අලුත් annex එකේ දවසක් 💞🍃📚life as a uni student 👩‍🎓

  Рет қаралды 105,464

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Күн бұрын

#adayinmylife #aesthetic #dayvlog #srilanka #studyvlog #unilife #studentlife #viral #vlog #capcut

Пікірлер: 1 600
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Hi ලමයි results ආවා නේද මම Pass අනේ. 🥰 C3 ක් තියෙනවා. මාස 06 න් නෙ A/l exam කරේ. හොදටම ඇති මිග්‍රේන් අසනීපෙත් තියාගෙන නෙ exam ලිව්වෙ. දැන් private university එකක UK degree එක කරන නිසා results එකෙන් බලපෑමක් නැ. ❤️ BCC results එකක් බලාපොරොත්තු උනේ 🥰 CCC හම්බුනා. හොදටම ඇති මාස 06 ට. කිසිම වෙලාවක අනිත් අයත් එක්ක තමන්ව compare කරන්න යන්න එපා. තමන් ගැන දන්නෙ තමන් 🥰 යාලුවො exam එකට අවුරුදු 2 හමාරක් මහන්සි වෙලා කරගද්දි මම මාස 06 න් ගේම ගැහුවෙ. ලියලා වැඩක් නැ අතාරින්න කියලා කියද්දි කොහොම හරි කරගත්ත එකට සතුටුයි. මේ වෙද්දි degree එකත් කරන ගමන් youtube channel එකත් maintain කරන් අඩු වයසෙන් ඒකෙනුත් ලොකු ආදායමක් ගන්න තරම් මන් life එක success කියලා මම හිතනවා 🥰❤️ දැන් මඩ ගහන්න බලන් ඉන්න උන්ගෙ කට කහයි 😅 ඒවට මම සැලෙන්නෙ නැ. මොකද මම ඒ හැමෝටම වඩා මම අඩියකින් හරි ඉස්සරහින් ඉන්න නිසා A /l කාලෙ ඉදන් මට හයියක් උන ඔයාලට ස්තුතියි. ❤
@Danushka.13
@Danushka.13 4 ай бұрын
Congratulations nngiyo❤
@Army_Alone17
@Army_Alone17 4 ай бұрын
Congratulations akki🥳❤️✨️🎉
@nsasaranakayum9063
@nsasaranakayum9063 4 ай бұрын
Congratulations akkiyo🥰........
@Manel-gy8cd
@Manel-gy8cd 4 ай бұрын
Congratulations අක්කි...❤❤
@WasanaIsurandi
@WasanaIsurandi 4 ай бұрын
❤❤❤
@rasodyalakshmi
@rasodyalakshmi 4 ай бұрын
අල්ලපු කාමරේ ඉඳන් vlogs බලන මම,😂❤😘😁🫣
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Aa akke 😂🤭❤️
@Jaa_eeeeee
@Jaa_eeeeee 4 ай бұрын
😌🫢
@PrasaniShashikala
@PrasaniShashikala 4 ай бұрын
ඉරිසියාව නැති අය 🥰
@asiniavindi4254
@asiniavindi4254 4 ай бұрын
Anik dawase me akkiwath vlogs walata ganna hode😁👀
@user-dc8welgn6uu
@user-dc8welgn6uu 4 ай бұрын
ඉරිසියයිත් වගේ 🌚
@user-ishini
@user-ishini 4 ай бұрын
දෙයක් නැති වෙන්නේ ඊටත් වඩා හොද දෙයක් ලැබෙන්න කියන්නේ නිකං නෙවේ.අක්කිගේ පරණ බෝඩිම නැති උනාට ඊට වඩා ලස්සන තැනක් හම්බුනානේ.❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@oshithadhananjaya2441
@oshithadhananjaya2441 4 ай бұрын
මටත් B c c මිනෝලි එක්කම පාඩම් කරන්න ගත්තේ ඔයා හින්දා තමා ගොඩ ගියේ ඇත්තටම ඔක්කොම ඇතැරලා හිටියේ ඔයාගෙ ව්ලොග් බල බල පාඩම් කරා අද ඉතින් ඒවගේ ප්‍රතිඵල තියේ❤❤❤❤ තෑන්ක්ස් හලෝ
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@Yehxbehsnwkalqlw
@Yehxbehsnwkalqlw 4 ай бұрын
රිසල්ට් ආව මිනෝලි අක්කා ඇතුලු 2004 සියලූම ජනතාවට හදපිරි මෙව්වා එක දුන් බව සලකන්න ඕන්🤭❤️✨️ Well-done everyone 🥺🍃
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@janani_1-t7m
@janani_1-t7m 4 ай бұрын
විඩියෝ එකක් එනකම් බලම් හිටපු අය කෝ 🧸🙃❤💫
@Army_Alone17
@Army_Alone17 4 ай бұрын
🙋‍♀️❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰🎀
@janani_1-t7m
@janani_1-t7m 4 ай бұрын
​@@minolidisanayaka❤💫
@janani_1-t7m
@janani_1-t7m 4 ай бұрын
​@@Army_Alone17❤️💌
@ChamaliFernando-m5j
@ChamaliFernando-m5j 4 ай бұрын
❤❤
@Sandaliruwangi2505
@Sandaliruwangi2505 4 ай бұрын
වීඩියෝ එක බලන්නත් කලින් මේ කමෙන්ට් එක දාන්නෙ අක්කෙ.රිසාල්ට් ආවානේ.අක්කා කියපු විදියටම අක්කට සතුටුනම් පවුලේ අයට හොඳනම් රිසාල්ට් එක නිසා අක්කගෙ ඉදිරි ගමනට බාධාවක් වෙන්නෙ නැත්තම්,තව ටිකක් මහන්සි වෙන්න තිබ්බා නේද කියලා කවුරුත් කියන කතා අදාලම නෑ.මම මේ නොවැම්බර් exam . මට පාඩම් කරන්න ආසාවක් ඇති උනෙ ඔයාගෙ වීඩියෝ බලලා.ඉගෙනීම විතරක් නෙමෙ මගේ ජීවිතෙට ගොඩක් දේවල් මම එකතු කරගත්තා.ඉතින් ඔයා ඒ අතිනුත් සාර්ථකයි.තව කෙනෙක්ට හොඳ දෙයක් කියලා දෙන්න හැමෝටම බෑ.ඉතින් ඔය එක එක අමාරු තියන කට්ටිය කියන කතා අක්කා කනටවත් ගන්න එපා.දිගටම ඔයාගෙ ගමන යන්න.ඔයාට ලැබිලා තියන වාසනාවන්ත ජීවිතය සතුටින් විඳින්න.මම කවදහරි හොඳ තැනකට ගියොත් ඒකට අක්කත් ලොකු හේතුවක්.Good luck🎉❤හොඳට වැඩ ටික කරගන්න ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰💯
@IndikaLakmali-l3n
@IndikaLakmali-l3n Ай бұрын
@indikabandara4833
@indikabandara4833 4 ай бұрын
හායි මිනෝ ...මම මනෝලි මං මුල ඉදලම ඔයාගෙ එක්ක පාඩම් කරා ...මුලදි ඔයාගෙ රූම් එකට ආසාවෙ බැලුවට පස්සෙ පාඩම් කරන්න ගන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලලමයි ...කියන්න සතුටුයි මට හොඳ රිසල්ට් එකක් තියෙනවා..හිත වැටිල තිබ්බ වෙලාවෙ ඔයාව හම්බුනේ..ඔයාගෙ වචන වලට තෑන්ක්ස් යාලු ❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@MadhumaliBhagya-b6i
@MadhumaliBhagya-b6i 4 ай бұрын
අම්මෝ කොච්චර කල් බලන් හිටියද❤️❤️ආදරෙයි අක්කි❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@Yash_idu
@Yash_idu 3 ай бұрын
19 වෙනි වතාව acount එකට ආපු 😡 video එක කෝ ????
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Ada thama assignment iwra une. 🥹 Heta gennm
@Yash_idu
@Yash_idu 3 ай бұрын
@@minolidisanayaka 😙❤️ hari akki
@hansikamaduwanthi2338
@hansikamaduwanthi2338 4 ай бұрын
Congratulations minoo ❤️❤️❤️ ඔයත් මගෙ වයසෙමය් 🥰 ඒත් ඔයා හැමදේම හරි ලස්සනට කරගන්නවා .. එහෙම බලද්දින් ඔයා අපිට වඩා ගොඩාරියක් ඉස්සරහින් ඉන්නෙ හැමදේම හොදින් හරි ලස්සනට කරගන්න මිනෝ ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@sandunikaushalya3278
@sandunikaushalya3278 3 ай бұрын
හරිම ලස්සනයි room එක Shopping vlog එකකුත් ගෙන්න 😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Ok🥰🩷
@StudyVlogs_by-DIlu
@StudyVlogs_by-DIlu 4 ай бұрын
Onna akkiyooo , Ada first comment eka magen❤ Ada vlog ekath lassanai😊 annex ekath lassanai 😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@HimaliJayasinghe-dr8cj
@HimaliJayasinghe-dr8cj 4 ай бұрын
Akkage email address eka ewann puluwanda
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Email ek denam denn baha dr 🩷
@Asha123-g1z
@Asha123-g1z 4 ай бұрын
මිනෝලි අක්කි , මුලින්ම congratulations 🎉❤😙 දන්නවද මිනෝ ඔයා තමා මගේ ආසම youtuber මම ලේසියෙන් කාටවත් කැමතිවෙන කෙනෙක් නෙවෙ..මොකද ගොඩක් අය බොරු මවාපෑම් කරන්නේ..ඔයා මගේ favorite you tuber වෙන්න හේතුව ඔයා ලග බොරු මවාපෑම් නැති නිසා..ඔයාත් ගත කරන්නේ මම කැමතිම life style එක..ආදරේ කරන අය එක්ක එකට ලගින් ඉන්න එක , සොබාදහමට තියෙන ආදරේ ,සත්තුන්ට තියෙන ආදරේ..පාඩුවේ තමන්ගේ ගමන යන ලස්සන පුන්චි ගෑනුලමයෝ මම ඔයාට හරිම කැමතියි ආදරෙයි..ඔයත් හරියට මම වගේ..❤🌸engagment එකේ photoes දැක්කා..අක්කි හරියට රෝස මලක් වගේ ලස්සනයි.. ආ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් silverplay button එක ගෙන්න ගමු හොදේ 🤗🌸 අපිට එන බාදක අපි පහු කරන්නම ඕනේ ලස්සන කාල අපේ ජීවිතේට එන්න..ඒවගෙන් අපි ශක්තිමත් වෙලා හිතින් වැටෙන හැමවෙලාම ආයේ ආයේ නැගිටිමූ..ලස්සනට ජීවිතෙර් විදිමූ..ආදරෙයි ❤🌸 .....ආශා....
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Thanku akke 🥺❤️. Mata th loku hayyak oyalage comment
@Asha123-g1z
@Asha123-g1z 4 ай бұрын
@@minolidisanayaka මන් අක්කෙක් නෙවේ 🤗❤මන් නංගි කෙනෙක්..ඒත් බහුතරයක් අය වගේ නෙවෙ..your vibes..😌❤ආදරෙයි...
@ChamodyaNishadini
@ChamodyaNishadini 4 ай бұрын
ඔයා මාරයි අක්කි ඔයාට A/L කාලෙ කට්ටිය හදපු කතා වලට ඔයා සුපිරියට return එක දුන්නා මටත් ආසයි අක්කි වගේ o/l,a/l දෙකම පාස් වෙන්න.... wish your all the best akki godak adarei oyata ❤❤❤🎉
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰🥺
@ChamodyaNishadini
@ChamodyaNishadini 4 ай бұрын
🤗🤗😘
@nimnavi6065
@nimnavi6065 Ай бұрын
​@@minolidisanayaka nangu oya ganna oya chuti chuti iteam gnne kohend
@imashishashipraba-cv7qm
@imashishashipraba-cv7qm 3 ай бұрын
mino man deyak kiyannada...oya taman gana godaak confident eken inna kenekne e wagema oya kiyanwa tamanwa anith ayath ekka compare karanna epa kiyala...meke commentswala kattiya oyagen Al result,genaral English results ahaddi oya ekata direct reply nokara watch new video kiyla ehema danakota e aya hithanne oya oyage result eka gana duk wenawa oyata satice na kiyala oya gana...ehema tama dakina aya hithanne eeka...oya godak taman gana confident girl kenekne eeka hinda man kiyanne tamange result eka direct eyalata kiyanna nathtan meke comments dana oyage tarahakarayo hithai oya result madi ekata heethu kiynawa,oya tamange results eka gana duk wenwa kiyala....eyalata ehema hithanna denna epa
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Hemotama aye aye type kara kara reply karanna bane dr. Balanna oni aya vlog eke comment eka balai. Mata me daws wala assignment. E nisa hemotama type kara kara reply karanna bane. 🤭 eka trick ekak dr. Oyata therenne nethuw ethi. Eken vlog eke views wedi wenaw. Yt vlogs karaddi e wage tips follow karanna oni.
@InokaNamali-l9u
@InokaNamali-l9u 4 ай бұрын
Akki video eka maru..👍🤗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 4 ай бұрын
Akki you teub eka gana video ekak karannko danagnn asai meke visthara kohomda salli labenne kiyala
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🥰
@WasanthiKumari-n4d
@WasanthiKumari-n4d 4 ай бұрын
Akki risald ava needa❤ Adath lassani😊❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@IsharaMadhurangi-qs2ly
@IsharaMadhurangi-qs2ly 4 ай бұрын
Nngi mt ara after A/l oya krpu course eke details tiyna video ek ewnnk robotics technology ekk course ekk gana kre ek❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Mge video thiye balann ek
@MayuriMayuri-kz4vi
@MayuriMayuri-kz4vi 4 ай бұрын
Nice vlog❤❤❤❤eka lga vedios dnn pluwan nm hodai 😊💗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@lilygirl9171
@lilygirl9171 4 ай бұрын
අක්කි KZbin channel එක ගැන video එක කරන්නකෝ. පටන් ගන්න හැටි වගෙ දේවල් please ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Hari🥰
@mangalathushara2671
@mangalathushara2671 4 ай бұрын
අලුත් vlog akak ganakam හිටියේ ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@DammikaBA
@DammikaBA 4 ай бұрын
Hii minoli❤ Mth oyge wayasemai Oyge videos balala thmi pdm kre Mn arts wlin kre Mt A 3i
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Congrats🩷🥰
@formywellbeing
@formywellbeing 4 ай бұрын
Akkage A/L results kohomada?💗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@InokaNamali-l9u
@InokaNamali-l9u 4 ай бұрын
Akki oyalata wahinvd 🤔🤔. api nam mara rsnei.. 😪
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ow
@Tharul12373
@Tharul12373 4 ай бұрын
Result kohomada mino ඔයාට AAA නේද අනිවාර්යයෙන් ම තියෙන්න ඕනා ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Pass අනේ. 🥰 C3 ක් තියෙනවා. මාස 06 න් නෙ A/l exam කරේ. හොදටම ඇති මිග්‍රේන් අසනීපෙත් තියාගෙන නෙ exam ලිව්වෙ. දැන් private university එකක UK degree එක කරන නිසා results එකෙන් බලපෑමක් නැ. ❤️ BCC results එකක් බලාපොරොත්තු උනේ 🥰 CCC හම්බුනා. හොදටම ඇති මාස 06 ට
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 4 ай бұрын
අනෙ vlog එකක් නැතුව පාලුවෙන් හිටියෙ පුංචි සුරංගනාවි♥️ mini vlogs හරි ගේන්න.. ආදරෙයි නංගා.. පරිස්සමින් ඉන්න ♥️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰💞
@winter-bear2002
@winter-bear2002 4 ай бұрын
Annex eka nam pattama lassnai..hodama de harima welawata sidda wenwa minoliyaa 🤗🍀💞..iwaseemen anagathya lassna karaganna 🥰💌☘️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@sandunichathurika661
@sandunichathurika661 4 ай бұрын
කිකී නැති aduwa දැනුණා ඇත්තටම 💔🖐️ ගොඩක් ආදරෙන් මතක් කරනව කිකියව
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️❤️
@dehemisahasra5524
@dehemisahasra5524 4 ай бұрын
aww 💗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰
@Ashi9900
@Ashi9900 4 ай бұрын
නංගී ඔයා use කරන cream එ⁣ක ගැන චුට්ටක් කියන්න පුළුවන් ද. මොනවද benifits කියල . මටත් තියෙන්නේ oily skin එකක්
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ok. 🥰
@NilukaPriyadarshani-qc6uj
@NilukaPriyadarshani-qc6uj 2 ай бұрын
Ane akke kohenda me mini fan aka gaththe ane plz akke matath nb aka danavada gaththta thana .
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Arpico eken
@user-oo3ci6zv9g
@user-oo3ci6zv9g 3 ай бұрын
Ane me annex eka kohed thiyennee 🥹 koheda campus eka
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
ICBT
@NilukaPriyadarshani-qc6uj
@NilukaPriyadarshani-qc6uj 3 ай бұрын
Akke result kohomada ane mama thama danne nane
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Check the pinned comment
@Nishshankadilsha
@Nishshankadilsha 4 ай бұрын
ඔයා සොෆ්ට් වෙයා ඉන්ජිරියනින් එකක්ද ඩිග්‍රි එකට කරන්නෙ?
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ow
@Lazy570
@Lazy570 4 ай бұрын
Congratulations akka for ur A/L result..Results Eka hodatama hodaii😊❤️Good luck 🍀
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr 4 ай бұрын
බලාගෙන හිටියා අක්කි vlog එකක් දානකම් ❤.🙃 thank akki vlog ගෙනවට .ඉක්මනට තවත් අලුත් විඩියෝ දාන්න හරිද අක්කි. මගබලාගෙන ඉන්නවෝ...🎉 🥰🤩
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@Tharubabe
@Tharubabe 4 ай бұрын
Hii mino mth commerce kare mta CBC 😊❤congraz oyata
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@anuradhawijesingha6929
@anuradhawijesingha6929 4 ай бұрын
නංගියෝ ලස්සනඑකක්. කිකි ගැන තාම ආරංචි යක් නැද්ද ?ගෙදර අය හොයනවාද..ඔයා අර පන්සල ට භාරයක් උනාද?..කිකි ත් ඉක්මනට හම්බවෙව්..
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️bara una hambune na dr thaama
@sharmilawijithasiri4607
@sharmilawijithasiri4607 4 ай бұрын
Kikiwa hambunda nngi
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Na dr 😔
@paramivijerathna9028
@paramivijerathna9028 2 ай бұрын
අනේ මිනෝ ඔයා crop tops ගන්නේ කොහෙන්ද කියන්නකෝ ඒවා හරිම ලස්සනයි ❤️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Dress point , nolimit, fashion edge
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
I always wish you for your success මිනෝලි නැන්දේ. ❤❤😊😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🩷🥰
@shashikadissanayaka8897
@shashikadissanayaka8897 3 ай бұрын
Ane akki annex eke room tour ekak gennko😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Ok🥰
@prabhavimedhani625
@prabhavimedhani625 4 ай бұрын
Hii Mino..mn colombo icbt eke mata danaganna puluwanda oya lectures time table eka danagaththe kohomada kiyla...
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Apita group ekta dananw. Icbt sis ekatath danaw
@prabhavimedhani625
@prabhavimedhani625 4 ай бұрын
@@minolidisanayaka Thank u Mino
@RisandiPerera
@RisandiPerera 4 ай бұрын
oyata inna thnk hmbuna ek gna sathutui😍and congrats for the results... mama oyage videos blnne dan 2/3 months idan🙃.... A/Ls kaale nm oyage channel eka hmbune nh🥲.... mmth krnne oya krn degree ekm thamai🤭, habai vena uni ekka😐... oyt ee vad tika hodata krnn plvn venna kiyl wish krnava💞... thanks a lot for the video❤‍🔥... made me super motivated and they are also so aesthetic🙏... i really thinking of making my study space like that 🥺... waiting for another one 😄
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰💓
@Hirujanu
@Hirujanu 4 ай бұрын
ඇත්තටම යු ටියුබ් වල ගෙවීම් කොහොමද .දැනගන්න කැමතියි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Video ekak gennm 🥰
@NiniBrown129
@NiniBrown129 4 ай бұрын
Original or fake බලන්න bar code scan කරන්න නංගි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Kara dr original
@yashminayoda9931
@yashminayoda9931 4 ай бұрын
Congratulations mino😚💕 Room tour ekk oni ❤ Enkn idiye video ekk , ikmntm aluth vlog ekk oni, campus eke ykuwo tikath adunwala dennko , yluwo ekk awidin ewa ktha krn ewa, lunch time ek ewth video ekt gnnko❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@chamindishama1003
@chamindishama1003 4 ай бұрын
අක්කේ රිසාල්ට් ඇවිල්ලා😕♥️💯
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️
@bunny.........2972
@bunny.........2972 2 ай бұрын
❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
❤️
@GimhaniPavithri
@GimhaniPavithri 3 ай бұрын
🎉🥳අද ඉදන් අක්කගෙ vlogs බලන්න පුලාන් 🙈🥺clzvl exam nisa akkage vlogs bln ek miss unaa...🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰❤️
@RuviRuvee00
@RuviRuvee00 4 ай бұрын
ඔය පැත්තෙ අවුලක් නෑ නේද නංගි පරිස්සමින් ඉන්නවනෙ
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ow innawo 🥰🫂
@dreamsandlife9215
@dreamsandlife9215 3 ай бұрын
akka aluthen inna thana hari lassanai thamai 😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 4 ай бұрын
Vlog එකක් දානකන් බලන් හිටියේ 😍study vlog ටිකක් ඕනේ අක්කි 😊කිකී පැටියව මතක් වෙනවා අක්කගේ රිසාල්ට් එකට කිකීත් මහන්සි උනා නේද🐈ඉකමනට vlog එකක් ගේන්න අක්කේ ❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@NavodyaNethmini666
@NavodyaNethmini666 3 ай бұрын
Oyge videos walat mm mara කැමති nngi..mara piliwelai godak lassan lucky girl knk 😍❤️😘 Ane nngi mt පුළුවන් nm SDTI campus ek gn chuttak details tikk hoyal denn puluwan d eke teaching diploma ek gn..kandy withrylu physically karnne..krpu knk hri innawanm chuttak mt details tikk hoyala dennkoo
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Mama balanam 🥰
@NimsaraPehesarani
@NimsaraPehesarani 4 ай бұрын
Prissmin weda tika kragnn nngoo sthuin inna hmdm😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🩷
@Kanugirl
@Kanugirl 3 ай бұрын
Ane akkige vlog lassanai ... issara ewa harima shhok ... දැන් එවත් ලස්සනයි .. හැබැයි ඉස්සර විඩියෝ හරිම...ලස්සනයි...
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰❤️
@dinithigunasekara1502
@dinithigunasekara1502 3 ай бұрын
ඔයාගේ කිකීව හම්බුනා ද?
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Na
@Kulini7794
@Kulini7794 4 ай бұрын
Ane akke oya A/L walata monada kale subjects❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ict acc bs
@Kulini7794
@Kulini7794 4 ай бұрын
@@minolidisanayaka ❤❤❤❤
@Kulini7794
@Kulini7794 4 ай бұрын
@@minolidisanayaka congratulation akkeeeeeee.
@hziiediriweera3
@hziiediriweera3 3 ай бұрын
24 Al matath thawa masa 6k wage thiynne.oyage parana study vlogs bala bala pdm weda dn krnwa mn.thankuu akki digtma study vlogs genna 🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🩷🥰
@ranilsudarshana5568
@ranilsudarshana5568 4 ай бұрын
දිග vlog ගේන්නකෝ akkiyoo😘❤️😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@rishvi4655
@rishvi4655 3 ай бұрын
මේ cute items ගන්නේ කොහෙන්ද ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰❤️
@pramodyasandeepani1833
@pramodyasandeepani1833 4 ай бұрын
Congratulations minoo ඔයා ඔයාගෙ වැඩ කටයුතු හොදින් කරගන්න🥰🥰🥰🥰ලස්සනයි අද විඩීයෝ එක මාත් එක්සෑම් පාස්
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@karunarathna4897
@karunarathna4897 3 ай бұрын
Akki oyath lassanai. Oyage room ekath lassanai. Akki mona university ekeda.❤😊 Mage comment ekatath reply ekak danna akki. ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
ICBT
@anuradhawijesingha6929
@anuradhawijesingha6929 3 ай бұрын
නංගෝ කිකි ගැන තාම ආරංචි යක් නැද්ද ...
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Na dr
@user-dc8welgn6uu
@user-dc8welgn6uu 4 ай бұрын
පාලුවෙන් හිටියේ අක්කේ♥️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@TharuNethu-z2v
@TharuNethu-z2v 3 ай бұрын
Akki oyage A/L result aka kohomad❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Pinned comment ek balanna
@nawodawickramanayake9718
@nawodawickramanayake9718 4 ай бұрын
කිකීව හම්බ වුනාද නංගී??
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Na dr
@MahidiKavineth-rd3ss
@MahidiKavineth-rd3ss 4 ай бұрын
Mage phone eka kaduna nisa athata ahuvena hama pone ekakinma oyaava subscribe karana mama💖💖💖💖💖💖💖
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@sathsinduwickramalal7896
@sathsinduwickramalal7896 4 ай бұрын
පල්ලෙහ idan vlogs balana mn 😅❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🤭❤️ ආ ඔයත් බලනව ද
@RosemaryNanayakkara-fv9ei
@RosemaryNanayakkara-fv9ei 4 ай бұрын
Wow... Lassanai akki.. Oyage youtube gamana gene video ekak gennako. Mn A/l karanna lessthi wena gamn Oya wage youtuber kenek wenna aasai.. I lv ur videos
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🩷
@Slstudy-w9r
@Slstudy-w9r 4 ай бұрын
අක්කේ ඔයා කරන degree එක මොකක්ද
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Software engineer
@nethmisenvr
@nethmisenvr 4 ай бұрын
great video sis congratulations for A/L examination 😗fv youtuber🥺❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺❤️🥰
@SomalathaAmarasinghe-h8t
@SomalathaAmarasinghe-h8t 3 ай бұрын
Video ekak danakan balan hitiye. Beautiful minor akki❤❤❤good luck❤❤🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰❤️
@sdds6315
@sdds6315 4 ай бұрын
Results කොහොමද akke 😊❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Check the pinned comment in this video
@starbaby7308
@starbaby7308 4 ай бұрын
ඔයාගෙ degree එක මොකක්ද
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Software engineer ❤️
@Sayuni_Rashmika
@Sayuni_Rashmika 4 ай бұрын
First comment eka akke mama oyage parana study vlog balala thamayi me para exam eka liuwe ikmanata study vlog ekak genna ❤ ada vlog eka lassanayi ❤ ikkamanata genna mama ata wasare igena ganne exam iye iwara une akkaige vlog motivation mata nam❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@rumeshimanmada6601
@rumeshimanmada6601 4 ай бұрын
අක්කේ මට ලස්සන පෑනක් දෙන්නකෝ
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️
@sithmisithmi5635
@sithmisithmi5635 4 ай бұрын
Akkige results kohomada ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Pass අනේ. 🥰 C3 ක් තියෙනවා. මාස 06 න් නෙ A/l exam කරේ. හොදටම ඇති මිග්‍රේන් අසනීපෙත් තියාගෙන නෙ exam ලිව්වෙ. දැන් private university එකක UK degree එක කරන නිසා results එකෙන් බලපෑමක් නැ. ❤️ BCC results එකක් බලාපොරොත්තු උනේ 🥰 CCC හම්බුනා. හොදටම ඇති මාස 06 ට
@sithmisithmi5635
@sithmisithmi5635 4 ай бұрын
@@minolidisanayaka congratulations akki 🎉ow akke api dakka oya godak mahansi una me results ekata a vagema oyata athi una prashnath ekka blnkota oyage results ekata oya godak loku sadaranayk karala thiyenawa issarahatath anith vada tikath hodata karaganna akki ❤️😊
@TelmiDeshani
@TelmiDeshani 4 ай бұрын
yeeee pass una ne e athi
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@tharushideepani3507
@tharushideepani3507 3 ай бұрын
කිකීව හම්බුණාද 🥺
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Na dr
@dilanidhananjaya4956
@dilanidhananjaya4956 4 ай бұрын
Balanath kalinm like dana mama🤭♥️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Thank you 🥰🩷
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 3 ай бұрын
අපිට නම් ගංවතුර නංගි
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
😒ane mama thaama ganwathuwa ekt behela na. Asai mata balanna
@sachinisanjala7254
@sachinisanjala7254 4 ай бұрын
අනේ අක්කි ගේ vlog දැකල ඇදිලා අවෙ අදත් ව්ලොග් එක හරිම ලස්සනයි මිනෝලි අකියෝ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@sashiniamaya3312
@sashiniamaya3312 3 ай бұрын
Akke oya yana campus eke ugannane sinhalenda english walinda
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
English dr. Hema campus ekak ma English walin ugannane
@DinithiDurangi
@DinithiDurangi 4 ай бұрын
ආ ආ නියපොතු හපන්නැ😒
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🌝
@youte106
@youte106 3 ай бұрын
free time ekt hmwelm vlog bln awilla okkom blpu mn aphu heril ynwa.ikmt vlog ekk one
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
❤️❤️
@UpulChandana-yt7wf
@UpulChandana-yt7wf 4 ай бұрын
Akke results kohomd
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@ThilakaJaya
@ThilakaJaya 3 ай бұрын
ඔයාගෙ vlogs ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🩷
@lightupali3797
@lightupali3797 4 ай бұрын
නංගි annex එකක් කියන්නෙ මොකක්ද? ඇත්තට දන්නෙ නැති හින්දා අහන්නේ.😐
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Annex ekak kiyanne mini apartment ekak wage deyak. Like a mini rent house. Thaniyama inna ganna room ekak kitchen ekak bathroom ekak wage thiyana place ekak
@lightupali3797
@lightupali3797 4 ай бұрын
@@minolidisanayaka නිකම් පුංචි කුලීගෙදරක් වගේ නේද😁? thank you කියාදුන්නට😊!
@InokaNamali-l9u
@InokaNamali-l9u 4 ай бұрын
Hi kiki..🤗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🥰
@Sanmashi
@Sanmashi 4 ай бұрын
mino mam oyge wayas oya maram daksha kellek mino..congratulations hlo.❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🩷
@SaduniRuwanthika-db5xp
@SaduniRuwanthika-db5xp 4 ай бұрын
Akkaga Love story aka dantako ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰
@Sayu-w5o
@Sayu-w5o 4 ай бұрын
Akki a.l private karala raje campus ekakata yanna barida
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Puluwn. It’s not a problem
@angelkasu6070
@angelkasu6070 3 ай бұрын
ඔයා ලග monstera plant ekk wadipura tiyenwda 😢
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Gedara nn godak thiyenw. Nuwraeliye
@angelkasu6070
@angelkasu6070 3 ай бұрын
@@minolidisanayaka ane oyt puluwn nm mata ekk ewannako plz... 🥺🥺
@dilshanawodi8326
@dilshanawodi8326 4 ай бұрын
Congratulations Mino for yourA/l results 🎉❤️✨ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි.ඒ වගේම ඔයාට thank you so much 😍🕊️✨ මගේ A/l results B 1 C2 Mino👀❤️✨ඇත්තටම මේ results එක ගන්නත් ඔයාගෙන් ලොකු support එකක් මට ලැබුනා.මොකද මම පාඩම් කරපු දවස් වල මගේ mind එක relax කරගත්තෙ මම ඔයාගේ වීඩියෝ වලින්.ඒ වගේම ඒක මට ලොකු motivation එකක් උනා.🥰❤️✨ඒ වගේම ඔයාගේ channel එකේ දවසින් දවස subconscious වැඩි වෙද්දී මාර සතුටුයි.🤍✨🍃
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@ShiroshiKanchana
@ShiroshiKanchana 4 ай бұрын
Mino akke oya commerce al kare ol krn nathuw ned..alla ganna amaru da akke ehema karoth..math me para ol liyapu kenek ol commerece krl nathuw mat A3k gnn amaru weid akkiyo 😢
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
O/l wala ethi deyak na. Mula idan A/l wala ugannaw.
@dilshadilsha7539
@dilshadilsha7539 4 ай бұрын
උයාගෙන කන්න තියෙන එක හොදයි වියදම් අඩුයි බිත්තර එහෙම බැදන් කන්න පුළුවන් පොඩි දෙයක් හරි හොදට බඩ පිරෙනකල් හදන් කන්න පුළුවන්
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 23 МЛН
🏫 University of Moratuwa 📒Study Date at his uni 📖
8:49
Who’s NERA ?
Рет қаралды 101 М.