No video

Analogy of Frog & Tadpole / සිත සහ සිහිය /ඉස්ගෙඩියා සහ මැඩියා ගේ කතාව හෙලිකරන ගැබුරු ධර්මතාවය

  Рет қаралды 662

Kalyanamithra-group

Kalyanamithra-group

Күн бұрын

Пікірлер: 30
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt Ай бұрын
ස්තුතියි.
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි !
@SampathDarshana-wj6ml
@SampathDarshana-wj6ml 3 ай бұрын
පහුර තනා ගත යුත්තේ එතෙර වීම සඳහාය.පහුරට ගොඩවූ පමණින් එතෙර විය නොහැක.එය මනාසේ සරසා ගත් පමණින් එගොඩ විය නොහැක.හබල් ගා වෙර යොදා එතෙර විය යුතුවේ.එතෙර වූ තැනැත්තාට නැවත පහුරක අවශ්‍යතාවයක් නොමැත.නමුත් මෙතෙර වෙසෙන්නන් ගැන මහා කරැණාවෙන් තමන්ටම පහුරැ තනා ගන්නා ආකාරය ගැන ඔවුනට උපදෙස් ලබා දීමට ඔහු ඉදිරිපත් වේ.එහෙත් ඔහුට නැවත පහුරක් අවශ්‍ය නොවේ.වැඩසටහන මෙහෙයවන මහතාගේ කරැණාව සහ නිහතමානී කමට තැබූ සටහනකි.
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
තෙරුවන් සරණයි!
@champaratnayake7181
@champaratnayake7181 3 ай бұрын
🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 3 ай бұрын
අවධානය යනු කාලයට හසුවූ සිතකි.සිහිය වශයෙන් දැනෙන්නේ නිරායාසයෙන් ඒ ඒ අවස්ථාවට පවතින ස්වභාවය ඒ අයුරින්ම පිළිගෙන සිටින දැක්මකි තෙරුවන් සරණ යි
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 3 ай бұрын
ඔබ හරි, "අවදානය යනු කාලයට හසුවූ සිතකි" සිත එනම් මනස යනු කාලයට යටත් නොවන එනම් “අකාලික” සංසිද්ධියකි. සිතේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්නේ “පටිච්චසමුප්පාදය” යෙනි. බුදුන්දකින්න නම් ධර්මය දකින්න ඕනෑ. ධර්මය දකින්න නම් පටිච්චසමුප්පාදය දකින්න අවශ්‍යය.
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
දැකීම යනු ප්‍රත්‍යක්ෂයයි. එය සංකල්පයක් හෝ සිතිවිල්ලක් හෝ සිතක් නොවේ. තෙරුවන් සරණයි!
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 3 ай бұрын
@@NTHSAGE ඔබ හරි දැකීම යනු ප්‍රත්‍යක්ෂයකි.. දැකීම යනු බුද්ධවචනය ප්‍රත්‍යක්ෂ වීමයි. බුද්ධවචනය යනු පටිච්චසමුප්පාදය යයි. සංකල්පයක් හෝ සිතක් හෝ සිතිවිල්ලක් නොවේ. අද බුද්ධවචනය ප්‍රත්‍යක්ෂ කල කෙනෙක් සිටිනවාද?
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 3 ай бұрын
සිත එනම් මනස දකින්න පුළුවන් සංසිද්ධියක් නොවේ. සිත හැඟෙන දැනෙන සංසිද්ධියක්. සිත හඳුනා ගන්නට නම් බුදුන්වහන්සේ පැහැදිලිකල “පටිච්චසමුප්පාදය” විග්‍රහ කල යුතුය. එසේ නොමැතිව අවුරුදු ගණනක් සාකච්චා කෙරුවත් සිත හඳුනාගත නොහැක. බුදුන්වහන්සේ ඉතා පැහැදිලිව කිව්වේ සිත එනම් මනස යනු කාලයට යටත් නොවී එනම් “අකාලිකව” සිදුවන සංසිද්ධියක් බවයි. සිත යනු මිනිසාගේ අනුදැනුමක් නොමැතිව මිනිසා තුල ක්‍රියාත්මක වන සංසිද්ධියක්. සිතිවිලි ඇතිවන්නේත් එමගින් සිත එනම් මනස නිර්මාණය වන්නේත් මිනිසා ඉපදීමෙන් එනම් ඉපදුන මොහොතින් පසුවයි. ඊට භේතුව බුදුන්වහන්සේ පැහැදිලිකල පරිදි පංචෙන්ද්‍රිය මත බාහිරින් නිමිති (රූප) පතිතවීමෙන් පසුවයි. ඉතින් ඉපදුන මොහොතින් පසුව කාලයට යටත්වන කිසිම ක්‍රමයකින් සිතාමතා එකම සිතිවිල්ලක් වත් මකාදැමීම එනම් ඉවත් කිරීම කල නොහැක. ඊට හේතුව සිතිවිලි ජනිතවී මනසේ සටහන්වීම, අවර්ජනයවිම හෝ ආවර්ජනය කිරීමට කාලය ගත නොවේ. සිතිවිලි ජනිතවී මනසේ සටහන්වීම ඔබට පාලනය කල නොහැක. ආවර්ජනය වීම පාලනය කල නොහැක. ඔබට කල හැක්කේ මනසේ සටහන්වී ඇති සිතිවිල්ලක් ආවර්ජනය කිරීම පමණි. භාවනා කිරීමෙන් හෝ ධ්‍යාන වැඩීමෙන් කල හැකි කිසිවක් නැත. එසේනම් නිර්වාණය සහ රහත්වීම ගැන කවර කථාද?.
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
ඉතා හොද විග්‍රහයක් සිත යනු තමාමය ලෙස සලකන විට. මගේ අත්දැකීමට අනුව සිත නොවන අද්‍යාත්මයක් අපතුල ඇත. ඒ ඉස්ගෙඩියාට නොපෙනෙන වියලි පොලවයි. ඒ වෙනස ගැන පහත සාකච්චාවේ තවත් පහැදිලිකර ඇත. kzbin.info/www/bejne/a3TGkHqYiMara5I තෙරුවන් සරණයි!
@SampathDarshana-wj6ml
@SampathDarshana-wj6ml 3 ай бұрын
anandalalyapaabeywardhana8979 ඔබතුමා "අකාලික" සවභාවය පැහැදිළි කරනවා නම් වටිනවා.කාලය නොවන සිදුවීම ප්‍රත්‍යක්ෂයෙන් අත් දැකිය නොහැකිද?ධර්ම ශ්‍රවණය සහ ධර්ම සාඛච්ඡා බුදුන් වහන්සේගේ දේශණාව තුළ ප්‍රථික්ෂේපිත වේද?
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 3 ай бұрын
@@NTHSAGE එතන තමයි වරද්දාගත් තැන. ආත්මයක් හෝ අධ්‍යාත්මයක් මිනිසා තුල නැත. බුදුන්වහන්සේ කිව්වා “අනාත්මයි” කියන එක. එය විකුර්ති කර ත්‍රිලක්ෂණය යක් නිර්මාණය කර ඇත. එය නිවැරදි සේ අපට පෙනුනත් බුදුන්වහන්සේ කිව්වේ මිනිසා තුල ආත්මයක් නැති බව පමණයි. මිනිසා තුල ආත්මයක් හෝ අධ්‍යාත්මයක් නැත. උපතේ පටන් මියයන මොහොත දක්වා මිනිසා තුල සිදුවන සියලු ක්‍රියාවන් භෞතික ක්‍රියාවන්ය. පටිච්චසමුප්පාදය ද භෞතික ක්‍රියාවකි. පොත්වල ලියනලද ආගමික සංකල්ප විග්‍රහ කිරීමට යාම කාලය නාස්තිකිරිමකි.
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 3 ай бұрын
@@NTHSAGE සිත එනම් මනස නිර්මාණයවන්නේ ජනනය වන සිතිවිලි නිසයි. මෙය සම්පුර්ණයෙන් ම භෞතික ක්‍රියාවක්. මිනිසා තුල ආත්මයක් හෝ විශේෂවූ අධ්‍යාත්මයක් නැත. No spiritual some thing or sprit(soul) in you. මිනිසා තුල සිදුවන සියලුම ක්‍රියාවන් භෞතික ක්‍රියාවන් වේ. මිනිසතුල “ආත්මයක්” නැත අනාත්මයි කියල බුදුන්වහන්සේ කිව්වේ එනිසයි. මිනිසා තුල සිදුවන සියලුම ක්‍රියාවන් මෙහෙයවන්නේ පාලනය වන්නේ විඥානය නමැති මෙහෙයුම් පද්ධතිය මගිනි. සිත එනම් මනස යනු විඥානයේ කුඩා කොටසකි. මිනිසා ජිවත්වන තුරු විඥානය පවතී. නමුත් සිත එනම් මනස මැකීයාම එනම් අතුරුදහන් වීම සිදුවිය හැක. ආගම් වලින් කර තිබෙන්නේ භෞතික සිද්ධීන් හට අමතරව මිනිසා තුල මිනිසා හට නොදැනෙන ආත්මීය යමක් සිදුවන බව පෙන්වා එමගින් ආගම පවත්වා ගෙන යාමයි. මිනිසා තුලට මේ ආගමික සංකල්ප කොතරම් බරපතල විධියට කාවැදී තිබේද? මිනිසා හට මරණය නම් වූ සරල සිද්ධිය ඉතා බියකරු අවිනිශ්චිත අවස්ථාවක් සේ පෙන්වාදී ඇත. ආගම් වලින් මිනිසා තදින්ම මුලාවට පත්කර ඇත.
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 3 ай бұрын
සිත එනම් මනස නිර්මාණයවන්නේ ජනනය වන සිතිවිලි නිසයි. මෙය සම්පුර්ණයෙන් ම භෞතික ක්‍රියාවක්. මිනිසා තුල ආත්මයක් හෝ විශේෂවූ අධ්‍යාත්මයක් නැත. No spiritual some thing or sprit(soul) in you. මිනිසා තුල සිදුවන සියලුම ක්‍රියාවන් භෞතික ක්‍රියාවන් වේ. මිනිසතුල “ආත්මයක්” නැත අනාත්මයි කියල බුදුන්වහන්සේ කිව්වේ එනිසයි. මිනිසා තුල සිදුවන සියලුම ක්‍රියාවන් මෙහෙයවන්නේ පාලනය වන්නේ විඥානය නමැති මෙහෙයුම් පද්ධතිය මගිනි. සිත එනම් මනස යනු විඥානයේ කුඩා කොටසකි. මිනිසා ජිවත්වන තුරු විඥානය පවතී. නමුත් සිත එනම් මනස මැකීයාම එනම් අතුරුදහන් වීම සිදුවිය හැක. ආගම් වලින් කර තිබෙන්නේ භෞතික සිද්ධීන් හට අමතරව මිනිසා තුල මිනිසා හට නොදැනෙන ආත්මීය යමක් සිදුවන බව පෙන්වා එමගින් ආගම පවත්වා ගෙන යාමයි. මිනිසා තුලට මේ ආගමික සංකල්ප කොතරම් බරපතල විධියට කාවැදී තිබේද? මිනිසා හට මරණය නම් වූ සරල සිද්ධිය ඉතා බියකරු අවිනිශ්චිත අවස්ථාවක් සේ පෙන්වාදී ඇත. ආගම් වලින් මිනිසා තදින්ම මුලාවට පත්කර ඇත.
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
මිනිසා තුල සිදුවන සියලුම ක්‍රියාවන් භෞතික ක්‍රියාවන් වේ නම් මෘත ශරීරයක බර ජීවත්වන අයකුගේ බරට වඩා බෙහෙවින්ම වැඩි ඇයි දැයි වද්‍යවරු තුල කුතුහලයක් ඇත. එ අයට පිලිතුර ලෙස යොගි සත්ගුරු ආත්මයක් ගැන පවසයි (check the link below). බුදුන් ගේ අනුසාසනය වුයේ එම ආත්මය අවිද්‍යාව නිසා හටගත් විස්වාශයක්/සංකල්පයක් පමනක් බවයි. එ පැතිකඩින් බලන් විට ඔබ නිවරදියැයි සිතමි. kzbin.info/www/bejne/gofPd32GhKysjacsi=hX06c35WLTUBshMW
@dahamchethana5784
@dahamchethana5784 2 ай бұрын
රාජලියෙක් අහස සිට තම ගොදුර ක්‍රියා කරන ක්‍රියාකාරකම් බලා සිටින සේ සිතේ ක්‍රියාවලිය නිරික්ෂණය කරන සොබාවය ගැන නෙද ඔබ මේ කියන්නේ.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
එය පලවන අදියරයි. (විතක්ක-විචාර ). දෙවනුව එම ඇස තවඩුරටත් විවුර්ත කර මුලු පොලවත් ඊට ඔබ්බෙන් තියන දේවලුත් පෙනෙන්නට ඉඩ දෙන්න. එවිට තමංතුල විදර්ශනාව වැඩෙනු ඇත. එමගින් ඔබ මමත්වයෙන් මිදී යතාර්තයට උකහා ගැනෙ. එවිට ඔබ් ගෙම්බෙකු වියලි පොලවේ සිට වතුර දකිනවා සේම ප්‍රත්‍යක්ශයෙන්ම මමත්වයෙන් තොරවනු ඇත. පහත සාකච්චාවේ තවත් පහැදිලිකර ඇත. kzbin.info/www/bejne/r2G2pGp6ppyWbLc තෙරුවන් සරණයි!
@chandanadeepthi7215
@chandanadeepthi7215 2 ай бұрын
මේ මොහොතෙන් එහා තත්ත්වයක් ,නිහඩ නිසසල තත්ත්වයක් ,මැදුම් පිලිවෙත ,මෙත්තා,කරුනා ,මුදිතා ,උපේක්ෂා ,ශූන්‍යතාවය ,නිවන් මග ,ද?
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
ඔවු. අවභොද කරගැනීම ඔබ විසින්ම කලයුතුයි පහත සාකච්චාත් උදව් කරගන්න. kzbin.info/www/bejne/sH3RlXqvp8Z0a5I තෙරුවන් සරණයි
@shathikumari2533
@shathikumari2533 Ай бұрын
.....
@subhadradasanayake982
@subhadradasanayake982 3 ай бұрын
සිතේ ස්වභාවය අවබෝධ කරගන්නේ සිහියෙන් නේද ?.සිහිය යොමු කරන්නෙ මනසින්ද?සිතෙන්ද?.පිලිතුරු බලාපොරොත්තු වෙමි .🙏🙏🙏 සිත,මනස,වින්ඣානය පිලිබද විග්‍රහයක් කරන්නේනම් ඉතා අගය කරමි .
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
සිහිය යනු ඔබේ මූලික ස්වභාවයයි. සිහිය මනසට යොමුරකනවා මිස මනසට සිහිය යොමු කල නොහැක. මේසයකට අපේ අවදානය (සිහිය ) යොමු කල හැකි උවත් මෙසයට අපගේ සිහියට කල හැකි දෙයක් නැතුවා වැනිය. සිහිය, අවදානය,එලබගත් සිහිය යනු ඔබමය ඔබේ සිත/මනස නොවේ. තෙරුවන් සරණයි!
@subhadradasanayake982
@subhadradasanayake982 3 ай бұрын
@@NTHSAGE ඔබතුමාට ස්තූති .
@rpq3192
@rpq3192 3 ай бұрын
එලබ ගත් සිහියෙන් සිටින අතර කරන වැඩේට අවධානය යොමු කරන ගමන් හිතෙන් වැඩ ගන්නවා පැවැත්ම උදෙසා.නේද?
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
ඔබ හරි, තෙරුවන් සරණයි!
@user-bg5gs9hd1b
@user-bg5gs9hd1b 3 ай бұрын
Sir oya tadpoleta frog kenek wela dry land ekata panaganna vidiya, prayogikawa yedena akaraya pilibanda video ekak karanna puluwanda. Channel eke tjibenam link eka danna. Mata soyaganna amarui. Obathumata theruwan saranai !
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
Please try these: kzbin.info/www/bejne/d4ObgJyVd6x4aMU kzbin.info/www/bejne/p3fLinSAjZdpe8ksi=lOm1RE-RgJHfZIl_
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
අත හැරීම, නොඇල්ම, මිදීම සහ සැපේ දුක
1:06:25
ප්‍රඥා උදපාදි - Pragna Udapadi
Рет қаралды 16 М.