No video

අවන් ගැන ඔබ ඇසු ප්‍රශ්න වලට උත්තර (පලමු කොටස) ❤

  Рет қаралды 66,834

Anne's Kitchen

Anne's Kitchen

Күн бұрын

අවන් මිලදී ගැනීමේදී දැනුවත් වියයුතු කරුණු සහ බාවිතා කරන ආකාරය
m.facebook.com...
කේක් තැටි ප්‍රමාන
m.facebook.com...

Пікірлер: 424
@dinushajayangani7261
@dinushajayangani7261 3 жыл бұрын
දැනගන්න ඕන වෙලා තිබුන හැම කාරනාවක්ම දැන ගත්තා මිස්.. ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤❤❤
@isankaperera8577
@isankaperera8577 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් අගය කලයුතූයි...නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබුනා.. හරිම සතුටුයි... 😍😍
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@MyDream-hm2fu
@MyDream-hm2fu 3 күн бұрын
හමුවුන වටිනම විඩියෝ එක
@petslove-mz1lr
@petslove-mz1lr 2 күн бұрын
Godak pin mis oyata.godak dewal apita kiyala dunna .clz gihin wath mechchara dewal kiyala dunne neha.aparade clz giye kiyala hithenawa.thawath mewani vedio karanna.apiwa denuwath karanna.thank you mis.adarei❤
@chathujayathilaka2217
@chathujayathilaka2217 3 жыл бұрын
Thank you so much for this valuable video.You give every information without hiding. I really appreciate it. Keep up the good work!!! All the best
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤❤❤
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤❤❤
@inokadamsilu8667
@inokadamsilu8667 3 жыл бұрын
This is the best video so far on youtube about ovens. Thanks a lot 🥰
@gayashanigunawardhana-bf2ry
@gayashanigunawardhana-bf2ry 25 күн бұрын
හුගක් දේවල් දැන ගත්ත ..ස්තුතිය මිස්...❤
@mayashiisurika7716
@mayashiisurika7716 2 жыл бұрын
හරිම වැදගත් video එකක් thank you sp much ඔයාට
@whitewhiskbyudari7775
@whitewhiskbyudari7775 3 жыл бұрын
මිස් මට තිබුන ගොඩක් ප්‍රශ්න විසදුනා❤️
@umedahansi4418
@umedahansi4418 3 жыл бұрын
Thanks mama class ගිහින් ඉගෙන gatha කෙනෙක් ath me wage දැනුමක් අපිට dunne na. A kale ඔයාගෙ දැනුම ඉහළයි
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nuwans433
@nuwans433 3 жыл бұрын
Thank you so mash Miss ♥️♥️♥️♥️
@niwanthithanuja7837
@niwanthithanuja7837 2 жыл бұрын
Great explanations for each n every question....many thanks for you..❤🌹
@thisaranirandunu6400
@thisaranirandunu6400 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අවන් ගැන.thanks akka.ඔයා හොදට හැමදේම ලෝබ නැතුව කියලා දුන්නා .මටත් තියෙන්නෙ National oven ekak.good job akka..❤❤
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤️
@nimnaroshini3676
@nimnaroshini3676 3 жыл бұрын
Liter kiye oven ekakda oya laga thiyenne National?kilo koyada?man ekak ganna inne ekai
@thisaranirandunu6400
@thisaranirandunu6400 3 жыл бұрын
@@nimnaroshini3676 2kg.
@ireshakumari1052
@ireshakumari1052 3 жыл бұрын
National oven ganna thiyenne kohenda ??
@hashaniniranjala804
@hashaniniranjala804 3 жыл бұрын
Dan godak kalda oyaa oven eka aragena. Kohenda gaththe. Keeyak unada kyanawada?
@nethu1492
@nethu1492 Жыл бұрын
Me hemadema pehediliwa kiyala dunnata godaak isthuthi darling. ♥️
@tharangasilva7870
@tharangasilva7870 3 жыл бұрын
Excellent videos 👍👍
@gayanigeethika8043
@gayanigeethika8043 3 жыл бұрын
Thank you so much mis. Godak watinwa hemadeyakma.
@susilperera5265
@susilperera5265 Жыл бұрын
Thank you so much🙏 very useful information for a beginner like me 🙂
@ayeshamadhuwanthi3549
@ayeshamadhuwanthi3549 3 жыл бұрын
මිස් ගෙදර පාවිච්චියට beko 50l table top oven eka hodaida?innovex oven eka hodaida 32l
@yvonnefernando7220
@yvonnefernando7220 3 жыл бұрын
Godak wadagat wadasatahanak, bohoma sthuthi.
@niruparanasinghe5351
@niruparanasinghe5351 2 жыл бұрын
Excellent presentation...learnt a lot from you. Thanks a lot
@maurikawickramasingha5794
@maurikawickramasingha5794 10 ай бұрын
Thank you miss. Mama godaaak denuwath una.
@vindhyawadugedara3070
@vindhyawadugedara3070 3 жыл бұрын
Very valuable video. Waiting for the part 2. Thank you so much.....
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤❤❤
@sakusachi3557
@sakusachi3557 2 жыл бұрын
Godak watinawa thanks..
@viduralakshitha846
@viduralakshitha846 3 жыл бұрын
අවන් වල ලීටර වලින් තියෙන ප්‍රමාණ කිලෝ කියක් වගේද ? ඒ කියන්නෙ ලීටර 32 48 කියන්නෙ Kg කියද
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ❤❤❤❤❤දැනගන්න ඕන කරුණු කියලා දුන්නා
@dreamsmylife4059
@dreamsmylife4059 3 жыл бұрын
ගොඩාක් ගොඩක් ස්තූතියි. මම ලගදි oven එකක් ගන්න ඉන්නේ. කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ.ඔයා හොදින් කියලා දුන්න. Thank you very much තව දැන ගන්න ඕන ලීටර්30 කියන්නේ 2 kg oven එකක්ද.
@versatilegallery5775
@versatilegallery5775 11 ай бұрын
Electric oven nam 60 L nam kg walin keeyak da akke?
@princeed2544
@princeed2544 3 жыл бұрын
Athtamai mis hithe tibuna hama prashnekarama uthtara there na vidihata labuna... Bohoma sthuti mis. God bless you
@shakilamadushani7592
@shakilamadushani7592 3 жыл бұрын
ස්තුතියි මිස්, ගොඩක් කරුණු දැන ගත්තා,👌👍❤❤❤
@niroshasilva5701
@niroshasilva5701 3 жыл бұрын
Godak ස්තුතියි mis godak dewal dana gatta
@user-jc5lm5gu2f
@user-jc5lm5gu2f 3 жыл бұрын
ගොඩක් හොදයි මේ 𝐯𝐞𝐝𝐢𝐨 එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත 𝐭𝐡𝐚𝐧𝐱 ඔයාට 𝐁𝐒😍
@user-ep1fi3qr2w
@user-ep1fi3qr2w Ай бұрын
Hodata kiya danawa sok thanks
@dilaniwijesekara2121
@dilaniwijesekara2121 3 жыл бұрын
Thank you so much miss. Useful video
@inokadilhani9652
@inokadilhani9652 Жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක්.
@shaveenaravinda913
@shaveenaravinda913 3 жыл бұрын
Good vedio. thank u very much
@prasadbandara4232
@prasadbandara4232 2 жыл бұрын
Thanks good present
@nashaliniro339
@nashaliniro339 Жыл бұрын
Godak deawal deana gathta thank you
@Sha-wd7yc
@Sha-wd7yc 2 жыл бұрын
Very useful thank you ❤️
@murshedahmed2087
@murshedahmed2087 3 жыл бұрын
Godak pahadili mis thank you so much ❤️
@thamashiwethara8257
@thamashiwethara8257 3 жыл бұрын
Thank you so much miss .❤️😍😘
@nadeesarika5306
@nadeesarika5306 3 жыл бұрын
Thank you very much mis❤️❤️❤️❤️
@dhinushipoornima8098
@dhinushipoornima8098 2 жыл бұрын
Thankyou mis mage prshnayatath uththara labuna.
@dhanushkabandara4228
@dhanushkabandara4228 3 жыл бұрын
Very important this video
@nadeeshaneetennakoon3038
@nadeeshaneetennakoon3038 3 жыл бұрын
Thank u.thank u miss.හැමදාමත් අපිට හොදම දේ කියලා දෙනවාට මිස්ට ගොඩක් පින් .අනේ මිස් අවන් තමෝ මීටර් එකක් කොහෙන්ද ගන්න පුලුවන් .කීයක් විතර වෙනවාද ඒක.
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
Rs.3000කට වගෙ ගන්න පුළුවන් කේක් බඩු තිබෙන කඩවල තිබෙනවා කොලඹ
@madushanilakmali5054
@madushanilakmali5054 3 жыл бұрын
Nodanna karunu godak dena gaththa.thank you miss
@chandrikachandrika8
@chandrikachandrika8 3 жыл бұрын
Thank u miss godaak watinawa ❤️❤️
@rashmikasemini5424
@rashmikasemini5424 7 күн бұрын
miss singar , abans, welling oven හොදද .අනේ මිස් කියන්නකෝ
@induhansay6635
@induhansay6635 2 жыл бұрын
Thank you very much
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
Thanks for video miss 👍🙏🥰
@devikaperera3412
@devikaperera3412 3 жыл бұрын
මිස් UAE වලින් ගන්න පුළුවන් ගොඩක්ම හොඳ 2kg Electric Oven එකක Model Number එකත් එක්කම කියන්න ලොකු උදව්වක්. ඔබ බෙදා දෙන දැනුම කියන්න බැරි තරමට වටිනවා. බොහෝම ස්තූතියි.
@dilshanidissanayake915
@dilshanidissanayake915 3 жыл бұрын
මගේ තිබ්බ ලොකූ ප්‍රශ්න යක් විසදුනා තෑන්ක් යූ මිස්
@diliniareshanikumarasiri8842
@diliniareshanikumarasiri8842 3 жыл бұрын
Thnk u godak prashna ada wisaduna❤️❤️❤️
@tharushikachathumini6519
@tharushikachathumini6519 3 жыл бұрын
Thanks godk prashna vlt uththara hamba una❤
@dileepaabishek2359
@dileepaabishek2359 2 жыл бұрын
v.nice
@ramaniw1637
@ramaniw1637 3 жыл бұрын
Very valuable ❤️❤️
@kavindibalasooriya7125
@kavindibalasooriya7125 3 жыл бұрын
Harima watinawa. Thank you♥️
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤❤❤
@user-xm8zw6fl9o
@user-xm8zw6fl9o 7 ай бұрын
මිස් tenco අවන් එක පවිචිචී කරන විදිය කියනවද මෙනුවෙල් එක නැ
@doritanilanthi759
@doritanilanthi759 3 жыл бұрын
Thank you...❤
@mekalamadu3367
@mekalamadu3367 2 жыл бұрын
thank u dr... oni hamadema danagtta vedio eken oven gana....
@shanthifernando7648
@shanthifernando7648 Жыл бұрын
Thanks ❤🤩
@senurithathsarani8789
@senurithathsarani8789 3 жыл бұрын
THANKS💜💖
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
හුගාක් නොදන්න දේවල් දැන ගත්තා ,,, බොහොම ස්තුතියි
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
❤❤
@saradasathya1258
@saradasathya1258 3 жыл бұрын
Ane mis mage oven eka gas oven ekak eke uda yata dekama ekata rath karanna ba ekko uda nathan yata e deken ekak damoth heat ekak denna ba (eg:180C°) eke theyeneth 1,2,3.....9 wenkm. mage cake godak welawata yata wate pichila bt cake eka helenawa time eka 40 wethara dela tooth pick gahanna baladdi eta passe uda bake wela gankota wate haiyai pichila wade ane mata solution ekak denna please mama inne italy wala
@sigithikn149
@sigithikn149 2 жыл бұрын
Thank you
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 3 жыл бұрын
ගොඩක් ඉස්තුති මිස්
@dilshanahangama8189
@dilshanahangama8189 3 жыл бұрын
Ara oyage pete passe tiyana oven eka kiyak venavada kg kiyada
@harshani5554
@harshani5554 3 жыл бұрын
ස්තූතියි මිස් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා,මට තියෙන්නෙ beko oven එකක් මිස් ලග තියෙන oven එකට වඩා(50L) ටිකක් පොඩියි,ඒකෙ කොච්චරක කේක් ප්‍රමාණයක් දාන්න පුලුවන්ද?විවිධ හැඩයේ තැටි 2ක් එක පාරම දාන්න පුලුවන්ද?(2Kg දානවා නම් 1.5kgක් රවුම් තැටියක් ඉතිරි 500g බෝනිකගෙ ගවුම් කොටස වගේ උස බෝල් තැටියක් දාන්න පුලුවන්ද?)
@lalithagunawardena2965
@lalithagunawardena2965 3 жыл бұрын
Thank you 💐
@Channies_6pack
@Channies_6pack 3 жыл бұрын
කේක් හදද්දි හොඳට බේක් වුනත් පාන්,මාලු පාන් වගේ කෑම වර්ග බේක් කරද්දි පිටත රන්වන් පාට වෙනකම් බේක් වෙනතෙක් තිබුනම කෑම එක ගොඩක් හයිය වෙනව...ඒකට මොකද මිස් කරන්න පුළුවන් 🥺 හැබැයි කේක් උනත් මොන කෑමක් උනත් ගොඩක් වෙලාව යනව...ඒක ගැටලුවක් නැහැ soft එකට තියෙනවනම්🥺
@nizwarmohamednizwar4207
@nizwarmohamednizwar4207 17 күн бұрын
Same pblm
@ushanthaevindu2434
@ushanthaevindu2434 3 жыл бұрын
Ane mis mta tiyenne ges oven ekak.. eke eka battan ekai tiyenne. Eke oven,grill kiyala ghala tiyenwa.. oven kiyala ghala tiyena pette 1-4 wenkn numbs tiyenwa.. eka kohomada mis use krnne cake ekak bake krnwanm
@vishinida3322
@vishinida3322 2 жыл бұрын
Thank you !
@mercychandrika8272
@mercychandrika8272 5 ай бұрын
Cake eke uda oven eke passata wenna kalu wenawa. Adjust karanna puluwanda. Foil ekakin wahanna ona koi welawatada. Pl explain karanna. Thanks
@nuwansameerarod
@nuwansameerarod 2 жыл бұрын
Toaster oven eke cake baked karanda barida?
@user-tj2zt3yw8z
@user-tj2zt3yw8z 2 ай бұрын
Mata දැනගන්නට පුළුවන් da national oven 30L එකයි 34L oven ekeyi අතර වෙනස මොකක්ද දෙකම 2kg oven එකක් da
@sugandikapriyadarshani9077
@sugandikapriyadarshani9077 3 жыл бұрын
Thank you miss
@sugendranrox42
@sugendranrox42 3 жыл бұрын
Thank you sister
@nirmalanirmala2550
@nirmalanirmala2550 3 жыл бұрын
Thank you so much miss
@dileesharathnayaka4268
@dileesharathnayaka4268 2 жыл бұрын
Mulinm gdk thanks miss kyl dena headetma. Miss mata thiyenne singer oven ekak.. yat element eka heat wenwa madi man hithanne uda lassnata thiyenwa. Gdk wela thibboth uda kata wenwa yatama amui. Passe yatma tray ekt dala beluwa ethkota uda karawenne ne. Yata eth chuttak amui miss. Tooth pick eken check krt amuth gathiyk denenneth ne. Repair ekak krn onda miss..
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 Жыл бұрын
Thank u miss ❤️❤️❤️❤️
@sanjeewaniweerasinghe4018
@sanjeewaniweerasinghe4018 3 жыл бұрын
thank you so much mata tibuna prashna okkotama uththara labuna. mage tiyenne lenovo convection ovan ekak ekath hodai aththatama
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 4 күн бұрын
අවන්එකේ fපියුස් ගියොත් හදනතැනකට දීලා හදාගන්නවා. මේ වගේ අවන් එකක නැවත නැවත පියුස් යයිද? ඒඅවන් එක ගැන විශ්වාසයක් තබාගන්න පුළුවන් ද?
@lakmalianusha2333
@lakmalianusha2333 Жыл бұрын
Bun bake karana wita fan eka koi widihatada tiyenne one eke off ekata passe fan mark eka tiyenawa it's passe ithale left right dekatama tiyenawa it passe left right arrow eka mada fan eka tiyenawa mata eka phadili naha .eka gana Dana ganna puluwanda
@sanijasandinu3373
@sanijasandinu3373 2 жыл бұрын
Oven athulatha haa pitatha pirisidu karaganna mona wagee pirisidu kaarakadha mis ganna hoda
@nayanikapuwatte9578
@nayanikapuwatte9578 3 жыл бұрын
Thank u miss👍
@shiranahameed1266
@shiranahameed1266 Жыл бұрын
Abans gas oven eke bun hadana kota uda paata wenne miss.ekata solution ekkak denna .please
@ishagayan7590
@ishagayan7590 Жыл бұрын
Oven ekak off krnne nethuwa eka digat cup cake 🧁 hadanna hodaida. Eka wara danna puluwan cup cake 🧁 25 i. Wedi pramanayak. Hadaganiddi oven eka off nokara hadagn hodaida
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Man piligannawa time ekanam recepie eka anuwmaa neme oven eka anuwa wenas wenwa
@dilkiapsara3387
@dilkiapsara3387 3 жыл бұрын
Thank you so much miss mama danagatta mama mechchara kal karala tiyana waradda mkdda kiyala..mama rak eka dala tiyana tana waradi🙏🏼
@user-vx3oo5ju6s
@user-vx3oo5ju6s Ай бұрын
Mamath mis awan ekak ganna inne ane hoda awan ekak kiyannako mis ganna hoda
@malasamayak2254
@malasamayak2254 3 жыл бұрын
Super❤️❤️❤️❤️
@nithyasathsarani4882
@nithyasathsarani4882 7 ай бұрын
Mt tynne gas lip 4k ekka ena oven ekak eke hit eka blgnne khmda
@supunin
@supunin 3 жыл бұрын
Godak watina vedio ekaka. Oven eka pirisidu karana vidihatah kiyala denna. Cake ekaka oven eka atule bake wenakota karant geyoth mokada karanne. Apita kiyala denna Thank you ❤
@anneskitchen.x
@anneskitchen.x 3 жыл бұрын
ලගදිම කියලා දෙන්නම්.
@nimeshaperera1325
@nimeshaperera1325 Жыл бұрын
Eka rack ekaka dala vitarane bake karanna puluwan.itin oven eke rack 4k 5k toyana eke wasiya Mokkda????
@jayanithakshilasenanayake6506
@jayanithakshilasenanayake6506 3 жыл бұрын
Thank you miss ❤️☺️
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
සාමාන්‍ය ගෙදර පාවිච්චියට හොඳම අවන් එක කුමක්ද?
@kokilakuwait9676
@kokilakuwait9676 10 ай бұрын
මං ළඟ නම් තියෙන්නෙ suga 34L එකක්. ගෙදර පාවිච්චියට. ඒක හොඳයි
@dimuthulakmal3518
@dimuthulakmal3518 3 жыл бұрын
Mis samsung microwave oven eke cake bake karanna puluwan da.eke eliment mukuth na.ceramic tray ekak tiyenne.
@gayaniliyanage3176
@gayaniliyanage3176 2 жыл бұрын
Thank you so much miss....😆
@harshiharshi2116
@harshiharshi2116 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස් ❤️
@samudikapradeep7194
@samudikapradeep7194 2 жыл бұрын
Akki adai mama oyage me vidiyo eka baluwe.harima wadagath.matath mage awane eke cake danna amarui.meka ape. Amma rata idan eddi genapu ekak.mama nitharama cake hadanne.mata hariyata bek karagannama be.cake eka livhchenna balanawa.udi e nisa. Hadanna hithenne.hdaganna asai eth ehema wena nisa hadanne.mage eke timine eka wadinne thibbata.ikmani rath wenawa.akki.poddak me ka balala mata upades tikak denna akkiyo.
@samudikapradeep7194
@samudikapradeep7194 2 жыл бұрын
Kohomada akki photos ewanne
@janathjanath7240
@janathjanath7240 3 жыл бұрын
Godak dewal mama ada iganagatta
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН
How To Work Microwave Oven | microwave oven Sinhala
4:36
SL Easy Work
Рет қаралды 3,9 М.