anchor egg fried rice with devilled pussalla bockwurst Dr chilli paste | sri lankan food | chama

  Рет қаралды 317,689

chama

chama

Күн бұрын

#sinhalafoodreview​ #food​ #srilanka​ #jaela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​
#chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #Dr_chilli_paste #pussalla_bockwurst
01.anchor egg fried rice
02.devilled pussalla bockwurst
03.Dr chilli paste
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤

Пікірлер: 932
@shansachinthana6398
@shansachinthana6398 2 жыл бұрын
මොනවා උනත් ගිය ආත්මේ හොඳට දන් දීපු පොරක්😌😌
@sadunisaduni6930
@sadunisaduni6930 Жыл бұрын
Eka nm attak 👻
@indikahettigoda7548
@indikahettigoda7548 Жыл бұрын
Yes
@malmibhagya6377
@malmibhagya6377 Жыл бұрын
සිරාවටම්🤓
@kavindarajapaksha8932
@kavindarajapaksha8932 Жыл бұрын
Sirwata bn
@harshanichathurangani3331
@harshanichathurangani3331 Жыл бұрын
Ekanam aththa kathava 😁
@LINzzO
@LINzzO 3 жыл бұрын
පාන්දර 1 බඩගින්නේ මේක දැකපු මම 👍
@ramindugunawardhana3482
@ramindugunawardhana3482 3 жыл бұрын
මනුස්සයත් මේක බලනව නේ😁
@LNDazai
@LNDazai 3 жыл бұрын
notakine linzzon balanava
@manujamaddumage4618
@manujamaddumage4618 3 жыл бұрын
Adde 😏
@s2kgaming666
@s2kgaming666 3 жыл бұрын
Thoo
@s2kgaming666
@s2kgaming666 3 жыл бұрын
Ff kapan
@viduraishan8550
@viduraishan8550 3 жыл бұрын
ලංකාවේ ඉන්න හැම කෙනාටම මේ වගේ කන්න පුලුවන් කාලයක් ඉක්මනටම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. චැනල් එක කරන අයියාට ජය වේවා.
@tharushikadeshani4277
@tharushikadeshani4277 2 жыл бұрын
දැන්නම් පාන්වත් කන්න නැ.ඔහොම කන්න හිතන එකනම් සැබෑ නොවන හීනයන්🥺🥺🥺🥺🥺🥺🥺🥺
@ishowsewey8272
@ishowsewey8272 2 жыл бұрын
@@tharushikadeshani4277 පාන් කනවට වඩා හොදයි බන් දැන් කේක් කනවා 😥
@tharushikadeshani4277
@tharushikadeshani4277 2 жыл бұрын
@@ishowsewey8272 වහ තමයි කන්න වෙන්නෙ දැන්නම්...🥺
@sandunijayathunga4752
@sandunijayathunga4752 3 жыл бұрын
චාමා කන එක දිහා බලාගෙන පුදුම ආධ්‍යාත්මික සුවයක් ලබන්නේ 😂😌❤
@_bikpissi_1259
@_bikpissi_1259 2 жыл бұрын
Siraaa😄😄😄
@shehara5026
@shehara5026 Жыл бұрын
ow aththamai
@jollybeanSTS
@jollybeanSTS 3 жыл бұрын
කෑම රුචිය වඩවන රියල් ඖෂධීය වීඩියෝවක් තමා ඕන් ❤️‍🔥
@fakexsadeepa1532
@fakexsadeepa1532 3 жыл бұрын
අඩො එ රයිස් එක හදන විදිහත් දාපම් කොච්චර හැදුවත් රයිස් එකේ රස එන්නෙ නෑ පෙනුමත් තියෙන්නම ඕනි ❤❤
@ayosquilling4353
@ayosquilling4353 3 жыл бұрын
රස එන් නැත්තන් PCR එකක් කර ගන්න 😁
@sasankasolaman7487
@sasankasolaman7487 3 жыл бұрын
ගේමක් නැතුව ප්ලේට් 2ටම වැඩේ දුන්නා නෙහ්..😁 නියමයි චමා අයියේ ❤
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
අම්මෝ අම්මෝ 🤤🤤🤤 කෑම හදන විදියත් පොඩ්ඩක් වීඩියෝ එකට දැම්මනම් පට්ට 👌🏻👌🏻
@dilthushmihiranga1034
@dilthushmihiranga1034 3 жыл бұрын
බඩකින්න වැඩි උනා චාමා .වැඩ කරන ගමන් බැලුවෙ .පට්ට ❤️
@yohanpradeep7668
@yohanpradeep7668 3 жыл бұрын
බඩකින්න නෙමේ යකෝ බඩගින්න. සිංහල වචන හරියට භාවිතා කරපන් ඒවා වනසන්නෙ නැතුව 🤣
@dilthushmihiranga1034
@dilthushmihiranga1034 3 жыл бұрын
Hari වචන dam wenawa dum wenwa ganan gnna epa😁😉
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@athishapriyadarshana1303
@athishapriyadarshana1303 2 жыл бұрын
@@Harrysl-n5x 😂
@prasadkrishantha3411
@prasadkrishantha3411 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@thinethsajjana3256
@thinethsajjana3256 3 жыл бұрын
මහත වැඩි නිසාම කෙට්ටු වෙන්න මහන්සි වෙන මන් වගේ කට්ටියට මේක වාවන්නෙ නෑ චමා අයියේ 😑😒 anyway වැඩේ පට්ට ❤️
@rohanadabare4102
@rohanadabare4102 2 жыл бұрын
Kettu wenna rahasak kiyannada
@rohanadabare4102
@rohanadabare4102 2 жыл бұрын
Hemadama udetai dawaltai retai kewata passe dehi dapu unu wathura ekak bonna sathiyak vithara ehema bila aye reta vitharak dehi dala unu wathura ekak bila nidaganna hodata kala kettu wenna hodama visaduma
@thinethsajjana3256
@thinethsajjana3256 2 жыл бұрын
@@rohanadabare4102 thank you machan ❤️
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
Ewww බතලය
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 2 жыл бұрын
@@rohanadabare4102 bada adu wenna deyak kypanko
@mihisaraperera6621
@mihisaraperera6621 3 жыл бұрын
දවල්ට පරිප්පුයි , බතුයි කකා මේක බලන මම කමක් නෑ දුකක් නැ 😞🤣😐💙
@mihisaraperera6621
@mihisaraperera6621 3 жыл бұрын
Indian dish ekk try කරමුත
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
Golubello kamuda 😂💔
@mihisaraperera6621
@mihisaraperera6621 3 жыл бұрын
@@clickmusiclk8674 😂🤢
@sisira9223
@sisira9223 2 жыл бұрын
Pw oya bn
@ishowsewey8272
@ishowsewey8272 2 жыл бұрын
@@clickmusiclk8674 ඊයෙ බෙල්ලො කෑවා 😋😘
@tiktokshort3641
@tiktokshort3641 3 жыл бұрын
චාමා බත් කට අනලා කටට දානකොට අපේ කටට දාගන්නවා වගේ 🤤🤤
@naveencreation6065
@naveencreation6065 2 жыл бұрын
එක නම් ඇත්ත
@KalanaHansaka
@KalanaHansaka 3 жыл бұрын
අඩො පට්ට අයියෙ හැමදාම මෙහෙම විඩියො ගෙන්න 1m ඉක්මනට ගහන්න පුළුවන් ජයවෙවා ❤️
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
අම්මෝ උබට පින් බන් අපි කැම කද්දිම උබ විඩියෝ දානවා 😢🙏❤️
@velorahan579
@velorahan579 3 жыл бұрын
උබලා නම් සුපිරිම පිස්සෝ පකෝ 😂 දේවත්වයෙන් අදහන්නේ පිස්සුද 😹
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
@@velorahan579 උබ සිංහල අපේ පංකේක් නෙද ආදරෙයි පැලෙන්න 😁❤️😁
@velorahan579
@velorahan579 3 жыл бұрын
@@yakadahusma6086 qwertyiokbdDAADB
@vidanepro
@vidanepro 3 жыл бұрын
උඹ මේ ලගපාත දන්න එකෙක් උනා නම් ටවුන් එකට එක්කන් ගිහින් ඇති වෙන්න කන්න රයිස් අරන් දෙනව මන්. සිරා කියන්නෙ.
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
@@vidanepro අනේ අයියා 🥺😄
@dilshansd3492
@dilshansd3492 3 жыл бұрын
හැමදාම වගේ කන දිහා බලාගෙන කෙලගිල්ලෙ නැත්තම් ඌ සාහසික තිරිසනෙක්ම තමා 😂💔
@inushakumari9102
@inushakumari9102 Жыл бұрын
Htuf
@user-hs3eg2up2d
@user-hs3eg2up2d 3 жыл бұрын
අපේ ගෙදර හතරටම ඇති යකො ඔය දෙක😂😂❤
@senithkaveesha280
@senithkaveesha280 3 жыл бұрын
ඔව් අපෙත් රයිස් 1 යි කන්නෙ
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
ඔව් අනේ 🤣
@user-pw5cy7le4b
@user-pw5cy7le4b 3 жыл бұрын
Sirawat bn 🙄
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
@N.imantha de silva හොදින් ඉන්නවා මල්ලි.කොහොමද ඔයාට.
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
බඩක් නෙමෙයි බැරල් එකක්...කන්න කන්න ඇදෙනවා..🤭😍
@ptechyou
@ptechyou 3 жыл бұрын
මමත් බලන් හිටියෙ ඔය වගේ එකක් දෙනකම් තමයි අදනම් මරු...👌 😋♥️♥️♥️ ආදරෙයි ඔයාට ලගදිම 1M යං ♥️Good luck♥️
@tharushaherath6881
@tharushaherath6881 3 жыл бұрын
😢😢😂😂😂😂🔥අඩෝ
@ptechyou
@ptechyou 3 жыл бұрын
@@tharushaherath6881 බොක්ක 🙈😂♥️
@ravinduudara5429
@ravinduudara5429 3 жыл бұрын
කන ගමන් සැරෙන් සැරේ ඔය විදියට අමුතු හිනාවක් දාලා බලන්න එපා අයියේ අපි බය වෙනවා ...😂😂😉😉😉... සුපිරි ...😍👍💙
@geethmamadhubashini7888
@geethmamadhubashini7888 3 жыл бұрын
ටැමිල් කෑමක් කමුකෝ.. තෝසේ සාම්බාර්.. පනිපූරී සමෝසා වගේ ජාතියක් 🥺
@dilshanmihiranga3077
@dilshanmihiranga3077 2 жыл бұрын
40 k හරි 50 k හරි සම්පූර්ණ උනාම පුලුවන්නම් දුප්පත් කෑමවෙලක් හරියට කන්න නැති අයට උදව් කරන්න බලන්න ...ඒක ලොකු දෙයක් මචන් උබට..❤️❤️❤️
@vihangadimalka7840
@vihangadimalka7840 3 жыл бұрын
බඩගින්න වැඩි කරන්න එපා අප්පා😂♥♥♥
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
බඩක් නෙමේ චමා බඩවල් ගෙනාපු නැවක්. 😭😭💖💖
@dilshanaayush7077
@dilshanaayush7077 3 жыл бұрын
හැමෝම කියනවා අරයා කරපු විදිහ මෙයා කරපු විදිහ. ඒත් චාමා තමා හොදටම කරන්නේ. 😋😋😋💪💪
@cleantechlk
@cleantechlk 3 жыл бұрын
කන ලගින් මයික් එකක් තියාගන්න එතකොට Asmrම තමා Congratulations 100K Waiting....😀😀
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@gammers7924
@gammers7924 3 жыл бұрын
Chama තමා හැමදාම හොඳටම කරන්නේ ❤♥️❤♥️❤
@prebothsalinda6733
@prebothsalinda6733 3 жыл бұрын
අයියේ තව එක්කෙනෙක් එක්ක විඩියෝ එකක් කරන්නකෝ
@gammers7924
@gammers7924 3 жыл бұрын
@@prebothsalinda6733 ❤
@sithumff1916
@sithumff1916 3 жыл бұрын
@@prebothsalinda6733 ow twa ekkenk ekk
@tharunchamikara1207
@tharunchamikara1207 3 жыл бұрын
@Gammers හොදටම කරන්නේ නෙමේ හොදටම කන්නේ😂
@gammers7924
@gammers7924 3 жыл бұрын
@@tharunchamikara1207 ඔව් මට වැරදුනා 👍🏽👍🏽
@w.vimukthiudara1169
@w.vimukthiudara1169 3 жыл бұрын
හොඳ වෙලාවට උඹගෙ පවුලෙ උඹ විතරක් උනේ.😂😂 උඹ වගේ තව එකෙක් හිටියනම් අම්මයි තාතත්තයි පවු.
@PLMS583
@PLMS583 3 жыл бұрын
ඔයා නම් හරි ෂෝයි අනේ...skip කරේ නෑ...බලාගෙනම හිටියා...
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
මෙයාගෙ video බලලා මම ඉවසීමේ ගුණය පුරුදු උනා 😁😂🤣
@pubuduchamara2496
@pubuduchamara2496 3 жыл бұрын
මටනම් රයිස් එකක් කොත්තුවක් කද්දිනම් ගෙදර අය කොච්චර බැන්නත් කොකාකෝලා එකක් නැතුව බෑ 🤤
@lahirubandara9642
@lahirubandara9642 3 жыл бұрын
ඒකනම් සුපිරි. ජාත්‍යන්තරයට යන්න පුළුවන් කෑමක් ඒක. පෙරේතයා ❤❤❤
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@dananjisathsarani5966
@dananjisathsarani5966 3 жыл бұрын
හප්පොයී අයියේ කටට කෙල උනනවා අප්පහ්හ්හ් 👌 නියමයී මම ආසයී අයියගේ වීඩීයෝ බලන්න ජය වේවා අයියේ ♥️😍😍👌🔥😋😋
@senushk1728
@senushk1728 3 жыл бұрын
බිත්තරේයි සොසේජස් එකයි කද්දී නම් කෙල ගිලුනා.අපේ ගෙදරත් ගේන්නේ ඔය සොසේජස් එක තමයි.😍😍
@sameennimsara6236
@sameennimsara6236 3 жыл бұрын
වෙලාවට මම මදි නොකියන්න කාලා හිටියේ නැත්තං මේවා බලන් ඉඳලා මගේ බඩත් අසරණ වෙනවා😂😂😂
@savindachithmal3367
@savindachithmal3367 3 жыл бұрын
ඔය එක ප්ලේට් එකකින් බාගයක්වත් කාගන්න බැරි පුංචි බන්ඩියක් හිමි මම.😅👍කෙසේ වෙතත් සුපිරි අයියා ❤️
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@achira8909
@achira8909 3 жыл бұрын
යේක .... සුද්දා තමා මාතියා ගල විද්දා....😑😑 යේක .... චාමා තමා මාතියා බත් කන්ද ගිල්ලා....😂😂
@chandani9203
@chandani9203 3 жыл бұрын
😂😂😂😂
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
🤣🤣🤣🤣
@FISHCUTTER75
@FISHCUTTER75 3 жыл бұрын
Subscribe 350 gann help krnn friends 🙏🙂❤
@gamingdikka7104
@gamingdikka7104 2 жыл бұрын
😂😂😂😂😂
@eziogaming4606
@eziogaming4606 3 жыл бұрын
අනිත් උන් :- How to cook ... Chama :- How to eat .... 😎
@blackhawk1111
@blackhawk1111 3 жыл бұрын
Perfect delicious dishes enjoyed my Friend good job keep doing this
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
ම්ම් අදත් සුපිරියක් චමා අයියා ඉක්මනින් ලක්ෂෙ ගහන්න ඕනේ😍😍
@InzanePHOTOGRAPHY
@InzanePHOTOGRAPHY 3 жыл бұрын
ඔයා වර්දක් කරනවා මචන්ක්💔💗💗❤
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
මේ බොක්වස්ටි සොසේජස් ගැන ගොඩක් අය නොදන්න දෙයක් තමයි, මේ සදහා අධික ලෙස මේදය භාවිතා කරනවා. ඒ අතරින් කුකුළන් ගේ ඉවත්කරන සම බහුලව භාවිතා වෙනවා. ඊට අමතරව තවත් මේදය, රස කාරක එකතු කරනවා. මේ හැම මේදයක් ම ශරිරියට ඉතා ම අහිතකරයි. මෙවන් ආහාර ගැනීම තුළ මේදය තැන්පත් වීම නිසා ඇතිවන, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, අක්මාව ආශ්‍රිත රෝග වලට තරුණ අවධියේම ගොදුරු වෙන්න තියන ඉඩකඩ වැඩියි. අත්දැකීම් තියන නිසා තමයි කිව්වේ.
@xo5913
@xo5913 3 жыл бұрын
අම්බෝ බං බඩගින්නේ හිටියේ තෑන්ක්ස් ආ...😂දකුණු පැත්තේ බොක්වර්ස්ට් 2ක කැත විදියට දැක්කේ😆
@jayanthisujeewani1294
@jayanthisujeewani1294 2 жыл бұрын
නියමයි චාමා 👌👌 මගේ ආසම youtube channel එකක් ඔයාගෙ channel එක🙈👍👍all the best❤️
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 жыл бұрын
උබ නම් මනුස්සයෙක් වෙන්න බැහැ. 🥰
@ptechyou
@ptechyou 3 жыл бұрын
Notification එනකම් බලන් හිටියෙ 😋😋😋♥️
@lahirugimhana9243
@lahirugimhana9243 3 жыл бұрын
ඔයා තමා අයියා හැමදාම හොදටම කරන්නේ 😋😋
@gamingleader8657
@gamingleader8657 3 жыл бұрын
සුපිරි අයියෙ ✨ දවල් කෑමට කලින් බැලුවා🐶
@tharindra6408
@tharindra6408 3 жыл бұрын
කන්න ඕන බොන්න ඕන Chama වගෙ ආතල් එකෙ ඉන්න ඕන.😁❤
@dedunupriyadarshani7006
@dedunupriyadarshani7006 3 жыл бұрын
වීඩියෝ එක මැද්දෙන් ආතලුත් දෙනවා සුපිරි ඈ 🙂😁😁
@Harrysl-n5x
@Harrysl-n5x 3 жыл бұрын
යාළුවනේ පුළුවන්නම් අපිවත් subscribe කරන්න
@samindaheshan7607
@samindaheshan7607 3 жыл бұрын
ගැම්මක් කොම්ලෝ ❤️
@ishinivirajyni4108
@ishinivirajyni4108 3 жыл бұрын
Well done 👍👍 ඇත්තටම අයියෙ අයියා program එකට විතරක් මෙනු හදනවද.නැත්නම් ගෙදර අයටත් එක්කමද.?
@UnrTHUNDAR
@UnrTHUNDAR 3 жыл бұрын
Super චාමෝ😍👌
@newasasmitha4330
@newasasmitha4330 3 жыл бұрын
සුපුරුදු පරිදි ඔයා කනවා අපි කෙලගිලිනවා😹😹
@xxxtentacionfans5340
@xxxtentacionfans5340 3 жыл бұрын
අම්බො චමො ඔයත් මං වගෙම තමා මමත් මහතයි ඔය වගෙ.. ඔය් වගෙ මට දෙපාර කන්නෙ නැතුව ඉන්න බැ බං චමො 😂😂 ඇත්ත කියන්න එපැයි... ඔයා ගැම්මක් චමා අයියෙ ආදරෙයි ආහ් 🔥❤💪
@tuanaman7320
@tuanaman7320 3 жыл бұрын
Patta kamak aiye mage Kate kela enava😂😂 eth video eka patta😘😘 ayeth chicken kothuwak genna aiye😋😘
@Helasaviya
@Helasaviya 3 жыл бұрын
චමා කොල්ලා ආයෙ කනකොට තව ටිකක් සද්දෙට රස කරලා කාපන් 🤩 සුපිරි ම තමා වැඩෙ. නම්.😝😝.
@avixbroofficial5161
@avixbroofficial5161 3 жыл бұрын
Meka aluth vidiye deyak.... kaama apita kanna nodunnata oya kana eka diha balan indala apita patta aathal ekak hamba venava..jaya veeva
@tharusaraeksith8773
@tharusaraeksith8773 3 жыл бұрын
අපි කන්න සල්ලි හොයනව, චාමා කාල සල්ලි හොයනව...😊🍻🤗
@tharushaherath6881
@tharushaherath6881 3 жыл бұрын
උබ හැමදාම අන්තිමේට අඩන්න එපා බන් දුකයි අපිට 😢😢😢🔥
@ptechyou
@ptechyou 3 жыл бұрын
😥😥🍜
@sanjulathrishula6256
@sanjulathrishula6256 3 жыл бұрын
Chama lnkve වෙනසක් 🤪🇱🇰🖤
@isharaaweeraddana9930
@isharaaweeraddana9930 2 жыл бұрын
Pusaalla products okkoma hondai, full bockwarts ma devilled karala kannaone welawaka , maru idea eka thanks.😋
@sanjanahimesh2227
@sanjanahimesh2227 3 жыл бұрын
එකනම් සුපිරි ❤️❤️👍
@dinijauththamawadu6527
@dinijauththamawadu6527 3 жыл бұрын
ගැම්මක් අයියෝ ✌️✌️
@nimethmanthila2817
@nimethmanthila2817 3 жыл бұрын
Chama thamai hodatama karala thiyenne 😊😊😊
@dinckline2115
@dinckline2115 3 жыл бұрын
නියමයි අයියා වැඩේ දිගටම කරන් යන්න ජය වේවා
@its_Dineth
@its_Dineth 3 жыл бұрын
අම්බො චාමා..............👌
@lahiru598
@lahiru598 3 жыл бұрын
පට්ට.. ❤️❤️❤️ ජාත්‍යන්තරයට ඔහොම්ම යං. ( තෙල් අඩුවෙන් කමු බ්‍රෝ.. නැත්තම් තෙල් කැපිලා යන්නත් මොනහරි කමු..)
@rishmahashantha6011
@rishmahashantha6011 3 жыл бұрын
උබ කරන show එකනම් පට්ට මචං... හැබයි එක දෙයක්.. රු 1000ට සොසේජ් ගන්න තැන් කිව්ව්ට මේ කාලේ ගොඩාක් මිනිස්සු ඉන්නව බං අයියේ රු 1000න් මුලු දවසම බඩ පුරවගන්න...සල්ලි ඔය තරම්ම තියනවම් අන්න ඒවගේ මිනිස්සුන්ටත් වේලක් කන්නවත් උදව්වක් කරපං...ජය වේවා...❤💪💪🙏🙏
@soyea1223
@soyea1223 3 жыл бұрын
Ane bn hamadama අඳෝනාව kiyawanna epa!! Ganna puluwan ewun 1000 Sausages packet eka aran kai 😌 Meka balala rasawidala palayan.. mu me karanne social service ekak nemei😀😂 lankawe un nam maha pissuma jaathiyak dukai , asaranakamai hamawelawema issarahata danawa, eatapasse higannu wage kegahanawa😑 uta kana eka kanna deepan bn duk ගැනවිලි kiyanna epa..
@shaftae99
@shaftae99 2 жыл бұрын
@@soyea1223 සිරා කතාව.මුං බොරුවට හොද සත් ගුනවත් එවුන් වගේ මවා පාන්න වැදි බණ කියනව😂ඕකුං තරං එපා කරපු කාලකන්නි අලුගුත්තේරු වැඩ කරන උන් කොහෙත් නැතුව ඇති..ලංකාවෙ බහුතරේ උන්ට මානසික ලෙඩ..එකෙක් කාල බිලා ඉන්නව් දැක්කම පුපේ අමාරුව්..ඉරිසියාකාර හැත්ත
@indikaguruge8295
@indikaguruge8295 3 жыл бұрын
Wow patta 😍❤🔥 අපිට බඩගින්න හදන ඔබට ජාතියේ උත්තමාචාරය පුටා 🙏🤤
@ranuganethmika4159
@ranuganethmika4159 3 жыл бұрын
කොත්තුවක් ඕන......💗
@disalthamuditha
@disalthamuditha 3 жыл бұрын
හැමදාම කෑම කද්දී චාම අයියගෙ වීඩියෝ එකක් බල බල ආතල් එකේ කන මම🙂😁🖐👀
@shehandilhara2547
@shehandilhara2547 3 жыл бұрын
අම්මෝ ඒක
@soysaupali6903
@soysaupali6903 Жыл бұрын
ඔක්කොම කාල ඉවර වෙන සීන් එකට තමා මන් ආසම 😅❤
@isurushanaka8333
@isurushanaka8333 3 жыл бұрын
ඔයා කනවා බලලා තමයි අපි සතුටු වෙන්නේ....
@yashobhabartholameuz2784
@yashobhabartholameuz2784 2 жыл бұрын
වැඩි දේවල් එපා චමා අයියා වගේ කන්න පුළුවන් නම් පට්ට 🥺❤️
@shoplk1244
@shoplk1244 3 жыл бұрын
අඩෝ චාමර අයියේ දැක්කෙ අද ඕයි😅😅😅😅😅
@gaminggame9199
@gaminggame9199 2 жыл бұрын
සුපිරිම සුපිරි වැඩ සහටහන❤❤
@malindurashmika5774
@malindurashmika5774 3 жыл бұрын
අම්මෝ නේත😂❤
@sithumrashmika6254
@sithumrashmika6254 3 жыл бұрын
Mama tami issallam awe
@shamindewpasan1178
@shamindewpasan1178 3 жыл бұрын
කනකොට බඩ පැලෙන්න කන්න ඔනේ 👆❤️
@FoodBadass
@FoodBadass 3 жыл бұрын
කෑමක් තමා ඉතින් පට්ට සහෝ
@eatwithchama
@eatwithchama 3 жыл бұрын
❤️❤️❤️
@nemdinisiriwardane141
@nemdinisiriwardane141 3 жыл бұрын
සුපිරියක් 😎👍
@thenujajayasekara5859
@thenujajayasekara5859 3 жыл бұрын
Jeewithe Widina Minissu ❤️ Jayawewa Aiya 🔥
@w.vimukthiudara1169
@w.vimukthiudara1169 3 жыл бұрын
අද මරු 😂❤️
@Out_Of_Frame.
@Out_Of_Frame. 3 жыл бұрын
ගැම්මක් තමයි වයිරල් යන්න ඕනෙ ඔයාගෙ වීඩියො
@its_Dineth
@its_Dineth 3 жыл бұрын
චාමා තමයි හොදටම කරෙ........🤣🤣
@amuthufood1081
@amuthufood1081 3 жыл бұрын
🤭😋 ඒ සද්දේ.. මරු ආ...❤️❤️
@dilshanmadusanka3403
@dilshanmadusanka3403 3 жыл бұрын
Much love bro
@matheeshaiduranga3790
@matheeshaiduranga3790 2 жыл бұрын
තව 100යක් වගේ 50k walata 🥰😍😍
@ashandilranga8860
@ashandilranga8860 3 жыл бұрын
අපේ බඩගින්න එක්ක තමා මේ සෙල්ලම් කරන්මෙ 😘😘
@sachinthilochana5618
@sachinthilochana5618 2 жыл бұрын
Ammoh🤤🤤🤤🤤 maru adeh♥️
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
සැමනුයි, පරිප්පුයි, මැල්ලුමකුයි, බතුයි, කනගමන් බැලුවේ...😂❤️✌️
@explorer9967
@explorer9967 3 жыл бұрын
ආ ඒකත් 👌
@OO-iz8wn
@OO-iz8wn 3 жыл бұрын
මං ආසම කෑම😋😋
@pasinduimasha5452
@pasinduimasha5452 3 жыл бұрын
uba kana ekanam supiri kollo habai ubage ausha nam adu wevi ban budusaranai
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
උඹ කාපන් අපි බලන්නම් 😂😂😂❤ ලොල් 😂😂😂
@user-pw5cy7le4b
@user-pw5cy7le4b 3 жыл бұрын
Lol
@nimeshdilshan3902
@nimeshdilshan3902 3 жыл бұрын
වෙන අය කන්න සල්ලි හොයනවා මේ මනුස්සය කාල සල්ලි හොයනවා 😂 ගැම්මක් තමයි ❤️
@shoplk1244
@shoplk1244 3 жыл бұрын
පට්ට
@TanushaPramodya
@TanushaPramodya 3 жыл бұрын
Ff lv kiyed
@ptechyou
@ptechyou 3 жыл бұрын
පළවෙනි ලයික් එකයි Comment එකයි ♥️🙈
@sahasdilmina8273
@sahasdilmina8273 3 жыл бұрын
කෙල ලීටරයක් විතර බඩට ගියා 😐🔥
@chamararanasinghe4639
@chamararanasinghe4639 3 жыл бұрын
Ammooo ela kollo digtma yamu 😜😜😜😜
@hashinisewmini7835
@hashinisewmini7835 2 жыл бұрын
සතියක ඉදන් රයිස් එකක් කන්න ඉන්න් දැන් නම් ඉන්න බෑ රයිස් බඩිගිනි 😂
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 95 М.
I Can't Believe This Happened To Me in Sri Lanka 🇱🇰
24:40
Emeka Iwueze
Рет қаралды 2,5 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 58 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН