Angel Fish Breeding / ඒන්ජල් මසුන් අභිජනනය

  Рет қаралды 16,242

Sam With Fish Mania

Sam With Fish Mania

Күн бұрын

Pair out වෙනවා කියන්නෙ මොකද්ද?
Link👉🏾 • මොකද්ද මේ Pair out වෙන...
Brineshirmp සාදාගන්නා ආකාරය
Link👉🏾 • How to: DIY Brine shir...

Пікірлер: 138
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 11 ай бұрын
නියමයි ස්තුතියි.❤️
@samwithfishmania3688
@samwithfishmania3688 11 ай бұрын
❤️❤️
@hdidea
@hdidea Жыл бұрын
සමීර bosaa❤❤
@samwithfishmania3688
@samwithfishmania3688 Жыл бұрын
❤️❤️❤️
@TravelwithMaHeSL
@TravelwithMaHeSL Жыл бұрын
🤗🤗
@samwithfishmania3688
@samwithfishmania3688 Жыл бұрын
❤️❤️😘
@sasisenarath6261
@sasisenarath6261 5 күн бұрын
Ai bitthara sudupata wenna ?
@amazingtechsong4137
@amazingtechsong4137 Жыл бұрын
Ayya brine shrimp 100g kiyak weida?
@LuhithDilanjan
@LuhithDilanjan 7 ай бұрын
Issara welama malu kade demme oya math ekka mathakada shet ehema hoyala 😁😁
@samwithfishmania3688
@samwithfishmania3688 7 ай бұрын
මල්ලි උඹ නිසා තමයි මම ආයෙ මාළු හදන්න පටන් ගත්තෙ ඒ පටන් ගත්තු ගැනිල්ල නවත්තගන්න බැරිවුණා❤️😘
@kingsleynisanta5553
@kingsleynisanta5553 2 жыл бұрын
THANKOW BRO💛
@sureshmadusanka2939
@sureshmadusanka2939 Жыл бұрын
Sitala palat wala beed karanna barida
@kusalkulatunge8377
@kusalkulatunge8377 Жыл бұрын
Biththara dala thiyena time eke angel dennata feed karanavada nadda?
@samwithfishmania3688
@samwithfishmania3688 Жыл бұрын
Feed kranna kema tank eke ithuru nowenna. Dawata eka parak kema ithuru wela pal unoth fungus enawa ..
@sujeewasiriwardana9365
@sujeewasiriwardana9365 3 жыл бұрын
Great lesson 👍
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️
@shenah2024.
@shenah2024. Жыл бұрын
අයියෙ මගෙ pinoy angel kanek inw male kenek.... Female kena normal wail tail angel kenek.... 🙂 මෙයාල දෙන්න පෙයා අව්ට් වෙන එකක් නැද්ද... බ්‍රීඩ් වෙන එකක් නැද්ද
@samwithfishmania3688
@samwithfishmania3688 Жыл бұрын
Male female unoth pair out wela breed wei
@selvaraja8114
@selvaraja8114 3 жыл бұрын
අයියෙ ගැනුසතාද පිරිමි සතාද බිත්තර එක්ක තියන්නෙ
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
දෙන්නම
@arunamalinga9424
@arunamalinga9424 3 жыл бұрын
Ado niyamai sam...jaya wewa...❤️
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️
@tomorrowland22
@tomorrowland22 2 жыл бұрын
පිරිමි සතා අනිවාර්යෙන් ඉන්න ඕනිද
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
Ow ithin 🌚
@tomorrowland22
@tomorrowland22 2 жыл бұрын
පිරිමි සතා මේ ලගකදි මැරුනා , වෙන පිරිමි සතෙක් දැම්මොත් අවුල්ද ?
@tomorrowland22
@tomorrowland22 2 жыл бұрын
බිත්තර දාලා තියෙන්නෙ ගැහැණු සතා
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
Biththara dala thyenakota pirimi satha htyada
@tomorrowland22
@tomorrowland22 2 жыл бұрын
නෑ , අද තමා බිත්තර දැම්මේ , පිරිමි සතා මැරිලා දැන් සති දෙකක් විතර වෙනවා.
@meeragekaviarana6806
@meeragekaviarana6806 2 жыл бұрын
පැටවුන්ට ආටිමියා දෙන අතරේ ලොකු දෙන්නට මොනවාද දෙන්නේ. ලොකු දෙන්නාගේ අපද්‍රව්‍ය නිසා වතුර නරක් වෙන්නේ නැද්ද ? ස්තුතියි ...
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
Ewa ain kranna ona
@nddikkumbura4314
@nddikkumbura4314 3 жыл бұрын
godak watinawa
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️😘
@slgaming1552
@slgaming1552 2 жыл бұрын
Biththara dala thiyeddith loku saththu dennata kanna denna oneda
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
Ow
@yasasranasinghe4590
@yasasranasinghe4590 3 жыл бұрын
superb bro
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️🙏🏾
@istmax7871
@istmax7871 2 жыл бұрын
3 cm wage loku unama biththara dannawada?
@stuntimah-r2m
@stuntimah-r2m 2 жыл бұрын
patav ,arenne nadda .... ocijan denna oneda pataunta
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Aiye enjal fishla biththara dammahama sudu wenne ai. Hethuwa kiyanna ko
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
හේතු කීපයක් තියෙනවා.. සුදුපාට බිත්තර කියන්නෙ සංසේචන නොවූ බිත්තර වෙන්නත් පුළුවන් . නැත්තම් බැක්ටීරියා එකක් අසාදනය වෙලා වෙන්නත් පුළුවන් . ජලයේ උෂ්ණත්වය ගොඩක් අඩු උනාමත් වෙන්න පුළුවන් .. මව්සතුන් එකම blood line එක යන සතුන් වීමත් වෙන්න පුළුවන් . මව්සතුන්ට හොඳ පෝෂණයකින් තොර ආහාර ලැබීමත් වෙන්න පුළුවන් ..
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
@@samwithfishmania3688 aiye methanin blue dalath thiyenne eth pus karanawane. Danata biththara 8k vithara pus kala thiyenne e pus kapu biththara ain karanna ona da
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
maw saththu innawanm ewa knawa
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
@@samwithfishmania3688 maw sathu ain karala thiyenne. Anith biththara hari yawida
@priyanthakumara4434
@priyanthakumara4434 9 ай бұрын
Anjal kenek kochchara usa yanawadha???
@tharangasampath4802
@tharangasampath4802 3 жыл бұрын
Live food nodi hadanna berida meyala? Petau hadannath berida live food nodi?
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
be
@tharangasampath4802
@tharangasampath4802 3 жыл бұрын
@@samwithfishmania3688 me malu siminthi tankiwala bo karanna berida? Mada pokunuma onida?
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
@@tharangasampath4802 puluwan
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
@@tharangasampath4802 puluwan
@tharangasampath4802
@tharangasampath4802 3 жыл бұрын
Contact number eka ewanna puluwanda?
@dayanigeganage1818
@dayanigeganage1818 3 жыл бұрын
Great 👍
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️🙏🏾
@jayataskmahesh6536
@jayataskmahesh6536 3 жыл бұрын
අයියේ මේ බිත්තර ඇච් කරාන්න අනිවාර්යයෙන් ඔක්සිජන් ඔනද🙄🙄🙄මාම ඔක්සිජන් නැතුව තාමා පුරැදුකරලා තියෙන්නේ 😥
@jayataskmahesh6536
@jayataskmahesh6536 3 жыл бұрын
එන්ජල්ස් ලාව දන්න පුලුවන් ද අනිත් මාලු එක්ක එන්ජල්ස් ලා කොටාන්නැද්ද🙄
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
ඔක්සිජන් ඔනම නෑ හැබැයි පැටව් ටික ටික්ස් ලොකුවෙද්දි හැචරිය මදි වෙනකොට ඔක්සිජන් දෙනකොට වැඩීම වේගවත් වෙනවා
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
ඒන්ජල් කියන්නෙ සාමකාමි මාලු ජාතියක්. හැබැයි උන්ගෙ නොවන බිත්තර මාලු පැටව් කනවා..
@jayataskmahesh6536
@jayataskmahesh6536 3 жыл бұрын
@@samwithfishmania3688 tnx aiye
@sandeepanikaushalya8445
@sandeepanikaushalya8445 2 жыл бұрын
Mame e kema eke nama mokadda
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
Brine shirmp
@asanthajayalal7168
@asanthajayalal7168 2 жыл бұрын
Enjal malu mokada pinanne nathuwa tankiye mullakata wela inne. Tankiye inne enjal malu serama tika eka gode inne. Ledakda aiye eka kiyannako
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
25% water change ekak denna
@asanthajayalal7168
@asanthajayalal7168 2 жыл бұрын
@@samwithfishmania3688 wathura maru kara nam hari neda
@Udithaprasanna1245
@Udithaprasanna1245 2 жыл бұрын
කොන්ඩෙයි රැවුලයි කපාගන්න bro වීඩියෝ එක සුපිරි
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
හරේ❤️❤️❤️
@cldaluwatta4333
@cldaluwatta4333 2 жыл бұрын
මුන්ව පෝන්ට් වල බිඩ් කරාට කමක් නැද්ද
@samwithfishmania3688
@samwithfishmania3688 2 жыл бұрын
Tank eka godak loku unama pataunta feed kranna amarui
@supunkumara5056
@supunkumara5056 3 жыл бұрын
මේ බිත්තර අරන් මව් සත්තු දෙන්නාව කොච්චර කල් තියන්න ඔනේද
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
දවස් තුනක්ම තියලා අයින් කරොත් බිත්තර වලට හානිය අඩු වෙනවා
@slgaming1552
@slgaming1552 2 жыл бұрын
@@samwithfishmania3688 pataw ipadila davas thunak da thiyanna ona
@kumarakumara7006
@kumarakumara7006 3 жыл бұрын
Mayala patau kanna nadda
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
kana welawaluth thyenawa ehema pair ekak set unoth separate krala hatch kranna
@malithwaduge6967
@malithwaduge6967 3 жыл бұрын
Great job brother❤️
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️
@tharushikadilmini5794
@tharushikadilmini5794 3 жыл бұрын
Meyala hadanna oxygen onada
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
Athyawashayama nehe
@tharushikadilmini5794
@tharushikadilmini5794 3 жыл бұрын
Thank you
@thilinamadusanka3280
@thilinamadusanka3280 3 жыл бұрын
Thada supiri eka
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
🥰
@shehanfrizzky6962
@shehanfrizzky6962 3 жыл бұрын
Lassanai
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️🙏🏾
@helarawula
@helarawula 3 жыл бұрын
😍
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Aiye enjal maluge biththara hach unata passe patau pinanna kochchara kalayak yanawada.
@heshanshashiranga5372
@heshanshashiranga5372 3 жыл бұрын
Basam wala breed karaganna puluwanda
@raweenweerakoon6086
@raweenweerakoon6086 3 жыл бұрын
weddek thamai ithim
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️😘
@r.t2226
@r.t2226 2 жыл бұрын
Masa කියකදිද bedin walata DANNA ONE
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Aiye. Enjal malu beedig walata dammata passe maw saththunta monawada denna sudusu kama. Kukulu mas pikudu dunnata kamak nadda
@asanthajayalal7168
@asanthajayalal7168 2 жыл бұрын
Aiye kiyanna ko. Biththara hach unata passe patau pinala yanna dawas kiyak yanawada
@mixlife5099
@mixlife5099 3 жыл бұрын
Mage malu petau nm dawas 7n pinnane ne dawas 10k 11k yanawamai
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
Ekanm wenna beri wedak🙂
@umendradilshan7458
@umendradilshan7458 3 жыл бұрын
❤️❤️
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️
@rdamayanthi1684
@rdamayanthi1684 Жыл бұрын
ඔක්සිජන් දෙන්න ඔනෙද
@samwithfishmania3688
@samwithfishmania3688 Жыл бұрын
ඔව් හීනියට දෙන්න
@samanindika3709
@samanindika3709 2 жыл бұрын
😮😮😮😮😮😮😮😮😮😅
@malshanmadusanka4139
@malshanmadusanka4139 3 жыл бұрын
මෙතින් බ්ලු දාන්න ඕනේ නැද්ද
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
වීඩියෝ එක ස්කිප් නොකර බැලුවනම් අහගන්න තිබ්බා. අවශ්‍ය නම් දාන්න පුළුවන් . දාන්න අවශ්‍යමයි කියලා නෑ
@AWISHKA2004
@AWISHKA2004 3 жыл бұрын
😍😍😍
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️❤️
@clakshithabro3648
@clakshithabro3648 3 жыл бұрын
❤️
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️
@ruwanlakshitha2452
@ruwanlakshitha2452 3 жыл бұрын
👍
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️🙏🏾
@migaramadu9145
@migaramadu9145 3 жыл бұрын
ඒන්ජල් මවු සත්තු පැටවුන් කන්නේ නැද්ද
@rushithchamara1678
@rushithchamara1678 3 жыл бұрын
💪
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
❤️😚
@VlogsbyShane
@VlogsbyShane 3 жыл бұрын
Purl white angel pair ekak ganna plwnda?
@hashandayarathna6907
@hashandayarathna6907 3 жыл бұрын
බෙහෙත් ema daana tika nane
@sandungunarathna6507
@sandungunarathna6507 3 жыл бұрын
එල
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
Thank you ayye❤️😘
@dilshikagangana947
@dilshikagangana947 3 жыл бұрын
එක් වරකට බිත්තර කොපමන ප්‍රමාණයක් දානවද. ඒ බිත්තරවලින් කොපමන ප්‍රමාණයක් පැටවුන් බිහිවෙනවද. වර්ධනයට කොපමන වර්ග අඩි ප්‍රමානයක් ලබාදෙන්න ඕනද.
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
ඒක ඔයාලා දෙන ආහාර අනුව වෙනස් වෙනවා 50 ඉදන් 500 වගේ අතර බිත්තර දානවා..
@hashandayarathna6907
@hashandayarathna6907 3 жыл бұрын
මගෙ එකෙ දැන් දවස් දෙකක් වෙනවා සමහර බිත්ත්‍ර සුදු පාට වෙලානෙ
@tharushakavishan8790
@tharushakavishan8790 3 жыл бұрын
සමහරු බිත්තර කනවද
@slfishlife6960
@slfishlife6960 2 жыл бұрын
Mawa sab karanna
@SahanMalaka
@SahanMalaka 3 жыл бұрын
බිත්තර කීයක් දානවද එක පාරට
@nimeshgimhan2820
@nimeshgimhan2820 3 жыл бұрын
ඇයි ඒ සමහර බිත්තර සුදූ වෙන්නෙ
@dirushachamod730
@dirushachamod730 3 жыл бұрын
Elama
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
පැටවු එලියට ආවම මවු සතුන් ඉවත් කරන්නෙ නැද්ද? පැටවු සමග මවු සතුන් ඉන්න විට මවු සතුන්ට කෑම දාන්නෙ නැදද ? මවු සතුන් පැටවුන් ආහාරයට ගන්නෙ නැද්ද ? වීව්ස් ගන්න විතරක් වීඩියෝ කරලා වැඩක් නැහැ, ඩේටා කපාගෙන බලන කෙනාටත් යමක් දෙන්න උත්සාහ කරන්න, තව හොද පැහැදිලි වීඩියෝ එකක් කරන්න, තරහාවෙන්නෙපා අඩුපාඩු කිව්වාට, ස්තුතියි .
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
මෙහෙමයි බිත්තර දැම්මා හෝ නැතා අනිවාර්යයෙන් මසුන්ට ආහාර දිය යුතුයි.. ඒ වගේන මම වීඩියෝ එකේ කියනවා මවුසතුන් සමග හෝ වෙනකර බිත්තර වෙන්කර බ්‍රීඩින් එක කරන්න පුළුවන් කියලා. මවුසතුන් පැටව් කනවනම් මම එහෙම කියන්නෙ නෑ.. ගප්පියෙක්වත් හදලා ඇති කරලා නැත්තම් බ්‍රීඩින් කරන්න යන්න එපා.. මාළු ඇතිකරලා යම් අවබෝධයක් තියෙන අයට තමයි මම breeding video කරන්නෙ .. වීඩියෝ බලනකොට ස්කිප් නොකර බලන්න එතකොට තේරුම් ගන්න පහසුයි.. ඔබේ අදහසට බොහොම ස්තූතියි ඉදිරි වීඩියෝ වලට මීට වඩා හොඳ පැහැදිලි කිරීමක් සමඟ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා.
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
@@samwithfishmania3688 💓
@shamodachathuranga3691
@shamodachathuranga3691 Жыл бұрын
Number plees
@මියු_sick123
@මියු_sick123 3 жыл бұрын
අයියෙ මෙ සමහර බිත්තර සුදු පාට වෙනවනෙ.....ඒක අනික් බිත්තර වලට ප්‍රශ්නයක්ද ?
@malkethpreschool155
@malkethpreschool155 3 жыл бұрын
Eka prashnayak na e puskapu biththara
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Biththara walin hach unata passe marenne mokada.
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
ඔයා feed කරේ මොනවද?
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Enjal malu
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Biththara hash unata passe patau maruna. Patauta pinannath taim thibune na.
@samwithfishmania3688
@samwithfishmania3688 3 жыл бұрын
Kanna dunne monawada pataunta?
@asanthajayalal7168
@asanthajayalal7168 3 жыл бұрын
Patau pinanakan hitiye na aiya ara biththara walin patau eliyata awilla dawasak vithara naliya naliya hitiya. Ita passe thamai marila thibune okkoma tika. Mata hethuwa kiyannako aiye.
@SumuduPradeep-un7md
@SumuduPradeep-un7md Жыл бұрын
Meyala pataun kanne nadda
@samwithfishmania3688
@samwithfishmania3688 Жыл бұрын
නෑ.. හැබැයි බිත්තර වලට ෆන්ගස් එකක් ආවොත් ඒක පාලනය කරගන්න මෙයාලා බිත්තර කනවා
@shamodachathuranga3691
@shamodachathuranga3691 Жыл бұрын
Number plees
Let's breed Zebra fish in the right way.
25:40
MDS Aquascaping
Рет қаралды 171 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 37 МЛН
Angel Fish Breeding Cycle in Thirteen Minutes.
12:56
Brad Griffin
Рет қаралды 36 М.
ටෙට්‍රා සහ බාබ් මසුන් අභිජනනය
1:11:02
DP Education Skills for Life
Рет қаралды 19 М.
ඒන්ජල් මසුන් අභිජනනය
41:31
DP Education Skills for Life
Рет қаралды 8 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН