“පෙරුම් පුරාගෙන” | Anjalee Herath | Dream Star Season 11

  Рет қаралды 320,397

Dream Star

Dream Star

Күн бұрын

“පෙරුම් පුරාගෙන” | Anjalee Herath | Dream Star Season 11
Dream Star Season 11 | Top 36 ( Team 01 )
Contesters : Vidusha Rajaguru, Dinesh Kavichan, Achinthya Wijesinghe, Sandun Amarasinghe, Anjalee Herath, Ayodya Shiwangi
To vote download the Dflix app ��:
Playstore ��: play.google.co...
Appstore ��: apps.apple.com...
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
Judges : Keerthi Pasquel, Samitha Mudunkotuwa, Ashanthi De Alwis
Hosted by : Falan Andrea Janson
Subscribe Our channel for more ��:
/ @dreamstaroffcial
#dds #dreamstar #dreamstarseason11 #singing #falanandreajanson #raveenkanishka #nadeekaguruge #keerthipasquel #samithamudunkotuwa #ashanthidealwis #TVDerana #DeranaLK

Пікірлер: 281
@pavithradesilva5497
@pavithradesilva5497 10 ай бұрын
කලින් කියපු ගීත ඔක්කොම හොය හොය අහන ගමන්.. ඒ හැම ගීයක්ම දැනෙන්ම ගයනව.. නියමයි අංජලී❤❤❤❤❤❤
@bp7064
@bp7064 Жыл бұрын
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා..... වෙනම රහක්, පට්ටම කටහඬක් ......
@sarath1862
@sarath1862 9 ай бұрын
මේ ගීතය ලියවී ඇති සැබෑ සිද්ධිය හා ඒ යුවළ දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීම ගැන කියවුණු ශෝකාන්තය ඔබේ හඬින් හැඟීම් බරව ගැයෙනවා. මේගීය ලියූ ස්වාමීන් වහන්සේට පිං දුක හිතෙන කථාවක්......
@sithijanimsara9255
@sithijanimsara9255 Жыл бұрын
ඔයගේ ගිත එක පෙලට අහන මන් 😁 වශියක් වගේ ඔයනම්..ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@shanthicosta1674
@shanthicosta1674 Жыл бұрын
මාත් එසේමයි.නියමයි නේ 👏👏😘
@amaligamage937
@amaligamage937 Жыл бұрын
Maaathhh❤❤❤😅
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 11 ай бұрын
Me too ❤❤
@ruwangunasinge2823
@ruwangunasinge2823 Жыл бұрын
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිමානයක් හේරත් නංගි ඔයාට සුබපතනවා හොඳ අනාගතයක් ❤❤❤❤
@rukmalsuminda1491
@rukmalsuminda1491 Жыл бұрын
Guwan hamudaweda inne
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq tnq so much❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඇයි❤❤ එයා ගුවන් හමුදාවෙද
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
හිතට සැන්සීමක් දෙන සිත් වසී කරගත් තඹුත්තේගම කැලෑමල සුවද පතුරන්න රට වටා ලෝවටා ඔයාට ආරාධනා ලැබෙයි.හැබැයින්ම දැක ගන්න තියෙන වනම්.ඉක්මනට වැඩ සටහනකින් අපිව මුන ගැහෙන්න .ජය ස්‍රී!!! ❤👸🌟👌👍💐
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
Female voice එකකින් අහපු පට්ටම සිංදුවක් ❤
@KamalChaminda-ci2wz
@KamalChaminda-ci2wz Жыл бұрын
හරිම පැහැදිලි හඬක්.වගේම කියන්න තේරෙන්නෙ නැති තරම් මිහිරක්.❤️
@rohinimendis5127
@rohinimendis5127 Жыл бұрын
Anjalie you will be the next dream star good luck❤
@user-lr6ry6lr6p
@user-lr6ry6lr6p 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@manelpathiranage1454
@manelpathiranage1454 9 ай бұрын
@masajini7165
@masajini7165 9 ай бұрын
Yes definitely
@janithchanuka190
@janithchanuka190 9 ай бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ.. දුකම කොයිතරම් සතුටක් දෝ.. Congratulations anjalee ❤
@samanthisamanthi7176
@samanthisamanthi7176 Жыл бұрын
ඔයාගේ කටහඩ හිත වසී වෙනවා අහන්න ආසයි❤❤❤
@lakshimanatheesha
@lakshimanatheesha Жыл бұрын
අනේ ඔයාට නම් සියලු දෙවියන්ගේ පිහිටයි මැණික ❤️
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
Anjalee you sing with so much feeling. Your voice ….your tone….has that inbuilt quality that goes right down to the depths of our hearts. Keep going angel. See you at the Finale!!! Good luck. Theruwan Saranai.
@conradranasinghe1489
@conradranasinghe1489 Жыл бұрын
This performance deserved a place much higher than the 5th place. Keep going girl . Never give up. Wish you all the best.
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq so much ❤️
@gayachristian3594
@gayachristian3594 Жыл бұрын
හරිම ලස්සනයි jaya වේවා ❤❤
@yamunaekanayaka2128
@yamunaekanayaka2128 Жыл бұрын
Kiyanna wachana na nangi
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 11 ай бұрын
Very true 👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හැම ගීතයක්ම ලස්සට ගායනා කරනවා ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ❤️❤️❤️👍👍👍
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
Love your voice and your singing. Keep going until you reach the goal. All the best.❤
@PriyanthikaSamanmali
@PriyanthikaSamanmali Жыл бұрын
හරිම ලස්සන මිහිරි හඩක් සුභ පැතුම් තෙරුවන් සරණයි
@nadeekalakmaliweththisingh4010
@nadeekalakmaliweththisingh4010 Жыл бұрын
හරිම ලස්සනයි.පුදුම ලස්සන කටහඩක්.බුදු සරණයි.
@perdeepkumara9137
@perdeepkumara9137 Жыл бұрын
💜💜 හරිම ලස්සනයි.. එයා වගේම ඒ වොයිස් එක.. 💜💜 ඔයාට සුබපතනවා හොඳ අනාගතයක්...
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@user-lr6ry6lr6p
@user-lr6ry6lr6p 10 ай бұрын
කාන්චනා අනුරාදිට වඩා ගොඩාක් ලස්සනට හදවතට දැනෙන්න ඔයා කියනව ඒවගේම ඔයා කියන්නෙ වෙනස්ම අමුතුම,,,ඒක වචනවලට පෙරලන්න අමාරුයි,,,, ඔයාගෙ එක සින්දුවක් ,,අහම්බෙන් දැක්ක මම ඒවට ඇබ්බැහි වෙලා බලනවා,, මොකද මම dreamstar ,,, balanne ne,, akki ඔයාගෙ හඩ බාහවනාවක්,, ඔයාව දුන්න අම්මට තාත්තට,,,,ගොඩක් පින්,,, ඔයා තමයි dreamstar,,,, ඔන්න බලන්න , ,,, ඒක තමයි වෙන්න ඕන හා විය යුතුම දේ,,,,අනිත් අයත් හරි ලස්සනයි සින්දු කියනවා,, නමුත් ඔයාගෙ ගායනයේ තියන ඒ අමුතුම දේ කා ලගවත් නෑ,,, අන්ජලි ඔයට ජය ,,,අනිවාරෙන්ම ,,,මම fb,, profill eke,munasingha,,munasingha dreams star unama massage ekak danna,,, good luck,, mage jivithe asama hadawal atharin 4thibune,,, dan e atharata oyage hadath ekathuwela,,,,, ඒකත් පලමු තැනට,, ඔයාට දෙයියෝදුන්න මේ හඩ හැමදාම දෙවියො රකි,,,,, ජේසුපිහිටයි අන්ජලි,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
@blkpik8510
@blkpik8510 7 ай бұрын
හැම රෑ ම මේ සින්දුව අහල නිදා ගන්නෙ... හිත නිවෙනවා පුතේ..
@wasantharanawaka6557
@wasantharanawaka6557 Жыл бұрын
Excellent performance, Much better than original version Good Luck Girl. God Belss !!
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@roshaniperera8818
@roshaniperera8818 Жыл бұрын
Superb voice. I like this song. Good luck to you ..🎉
@mashiuthpala6943
@mashiuthpala6943 9 ай бұрын
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ මලක්‌ වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ ..// දොලක්‌ වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන .. වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක්‌විදෝ..// දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්‌දෝ පෙරුම් පුරාගෙන ..
@chandana56
@chandana56 Жыл бұрын
Wow! Well done girl!👍 natural talent! Very good stage performance too!
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq so much ❤️
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Жыл бұрын
අවසාන මහතරන්ගෙට ඉන්න ම ඕනි දුවෙක්
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
කෝරස් එකට කලින් එන අන්තිම පද පේළිය වැරැද්දුවා නමුත් ඔයාගේ කටහඩ ඒ ගායනය සුපිරි ❤️
@sanjayaariyaratne5896
@sanjayaariyaratne5896 Жыл бұрын
Hats off for choosing a song like this 💆
@indranilanka5671
@indranilanka5671 Жыл бұрын
හොදම ගායනයක්,සුබ ගමන්
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
Very beautiful voice ...❤....
@vipulinisadarari6529
@vipulinisadarari6529 9 ай бұрын
මෑත කාලේ මම අහපු සුපර් ම voice එක අංජලී හේරත් ❤❤❤❤❤
@ranjinikapuge8724
@ranjinikapuge8724 10 ай бұрын
The violin and saxaphone. What a competition.🎉
@menakamanori3312
@menakamanori3312 Жыл бұрын
Amazing voice nothing just blessings for anjali keep going u are a true star already ❤
@indrajithrupasinghe8935
@indrajithrupasinghe8935 Жыл бұрын
Nice act of yours...very attractive...can listen many a time...
@ruwanperera1176
@ruwanperera1176 Жыл бұрын
Sweet voice,, Excellent,, keep it up,,🎉
@lovelytaste8778
@lovelytaste8778 Жыл бұрын
සුන්දර දුව හරිම ලස්සනයි හරිම ලස්සනයි
@thuiLove.
@thuiLove. Жыл бұрын
💜💜 හරිම ලස්සනයි.. එයා වගේම ඒ වොයිස් එක.. 💜💜
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Beatifully dresded.nicely sung
@rawaththathamala159
@rawaththathamala159 Жыл бұрын
මාරම voice එකක්..❤❤
@kithsirihennayaka
@kithsirihennayaka 10 ай бұрын
අපි හැමදාම ඔයත් එක්ක අංජලී❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
@TharangaAriyawansha-ei5dc
@TharangaAriyawansha-ei5dc 9 ай бұрын
❤ Anjalee... the voice magician... ❤ good luck...
@srimal971
@srimal971 Жыл бұрын
Its a uniq voice...❤
@PradeepaKumari-zo7xr
@PradeepaKumari-zo7xr Жыл бұрын
Ilagata hodata hithala balala githayk thora ganna awama lakunu walarh watunu nisa oyage sindu hadawathtama danenawa idiriyatama ayanna wasanawa labewaaaaa❤❤❤❤❤❤
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
ඔයාගේ කටහඩ හරිම ලස්සනයි .
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Cant stop listning to this girl
@edwardsabaratna7364
@edwardsabaratna7364 11 ай бұрын
You are the talent and you are the best . God bless
@swarnamalismssamarakoonsms4487
@swarnamalismssamarakoonsms4487 Жыл бұрын
Very beautiful. Congratulations dear
@SampathThennakoon-k7j
@SampathThennakoon-k7j Жыл бұрын
Lassana handak....❤
@viviennegunatilake1408
@viviennegunatilake1408 8 ай бұрын
සංගීත කණ්ඩායමේ අමිළ දායකත්වය පැසසුම් කටයුතුය. ගායනා කරනා සෑම ගීතයකටම ඉතාම ලස්සනට නැවුම් සංගීතයෙන් සිය කර්තව්‍ය ඒ හැමදෙනාම ඉටු කරමුන් ගැයෙන ගීත තව තවත් වර්ණවත් කළා.
@uddulminiuyangedon-jm3wo
@uddulminiuyangedon-jm3wo Жыл бұрын
Very beautiful akkiyo ❤️.leda hoda karana beheth ❤❤
@RasiRasi-rc4mu
@RasiRasi-rc4mu Жыл бұрын
ගස්ටන් ලංකා අයතනය තලාව ❤❤❤❤❤❤❤❤සුභ ගමන්
@abayathungakirieldeniya
@abayathungakirieldeniya Жыл бұрын
හරිම ලස්සනයි දුව❤
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@user-kv5cl4fd9n
@user-kv5cl4fd9n 10 ай бұрын
අහන්න අහන්න තව ඇබ්බැහි වෙන හඩක් අක්කෙ ❤❤❤❤❤❤❤😊😊😊😊 God bless you
@sharikaranasinghe9776
@sharikaranasinghe9776 Жыл бұрын
Oya me tharage grand finali eka wenakanma enda onee ekkenek nangiyo.good luck nangiyo.budusaranai oyata.kadawasam kollekuge hade thiyana lassana ganu lamayek.maara lassanai.aththatama.
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq so much ❤️
@janakifenando1837
@janakifenando1837 Жыл бұрын
Eka puduma lassanak hakiyawak trruwan saranai duwee adarei ❤
@akashiniwanthika7966
@akashiniwanthika7966 Жыл бұрын
go ahead anju. Congratulations ❤❤😊
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
සතුට මොනතරම් සුන්දරදො, කදුල මොනතරම් සුන්දරදො, මේක වැරදියි
@nadijailangasinha123
@nadijailangasinha123 Жыл бұрын
හරිම ලස්සනයි නංගී ජයවේවා
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq so much❤️
@rupajayanthi7065
@rupajayanthi7065 Жыл бұрын
Anjali mama hemadama oyage sindu tika ahanawa
@ksddoc8122
@ksddoc8122 10 ай бұрын
Super performance. Keep going my ⭐️ Love you Doni❤️❤️❤️
@sarath1862
@sarath1862 8 ай бұрын
අදත් නිතරම අහනවා❤❤
@user-ph6ix6fw6d
@user-ph6ix6fw6d Жыл бұрын
Superb singing thanks❤❤❤
@sujeewapriyadarshani3534
@sujeewapriyadarshani3534 11 ай бұрын
මාරම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉
@nima8549
@nima8549 Жыл бұрын
යොහානි වගෙයි..❤
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
😊😍
@manelsumathipala9871
@manelsumathipala9871 Жыл бұрын
Yohanitath wada දක්ෂයි
@sachinshala461
@sachinshala461 Жыл бұрын
Falen andrea ga voice vga
@lakshyamendis992
@lakshyamendis992 Жыл бұрын
ලස්සන කටහඩක්❤
@sarath1862
@sarath1862 Жыл бұрын
හරිම ලස්සනයි
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@malirathnayaka8613
@malirathnayaka8613 10 ай бұрын
හරිම ලස්සනයි කටහඬ ආදරෙයි
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
හරිම ලස්සනයි දුව
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@shanthagamage2677
@shanthagamage2677 Жыл бұрын
Wow absolutely amazing
@SusilHewa-gq6dw
@SusilHewa-gq6dw 11 ай бұрын
❤️ You are the Star.
@chamarisaumya7183
@chamarisaumya7183 Жыл бұрын
Wish you all the very best❤❤
@thamashamunasinhage5895
@thamashamunasinhage5895 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤️
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 Жыл бұрын
❤tanks good luck ❤❤
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
❤️
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good Good baby baby ❤
@lasa6619
@lasa6619 Жыл бұрын
Beautiful Singing and Sexy Saxophone Solo a perfect combination...and love it very much....!!!! Very Unique Performance ♥️😍💝🔥🌹👍
@wijayadissanayake6129
@wijayadissanayake6129 Жыл бұрын
Aniwa both performances are very interested
@chandimarajapaksha6651
@chandimarajapaksha6651 Жыл бұрын
Congratulations ❤🎉
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
Anjalee Harima Lasssanaii...Patta Oyawage සිංදු කියන්න
@ramyaadikaramge9418
@ramyaadikaramge9418 Жыл бұрын
Lassanai subapathanawa puthe ❤️❤️
@WasanthiSirimanna-uk1oc
@WasanthiSirimanna-uk1oc Жыл бұрын
Lassanai manika .ape hadawathuth nathara unaa .bs.
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq so much ❤️
@sharmalisilva5307
@sharmalisilva5307 Жыл бұрын
Beautiful 😍
@udjdbjdkdlhfjkfkflr8316
@udjdbjdkdlhfjkfkflr8316 Жыл бұрын
ලස්සනයි idir8yatham yanna oni..adarei ..❤❤❤❤❤❤❤
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq ❤️
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 Жыл бұрын
Mic control 👍👍👍
@lionelwijerathne8120
@lionelwijerathne8120 29 күн бұрын
මගෙපුතේ හැමදාම ඔයාගෙකටහඩ සින්දු අහනව දොනිට සියලු දෙවිපිහිටයි
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Ahanna ahanna asai puthe. Theruwan saranai ❤❤❤❤
@ranjithhewa9639
@ranjithhewa9639 11 ай бұрын
Malti talanted singer.
@koreanpisso9017
@koreanpisso9017 Жыл бұрын
NEXT Genoration Voice
@sumudurasika7353
@sumudurasika7353 Жыл бұрын
Wow ❤🎉 excellent ❤🎉
@sanjeewanijayalath3912
@sanjeewanijayalath3912 Жыл бұрын
Perfect dear.god bless you
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@Shonuu30
@Shonuu30 11 ай бұрын
@manjuyasara9528
@manjuyasara9528 Жыл бұрын
Good luck ❤️❤️❤️
@WasanthiMadanayaka-uj4xg
@WasanthiMadanayaka-uj4xg Жыл бұрын
Puduma lassanai
@udayabandara8343
@udayabandara8343 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️😘
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
ලස්සනයි දුව ❤️❤️👌
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@wishmagaweshi
@wishmagaweshi Жыл бұрын
Supiri sound ekka ahaddi marama gemmak enne... වයලින් play කරන කෙනත් විශාරද කෙනෙක් නේද.? ඒ වයලින් හඩත් භාවනවක් වගේ..
@maheshakyagem7635
@maheshakyagem7635 Жыл бұрын
අති දක්ෂයෙක් ............
@komariikomariii7520
@komariikomariii7520 11 ай бұрын
Lassanai akke .suba pathanawa dinannaa oni oya..pi bs.akki.
@MalawigeAnupama
@MalawigeAnupama Жыл бұрын
ලස්සනම ලස්සනයි
@yashodyasachini66
@yashodyasachini66 Жыл бұрын
Very beautiful darling ❤️❤️❤️ congratulations 😘
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq ❤️
@kanthisara8867
@kanthisara8867 Жыл бұрын
මම ආදරෙයි ඔයාට පුතේ මම කුවේයිට්
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnq so much ❤️
@neranjananayakkara2551
@neranjananayakkara2551 10 ай бұрын
Best performance ❤ Lovely music 🎶
@wrjfernando1314
@wrjfernando1314 Жыл бұрын
❤❤wow excellent
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 32 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 358 М.
“Aapki nazron ne samjha” | Pahanmi Kandhanarachchi  | Derana Dream Star Season 12
3:30
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 32 МЛН