KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi
52:19
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
$1 vs $500,000 Plane Ticket!
12:20
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
Angulimala Mala Maha piritha, 108 wathawak...!!! අන්ගුලිමාල පිරිත 108 වතවක්.... ගැබිණි මව් වරුන්ට !!
Рет қаралды 273,363
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 М.
Engineer. Nalaka kolambage
Күн бұрын
Пікірлер: 191
@MaheshikaSewwandi-eh8ly
5 ай бұрын
මගේ මෙන්ම අනෙක් සියලූ මව් වරුන්ගේ කුසේ වැඩේනා පුංචි දරු පැටියා ආරක්ශා කරත්වා.සියලු අග පසගින් යුත් නිදුක් නිරොගි දරුවෙක් වේවා සියලු අම්මවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා
@ChamaraWitha
3 ай бұрын
මෙි පිරිතේ බලයෙන් මාගේ බිරිඳ වන නිසංසලාගේ කුසේ සිටින දරැ පැටියා නීරෝගීව වැඩෙිවා..කිසිම අඩු පාඩුවක් නොමැතිව දරැවා බිහි වෙිවා......🙏🙏🙏
@dulanjalikaushalya1292
4 ай бұрын
මගේ කුසෙහි වැඩෙන පින්වන්ත දරු පැටියා නීරෝගී වේවා...අනන්ත බුදුගුණ බලයෙන් සියලුම අඟපසඟ නිවැරදි ඉරියව්වෙන්ම පිහිටත්වා.බුද්ධිමතෙකු වේවා.
@kpsadamini5780
4 ай бұрын
මාගේ කිරි සිහිනය සැබෑ වේවා! පුලුවන් හැම දෙනාම එක සිතින් ප්‍රාර්ථනා කරන්න.❤
@GamagaSurange
5 күн бұрын
බුදුසරණයි ❤️🙏
@DilushaRasanjali
7 ай бұрын
මෙම පිරිත් දේශනාව බලයෙන් මගේ කුසතුල සිටින දරුවත් , අනෙකුත් මව් වරුන්ගේ කුසතුල සිටින දරුවොත් නීරෝගී වේවා....
@bandaranayake441
3 ай бұрын
අංගුලිමාල මහරහතන්වහන්සේගේ සත්‍යානුභාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගි පංචකල්‍යාණයෙන් යුතු සත් පුරුෂවත් දරුවෙක් වේවා..එසේම සියලු මවිවරුන්ගේ කුසතුල වැඩෙන දරුන්ද නිදුක් නිරෝගි දරු පැටියන්ම වේවා
@SakuJayawardane
5 ай бұрын
මගේ කුසේ වැඩෙන දියණිය සියලුම අංගයන්ගෙන් සම්පූර්ණ, ගුණ යහපත් දරුවෙක්ම වේවා!!! මාගේ මෙන්ම කුස තුල දරුවෙක් දරන සියලුම අම්මාවරුන් නිරෝගී දරු සම්පතක් බිහි කරත්වා!!! කිරි සිහිනය දකින ආදරණීය සියලුම දෙනාගේ පැතුම් ඉටුවේවා !!!
@IvonLakmal
5 ай бұрын
කිරි සිහිනය සැබෑ වේවා.මගේ නෝනාටත් ඉක්මනින් ඒ සිහීනය සැබෑ වේවා කියලා සියලු දෙනාම එකම සිතිම් ප්‍රාර්ථනා කරන්න ❤.
@nicelife-iv2xs
Ай бұрын
ඉක්මනින් ඉටු වෙවා
@KasunRangana-ii8nf
5 ай бұрын
සියලුම මව් වරුන්ගෙ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏
@shaminikaushalya9560
3 ай бұрын
මේ පිරිත් අනුබවයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා.
@KumaraRanjith-dm4ph
2 ай бұрын
මෙම පිරිත් දෙශනාව බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිරෝගීමත් වේවා 🙏
@dilrukshibenaragama
7 ай бұрын
මගේ කුසේ සිටින දියණිය සියලු අගපසගයෙන් පිරිපුන් නිදුක් නිරොගි වාසනාවන්ත සත්පුරුෂ දියණියක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakunthalachathurani5310
9 ай бұрын
Me pirithehi anubawa bala mahimen mage kuse wadena patiya araksha wewa.siyalu ammawarunge daruwan araksha wewaaa🙏🙏
@user-apsara
2 ай бұрын
මාගේ මෙන්ම අනෙකුත් සියලුම අම්මාවරුනේ කුසේ වැඩෙන දරු පැටව් ආරක්ෂා කරත්වා..අගපසග සම්පූර්ණ දරුවෙක් බිහිවේවා❤🥰
@HashiTharu-if5kg
6 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ කුසතුල සිටින මගේ දරැපැටියා සියලු අගපසගයෙන් පිරිපුන් වසනාවන්ත නිදුක් නිරෝගි දරැවෙක් වේවා❤❤
@YamunaThilakarathha
6 ай бұрын
මාගේ කිරි සිහිනය සැබෑවේවා..🙏🙏🙏🙏
@KumuduKumudu-vt5ji
5 ай бұрын
මාගේ කුසේ සිටිනා පුන්චී පැටියා ආරාක්ශා වේවා නිරෝගීමත් දරු පැටියෙක් වේවා අනෙකුත් අම්මලාගේ කුසේ සිටිනා පැටවුන් එසේම නීරෝමත් වේවා
@GaneeshaSamaraweera
3 ай бұрын
මගේ මෙන්ම අනෙක් මව්වරුන්ගේ ද කුසේ වැඩෙන දරු පැටවන් ආරක්ෂා කරත්වා
@HettiarachchiRuklanthi
2 ай бұрын
මෙම පිරිත් දේශනයේ ආනුභාව බලයෙන් මගේ ඇතුළුව සියලුම සහෝදරියන් ගේ කිරි සිහිනය සැබෑ වේවා
@KalshaniKalshani-k7v
2 ай бұрын
Mage kuse inna daruwa menda anekuth siyaluma daruwo nirogi wewa siyalu agapayagayan gen pariwath daruwek bihi karanna mage daruwatada kusa thula sitina anekuth daruwanda nirogi wewa me pirithe balayen.budu saranai siyaluma kusa thula sitina daruwanda wagema mauwaruntath
@AmaliAmali-iv7ro
Ай бұрын
මාගෙ කුසේ සිටිනා පුංචි දරැ පැටියා අාරක්ෂා කරත්වා අනෙක් සියලුම මව් වරැන්ගේ දරැවන් අාරක්ෂා වේවා. 🙏🙏🙏🙏
@vimukthiprasanna7341
6 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නීරෝගි අංගසම්පූර්න සර්වසම්පූර්න ලස්සන දරු පැටියෙක් ලෙස මගේ කුසෙන් මෙලොවට බිහි වේවා......🙏🙏🙏🙏
@DhanushkaBandara-n5y
2 ай бұрын
Siyaluma මව්වරු නිදුක් නිරෝගී පින්වත් දරුවන් me පිරිත් බලයෙන් da බුදුරජාණන් වහන්සේගේ budu ගුණ බලයෙන් melowata බිහි karathwa❤❤❤❤❤❤
@dananjanilakshika939
18 сағат бұрын
මාගේ කුස තුළ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුළ වැඩෙන දරුවන් ද අගපසඟයෙන් පරිපූර්ණ වාසනාවන්ත නිදුක් නීරෝගී වේවා🙏🙏
@surajisewwandi6995
9 ай бұрын
මට ත් කිරි සිහින බලාපොරොත්තු වෙන මව්වරුන්ටත් ඉක්මනට නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් බිහි වේවා
@AmithPriyankara-ch5ig
Ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගීව බුදුගුණ බලයෙන් වැඩේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SugathkumaraWalisinghw
Ай бұрын
Mage biridage.kusesityina daruwa sha siyalum.mawuwarunge.daruwan.kisima.adupaduwak.nathiwa.aggulyimala.pIrish.balayen.looka.sI Yalu.dariwan.niroknirida daruwan labewa sadu sadu sadu
@NikeshalaRavihari-cv3nd
5 ай бұрын
මහ බල සම්පන්න අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කිරි සිහිනය සැබෑ වෙවා 🙏
@ShehanPradeep-ih7kn
2 ай бұрын
මගේ කුස තුල වැඩෙන දරුවත් කිසිම කරදරයක් නැතිව නිරෝගි සම්පන්න වේවා
@Silvakollo
4 күн бұрын
මේ පිරිත් බලයෙන් මාගේ බිරිදගේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් දරු පැටව්ද නිදුක් වේවා.නිරෝගි වේවා ,සුවපත් වේවා..අගපසග සම්පූර්ණ දරුවෙක් වෙලා බිහිවේවා ..🙏
@kaveenjayathu2265
29 күн бұрын
මේ පිරිත් දේශනාවේ මහනුභාව බලයෙන් මගේ කුසේ සිටින දරුවාද මමද අනිකුත් සියළුම ගැබිණි මව්වරුන්ද නිදුක් නිරෝගී සුවයට පත් වේවා 🌸🙏♥️
@SithumiSithumi-dt6yg
Ай бұрын
Mge kuse sitina daru patiya niduk nirogi aga pasagin yuthu buddimath nuwana athi lassna daruwek wewa.angulimla pirithe blen kisima denimak nethuwa kisima uhulagna wedanwak nethuwa daru patiya bihikrna mta sakthiya dahirya lebewa බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා මටත් මගේ කුසේ සිටිනා දරුවටත් සියලු මව්වරු සහ දරු පැටව් ආරක්ෂා කරදෙන්න 🙏🙏🙏♥️
@followcleaopatrawithruwani6390
2 ай бұрын
මගේ කුසතුල සිට්න මාගේ දරුපැටියා ට සහ අනෙකුත් අම්මා වරුන්ගේ දරුපැටවුන්ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ireshahemamali4859
8 ай бұрын
අංගුලිමාල අනුභවයෙන් කිරි සිහින සෑබෑ වේවා ...🙏🙏
@chamodiudeshika1513
10 күн бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් මගේ කුසතුල වැඩෙන කිරි කැටියාත්, අනික් මව්වරුන්ගේ දරුවෙනුත්, නීරෝගී වේවා!පින්වත් දරුවෝ වේවා!සත්පුරුෂ දරුවන් වේවා! සත්පුරුෂ සේවනය ලැබේවා! තිසරණ සරණ යන දැහැමි, ධර්මානුකූල දරුවෝ වෙත්වා!❤!
@Sadu700
8 күн бұрын
මාගේ කුසේ සිටින දරුවා අන්ගසම්පූර්න කීකරු පින්වත් දරුවෙක් වේවා.....අනෙකුත් දරුවන් ද එසේම වේවා
@kushankumara2753
4 ай бұрын
කිරි සිහිනය සැබැ වේවා..❤❤
@MrishanthiKrishanthi
Ай бұрын
මගේ කුසේ ඉන්න දරුපැටියා නිරෝගි අගපසග සමිපුර්න දරුවෙකු වෙිවා මගෙ මෙන්ම අනිකුත් මවු වරුන්ගේ දරුවන්ද නිරේාගි වෙත්වා!!!
@Neezy_01
24 күн бұрын
සැම මවකගේම වගේම මගේ අම්මගෙත් කුසේ වැඩෙන දරැවන්නුත් නිරොගිව සුවෙන් එඒ අයට ලැබේවා😊😊😊😊😊😊
@DinuDinu-s9h
10 күн бұрын
මේ පිරිත් බලයෙන් මාගේ දරැපැටියා වගේම සියලුම මව් වරැන්ගේ කුස තුල වැඩෙන දරැවොද නිරෝගි වේවා සියලුම කුසතුල වැඩෙන දරැවෝද නිරෝගිව වැඩේවා , බිහිවන මොහොතේ දි සියලුම මව් වරැන්ට කුසතුල සිටිනා දරැවොටද කිසිදු වේදනවක් නොදෙනේ්වා , බුදු සරනයි
@HansaniPrabodha-vu3cf
8 ай бұрын
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි මාගේ නමස් කාරයම වෙවා අංගුලි මාල පිරි අානුබාවයෙන් මෙි හැමෝටමත් මටත් මගේ අමිමටත් දරැවන්ටත් අන් හැමදේනාටමත් සෙත් වෙවා හැමෝම සුවපත් වෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි නාමෝ බුද්දාය
@imalkaashreni6539
Ай бұрын
මාගේ කුසේ සිටින දරුවා මෙන් ම අනෙක් සියලු ම දරුවන් නිදුක් නිරෝගී දරුවන් වේවා !....❤
@sachinthaharshana962
7 күн бұрын
මේ පිරිතේ අනුභාවයෙන් මගේ කුසේ සිට්නා කිරිකැට් යා සියලු අගපසඟයෙන් පරිපුර්ණ වාසනාවන්ත ගුන ඇති බල ඇති නැන ඇති වාසනාවන්ත දරුවෙකු වේවා ❣
@ChathurangaSadaruwan-nw6tx
3 ай бұрын
මගේ කුස තුළ සිටින දරුවා සියලු අග පසඟ යන් ගෙන් සම්පූර්ණ වූ නිදුක් නිරෝගී භාවය ගෙන් යුත් දරුවෙක් ම වේවා
@Pujani42
7 ай бұрын
කිරි සිහිනය සැබෑ වේවා.. 😢❤
@Nethunidinanga25
25 күн бұрын
මේ පිරිත් බලයෙන් මාගේ කුසතුල ඉන්න දරුවා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා වාසනාවන්ත වෙිවා දිර්ගායුෂ දරුවෙක් වේවා....🙏🙏🙏
@sumudupathumi9020
3 ай бұрын
මේ පිරිතේ බල මහිමයෙන් මගෙ හා සියලුම අම්මාවරුන්ගෙ කුසේ වැඩෙන දරුවන් නිරෝගී පිංවත් දරුවන් වේවා. බුදු සරණයි 🙏
@lasipeshala-uj2le
3 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏සියලූ අගපසගයන්ගෙන් යුක්තව නිරෝගිව මෙලොව එලිය දැකිමට හේතූ වාසනා වේවා🙏🙏🙏
@Jayasinghe-u8s
10 күн бұрын
හරිම වටිනවා😊
@SachinthaLakruwan-g2u
Ай бұрын
බුදු සරනයි මගෙ කුසෙ වැඩෙන පැටියට සාදු සාදු සාදු 🙏🙏🙏
@nadeekachandrasiri8216
20 күн бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මගෙත් සියලුම මවුවරුන් ගේ ද කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා❤❤❤ 🚼🚼🚼🚼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NimmiAkashi
10 ай бұрын
Sadu sadu siyalu mau warunda daruwoda araksha wewa
@gayanmaduwantha1791
4 ай бұрын
🙏🙏🙏 mage biridata saha hama amma kenekgema leda rogo duru wewa
@kolambagearunanalakakaruna8652
8 ай бұрын
මව් වරුන් සුවපත් වේවා , මෙම මහා පිරිත් බලයේ ආනුභාවයෙන්.. 🙏🙏🙏🙏🙏
@neluwa8466
4 ай бұрын
මාගේ දරුපැටියත් සියලු දරුවනුත් මාගේ බිරිදත් සියළු මව්වරුත් සුවපත් වෙත්වා 🙏🏽🙏🏽🙏🏽
@AsankaRuwan-k7k
3 ай бұрын
Mage kusa thula inna Punchi petiya nirogimath daruwek wewa
@Ashantooreal
19 күн бұрын
මාගේ බිරිදගේ කුසේ වැඩෙන දරැ පැටියා මෙන්ම සියලුම මව් වරැන්ගේ දරැ පැටවුන් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏 සියලුම ආකාරයෙන් මාගේ බිරිදටත් දරැ පැටියටත් ආරක්ෂාව ලබා දෙත්වා 🙏🙏🙏 මාගේ පිනක් ඇත්තම් ඒ පින් බලයෙන් ඔහුන්ව ආරක්ශා වේවා 🙏🙏🙏
@lahiruchathuranga3405
6 күн бұрын
එසේම වේවා 🙏🙏
@neluwa8466
4 ай бұрын
🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
@SuguSudu
4 ай бұрын
Lassana nirogi buddimath gunawath wasanawantha anga sampurna daruwan matath hama amma kenektama labewa ❤❤❤❤❤❤❤
@SuguSudu
4 ай бұрын
Math mage daruwath, daruwan labenna inna serama ammalai babalai arksha wewa.
@majulasithari8773
2 ай бұрын
me Angulimala pirith bala mahimayen mage kusa thula sitina daruwa sema anikuth siyalu daruwoda niduk wewa..nirogi wewa.. suwapath wewa..🙏🙏🙏
@saduninisansala854
7 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ කුසතුල ඉන්න දරුපටියා නීරෝගීවේවා...
@Gaganilaksika
4 ай бұрын
මාගෙ කුස තුළ වැඩෙන දරුවා නිරෝගී වේවා .
@rasadarikulathunga8469
7 ай бұрын
Me loke hama Amma kengama kiri sehinaya haba wewa❤
@tharangasanjeewani3984
3 ай бұрын
Pirth asana guna balayen rohale daruwa labenna sitina mage duwata niduk nirogi daruwek labews sadu sadu sadu
@IshanKavindu-p7j
10 күн бұрын
මගෙ නොනගෙ බඩෙයින්න අපෙ දරු පැටියා අන්ගසම්පුර්න පිරිපුන් දරුවෙක් වෙව මෙ පිරිත් බලෙන් හැමොගෙම කිරි සිහිනෙ හැබැ වෙව ❤❤
@IroshiniJeewandara
3 ай бұрын
Angulimala maha rahathan wahanseta maage namaskaraya wewa 🙏
@shyamalishyamali9565
7 ай бұрын
Annuli Mala maha pirthen mage Kiri sihinaya sebewewa ❤❤❤
@SamaraKanthi
7 ай бұрын
Uthum anguli mala maha rahathan wahansege anantha gunayen mage daruwa nirogi wewa kisima karadarayak nowewa🙏🙏🙏
@JanakaPushpakumara-k8r
7 ай бұрын
Me pirithe bala mahimayen mage darwa sema anikuth daruwo niduk wewa nirogi wewa suwapath වේවා
@PiumiFernando-o1f
6 ай бұрын
සාදූ සාදූ සාදූ සියලු අම්මාවරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා.. 🙏🙏🙏
@dilanigunaseelagunaseela5092
6 ай бұрын
Me pirate balyen mage kuse sitina daruwa waga daruwan laben sitin සියලුම මව්වරුන් හා දරුවන්ද ආරක්ෂා වෙිවා නිදුක් නිරෝගි දරැවෙක් ලැබේවා සදුසද
@SadeuNethsara
2 ай бұрын
මට පුතෙක් ඉන්නවා එයා ඉපිදිලා අවුරුදු 11 පස්සෙ මෙි දරුවා බඩට අවෙ අපි හිතුවා අපිට අය බබාලා නැහැ කියලා මගේ බඩෙන්න දරුවත් මෙි පිරිතේ ආනුබාවයන් මගෙ කුසේ වැඩෙන දරුවා නිරෝගිව කිසිම කරදරයක් නැතිව වැඩෙන්න ඔනි අනිත් දරැවනුත් අරක්සා කරන ඔනි
@lahirulahiru-ci5ht
4 ай бұрын
Mage kuse wadena Daru patiya athulu siyaluma Amma warune Daru patu suwase wadewa budusaranai 🙏🙏🙏
@chathurilakmali-d7o
3 ай бұрын
Ane mage daruwa daneta Sathi 7k wenewa eth eya wadila hebei hart eke pennannene docterslta thawa sathiyak beheth karanawa eyata mage kuse sitina daruwa siyalu aga pasaga pihituwa niduk nirogi daruwek labenne kiyla prarthana karnne me piritha ahana Aya,budu saranai siyalu Amma warunta budu Saranai ❤
@thanufernando3932
3 ай бұрын
මාගේ කුසතුල වැඩෙන දරුවා සේම සියලු මව්වරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් මේ පින් බලයෙන් නීරෝගී වේවා....සාදු..සාදු..සාදු
@ErangaHarshani-j2w
5 ай бұрын
කිරි සිහිනය සැබැ වෙන්න ඔන මගෙයි
@KoshithaDewmith
5 ай бұрын
Angulimala maharatan wahansege aanubawayen mage kuse wadena kiri katiya niduk nirogi wew 🙏🙏🙏🙏
@NishanthaMadusanka-cm3yf
9 күн бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගෙ කුස තුළ වැඩෙන දරු පැටියා ආරාක්ෂා කරත් වා.....
@shalikananayakkara2522
7 ай бұрын
සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏
@KenoliNethyana
2 ай бұрын
Mema pirithe balayen ma men ma me lokayahei sitina siyaluma maw warunge Kusa thula sitina daruwan siyalu Anga sampurnayen uth piripun nirogi daruwan weva prasutha wedanwa nathi weva ❤️🙏🙏🙏
@kolambagearunanalakakaruna8652
9 ай бұрын
සදු සාදු..
@RohanAbesinghe
16 күн бұрын
සාදු සාදු සාදු මාගේ කුසේ ඉන්නා පැටියා සියලු අගපසගයෙන් යුතු නිදුක් නීරෝගි පුතු පැටියෙක් ලැබේවා .......????
@NimalkaRathnayaka
4 ай бұрын
Siyaluma mawa warunata theruwan saranai
@ChathukiNadeeshani
6 ай бұрын
Angulimala maharahathan wahansege pihite balayen mage kuse sitina punchi pathiya niduk nirogi wethwa...siyalu agapasagayen paripurna wethwa ...rupasampaththiya labewa...🙏🙏🙏
@salonpraveena1817
7 ай бұрын
Me pirithe anubawayen mage kuse inna daruwa wagema anek ammlage daruwnd niduk nirogi angasampurna, pinwantha , sathpurusha daruwan wewa. 🙏🙏🙏
@DineshRukshan-g2c
10 ай бұрын
Siyalu ammawarunge daruwange prarthana ituwewaaaa!
@ChathurangaBandara-eb9cu
10 ай бұрын
දදදදදදදදදදදසදදදදදදදදදසදසසසසකක999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999990999999999990999999999999999999999999999999999999999999999990909999009999999099990009090909900090000900000090000009990000000000900000000009090000000. ච0ච00000සදදදසසදදදදදදදසසසසසසසසසසසස
@yaneeshathamodari4361
10 ай бұрын
Ln01pĺ @@ChathurangaBandara-eb9cu
@NeelPushpawarna
10 күн бұрын
මගේ කුසතුල. දරවා වාගෙම සියලුම කූසතුල වැඩෙන දරැවන් හට මෙ පිරිත් බලෙන් ආරක්ෂාව ලැබේ වා බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@Dreamchasers-zd3qm
7 ай бұрын
Siyalu denage Kiri sihinaya sabe wewa❤❤❤❤
@lakshithadilshankanchanasr5119
8 ай бұрын
Me pirit desanawe balen mage puthage apala, biya vim duru wewa 🙏🙏🙏🙏🙏
@sandaliweerasingha820
4 ай бұрын
Mageth daruwan baloporottu wena hema amma kenekgema kiri sihinaya sebe wewa..sebe wewa..
@HasithaNew
5 ай бұрын
Mage kuse wadena daru petiye araksha labewa.!🙏🙏🙏🙏
@lahiruchathuranga3405
6 күн бұрын
මගේ බිරිදගේ දරු ගැබ ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏
@champapushpakumari6651
8 ай бұрын
Me pirith desanawe anubahawayen mage kuse inna daru piya menma siyalu mauwarunge kusehi wadena daruwanda niduk nirogi siyalu aga pasagayangen sampurna wasanawantha guna yahapath gathiguna athi siyallakata uthum pinwantha daru patiyek labewa.......
@WathsalaSamankumari-u7y
10 ай бұрын
Me utum පිරිත් desanawen siyalu daruwan සුවපත් වේවා siyalu මව්වරුන්ගේ leda roga suwa wewaa
@nishadinishadi8376
4 ай бұрын
me pirithe anu hasin mage kuse wedena pinathi bosath gathi guna athi niwaradi agapasayangen yukththau athi wisitta kiri daruwek budimath daruwek wedanawakin thorawa suba mohathak bihi wewaai pathami
@sulochanathennakon5667
8 ай бұрын
Sadu sadu mageth siyaluma mau warunge kiri sihinaya sebewewa sadu sadu sadu
@ayanthiupeksha6485
Ай бұрын
Me pirith anubawayen mage kuse sitina daru petiya menna anekuth siyalu mauwarugeda kuse sitina daruwan araksha wewa.siyalu agapasagayngen youth niduk nirogi daruwan wewa.
@thilinimadushani5584
7 ай бұрын
❤❤❤Sadu sadu sadu❤
@KaushalyaMadushani-lr5tu
8 ай бұрын
Mge kuse sitina druwa...nirogi sepa sampth himi yhpth druwekma wewa!!!
@YamunaKanchana-wk8qe
9 ай бұрын
Me uthum pirith dishanawe balayen mage kuse wedhena menika nirogimath..warnayen Anaga sampurna..wasanaeantha sathpurusa daruwek wewa!!!..❤❤❤❤❤
52:19
අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi
Chami with Aishu
Рет қаралды 776 М.
57:25
අංගුලිමාල පිරිත | Angulimala Piritha
Shraddha TV
Рет қаралды 6 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
45:35
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
Bawa kathara
Рет қаралды 460 М.
57:35
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 485 М.
57:00
මහ පිරිත । maha Piritha #mahapirith #pirithsinhalafull
Osaka Jagoda
Рет қаралды 609 М.
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,5 МЛН
57:31
අංගුලිමාල පිරිත Angulimala Piritha
JAnia ge Lokaya ජනියා ගේ ලෝකය
Рет қаралды 61 М.
53:44
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 956 М.
53:03
Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant
බබාට ආදරෙන් babata adaren
Рет қаралды 1,2 МЛН
48:29
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala
Bawa kathara
Рет қаралды 1,4 МЛН
1:14:51
Angulimala Piritha | අංගුලිමාල පිරිත 7 වරක් -| Pirith | Seth Pirith
Daru Nalavili Gee
Рет қаралды 51 М.
32:59
ගර්භනී හා දරුවෙක් පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා Gabini mawwarunta asirwada
Buddha Voice
Рет қаралды 177 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН