#Anglestouch

  Рет қаралды 212,842

Angels Touch

Angels Touch

Күн бұрын

Пікірлер: 1 700
@chathushkanayanajith6314
@chathushkanayanajith6314 3 жыл бұрын
අක්කේ අද තමයි මම ප්‍රෝටීන් ෂැම්පු එක ගෑව 7 වෙනි දවස.ඇත්තටම අක්කෙ මගෙ කොන්ඩෙ අගල් දෙකක් දික් වෙලා..මටම පුදුමයි...පලවෙනිම දවසෙ නම් ගාලා මසාජ් කරනකොට කොන්ඩෙ සෑහෙන්න ගියා මගෙ.ඒත් පස්වෙනි දවස වගේ වෙද්දී කොන්ඩ ගස් පහක් වගේ තමයි ගැලවුනේ...අද එක කෙස් ගහක්වත් ගැලවුනෙ නෑ..අනෙ අක්කට ගොඩක් පිං මේ ගැන දැනුවත් කරාට.බුදුසරණයි අක්කේ...පරිස්සමෙන් ඉන්න...😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sathutui maniko 😍😘
@chathushkanayanajith6314
@chathushkanayanajith6314 3 жыл бұрын
@@AngelsTouch Thank you akkee 😘😘
@madusaumya373
@madusaumya373 3 жыл бұрын
Oya eththada kiyanne nngi. Math dawas 4k gawe. Oluwa kakkuma awa nisa mn nawaththuqa. mt kiynna oya krpu widiha
@chathushkanayanajith6314
@chathushkanayanajith6314 3 жыл бұрын
@@madusaumya373 ow akke mta nm aththatama results hmbuna meken.oluwa kakkuma enna aththe oyta sema gathiya wadi athi akke.biththara kiynneth seethala jathiyakne.mm kre me akka qwa widihta bittara kaha madeta unu wathura tikak dala pena enkn hodata eka kawalam krla oluwe gala hodata masaj kra hiskabala.eeta psse nikn wathuren hodala ywwa.oyta oluwe kakkuma enna aththe sema gthiya wadi wenna athi akkee
@හශී
@හශී 3 жыл бұрын
@@chathushkanayanajith6314 බිත්තර වල පිලි ගද එනවද නංගී...මොකද මම බිත්තර කන්නේ නැති නිසා ගද නම් ටිකක් අමාරුයි මට
@kavindadilshan9571
@kavindadilshan9571 Жыл бұрын
මම දවස් හතක් කරා අගලක් දික් වෙලා තිබ්බා ගොඩක් සතුටුයි අනිවාර්යයෙන් හැමෝම මේක කරලා බලන්න ❤❤❤
@YasuriKaveesha
@YasuriKaveesha 6 ай бұрын
Oya gawe white egg ekda brown egg ekada
@dhammika6708
@dhammika6708 2 жыл бұрын
ඔන්න මම කරා අක්කිගෙ ට්‍රීට්මන් එක.මට දවස් හතරයි කරන්න පුලුවන් උනේ.ඇත්තටම මාරම පුදුමයි මගෙ කොන්ඩෙ මෙ දවස් හතරට අගල් එක හමාරක් විතර දික් වෙලා තිබ්බ.අනික කොන්ඩෙ හරිම වෙනස් වෙලා ලස්සන කලුපාටක් ඇවිත්.මාරම වෙනසක් තියෙනව.ඇත්තටම මට හිතාගන්න බැ දවස් හතරකින් අගලක්/අගල් එක හමාරකට ආසන්න වශයෙන් කොන්ඩෙ දික්වුන එක.ඇත්තටම අක්කිට ගොඩා........ක් තෑන්ක්ස් අක්කි මේ වගේ හරිම දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට.අක්කිට තව තවත් ලස්සන වෙන්න පුලුවන් වේවා කියල ප්‍රාර්තනා කරමව.ඇත්තටම මේකනම් මාරම පුදුමයි.ආදරෙයි අක්කි.තවත් මෙව ගේ වීඩියෝ දාන්න ඉස්සරහටත් .පරිස්සමින් ඉන්න අක්කියා 💜️❤
@YasuriKaveesha
@YasuriKaveesha 6 ай бұрын
Oy use kre white egg ekda brown egg ekada
@kawyarajaguru2767
@kawyarajaguru2767 3 жыл бұрын
අක්කා..මං මුලින්ම දවස් හතරයි බිත්තර ෂැම්පු එක ගෑවෙ ..අගල් එක හමාරක් වගේ දික් උනා ..ඉතින් මට ආයෙම හිතුනා අක්කා කිව්ව වගේ දවස් හතම එක දිගට කරල බලන්න .ඊටපස්සෙ දවස් හතක් එක දිගට මං ෂැම්පු එක ගෑවා .ඇත්තමයි මැජික් එකක් වගේ අක්කෙ අගල් දෙකක් දික් වෙලා තිබුනා ..මට හරිම සතුටුයි ...ඔයාට කියනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ .අනේ බොහොම ස්තූතියි අක්කෙ ..මේවා කියල දෙනවට ..❤❤❤ ..බුදුසරණයි .
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sathutui manika
@RanudaSethnula-k5f
@RanudaSethnula-k5f Ай бұрын
Meka gala tiyanna onada natnam e welawema hodanna puluwam da
@ruklanthirathnayake1676
@ruklanthirathnayake1676 2 жыл бұрын
අක්කේ මාත් කලා මේ treatment එක ඇත්තටම හිතාගන්න බෑ ඔයාට ගොඩාක් පින් මේ වගේ තව වීඩියෝස් දෙන්න 😍❤️🥀
@yasanthiwathsela5686
@yasanthiwathsela5686 Жыл бұрын
කොන්ඩෙ පලවෙනි දවස් වල ගියාද🥺🥺🥺🥺ඔයාගෙ
@DineshmadumaliDinesha
@DineshmadumaliDinesha Жыл бұрын
හලෝ ඩිය,why are u telling lie?කොන්ඩෙ අගල් 2යි දික් වෙන්නෙ කිව්වා නේද?sweety im so happy ,because මගෙ කොන්ඩෙ අගල් 3.5 දික් වෙලා really.ඊයේ මම මැන්නෙ.අද දූට කියලා lenth එක බැලුවෙ.thank u sweety .love u ,ummmma.
@SitharaNethmini-v7u
@SitharaNethmini-v7u 4 күн бұрын
අනේ අක්කේ මං මේ වීඩීයෝ එක දැක්කේ ගිය සතියේ... මං දවස් 7ක් ඔයා කියපු විදිහටම කරා.. හිතාගන්න බැරි විදිහට මගේ කොන්ඩේ ගැලවිලා යන එක නැවතුනා.. අනේ ඔයා ලෝබ නැතුව මේ විදිහට දැම්මට ගොඩක් පිං.. මොකද මං ගොඩක් බයේ හිටියේ මට වෙන ලෙඩක් වෙන්න ඇති කියලා මෙච්චර කොන්ඩේ යන්න තරන්.. අනේ අක්කේ Thank you so much.. එච්චරයි කියන්න තියෙන්නේ.. ඔයාට උතුරන්න හරියන්න ඕනේ.. ගොඩක් ආදරෙයි...♥
@DEW-v8x
@DEW-v8x 3 күн бұрын
කොන්ඩෙ දික් උන් නැද්ද
@Sandu-n1x
@Sandu-n1x Күн бұрын
Ane maget konday hodatama yanawa mekata hare yai neda
@mithusamaraweera8887
@mithusamaraweera8887 2 жыл бұрын
ඇත්තමයි මේක කරාට පස්සෙ මගේ කොණ්ඩෙ දික්වෙලා තිබ්බා...ගොඩක් පින් අක්කේ❤️🙏
@nilninikumari5148
@nilninikumari5148 Жыл бұрын
Kochchara welawak inna one kiyanna plz
@miumiuththara8370
@miumiuththara8370 3 жыл бұрын
අනෙ අක්කි මත් මෙක කරා ඇත්තටම සතුටින් දැන් මම මගෙ කොන්ඩෙ අගල් 2ක් දික් වෙලා අක්කි අනෙ ඔයට ගොඩක් පිං Thank you akki pana
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@chamodyaloshine738
@chamodyaloshine738 3 жыл бұрын
Aththatama konde wawenawada
@wedawedage3193
@wedawedage3193 3 жыл бұрын
ඉතින්. Gada nedda
@Navithavithum
@Navithavithum 3 жыл бұрын
මගෙ වයස 14 යි මන් මෙක දවස් 6 පාවිච්චි කරා මගෙ කොන්ඩෙ අගල් 1 vavila thibba . Mage konde godak giya dn yanne kes gas 10 vage.thank you
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sathutui mnika
@raveeshasathsarani
@raveeshasathsarani 2 жыл бұрын
අක්කෙ මං ප්‍රෝටීන් ශැම්පු එක හදලා පාවිච්චි කරා.කලින් මගෙ කොන්ඩෙ ගොඩක් ගියා.මොන සත්කාරය කරත් හරි ගියේ නෑ.ඒත් මේ ශැම්පු එක පාවිච්චි කරපු පළවෙනි දවසෙම මගෙ හිසකෙස් ගැලවෙන එක ගොඩක්ම අඩු වෙලා.අක්කට බොහොම ස්තූතියි ❤️😊😘
@UreshaUreshaa
@UreshaUreshaa 6 ай бұрын
Meka gala kochchr wel idld wash krnne
@kumaripinki1796
@kumaripinki1796 3 жыл бұрын
බලන්නත් කලින් ලයික් කලා මොකද ඔයා ගේන හැම වීඩියෝ එකක්ම ගොඩක් හොදයි .
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@travelwithniki3760
@travelwithniki3760 3 жыл бұрын
@madhushani4011
@madhushani4011 3 жыл бұрын
@@AngelsTouch akki hissori walata bahathak kiyannako.man rata enna.dawasama cap aka use karanawa.konda yanawa..
@chamilamadurani456
@chamilamadurani456 5 ай бұрын
ඔයාගෙ කලුදුරු ඔයිල් එක best මම හදලා ගානවා මේකත් කරලා බලන්න ඕන 😊
@rashmiviveka2257
@rashmiviveka2257 3 жыл бұрын
ඔයාගෙ කළුදුරු තෙල් එක පාවිච්චි කරා.ඔයාට ගොඩක් ස්තූතිය නංගි.මගේ කොණ්ඩෙ දික් වෙනවා කියලා මට තේරෙනවා.ඔයාගෙ මේ බිත්තර ෂැම්පු එකත් අනිවාර්යයෙන්ම මං පාවිච්චි කරනවා.ඔයාගෙ වීඩියෝ මං විස්වාස කරන නිසා.මේ බිත්තර ෂැම්පු එකෙන් අලුතින් කෙස් ගස් එනවද නංගී.කොණ්ඩෙ දික් උනාට ගොඩක් නෑ ඒ නිසයි ඇහුවෙ.💖
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ou sudu
@saamindi5561
@saamindi5561 3 жыл бұрын
අක්කි මේක ඇත්තටම සාර්ථකයි...මම දවස් දෙකයි මේක ගාලා මගෙ කොන්ඩෙ අගල් බාගයක් දික් වෙලා කොච්චර දේවල් කරත් මගෙ කොන්ඩෙ වැවුන්නෑ..මේක ඇත්තටම ගොඩාක් හොදයි අක්කි ඔයාට ගොඩාක් පිං හරිදෙ හරියටම කියලා දෙනවට..පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි ගොඩාක් 😘😘
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu
@sashinibaggiya4347
@sashinibaggiya4347 3 жыл бұрын
Meka gala kochra welwak inna onida
@harshanitharanga5071
@harshanitharanga5071 3 жыл бұрын
Ane oyage konde try Una nadda koiyannako
@lalithjayarathna5301
@lalithjayarathna5301 3 жыл бұрын
ඔයා තාමත් ශැම්පු එක පාවිච්චි කරනවද?කොහොමද ප්‍රතිඵල
@teeshamaumi6365
@teeshamaumi6365 2 жыл бұрын
Oyage konde yana eka nawathunada
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
Mama අවුරුදු ගාණක් තිස්සේ oya සත්කාරය කරනවා නංගී ඇත්තටම ගොඩක් හොඳයි mama කොහොමත් මගේ kondeta හරිම ආදරෙයි mama ඔයාගෙ කළු දුරු oil ekath පාවිච්චි කරනවා ඇත්තටම ගොඩක් හොඳයි konde ගොඩක් ගන una හැළෙන eka අඩු una thanks නංගී
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
@@AngelsTouch thanks නංගී ❤❤
@Tharu816
@Tharu816 Жыл бұрын
මේක මට සාර්ථක උනා..thank you ඔයාට 🥰❤️
@ShashikalaSanjeewani-l3v
@ShashikalaSanjeewani-l3v Жыл бұрын
Man satiyak namai Dawas. Thunai gawe Akkiyo mage kondeta Hoda risath akak tiyei Thanks manika adarai❤
@ShashikalaSanjeewani-l3v
@ShashikalaSanjeewani-l3v Жыл бұрын
Akki satiyak gala. Sampu karata kamak Nadda
@rithuaksha1750
@rithuaksha1750 3 жыл бұрын
අකලට සුදු උන කොන්ඩෙට මොනාද කරන්න පුළුවන්
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 3 жыл бұрын
නංගා දවස් 7k දැම්මා proteen ෂැම්පු එක. හිතාගන්නවත් බෑ අනේ කොන්ඩෙ දික් වෙලා gana වෙලා නංගා. පින් oyaata. අද ආයේ කළුදුරු oil eka patan ගත්තා. Mn කිසිම conditioner එකක් දාන්නේ ne. දිගටම oyage videos witarai බලන්නේ meeta passe. මොකද අවුරුදු ගාණක් මොනවා කළත් වැඩක් උනේ ne. ඒත් සති දෙකයි ඔයාගෙ කළුදුරු oil eka දැම්මේ;සතියයි ෂැම්පු එක දැම්මේ කියා ගන්න බැරි වෙනසක් නංගා. දිගටම මේ වගේ වටිනා vidieos කරන්න ශක්ති ය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ජේසු පිහිටයි නංගා. Adarei ගොඩක්. ❤️❤️❤️
@manoharisilva1736
@manoharisilva1736 Жыл бұрын
Mage kaluduru oil eka kalu UNE Nathan mama uluhal Hedi 2kaluduru 1handai hoda polthel Hedi 10dala double boil Kala thel hugskwela tiyanna onada Mage thel kalu UNE netha kamaj netha
@waiswais2802
@waiswais2802 3 жыл бұрын
Onna balannath kalin like comment kara, oya genne hodama hoda vatina videone akki, godak adarei, kalu duru oil nam super,
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Adarei sudu
@dulminiamarathunga8443
@dulminiamarathunga8443 3 жыл бұрын
තෑන්ක්ස් අක්කි මැණික මම ඔයාග්‍ර චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නෙ අක්කි ඔයා ගොඩක් වටින වීඩියෝ එකක් දාල තියෙන්නෙ මම මේ ක්‍රමය අනිවාර්ව්න් ට්‍රයි කරල බලනව ඔයාට බුදු සරණයි
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Adarei sudu
@thinethchandrasekara2620
@thinethchandrasekara2620 3 жыл бұрын
අක්කි ගොඩාක් tnq මේ ෂැම්පු එක මම ඔයා කියපු විදිහට පාවිච්චි කරා ඇත්තටම කියන්න සතුටුයි හරියටම සතියකින් අගල් 1 1/2 දික් උනා. Tnq අක්කි ගොඩාක් ආදරෙයි අක්කි ඔයාට......
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@snowball2758
@snowball2758 3 жыл бұрын
අනේ මට කියන්න්කෝ ඔයා බිත්තරේ ඔලුවේ ගාද්දි shampoo ගාද්දි වගේ පෙන ආවද?
@thinethchandrasekara2620
@thinethchandrasekara2620 3 жыл бұрын
@@snowball2758 ඔව් පෙන එනවා.. ඒත් මේ අපි ෂැම්පු කරන තරම් එන්නේ නෑ. බීට් කරන තරමට තමයි පෙනත් එන්නේ 😊😊😊
@randikasudarshani2201
@randikasudarshani2201 3 жыл бұрын
@@AngelsTouch math ada meka use kara.ටිකක් ගඳයි wagene
@sadisenanayaka6702
@sadisenanayaka6702 3 жыл бұрын
ඔයා මේ ෂැම්පෝ එක ගාන්න කලින් කොන්ඩෙ නාලා වෙලලාද මේ ෂැම්පෝ එක ගැවේ.
@Devinya651
@Devinya651 3 жыл бұрын
Akki mn meka try kala.hoda results tynw.mt hita ganna bh..mage konde dikwela.ane thanks akki.oyata godaaaaak pin
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sathutui sudu
@menakamadhuwanthi3587
@menakamadhuwanthi3587 2 жыл бұрын
Thank you soo much akki..😍😍 ඔයා හරිම ලස්සනයි තවත් මේ වගේ videos දාන්න
@ThilinaDilshan-yt5jg
@ThilinaDilshan-yt5jg 10 күн бұрын
Akke me shampoo eka use karala sodaddi baby saban ekak use kalata kamak natida ❤
@sddancingteam1942
@sddancingteam1942 3 жыл бұрын
Mn akki oya karapu videos walin rice treatment eka karanawa thama dawas 3i kare ekai me video ekai thamai digatama karanne 😘tnx❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Suud 😘
@sddancingteam1942
@sddancingteam1942 3 жыл бұрын
♥😇
@saranjalagayani1191
@saranjalagayani1191 2 жыл бұрын
Mage konde issara godak giya mama meka pawchchi karanna aran denata dawas 3 k wenawa aththata godak hodai mage konde yana eka godak durata adui den konde kes gas 10 k wada yanne akke oyata godak pin me wage video ekak kalata mama godak dewal kala kisima wenasak une ne habei oyage video eka niyamai akke godak pin oyata
@teeshamaumi6365
@teeshamaumi6365 2 жыл бұрын
Oya me egg shampoo eka use karala iwara wela wena monawahari shampoo use kale nadda,ane mageth konde hodatama yanawa 😔oya meka eka digata dawas thunak use karada nathinam nana dawasatada use kale
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sudu 😘
@thusharikamadurangi9550
@thusharikamadurangi9550 3 жыл бұрын
මාරම සතුටින් ඉන්නේ.මම...ඔයාගෙ කලුදුරු oil එකනම් best..කොන්ඩයනම් යන එක ගොඩාක් අඩු උනා...සුදු...thanks ඉතින් ඔයාට......මගෙ කොන්ඩෙ අග පැලෙනෙව අනේ..එකට මොකද කරන්නෙ සුදු
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sathutui manika digatama use karanna
@hashiplantnursery7762
@hashiplantnursery7762 3 жыл бұрын
Aiyo mageth ehemai kochchara oil karath aga palena eka nawathinne nane
@thashinisilva3021
@thashinisilva3021 3 жыл бұрын
@@AngelsTouch kaluduru oil 1 apply krna hema welavema rath krlada apply karanna oni akke
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Aga chuttk kapala treatment krnna konde agata hodta conditioner gnna
@thusharikamadurangi9550
@thusharikamadurangi9550 3 жыл бұрын
@@theektheebu2918 kapanawa dr..eth pelenawa conditioner karanawa
@PriyaniManel-k2z
@PriyaniManel-k2z Жыл бұрын
Sathiyak ara sathiyakda meka karnna oni ❤
@upadyahansani3175
@upadyahansani3175 Жыл бұрын
Akkiyoo mekata oliv oil the hendak ekathu karat awlak ne neda ❤
@Vihagidihanasa
@Vihagidihanasa 11 ай бұрын
Oyage kaluduru uluhal oil eke use karanna epada meka use karaddi
@prmusic3086
@prmusic3086 3 жыл бұрын
අක්කි බබා.. 😍 ගොඩාක් වටිනා වීඩියෝ එකක්
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@dinujanethsara4239
@dinujanethsara4239 2 жыл бұрын
Ane akki🥺🥺 oil nogawoth mage konde piranna b gata gaheno ekata moko karanne🥺kiyannkoo🥺
@ayoddyaliyanage6705
@ayoddyaliyanage6705 3 жыл бұрын
ඔයා 🤗🤗ශෝයි🤗🤗 අනේ මම නම් කතාකරන විදිය තමයි අහගෙන ඉන්නේ.
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu 😘
@iookiook6035
@iookiook6035 Жыл бұрын
Konda wawan bhatak kiyanna ko
@crishcrishensia7143
@crishcrishensia7143 3 жыл бұрын
Thank you so much akki... ❤️ Akki godaaak hithavath... හරි දේ නිවැරදිව kiyala denavata godaaak thanks... 🥰
@kavindisanurika5513
@kavindisanurika5513 3 жыл бұрын
Rice water hadana widiye video ekk oni akke...kaluduru oil ek nm maru
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ha maniko
@kavindisanurika5513
@kavindisanurika5513 3 жыл бұрын
@@AngelsTouch ❤️😘
@nusranishath3471
@nusranishath3471 Жыл бұрын
Hi sis, Satiyak da use karanna onai Aye anith satiya use karama resluts nadda,heamdama use karanna hoda nadda suttak kiyannako aniwaren resluts thiyanawada 😊
@nethmikaveesha2609
@nethmikaveesha2609 3 жыл бұрын
ane akke mage konde wenasaknm tiynwa..eth konde wawunnhne akke 😥😥😥
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Konde curly da sudu
@nethmikaveesha2609
@nethmikaveesha2609 3 жыл бұрын
@@AngelsTouch tikak withara 😪
@sansalamadushani8151
@sansalamadushani8151 2 жыл бұрын
ඇත්තටම වෙනසක් තිනවා අක්කි ❤️🙂
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
අනිවාර්යයෙන් manika
@ruvi1268
@ruvi1268 2 жыл бұрын
Prshnayak thiynw mge hissori thiyna nisa konde godak ynw ithin oluw masaj krn bayai akke ithin biththara eka nikn oluwat dala poddk masaj krama athida konde yna nisa godak bayai
@rohithalakmal4819
@rohithalakmal4819 3 жыл бұрын
Thank you so much I made your kaluduru oil use by 3 days it's fantastic baby I love it
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@නෙතූ-ඝ6ඟ
@නෙතූ-ඝ6ඟ 3 жыл бұрын
ඔන්න අක්කො මන් මේක අද කරන්න පටන් ගත්තා ..අද 1 වෙනි දවස... 😊
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Results one sudu
@නෙතූ-ඝ6ඟ
@නෙතූ-ඝ6ඟ 3 жыл бұрын
@@AngelsTouch හරේ... දවස 7 කිම් පස්සෙ කියන්නම් අක්කො...
@hiruwwdh1880
@hiruwwdh1880 3 жыл бұрын
@@නෙතූ-ඝ6ඟ results awada
@piyumihansika8694
@piyumihansika8694 3 жыл бұрын
බුදු සරණයි akki godak pin oyata ❤️😍🙏🙏
@bagyadilrukshi6371
@bagyadilrukshi6371 3 жыл бұрын
Akki kaluduru oil akata kaluduru uluhalui blandar karala da Mata kamak nadda
@bagyadilrukshi6371
@bagyadilrukshi6371 3 жыл бұрын
Akki mama ahapu deta utare dennako0
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ehema epa sudu
@yamunanelum7740
@yamunanelum7740 3 жыл бұрын
ගොඩක් පිං අක්කේ ඔයාට.....ජේසු පිහිටයී.....කලුදුරු oil එක නම් සුපර්.☺️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Budusaranai sudu
@ishansandeepa1912
@ishansandeepa1912 2 ай бұрын
Mn me video eka dakka pahuwadama me shampo eka hadla gawa matama pudumai..mge konde gdk digai, habai ynwa ea nisa meka dws 7kt wada mn gwa 10 wge, niyamai video eka hoyn awee ea gana kiyanna😍sthutii..nala pirankot wendt konde galwenw ,diga unt yata tike gihin mahata ntuwa tiyenne, bitara nisa klin mn gaweth nh, eth gihin gihin adu wela tibbe ita psse krnna gtte.. 7 weni dwse kiynna sahutui konda gas 1k wge giye..mtama pudumai thank u❤akka,meka nisa konde galwen naha sthuti.. meka majik ekk kiylnm hituna...
@janakiuvini3144
@janakiuvini3144 3 жыл бұрын
වැදගත් පනිවිඩයක් .. සාර්ථක ඇති කියල හිතෙනවා .. කරල බලමු . ස්තූතියි ඔබට 🌹❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@charukapriyadarshani1730
@charukapriyadarshani1730 2 жыл бұрын
අක්කෙ මගෙ කොන්ඩෙ නම් ගන්න දෙයක් නැ ගොඩක්ම ඩැමෙජ් වෙලා තියෙන්නෙ මං මෙ විඩියො එක බැලුවෙ ඇත්තටම අද ලොකු විස්වසෙකින් අද තමයි මුලින්ම මන් මෙ tritment එක කරන්න ගත්තෙ ලොකු විස්වාසයක් තියෙනව කොන්ඩෙ හදාගන්න පුලුවන් වෙයි කියල thank you අක්කෙ good luck😘😘😘😘😘😍😍😍😍
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Puluwan sudu
@kusummuthukuda4836
@kusummuthukuda4836 3 жыл бұрын
Hi love, shampoo eka gaala වතුරෙන් විතරයිද wash කරන්න ඕනෙ? ගදක් එන්නේ නැහැද ? Thanks nangi
@fav2-e1m
@fav2-e1m 6 минут бұрын
ඇහිබැම ඉක්මනින් වර්ධනය කරන හොදම ක්‍රමයක් කියන්නකො අක්කෙ
@hashinierangika7748
@hashinierangika7748 2 жыл бұрын
ඔයා භාවිතා කරන shampoo එක සහ conditioner එක මොකක්ද ?
@chandrikadezylva1347
@chandrikadezylva1347 2 жыл бұрын
Please when you are giving instructions first the benefits then how to make and after that how to use it .I think we can take .much more things if you can change the way you advising.However your tips are very useful and True tips . More valuable. Keep it up your good work.
@anjalirathnayaka2832
@anjalirathnayaka2832 3 жыл бұрын
Akki mama me treatment eka kara මට ප්‍රතිඵල තියනව මේ තුන්වෙනි දවස් කොන්ඩෙ සිල්ක් වෙනව ශැම්පු කන්ඩිශනර් අමුතුවෙන් දාන්න ඕන නෑ පින් අක්කි ඔයාට ගොඩාක් ❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu
@sajithnuwan4401
@sajithnuwan4401 3 жыл бұрын
ඔයා ගත්තෙ රතු බිත්තරමද
@anjalirathnayaka2832
@anjalirathnayaka2832 3 жыл бұрын
@@sajithnuwan4401 නෑ සුදු අයියෙ
@NimeshaSurangi-k6r
@NimeshaSurangi-k6r 2 ай бұрын
Akki thankz oyta mmth ගැවා හැමදාම ගැවේ නෑ අක්කි දවසක් ඇර දවසක් ගැවා මන් කොන්ඩේ කපලා හිටියේ දැන් ටිකක් දීක් වෙලා සතියක් එක දිගට us kranna one asai konde dik unata psse
@SubhashiniWeerasingha
@SubhashiniWeerasingha Ай бұрын
Aththatama sathiyen dik wenawada dear.....
@gamagasunitra1960
@gamagasunitra1960 2 жыл бұрын
බුදු සරණයි ඔයාට සූබ දවසක් 🙏❤❤❤❤❤❤❤❤❤
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Budusaranai sudu
@deshilakmali7671
@deshilakmali7671 3 күн бұрын
අක්ක මෙක use karala saban gala konde wosh karanne nadda
@ahinsa5704
@ahinsa5704 3 жыл бұрын
Ane mamath karannam meka 😍 Thank you akki
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@sachinimadhushika6165
@sachinimadhushika6165 2 жыл бұрын
අක්කේ..මට තියෙන්නෙ දිග කොන්ඩයක් හැබැයි අක්කෙ කොන්ඩෙ ගොඩක් ගියා හැබැයි මම අක්කා කියපු විදියට මුරුංගා කොල යුශ පාවිච්චි කරාම කොන්ඩෙ යන එක ගොඩාක් නැවතුනා....ගොඩාක් පින් අක්කේ..❤️ මට ඒක ලොකු මානසික වදයක් වෙලා තිබුනෙ...අක්කෙ මට තීන්නෙ vavy hair එකක්...අක්කෙ මම ශැප්පො කරන නෑ කරලම නෑ කොහොඹ සබන් තමා ගාන්නෙ අක්කේ...අක්කේ මට හොද ශැම්පු එකක් කියන්නකො...පාවිචි කරන්න .මට 18යි අක්කෙ...මම තවම ස්කෝලේ යනව...AL කරන්නෙ අක්කෙ..ටිකක් busy මට හොද ශැම්පු එකක් කියන්නකො අක්කෙ...❤️❤️අක්කට ගොඩාක් පිං......
@chandiabesinghe4276
@chandiabesinghe4276 3 жыл бұрын
ගොඩක් ස්තුති
@sigithisigithi234
@sigithisigithi234 Жыл бұрын
Ane akke mage konde kedi kedi yanva his mudune konde kedila gihin ne hodata man mansikava vetil inne mokakda krann one kedena eka nethi kragnn
@s.thamarasaa.52
@s.thamarasaa.52 3 жыл бұрын
Thank you akki,god bless you & your family ✨️✨️✨️🌼✨️✨️✨️☺️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Adarei sudu
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
@@AngelsTouch අක්කෙ අනේ මටත් කියන්නකෝ කලුදුරු ඔයිල් එක පාවිච්චි කරල නාද්දි භාවිතා කරන්න ඕනෙ ෂැම්පූ එක මොකක්ද කියල ප්ලීස් නැත්නම් නිකන්ද වොශ් කරන්න ඕන කියල කියන්නකෝ
@padminipriyadarshani9784
@padminipriyadarshani9784 2 жыл бұрын
man adai nangiyo me video eka baluwe. me sathkara karana athare oil ekak use karanna epada. kaluduru oil eke video tikath baluwa ekath hadagena use karanawa. mage konde godak yanawa. use karala prathipala kiyannam nangiyo. thank you
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
Hii manika .onna 1st like,comment ,viws akki ...ගොඩාක් සතුටුයි .😍😍😘😘😘😘😘😘😘😘
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu 😘
@DineshmadumaliDinesha
@DineshmadumaliDinesha Жыл бұрын
🌹🌹🌹ඔක්කොටම කලින් thank u thank u thank u soooooo mutch.අද මම shampoo එක use karapu 3වෙනි දවස .මගෙ කොන්ඩෙ අදවෙනකොටම අගල් දෙකක් දික් වෙලා,ඇත්තමයි.love u sweety, ummma.මමත් දරුවට කිරි දෙනවා.මගෙ hair එක මම අතෑරලා දාල තිබුනෙ.ඒ තරම් damage velaa thibune.
@SubhashiniWeerasingha
@SubhashiniWeerasingha Ай бұрын
Ane aththatama agal 2k dik wenawada reply ekak dannako....
@madusharoshini1629
@madusharoshini1629 3 жыл бұрын
මුලින්ම කොන්ඩෙට ෂැම්පු කරලා හොදින් හොදලාද ඔක ගාන්නේ නන්ගෝ කොන්ඩෙ තෙත පිටින් ගැවාට කමක් නැ ද plz kiyanne
@kirimanikabandara6033
@kirimanikabandara6033 3 жыл бұрын
Akkiyo school yana nisa oile use karanawane.....ane akata විසඳුමක් kiyannako...
@sadhunikamalshani9458
@sadhunikamalshani9458 3 жыл бұрын
අක්කේ එතකොට කලුදුරු ඔයිල් එක use කලාම oily ගතිය යන්න shampoo එකක් use karanna onanr
@devikaperera3412
@devikaperera3412 3 жыл бұрын
නන්ගා මගේ දුවට අවුරුදු 14. හරිම ලස්සන දිග කොන්ඩයක් තියෙන්නේ. එයා පුදුම තරම් කොන්ඩෙ ආදරෙයි ආසයි. ඒ නිසාම නන්ගා ඔයා කියලා දුන්න විදිහටම කහ මදය බේරලා අරගෙන කියලා දුන්න විදිහට ගාලා පැය භාගයක් ඉදලා නෑවා. පුදුම තරම් පිලී ගදයි. ඇයි එහෙම වෙන්නේ කියලා කරුණාකරලා කියන්නකෝ. අපි ඉන්නේ UAE වල. ඒක මේ රටේ තියෙන බිත්තර වල ප්‍රශ්නයක් ද කියලත් හිතෙනවා. මගේ දුවට දිගටම මේක කරන්න ඕනලු. අනේ නන්ගා කියන්නකෝ ඇයි එහෙම ගද වෙන්නේ මොකක්ද ඒ සදහා කරන්න අවශ්‍ය කියලා. ඉක්මනටම පිලිතුරක් දෙන්න නන්ගෝ.
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Bittara wala wenaskama Nisa Wenn puluwan sudu Oya bittara gala baba nWaddi use Kara a shampoo dala Hodann Konde hodata ganata wewei Babage
@devikaperera3412
@devikaperera3412 3 жыл бұрын
@@AngelsTouch අනේ thanks මගේ නන්ගි පැටියෝ. දුවගේ කොන්ඩේ ගොඩක් දිග නිසා එක පාරකට කහ මද 3 පාවිච්චි කරනවා. ඒකට කමක් නෑ නේද නන්ගෝ. මට අපහැදිලි නිසයි අහන්නේ පැටියෝ තරහා වෙන්න එපා ඒ කියන්නේ පැය භාගයකට පස්සේ කොන්ඩේ හෝදලා දුව පාවිච්චි කරන shampoo එකෙන් නැවත හේදුවට කමක් නැද්ද? නැතිනම් හොදම Baby Shampoo එකක් අරගෙන දෙන්නද?
@dilantharanga9204
@dilantharanga9204 3 жыл бұрын
ගොඩක් ස්තුති... අක්කි
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@deumisagarika3137
@deumisagarika3137 3 жыл бұрын
Akki Pana. Kaluduru ekai mekai dekama USe krna ona piliwela video ekak Genna akkiii. Akki mge konde oyage kondeta wada kotai mn eka kaha madayak gannada akki
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Manika ada video eka balanna eke pavichcji karana vidoya kiyala dunna mn
@deumisagarika3137
@deumisagarika3137 3 жыл бұрын
@@AngelsTouch Hari Hari baluwa akkiiii thx. Use krla results kiyannm. 😁♥️♥️
@shashi3051
@shashi3051 3 жыл бұрын
මගෙ අක්කී😊 පරක්කු උනා වීඩියෝ එක බලන්න වැඩ නිසා,කොහොමද ඉතින් මේක පාවිච්චි කරන්නෙ මේ වැඩත් එක්ක. හුගාක් වැදගත් හොද වීඩියෝ එකක්. ආදරෙයි ගොඩාක්❤️ බුදුසරණයි😍 පරිස්සමින් ඉන්න😍
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Kamk ne manika puluwan welawaka balanna adarei sudu budusaranai
@onalirajasekara381
@onalirajasekara381 Жыл бұрын
Ane akkiyo meka aththatama hodai math meka kara magen agalak konde dik una oyata godak pin ❤️
@ssjayanthifernando4977
@ssjayanthifernando4977 3 жыл бұрын
ඇත්තටම මේක මැජික් එකක් අනේ ඔයාට පිං
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@SenanayakaSenanayaka-h5u
@SenanayakaSenanayaka-h5u 4 күн бұрын
Ane akkiyooo godak thanks.. mage bella kaluimunata wada. Sudu karaganna kramayak kiyannkooo.😢
@nethminidissanayaka5967
@nethminidissanayaka5967 3 жыл бұрын
Thank you manika.. parissamin inna ...❤️❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@dammikapriyadarasani8177
@dammikapriyadarasani8177 2 жыл бұрын
Gam biththarada ganna oni anith ewa bada akki
@Sheyy-g7u
@Sheyy-g7u 2 ай бұрын
Akke...මගෙ කොන්ඩෙ damage වෙලා...දැනට මුරුංගා කොල යුෂ දාල පැයක් වගේ ඉදල හෝදනව... මේ බිත්තර ශැම්පූ එක ගාල පැය කීයකින්ද හෝදන්නඕන
@pradeeparasangani6648
@pradeeparasangani6648 2 жыл бұрын
akki mage. Konde godak ynw. Mn oy kiuwa bithra kahamadaya ganawa karabuneti toner ekath ganawa konde poddak wenas wela mn oyawa wishwasa kranw akki. Mn kaludu oil eka ganawanm. Eka gala wosh krla biththra gala nawat kmk nedda. Reta kaluduru thel gala nidagann epad
@brownskingirl3755
@brownskingirl3755 3 жыл бұрын
ඔයා වෙලාව ගන්නවා වැඩී සුදූ..🤔🤔🤔🤔
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@narmadakumarasingha7716
@narmadakumarasingha7716 3 жыл бұрын
ඔව් එකම දේ repeat කරනව ගොඩක් වෙලාවට සුදූ...
@chamikapium29
@chamikapium29 3 жыл бұрын
Akke oya shampoo eka use karaddi kaluduru oil ekawath ganna epada,.oka use karana sathiya purama mukuth oil wargayakwath ganna epada konde.🥰🥰
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ou sudu
@amithaashoka7730
@amithaashoka7730 2 жыл бұрын
Meka aththatama hodai mn konde agal 25k wenna kapuwa meka karata passe 27kdik wela thibba.konde yana ekath nathi una.thanks akki oyt😘😘
@chamodaharshani1712
@chamodaharshani1712 3 жыл бұрын
Ane akki mage konde digai, eth hari ikmanat aul wenawanee, hair style krnnath amaruine, mokad akke krnne, plzzz..
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Mage oil eka use karanna sudu Protin shampoo ekath hodai satiyak karala balanna
@anudi5785
@anudi5785 Жыл бұрын
Sathiyakata passe sathiyata dawas kiyak karanna oni da
@harshanimaduwanthi3776
@harshanimaduwanthi3776 3 жыл бұрын
වටින වීඩියෝ එකක් අක්කා ❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Suddi
@windy102
@windy102 Жыл бұрын
Meka ekapara hadan frigh eke thiyn use krna brid..please reply ekk one 🥺
@tuwininawodiya4916
@tuwininawodiya4916 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ අක්කිට 🥰🥰 ගොඩාක් පින් අක්කියෝ ...
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@dinukashehan4053
@dinukashehan4053 3 жыл бұрын
@@AngelsTouch qq
@piyuminisansala6804
@piyuminisansala6804 Жыл бұрын
Akki mek.gala shampo krt kmk.nadd biththr gawama konde gadayine
@manishaofernando9025
@manishaofernando9025 3 жыл бұрын
Thank you akki manika ❤️❤️😘
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@maheshmadushanka7930
@maheshmadushanka7930 3 жыл бұрын
Wena mukuth use krna on nedda konde wewenna etakota?me egg mask eka sathiyak krpuwama adda akki?mkda mage konde godak yanawa.ekai
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
සම්පූර්ණ videoeke siyalla ethulath sudu
@maheshmadushanka7930
@maheshmadushanka7930 3 жыл бұрын
Thanks akki
@maheshmadushanka7930
@maheshmadushanka7930 3 жыл бұрын
Tawa chuti deyak kiyannako akki.sathiyak eka digata karama adda?aye krnwa nm kochchara dawasakata passeda krna one?akki me dein witarak konde yna eka nawattanna be neda oil mona harith use krna weida??
@maheshmadushanka7930
@maheshmadushanka7930 3 жыл бұрын
Kiyannako akki..plzzzzz.dn dawas 2k mn meka kara.wenasak denenawa akki.
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Thankyou වස්තු ..😘😘😘❤❤❤
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@kanchanakanchana5778
@kanchanakanchana5778 Жыл бұрын
Kohhara kawasaki karanna onada
@Matheesha_2006
@Matheesha_2006 4 ай бұрын
mekata mona bithrada hoda. gam biththrada, sudu biththrada , rathu biththrda
@meshaniprabodha2710
@meshaniprabodha2710 3 жыл бұрын
අක්කියෝ රෑට තෙල්use කරන්න හොද නැද්ද නාන්න පැය කීයලට කලින්ද තෙල් ගාන්න ඕනේ
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ehema nm kamak ne sudu gala thoyanna epa
@meshaniprabodha2710
@meshaniprabodha2710 3 жыл бұрын
@@AngelsTouch hmm thanks akkiyo
@vindyasanjeewani4974
@vindyasanjeewani4974 3 жыл бұрын
Aneee akkiyoo carrot oil eka hadana veodio ekak aye dannakoo.plz
@ckgckg2176
@ckgckg2176 3 жыл бұрын
Thank you dear❤❤I'll definitely try this👌👌
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@ckgckg2176
@ckgckg2176 3 жыл бұрын
@@AngelsTouch oh i forgot to subscribe ur channel. Just did it🌹🌹🌹🌹
@shashinthawidurangi291
@shashinthawidurangi291 3 жыл бұрын
Akkai mea shampoo ekath ekka oil eka use karanne khmd kiyannako plz
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
සම්පූර්ණ video eka balanna sudu
@werwer3605
@werwer3605 2 жыл бұрын
ස්තූතියි
@roshiniimasha3198
@roshiniimasha3198 3 жыл бұрын
Akkii ane biththra nethuwa hoda shampoo ekk hadala dennkoo.plzz
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ok sudu
@roshiniimasha3198
@roshiniimasha3198 3 жыл бұрын
@@AngelsTouch Akke protin shampoo eka use kla mn ada.hebei kondeta oil nethi nisa aul wela konde.nikn iti wage ekta mkda karanne.plzz mektath reply
@dilshadilsha9779
@dilshadilsha9779 2 жыл бұрын
Akke biththara walata hishori enawada
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН