Angale - අංගාලේ | Milinda Geeth (M'Lin) | Official‬ Music Video

  Рет қаралды 80,776

Milinda Geeth M LIN

Milinda Geeth M LIN

Күн бұрын

Angale - අංගාලේ | Milinda Geeth (M'Lin) | Official‬ Music Video
Artist - Milinda Geeth
Lyrics - Milinda Geeth
Melody - Milinda Geeth
Music - Milinda Geeth With Janaka Athukorala
Script & Director - Samantha Kumara (‪@aliya_arts‬)
Videography - Akalanka Sandakelum(Asp) (‪@ASP_Akalanka‬) / Pulathisi Madubashana
Drone & Editor - Pulathisi Madubashana (‪‪@pulathisi_madubashana.‬)
All Track Music Arrangements Composing - Janaka Athukorala
Mix And Mastering - Janaka Athukorala ( Rhythms A Lab Recording Studios)
Drums - Prasad Lakmal
Yak Bera - Kavindu
Dolak and Percussions - Upul Hemantha
All Guiters And Banjo Play - Mahendra Pasqual
Flute And Harmonym - Indika Rajintha Lakmal
All Keyboards Play - Janaka Athukorala
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා.
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
සරු සාර ගොයන් මල්...
#Angale #අංගාලේ #music #video

Пікірлер: 470
@DailymotionSL
@DailymotionSL 14 күн бұрын
මිලින්ද ගීත් , මචං අපි ඉස්කෝලේ යන කාලේ දැනන් හිටියේ නැ බං උබ මෙච්චර වැඩ්ඩෙක් කියල .. සුපිරි බං තව තව මේ වගේ සින්දු කරපං
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 12 күн бұрын
scl eka koheda ettatama mara dakshayek ❤
@sajiththennakoon468
@sajiththennakoon468 8 күн бұрын
Perfect Milinda geeth I love this song. Thank you❤
@ChannaAnurada
@ChannaAnurada 7 күн бұрын
Perfect❤
@malindamadushandeshapriya7420
@malindamadushandeshapriya7420 2 күн бұрын
Iskole anthima putuwe hitapu un thama supiri❤
@lahirupathiranaphotography
@lahirupathiranaphotography 11 күн бұрын
Fb එකෙනි පොඩි ක්ලිප් එකක් දැකලා මේ හොයාගෙන ආවෙ ❤ හදවතේම වචන ❤
@ISHA01117
@ISHA01117 9 күн бұрын
මමත් 😍
@isharasandaruwn7189
@isharasandaruwn7189 4 күн бұрын
මමත්❤
@isurusrinath9904
@isurusrinath9904 3 күн бұрын
මාත් එමමයි.... ❤❤❤
@ChandraseeliColabage
@ChandraseeliColabage 2 күн бұрын
Mamath
@thisaranuwan6902
@thisaranuwan6902 Күн бұрын
මමත් අර බයික් සෙට් එකක් දැකල❤
@Silents696
@Silents696 4 күн бұрын
ඒ vioce එකනම් පට්ට...මේක වෙනම vibe එකක්...❤ congratulations ❤🎉
@Amiya-k9b
@Amiya-k9b 12 күн бұрын
Next level of අමු.අමුතු.පට්ට vibe එකක්.තව මාස තුනකින් ලංකාවෙ top hit වෙන කොල්ලෙක් මේ.ජය වේවා.
@chanukasusantha3530
@chanukasusantha3530 6 күн бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍👍
@sachinsanka4382
@sachinsanka4382 12 күн бұрын
කට්ටක් කාලා ගෙම ගහන උඹට දවසක උතුරන්න හරියන්න ඔනේ මගේ එකා❤️
@chanukasusantha3530
@chanukasusantha3530 7 күн бұрын
මේකනම් විශාල කරදරයක් වුනා අප්පා.. අහපු වාර ගානවත් මතක නැහැ .
@lakmalkumara8187
@lakmalkumara8187 11 күн бұрын
දායකයන් ගෙන් පරිස්සම් වී ඉදිරියට යන්න ලැබේවා...♥️🇱🇰
@user-sp7px5fc8l
@user-sp7px5fc8l 8 күн бұрын
සහරැ බැනලා තිබ්බා පරණ ගායකයොන්ගේ හඩ ඒ සිංදූ තාවම අහනවලු. මේ තමන්ගේ හැකියාව එයාට පුලුවන් විදියට එයා කියනවා.❤❤❤❤ මටනම් සුපිරි ❤💪
@vidurasanka2566
@vidurasanka2566 2 күн бұрын
Matatg❤❤❤❤❤
@with4978
@with4978 7 күн бұрын
Trending යන්න ඕන සිංදු මේවා. අනේ මන්දා ඒත් 😢
@DilumInosh-vl8hi
@DilumInosh-vl8hi 11 күн бұрын
මේ හැමොම වෙනුවෙන් තවත් සින්දු ඔනේ මල්ලි සත්තකින්ම මාරම දක්ශයි උබ හදවතින් කියන්න බන් මම අද තමයි සින්දු ඇහුවේ මට හිතුනේ කෝ බන් සින්දු මදිනේ කියලා උබේ අලුත් නිර්මාණ එනකම් බලන් ඉන්නවා මචන් ජේසු පිහිටයි ❤️🙏💪
@x_boom123-p8v
@x_boom123-p8v 13 күн бұрын
අඩෝ ගැමක් බම් , කාබරේ ඇතුලෙ ඉදන් ගහපු සින්දුවට අද ගැම්මට වීඩියෝ එක්කුත් හදල . දවසක ලංකාවෙ රෙගේ කලාවෙ නම තියන්නම ඕනෙ ❤ නැත්නම් වැඩකුත් නෑ ❤
@udaracharuka5051
@udaracharuka5051 9 күн бұрын
අවන්කවම මේකනම් පිස්සුම වචන ටිකක් ගොඩාක් ලස්සනයි... ඒ කටහඬ ❤❤❤ අනාගතයේ මිනිස්සුන්ගේ හිත්වල කා වැදිලම ඉන්න නැතුවම බැරි චරිතයක් වෙයි අනිවාර්යයෙන්. බුදු සරණයි..
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 9 күн бұрын
පොඩි rock music එකක් වගේම පොඩි පෙරදිග සංගීතෙකුත් දීලා ගහපු මේ සින්දුවනම් පට්ට.සජෙස්ට් වෙලා ආවට thumbnail එක දැකලා බලන්න ආවෙ.බලද්දි අරෙහෙන් මෙහෙන් නිතර නිතර අහපු සින්දුවක් කියල මීටර් උනේ.මේකනම් සුපිරියක්❤
@JanithRupasingha-g7l
@JanithRupasingha-g7l 13 күн бұрын
ජය වෙන්න ඔනි අපෙ දක්ශයො එක වෙනම ෆීල් එකක්🥺♥️😙
@sabaragamuwaeducation-yf4rz
@sabaragamuwaeducation-yf4rz 8 күн бұрын
සුපර් Congratulations ඉදිරියට ත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා❤❤❤❤❤❤❤
@madusanju2052
@madusanju2052 14 күн бұрын
හැමදාම අහනවා එපා වෙන්නෑ සුපිරි අයෙත් මේ වගේ සුපිරියක් ඕන රත්තරන් ❤️❤️
@HirushaLakshan-c8q
@HirushaLakshan-c8q 11 сағат бұрын
දිගටම කරගෙන යන් මිත්‍රයා...වැඩි දුර නෑ දිනුම ❤️🎧
@yashikaharshani9714
@yashikaharshani9714 12 күн бұрын
රතු මොනාලිසා සිංදුවටත් මේ වගේ video එකක් කරල දාන්න brother 👍👍👍
@රැල්ල-ව7ළ
@රැල්ල-ව7ළ 2 сағат бұрын
Supiriyak bro....good luck.ptta asai oi..mekata
@Western-Boy-Official
@Western-Boy-Official 12 күн бұрын
අහපු වාර ගාන නම් හිතාගන්න බෑ.වයිරල් යන්නම ඕන සිංදුවක්..කාලින සමාජ ජීවිත,දේශපාලනෙ ලස්සනට කියන සිංදුවක්... 1:46 මේ සිංදුව වයිරල් යවලා මිලියනක් විව්ස් අරං දෙනවා උබට අපි අනිවාර්යයෙන්ම....
@danushkadeepal7201
@danushkadeepal7201 8 күн бұрын
Wairal un neththam api wairal karamu.math balapu wara mathaka ne
@freejobindubai
@freejobindubai 7 күн бұрын
වෙනම ලෙවල් එකක සිංදුවක්....චැනල් හද හද උබට කොමන්ට් දාලා මම මේ සිංදුව උඩට ගේන්න සපෝට් කරනවා...වරෙන් මචන් රෙගේ ඉතිහාසේ ලියපන් අලුතෙන්
@freejobindubai
@freejobindubai 7 күн бұрын
​​@@danushkadeepal7201අනිවා වයිරල් කරමු මචං.මුන් කැලේ පරවෙන්න ඕන මල් නෙවේ
@CeylonGoldenTrees
@CeylonGoldenTrees 7 күн бұрын
❤❤❤❤❤ මේවා වෙනම රහක,වෙනම ලෙවල් එකක තියෙන සිංදු.මේවා රස විදින්න හැමෝටම බෑ...පලවෙනි කොමන්ට් එකේ අයිතිකාරයා ම තමා මම From Dubai
@TravelWithSansara
@TravelWithSansara 7 күн бұрын
සරුසාර ගොයම් පීදෙන්න ඕන කාලේ හුලන් රැල් විතරයි මචං අපේ ජීවිත වල.....සිරාම කතාව.......උබ විව්ස් මිලියනක් ගන්නකම් අදටත් දවසට සිය පාරක් යූ ටියුබ් එකෙන්ම අහනවා මේ සිංදුව ඩවුන්ලෝඩ් කරලා අහන්නෙ වත් නැතුව. ඒ තරම් පිස්සෙක් මම මේ සිංදුවට...ආසයි දකින්න උබව දවසක....from dubai
@SuhashVismik
@SuhashVismik 12 күн бұрын
සුපිරියක් මිලින්ද අය්යේ kruvita gamm❤️⚡️
@pdvolleyball2023
@pdvolleyball2023 12 күн бұрын
Trending no 1 ennama ona appa ❤❤❤❤❤ mma dan ahala tyana wara gana hitha ganna ba.
@thisara509
@thisara509 10 күн бұрын
රතු මොනාලිසාගෙන් viral උනේ ඒකටත් මේ වගේ පැහැදිලයක් ඕනි ❤
@prageethdesilva-uu1pq
@prageethdesilva-uu1pq Күн бұрын
අද අහන්න පටන් ගත්තෙ හවස 6ට විතර පලවෙනි වතාවට දැන් වෙලාව රෑ 10.05 තවමත් මේ සිංදුව අහනවා.හෙඩ් සෙට් එක ගහල ඇස්දෙක වහගෙන අහනකොට මේකෙ අමුතුම රසයක් එනවා.fb එකෙ වීඩියෝ කෑල්ලක් බලලා යූ ටියුබ් එකේ අහන්න ආවෙ.ඒක fb එකට ඇඩ් කරපු බ්‍රදර්🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@sashikmindaka3495
@sashikmindaka3495 11 күн бұрын
කියන්න වචන නෑ බන් , මෙන්න වැඩ්ඩො උබේ කටහඩ මාර රහයි බන් , ජයවේවා💪💪
@ISHA01117
@ISHA01117 9 күн бұрын
එක වාසියක් බන්...තව එකක් ඔනි...😍❤️
@NishanSadaruwan-qy1uz
@NishanSadaruwan-qy1uz 2 күн бұрын
Ammo aiyye patta oyanam❤ good luke
@nithyaanuyanisenewirathna39
@nithyaanuyanisenewirathna39 8 күн бұрын
මිලින්ද broo marama lassanaaaaaaai oiiii❤️.aluth ekak onii lagadimaaa ❤️
@ShowdyCreative
@ShowdyCreative 2 минут бұрын
Next level mcn new vibe this song good luck ❤
@user-ew5uj9gp4m
@user-ew5uj9gp4m 7 күн бұрын
ආසම හඩක් වෙලා සහොදරයා .....සුපිරි වෙනසක් ගීත කලාවේ ❤️🇱🇰ජය වෙවා...බුදු සරණයි ...ජේසු පිහිටයි ✝️☸️💙
@shanu3171
@shanu3171 14 күн бұрын
Meka sheya karamu sap ekk demuu❤❤
@Kanishkadhananjaya-cw8nl
@Kanishkadhananjaya-cw8nl 13 сағат бұрын
වෙනස් එකෙක්💗💫
@EcoExplore03
@EcoExplore03 11 күн бұрын
Just wow 😮
@avinmanimendra6949
@avinmanimendra6949 Күн бұрын
I just saw a TikTok and couldn't help it until i hear the original song. Good stuff ♥️
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 12 күн бұрын
Hamadema සුපිරි ❤.සුපිරි පරිසරයක්
@ChampikaErandi
@ChampikaErandi 7 күн бұрын
Supiri❤❤ aiye❤❤
@NimsaraSamuditha
@NimsaraSamuditha 11 күн бұрын
aiyah patta song ekah bn ubata kawada hari hoda thanakata enna abenna one good luck
@maheshchathu7439
@maheshchathu7439 11 күн бұрын
ඒක වෙනම ලෙවල් එකක්... මරු...❤❤
@AnandaHapuarachchi-p1k
@AnandaHapuarachchi-p1k 8 күн бұрын
Adoooo mn patta asaiiii... thawa oni oiiiiii
@KaveeshaSathsara-xl2gx
@KaveeshaSathsara-xl2gx 9 сағат бұрын
next level
@nalinsaalinda5922
@nalinsaalinda5922 8 күн бұрын
New style brooo..fattaaaa❤❤❤❤❤❤ ubala wage kolloo thamii Me rata wenass karannaa onii....❤❤❤
@aroshanagimantha
@aroshanagimantha Күн бұрын
Very underrated song ....keep up the good work
@thamidudtlanka3341
@thamidudtlanka3341 11 күн бұрын
ඉස්සරහට වොයිස් එකෙන් ලන්කාව හොල්ලමු. සුපිරි
@dineeshdiani5801
@dineeshdiani5801 7 сағат бұрын
ලස්සනයි kollo ..supiri.❤❤❤
@SajithKuruppu
@SajithKuruppu 9 күн бұрын
Lankawatama 1i durlaba ganaye manikak uba jaya bn geetha🍾
@madurajayampathi1992
@madurajayampathi1992 12 күн бұрын
මම හොයන රහක් ❤❤❤
@chethanaridmanga2175
@chethanaridmanga2175 12 күн бұрын
සිරාවටම
@madurajayampathi1992
@madurajayampathi1992 10 күн бұрын
❤️❤️❤️
@Mr.ISLentertainment
@Mr.ISLentertainment 10 күн бұрын
Ow oi
@shehandissanayaka2001
@shehandissanayaka2001 12 күн бұрын
eka wenama vibe ekak patta 😍
@tharakamaduranga5612
@tharakamaduranga5612 2 күн бұрын
Thawa එකක් oni.supiri❤❤❤❤
@SajithKuruppu
@SajithKuruppu 8 күн бұрын
Ape ekekge sinduwak ahanakota mra gammak enne ❤
@Kavix_ben
@Kavix_ben 6 күн бұрын
අඩෝ මචංලා මේක trending list එකට යවමුකෝ ❤️
@goodMan-v8t
@goodMan-v8t 5 күн бұрын
next level😍 me vibe ekenma onii issrahatath...
@sajithprasanna1170
@sajithprasanna1170 Күн бұрын
පට්ටම වොයිස් එකක්,සින්දුව මාරම වයිබ් එකක්..පට්ට බ්‍රෝ...ඒක සුපිරි..❤❤❤
@VG11779
@VG11779 5 күн бұрын
Trending yanna one sindu thama ❤❤❤
@sulochanasudarshana951
@sulochanasudarshana951 8 күн бұрын
මිලියා මගෙ එකා උතුරන්න හරියන්න ඕන♥️සිංදුව ගැන කියන්න දෙයක්නෑ සුපිරි♥️🙏
@Yashii1152
@Yashii1152 Күн бұрын
ඒක නම් මාර වයිබ් එකක් තියෙන්නේ. ඒකකියන්න තේරෙන්නේ නෑ. සුපිරියක් ❤👌💐next level bro. Keep it up🤝🤝👌
@Gayanmadusanka-z3u
@Gayanmadusanka-z3u 5 күн бұрын
වෙනස් එකක් . වෙනස් තාලේට . වෙනස් එකේක්.❤️
@KaviduKavidu-c8w
@KaviduKavidu-c8w 9 күн бұрын
පපුවටම ගැම්මට වදින අමුතු සින්දු විලාසයක්😮 ඒකනං සුපිරියක් ❤
@reactwithkera
@reactwithkera 12 күн бұрын
මේ වචන ඒ vibe එක පිස්සුවක් උට්ටෝ උඹ 🥵
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 4 күн бұрын
මිලින්ද ගීත් අපි ඔබ සමගයි සැමදා...❤❤
@Damiyangame.m
@Damiyangame.m 15 сағат бұрын
Patta❤
@ChamodDidulaka
@ChamodDidulaka 10 күн бұрын
මානසික් , ravi j, master d ගෙ රැපක් ඇහුව් වගේ වෙනම ලෙවල් එකක් ❤️
@Chanthul_saubhagya
@Chanthul_saubhagya Күн бұрын
වැඩ්ඩෙක් ! Ado meka Mru !🤩
@cybersachiyasl
@cybersachiyasl 7 күн бұрын
දිගටම කරන්න song ❤ ගෙමක් ගහලා ගොඩ යන්න සුබ පත්නනවා අයියට 🖤🙂💨
@asankajayasuriya2087
@asankajayasuriya2087 9 күн бұрын
👍👍👍👍
@SubadraManike-r3n
@SubadraManike-r3n Күн бұрын
Next level ❤❤❤❤
@ThisaraGayantha
@ThisaraGayantha 7 күн бұрын
හේ... හේ.. හොය හොය හිටියේ ❤
@anuradhajayaruvan
@anuradhajayaruvan 5 күн бұрын
අඩේ මන් මේක සියපාරක් විතර ඇහුව දැන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මරු
@dineshmaduwantha6420
@dineshmaduwantha6420 11 күн бұрын
❤❤
@sathirabr
@sathirabr 14 сағат бұрын
සුපිරි. සුබ පැතුම් මචන්❤❤❤❤
@amithherath4656
@amithherath4656 7 күн бұрын
Superub ......
@thamarujayalath1667
@thamarujayalath1667 Күн бұрын
🙌 Bravo 🔥🔥
@gayanprasanna3632
@gayanprasanna3632 5 күн бұрын
ඒ වචන මාරම රසයි..රුහුණු කැම්පස්❤️
@amiththusitha2914
@amiththusitha2914 11 күн бұрын
අති විශේෂ, 🎉🎉🎉
@NisansalaLakmali-dr5gg
@NisansalaLakmali-dr5gg Күн бұрын
සුපිරි වැඩක් .....
@dineeshanadiranga5740
@dineeshanadiranga5740 2 күн бұрын
නියම රහක් තියෙන්නෙ මේකෙ අහ් ජය වේවා ❤🔥
@dilaofficial-u5p
@dilaofficial-u5p 14 күн бұрын
Ammoo ammoo eka supiri ❤❤❤❤Congratulations🎉🎉
@ThushanKavinda-d6m
@ThushanKavinda-d6m 5 күн бұрын
හැමදාම අහනව බං..❤️
@savindarandunu8276
@savindarandunu8276 6 күн бұрын
Unique taste ekak cheers ❤
@gayanrathnaweera1771
@gayanrathnaweera1771 2 күн бұрын
Supiriyak
@sithuml.kodagoda1316
@sithuml.kodagoda1316 8 күн бұрын
එක දිගට 5 පාරක් විතර ඇහුවා ❤❤❤මේ වයිබ් එක මරු මචං
@DevMadushan
@DevMadushan 7 күн бұрын
ජය වේවා❤
@san_dee_pa4025
@san_dee_pa4025 6 күн бұрын
අමුතු vibe එකක්. සුපිරියක් 😇❤
@daminduhiroshana1745
@daminduhiroshana1745 8 күн бұрын
සුපිරියක් සහෝදරයා ❤️❤️❤️🖐️😇
@AZUREWORLD-f9f
@AZUREWORLD-f9f 11 күн бұрын
වීඩියෝ එකත් එක්ක ඒක මාර වයිබ් එකක්
@studioapi-studio8604
@studioapi-studio8604 8 күн бұрын
වැඩේ මරු 🖤🌻
@malithgamageproductions2783
@malithgamageproductions2783 Күн бұрын
මරු ❤
@rukshancosta4747
@rukshancosta4747 8 күн бұрын
ධර්මයයි දේශපාලනයයි දේකම හීනීයට ඵකට🤘🤘
@Travellingwithtattoo
@Travellingwithtattoo 8 күн бұрын
Ekenma bro❤❤
@BandulaKumarasiri-s9k
@BandulaKumarasiri-s9k 5 күн бұрын
මෙකනමි ඇත්තෙන්ම සුපිරියක් ❤❤❤❤
@pathumprabath8450
@pathumprabath8450 7 күн бұрын
අපේ කන් හොයන හඩක්.බෙර හඩත් එක්ක ගැම්මක්. ❤
@AnjaliMunasinghe
@AnjaliMunasinghe 3 күн бұрын
Maru ❤
@harshasampath7903
@harshasampath7903 7 күн бұрын
එකෙන්ම සුපිරියක් ❤️❤️❤️
@Top10-x6y7b
@Top10-x6y7b 12 күн бұрын
Woow 😍
@AkashRashmika-n4s
@AkashRashmika-n4s 3 күн бұрын
Great ❤🎉
@rajithanilusha5443
@rajithanilusha5443 7 күн бұрын
අඩේ fb එකේ පොඩි clip එකක් දැකලා හොයන් ආවේ මාර ලස්සනයි..❤❤❤
@Lassanajivithayak
@Lassanajivithayak 11 күн бұрын
ලස්සන යී බොලව්
@දිල්ෂාන්අබේනායක-ශ6භ
@දිල්ෂාන්අබේනායක-ශ6භ 8 күн бұрын
👍👍👍❤️❤️❤️
@muthumusic-ff3rb
@muthumusic-ff3rb 5 күн бұрын
E vibe ek supiri aiye ❤❤
@oshadihashinika637
@oshadihashinika637 12 күн бұрын
Ado Meka nam supiri brother ❤️❤❤❤
@cybersachiyasl
@cybersachiyasl 7 күн бұрын
සුපිරියි අයියෙ❤❤
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 5 МЛН
කැලේ වැද්දා (Kele Wadda) | RAMIYA | Official‬ Music Video
3:40
තනි අලියා - Aliya Art
Рет қаралды 59 М.
Angale අංගාලේ - Milinda Geeth (M'Lin)
3:35
Milinda Geeth M LIN
Рет қаралды 287 М.
Kolomthota Natha Mahalu Vee  Remix | Boniya Beats Remix
3:39
BONIYA BEATS
Рет қаралды 347 М.
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 230 М.
Malsara ( මල්සරා ) Chamara Ramawaka | New Reggae Song 2023
6:02
Chamara Ranawaka Official
Рет қаралды 1,3 МЛН