#anglestouch

  Рет қаралды 78,024

Angels Touch

Angels Touch

Күн бұрын

#anglestouch scalp එකේ සිට කොන්ඩේ පෝශනීය කර මහත් කරමු |2 කොටස|grow hair faster |get thick hair
hi Angles 😍😍😍
scalp එකේ ඓට කොන්ඩේ පෝශනීය කර ශක්තිමත් කලු මහත් කොන්ඩෙක රහස් 2 කොටස ගොඩාක් විටමින් තියෙන මුරුන්ග කොල සමග 😘
#muringa#murungakolaforgrowhairfaster#muringaforgrowhairfaster
#growhairfast#growhairtips#longhair#damegehair#hairfall#thickhair#blackhair#dandrufffree#hairlosttreatmant#clovefirhairgrowth#cloveforlosthair#preperahair#helthyhair#growhairfastsinhala#longhairsinhala#sinhala#losthairsinhala#hairtipssinhala
how to grow hair fast, grow hair tips , long hair sinhala,long & thick hair, black hair, shiny hair, hair lost tipssinhala, clove for hair growth, grow thick hair 7 days, පෝශනීය කොන්ඩෙ ,dry hair treatment ,hair care,haircare sinhala,damege scalp, scalp treatment ,hair fall treatment , oil treatment for long hair ,oil treatmenthow to grow hair fast,how to, how to grow hair faster ,long hair tips,grow thick &long hair,haircare sinhala,dandruff treatment ,stop hair lost , hair lost treatment ,protin shampoo ,diy portine shampo for pramot hair,hair lost tretment ,oil treatment for long hari ,grow long hair sinhala ,shampoo ,බිත්තර සත්කාරය ,egg for hair problem ,hair problem treatment ,stop hair fall, hair lost treatment
22kg masa 7 adu karagath weight loss tops 6-- • #Anglestouch 22Kg මාස ...
kes kalaba shakthimath karana niweradi thel sathkaraya- • #Anglestouch නීරෝගීමත...
කොන්ඩය මෙච්චර දිග වුන රහස - • #Anglestouch දවසින් කො...
කලුදුරු තෙල ගැන තිබුනු ප්‍රශ්න වලට පිලිතුරු - • #Anglestouch සතියෙන් ක...
එක් අමුද්‍රව්‍ය යොදාගෙන සතියෙන් මුලුඇගම එකන පැහැයකට තියාගන්නා මැජිකෙක --- • #bodywhiteningsinhala#...
multivitamin cream-- - • Multi Vitamin Cream Re...
pahapath samakata rahas---- • #Anglestouch පැහැපත් ස...
sathiyen kurulee makanna--- . • #Anglestouch සතියෙන් ක...
kondaya noyana shakthimath kes kalabaka rahasa kaluduru oil.----.. • #Anglestouch කොන්ඩේ ගහ...

Пікірлер: 489
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Hi Angles 😍😍😍 ලස්සන මහත කොන්ඩෙකටහිමිකම් කොයන්න විඩියෝ මාලාව සමග ඉන්න මේ 2 කොටස 😘
@mmarshath1889
@mmarshath1889 2 жыл бұрын
Gala awwe hitiyata kamak nadda?
@hirukavi6135
@hirukavi6135 2 жыл бұрын
Akki kaluduru oil ekata karabunati demmata kmk nedda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
@@mmarshath1889 ei awwe inna
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
@@hirukavi6135 epa suda
@thanujadilhari4307
@thanujadilhari4307 2 жыл бұрын
hi dr 1 satkare karala ki dawasakinda 2 eka karanna on.kiyanna plz
@m.dpanambarage9632
@m.dpanambarage9632 2 жыл бұрын
ඇත්තටම ඔයාගේ කොණ්ඩය සඳහා කරන සත්කාර ගොඩක් හොඳයි.මම ඔයා කරපු steps තුනම කලා.මගේ කොණ්ඩෙට හොඳ ප්‍රතිඵල තියෙනවා .ස්තූතියි
@janithruwan2736
@janithruwan2736 2 жыл бұрын
මිස්ට ගොඩක් පින් කිසිම කුහක කමකින් තොරව මේ දැනුම ලබා දෙනවට..ඔබතුමියගේ ජීවිතය සාර්ථක වේවා සෑම අතින්ම ...ඔබතුමියට හැකිනම් මෙහි 01 වන වීඩියෝව එවන්න තෙරැවන් සරනයි!!!!
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
පහසුවෙන් හොයාගන්න පුළුවන් ස්වාභාවික දේවල් වලින් දේවල් ගේන එක හරිම වටිනවා සුදු.. බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏🥰🌹
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sudu 😘
@kushankushan9463
@kushankushan9463 2 жыл бұрын
පොඩි ළමයින්ටත් හොඳයි ද, ගොඩාක් වටින වීඩියෝ එකක් .
@maheshimovie
@maheshimovie 2 жыл бұрын
ලස්සනයි angle 😘❤️❤️much love
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Adarei sudu 😘😘😘
@dilharafernando6625
@dilharafernando6625 2 жыл бұрын
Maheshi Akkith innawaaaaa ❤❤❤
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
@@dilharafernando6625 😍
@fathirashi0729
@fathirashi0729 2 жыл бұрын
Maheshi akkith innawa ane
@nbkumarinaida1644
@nbkumarinaida1644 Жыл бұрын
මම නම්.උදේට .5ට.ගියාම.එනවා .හවස.4ට.ඉතින් කොහොමද .කොන්ඩේ .හදන්නේ ..වෙලාතියෙන්නේ .සිකුරාදා පමනයි
@RebekaMadushani
@RebekaMadushani 5 ай бұрын
Thank you so much ❤❤ mamath meka karala baluwa godakma hodai akke ane. Mage konde hodatama yanawa digama konde kapuwa kotatama😢 mekanm best
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
Miss biththara ewa gannama onida,dewani eka karata kama k nadda
@tashmishashinika
@tashmishashinika 2 жыл бұрын
Akke ara kaladuru oil eka man thamath gaanawa ekanam nawaththan naa mama man asama hair oil eka ❤❤
@sansaladissanayake516
@sansaladissanayake516 Жыл бұрын
මේ හැම සත්කාරයක්ම වගේ හරිම සාර්තකයි ඒක නම් සහතික වෙන්න පුලුවන් ❤
@kanchanak7096
@kanchanak7096 2 жыл бұрын
පළවෙනි කොටස hoya ganna amarui.මුරුංගා kola නිකං kotalada gawe kiyannako.deka.බැලුවා .❤️
@wijinioshara707
@wijinioshara707 2 ай бұрын
Akki ek gla iwra wela shampo dal hodnn epd
@kumarikulasekara4209
@kumarikulasekara4209 Жыл бұрын
Akkiyo man oyage vidiyo okkom balnwa. Ane man monwa klath skinak glw wen ne.
@Hani-Olivera
@Hani-Olivera 3 ай бұрын
Lovely Please make a sleek oiled braid next
@rthnawathrathnawathi1438
@rthnawathrathnawathi1438 Жыл бұрын
ස්තුති ⁣ අදයි විඩියො එක දැක්කෙ ගොඩක් පිං සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
@AngelsTouch
@AngelsTouch Жыл бұрын
Budusaranai sudu
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 10 ай бұрын
Wayasa prsnayk nedda akke❤❤
@anjanaliyanage1285
@anjanaliyanage1285 2 жыл бұрын
Akki oil ekk apply karanakot dawas kiyakat sarayakda apply karanna one
@nirmala-u7d
@nirmala-u7d 2 жыл бұрын
Adarei nangiyo oyata me kiuana deval nisa apitha lassanata nne mekatha karala risat kiyannam ane nangiyo mage eye yata idimumata deyak iyannako yata budusaranai
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu hari mne gana video ekak gennm sudu
@senu-jq9hs
@senu-jq9hs 2 жыл бұрын
දෙවනි කොටසේ කොන්ඩය ට ගෑවෙ මොනවද ? 🤔🤔🤔
@SuduDoni-nw3fy
@SuduDoni-nw3fy Жыл бұрын
අනෙ ස්ට්‍රේක් කරපු කොන්ඩයකට මේක හරියනවද අවුරුද්දක් විතර දැන් කොන්ඩේ සේරම ගිහිම් ඔය වගෙ මහත තිබ්බා දැන් ඇත්තෙම නෑ ආය හදාගන්න පුලුවන්ද 😥
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
නමෝබුද්ධාය තෙරුවන් සරනයි පුතේ දීර්ඝායුෂ ලැබේවා මගෙ කොන්ඩෙ ගොඩක් පොඩිවට තිබුනෙ කොච්චර ජාතිකරලද පොඩ්ඩක් දික් කර ගත්ත අනේ දැන් පීරන්න ලෝබයි සේරම යනව මේ සත්කාර කරල බලන්න ඕන් රට ඉන්න නිසා මුරුන්ග කොල නැහැ ගෙදර ගීන් තමයි කරන්න වෙන්නෙ ගොඩක් පින් පුතේ අපේ ජීවිතේ හැමදේම නැතිවෙනව ඒත් ඉන්න කම් කොන්ඩෙ ඕනනෙ නේද පරිස්සමෙන් ඉන්න බුදු සරනයි පුතේ 🙏
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Amma mage kaluduru oil eka use karanna 😍
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Budusaranai namo buddaya
@dilinimendis615
@dilinimendis615 2 ай бұрын
Akke hishori nati karagatte kohomada
@Sanjusanju-uo4yc
@Sanjusanju-uo4yc 2 жыл бұрын
Akki ara kaluduru thel eka use karanne ude da nathm hawasa kmk nadda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
සම්පූර්ණ video eka balann manika
@Sanjusanju-uo4yc
@Sanjusanju-uo4yc 2 жыл бұрын
@@AngelsTouch ok akki 🥰
@anushapriyadarshani9309
@anushapriyadarshani9309 2 жыл бұрын
Akki murunga kola esma gala nanakota shampoo karata kamak nadda mama shampoo kara
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Kamk ne sudu
@sewwaandiarabelage1544
@sewwaandiarabelage1544 2 жыл бұрын
බබා ඔයා ඉතාලි ඉන්නෙ කිවුව නේද ,මුරුංගා කොල හොයාගත්තෙ කොහොමද ,මට ගන්න තැනක් කියන්න
@dewmishimashi440
@dewmishimashi440 2 жыл бұрын
Akki kiyala dena godaak dewal mat karanawa..thanks akkii..parissamin innaa.😙🌷
@sathsaranithilumika13
@sathsaranithilumika13 2 жыл бұрын
Thanks akkiyo💝♥️ ගොඩක් වටිනවා...💫
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sdu
@sathsaranithilumika13
@sathsaranithilumika13 2 жыл бұрын
♥️💫
@nilminikawshalya4678
@nilminikawshalya4678 2 жыл бұрын
Aurudu 9ka kenekta hodaida
@aruninisansala1576
@aruninisansala1576 2 жыл бұрын
nangi murunga kola sathkaraya eyebrows walata hodaida.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou puluwan sudu
@lathikanavodani1822
@lathikanavodani1822 2 жыл бұрын
Akki murunga isma hadana widiya kiyana tika ahenawa aduine
@vipulakumara4434
@vipulakumara4434 Жыл бұрын
අක්කේ මගෙ නලල දෙපැත්තේ කෙස් අඩුයි මේක ගෑවොත් අලුතින් කොන්ඩෙ එයිද
@kanchanakumari6459
@kanchanakumari6459 2 жыл бұрын
Protein mask eka damma dr. Palaweni parenma volume eka wadi una. Habai pili gada awa. Man shampoo tikak wathurata dala gawa.😁😁😁
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou kamk me suda
@neranjimadushika1113
@neranjimadushika1113 2 жыл бұрын
Murunga kolai theluida damme akke?
@nirmala-u7d
@nirmala-u7d 2 жыл бұрын
Good morning nangiyo ඔයට nangi අවුරුදු 35ta වැඩි auata වෙනමම වීඩියෝ එකක් karannako fece cream ' bodiloshan :'eye yata idimumata" hamata හොඳ mona ceramda කියලා ,කොලජන් වර්ග බොන්න හොදද nangiyo ane e gana koyala දෙන්න
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu 😘😘
@upekshadinithi2917
@upekshadinithi2917 2 жыл бұрын
Akkii maga konda issaraha konda wawanna na na akata hoda protect akak kiyanna ko
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Me video e hadetama tama sudu
@ShaniSubashini-i3m
@ShaniSubashini-i3m Жыл бұрын
Kondeta sathkara karanna wayasa simawak oneda prathipala ganna
@AngelsTouch
@AngelsTouch Жыл бұрын
Ehema deyak ne sudu
@madushanibatawala1272
@madushanibatawala1272 2 жыл бұрын
Kodeta use krnna hoda shampoo ekk kiynnko akki
@anurabandara6049
@anurabandara6049 2 жыл бұрын
Akki palaweni video eke protin shampo eka use karata passe shampoo pawichchi karanna epada
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Kamk ne chuttak ganna sudu
@subashinibalasuriya9684
@subashinibalasuriya9684 2 жыл бұрын
Kola patata konde ganne monawada akkiyo ehennene qyna dewal
@chandrikamunasinghe7235
@chandrikamunasinghe7235 2 жыл бұрын
Akki ane curly hair walata video ekka kranna puluwadaa hoda shampoo. Conditioner gena
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Hasudu
@ruklanthirathnayake1676
@ruklanthirathnayake1676 2 жыл бұрын
අක්කේ ඔයා පාවිච්චි කරන ශැම්පු එක මොකද්ද
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Tnx 🥰🥰manika...oya dan lassanai gudak ..adarei budu saranai parissamin inna 🌹
@sandamaliaberathna577
@sandamaliaberathna577 2 жыл бұрын
Akki murunga kola nikmma belender karamwada
@thanujadilhari4307
@thanujadilhari4307 2 жыл бұрын
ane mage konde durwarna wela.kadenawa.dan maseka withara idala konde alutin ena ewa sudu wenawa.mekata karanna deyak kiyannako
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Me ekata piliyamak thama sudu heta video eka balanna
@dilinimalsha9243
@dilinimalsha9243 2 жыл бұрын
Akke murunga kolai kathuru murunga kolai kiyanne ekama wargekata neda.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ne patto
@PriyaniHemamali-nj5hw
@PriyaniHemamali-nj5hw 6 ай бұрын
Vinadi 20 Pasa hodanawada
@denethakalanka7023
@denethakalanka7023 2 жыл бұрын
Akki oyge shampoo ekyi eke condition kiynn පුළුවන් da
@sachinisachi5011
@sachinisachi5011 2 жыл бұрын
Ane akke mn oyge karabu neti toner eka hadala gewa aththatm kiyanna godak sathutui mge konde dan yana eka adui.monawa karath hari giye ne ahuru pitin giye ath aththatm dan konda gas 10k vitara ynne.thanks akke oyta godak pin
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sathutui manika
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
Kola tambalada blender karanne suddi
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ne susu
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
Hari manika adarei parissamin inna
@LifeMR
@LifeMR 2 жыл бұрын
murunga kola wenuwata wena dayak kiyann ouluwamda ❤️❤️❤️❤️
@Tharu-hy1mn
@Tharu-hy1mn 2 жыл бұрын
Thank you akkiyoo🥰 digatama me wage video danna konde mahath karana
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් sudu
@nadeetharangaaa1351
@nadeetharangaaa1351 2 жыл бұрын
Tnx dr .🥰. thala thel .. aba thel Kondeta hodaiida dr
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Thala thel walata konde kalu karaganna puluwan suda
@nadeetharangaaa1351
@nadeetharangaaa1351 2 жыл бұрын
@@AngelsTouch tnx sudu oyage kaluduru thel ekath ganwa .. thala theluth ganwa .. aba theluth ganawa .. 🙂
@serahvaz1350
@serahvaz1350 2 жыл бұрын
Kondeta ganna kalin hada ganna dewal saha hada gaththa widiya pennala enna.dewanuwa kondeta alepa karanna.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
සම්පූර්ණ video eka baluwe nebneda hadana hati video eke tinawa suda
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
Thanks dear.. ලස්සන වෙලා නංගී ඔයා ගොඩක්. ආදරෙයි.. 😍❤️
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Adarei sudu
@sanduninethmini1105
@sanduninethmini1105 2 жыл бұрын
Akki oyage kaluduru thel eke results thibba..😘 thanks..❤ ukuno nthi krnna kramayk kiynnko akki 🥺 konde yai kiyl bayai mokawath gnna ukunanta..😪
@ganeshabadanage4690
@ganeshabadanage4690 2 жыл бұрын
Amu dravya kiyana tika ehenne nene
@sajithsajith4899
@sajithsajith4899 2 жыл бұрын
Akka thabili thel eka hariyata hadana vidiha Kyla dannko 🙏
@piumianuththara2360
@piumianuththara2360 2 жыл бұрын
Akki mehema karaddi hemadama oluwata monahari demenawane.ekata kamak nedda?
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Aguna dewal newei karanne scalp eke prashna walata prathikara hite sakayak tinam karanna epa suda
@samadaradassanayak3281
@samadaradassanayak3281 2 жыл бұрын
අනේ රත්තරං මම ඉන්නේ cyprus අපිට නැ මුරැංගා කොල හොයා ගන්න 😭😭😭😭😭 මට කොණ්ඩේ ගොඩක් යනවා.😭😭😭😭😭 ඔයාට තෙරැවන් සරනයි මැණික💞💞💞
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Budusaranai sudu
@samanthadewasurendra2953
@samanthadewasurendra2953 2 жыл бұрын
Akkiyoo kathurumurungada මුරුංගා da kola ganna onii
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Nene sudu murunga kola
@samanthadewasurendra2953
@samanthadewasurendra2953 2 жыл бұрын
@@AngelsTouch hari akkiyooo thank you ❤️😙
@ireshaerandathee7516
@ireshaerandathee7516 2 жыл бұрын
Akke...oyage under eye walata karana massage ekedi bio oil use kalata kamak nadda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu
@ireshaerandathee7516
@ireshaerandathee7516 2 жыл бұрын
@@AngelsTouch oya eke kyanawane thel warga use karanna epa kyala
@dulikakuwait450
@dulikakuwait450 Жыл бұрын
මොනවා ද ඒ ඇප්ලයි කරන්නේ
@harshanimadushani8276
@harshanimadushani8276 2 жыл бұрын
Treatment eka krna tike kiyana ewa ehenwa madi akkiyo. Thank you!
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Suddii
@softfashionstore4046
@softfashionstore4046 2 жыл бұрын
akke sema tyna knkt hodaid egg mask eka.egg eka dla norml waters sodanne shamlo dnne nhned
@softfashionstore4046
@softfashionstore4046 2 жыл бұрын
ayema akke murunga kola isma eka gaddi konde thel ewa mew atynn bhnef
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou puluwan sudu ou shampoo karanna
@dilankadilanka8165
@dilankadilanka8165 2 жыл бұрын
Hi akki. Biththara konde gaala shampoo karata kamak na neda akki
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
Stret kondekata hodaida sudu meka
@learnwithus4620
@learnwithus4620 2 жыл бұрын
Oya meka thambalada gaththe dr
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu
@SadiniIshara-pr8by
@SadiniIshara-pr8by Жыл бұрын
අක්කි මමත් ඔයා කියන දෙවල් කරනවා ගොඩක් පින් අක්කි❤❤
@AngelsTouch
@AngelsTouch 10 ай бұрын
😘
@kavindidilhani4634
@kavindidilhani4634 2 жыл бұрын
Akkiyo mage konde ina lagatama digayi.eth bella laga idan ina lagata wenakanma konde palila..thaba patayi akki.kapuwoth bella gawatama kapanna weno.eka karanna ba akki..mata udaw karannako.mokadda mn karanna oni..konde bellen uda tika witharayi kalu
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Me treatment tika karagena yu sudu konde poshaniya karaganna tika kalayak yanawa 😘
@kavindidilhani4634
@kavindidilhani4634 2 жыл бұрын
@@AngelsTouch tnx akkiyo..karannam..❤️ me wage video danawata tnx..
@heshani914
@heshani914 Жыл бұрын
Akke mage ath kakul hodak dry wela rali watena tharamata dry ath dekak thiyenne plz ekata karanna deyak kiyannako
@nayomisenadeera3639
@nayomisenadeera3639 2 жыл бұрын
Hi Dear Very Useful Vedio.Thanks for sharing these tips. Please Oya use karanna Day Cream eka,Night Cream eka ,Face wash/cleanser details dennako.Lankawe ganna place ekak ekkama.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Hari sudu e gana video ekak genm mn
@nayomisenadeera3639
@nayomisenadeera3639 2 жыл бұрын
@@AngelsTouch Thank you Dal Balagena innawa.Oyage skin eka thawa clear wela ,oyath thawa lassana wela.
@maleehsairosh5381
@maleehsairosh5381 Жыл бұрын
Akkl monada Damme murunga kolada
@ayeshadhananjali9750
@ayeshadhananjali9750 2 жыл бұрын
Math murunga kola gewa. Dws 3k akadigtama gewa. Ath tikak konde geta gehenna balnwane. Akata mkda karnne.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Shampoo tikak danna sudu
@asokadamayanthi7814
@asokadamayanthi7814 2 жыл бұрын
Dan akki biththra makes Hanna venne na evage ganan
@Sweet_berry_cakes
@Sweet_berry_cakes 2 жыл бұрын
මුරුංගා thambalada aragena thiyenne nangi. Nathnam. Nikanma sodala blend karalada aragena thiyenne?
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Nene sudu nikan murunga kola wathura tikak dala blend karann
@Sweet_berry_cakes
@Sweet_berry_cakes 2 жыл бұрын
@@AngelsTouch thank youuu. අනිවාර්යයෙන් okkoma tika digata karanawa. Mage kondeth hariyata yanawa. Konde godaaaaak thuniii. Mata ona volume eka hada ganna 😍
@thaveeshakannangara944
@thaveeshakannangara944 2 жыл бұрын
Duwa hair treatment eka sathiyakata keesarak karanda oneda. Anika shampoo kalata kamak nadda. Ane duwa mata hoda shampo ekaka namak kiyanda please
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Amma sathiyata sarayak karanna Sulfate free shampoo eka use karanna
@thaveeshakannangara944
@thaveeshakannangara944 2 жыл бұрын
@@AngelsTouch Thanks dywa
@lifecounseling1614
@lifecounseling1614 2 жыл бұрын
Akka aga palunu kondakata karannna tretment ekak kiyannko apahu yatha ththwekata path karanna. Kapannna ba akka. Kapuwata hariyannnath na kondata kota wenawa witharai. Akki manika kiyannnko treatment ekak
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Aggissa chuttak kapanna sudu wena egg mask eka kondeta danna
@lifecounseling1614
@lifecounseling1614 2 жыл бұрын
@@AngelsTouch Hari manika thank you so much adarai
@fathirashi0729
@fathirashi0729 2 жыл бұрын
Akki dry hair ekata hoda shampoo and conditioner ekakuth hoda brand ekaka silicone oil ekakuth kiyanna ko plzz
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Mn e gana video ekak karlla ethi sudu balanna
@fathirashi0729
@fathirashi0729 2 жыл бұрын
@@AngelsTouch ok akki
@kumariekanayka5498
@kumariekanayka5498 2 жыл бұрын
මේ සත්කාර වලට වයස බලපාන්නෙ නැද්ද.මගේ කොන්ඩෙ ධිගයි.මහත නෑ.
@sangeevihara8528
@sangeevihara8528 2 жыл бұрын
Sudu reboarding karapu kondekata me wage dewal karata kamak nedda? Reboarding eka nathi weida?
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Rebond kale kawadda suddi
@shashinthawidurangi291
@shashinthawidurangi291 2 жыл бұрын
Ane akkai mata thiyenne karly kondayak karly eka nathi karanna kramayak mata kiyala dennako akkai plz riply ekak ona
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha susu
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 2 жыл бұрын
Akki me toner ekath ekk කරාබු nati toner eka use karaat kmk naa ned.mn eka danata use karanw ekai
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Kamk me sudu nawata passe
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 2 жыл бұрын
@@AngelsTouch hari akki🥰
@nilukapriyadarshani3792
@nilukapriyadarshani3792 2 жыл бұрын
Monada oluwe ganna kiyanne pahadiliwa kiyannako
@nirmala-u7d
@nirmala-u7d 2 жыл бұрын
ඔයට godak පින් සුදු nangiyo budusaranai
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Budusaranai sudu
@ruwaniruwani3349
@ruwaniruwani3349 2 жыл бұрын
Oya lassani e unata akke karana video pehadili ne samahara wachana ahannath ne
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha sudu
@chiraanuradha414
@chiraanuradha414 2 жыл бұрын
meka apply krala shampoo karta kmk ndda akke
@ireshaerandathee7516
@ireshaerandathee7516 2 жыл бұрын
Ane akke murunga nitharama hoya ganna nahane..... oyage anith treatments nm okkoma wage karanawa..... murunga mask eka wenuwata karanna thawa wena deyak kiyala denawada......
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ha sudu 😍
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 2 жыл бұрын
Mage hair eka dan frezee wela.. konda gas wen wela.. hair cut ekak karath wadak na.. lasanta penne na.. mata treat ekak kiyannko
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Me treatment tika karan yn sudi me e hadetama thama
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 2 жыл бұрын
@@AngelsTouch anee thnq dr
@sanju7461
@sanju7461 2 жыл бұрын
Akki kochchara kalayak wage yanawada konde mahath karaganna me treatment karanakota
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Eka koyanna amarui sudu konde vidoyata wagema kapawimayh onee
@nayanadarshinie2247
@nayanadarshinie2247 2 жыл бұрын
Godak watinava thank sudu ❤️😘 Parissamta inna budusarani
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Parissamen sudu budusaranai
@kumarajayasinghe8361
@kumarajayasinghe8361 2 жыл бұрын
Akki meka use karal shampoo karat kamak nadda...meka hair ekata dnna klin hair ek mona widihatada thiyenne on
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Oil tinna be sudu Shampoo karanna epa onemanam chuttak danna godak newei
@kumarajayasinghe8361
@kumarajayasinghe8361 2 жыл бұрын
Tnq akki😘
@christinewijesundarawijesu5765
@christinewijesundarawijesu5765 2 жыл бұрын
Ane duwe oya kiyana dewal kara. Mamath hari aasai kondeta. Ae unata mage konde yanawa. Aekata hethuwa wathurada kiyalath hithenawa. Mokada mama inne saudi Arabia Riyath. Konde pierana hama welawakama adenawa. Hethuwa hisakes yanawa.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Amma mage kaluduru oilekahadala gann konde yanne ne ou e wathurata
@dilankadilanka8165
@dilankadilanka8165 2 жыл бұрын
Mewa gala shampoo karala nawata kamak nadda akki
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu
@dhanushiprabha3958
@dhanushiprabha3958 2 жыл бұрын
මුරුංගා kola da akki ganne...neththm kathurumurunga kola da???;
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Murunga kola sudu
@dineshalakmini7626
@dineshalakmini7626 2 жыл бұрын
Akka pana nala ivara unamada මුරුංගා kola aka karanne. Aka karala aye nanna neda
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ne kola osma gala nanna sudu
@geethmahimayangani9221
@geethmahimayangani9221 2 жыл бұрын
Akki use karana shampoo aka mokadda??
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Garnier maniko
@nimeshapeiris7272
@nimeshapeiris7272 Жыл бұрын
Straight kondeta kalata kamak nadda
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
onima wayse kenkta gewata kamnedda ...
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Awrudu 6 ud ok sudu
@dhilinidesilva9755
@dhilinidesilva9755 2 жыл бұрын
Akkiyo daruwata me dewal karata kamak nedda aurudu 7
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Kamk ne sudu
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 3,9 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18