KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]
6:28
Shan putha hitz(SHAN PUTHA HITS ශාන් පුතාගේ හොදම රැප් Shan Putha song collection #shanputhanewrap )
21:49
#behindthescenes @CrissaJackson
0:11
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
Dinu'h MRRD - Jeewithe (ජීවිතේ) | ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද - Official Music Video
Рет қаралды 13,970,939
Facebook
Twitter
Жүктеу
1
Жазылу 88 М.
Mrrd
Күн бұрын
Пікірлер: 7 700
@MrrdMusick
2 жыл бұрын
1st Verse මේක කැරකෙන පොඩි රවුමක් මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක් නවතින්නෑ මම මැරුවත් මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක් මට අත දුන්නු හැම එවුන් මතකයි කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි තනියට උන්නෙ මට මම පමණයි ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා මම උඹලගෙ පපුවට රිංගා ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා වැරදුනු එක තැනක් මට ප්‍රේමය හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං හැමෝම අඳුරු කල අතීතය Hook මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු මවගේ සෙනේ 2nd Verse ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව උදව් කලේ බිල්ලට තියල මගෙ පණ ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම කවදකහරි ගෙනියන්නෙ උඩටම නම මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක් ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත් ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත් මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක් අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක් කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන් මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන් සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන් කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන් @Dinu'h MRRD
@kavinduisuranga8836
2 жыл бұрын
මේක එනකන් තමයි බලන් හිටියේ මේක මට නම් මාරම hart touching
@lakeeshanethmini4086
2 жыл бұрын
Lyrics හොය හොය හිටියෙ ✌️❤️ සිංදුව මාරයි Good luck 🥺❤️🔥 තව මේ වගෙ ft සිංදුවක් එනකම් ඉන්නවා 👀💯
@abhimaniNanayakkara4356
2 жыл бұрын
Mn tharam balan inna nathuva athi kavruth me song eka danakan 🤗😁❤️🔥👊🌬️🤳
@madushnka185
2 жыл бұрын
🥰
@nuwanchamara778
2 жыл бұрын
එකපිට 5 ඒක ගැම්මක් 💪❤️
@MrrdMusick
2 жыл бұрын
4.2M Views ❤ ස්තූතියි ඔයාලට ❤
@fake_xzantaff6579
2 жыл бұрын
ආදරෙයි බං තව එකක් ඔනෙ ☺️ සුපිරි එකක් 🙏💞💞🔊🎵🎶🎼
@rashmipabasara2914
2 жыл бұрын
කීවෙනි පාරද අහන්නේ කියලා මතක nh Addicted 🥺💫✌️
@isharavithanage2634
2 жыл бұрын
🎶🔥😇✊
@tiktoks7653
2 жыл бұрын
aiye matath udawwak dennakoo. mage chennel ekata subcribers tika gahaganna
@kamalshasubasingha5696
2 жыл бұрын
New song එකක් ඕනේ
@MrrdMusick
Жыл бұрын
10M 🎉 ආදරෙයි උඹලට ❤
@SlStatus-z3h
Жыл бұрын
adareyi bn
@GraphicDesigner08
Жыл бұрын
❤🎉🎉
@FAKE_BILLA-p8f
Жыл бұрын
❤
@hasinduhansaka
Жыл бұрын
❤️ 2024 අහනවා
@RuwaniAnushka-o7n
Жыл бұрын
@@GraphicDesigner08 see
@Kelwiz
2 жыл бұрын
යමු උඩටම🙏🏾 වචන ඊතල වගේ හදවතටම🔥 හිරිගඩු පිපෙනවා❤️
@RAVITRIPLE7
2 жыл бұрын
Klewiz 👽🖤🔥
@DeXTeR-k7e
2 жыл бұрын
#kelwiz
@Cyber_Madhuwa
2 жыл бұрын
Kelwiz අයියා😚❤️❤️❤️
@sasindujanood1862
2 жыл бұрын
Kelwiz❤️💫
@kevinaurelio9716
2 жыл бұрын
KelwIZ අයියෙ
@dilshanpramod1000
10 ай бұрын
මං නම් හිතන්නෙ නෑ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙයි කියල ❤ ඒ තරම් පපුවටම වදිනව
@manuribisheka
2 жыл бұрын
කුනුහර්ප 0% ඝෝෂාව 0 % හිතට වැදෙන ගතිය 100% නිර්මානාත්මක බව 100 %
@nuwansamira1526
Жыл бұрын
❤❤👍
@hansajithhansajith5475
Жыл бұрын
සුපිරිනේ
@hansajithhansajith5475
Жыл бұрын
😅😅😅😅😅😅🎉😂❤❤❤❤
@Success_Spark79
Жыл бұрын
💯
@suko7639
Жыл бұрын
♥️
@ALFHA44
Жыл бұрын
"කටින් සුබ කියලා හිත දන්නෙ ගැහුව හෙන විතරයි" LYRICS හිත ඇතුලටම වදිනවා MRRD 🖤🥵
@gamingdaham-i3x
9 ай бұрын
Kkk
@sanathdamsiri298
Жыл бұрын
සිංදුවට ගැලපෙන නමක් දාලා තියෙනවා
@nadhiyasl8899
Жыл бұрын
රැප් සෙල්ලම ලස්සනට අරන් යන කොල්ලෙක් ❤️🎤 බුදු සරණයි මචන් උබට..... උඩට යමු උබට පුලුවන්
@Kmary.kwtq8Kmary.kwtq8-cd8oc
Жыл бұрын
❤😢
@ටූෆේස්
11 ай бұрын
❤😂😂❤😅😢😊😎🤗🤩😍😊😋😆🤩😥😟😦😳😈🤭🤫🥰😻
@anjanaff887
2 жыл бұрын
Others : හදේ දුක නිවාගන්න මම මල ඇද්දා thiz : හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා 😍❤ respect
@looser_9996
2 жыл бұрын
😎
@Praveenh2
2 жыл бұрын
❤️🔥
@nethminaprageethgimhana6983
2 жыл бұрын
🙂❤️Ys macan
@sandun259
2 жыл бұрын
Jeewithe 8D Audio 👉 kzbin.info/www/bejne/hWmbp42Yl5KUZ68
@ruchiramc9668
2 жыл бұрын
ඇත්තක්
@prabuddhimaheshika4873
9 ай бұрын
මෙච්චර කල් අහපු හැම රැප් එකම 2nd වුනා ඔකට.❤ ආදරෙයි
@AdeeshaMalithi
9 ай бұрын
රැප කියන්නෙත් ජීවිතේ හදපු එකක් තමා ✋ කියන්න තියෙන දේ මග නොහැර මූනටම කියනවා ඒක තමා රැප් කියන්නේ 😌😇❤ ජය වේවා කොල්ලෝ 👊🙋♀️❤️🥰
@SHARDADAMSILU-sz8vx
5 ай бұрын
❤
@DeXTeR-k7e
2 жыл бұрын
Dinindu said, "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම" I felt it ❤️🤘 -Dulaksha D Maduwantha
@slteachlokaya992
2 жыл бұрын
@@DS_Beats_ Okk
@sandun259
2 жыл бұрын
Jeewithe 8D Audio 👉 kzbin.info/www/bejne/hWmbp42Yl5KUZ68
@nethuakarsha4510
2 жыл бұрын
Felt it🥺
@rasikasanjeewa1555
2 жыл бұрын
Tamanna
@akashadithya4106
Жыл бұрын
🎧🎧🎧
@dileepdishan9356
2 жыл бұрын
අඩො ෆට්ට කටහඩවල් තුනකින් රැප් එක දෙනවා අඩෙන්න සුපිරි වැඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️👑
@Chanox_orb9792
2 жыл бұрын
මටත් සප් එකක් දෙන්නකෝ
@funnygamingx5737
2 жыл бұрын
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු මවගේ සෙනේ ❤️❤️
@PasiduLakshan-v5p
10 ай бұрын
සුපිරියක් තමා ලස්සන ජීවිත කතාවක අර්තෙයක් තියෙන්නෙ 😢😢පට්ටබන් ❤❤❤❤❤❤👍👍👍👍😘😘
@Xayn
2 жыл бұрын
We did it ✨ Home Boyyyyyy ❤️
@ROG亗NimZan
2 жыл бұрын
#Xayn ❤️🤘
@hiruhdhb2822
2 жыл бұрын
@@DS_Beats_ දෙන් නෑ😂
@MrrdMusick
2 жыл бұрын
5M Views * Thank you everyone ❤🌼
@oshanadeesha4048
2 жыл бұрын
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියාවට දකුනින් පිහිටන අතර එයින් වැටෙන කිරි බිංදුවක් ලෙස මගේ රට පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ විශාලා ස්වභාවික සම්පත් සහ පිහිටීම අතින් ඉතා අලංකාරවත් සහ විශාල ප්‍රයෝජන ප්‍රමානයක් අපට ලබා ගත හැක.පැරනි මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද සංස්කෘතිය සහ ලාංකීය අබිමානය මේ වන විටත් පිරිහීමට ලක්ව පවතී. වර්තමානයේ ශ්‍රී ලංකාව ආර්ථික මට්ටම යටතේ ඉතා දූශිත ලෙස පහල වැටී තිබේ. අප රටේ බොහෝ දියඇලි , ගංගා අලංකාරවත් ස්තාන පිහිටා තිබේ. මගේ රටට විවිද රටවල් වලින් පැමිණෙන පුද්ගලයින් අපගේ රටේ ඇති සංස්කෘතිය ගැන විමසා නරඹා ගැනීමට වඩාත් කැමැත්තක් දැක්වමු.විවිද සම්පත්වලින් පිරී ඇති මගේ රට සුරක්ෂිතව රැක බලා ගැනීම අප කාගෙ කාගෙත් යුතුකමක් වේ. මම මගේ රටට බොහො ආදරෙයි මෙන්ම අප රටේ අනාගත පරම්පරාවට හොද රටක් ඉතුරු කිරීමට අප ඇප කැප වෙමින් , දූශිත නොවී , ආදරයෙන් රැක බලා ගැනීමට කටයුතු කරමු.
@MrrdMusick
Жыл бұрын
9.9 M Views ❤ උඹලා මට දෙන මේ ආදරේට ගොඩක් ආදරෙයි..ආයෙත් අපි ලස්සන සිංදුවකින් හමුවෙමු ❤ ගොඩක් ස්තූතියි ❤
@KSVIBEMusic
Жыл бұрын
aniwaren aiye lagadima one ❤
@sandalisithara3314
Жыл бұрын
🙏❤️
@Nimeshadewmini
Жыл бұрын
Ikmnt 🥹💫💗
@Deneth-ty7uw
Жыл бұрын
❤🎉
@dinithiperera5656
9 ай бұрын
11M bro❤
@sithubaba5786
2 жыл бұрын
" තනියට උන්නෙ මට මම විතරයි " හිතට වැදුනා පැලෙන්න 😊❤️
@vinuwa1023
2 жыл бұрын
Pissu hadenawa bn
@ChamindaSagaraKurippuaracc-k6f
6 ай бұрын
😮😢@@vinuwa1023
@tharushifernando5357
2 жыл бұрын
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වේ සිනාමුසු මවගේ සෙනේ..... ❤️❤️❤️
@KEVINRASHITH-z3u
2 жыл бұрын
🤘🏻🤘🏻🤘🏻
@jayantharathnayaka4531
2 жыл бұрын
ඒ කොටස තමා ලස්සනම ♥️💔💔♥️
@denu_2008
2 жыл бұрын
❤️
@ruwanruwan8276
2 жыл бұрын
😋😋😋😋
@nalindanalinda7134
10 ай бұрын
suqirisindu
@අච්චාරු-ජ2ල
2 жыл бұрын
අස්භ්‍ය ඒවා කිය කිය ජරා විදියට ප්‍රසිද්ධ වෙන එවුන්ට වඩා..උබ මැණිකක් බන් සමාජෙට...උබේ ඔය විදිහ රැකගනින් බන්...♥️🔥
@use818-sanda
2 жыл бұрын
පල පල බොදු දරුවා
@අච්චාරු-ජ2ල
2 жыл бұрын
@@use818-sanda උබලා වගේ ගොන් පක්කූ තමා රට කන්නේ 🤣
@kumarijayakodi60
2 жыл бұрын
Aniwaryen
@MaheshJayaweera-gw5sj
Жыл бұрын
☺️😍
@damsarasg6811
Жыл бұрын
@@use818-sanda gona
@cithramalka468
8 ай бұрын
මේ රැප් එක අපේ පන්තියේ ලමයෙක් කිව්වා...ඊට පස්සෙ තමා මේකට පිස්සු වැටුනේ...මාරම ලස්සනට කිව්වා එයා...මේ විදිහමයි❤❤❤❤❤😊😊😊😊
@club_music
2 жыл бұрын
කටින් සුභ කියලා හිත දන්නේ ගැහුවේ හෙන විතරයි Wazi Liyrics 🥺❤️
@ishankalakmali1686
2 жыл бұрын
කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක්
@prameeshadahami224
Жыл бұрын
සිරාවටම 🥺
@udeniapsara2786
2 жыл бұрын
1 million ගැහුවාට පස්සෙ බලන set එක ☝ කෝ 🥰🥰🥰😍... ❤️❤️❤️ trending යන්නම ඕනේ සිංදුවක් 🥰 කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක් 🥰 ❤️😘✌️
@yasinduyt1957
2 жыл бұрын
ඕ අක්කි
@udeniapsara2786
2 жыл бұрын
@@yasinduyt1957 mm kauda me malli ❤️
@udeniapsara2786
2 жыл бұрын
@@dakunekolla3444 ekne.. ❤️
@TRACKOUTREMIX3303
2 жыл бұрын
ඒක ඇත්ත අක්කී❤❤❤
@udeniapsara2786
2 жыл бұрын
@@TRACKOUTREMIX3303 ❤️❤️
@thilinachathuranga6284
Жыл бұрын
රැප් එකෙ තියෙන්නෙම ජිවිත කතාව..බුදුසරණයී සහෝදරයා..
@acinthanirmal9012
2 жыл бұрын
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලබේවීලා ශෝකෙන් පාපී හැගුම් සංසාරේ මා පැතු හැම දේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ 🌹❤
@dilansampath4765
2 жыл бұрын
❤️🔥
@Akalanka00
2 жыл бұрын
පිස්සුවක්.. තනිකරම මගේ ජිවිතේ මේ සින්දුව අතුලේ .. මනසින් උසස් මිනිසුන්ගේ මනස් ගැන කතා කරලා වැඩක් නෑ.. ජීවත් වීම ගැන දෙපාරක් හිත හිත ඉන්න කාලයක මාව මේ සින්දුව ජීවත් කලා.. ❤
@ajithdeshabandu4053
2 жыл бұрын
👍
@guvigamage3158
2 жыл бұрын
අයියේ , ඒක සුපිරී🤘 සුපිරී🤘 සුපිරී🤘 ඒක කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ .👌 මරු බුදුසරණයී ඔයාට.❤️✌️🤗 තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරනවා .💛
@Kawishankh
10 ай бұрын
කොල්ලොන්ට විතරක් තේරෙන සින්දු තියෙනව. මේ ඒ එකක්. හිතට වැදුනා❤
@dinujaddm269
2 жыл бұрын
මගේ ජිවිත කාතව වෙත් ඔය ටිකමයි තියෙන්නෙ හිතට හොඳටම වැදෙනවා සුපිරියටම❤️🍃💆🏻♂️
@dasunsatharasinghe8135
2 жыл бұрын
Lyrics + Beats + voice = පිළිකුලක් නැති ව අහනවා ! ♥️
@Yapa_Aiya.
2 жыл бұрын
මොනදේටත් වැඩි මගෙ අම්මාගෙ ආලය ♥️👌🏻 ( 100+ Times )
@Mooz_D
Жыл бұрын
සුබපතන්න වචන නෑඩෝ මේක අපේ කම . කුහකකමක් නෑ හදවතේ පලයන් උඩට්ම. හිතට වදින වදන් ලියන සුපිරි එකෙක් උබ. නිකන් නෙවෙයි දුන්නෙ අපිත් මිලියන නවයම. 😊💞
@didu_1556
2 жыл бұрын
අම්මෝ... 💫⛓️සුපිරි අයියේ ✨️💖.... මාර කටහඩක් වරදින්න එපා මගේ සහෝට 🌍⛓️.. 〰️❤️බුදුසරණයි 〰️❤️ජේසු පිහිටයි... 〰️❤️දෙවි පිහිටයි...
@LakshikaSenevirathna-it2fk
5 ай бұрын
B❤
@LakshikaSenevirathna-it2fk
5 ай бұрын
Xxx❤s❤xxx
@__bihandunimnada__8552
2 жыл бұрын
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවි රසගෝගෙන් පාපි හැගුම්.. සන්සාරේ මා පැතු හැමදේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ.. nice lyrics මචන්.. keep it up ❤️👑️
@umeshtharaka9452
2 жыл бұрын
අඩෝ දිනිදුවා ඒක නම් සුපිරි හොදේ.. 😍😍 අද නිකන් බැලුවේ උබගේ සින්දුව මොකක්ද කියලා.. .. අඩෝ ගතියක් හොදේ.. දැන් ඉතින් දිගටම මේක තමයි බන් මගේ ජාතික ගීය.. 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@dilinaimasha
2 жыл бұрын
❤️❤️❤
@oshanadeesha6758
2 жыл бұрын
Mageth 🥺♥️
@thimukawitharana
2 жыл бұрын
Aniva 😘
@hansikadayarathna2920
2 жыл бұрын
❤️❤️❤️❤️
@samanalidedunu5134
2 жыл бұрын
මරැ
@sithijaakash
Жыл бұрын
2024 රෙත් අහන අය කෝ ❤
@Miusik588
9 ай бұрын
ඉන්නවා බං❤
@sadew_theekshana
9 ай бұрын
Innawoo❤
@InnocentBirthdayCake-pm7dy
9 ай бұрын
Ma inno
@michaelantony2919
9 ай бұрын
Innavoo.hamadama ahanava
@ChandrasekaraC-h7c
9 ай бұрын
Me innawa bolaw😢
@tharindupahasara6447
Жыл бұрын
මේක පිස්සුවක් කවුද මේ රැප් එකට ආදරේ ❤
@rusiruudayakumara
Жыл бұрын
ජීවිතය ගැන කියන්න පුලුවන් උපරිමයෙන් කෙටියෙන් කියන සුපිරි වැඩක්
@prabodweerakoon2043
2 жыл бұрын
අන්දකාරෙමන් එකට පස්සෙ අහපු හිතට වැදුනු සුපිරිම රැප ❤
@NimisaraLakshan-i6x
5 ай бұрын
හැමදාම වගේ අදත් හෝද යි . 2024. සුපිරිම සිංදුවක් 😮😮
@akigaming2703
2 жыл бұрын
Dinindu said, "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම" I felt it ❤🤘 fatta bro 😍😍😍
@mrpaniya1359
2 жыл бұрын
👀👉👈 bro
@thilinidilesha9288
Жыл бұрын
අමතක වෙලා තිබුනු සින්දුවක් 𝘴𝘴 එකකින් මතක් වෙලා අයිමත් ආවා බලන්න සුපිරියක් තමා.....🥰🥰
@RameshSudira
8 ай бұрын
සුදු
@timiboy4507
2 жыл бұрын
ඒකනම් සුපිරි 😍❤️ අනිවා 1M ගහනවා 😍❤️ ලංකාවෙ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින්ම තියෙයි 😍❤️ ජය වේවා 🥰🤘❤️
@achinthaudeshperera5217
2 жыл бұрын
😢
@sududoni5221
2 жыл бұрын
✌️👍
@peshalamuthu3637
Жыл бұрын
marama lassanai evagema hithatama vadena songs ekaka 😊😊😊ඔය ප්‍රශ්න ගොඩායි මට එවා මොනවාද මම එවා මෙතන කිවුවානම් උබ අඩනවා 😪😪😭😭
@shashigimhani763
2 жыл бұрын
කටහඩට නම් පිස්සු හැදුනා සුපිරි හිතට වදින සුපිරි රැප් එකක්.සුභ පැතුම් ඉස්සරහටම යන්න.❤
@ඇට්ටරආශි
2 жыл бұрын
කී පාරක් ඇහුවද මන්දා..දැන් ඇබ්බැහි වෙලා.....හදවතටම දැනෙනවා වචන ටික.....🥺❤❤❤❤❤❤
@sayurinimsara497
2 жыл бұрын
ජීවීතේ බිංදුවටම වැටුණු මිනිහෙක්ට උනත් මේ සිංදුව ඇහුවාම ලොකු හයියක් එනවා.❤️❤️
@sumuduudayanga6756
2 жыл бұрын
Just like me.
@kaminiperera8740
2 жыл бұрын
Just like mee too🙂💔
@Mihee_29
2 жыл бұрын
Anivaa
@RajarataSahodaraHaula
6 ай бұрын
ආදරෙයි රස්තියාදු පණ වාගේ
@MrrdMusick
6 ай бұрын
Brothers 💞
@sampathsilva4299
2 жыл бұрын
නියමයි බොක්ක සුපිරි song එකක් ❤ good luck ❤
@nimashanethsarani5576
2 жыл бұрын
ඉන්න ආස කළුවරේ ඒක මගේ නිවනයි....✨ හඳේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා...🌼 කවදහරි ගෙනියන්නේ උඩට ම නම ...💪 ඇත්තට මම අහපු ලස්සනම rap song එකක් ජීවිතයේ යතාර්ථය පෙන්වා දෙන ගීතයක්😊 ඔයාලට හදවතින්ම සුභ පතනවා කරන කියන හැම දෙයක්ම සර් වප්ප කාර්යෙන්ම සාර්ථක වේවා කියලා👌☝️👍💪
@Ruvishbro78
2 жыл бұрын
kzbin.info/www/bejne/f6LNnpV8YtKDrqs
@Sewwandi_Music
2 жыл бұрын
නවතින්නෑ මම මැරුවත් මගෙ හිනේ වෙන්න වෙන්න හදවතෙ තරුවක්✨ congratulations brother😇🎶
@Sewwandi_Music
2 жыл бұрын
@@DS_Beats_ හලි🙂✨
@nadeeshanimsara6794
2 жыл бұрын
sirawata akke
@jeenathulmunawwara4458
2 жыл бұрын
@@Sewwandi_Music hi
@thilankakumara926
Жыл бұрын
menna sindu.patta bro.
@lochanaanuradhi7517
2 жыл бұрын
ලස්සන සිංදුවක් අයියා.. Good luck✌️💜
@dpphotos2310
2 жыл бұрын
Status එකකින් දැකලා ,දැන් හැමදාම අහනවා ,ඒ වචන ඊතල වගේ හදවතටම දැනෙනවා 🎵🎵🎶🎶🎧❤️
@Yhenryz
2 жыл бұрын
Ewww
@thamashasewmini190
2 жыл бұрын
Hmmm
@hansajithhansajith5475
Жыл бұрын
මේකවිතරක් නෙවෙයිනෙ❤
@maduraparabath3790
Жыл бұрын
Me too
@ManodyathathsaraniWikramasingh
Жыл бұрын
Hmm😊❤
@ksamantha9687
2 жыл бұрын
බොපේ රාජසිංහ ගැම්මක් තමා දිනු අයියේ ලස්සනයි අයියේ 🥰❤️ ආදරෙයි අයියෙ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@kumarijayakodi60
2 жыл бұрын
ඔව් අනේ ..ඇත්තටම බෝපෙ රාජසිංහයෙක් .. ආඩම්බරයි... ංසතුටුයි
@MrrdMusick
Жыл бұрын
❤
@MaheshThushara-j7s
15 сағат бұрын
Rap aka nam lassenai budu bathi geeya ain karennam
@udaramadhu396
2 жыл бұрын
පොඩි කලෙ ඉදන් දුක් වින්දා හති දුක නිවාගන්න මම බුදුන් වැනිදා
@chamathkalhara8427
2 жыл бұрын
කෙටියෙන් මිනිස්සුන්ට කියන් ඕනෙ ටික කියලා තියෙනවා.සුපිරි සුපිරි brother❤️🔥
@pinididissanayake1236
2 жыл бұрын
හැම වචනයකම තේරුමක් තියෙන ලස්සන සින්දුවක්.ඒක නියම motivation එකක්...❤️ good luck brother..😊
@Sasmithakalahansa774
2 жыл бұрын
අනිවාර්යයෙන්
@yasinduyt1957
2 жыл бұрын
ඔව්
@amashitheekshana3622
2 жыл бұрын
අනිවාර්යයෙන් 💝💝
@ishankavishka4962
2 жыл бұрын
gammak 🙂😍
@Rose-vu2oo
2 жыл бұрын
Ow eka aththa
@nisanthanishantha9335
6 ай бұрын
හිතට වදින ලස්සන සින්දුවක්
@MALHARA-wq4sb
2 жыл бұрын
Song එක 💯 Rap එක 💯 Voice එක 💯 Lyrics 💯 යථාර්ථය 💯 Overall ෆට්ට මෑතකදී අහපු හොදම එක 😌❤️
@shriyajayakanthi9678
2 жыл бұрын
❤️❤️❤️❤️ ලස්සනයි
@sitharasewwandi3970
2 жыл бұрын
Supiri
@sitharasewwandi3970
2 жыл бұрын
👌👍
@thanukadilshan3430
2 жыл бұрын
😍
@fathimafarhana950
2 жыл бұрын
👍👍👍👍
@anjanacharith7028
2 жыл бұрын
වචන හදවතටම වදිනවා...කටහඩ සුපිරි පට්ට ලස්සනයි සුපිරි........දැනට ඇහැවා 100පාරක් විතර....තව අලුත් වැඩ ඔනේ.......ජය....❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@gk_lyrics_9647
2 жыл бұрын
When Dinu 'h MRRD said, මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු මවගේ සෙනේ....😊 I felt it...
@SudathWimalasiri
6 ай бұрын
සුපිරියක් තමා..........
@chamalirumesha27
2 жыл бұрын
යථාර්ථය තේරුම් ගන්න පුළුවන්,හදවතට කතා කරන ලස්සන වචන ටිකක්...🤗🤗සුබ පැතුම් 😊😊
@PasaNaaa
2 жыл бұрын
#1Trending අනිවා ❤️ කෝ බලම්න එනකම් මග බලම් හිටපු අය 🤤❤️''මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක් ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් " ❤️🤤 පිස්සුවක් 🤤❤️ 1M 👀🎶
@yohanaklees6313
2 жыл бұрын
මට වැටුනොත් හරි උබේ සැකයක් ප්‍රවීණයෙක් මමත් හැරෙනකොට වටයක් 💯❤️
@sksiri6458
Жыл бұрын
සුපිරි හිතටම වදිනවා ❤❤❤❤
@dilrukshithusharika4576
2 жыл бұрын
යමු උඩටම අය්යෙ ඔයා කවදා හරි උඩටම එයි.. good luck ayye❤️🔥👍
@alexdewi9391
2 жыл бұрын
ඔහොම්ම යමු උඩටම... 🤘🤘 සිංහල රැප් උඩටම... ( Alex Dewi )
@tiron5700
2 жыл бұрын
සහෝදරයා ප්‍රඥාවන්ත විග්‍රහයක් මනුස්ස ජීවිතය වලට ජීවිතය දුක සතුට දෙකම හොඳට අවබෝධය කර ගැනීම මනුෂ්‍යයාගේ ගැලවීමයි!
@dewminachandimal-pm8yz
Жыл бұрын
Love this Lri Lanka Mrrd.. 😍❤️🔥🎇
@dinuvidisansa6410
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ ... ජීවිතේ ඇත්ත ගැන තේරුම් ගන්න පුළුවන් සුපිරිම සින්දුවක් ඔයාගෙ voice එකනම් මරු සින්දුවෙ කියවෙන දේ හිතට වදින විදියට සුපිරියටම ඔයා sing කරනවා කවදහරි රටම දන්න කෙනෙක් වෙන්න මගේ සුබ පැතුම් ❤️❤️❤️👍👍👍
@kawindampushpakumara5559
2 жыл бұрын
@@DS_Beats_ mokakda oyata one sapot eka
@Gamunupradeep
2 жыл бұрын
Gammak dinidu aiyehh❤️🔥... අපේ ඉස්කෝලෙටත් පට්ට ආඩම්බරයක්💙
@SunethraSamaraveera-si7os
Жыл бұрын
කොච්චර අහව්වත් එපා නොවන එකම song එක
@tharu-g3q
2 жыл бұрын
මරු අයියේ ඔහොම යමු....මඩ ගහලා නවත්තන්න බෑ ඉලක්කයක් තියෙනවා නම්....✌️✌️✌️✌️✌️✌️
@ruwanruwan8276
2 жыл бұрын
👻👻👻
@ROG亗NimZan
2 жыл бұрын
#1TRENDING ජීවිතේ ගෙන කියන පට්ට RAP එකක්!❤️💆💯
@musicpassofficial
2 жыл бұрын
❤
@madu8590
2 жыл бұрын
නූතනයෙ මිනිසුගෙ සිතිව්ලි වලට මේ rap එක පහරක් 😏 මරෑ අයියා ඉස්සරහට යන්න සුබ පතනවා ❤️❤️🤝🤝 good luck and good job ❤️❤️🥺
@AnjanaAnjana-ff8hq
Жыл бұрын
හදවතට දැනෙන සින්දුවක් 😢❤❤❤❤❤
@thusithagunathilaka2516
2 жыл бұрын
ෆේවරීට් ලිස්ට් එකේ උඩින්ම තියෙන සොන්ග් එකක්. ඒ තරම් සුපිරි❤️❤️
@hashanrathnayaka
2 жыл бұрын
පට්ට ,👍👍👍👍👍👍
@hirushipraudya806
2 жыл бұрын
මනසින් උසස් මිනිසුන්ගේ මනස් ....✌️ සුපිරියක් තමයි ඉතින් ♥️
@dushshanthagamage8208
18 күн бұрын
Maga asama song aka ❤❤❤
@ayeshu3884
2 жыл бұрын
motivation song එකක් කිව්වොත් නිවරදි .අහන්න අහන්න ආස හිතෙනවා super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nipunikosala7052
2 жыл бұрын
අතීතය ඩිලීට් කරා වැරදුණු තැන් සේව් කරා පාඩුවෙ පැත්තකට උනා මේ රැප් එකෙන් කිව්ව ටික හරියට මගෙ ජීවිතේ බලාගෙන කිව්ව වගේ සේරම ඇත්ත ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️💯💯💯🎶🎶
@MrrdMusick
2 жыл бұрын
ස්තූතියි ❤
@pinsaripalliyaguru2834
2 жыл бұрын
@@MrrdMusick dinuvo wp number eka evno
@MrrdMusick
2 жыл бұрын
@@pinsaripalliyaguru2834 check about
@taniyataniya9681
2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤️🤟😈😈😈
@imaherath
9 ай бұрын
අදටත් ආසම එකක් ❤
@dinukaushalya8056
2 жыл бұрын
හිතට වදින සෝන්ග් එකක්💯❣️
@SahilTeorsmusic
2 жыл бұрын
Patta gammak ❤️🤘 🔥
@kokilakohombange6829
Жыл бұрын
මේ සිංදුව ආපූ දවසේ ඉදන් තාමත් අහනවා . කුනුහරුප නැති තේරුමක් තියෙන පට්ට ලස්සන සිංදුවක් අයියේ.. අදටත් තනියම ඉන්න වෙලාවට අහන සිංදු අතර උඩින් ම තියෙන එකක් ..❤ *තව මේ වගේ අලුත් ලස්සන වැඩ ටිකක් දාන්න ඔයාලට whish කරනවා*.. *all the best brother *♥️♥️
@MrrdMusick
Жыл бұрын
❤
@disnawasanthi5922
2 жыл бұрын
අනෙ අයියේ ඔයාගෙ කටහඩ ලස්සනයි මන් අසයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️ congratulations අයියෙ🥰❤️❤️
@nuwanjayawardhana4193
2 жыл бұрын
කටහඩ ගැම්මක් පද පෙලනම් ඒක ගැන කියන්න වචන නෑ ගැම්මක් ආදරෙයි උඩටම යන්න❤️💫
@nilanthidias3510
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandusan737
2 жыл бұрын
ලස්සනම ලස්සනයි මම් ආසම රැප් සිංදුවක්☄️💗
@rangakumara2341
Ай бұрын
ලස්සනයි ලස්සනයි ❤❤
@uviyaking
2 жыл бұрын
ජිවිතේ සුබයි❤️😍....මචන් ගැම්මක් අල්ලමු❤️🎵... lyrics , beat , voice , flows ඔක්කොම ගින්දරවගේ🗣️❤️🔥...good job brother🗣️🎵❤️🔥
@chandanakumara3399
2 жыл бұрын
niyamay අයියා
@umayadivyangi8666
2 жыл бұрын
: ) ආසම එකක්..😍🎶 සංසාරෙ මා පැතු හැමදේම අන්සතු හෙව්වේ සිනාමුසු මවගේ සෙනේ 🙃❤️
6:28
Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]
Uzi Senadeera
Рет қаралды 22 МЛН
21:49
Shan putha hitz(SHAN PUTHA HITS ශාන් පුතාගේ හොදම රැප් Shan Putha song collection #shanputhanewrap )
MUSIC ADDICTION
Рет қаралды 123 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
13:48
හිතට වදින සුපිරිම රැප් 4ක් | Top 4 Raps for Sinhala
TM_Music
Рет қаралды 494 М.
4:26
Anduru Mathaka (දාහක් ප්‍රශ්න මැදින්)- @lilah3146 X @NiyouGanz X @chiraboymusic X @anolx2279
Niyou Ganz
Рет қаралды 3 МЛН
4:11
Giniyam Hith (ගිනියම් හිත්) - Maali ft. Vky Max & Shaggy SRS (Official Music Video)
U Tass
Рет қаралды 8 МЛН
19:11
2024 New Hits | Trending sinhala songs |New sinhala songs (2024 හොදම සින්දු පෝලිමක්) #trendingsongs
SASIYA TV
Рет қаралды 302 М.
26:27
සැපේ ඉන්න කොල්ලන්ට අහන්න රැප් ටිකක් 🍁 | DASSA BEATS
DASSA BEATS
Рет қаралды 847 М.
3:57
Sakkarawattam - Uzey C Na Official Music Video
Uzey C Na
Рет қаралды 10 МЛН
4:02
Kelwiz - මං මාරයි | Man Maarai (Lyrics)
SL Lyrics
Рет қаралды 3,3 МЛН
27:15
මේ RAP සෙට් එක ඇහුවේ නැ HOW SAD අහාලා බලන්න ආසහිතෙයි..... BEST SINHALA RAP COLLECTION || TRENDING
Thisu_music
Рет қаралды 830 М.
16:32
TIK TOK TRENDING RAP SONGS 2025 💯 ( RAP SELLAMA ) @nnwbeats × @lakiyaremix × @InfinityRemix.
NETHAGA MUSIC
Рет қаралды 121 М.
3:36
Mihiruk S X Azee Boy Ft. Uzey C Na - Mithya Mayam [Official Music Video]
Mihiruk S
Рет қаралды 8 МЛН
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН