මාත් එක්ක නිස්කලංක උදෑසනක් ගත කරන්න ☀️🍉☕️🧿vlog

  Рет қаралды 110,529

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 696
@sulakshi54
@sulakshi54 2 ай бұрын
හැමදාම මෙහෙම vlog ඕනි කියන අය ඉන්නවද මම වගේ..❤
@0ぬわー
@0ぬわー 2 ай бұрын
ඔව් ඕනි ❤
@hii014
@hii014 2 ай бұрын
ow ane, mewa balanna asai ❤❤❤❤❤❤
@ThePhoneshop-h1u
@ThePhoneshop-h1u 2 ай бұрын
Ou❤
@geeshapeiris7672
@geeshapeiris7672 2 ай бұрын
Yeah❤
@manojaniroshini7970
@manojaniroshini7970 2 ай бұрын
Ou❤
@OshadeeBandara
@OshadeeBandara 2 ай бұрын
මම අසනීපෙන් ඉන්නෙ විබාගෙ අස්සෙ පාඩම් කරන්නත් අමාරුයි. මට සුව වෙන්න කියල ප්‍රාර්තනා කරන්නකෝ 🥺♥️
@boyscando8235
@boyscando8235 2 ай бұрын
ඔයාට ඉක්මනට සුව වෙන්න ඕනි😊. පරිස්සමෙන් ඉන්න. ඔයාගේ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි
@Yashi_AR
@Yashi_AR 2 ай бұрын
ඉකමනින් සුව වෙලා ඔයාට හොදින් විභාගයට මුහුණ දෙන්න ලැබේවා!!!! හැමවෙලේම positive ඉන්න dr. වැටෙන්න එපා අසනීපයි කියලා ඔයාට පුළුවන් 😊✨️ All the best !
@OshadeeBandara
@OshadeeBandara 2 ай бұрын
Ane thnks.♥️
@purpleisland3229
@purpleisland3229 2 ай бұрын
Oya ikmntama suwa wenawa. Exam eken hod results gannawa❤
@nondiproduction1857
@nondiproduction1857 2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ❤
@Curly_Girl259
@Curly_Girl259 2 ай бұрын
මං මගේ ජිවිතේ මාරම අමාරු කාලයක් ගත කරනකොට ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කා යූටියුබ් එකේ.පස්සේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලලා,මං වෙනමම කෙනෙක් වුනා.මං දැන් ඉන්නේ ප්‍රංශයේ.මගේ මාස්ටර්ස් එක කරනවා.මම ප්‍රාර්ථනා කරපු හැමදේම ඒ විදිහටම ලැබුනා.ඔයාට විශ්වයේ සියලු ආශිර්වාදය ලැබේවා!!❤ආදරෙයි අශ්‍රා
@universeinyou
@universeinyou 2 ай бұрын
Godak sathutui mata, hamadma sathutin inna 💜✨🌍 all the best !!!
@nondiproduction1857
@nondiproduction1857 2 ай бұрын
❤❤
@susithasilva3111
@susithasilva3111 2 ай бұрын
ඔයා අයිශ්වර්‍යා රායි වගෙ❤
@KK-sv8pu
@KK-sv8pu 2 ай бұрын
Ow 🥰🥰 ee wage thama tikak
@RanziYasasvi
@RanziYasasvi 2 ай бұрын
I also thought that since a long time
@Chathu954
@Chathu954 2 ай бұрын
Ou aththmai
@sheharakasthuriarachchi-80180
@sheharakasthuriarachchi-80180 2 ай бұрын
Marilyn monroe th wge ❤️
@Nishadhichamathka
@Nishadhichamathka 2 ай бұрын
ඇත්තමයි
@RCShehan
@RCShehan 2 ай бұрын
ජීවිතේ අවබෝධයෙන් විදින්න ඉගෙන ගත්තෙ . අතීතෙ අමතක කරලා වර්තමානෙ ජීවත් වෙන්න පුරුදු වුනේ . මනුස්ස ජීවිතේ ඉන්න ටික කාලෙ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න ඉගෙන ගත්තෙ . මිස් නිසා 💛✍️.......
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜 godak sathutui, hamadma hina wela sathutin inna ✨✨✨
@hirunipaboda3258
@hirunipaboda3258 2 ай бұрын
මමත්💗
@TenishaThathsarani
@TenishaThathsarani 2 ай бұрын
Me too"!❤ Thank you akki & thank you universe mom"!❤️😍🍃
@PiyumiprabodaGamage
@PiyumiprabodaGamage 2 ай бұрын
Mata mokk hri hitha ride na deyak unama...Hri amarui anith wada okkoma krnna hithk ne...ara prashnema oluwe thinawa😢😢mage wada katayuthu adala wenawa meken...reply me
@Gimhanikavindya559
@Gimhanikavindya559 15 күн бұрын
Math ❤️
@darshi_vlogsD
@darshi_vlogsD 2 ай бұрын
මට දැන් මගේ ජීවිතේට අවශයම වෙලා තියන දේ තමයි මේ ❤🥺🥰
@nadeeshamaduwanthi2230
@nadeeshamaduwanthi2230 2 ай бұрын
මන් සොයන ජීව්තේ මේ වගේ දකිද්දී සතුටුයි ❤ 🥺🦋 ආදරෙයි අක්කේ..
@universeinyou
@universeinyou 2 ай бұрын
Oyt aniwaryen puluwn ✨💜
@Soul.12331
@Soul.12331 2 ай бұрын
මටත් එහෙමයි....💗💫
@Angel-N111-h8t
@Angel-N111-h8t 2 ай бұрын
මටත් එහෙමයි 😊❤
@DammiRaneshingha
@DammiRaneshingha 23 күн бұрын
❤😊
@journeys2082
@journeys2082 20 күн бұрын
ඇත්තටම ඒක හරිම ලස්සනයි .❤.හරිම නිස්කලංක උදෑසනක් .
@maleesha778
@maleesha778 2 ай бұрын
අක්කි තව ලස්සනට ඉන්න,පිළිවෙලට ඉන්න අපි අදින්න ඕනි ඇඳුම් ගැනත් vlog එකක් ඕනි...✨️
@Jenifvlog
@Jenifvlog Ай бұрын
ඇග පෙන්නලා බොරු අවදනය ගන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන් යනවා ❤
@anju0310
@anju0310 2 ай бұрын
අනේ අක්කේ ඔයා දිහා බලන් හිටියත් හිත නිවෙනවා❤️🥺
@chathuniishanga4461
@chathuniishanga4461 2 ай бұрын
මාරම ලස්සනයි අක්කී ඒ video එකේ.... අක්කීගේ ගෙදර හරීම charm ... හරීම නිවෙනවා දකිද්දී 🥺❤️
@Anupama43743
@Anupama43743 2 ай бұрын
අක්කෙ ඔයාව දැක්කත් ඇති මගෙ හිතට අමුතු felling එකක් එනවා මං හිතන්නෙ ඒක අක්කගෙ soul එකේ තියන clear vibe එක , අක්කගෙ video එකක් බලද්දි පුදුම විදියට හිත නිවෙනවා❤
@narapanuwa967
@narapanuwa967 2 ай бұрын
@@Anupama43743 මැඩම් මේ කමෙන්ට් කරන එකා අනිවාර්යයෙන් මොකක් හරි දඩුවමක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ කමෙන්ට් වලටත් මෙහෙම රිප්ලයි දානවා. මැඩම් මූට විරුද්ධව මැඩම් කෝල් කරලා කියන්නකෝ ඔන්ලයින් අපරාධ එකට
@narapanuwa967
@narapanuwa967 2 ай бұрын
@Universe in you @azzra මෙතන එකක් තියෙනවා මැඩම්
@Moon_123-z1i
@Moon_123-z1i 2 ай бұрын
ඔයා තමා මගේ ජීවිතේ වෙනස් කරන්න ආපු සුරංගනාවිය. ❤❤
@nishssp9523
@nishssp9523 2 ай бұрын
අපිට ඔයාගෙන් මෙ වගෙ හරිම light feelings එන හොද motivation එකක් ලැබෙන ඔයාගෙ day vlogs , life style , day routines ඕනෙ. ❤❤ මං මේ වීඩියෝ එක බලන්නෙ 16 වෙනිදා රෑ 20.16ට වගෙ . හෙට උදේ වෙනුවෙන් මට හොද motivation feelings මට දැනුනා ❤. ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි !!
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@imashasanduni3393
@imashasanduni3393 2 ай бұрын
හැමදාම මේ වගේ vlogs ඕනි අක්කියෝ ❤️ හිතට සැනසීමක් දැනෙනවා වගේම හොඳ motivation එකක් 🫀❤️🧚
@upeksha1893
@upeksha1893 2 ай бұрын
ලස්සන ගෑනු ලමයෙක් ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වේවා ❤️✨
@Thaaraaluv
@Thaaraaluv 2 ай бұрын
Slow mornings කියන්නෙ ඇත්තටම blessing එකක්. Thank you so much අක්කේ. මෙහෙම ජීවිතයන තියෙන සැනසීම කාර්යබහුල ජීවිතයක නෑ. හැමදේම පස්සෙන් පන්නගෙන ගිහින් තමන්ව මගහැර ගන්න එක කවදාවත් කරන්න හොඳ නැති දෙයක්. සාමය කියන්නෙ ඇත්තටම කෙනෙක්ට ලබන්න පුළුවන් වටිනාම සම්පතක්. ❤️‍🩹✨
@udeshikachandrasekara4645
@udeshikachandrasekara4645 2 ай бұрын
ඔයා නිසා මම මගෙ ජීවිතේ වෙනස් කරගත්තා හරිම positive විදිහට ...ඔයාගෙ videos බලද්දි දැනෙන හැගීම වචන කරන්න තේරෙන්නෙ නෑ ....ඔයා මගෙ ජීවිතේ වෙන්ස් කරපු දේව දූතියක්....කොච්චර ස්තූතියි කරත් මදි.....ඔයාගෙ ජීවිතේ හැමදාම සතුටින් පිරෙන්න ඕනි..... මගෙ හිතේ එකම එක ප්‍රාර්ථනාවක් තියෙනවා ....කවදා හරි ඔයාව මට එක තත්පර කිහිපයකට හරි මුනගස්සන්න කියලා විශ්වයෙන් මම ඉල්ලනවා.....❤️🌸........හැමදාම සතුටින් ඉන්න සුරංගනාවි.....ඔයගෙ ජීවිතේ ලස්සන තව තවත් ලස්සන වෙන්න කියලා මම විශ්වයෙන් ඉල්ලනවා.....🌹 පුළුවන් හැමවෙලාවෙම මේම videos ගේන්න අක්කෙ....❤️🌸
@universeinyou
@universeinyou 2 ай бұрын
Thank you so much 💜🌍✨ mata gdk sathutui ✨✨✨
@saviOlivia-oh4sm
@saviOlivia-oh4sm 2 ай бұрын
​@@universeinyouakke mn oyat email ekk damma....vadasatahanat join venna...reply ekk ave nane.....oyat godakk pin....mn vibage liyanna hitha hada gatte oya nisa.
@nithyapeiris412
@nithyapeiris412 2 ай бұрын
❤ කටහඬ භාවනාවක් වගේ.... ඇහෙනකොට හිතට සනීපයි❤ බුදු සරණයි Angel ✨
@sapnasankalpani5901
@sapnasankalpani5901 2 ай бұрын
මම ජපානේ ඉන්නේ... මෙහෙම කරගන්න හරිම අමාරුයි මෙහෙ වැඩත් එක්ක. ඒත් ඕනි මෙහෙම කරන්න.. try කරන්නම්🥺 Thank you soo much❤
@boyscando8235
@boyscando8235 2 ай бұрын
අක්කි මේවගේ video දැක්කත් හිතට මාර නිදහසක් එන්නේ. ස්තූතියි විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් අපිට උදවුකරනවට. ඔයාලා හැමෝගේම හීන් සැබෑවෙන දවසක් වේවා.......🙏🙏❤😊
@hohothusharaaa
@hohothusharaaa 2 ай бұрын
අක්කගෙ උපදෙස් අනුගමනය කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මන් අලුතෙන් ජීවත් වෙනවා වගේ දැනෙනවා.ගොඩක් ස්තූති azraa akke💐❤😇
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@narapanuwa967
@narapanuwa967 2 ай бұрын
@@universeinyou මෙතන එකක් තියෙනවා මැඩම්
@universeinyou
@universeinyou 2 ай бұрын
@@narapanuwa967 godakma godakma pin oyata me wge deyk pennuwata, irisiyawa napurukama ihawaha giyama minissu hasirenne ithama pahath widiht, thawa thyenwd dnne naha mn dkke meka withrai pennuwa nisa , gdkma isthuthi saha sahenna pin ✨🙏🏻🌍
@narapanuwa967
@narapanuwa967 2 ай бұрын
@@universeinyou හරි මැඩම් ස්තූතියි 🙏
@chamathkanethmi3779
@chamathkanethmi3779 2 ай бұрын
කවද හරි මේ වගේ ව්ලොග් එකක් අක්ක දායි කියල බලාගෙන ඉදියේ. අනේ ඒකෙන් ගන්න ලොකු ආදර්ශ තියේ. අක්කිට පුලුවන් හැම වෙලාවකම මේ වගේ දේවල් අපි එක්ක බෙදාගන්න. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න .විශ්වමාතාවට බොහොම ස්තූති මේ වටින හැමදේම මට ලබදෙනවට!!❤
@shehanimadushi5150
@shehanimadushi5150 2 ай бұрын
එහෙමෙහෙ දුව දුව හිටපු හිත විනාඩි කීපයකට එක තරනකට ආවා වගෙ...හරිම සනීපයක් දැනුනා මේ වීඩියෝ එක දැක්කම... Thank you Angel 🧚❤
@Theeksha234
@Theeksha234 2 ай бұрын
අනේ මේ විඩියො එක දැක්කාම අමුතු Energy එකක් ආවා.🥺💖 අක්කිගෙ විඩියො බලල මන් මගෙ ජිවිතෙ ගොඩාක් දේවල් වෙනස් කරගත්තා❤️ ඔයාගෙ පෙනුමත් හිත නිවනව අක්කි අපේ 😍❤️
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 2 ай бұрын
සිත සංසුන් කරගැනීම හැමෝට බෑ එයටත් පිංපවු බලපානවා අධිස්ටානයත් ඔ්න ❤❤❤🌷🌷🌷
@hiru663
@hiru663 2 ай бұрын
මන් ඊයේ හිතුවා අක්කා මේ වගෙ vlog එකක් ගෙනාවොත් හොදයි කියලා😮❤
@anuruddakumara4045
@anuruddakumara4045 2 ай бұрын
ස්තුතියි ඔබට.මගේ එදිනෙදා ජීවිතයේත් කිසිම දෙයක් කලබලයට කරන්නේ නෑ.හොඳට නිදහසේ ඇති තරම් වෙලාවේ අරගෙන දවසේ කටයුතු කරනවා. කොහොමත් විශ්වාකර්ෂණය අනුගමනය කරන අයට කලබලකාරී අපිළිවෙල වු දෛනික දින චරියාව ගැලපෙන්නෙ නෑ. කලබලකාරී මනසකට විශ්වයෙන් දෙන ඉඟි බිඟි සලකුණු මගපෙන්වීම් හරියට අවබෝධ කරගන්න බෑ නේද යාළුවා.
@diliniperera-l1m
@diliniperera-l1m 2 ай бұрын
අනේ අක්කා පුලුවන් නම් දිගටම මේ වගේ day vlogs ගේනනකෝ . වෙනම channel එකක් හදලා කරමු . එතකොට මේ channel එකට බාධාවක් නැනේ . අපිටත් අක්කගේ vlogs motivation එකක් වගේ කරගෙන අපේ දවස් ⁣හොඳින් ගත කරන්න පුලුවන් වෙයි 🥰❤ ගොඩක් girls la කැමති වෙයි 😁🔥
@universeinyou
@universeinyou 2 ай бұрын
Wela madine darling, idea eka hodai mn uthsaha krnnm 💜
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 2 ай бұрын
​@@universeinyouඇත්තමයි අක්කි ගොඩක් ආසයි අපි❤
@RareeeeLife
@RareeeeLife 2 ай бұрын
@@universeinyou boy kenek vidihata mamath azra akkiva follow karanava 💗
@sunethra330
@sunethra330 2 ай бұрын
@@diliniperera-l1m ane math asai kiyand hithan hitiyta kiwe na 🙂 akkta puluwnnm sathiyta ekk hri day vlog ekk danda ,etkot apitth igena gnd godk dewal tiyei ❤️🥰😍
@diliniperera-l1m
@diliniperera-l1m 2 ай бұрын
​​@@universeinyou අනේ හරි අක්කා ප්‍රශ්නයක් නැ පුලුවන්නම් කරමු 🥰❤❤🤗හරිම ආසයි මේ වගේ ඒවා බලන්න . ඉඳලා හිටලා හරි වෙලාව තිබ්බොත් පුලුවන්නම් ගෙන්නකෝ 🥰
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 2 ай бұрын
Ane mn asai akkige day vlogs walata.ane akki eka parak hari full day vlog ekk gannako😊
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 2 ай бұрын
අනෙ අක්කි මෙ වගෙ vlogs තව ගේන්න ♥️♥️♥️♥️ අක්කි කියලා දෙන හැමදේ වෙනුවෙන් ම ගොඩක් පින් ♥️🙏
@NavodyaNethmini666
@NavodyaNethmini666 2 ай бұрын
අක්කිගේ චැනල් එක හම්බුන එකම මගේ ලොකුම ලොකුම වාසනාවක්..මම ටිකක් වැඩිපුර හිතන කෙනෙක් චූටි දේවල් ගැනත් මාර ඉක්මනට මානසිකව වැටෙනවා. ඒම අවුල් වෙන හැමවෙලෙම අක්කිගේ වීඩියෝ බලල තමයි හිත ආපහු හදාගන්නේ. ඇත්තටම දැන් මම මට ආදරේ කරන්න අරන් ගොඩක් දුරට හිතන එක අඩුකරන් ඉන්නවා අක්කී..අක්කිට ගොඩක් ස්තුති 🥺🥺🥺🙏🙏🙏🙏😘😘💙💙💙💙
@SaNavo27
@SaNavo27 2 ай бұрын
අනේ අද හරිම ලස්සනයි . හැමදාම දාන්නකො අක්කා..❤️🥺vlogssss
@journeys2082
@journeys2082 20 күн бұрын
හිත නිවන දවසක පටන් ගැනිමක්.ස්තූතියි Azraa . ඔයාතම මගේ ජීවිතයේ ලස්සන වෙනසකට මග කියලා දුන්නේ .❤
@Shenuurathnayaka
@Shenuurathnayaka 2 ай бұрын
Me wage day vlogs gennako sathiykata parak hari 🥺❤️
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 2 ай бұрын
මාත් මගේ ජිවිතේ වෙනස් කර වටිනාම පුද්ගලයෙක් තමා අක්කා ...අක්කා ගෙවන හැම දවසකම තියෙන අර්තවත් බව හා ලස්සන බව දැකිමත් සතුටක් මට...💓🥰🌼
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@viramaduwanthi2562
@viramaduwanthi2562 2 ай бұрын
ඒ vibe එක හරිම සුන්දරයි❤thank you angel azra❤🌍🦋
@HarshiRathnayake-j3f
@HarshiRathnayake-j3f 2 ай бұрын
මම මේක බලද්දී හරියටම Subscribers 300k Congratulations angle❤
@universeinyou
@universeinyou 2 ай бұрын
💜✨🙏🏻🌍
@Angel-N111-h8t
@Angel-N111-h8t 2 ай бұрын
අනේ අක්කේ මේ වගේ vlogs ටිකකුත් ගේන්නකෝ ❤. මේ vlog එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤
@SubhaniTharanga
@SubhaniTharanga 2 ай бұрын
Thank u so much💖💖💖Oyath lassanay oyage wadapiliwelath lassanay🥰oyage video baluwama ape wadath lssanay....thank u so much😘💖💖💖
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@I.Shamini
@I.Shamini 2 ай бұрын
Akka inna vidiya jeewath vena vidiya dakkama aththatama asa hithenawa.. akkawa dakiddith positive vibe ekak danenawa.. akka gedara thaniyenda inne..
@hasinichamodika4888
@hasinichamodika4888 2 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@anukidilshani
@anukidilshani 2 ай бұрын
Mage life eke turning point eka oya thamai very grateful to you
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@hanz5853
@hanz5853 2 ай бұрын
Mara nidhask dennw me video eken❤Akki affirmation,subliminal download krl ehuwt kmk nedd.
@ShashiPriyangani-rl3fo
@ShashiPriyangani-rl3fo 23 күн бұрын
මටත් ඔය වගේ daily routine එකක් තියෙනවා.. ඇත්තටම ජීවිතේ ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඔයාගෙන් තමයි ඒ දෙවල් ගොඩක් ඉගෙන ගත්තේ. Azra...❤❤❤
@universeinyou
@universeinyou 23 күн бұрын
💜💜💜
@nilavlogs8768
@nilavlogs8768 12 күн бұрын
Aesthetic vlog ❤️❤️❤️
@RanishkaBandara
@RanishkaBandara 2 ай бұрын
මේ වගේ පිංවන්ත කෙල්ලෙක් ලබන්න නම් කොල්ලෙක් ආත්ම ගානක් පිංකරන්න ඕන❤😗🌹
@VindyaNayomi
@VindyaNayomi 2 ай бұрын
Akke oyage successful life story eka gena vedio ekak gennako...❤❤❤❤❤❤❤
@hashi774
@hashi774 2 ай бұрын
අක්කිගේ videos වලින් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, Thank you❤❤
@vijithamalani4676
@vijithamalani4676 2 ай бұрын
ඉක්මනින්ම සුව වේවා . දරුවෝ .🌹♥️
@chadukiraveesha6209
@chadukiraveesha6209 2 ай бұрын
Akkage gedra harima calm look ekk thiyenne ❤️
@bhagyaparindi9915
@bhagyaparindi9915 2 ай бұрын
අක්කේ night routine එකත් ඕනෙ. ඒ වගේම මේ වගේ vlogs හැමදාම එකක් හරි දුන්නොත් අපි සතුටින්❤❤❤😊
@heshanisenanayake9126
@heshanisenanayake9126 2 ай бұрын
මේ වගේ vlogs එකක එනකල් මන් බල්න් හිටියේ. බොහොම ස්තුතියි ඔයාට❤❤❤❤
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 2 ай бұрын
හරිම ලස්සනයි සුරන්ගනාවී ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@halpageheshan
@halpageheshan 2 ай бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
@laknadeshani6013
@laknadeshani6013 2 ай бұрын
මගේ ලස්සන සුරංගනාවි... ආදරනීය වගේම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාට❤️
@krishan335
@krishan335 2 ай бұрын
❤❤❤Day vlog channel එකක් පටන්ගමු🎉
@IsuriSanjana-h8x
@IsuriSanjana-h8x 2 ай бұрын
ගොඩක් ආදරෙයි අක්කේ.....අක්කා තනියෙන්ද ගෙදර ඉන්නේ
@SupunSugandi
@SupunSugandi 2 ай бұрын
ඔයාගේ Videos වලින් ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තා අක්කේ. අපි ආත්මයට Positive Vibe එකක් එකතු කර ගන්නෙ කොහොමද කියල දැන ගත්තා. වෙන රටවල්වල අය කරන මේ වගේ Calm Energy තියෙන Videos බලල තියෙනවා. ලංකාවේ අනිත් අය කරනව වගේ ඕපාදූප Vlogs නැතුව මේ වගේ Vlogs කරන්න. Good Luck ❤️ අක්කා
@ThusharaSewwandi-d4r
@ThusharaSewwandi-d4r 2 ай бұрын
මාත් හරි ආසයි ඔය වගෙ ඔයාගෙ වීඩියෝ බලන්න . මීට කලිනුත් එක්ක් දාල තිබුනෙ ඒක බලල තමා මටත් ආස හිතුනෙ කාමරෙ ඇතුලෙ පැල හදා ගන්න .❤️❤️Thankyou akki 🌎🤗
@dulmi9257
@dulmi9257 2 ай бұрын
දෙපාරක් ම බැලුවා. ඒ තරම් calming මේ video එක❤
@hashiniweerakkodi3807
@hashiniweerakkodi3807 2 ай бұрын
අක්කගෙ වීඩියෝ එකක් බැලුවාම පුදුම සතුටක් දැනෙනවා❤🌹
@YamunaManohari
@YamunaManohari 2 ай бұрын
Congratulations 299k subscribers Akka meditation gena video ekak gennako ❤
@universeinyou
@universeinyou 2 ай бұрын
Thank you 💜
@RareeeeLife
@RareeeeLife 2 ай бұрын
Akki Q & A ekk oni apita ❤
@RareeeeLife
@RareeeeLife 2 ай бұрын
Akki job eka karanne home eke idanda? , mokkda job eka 💗
@ChathurangiRavindrika
@ChathurangiRavindrika 2 ай бұрын
Thank you Azraa.oyage hama vedeo ekakma godak වැදගත් .mage jivite godak අඩුපාඩු hada gatta positive vidiyata hitala ...etin oyata godak adarai mama .a wagemai godak Thanks .
@yumiyumi1
@yumiyumi1 2 ай бұрын
🌷✨️මම අවුරුදු ගානක් තිස්සේ ගොඩාක් ආසාවෙන බලන, දැකපු ගමන් වීඩියෝ එක Open කරන්න හිතෙන, අපේ ජීවිත හරිම ලස්සනට, පිළිවලට ගෙවන්න කියල දෙන , ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඔයගේ මොන හරි වීඩියෝ එකක තියෙනවා .දවසින් දවස ඔයා එක්කම අපිවත් අවුරුදු ගානක් තිස්සේ දියුණු කරනවාට , උපදෙස් දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි ! ඒ වගේම මීට වසර කිහිපයකට කලින් ජීවිතේ අමාරුම වෙලාවක ඔයාව පෙන්නුවට විශ්වයට මම හැමදාම ස්තූතියි වන්ත වෙනවා ..දවසක හම්බෙලා කතා කරන්න ආස චරිතයක් ඔයා..මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න ...ඔයා තවත් දියුණු වෙලා තවත් ලස්සන වෙන්න වගේම ලෙඩක් දුකක් නැතුව ජීවිතේ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා ! ගොඩාක් ආදරෙයි Azraaaa ! ජේසු පිහිටයි ! Congratulations for 300K Subscribers ! ඉක්මනටම 1M ගන්න ලැබේවා !😘💖🌸💐💜️🦋✨️
@universeinyou
@universeinyou 2 ай бұрын
Thank you so much dear 💜🙏🏻✨✨ meka kywddi mta gdk sathutui, hamadma sathutin hina wela inna 🌍✨
@RasanjaliJayasiri
@RasanjaliJayasiri 2 ай бұрын
ආසයි බලන්න වීඩියෝස්. දිගටම කරන්න 😍❤️
@anushalakmali9764
@anushalakmali9764 2 ай бұрын
Akkige vedio wenamama lokayak 💚.... vlog dannko akki 😊
@kivindi487
@kivindi487 2 ай бұрын
Q&A එකක් කරමුකෝ අක්කේ🤓❤️‍🩹
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 2 ай бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
@LankathilakaMadhushika
@LankathilakaMadhushika 24 күн бұрын
Harima wenas breakfast ekak
@minky9395
@minky9395 2 ай бұрын
අනේ අක්කි පුළුවන් නම් සතියකට සැරයක් වත් මේ වගෙ vlog එකක් දාන්නකෝ.ප්ලීස්🥺❤️❤️
@Pehasara222
@Pehasara222 2 ай бұрын
Akki oya inne thaniyenmada ? 🙂 ඔයාගේ වීඩියෝස් බලනකොට හිතට හරිම සැහැල්ලුයි 🧘 ❤
@paramiidisanayake580
@paramiidisanayake580 2 ай бұрын
Thank you akke ❤digatama one❤
@t.k.9220
@t.k.9220 2 ай бұрын
Vlog eka niyamai 💙🖤🖤💙🔷🔷 thawa ekk one🔹🔹🔹
@dhasharthasandaruwan
@dhasharthasandaruwan 2 ай бұрын
Congratulation for 300k subscribers💚🎉🎉🔥
@universeinyou
@universeinyou 2 ай бұрын
Thank you so muchhhh 💜
@kaushalyabandara4130
@kaushalyabandara4130 2 ай бұрын
කිසිම දෙයක් නැතුව මේ ලෝකෙට ආව අයට තමනුත් යහපත් මග යන ගමන් අනිත් අයවත් එක්ක යන මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි....එහෙම යනෙන ගමන හරි නිස්කලංකයි....හුගක් කේන්ති යන හිත් සමනය කරගන්නත් මේ මාර්ගය ඉවහල් උනා....ඔයාට ස්තූතියි.....විශ්ව ශක්තිය හැමදාමත් යහපත් අය සමගම ගැවසේවා❤❤❤❤❤
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜🙏🏻🌍✨
@sayuriathapaththu
@sayuriathapaththu 2 ай бұрын
මගේ ජීවිතේ ලස්සනට හිතන්න දකින්න පුරුදු කරපු කෙනා ඔයා ❤ ඇත්තටම ඔයාව දැක්කත් හිත නිවෙනවා ❤ ස්තුතියි ඔයාට අද මං මේ ඉන්න තත්වෙට ❤ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤❤
@niwarthanat5021
@niwarthanat5021 2 ай бұрын
අනේ අක්කි video ගේන්නකො හැමදාම ♥️🌻😊
@heshani5782
@heshani5782 2 ай бұрын
Wow😍 බලන් ඉන්නආස හිතෙනවා❤️
@PiyumiprabodaGamage
@PiyumiprabodaGamage 2 ай бұрын
Thanks soooooo much azra❤❤😄
@lifewithmandakini
@lifewithmandakini 2 ай бұрын
Asaven balana vlog ekk.universe ekata mara vidiyata huru une, oya nisa.Thank you so much.life eka godak change una, danata godak deval lagakara gaththa🙏❤.work from home krnna puluvan jobs ane apitath share krla denna🙏🙏🙏🙏
@sandalirashmini4698
@sandalirashmini4698 2 ай бұрын
අක්කෙ,ඔයා නිසා තමයි මුලින්ම මං positive විදියට හිතන්න ඒ වගේම වැඩ කරන්න ඉගෙනගත්තේ. තවත් හුගාක් දේවල් ඉගෙනගන්න ගමන් ඉන්නෙ ඔයාගෙන්. Joyful life එකක් ගත කරන්නේ කොහොමද, positive විදිහට ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඉගෙනගත්තේ ඔයාගෙන් තමයි මුලින්ම.Thank you so much & keep it up your good work. Good luck ♥️🌈🌻
@universeinyou
@universeinyou 2 ай бұрын
Thank you 💜💜💜
@theekamarasooriya6856
@theekamarasooriya6856 2 ай бұрын
හරීම ලස්සන දවසක් 🖤💐
@Shazi9418
@Shazi9418 2 ай бұрын
ජීවිතේට ලස්සන Positive Vibes හැමදාම අරන් එන ඔයාට හදවතින්ම ස්තූතියි Azra...!!! 💜️🦋✨️
@VinusCreations.official
@VinusCreations.official 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ😌❤️✨️🌼
@jothipalawalimunige9421
@jothipalawalimunige9421 2 ай бұрын
Study affirmation ekk denn puluwanda
@attractiveallroundergirl6127
@attractiveallroundergirl6127 2 ай бұрын
Evening ,night , self care routine ekakuth ona
@sandyathilini2975
@sandyathilini2975 2 ай бұрын
අක්කි ඔයා ජොබ් එකක් කරන් නැද්ද? ඔයා ලංකාවෙද ඉන්නේ🙂
@buddhinikawshalya-hj9mc
@buddhinikawshalya-hj9mc 2 ай бұрын
අක්කට පිං සිද්ද වෙන්න ජීවිතේ හොද පැත්තට ගෙනියන්න හැමවෙලේම මහන්සි වෙනවා❤
@manuuu2113
@manuuu2113 2 ай бұрын
ඇත්තටම azraa ඔයාට පින්...❤ මට දැන් ඔයවගේ ජිවිතයක් තියනවා ...🥰 .. මං ගොඩ කාලෙකින් ඔයාගෙ video එකකට reply කලේ.. ඒ වුනාට මං ඔයාගේ හැම video එකක්ම බලනවා...❤ ඇත්තටම අපේ එක සිතුවිල්ලකින් ජිවිතේම වෙනස් කරන්න පුලුවන්... ඔයාට ආදරෙයි හැමදාම..❤ විනාශ වෙන්න යන ජිවිත කියක් ඔයා නිසා බේරෙන්න ඇද්ද... බලාපොරොත්තු නැති ජිවිත කියක් ඔයාගෙ ඔය වචනෙකින්.. හිත සනසගන්න ඇද්ද... මාත් ඒ වගේ කෙනෙක්... ❤❤ ඔයාට ඒ පිනම ඇති ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න.. බුදුසරණයි ඔයාට.❤
@didushadinusha6307
@didushadinusha6307 2 ай бұрын
Oyage wadanam supiri thank you so much dear.💞💗💖💎💎💎
@suresranathunga
@suresranathunga 2 ай бұрын
Congratulations on reaching 300k subscribers! Wishing you continued success and the strength to keep inspiring and contributing to our society. Love you 💙💙
@universeinyou
@universeinyou 2 ай бұрын
Thank you so much 💜🙏🏻
@piyumiwam7114
@piyumiwam7114 2 ай бұрын
අනේ අක්කේ හරිම ලස්සන වීඩීයෝ එකක් ❤
@na-ra8701
@na-ra8701 2 ай бұрын
7:24 akke matath thibba prashnayak. Thank you mata uththare hambuna. Routine eka venas karanna one kalen kaleta ❤🙏
@pabasarasenanayake2149
@pabasarasenanayake2149 2 ай бұрын
අක්කි විටින් විට මේවගේ vlogs upload කරන්න 💌🌸
@NelumLakshani
@NelumLakshani 2 ай бұрын
දිගටම vlogs oni❤
@ahinsaashirwadini6618
@ahinsaashirwadini6618 2 ай бұрын
jeewithe lassnata gewanna.ewagema sathutin nidahase inna.❤❤me hamadema hari lassnata kiyla dunnata thanks akkiyooo❤❤❤.man akki gen godak dewal igena gaththa. ❤❤
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
හිතට හරිම සැනසීමක් ඔයාගෙ voice එක. ජයම වේවා !!!! ❤❤❤🙏🙏🙏
@lifewithachi3145
@lifewithachi3145 24 күн бұрын
Taniyamada oya jiwat wenne dr.harima asawen balan hitiye.hamdma mhema vlog genna
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 46 МЛН
දියුනු වෙන අය දන්න රහසක්
20:28
Poor girl's diary
Рет қаралды 23 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 60 МЛН