Anjali Methsara | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021

  Рет қаралды 507,744

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
So beautiful Anjali 💖 God bless you 💫
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
Kanchana akka ❤️🥺 අපි බලාගෙන හිටියා අක්ක මේකට reply එකක් දානකම් ❤️🙏🥺
@shehanthivanka318
@shehanthivanka318 3 жыл бұрын
Reply eka enakn balan hitiye 🔥❤
@td7495
@td7495 3 жыл бұрын
ඒ නිහතමානීකමට අපි ආදරෙයි කාංචනා අක්කෙ..❤️ ඔයාගෙ මේ comment එකම අංජලීට ශක්තියක් 💪❤️🥺🙏
@wishwa1031
@wishwa1031 3 жыл бұрын
Kanchi 💓💓💓💓💓
@wishwa1031
@wishwa1031 3 жыл бұрын
නිහතමානීකමට 👌👌💓💓💓
@thiwankasadaruwan9793
@thiwankasadaruwan9793 3 жыл бұрын
අන්ජලී දුවේ ...ඔයා තමයි දෙරන dream star මම මුල සිටම ඔයා ගේ සින්දු එකක් නෑර ඇහුවා ..ඔයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි දුවේ
@hashisubasingha3248
@hashisubasingha3248 3 жыл бұрын
හදවතේ ගායිකාව...රුවන්පුර අභිමානය ...😍😍😍 ආදරේයි හැමදාමත් මේ හඩට..❤ මේ හඩ නම් සිත් නිවාලන භාවක් වගෙයි❤ ඉදිරියටම යමු දෝණි .....අපි ඉන්නවා ඔයත් එක්ක හැමදාමත්..තෙරුවන් සරණයි ❤
@hashisubasingha3248
@hashisubasingha3248 3 жыл бұрын
අංජලී නංගියා ඔයා තමයි දක්ශම ගායිකාව...ඔයාට පුලුවන් ඕනෑම ගීතයකින්...ඕනෑම සිතක්..ගීත වලින්,ඔය හඩින් සුවපත් කරන්න පුලුවන් ...වෙන මොන කතාද..කියන්නත් වචන.මදී...එතරම් අති දක්යි දෝණියේ ඔබ...❤🌟 මං ප්‍රර්ථනා කරනවා ඉදරියෙන් ඉදිරියටම යන්න...සියලුම සිහිනයන් සැබෑ වන්නට ,කිරුළ ඔබගේම කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලෑබේවා කියලා හදහදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ජය වේවා ...!!! තෙරුවන් සරණයි ❤
@induminidealwis7797
@induminidealwis7797 3 жыл бұрын
ඒ කටහඩ නම් පිස්සුවක්..❤️❤️.කීපාරක් ඇහුවද කියලා මතකම නෑ..💝වෙනමම ලෝකෙකට යනවා වගේ..අන්තිම සිංදුව නම් පුදුම ලස්සනයි.කාංචනා අක්කාගේ කටහඩ වගේමයි..😍නියමයි අංජලී😍..හැමදාම මේ වගේ සුපිරිම තේරිම් කරන්න හැමෝම පුටුවලින් නැගිට්ටන්න පුළුවන් වෙන විදියට..✌️කොහොම හරි Final යමු.💖.අපි අන්තිම වෙනකන්ම ඉන්නව ඔයාත් එක්ක.😍😍
@kaushalya6731
@kaushalya6731 3 жыл бұрын
හදිසිද මන්දා ගීතයට ඇස් වලට කදුලු ආවා..අනිත් ගීත දෙකත් ගින්දරක් .......බුදු සරණයි අංජලී
@rasangikamadushani111
@rasangikamadushani111 3 жыл бұрын
හදිසිද මන්දා සිංදුවනම් මාරයි🥰🥰🥺❤️ කාංචනා අනුරාධිගේ කටහඩමයි❤️🥺
@nilushikaliyanage5137
@nilushikaliyanage5137 3 жыл бұрын
හදවතට දැනෙන ගායනයක්..ගීත තුනම එකම වගේ ලස්සනයි.final ඉන්නම ඕනෙ.win කරන්නත් ඕනේ
@amashahasarel2915
@amashahasarel2915 3 жыл бұрын
🎼ඔබගේ මේ ගායනා කරන හඩ අමුතුම කට හඩක් ❤️🎶🎧.ඇත්තටම මම දැකපු සුපිරිම තරගකාරියක්😍 ඔබට සුබ පතනවා Good luck ❤️
@kasunmalingakulasooriya9027
@kasunmalingakulasooriya9027 3 жыл бұрын
anjali you are amazing. i got tears when you sang the last song hadisida manda, it was superb and i wish you all the very best. even i was speechless. but i confused about the number of votes you got, you should be in the first place my dear, i wish i can see you in the finale.. great job and superb talent. hope the viewers will send you more and more votes and i request you to sing those types of emotional songs because i think they are suit for you.
@omicron2122
@omicron2122 3 жыл бұрын
ගීත 3 ම ගොඩක් ලස්සනයි අංජලී.♥️💆 දිගටම ඔහොම්මම යං. 🤗 බුදු සරණයි.
@kaushalya6731
@kaushalya6731 3 жыл бұрын
අංජලී ගේ ගායනාව නම් භාවනාවක් .......ආදරෙයි
@td7495
@td7495 3 жыл бұрын
අපේ අම්ම කියනවා ඔයාගෙ 2වෙනි සිංදුව අහල චන්ද්‍රලේකා මිස් කියනවා වගේමලූ 🥺❤️❤️🎤👌 හරිම ලස්සනයි අංජලී ❤️‍🔥
@indraniweerakoon6904
@indraniweerakoon6904 3 жыл бұрын
හරිම ලස්සනයි අන්ජලී දූ!ඔයා තමයි dream star!👌
@td7495
@td7495 3 жыл бұрын
ජීවිතයට හැම දෙයක්ම පන්නරයක් කරගෙන ඉදිරියටම යන්න ඕන අංජලී ❤️ මෙතරම් පොඩි වයසකට මෙතරම් හැකියාවක් 🎧😲😲👌❤️🎤
@sllakshangamer9069
@sllakshangamer9069 3 жыл бұрын
🎼අංජලී🌷,වෙනදා වගේම අදත් නියමෙටම ගයනා කරා🎤💯👌.ඇත්තටම ඔබ දක්ෂ තරග කරිනියක් .ඒ ගැන කිසිදු තර්කයක් නෑ✊. ඔබ මේ තරගය ජයග්‍රාහනය කර යුතුමයි❤️🌟.Congratulations from the bottom of my heart😌🌼💜️🎶🎧
@chithraadikariadikari359
@chithraadikariadikari359 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ගීත තුනම හරි ම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් .දුවේ ඔයාට Dream star වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐🔥🔥🔥🔥
@renukadamayanthi8118
@renukadamayanthi8118 3 жыл бұрын
හදිසිද මන්දා..අනේ නන්ගි කී වතාවක් මෙි වීඩියෝ එක බැලුවද මතකයක් නැ..ඒක නමි මාරයි..ඔයාගෙ ගායනා කරද්දි ඇස් දෙකට කඳුළු එනවා නන්ගී..සත්තකින්ම.ඔයා නමි දිනලා ඉවරයි..සුභ අනාගතයක් ජයම ලැබෙිවා..උතුම් තුණුරැවනේ සරණයි.නිදුක් නීරෝගි චිරජීවනය ලැබෙිවා නිරතුරුවම ඔයාට.❤️🙏
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
Amazing! You should be the Dream Star this year Anjali. Isidi's background singing made songs more beautiful.
@heesaradissanayake670
@heesaradissanayake670 3 жыл бұрын
Definitely finalist, definitely S10 winner❤❤❤ anjalee😘😘
@SG-ys4mf
@SG-ys4mf 3 жыл бұрын
අංජලී ඔයාගෙ ගායනය කාංචනා එයාගෙ instagram story දාලා 😍🔥
@nelumkumari3289
@nelumkumari3289 3 жыл бұрын
Niyamaineeeee ..kiyanna වචන na රත්තරං ..oya dinala ewarai manika ..oya apita මැණිකක් ...ආදරේ හැමදාමත් හදවතින් ..ඉදිරියට යන්න....වස්තුව ..❤️❤️❤️❤️
@the_anjalee
@the_anjalee 3 жыл бұрын
ගොඩාක් ම ස්තූතියි සියලු ම දෙනාට ❤️☺️🙏
@sanjeewanigamage7814
@sanjeewanigamage7814 3 жыл бұрын
මේ සතියෙත් සුපිරියටම කියමු Good luck nanga👍❤️‍🔥
@lkir9643
@lkir9643 3 жыл бұрын
මේ සතියෙත් මේ වගේම ගින්දර වගේ වැඩක් ඕනි....🔥♥ All the best!!💞🎶
@darmasenanilupul8493
@darmasenanilupul8493 3 жыл бұрын
Anjali .ඔයාගෙන් සුපිරි song එකක් ඔනැ.අපි මෙගමන උපරිම vote දෙනවා.god Bless you.
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
නංගී ඔයාගෙ කටහඩින් උපරිම වැඩක් ගන්න.......🤘 ඔයාට ඒක කරන්න පුලුවන්..හැම හැල හැප්පීමක්ම දරාගෙන මුකුත් නොවුනා ගානට ඉන්න ඔලුව හදාගන්න...❤️ දිගටම practice කරන්න....අතාරින්න එපා ❤️‍🔥🤘All the very best ❤️🤝
@omicron2122
@omicron2122 3 жыл бұрын
ඔයාටත් ගොඩක්ම ස්තූතියි ලස්සන ගීත ඔයාගෙ ලස්සන හඩින් අප වෙත සමීප කරනවට. ♥️☺️🙏
@Satori_YT
@Satori_YT 3 жыл бұрын
අංජලී 🤩🤩🤩🤩🤩 අවසන් මහා තරගය ලස්සන කරන්න තියෙන්නම ඕනි කටහඬක් ❤️❤️❤️❤️❤️❤️❤️
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 3 жыл бұрын
කෙල්ල. කොහොමද දෙයියනේ මේක අහනෙක නතර කරගන්නේ. තනිකරම පිස්සුවක් ඔයා. කටහඩින් අපේ හිත්වල හොදම තැන ඔයා හොරකම් කලා❤️❤️
@malsha3860
@malsha3860 3 жыл бұрын
කියන්න වචන නෑ අංජි .හැමදාම වගේ ඔයාගෙ ඔය කටහඩ භාවනාවක් .😘😘
@thathsarani2563
@thathsarani2563 3 жыл бұрын
හදිසිද මන්දා සිංදුවනම් මාරම ලස්සනයි... 😍ඒ කටහඩ භාවනාවක් වගේ හිත නිවෙනවා ඇහෙනකොට...🤗 ඕනම වෙලාවක කටහඩ වෙනස් කරලා සිංදු කියන්න පුලුවන් ඔයාට මාරම ලස්සනයි....👌❤️❤️❤️
@nelumkumari3289
@nelumkumari3289 3 жыл бұрын
විනිසුරු වරුන් කොර උනා...අපේ කෙල්ලෙගේ ගායනයට
@sajithi735
@sajithi735 3 жыл бұрын
නිවැරදි ගායනයක්💯👌,නියමයි අංජලී❤️
@diwankadeshan8529
@diwankadeshan8529 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ පොඩි වයසට එකම කාන්තා නියෝජනය ලෙස කාටවත් නොදෙවෙනි ඒ හැකියාවට..දවසක ලංකාවේ වගේම ලෝකයම හදුනන ගායිකාවක් වීමට වරම් හිමිවේවා නංගී💜️💜️..Best of luck
@sirithilakaherath3960
@sirithilakaherath3960 2 жыл бұрын
Iuuuiiuuuu
@omicron2122
@omicron2122 3 жыл бұрын
අද ගීත 3 ම ලස්සනටම ගායනා කලා අංජලී. 💆♥️ වෙනදටත් වඩා ලස්සනයි. දිගටම ඔහොම්මම යං. 🤗
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chanakakariyawasam7811
@chanakakariyawasam7811 3 жыл бұрын
Anjaleee geetha thunama lassanai.niyamai. kanchanage hadissida mnda sinduwanam patta. Super performance. Good luck.God bless.
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 3 жыл бұрын
ගින්දර වගේ පොඩ්ඩෝ.. උපරිම දක්ෂතා පෙන්නුවා ඔයා.ඔහොම්මම ඉදිරියටම යමු..❤️
@slcricket6209
@slcricket6209 3 жыл бұрын
අංජලී🌷❤️, ඔබට ඇත්තේ විශිෂ්ට 🎼ගායන හැකියක්🎤💯👌.ඔබ මේ තරගය ජය ගත යුතුමයි.එය ගැන කිසිදු විවාදයක් නෑ🎧🎯.මම හදවතින් ම සුබ පතනවා මගේ සහෝදරියට 🫂.GOOD LUCK🔥🖤
@thyagamj1787
@thyagamj1787 3 жыл бұрын
Hadisida manda song... OMG... Tht voice... Wht a god given gift Anjalee... Tht was super crazy...🥺❤
@movindurashmika269
@movindurashmika269 3 жыл бұрын
Kanchana anuradige sinduwak wena kenek ohoma kiyanawa ahuwamai.🥰🥰🥰
@thyagamj1787
@thyagamj1787 3 жыл бұрын
@@movindurashmika269 Me too…🎤🎤🎤❤️❤️❤️
@chathurangaishan4621
@chathurangaishan4621 3 жыл бұрын
නංගී ඒකනම් සුපිරි . කාන්චනා බලලා පිස්සු වැටෙන්නැති ශුවර් 😍
@galarigalari2831
@galarigalari2831 3 жыл бұрын
ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා බුදුසරණ මනිකෙ 🎇🎇🎇🎇🎇
@chandaliedirisinghe5927
@chandaliedirisinghe5927 3 жыл бұрын
හදිසිද මන්දා ගීතය නන් මාරම ලස්සනට කීවා.අය කියන්න වචන නෑ .සුපිරි 👌😍♥️.අංජලී තමා dream star ♥️
@nirmanishalithya
@nirmanishalithya 3 жыл бұрын
Your Voice😍💖 Your talent😍💖 Superb nangi......💖💖🌼👌
@ravindulakshan4857
@ravindulakshan4857 3 жыл бұрын
oyge nihathamanikamat harima kamathi akkiyo..😊
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 3 жыл бұрын
භාවනාවක් පොඩ්ඩෝ තනිකරම. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️👌💪
@chandraciwontohomefrogrpad5904
@chandraciwontohomefrogrpad5904 3 жыл бұрын
හරිම ලස්සනයි ඇස්දෙකපියන් සනීපෙට අහන් ඉන්න ජයවේවා
@sadalihansika8866
@sadalihansika8866 3 жыл бұрын
ඉයෙ සින්දු තුනම ලස්සනයි අක්කියෝ ❤️😉❤️🥰 ඔයාගෙ කටහඬත් ලස්සනයි.
@yc4695
@yc4695 3 жыл бұрын
නියමයි අංජලී...❤❤❤❤ ඔයා ඊයේ 4 වෙනියට තේරුන එකට නම් ගොඩක් දුකයි...ඒත් අපි ඔයාව කොහොම හරිම final යවනවාමයි 💪💓💓💥💥💥💥💥
@sajanisewmini4743
@sajanisewmini4743 3 жыл бұрын
අන්ජලී නැත්නම් dreamstar බලන්නෙත් නෑ 😌💖🌷
@ramanijayasekara2978
@ramanijayasekara2978 3 жыл бұрын
🎼Anjali🌼, I am fascinated by your voice🎶. There are no words to say🌷. Congratulations from the bottom of my heart for continuing in the final match.Congratulations.🔥❤️
@yc4695
@yc4695 3 жыл бұрын
හදවතේ ගායිකාව...අංජලී මෙත්සරා.....!!!!! ❤😍❤😍❤😘😘🌟🌟🌟🌟🌟හදවතින්ම අපේ අශීර්වාදය ඔයාට 💓🙏
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
සත්තකින්ම රුවන් පුර මිනි කැටය ඔබ තමයි දුවේ. අහන් ඉන්න පුළුවන් හරිම සුමිහිරි කට හඬක්. වැඩි වැඩ නැති නිසා හරිම මිහිරියි. මේ තමයි සංගීතය කියලා කියන උතුම් ආමන්ත්‍රණය පුතේ. සජීවී ගායනය කියලා කියන දේ බොහොම අමාරු දෙයක්. ඒ දේ කරන්න සජීවී වේදිකාවන් තුළ කාටත් අමාරු කටයුත්තක්. නමුත් දුවේ ඔබ ඒ සෑම දේම ආධුනිකයිටත් මනාව පුළුවන් බව පසක් කළා දුවේ. ඔබට තමයි හිරු 🌟 START කිරුළ හිමි විය යුත්තේ අනිවාර්යයෙන්ම දුවේ. තෙරුවන් සරණයි ඔබට
@padmikadeneththi2857
@padmikadeneththi2857 3 жыл бұрын
මහත්මයා,මේ හිරු ස්ටාර් නෙමෙයි ඩ්‍රීම් ස්ටාර්.
@susilsudath7901
@susilsudath7901 3 жыл бұрын
Excellent performance Anjalee.Your voice is perfect.Wish your all the best ❤️❤️❤️❤️
@liyodush7574
@liyodush7574 3 жыл бұрын
රුවන් පුරෙන් මනිකක්🎇🎇💞💞👌👌👌♥️♥️♥️♥️🙏
@sudeshikaahansamali8332
@sudeshikaahansamali8332 3 жыл бұрын
කියන්න වචන නැහැ මාරම ලස්සනයි සිංදු තුනම... 🥺👌🏻අනිවාරෙන් final ගිහින් dream star cup එක දිනනවමයි....💝❤️ ඒත් ඉයේ හතර වෙනියා වුන එක නම් ගොඩක් දුකයි.....😔😣
@manojedirisinhe4740
@manojedirisinhe4740 3 жыл бұрын
හරිම ලස්සන්‍යි ඉස්සරහටත් හොදට වැඩ ටික කරගෙන යන්න අන්ජලී අක්කේ ❤️💖💝
@paramanmarimuththoo9937
@paramanmarimuththoo9937 3 жыл бұрын
Good job ANJALI!!!! You are our Queen ... our BABY GIRL!!! Fantastic..... this is A GOLDEN VOICE!! God BLESS always for you!!! Pls... pls. My DEAR FRIENDS VOTES more now ANJALI!!! Make 2021 DREEM STAR!!!!
@shalanitharushika3929
@shalanitharushika3929 3 жыл бұрын
අංජලීගේ හැකියාව නම් කියලා වැඩක් නෑ..❤️❤️❤️❤️❤️ Next Level Anjali Best of luck 😍😍😍😍
@yc4695
@yc4695 3 жыл бұрын
ඔයා final දවසේ perform කරනවා දකින්න ආසාවෙන් ඉන්නව...❤😘😍💪🌟🌟🌟
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
අන්ජලී නියමයි නංගා... හදිසිද මන්දා...😲❤️ Final ඉන්නම ඕන අන්ජලි... මේ වගේම next round එකෙත් හොදටම Sing කරන්න නංගා... Well Done...👌👌👌👌👌
@chinthanilakshi3982
@chinthanilakshi3982 2 жыл бұрын
කටහඩ ත්,ගිිතයත් එකතුවෙලා දැනෙන රසය නිමක් නෑ.බුදු සරණයි සුභ ගමන් පුතේ ..
@chamikarasadadew5423
@chamikarasadadew5423 3 жыл бұрын
අදත් හොදටම කරා.💯🎶නියමයි.අපි බලගෙන ඉන්නේ අක්කේ.😍😍
@achalagimsara6888
@achalagimsara6888 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයා තමයි dream star 👌😍❤
@lkir9643
@lkir9643 3 жыл бұрын
Anjalee නැත්නම් මේ තරගය කිසිම වැඩක් නෑ..... බලන්නෙත් නෑ....... Final Sing කරන්නම ඕනි දක්ෂයක්.....දැන් ඉතින් අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ....... වැඩි වැඩියෙන් vote කරලා Next Week එකේ 1st කරමු.....🤝🙏🎶
@darmasenanilupul8493
@darmasenanilupul8493 3 жыл бұрын
Black bird.don’t worry.අපි වැඩෙ අතහරින්නෙ නැහැ.කොහොමහරි අංජලි ඉදිරියට ගෙනයනවා.fighting 👍👍👍👍
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
@@darmasenanilupul8493 Yeah sure...!!! We give our maximum support for Anjalee ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 we are not loosers 😈😈💪❤️
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 3 жыл бұрын
Aniwa.iye vote block nokaranam ehema wenna.e de wela thiyenne anjalitai thwa kenktai witharada mnda
@lkir9643
@lkir9643 3 жыл бұрын
@@darmasenanilupul8493 ♥🤝
@darmasenanilupul8493
@darmasenanilupul8493 3 жыл бұрын
@@secretsuperstar8242 you are totally right.ඇත්තෙන්ම අපේ පැත්තෙ අය dream star බලන්න පටන් ගත්තෙ අංජලි නිසා.god bless all of you.
@us2288
@us2288 3 жыл бұрын
නියමයි නන්ගි.හැමදාම ඔය විදිහට ගායනා කරන්න.good luck..!
@SG-ys4mf
@SG-ys4mf 3 жыл бұрын
ලස්සනම ගීත තුනක් තෝරගෙන❤️ නියමයි නංගි ඔයාගෙ හැකියාව පෙන්නන්න පුළුවන් වගේම ජනප්‍රිය ගීත තෝරගන්න මේ වගෙ ඉස්සරහටත්🔥🤩
@sajanisewmini4743
@sajanisewmini4743 3 жыл бұрын
Definitely season 10 winner 😌 ANJALEE 🥺💖
@omicron2122
@omicron2122 3 жыл бұрын
🌟අංජලී ගෙ ගීත youtube එකෙන් හොයන් එන එයාට කැමති අය ඊලග Top 5 round එකේ ඉදන්වත් vote කරල එයාට ඉදිරියටම යන්න උපරිම සහයෝගය දෙමු. 💪🔥
@sajanisewmini4743
@sajanisewmini4743 3 жыл бұрын
අන්ජලී තමා දක්ශයා 🥺💖 ඒ කටහඩ භාවනාවක් 🥺💖✨
@slcricket6209
@slcricket6209 3 жыл бұрын
සුපිරි ගායනයක්❤️‍🔥💯👌
@sahansadaruwan5516
@sahansadaruwan5516 3 жыл бұрын
අංජලී අපේ crush එක❤️🥰👌
@rd2604
@rd2604 3 жыл бұрын
නියමයි අක්කේ අද දවසේ voice එක. ඉදිරියටම යන්න අපි හැමදාමත් අක්කත් එක්ක ඉන්නවා . May you All dreams Come true . 👍👍
@himarunimdara4454
@himarunimdara4454 3 жыл бұрын
අවසන් තරග කරුවන් අතර සිටින එකම කාන්‍තා නියෝජනය අංජලී මෙත්සරා.ජය වේවා🎼😍👑🎧🎤❤‍🔥
@samsungpro7311
@samsungpro7311 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම ලස්සනයි ආඩම්බරයි ඔයා ගැන බුදු සරණයි මැණික
@td7495
@td7495 3 жыл бұрын
ඔයාට ලොකු ගමනක් යන්න තියෙනවා තව 😊😊🔥🔥🔥🔥🔥❤️❤️❤️🎙️🎙️🎶🙏
@nihalarachchi7046
@nihalarachchi7046 3 жыл бұрын
Hadisida manda somg eka marai akkiiooo Eka kiyanna wachana na ... Anith dekath ගින්දර wage eka marai Hamadama❤❤❤❤ anji akki ge voice eka mata nm bawanawak wageee ❤❤❤❤❤❤❤🤩🤩 Budusaranai anji akkee
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 3 жыл бұрын
මැණික. අනේ තවත් අහනවා. ඔයා නම් පිස්සුවක්😇💖❤️
@sadamali554
@sadamali554 3 жыл бұрын
Vote tamai adu anneee ....ගායනය ඉස්තරම් .....❤️❤️❤️❤️🌟🌟🌟
@eshanihansika3221
@eshanihansika3221 3 жыл бұрын
මට හිතෙන විදියට නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙන්න ඕනි ඔයා අංජලී... ♥️
@Shi_nya
@Shi_nya 3 жыл бұрын
KZbin awm anjalee ge song ekk ahlm thamai ynne....e thrmt anjalee ge voice eka pissuwk wela iwraiii....DDS wdkuth ne...anjalee nthnm 😌😌😌 Grp song eka unth wadiyen hit wenne Anjalee nisa ❤️❤️❤️ Oya thamai ape Dream Star 😍
@pushpairangani9014
@pushpairangani9014 3 жыл бұрын
Ada වෙනකොට 6 වතාවක් meka බැලුවා , ආදරෙයි ආදරෙයි ආදරෙයි puthe ඉදිරියටම යන්න
@hashinidinesha3705
@hashinidinesha3705 3 жыл бұрын
නියමයි නංගි..... ❤️ රත්නපුරේ ට කිරුළ 💖💖💖
@ravindulakshan4857
@ravindulakshan4857 3 жыл бұрын
Hadissida mnda song ek ammo supiriyk 😍😍❤ hirigadu pipenawa.. song 3 ma marama lassanai..
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 3 жыл бұрын
🤤😇
@isuriranganee8770
@isuriranganee8770 3 жыл бұрын
Multi talented girl ..when u are singing songs,my body parts are shaking.. anji...good luck🥰❤
@shashikagunasekara4348
@shashikagunasekara4348 3 жыл бұрын
බුදු සරණයි අංජලී නංගි ඔයාට ❤️🙏 අවසන් මහා තරගයෙත් ඔයා ඉන්නම ඕනි ❤️💪 හැමෝම උපරිම සහයෝගය ලබා දෙමු අපේ කෙල්ලට ❤️❤️ මේ දක්ෂතාවය ට නිසි තැන ලැබෙන්නම ඕන.සියලු දෙව් රැකවරණය ආරක්ෂාවයි ඔයාට 🙏🙏
@lornacrusz8144
@lornacrusz8144 3 жыл бұрын
Mage aswalata kadulu aawa duwa.very sweet voice.go forward.Good Luck.God bless you
@madhushikasewwandi4745
@madhushikasewwandi4745 3 жыл бұрын
හදිස්සිද මන්දා සිංදුවනම් පට්ටම ලස්සනයි 😍😍😍 oyage voice eka nam ftta....👌👌👌 All the best nangiyoo ....❣️❣️❣️
@nipunsachinda
@nipunsachinda 3 жыл бұрын
හදිසි ද මන්දා ගිතය නම් අති විශිෂ්ඨයි .ඇබ්බැහි වෙලා ඉන්නෙ.ෆයිල් යන්න ම ඔනි ඔයා.❤️🔥🔥🔥🔥🔥
@kasunmadushan5476
@kasunmadushan5476 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි නංගී. ඒ වගේම තමයි නුවන්දිකාත් ගිය පාර සතුට ශෝකේ සිංදුව කිව්වා ගොඩාක් ලස්සනට. නංගී ගියපාර උනදේ මේ පාරනම් වෙනවට අපි කැමති නෑ. මේ පාර ඔයා dreamstar වෙන්නම ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව.
@srimalkumarasinghe7092
@srimalkumarasinghe7092 3 жыл бұрын
අදත් super අන්ජලී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sandeepa_kodikara
@sandeepa_kodikara 3 жыл бұрын
හිත නිවන කටහඬක්... ♥️♥️
@dayanandawickramasinha994
@dayanandawickramasinha994 3 жыл бұрын
අදත් නියමයි අන්ජලී ආදරෙයි 💙🤗👌
@nihalarachchi7046
@nihalarachchi7046 3 жыл бұрын
Wow anji akkii Wonderful fantastic voice ❤❤❤❤🤩🤩🤩😊😊
@manulinanayakkara6557
@manulinanayakkara6557 3 жыл бұрын
Speechless akkiyoo... Your talent is brilliant 👏💐
@rash8630
@rash8630 3 жыл бұрын
හදිසිද මන්දා 😍 සුපිරී.... ජය වේවා අංජලී...❤️💯
@gameing9751
@gameing9751 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බන් 🔥✨️🎧
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 3 жыл бұрын
ඔහොම රහට ගායනා කරද්දී නම් පොඩ්ඩෝ තේරෙන එකම දේ තමයී ඔයා ලෝකයක්ම වැඩි කලක් නොගිහින් දිනනවා කියලා❤️ හරිම ආඩම්බරයි 😇❤️💪
@Themotivator-826
@Themotivator-826 3 жыл бұрын
ගිය සතියෙ සින්දු 3ම නියමයි අක්කෙ❤️🤗මේ සතියෙත් ඒ වගේම කියන්න..❤️අවසන් 4 දෙනාට යන්න අපි මේ සතියෙත් DDS 2 අපේ උපරිම සහයෝගය ලබා දෙමු...
@TharindaMarasingha
@TharindaMarasingha 3 жыл бұрын
6:20 හදිසිද මන්දා 🥺😍 කියන්න වෙනසක් නෑ Original වගේම තමා ඒත් Live
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 3 жыл бұрын
සුපිරි සින්දු 3ක් එක්ක සුපිරි කටහඩක්...අංජලී ❤️❤️
@nilushikaliyanage5137
@nilushikaliyanage5137 3 жыл бұрын
ඕනම ගීතයකට ඕනම ශෛලියකට ආදේශ කරන්න පුලුවන් පැහැදිලි හඬක්
@niraweerasinghe869
@niraweerasinghe869 3 жыл бұрын
Hadisida manda kiyna song eke kanchida anjalida kiyla hoya gnda beri una e tharam voice eka Lassanai
@naturelanka12345
@naturelanka12345 3 жыл бұрын
ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ඔයානම් මැණිකක් අංජලී 😍
@indranikamala3974
@indranikamala3974 3 жыл бұрын
අම්මෝ බාවනාවක් අන්ජලී කෙල්ල ඔයා ඩ්‍රීම් ස්ටර්‍ර්!!! වෙලා ඉවරයි මැනික හදවත නිවී සැන්සී කියන්න වචන නෑ ජයින් ජයම ඔයාට!!!!!!!
@sarathkumarasarath6469
@sarathkumarasarath6469 3 жыл бұрын
Anji akka sing karana dawasa enakam harima asawen balagena inne...😍😍
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Anjali Methsara | Mama Ahauwa Horen | Dream Star Season 10
13:16
Dream Star
Рет қаралды 222 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН