😢😢😢
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
කිසිම කෙනේකුට මෙහෙම දෙයක් සිදු නොවෙවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔
@user-jm8jt5cc5l
@user-jm8jt5cc5l Жыл бұрын
Apitath hoda padam.. apith wayasata giyama anunta hirihara nowana widiyata jeewath wenna oni.. sadden gatha kiyawanna yanna hoda na apith.. athhthane karadarai ne padam wada walata
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Oya ganigae munath yakssaniyak wagae kathawatak tamai etthatat oyawagae musala adirmishta ganut innawa apai pinbimae anai sansarae ammata ohoma karana puttunta ganigae kimata tamangae ammata ohoma karanawada tikak hitanna dasamasayak kusae tiyagana koitaran barak uhulalda malowata bihi kalae
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 7 ай бұрын
පුතාලට කොන්ද පන තියෙන්න ඕනෙ මගෙ අම්ම නිසයි මේ තැන මම අද ඉන්නෙ කියල ගෑනිවයි ගෙදරින් එලවන්න ඕනෙ . ලේලියට නෙවෙයි දොස් කියන්න ඕනෙ පුතාටයි . ගැහැණු කියන කියන පදේට නටන්න මොකටද .
@ashaniashani9028
@ashaniashani9028 2 жыл бұрын
Maha jara ganu ... Apith leliyo ath nandammatath amma wage salakanna one
@lalanipriyangika7643
@lalanipriyangika7643 Жыл бұрын
කවදාවත් දෙමාපියන්ගෙ හිත් රිදවන්න එපා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@nirmalamadushadani244
@nirmalamadushadani244 Жыл бұрын
Kawadawatha ammage hitha riddanna ep kawadawatha lamainta hariyanne na amma sathutina tiyanna ethakota hamdema hariyanawa
@user-hv3sy9oy2b
@user-hv3sy9oy2b 3 ай бұрын
ganiwa oluwauda thiyagana demawpiyanta mehema karana unta kiyanne konda pananathi ......kiyala.mehemath ganu innawane.
@OmanOman-kg8kn
@OmanOman-kg8kn Жыл бұрын
වැඩි,හිටිනිවාසෙට,ගිහිල්ලා,තො,නැවතිය,,අම්ම,නොවෙ
@siyadoris8654
@siyadoris8654 2 жыл бұрын
ගෑනිට දුන්නානම් කන පැලෙන්න හරි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
අම්මගෙන් සාම ලැබුණට ය ම රජ්ජුරුවන්ගෙන් සමාව ලැබෙන්නේනැත
@kumuducoonjan3714
@kumuducoonjan3714 Жыл бұрын
Ane dewiyane.
@renukakumuduni3492
@renukakumuduni3492 2 жыл бұрын
Super
@Apsarasewwandi-id4er
@Apsarasewwandi-id4er 2 ай бұрын
Ounta gini thiyanna oni patta belliyo demaupiyata karan weda
@DeepaShayamali
@DeepaShayamali 4 ай бұрын
මේ ලේලි ගන්න ඔනා බොල්ල කඩේන් තිරිසන් හුත්තියේ මුන්
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
මෙවා දන්න එපා නිකන් ඉන්න මනුෂ්‍ය මැරෙන්නවා අම්මො අපෙ අම්මට අපි පන වගෙ
@KalyaniLewke
@KalyaniLewke 4 ай бұрын
😢😢😢😢ane pau 😢😢😢
@jolycell7772
@jolycell7772 3 ай бұрын
😢😢😢😢😢😢
@NimalaWathi
@NimalaWathi 3 ай бұрын
නොදකින්,මුන්ගේ,වඳගත්කමයි,පොහොසත්,කමයි,බල්ලන්ටහොදයි
@user-gm4dl2dx9c
@user-gm4dl2dx9c 3 ай бұрын
ganiyek genawama godak puththu ohoma thamai demapiyo thamage dewal thiyagena marenakal jiwath wenna one bandala gedarin pita karanna one daruwanwa lelila banala goda denek ohoma thama
@LalaniMunasinha-vk9pp
@LalaniMunasinha-vk9pp Жыл бұрын
ඔය ගැනිත්.හැමදාම ඔය විදිහට ඉදියි.කියලා හිතේ ඇති
@ududsghdudghdusgdidv8679
@ududsghdudghdusgdidv8679 2 жыл бұрын
Pirimi ponnayo unama ohoma wenawa
@jiwanthajiwantha2907
@jiwanthajiwantha2907 7 ай бұрын
Dan adala wadak na wenna kalin hithanna ganinata newei ammata mul thana denna
@indhranimenike8672
@indhranimenike8672 3 ай бұрын
Laelela ohoma thama .ammai puthai aathenma they Anna hadana duu waru .Ayala Danna maekae adenawa .laelela watennae ayagae naadayo vetharai ...........maewa dura Katha...........laelelata b .s ..
@nihalwedagadara4223
@nihalwedagadara4223 2 ай бұрын
😢😢
@user-jc6tq4fd8y
@user-jc6tq4fd8y 3 ай бұрын
😢😢😢
@janakaperera2140
@janakaperera2140 Жыл бұрын
Me wage genunwa thamai wedihiti niwase danna oni
@sammunigedilrukshi2242
@sammunigedilrukshi2242 Жыл бұрын
Meka kathawak, mewage katha danne samaje inna minissunta balala hadenna.
@seethamohotti4070
@seethamohotti4070 Жыл бұрын
හරිම කාලෝචිතයි
@slmobile997
@slmobile997 6 ай бұрын
Mata aduna 🥺🥺🥺🥺
@SudarmaJayawardana
@SudarmaJayawardana 3 ай бұрын
Dan daruwo ahema tamai
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 2 жыл бұрын
Me vage kata Dana Kota mevata palavipakath denna ona
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
😭😭😭😭😭🙏🙏🙏
@surekasanjewani2431
@surekasanjewani2431 2 жыл бұрын
dukai godak ada lankawe owa ona taram lami karanawa ,,,oya ganu ohoma tama
@kumarikumari5220
@kumarikumari5220 4 ай бұрын
යස්සනියක්.යෙලි
@anushkadilshan328
@anushkadilshan328 Жыл бұрын
@SujithKumara-dm1pk
@SujithKumara-dm1pk 3 ай бұрын
😢😢😢😢😢😢😮😮😮
@chamarajanarangana1749
@chamarajanarangana1749 3 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 ай бұрын
😢😢😢😢😢
@somalathahettige7720
@somalathahettige7720 Жыл бұрын
කදුළු වලින් පලක් නැහැ ඡීවත් වෙලා ඉද්දී සැලකුවේ නැතිනමි
@somalathahettige7720
@somalathahettige7720 Жыл бұрын
👍
@samanthisamanthi2932
@samanthisamanthi2932 2 жыл бұрын
නදකීන් මේ ගෑනී යකෂනී යක්
@user-oe2mj7sg6t
@user-oe2mj7sg6t 3 ай бұрын
😭😭😭😭😭😭😭😭😭
@tusetuse3853
@tusetuse3853 4 ай бұрын
ගැනිගෙ කිම අහල අමිමා මහපාරට ඇද දමා දැන් පොලවෙ පස් කනවා
@Apsarasewwandi-id4er
@Apsarasewwandi-id4er 2 ай бұрын
Demaupiyo eddi lamaita age ne den adala wedak ne me loke dekapu deviyo ammai thathai wenna oni hema daruwekutama
@fathimapathu6509
@fathimapathu6509 2 жыл бұрын
ammata. karapu. data. muwa. maranna. tibuna
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 3 ай бұрын
වාහනේ අර මනුස්සයා හැප්පුනා නෙවෙයි. වාහනයට පැන්න. අනේ රගපෑම් නම් හරි නැහැ
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 3 ай бұрын
අනේ ගැනියේ තොට හොදක් සිද්ද වෙන්න එපා බලු ගෑණි. මම ළග හිටියනම් තොට ගහන්නේ කොන්ඩේන් ඇද ගෙන ගිහින් බැල්ලියේ
@user-jg1hl7kc4q
@user-jg1hl7kc4q 29 күн бұрын
😢😢😢😢
@nillakodikar8383
@nillakodikar8383 2 жыл бұрын
Daha duk vedala daruwo hadala kohawath enna gahaneyak nesa sathara apaya watuna nada ?
@nishanthirenuka3055
@nishanthirenuka3055 2 жыл бұрын
😭😭😭😭😭🙏
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 5 ай бұрын
❤❤❤❤😢😢😢😢
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
දැන් ඉන්න දරුවන්ට දෙමව්පියෝ ගැන කිසිම ගානකුත් නෑ අගයකුත් නෑ නේද දෙමව්පියන් හිතෙන් දුක් විදින එක පමණයි ඇත්තේ
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 3 ай бұрын
ඇයි බෑනලාගේ පදේට දුවලත් ඔම ක‍රනවා
@dilanisuhood2823
@dilanisuhood2823 3 ай бұрын
Kawadawath thamange Amma Thatthawa thani karannath epa, Venaskam karannath epa, e pape kawadaharì thamanta vadinawa, Vadinawamai, thamange lamayinuth thamanta oke return 1 denawamai,
@AnomaibulanaIbulana-yk2vx
@AnomaibulanaIbulana-yk2vx 2 ай бұрын
Kalakanni minissuie ganuie munta hana gahanava ma karana pau valata
Ignoring parents
21:48
New Link
Рет қаралды 406 М.
අප්පච්චි | Appachchi | Godigamuwa Films
20:56
Godigamuwa Films
Рет қаралды 8 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 676 М.