Muthu Kandulin Ma Denethe(මුතු කඳුලින් මා දෙනෙතේ) | Prabhasha Nethmi| Dream Star Season11 |TV Derana

  Рет қаралды 2,657,889

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 1 700
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi Жыл бұрын
මගේ ගීතයක් රහට ගායනා කල ඔබට මගෙන් සුභ පැතුම් . වෙනස්ම කටහඬක් . ඔබේ අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන් මල්මෙන් සුපිපේවා ❤😍
@shehanthivanka318
@shehanthivanka318 Жыл бұрын
Thanks for the comment ☺️😊❤️
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 Жыл бұрын
Greatful comment thank you sir
@PrabhashaNethmi
@PrabhashaNethmi Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🥺🙏❤️
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
ඔබේ ආශිර්වාදය ඇගේ යහපතටම වේවා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයානනි
@Dilhara531
@Dilhara531 Жыл бұрын
බොහොම ස්තූතියි❤
@KavikollaSL
@KavikollaSL 5 ай бұрын
මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ රිදවන්නද වෙන්වුයේ තනිවෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ සඳ මඬලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ මඳ පවනේ මල් ගොමුවේ සුවද දැනේ ඔබගේ කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ.... මල් පිරුනේ රොන් පිරුනේ බඹරුන් ගී ගැයුවේ නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා එලුවේ හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ....
@IK-er6cn
@IK-er6cn Жыл бұрын
3:14 "හසරැල්ලෙන් කඳුලැල්ලෙන් සනසෙන්නම් මා..." 🎙️🎧❤️❤️ මේ ටික කියන තැන ලස්සනට වෙනස්ම විදිහකට කියන්නෙ..!! Superb singing
@AhinsaMadu-lp7xv
@AhinsaMadu-lp7xv Жыл бұрын
Ou anee ❤❤
@shamaliroshan0206
@shamaliroshan0206 Жыл бұрын
❤🎉
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
ඔය කොටස ටික් ටොක් එකෙන් අහල ආවේ
@satheeshalakshan9212
@satheeshalakshan9212 Жыл бұрын
මට හිතුනෙ මට විතරයි එක දැනෙන්නෙ කියලා ❤️
@gayandhanushka2148
@gayandhanushka2148 Жыл бұрын
සිරාවටම ❤
@usb0403
@usb0403 Жыл бұрын
ඇත්තටම භාවනාවක් වගේ....🤍 "හසරැල්ලෙන්.. කදුලැල්ලෙන්.. සැනසෙන්නම් මා.." කියන කොටස ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා..🥺❤💯 ear phone ⁣එකත් ගහගෙන මේ සින්දුව නිදහසේ ඇදට වෙලා අහද්දි මාරම feeling එකක් දැනුනා...All the best නංගි...😍
@sriyanichandrika8406
@sriyanichandrika8406 Жыл бұрын
👍👍❤️🙏
@NethmiKawya-zo6zb
@NethmiKawya-zo6zb 7 ай бұрын
❤❤
@THARU_783
@THARU_783 Ай бұрын
I got this feeling too🍃❤️
@lushiberenger
@lushiberenger Жыл бұрын
හඬක් නෙමෙයි... ආත්මීය භාවනාවක්... ඒ තරම් මිහිරී... Addicted..🖤
@ftimmh8376
@ftimmh8376 Жыл бұрын
ඇත්ත
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
True❤❤
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 8 ай бұрын
ඇත්ත ❤❤❤
@GeshanPreshantha
@GeshanPreshantha Жыл бұрын
ටික්ටොක් එකෙන් අහලා මේ සින්දුව හොයාගෙන ආව අය මේ කොනට ❤️🥰
@tommy__official...
@tommy__official... Жыл бұрын
@nuresh2008
@nuresh2008 Жыл бұрын
yep
@sacheepraba2029
@sacheepraba2029 Жыл бұрын
😅
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
Meh sinduwa ahapu wara gana mathaka nehe❤❤ Echchara aehuwaa
@vivanvivan9410
@vivanvivan9410 Жыл бұрын
Yep ✨️🥰
@ishandanushka7582
@ishandanushka7582 Жыл бұрын
2023.10.17 අද ...දෙරණ සිත නිදි නෑ කතාවේ මේ ගීතය play වෙනවා...ඇත්තටම භාවනාවක්....congratulations ප්‍රභාශා...❤
@hapmadushanka5088
@hapmadushanka5088 Жыл бұрын
අහන්නෙ කී වෙනි වතාවද කියල දන්නෙ නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. භාවනාවක් වගේ. සුභ පතනව නංගි ඔයාට. ජය වේවා..🤟❤️💐
@KasunLaxman
@KasunLaxman 10 ай бұрын
Eka aththa ane ahuwt epa wenne
@MuthuNethu-uc5js
@MuthuNethu-uc5js Жыл бұрын
කැන්දා ගෙනා ....ඇස රැදුනු රැදුනු ...පෙර ආත්මයක ...ඔයා සුපිරියටම ගායනා කරපු සුපිරිම ගීත ❤❤❤
@chandrakumararathna140
@chandrakumararathna140 Жыл бұрын
තරගයෙන් අයින් වුණාට .තනි ගායනයකට 1M ගත්ත එකම කෙනා♥️✨
@Artoflife-dc2wy
@Artoflife-dc2wy Жыл бұрын
kzbin.info/www/bejne/b3mqlYqGedV7nposi=lijxhBTnzgwC9aHA
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
Eka thama ❤❤
@jayodyachathumini8811
@jayodyachathumini8811 Жыл бұрын
එකම කෙනා නෙවෙයි පළවෙනි කෙනා😉
@sinhalamovieclicks
@sinhalamovieclicks Жыл бұрын
Anjaleege songs godakatath thiynawa
@madaranimesh4897
@madaranimesh4897 Жыл бұрын
@@sinhalamovieclicksane anjalege jangiya😅
@amanthadissanayaka8825
@amanthadissanayaka8825 Жыл бұрын
ප්‍රේමය ලොව හැමතැනම ඇති සිංදුවෙන් පස්සේ මෙ හඩට ලං උනා ගොඩක්. ඒ රස කියන්න බැරි තරමට ලස්සනයි
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
2024ත් අහන-බලන අය මේ පැත්තට🎉❤❤🎼
@LEGENS12owner
@LEGENS12owner 9 ай бұрын
mama
@csstudio5254
@csstudio5254 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැග් ❤️😩
@KusalaNethum
@KusalaNethum 3 ай бұрын
mama
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Ай бұрын
🎉❤😍🎧🎼 ​@@LEGENS12owner
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Ай бұрын
​@@csstudio5254 ❤️❤️😍🎧🎼
@Acbd12345
@Acbd12345 Жыл бұрын
මමම විතරක් මෙ සින්දුව 20 පාරක් විතර බැලුවා.එතරම් මාරම ලස්සන කටහඩක් .❤️‍🔥💆‍♂‍
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
Mn nm kiyanna beri tharam aehuwa
@kumaradasapatabendi4641
@kumaradasapatabendi4641 Жыл бұрын
මිලියන වාරයක් බැලූ මෙම ගීතය, මිලියන ගණනක රසික ප්‍රසාදයට ලක්වීම ප්‍රභාෂා නෙත්මිගේ සංගීත දිවියේ ජයග්‍රාහී මාවතේ ආරම්භය සනිටුහන් කරනු නො අනුමානය. හෘදයංගම සුබ පැතුම්!
@dinukamadushan7502
@dinukamadushan7502 Жыл бұрын
Flute එක නම් පිස්සුවක්...|°😍 ඒකටම සෙට්වෙන මාර Voice එකක්. සුපිරී.....👌
@nishanthasamarasingha5385
@nishanthasamarasingha5385 Жыл бұрын
❤💯
@migarakaushalya3995
@migarakaushalya3995 Жыл бұрын
අහම්බෙන් මේ voice එක ඇහුනු නිසා පස්සේ dream star බැලුවට මේ girl හිටියේ නෑ,ඒ voice එක නම් භාවනවක්♥️
@asankaweheragala1824
@asankaweheragala1824 Жыл бұрын
ඒ හන්ඩට පුලුවන් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න ..සමහර වේලවට සියුම්ව රිද්දනවා..❤❤❤❤
@TIKKA-d2t
@TIKKA-d2t Жыл бұрын
කියන්න වචන නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මන් මේ ජීවිත කාලෙටම අහපු ලස්සනම කටහඩ මන් ඒ කටහඩට ඇබ්බැහි වෙලා 😍💖
@erandipathirana1681
@erandipathirana1681 Жыл бұрын
Voice එක් නම් කාගෙන්වත් අහලා නෑ. එච්චරටම unique ......❤❤❤❤❤ එ වගේම කියන හැම සිංදු වක් ම අලුතින් නැවුම් වෙනවා වගේම එක ආයෙමත් අලුත් වෙලා ප්‍රෙක්ශකයෝ අතර ජනප්‍රිය වෙනවා. එකයි එයා special .👏👏👏👏👍👍👍❤
@shamiivideo1423
@shamiivideo1423 Жыл бұрын
ඒ කටහඩට නම් කිසිම කරදරයක් වෙන්නෙපා. ඒ Voice එක භාවනාවක් 🥺🥺❤👌
@gimshan9883
@gimshan9883 Жыл бұрын
ප්‍රභාෂාගෙ Voice එක නම් පිස්සුවක්.. 🥺🥰♥️
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
Eka aeththa
@NadeeshaNadeesha-i1r
@NadeeshaNadeesha-i1r Жыл бұрын
කනට මී පැණි දානවා වගේ අක්කි සින්දුව නම්🥰❤️
@dileepa2003
@dileepa2003 Жыл бұрын
මාරම හැඟීම්බර ගායනයක් 🥺❤️ හරිම ලස්සනයි අක්කේ දැනෙන්නම කියනවා❤️ ඔයා කියපු සින්දු ඔක්කොම මරු❤️❤️ ඒ අතර වැඩියෙන් දැනුන එකක් මේක 👌❤️
@rashmikagamerx2005
@rashmikagamerx2005 Жыл бұрын
පිස්සුවක් කරපු ඒ මොහොත 1:50 😍💓
@hirunisenadeera2547
@hirunisenadeera2547 Жыл бұрын
ඒ කටහඬ භාවනාවක් 🙂♥️🌾
@manjulaudayangani-ul7wx
@manjulaudayangani-ul7wx Жыл бұрын
ඔයා ඉයෙ අයින් උනෙ දක්ශකම නැතුව නෙමෙයි ඔයාට අසනීප උන නිසා ❤️❤️❤️😘 ඔයා දක්ශයි ඔයා සින්දුවක් එහෙම හදන්න මම ඔයාට කැමති ඔයා දක්ශයි ගොඩාක් දක්ශයි ❤️❤️❤️
@DILUUDILUU-ft8rf
@DILUUDILUU-ft8rf Жыл бұрын
අක්කේ ඔයාගෙ voice එක නම් භාවනාවක්... හරිම ලස්සනයි...
@chinthasanjeewa8158
@chinthasanjeewa8158 8 ай бұрын
කොපමණ ඇහුවත් මදි හිතුන වාර නිසා හොයාගන හොයාගන ගිහින් ඇති වෙනකම් අහන්න ආවේ මාරම හඩක් තෙරුවන් සරණයි ආදරනීය සහෝදරී
@ThanujaMadushani-ev7wv
@ThanujaMadushani-ev7wv Жыл бұрын
බෝ මලුවේ මල් සුලගට පැටලී සින්දුව කියන්න නංගී ඔයාගෙ කටහඬට අපි ගොඩාක් ආදරෙයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා බුදුසරණයි
@AmilaJyantha
@AmilaJyantha 9 ай бұрын
2024/03/05 අහන සෙට් එක මේ කොනට
@Dilhara531
@Dilhara531 Жыл бұрын
ලස්සන සිංදුවක් ලස්සන කෙල්ලෙක් ලස්සන ගායනයක්❤❤❤❤
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
ප්‍රභාශා නැති අඩුව හමෝටම දැනෙනවා😢😢😢😢
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ලස්සනම කටහඬක් තියන ඔයා උපරිම prayojanaya ගන්න දුව May God bless you all thw best !!! 🙏
@jouyfulwhispers
@jouyfulwhispers Жыл бұрын
ගොඩක් ලස්සනයී නංගී❤ කටහඬම භාවනාවක්..තෙරුවන් සරණයි
@sadushasadusha8384
@sadushasadusha8384 Жыл бұрын
Tik tok එකෙන් ඇහිලා හොයන් ආවේ. ඇත්තටම මාරම ලස්සනය්. වෙනස් විදිහක ගායනාවක්.
@RaviduHh-ot1up
@RaviduHh-ot1up Жыл бұрын
ඇත්තම ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් ඔයාට .💝
@KalpanaKsbandara-rd5bm
@KalpanaKsbandara-rd5bm Жыл бұрын
අඩේ භාවනාවක් වගේ😊🎉 ඔයත් ලස්සනයි voice එකත් ලස්සනයි 💜 ජයවේවා නගෝ🥳
@d.g.kanthisenawirathna792
@d.g.kanthisenawirathna792 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙනෙ නෑ,මාරම.ලස්සනයි කෙලි පැටික්කිගෙ වොයිස් එක,,❤❤
@BIGHERO0000
@BIGHERO0000 Жыл бұрын
ඒකටනම් පිස්සු හැදුනා අක්කේ ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔයා දවසක අනිවාරෙන් තරුවක් වෙනවා සුභ පැතුම්❤❤
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe Жыл бұрын
Prabasha 🥰❤️
@keshu906
@keshu906 Жыл бұрын
ඇය යන්න ගියා... කියන අමරසිරි පීරිස් මහතාගෙ සිංදූව කියන්න..❤,..ඒක ඔයාට ලස්සනට ගැලපෙනවා❤❤❤❤
@slmusic8254
@slmusic8254 Жыл бұрын
සියුම් හඬක් ලබන්න පිං කරන්න ඔනෙ.. ජය ඔබට.. සුභ පැතුම් ❤
@manori6712
@manori6712 Жыл бұрын
ලබලා තියෙන ලස්සන කටහඬින් උපරිම දක්ෂතාව පෙන්වා ඉදිරියට ඵන්න. නැත්නම් වැඩක් නැහැ.
@aberathnabanda7118
@aberathnabanda7118 Жыл бұрын
භාවනාවක් වාගේ, ලයාන්විත රිද්මයානුකූල ගායනයක්, ඉතාම විශිෂ්ඨයි ,ගායන දිවිය ඉදිරියට යන්න ධෛරය ,ශත්තිය ලැබේවා!!✌️
@DESH791
@DESH791 Жыл бұрын
මෙි වගේ සිංදු තව දුරටත් මෙි තරග තුල ඔයා ඉස්සරහට දිගටම තෝරගත්තොත්.... අපරාදෙ ... මතකයෙ රැඳුණු කඩ හඬක් තරගයෙන් ගිලිහේවි... එහෙම වෙන්න දෙන්න එපා❤
@mallakatigodapunnanandathe2201
@mallakatigodapunnanandathe2201 Жыл бұрын
Puduma...tharan...lassanai....oyage...ගීත කීපයක් අපගේ හදවතේ ලියැවී etha තෙරුවන් සරණයි
@Gallge.
@Gallge. Жыл бұрын
සින්දු තෝරාගැනීම වැදගත් ,ආපු දවස්වල තිබ්බ ගායනය නෑ වගෙ තේරෙනව 😢💔,කෝමහරි ඉදිරියට ම යන්න ,අවසන් තරගයෙ ද්ස්කින්න ආසයි🎉❤
@comrade2334
@comrade2334 Жыл бұрын
a katahanda..... no words.. pattetama kiyanawa. "හසරැල්ලෙන්.. කදුලැල්ලෙන්.. සැනසෙන්නම් මා.." supiri😘
@isuhruisuru2344
@isuhruisuru2344 Жыл бұрын
ලස්සනයි ❤ ලබන සැරෙ හෙද ගායනයක් ඔනි😊
@DinushaMihiran-q4p
@DinushaMihiran-q4p Жыл бұрын
අම්මෝ ඒ කට හඩ පිස්සුවක් ....😍බුදු සරනයී....😍😍😍
@arunapradeepsenarathna5983
@arunapradeepsenarathna5983 Жыл бұрын
ආසම සිංදුව .ඔයා දිනලා ඉවරයි ප්‍රභාශා superb 💕
@aberathnabanda7118
@aberathnabanda7118 Жыл бұрын
මේ ගීතය අහපු වාර ගණන මටවත් මතක නෑ දන්නේ නෑ , ඒකට හේතුව ගායනය අලංකාරයි, රිද්මයානුකූලයි,මිහිරියි, , ඔබටජයවේවා,!!!
@dashinirasangika9711
@dashinirasangika9711 Жыл бұрын
මාරම ලස්සන කටහඬක් ❤
@RavindraRanasinghe-sk6se
@RavindraRanasinghe-sk6se Жыл бұрын
Prebashagu voice එකනම් මට පිස්සුවක්❤❤❤ ඇයි දෙරන එහෙම කරේ prebashata.අසනිපේන් ඉද්දිනුත්.sing කරනම් කමන්නැ....we miss you prebasha .
@SunithaSilwa-l8r
@SunithaSilwa-l8r Жыл бұрын
ප්‍රභාෂා ඔයා අද තරගයෙන් ඉවත් උනානොවෙයි ඉවත් කරා කමක්නැ දුක්වෙන්න එපා ඔයාට ඉදිරියට යන්න පුලුවන්නේ ඔයාට ඉක්මනින් සුවයලැබෙිවා අපි ඔයාට හැමදාම අාදරේයි
@ShenuShenu-vg4uq
@ShenuShenu-vg4uq 10 ай бұрын
මාරම ලස්සනයි අක්කියෝ. ඔයාට ලස්සන අනාගතයක් තිනෝ ❤️❤️❤️❤️❤️❤️❤️තවත් වැඩි දියුණු වෙන්න ඕන අක්කගේ ටැලන්ට්ස් ❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි අක්කියෝ. I love you ❤️❤️❤️❤️❤️
@Dilhara531
@Dilhara531 Жыл бұрын
කාටවත් ඔයා වගේ කියන්න බෑ.ඒක ඔයාට විතරක්ම තියන හැකියාවක්❤
@maleeshasha
@maleeshasha Жыл бұрын
සිත නිදි නෑ කතාව බලලා සිංදුව අහන්න ආපු අය කෝ.. ♥️😍
@krishnadaminda2364
@krishnadaminda2364 9 ай бұрын
😊
@onlinebusiness9847
@onlinebusiness9847 Жыл бұрын
1:32 🎶🎧😌 ඒකේ ලස්සන
@DhammaJothi-y6e
@DhammaJothi-y6e Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි තේරුවන් සරණයි 🌷..........
@mashi148
@mashi148 Жыл бұрын
අහම්බෙකින් වගේ මුලින්ම ඔයාගෙ සිංදුවක් ඇහුනෙ එදා ඉදලා දිගටම අහනව....වොයිස් එක ගොඩක් ලස්සනයී ❤️
@kasunchathuranga1934
@kasunchathuranga1934 Жыл бұрын
ලස්සනයි ආදරෙයි ගොඩාක් ඉදිරියටත් මේ වගේ ලස්සන සිංදු අහන්න ලැබේවා ....
@sisirakarunarathna
@sisirakarunarathna Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හරිම ලස්සනයි
@hellotravelers105
@hellotravelers105 Жыл бұрын
මෙ සින්දු දැන් stage වල ඇහෙන්න නැතිතරම් 😢 මෙ සින්දු ඇස් පියන් අහන්න පුලුවන් 👌😌 අලුත් ගායකයන්ට වගෙම මෙ ගිත ගායනා කරන මුල් අයිතිකරුවන්වත් සංගිත සංවිදානය කරන සංවිදායක මහත්වරු වෙදිකාවෙ ඉඩක් දෙන්න 🙏🙏
@dulminiwickramarachchi909
@dulminiwickramarachchi909 9 ай бұрын
kzbin.info1VaTcMiUntk?si=HufcuZbhqK2hIJJu
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
රහා හඬක් ඔහෝම යමු නංගි ඉදිරියටම ඡය 💞💞
@DilshanSandaruwan-wl3gc
@DilshanSandaruwan-wl3gc 11 ай бұрын
මාරම ලස්සන කටහඩක්,ගිතය ලස්සනටම කියනවා නන්ගෝ
@ashanfernando8130
@ashanfernando8130 Жыл бұрын
ඔයා අපේ ගෙවල් ලඟ උනාට ඔයාව මම කලින් දැකල නම් නැහැ අපේ අම්ම කිව්වා ඔයාගේ Photo එකක් එවලා ඔයාට Vote කරන්න කියලා ඔයාගෙ සින්දු ටික ඔක්කොම ඇහුවා..කියන්න දේවල් තේරෙන්නේ නැහැ එච්චරටම ලස්සනයි..Program එක බලන්න ආස උනත් බලන්න පුළුවන් කමක් නැහැ මම ලංකාවට ආපු දවසක මගේම Melody එකකින් ඔයා එක්ක සින්දුවක් කරන්න බලාපොරොත්තු වෙනවා..Dream Star කියන්නේ එක කඩ ඉමක් විතරයි ඔයා තමයි මගේ Dream Start ඔයාට පැහැදිලි අනාගතයක් තියෙනවා ඔයා ගැන කවදාවත් අධෛර්යමත් වෙන්න එපා නංගා දැන් ඉන්න තැනින් නැගිටලා තවත් ඉදිරියට යන්න ධෛර්යමත් වෙලා ඔයාගෙ Main target එක හිතේ තියාගන්න Campus ගිහින් හොඳට ඉගෙන ගන්න මගේ මුළු හදවතින්ම ඔයාට සුභ පතනවා ඔයත් ලස්සනයි ඔයාගෙ කටහඬත් ලස්සනයි.. පැටියෝ..Good luck and success your every dreams 🥰❤🇦🇪
@thejapriyadarshani3935
@thejapriyadarshani3935 Жыл бұрын
භාවනාටක් වගේ voice එක ❤❤❤❤❤❤❤
@anonymous-gx2wo
@anonymous-gx2wo Жыл бұрын
භාවනාවක් වගේ ඒ වොයිස් එක❤❤❤❤
@aberathnabanda7118
@aberathnabanda7118 Жыл бұрын
ගායනය ඉතාම විශිෂ්ඨයි, මගේ සුභාසිංශණය ඔබට ,ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න වීර්ය ශක්තිය ලැබේවා!!
@randulabimsara3836
@randulabimsara3836 Жыл бұрын
මන් කැමතිම කටහඩ😇😇❤️❤️
@amaranasinghe3636
@amaranasinghe3636 Жыл бұрын
නංගියෝ මම මේ සිදුව ඩවුන්ලොඩ් කරගෙන අහනවා 🥰 එච්චරට ඔයාගේ වොයිස් එක ලස්සනයි ❤️❤️❤️
@SSumedha
@SSumedha Жыл бұрын
මරු පට්ට ලස්සනයි 😍😇🤩 පොඩි දෙයක් කියන්නම් sing කරනකොට ටිකක් හිනාවක් දාන්න බෑද..තවත් ලස්සන වෙයි.😒🌸
@dharshanisamankumari3013
@dharshanisamankumari3013 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ භාවනාවක් ඒ කටහඩ ❤
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
Engineer STUDENT Prabasha Akka සුභම සුභ අනාගතයක්❤️🎶💗💞
@korendrama123
@korendrama123 Жыл бұрын
Ehemada😍🥰
@virajSapun
@virajSapun Жыл бұрын
හැමදාම වගේ මේක අහන එක පාරක් හරි අහන එක පිස්සුවක් වෙලා ...ගොඩක් දුකයි Dream Star Final එනකල් බලන් හිටියේ 😕
@SND18
@SND18 Жыл бұрын
බුදු අම්මො අක්කෙ ඒ tone එක එකෙන්ම පිස්සුවක්නෙ 🥺❤️
@commerce171
@commerce171 Жыл бұрын
Hamadama අහන්වා කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 Жыл бұрын
WOW 😱 ඒ Voice eka භාවනාවක් වගේ 🥺🖤✨
@NilukshiYasarathna
@NilukshiYasarathna 10 күн бұрын
කදුලු ගලනවා අහන් ඉද්දී හේතුවක් නැතත්...ඒ voice ❤
@kavindugimham5184
@kavindugimham5184 Жыл бұрын
මේකි නම් තනිකරම පිස්සුවක් 💖🔥
@Vihastore
@Vihastore 9 ай бұрын
2024.04.08. ( 9.57 pm ) 🙇🥺👀
@chamilaruwan45
@chamilaruwan45 Күн бұрын
2025.01.06 (20.17)
@sithu636
@sithu636 Жыл бұрын
මෙයාගෙ කටහඩ මාරයි හිත නිවෙනවා 😍😍❤️❤️
@channajayasinghe9697
@channajayasinghe9697 Жыл бұрын
අහන් ඉන්න ආසයි,, සංගීතය සපයන වාද්‍ය වෘන්දයත් අති විශිෂ්ඨයි
@isururanasingha4211
@isururanasingha4211 Жыл бұрын
10 පාරකට වැඩිය අහුවා අප්පා කොච්චර අහුවත් එපා වෙන් නෑ 🥺🥺🥰
@sandaminiranasinghe3460
@sandaminiranasinghe3460 Жыл бұрын
2023.10.17 ඊයේ මේ සිංදුව සිත නිදි නෑ එකෙ play උනා . ඒකෙන් දැකල තමා මේක් බැලුවෙ❤️
@MUSICIAN_HIMALSHA
@MUSICIAN_HIMALSHA Жыл бұрын
මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ රිදවන්නද වෙන්වුයේ තනිවෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ Music සඳ මඬලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ මඳ පවනේ මල් ගොමුවේ සුවද දැනේ ඔබගේ කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ රිදවන්නද වෙන්වුයේ තනිවෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ Music මල් පිපුනේ රොන් පිරුනේ බඹරුන් ගී ගැයුවේ නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා එලුවේ හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ රිදවන්නද වෙන්වුයේ තනිවෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ
@PasiduThikshana-k8c
@PasiduThikshana-k8c Жыл бұрын
හරිම ලස්සනයි හොඳට කරගෙන යන්න ඔයාට ජය වේවා
@ayeshanilmini4228
@ayeshanilmini4228 Жыл бұрын
මාරම ලස්සනයි...good luck dr❤️❤️❤️
@RoshanMadusanka-v5e
@RoshanMadusanka-v5e Жыл бұрын
පට්ට ලස්සනයි බුදු සරනයි සුබ අනාගතයක් ඉදිරියට යන්න පුළුවන් ඔයාට ❤❤
@PubuduHeshan-t5u
@PubuduHeshan-t5u Жыл бұрын
ඒකනම් පිස්සුවක්❤
@SUNETHRAGUNARATHNA-wf1pw
@SUNETHRAGUNARATHNA-wf1pw 8 ай бұрын
Harima ලස්සනයි
@sewwandimadumali1150
@sewwandimadumali1150 Жыл бұрын
අක්කා ඔයා නෙළාගැනුමට නොහැකි වූවද..., කැන්දාගෙනා..., කුමුදුලියේ.., හමාර බණවර....., අන්සතු ඔබ වෙත..., අම්මවරුනේ ..... මේවගේ ගීත ගායනා කර්න්න ඔයාගේ කටහඩට ලස්සනයි කියල මට හිතුනා
@kavindugimham5184
@kavindugimham5184 Жыл бұрын
කියන්න බැරි පිච් වල ඒවත් තියේ ඔතන
@chamarasanjeewa3550
@chamarasanjeewa3550 Жыл бұрын
I hope you one day best of singer
@nuwanthihewage7443
@nuwanthihewage7443 Жыл бұрын
Superb voice ❤❤ 🎉
@chamathsachethana5668
@chamathsachethana5668 11 ай бұрын
ඒ හඩනම් පිස්සුවක් අදි මාත්‍රා ❤❤ හැමදාම අහනවා ❤💔
@appuwa
@appuwa Жыл бұрын
එ voice එකනම් පිස්සු හැදිලා ගියා ❤❤
@Salukamax
@Salukamax 4 ай бұрын
අක්කෙ ඔයා නම් මාරයි ❤❤❤ මේ අක්ක තමා හරිනම් 🥇වෙන්න ඕන 😊
@nadikakumarasinghe7650
@nadikakumarasinghe7650 Жыл бұрын
WOW NICE 😍😘
@SarathWijethunga-k6v
@SarathWijethunga-k6v 9 ай бұрын
Lassanai අක්කේ
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 2,2 МЛН