KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම අලුත් මාසෙකට ලෑස්ති වෙන විදිහ 🛍️🛒🥗 grocery shopping vlog #adayinmylife #livingalonediaries #vlog
22:15
ගෙවුණු ලස්සන දවස් 🌨️💐🌈නංගිලා එක්ක vlog එකක් ඉල්ලුව අයට | අවීගෙන් හම්බුන surprise එක #adayinmylife
17:55
Motorbike Smashes Into Porsche! 😱
00:15
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
When u fight over the armrest
00:41
Happy birthday to you by Secret Vlog
00:12
හැමෝම ඉල්ලුව අපේ ආදර කතාව | Love story and engagement vlog💍🥺🩷අපි meet උන විදිහ
Рет қаралды 146,808
Facebook
Twitter
Жүктеу
1
Жазылу 76 М.
Minoli Disanayaka♥️
Күн бұрын
Пікірлер: 1 600
@minolidisanayaka
2 ай бұрын
Video එකේ කිව්ව දේවල් වලට වඩා ගොඩාක් දේවල් කියන්න හිතේ තිබ්බා. ඒත් අවී ඉස්සරහ කියන්න ලැජ්ජ හිතුනා. හොදම යාලුවො වෙලා හිටිය අපි ආදරය කරන්න ගත්තෙ දෙන්නටම හොරෙන්. එයා මට කිව්වෙ නැ, මම එයාට කිව්වෙ නැ. දෙන්නම හොරෙන් දෙන්නට ආදරෙ කලේ. කාලෙත් එක්කම ඒක දෙන්නටම තේරුනා. ඒ නිසා අදටත් අපි දෙන්නා යාලු උන දවසක් නැ 🥺. Video එකේ කිව්වෙ හරි සරල දේවල් ටිකක් විතරයි. ඇත්තටම අවී තමා මගෙ හැමදේම , අපි යාලුවො කාලෙ ඉදන් අපි දෙන්නට දෙන්නාගෙ අමාරු කාල වල අපි දෙන්නාවම අල්ලන් හිටියා. ඒක තමා ලොකුම reason එක අපි දෙන්නා ආදරෙ කරපු. සමහර යාලුවො හිටියා එයාලා අපි එක්ක හිටියෙ අපිට හරියද්දි, එයාලට වාසි වෙනකන් විතරයි. අපිට වැටුන තැන් වල , උදව් ඕනි වෙද්දි එයාලා හොයාගන්න වත් නැ. ඒත් අවී කියන්නෙ මගෙ දුකේදි , සතුටෙදි දෙකේම මගෙ ලගින්ම හිටිය කෙනා. කවදාවත් මාව තනි කරලා නැ. අදටත් මන් අසනීප උන ගමන් බෝඩිමට දුවන් එනවා එයාගෙ වැඩ ඔක්කොම දාලා. Specially periods dates 🩸වල පලවෙනි දවසෙ මට ගොඩාක් අමාරු වෙනවා නැගිටගන්න වත් බැරි තරමට. ඒ දවස් වලට ඇවිල්ලා කන්න ආස දේවල් ඔක්කොම ඇරන් දීලා painkillers දිලා ඔක්කොම කරලා දීලා තමා යන්නෙ. 🥺❤️ එයාගෙ ආදරෙ වෙලාවකට තේරුම් ගන්න බැ. වෙන කොල්ලෙක් ගෙන් බැල්මකින් හරි වැරැද්දක් උනොත් එයා මාව ගොඩක් පරිස්සම් කරනවා. එයා ටිකක් busy කෙනෙක් තමා , ඒත් හැම තිස්සෙම එයා මම ගැන අවදානෙන් ඉන්නෙ location හරි track කරන් මාව පරිස්සම් කරනවා. හැබැයි කවදාවත් මගෙ නිදහසට බාදාවක් කරලා නැ. පැත්තක ඉදන් පරිස්සම් කරනවා මට enjoy කරන්න දීලා. ඇත්තටම මම කවදාහරි යාලු වෙන්නෙ මෙන්න මේ ගතිගුන තියන කෙනෙක් එක්ක කියලා මම චරිතයක් මවාගෙන හිටියා. අවී කියන්නෙ සම්පූර්ණයෙනම ඒ චරිතෙ 🥰❤️. ආයෙ මට දෙපාරක් හිතන්න දෙයක් තිබ්බෙ නැ engaged වෙද්දි. මම පෞද්ගලිකව මගෙ හිතේ තියන දේවල් , දවසෙ උන දේවල් , මට තියන ප්‍රශ්න කා එක්කවත් කියන්නෙ නැ. ගෙදර අයටවත් කියන්නෙ නැ. ඒත් අවී එක්ක msg කරන්න ගත්ත මුල් කාලෙ ඉදන් අද වෙනකන් මම දවසෙ උන හැමදේම අකුරක් නෑර අවී ට කියනවා. පොඩි ලමයෙක් වගේ එයාට ඒ දේවල් ඔක්කොම කියනවා , එයාට අහන් ඉදලා නින්දත් යනවා වෙලාවකට 🤭. හැමදේම කියාගන්න නිසා අපි දෙන්නගෙ ඡීවිතේ රහස් නැ. Relationship එකකදි චූටි චූටි arguments තියෙන්න පුලුවන්. අපි දෙන්නා ඒවත් හරි ලස්සනට විසදගන්නවා. අපෙ ලොකුම rule එකක් තමා argument එකකදි හරිම පරිස්සමෙන් කතා කරන එක. අපි දෙන්නම බයයි අනිත් කෙනාගෙ හිත රිදෙයි කියලා. කවදාවත් දෙන්නා දවස් ගනන් තරහ වෙලා ඉදලා නැ. ඡිවිතේට numbers block කරගෙන නැ. එයා නිතරම කියන්නෙ මම එයාගෙ princess, බෝනික්කි , පණ කියලා. කවදාවත් නරක විදිහට කතා කරලා නැ. කෙටියෙන්ම කිව්වොත් එයා මට තාත්තා කෙනෙක් වගේ. මම පොඩි කාලෙ ඉදන් ගෙදරින් පිට හැදුනෙ. Grade 6 ඉදන් බෝඩිම් වල hostel වල. ඒ නිසා ගෙදර අම්මලා තාත්තලා එක්ක ආදරේ බෙදාගන්න , ඉන්න කාලයක් තිබ්බෙ නැ. අවී තමා හැමදේම 🥺❤️👑 I Love you buubu ඉතින් ඔයාලා ගොඩාක් කල් ඉදන් request කරපු Love story video එක ඔන්න ගෙනාවා. 🤭❤️ video එක ටිකක් දිග නිසා ගේන්න පරක්කු උනා. ඉතිං හිමීට free වෙලාවක බලන්න guys. වැඩ පාඩු කරගන්නෙ නැතුව 🤭❤️
@sandunisanduni3649
2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනි දෙන්නම❤️❤️❤️❤️❤️. ඔය ආදරේ හැමදාම පරිස්සම් කරගන්න නංගි.මගේ ආදරේටත් අවුරුදු 7ක්.තාම අපි යාලු උනු හම්බුනු මුල් දවස් වල වගේමයි.අදටත් අපි හරි ආදරෙන් ඉන්න්ව.මං යුනිවර්සිටි ඉන්නෙ.එයා මගේ වැඩ හැම්දේටම ලගින් ඉදන් උදවු කරන්ව හොයල බලනව..ඒ ආදරේ එදා වගේම අදටත් අඩුවක් නෑ.ඔය දෙන්නත් හැමදාම සතුටින් ඉන්න❤️❤️
@minolidisanayaka
2 ай бұрын
@@sandunisanduni3649🥰❤️
@Sm_9_30
2 ай бұрын
❤
@TharuBasnayake
2 ай бұрын
❤
@Shamalka2004
2 ай бұрын
Oyage me wachana tika ahala mth බලාපොරොත්තු thiyan innwa .e de e wodiyat unot isselm kianne oyt mino😢
@RakshanaRakshanabegum
2 ай бұрын
Kolla ඇබලයා වගේ යනවට වඩා ඒ personality එක ට තමා කෙල්ලෝ කැමති 😁❤
@minolidisanayaka
2 ай бұрын
ඔව් 🥹❤️
@epun_manula
2 ай бұрын
😁😜🥲
@Viana7904
2 ай бұрын
අනේ....🤧 ආසා හිතෙනවා බලන්න..! ආදරේ කරන්න හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ කොල්ලෙක්. හරිම Protective..! ❤
@minolidisanayaka
2 ай бұрын
🥺🥰🩷
@Yanga427
2 ай бұрын
ඒ අයියා හෙනම අහින්සකයි අනේ 🥺🤍✨ matching couple 😍🥳❤️🔥
@minolidisanayaka
2 ай бұрын
🥺🥰❤️
@KauminiMaleesha
2 ай бұрын
ඒ වගේ ඔයාව , ඔයාගේ ආදරේ තේරුම් ගත්ත පවුලක් ලබන්න ඔයා හරිම lucky නංගි . ඔයාට වැඩිය වැඩිමල් වෙලත් මගේ අවුරුදු 5 ක affair එකට ගෙදරින් බාධා අදටත් . ඒ අතින් ඔයා හරිම lucky . ඒ වගේම තමා ඔය ආදරේ හැමදාම තියාගන්න ❤ ආදරෙන් ඉන්න.
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@niyomiyasanjanasewmindy1561
2 ай бұрын
ගැලපෙන කෙනා හම්බ උනාම දෙන්නම සතුටින් දෙන්නගේ හිනාව දැක්කම ආස හිතුනා සතුටින් ඉන්න දෙන්නම 🥰❤️
@minolidisanayaka
2 ай бұрын
🥰🥺
@crafthome7740
2 ай бұрын
මේ කතාවෙ හිතට වැදුනම තැන පවුලෙ අය ඔයාව තේරුම් ගත්තු විදිය නංග 🥺♥️.......මං හිතන්නෙ ඒක ඔයාලට ලොකු හයියක් වෙන්න ඇති
@minolidisanayaka
2 ай бұрын
🥺❤️ ඔව්. ඒක මාර සැහැල්ලුවක් හිතට
@sulaVidu-yj4rs
2 ай бұрын
ඔව් ඒක ඇත්ත. මට ඒක අහපු වෙලාවෙ පුදුම හිතුනා. ඒ වයසට ඔයාව තේරුම් ගත්තු එක ඇත්තට වටිනවා..😊❤දැන් සමාජයේ සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව හරියට තේරුම් ගන්නේ නෑ. දෙමව්පියොන්ට හොදයි කියල හිතෙන දේවල් විතරයි කරන්නේ. ඒ දෙවල් නිසා එයාලගේ සතුට නැති වෙනවා.🥺
@chutimenika-cq9df
2 ай бұрын
ඔව් එක අැත්ත.අපිට එහෙම පවුලෙන් අපිව තෙරුන්ගත්තේ නැ.එ්ත් ඉතින් දැන් අපි marry කරලා ඉන්නෙ❤
@SayashEgodagedon
2 ай бұрын
❤ ඔයා 6 පංතියේ ඉද්දි බෝර්ඩ් වෙලා හිටියේ අපේ ගෙදර ,ඔයාට ආච්චි කිවුව කතාව ඇහුවම මට මතක් උනා එයා ඔයාව ආදරෙන් පරිස්සමෙන් බලගත්ත විදිය.මටත් ආදරෙයි .ඔයාට ඉන්නේ හොදම ආච්චි කෙනෙක් .හරියට දෙවනි අම්මා වගේ ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@thakshila-545
2 ай бұрын
අනේ නිදියන්න හදද්දිම නොටිෆිකේශන් ආවා..දැන් බලලම නිදියනව❤❤
@minolidisanayaka
2 ай бұрын
🤭❤️
@Deshanibhagya-nw4kn
2 ай бұрын
අනේ අයියගෙ කටහඩ හරිම අහින්සකයි වගේ😊♥️ශෝයි අනේ ආදරෙයි අක්කියෝ❤❤
@minolidisanayaka
2 ай бұрын
🩷🥰
@_Saranga_Rajapaksha_
2 ай бұрын
මේක බලද්දී ඇත්තටම මට ඇඩුනා නංගී මම හැමදාම කියන්නේ උබලා දෙන්නා සතුටින් ඉන්න ඕනේ ඔයාලගේ ඕන දේකට මං ඉන්නවා 🙂🤍
@minolidisanayaka
2 ай бұрын
Thankyou saranga ayya 🥺❤️🫶🏻
@maduninilanka8203
2 ай бұрын
Oya hoda yluwek
@sawindyarashmirashmi1368
2 ай бұрын
මිනො ගෙ කටහඩට වශි වෙලා ඉන්න මම🥰😘
@minolidisanayaka
2 ай бұрын
අනේ කැතයි නෙ ඒක 🥺❤️
@sawindyarashmirashmi1368
2 ай бұрын
අනෙ එහෙම නෑ අහන් ඉන්න ආස හිතෙන කටහඩක් ඔයාට තියෙන්නේ 🥰 මාත් අල්ලපු වැටෙ ඉන්නෙ(කැප්පෙටිපොල🤭)
@ishukarunarathna3649
2 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම❤😊 අනාගතේට සුභ පැතුම් සහොදරී . බුදු සරණයි.
@sadunipradeepa6178
2 ай бұрын
පුදුම ලස්ස්නයි කටහඩ අහන් ඉන්න ආසයි ❤😳
@EvanaShanel-je5xe
2 ай бұрын
මන් comment නොකරට හැමදාම ඔයා දාන වීඩීයෝස් බලනවා.ඒත් මේ වීඩියෝ එකට comment එකක් නොදා බෑ.ඔයාලා දෙන්නා හරිම ලස්සනට ජීවත් වෙනවා❤ඉස්සරහටත් හැමදාමත් සතුටින් ඉන්න කියලා මන් විශ් කරනවා අක්කියො❤️
@minolidisanayaka
2 ай бұрын
Thankyou darling 🥺🩷
@Miyasi_Pahanya
2 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත ගෑණු ළමයෙක්....දෙන්නටම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✨🖤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Eshuu-f9d
2 ай бұрын
අනේ ඇත්තටම හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕන....🥺❤️
@minolidisanayaka
2 ай бұрын
🥺🥰
@sachiniweerasekara4853
2 ай бұрын
ඒ මල්ලි නම් දකිනකොටම පේනවා පොලොවෙ පය ගහල ඉන්න හොද කොල්ලෙක් කියල❤ දෙනන්ට දෙන්නා හොදට matching , කෙල්ලට කොහොමත් පොඩි nutloos ගතියක් තිබ්බම තමා හොදටම matching, ඇතත්ටම නංගි ඔයාට වගෙ මටත් තියනව පුරුද්දක් කවුරු හරි හම්බුනහම නාන්ට ඇලක් දොලක් තියනවද කියල අහන එක, ආය මුහුදු පිස්සුව😂🤭 Anyway දෙන්නම හැමදාම සතුටින් ඉන්න.. ❤🥰 ඔයාගෙ video එක බලන නිසා කියනවා නෙවේ. හදවතින්මයි කියන්නේ දෙන්නම හරිම ලස්සනයි... ❤🥰
@minolidisanayaka
2 ай бұрын
🥹🥰🤭 thankyou. Matath thiyenw beach pissuwa
@miracle-l4r
2 ай бұрын
ඔයා ගොඩක් lucky මේ වගේ හොඳ boy කෙනෙක් හම්බවෙච්චි එකට ❤ හැමදාම සතුටින් ඉන්න ඕනි ඔය දෙන්නා❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🩷🩷
@Amarasinghe200
2 ай бұрын
ඔය ආදරේ ට කවදාවත් වරදින්න එපා මට වගේ කවදාවත් ආදරේ නිස විදවන්න ලැබෙන්න එපා ඔය දෙන්නගේ ඒ අවංක ආදරේ සදාකල් රැකෙන්න ඕනේ❤
@minolidisanayaka
2 ай бұрын
🥹🫶🏻🥰
@Noname-l3q6t
2 ай бұрын
Skip නොකර බැලුව එකම love story එකද කොහෙද මම ❤ හැමදාම සතුටින් ඉන්න ✨
@minolidisanayaka
2 ай бұрын
🩷🥰❤️
@Anupama43743
2 ай бұрын
අවි අයියව මුලින්ම අක්කගෙ videos වලින් දකිද්දි මටත් හිතුනා එයානම් මැරයෙක් වගෙ මිනො අක්කට ගැලපෙන් නැ වගෙ කියල මේක බැලුවම තමා එයා කොච්චර ශෝ්ක් ද කියල තේරුනෙ,දැන්නම් මං ඔයාට වඩා එයාට ආසයි වගෙ ❤
@minolidisanayaka
2 ай бұрын
🥹🥰❤️
@dilshanethmi3704
2 ай бұрын
සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදිනවා.. ඇත්තටම මිනෝලි අක්කි.... ඔයත් අවි අයියත් මාර දෙන්නෙක්.. එකිනෙකාට එකිනෙකා හොදට අදුරගෙන හරි ලස්සනට life එක ගෙනියනවා.... Congratulations akki & aiya Good lunck ♥️🌸 mino
@minolidisanayaka
2 ай бұрын
Thankyou 🥺❤️🥰
@learnwithme353
2 ай бұрын
ඒ වගෙ අනිත් කෙනාව තේරුම් ගන්න ආදරෙ කරන කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනි..❤ සුභ පතනවා ඔය දෙන්නටම 😍❤️
@minolidisanayaka
2 ай бұрын
❤️🤭
@moonlightstar981
2 ай бұрын
පුලුවන් තරම් ජීවිතේ විඳින්න මිනෝ..ඇතිතරම් රවුම් ගහන්න ඇති තරම් ජොලි ගන්න ඇති තරම් දෙන්නා එක්ක දෙන්නම කැමති දේවල් පුලුවන් තරම් කරන්න.... ඔයාගේ educational life එකත් එක්ක stress නොවී .... ඔයාලා ආස ජීවිතේ ජීවත් වෙන්න 😌 ❤ ආදරෙයි අනෙ කොළපාට සුරංගනාවීට 😘
@minolidisanayaka
2 ай бұрын
Thankyou ane 🥰🥹
@nasrinakaizer9698
2 ай бұрын
@@moonlightstar981 well saidd 😍🥰❤ sweet heartt Ow mino oyala denna joli eke saha sathutin inna eka appitath aasai 😘💞 akkiyoo
@Lochi58117
2 ай бұрын
ජීවිතේට ආදරේ විදලා නැති මටත් ඔය වගේ ලස්සන ආදරයක් මුනගැහේවා ☺️💗
@minolidisanayaka
2 ай бұрын
❤️
@dhanushkadananga4422
2 ай бұрын
මන් මේක ලෝකේ දැකපු ලස්සනම මාරම විදිහට හිත හොද කපල් දෙකක් ඔයාලා දෙන්න 🥺🫶🏻❤️ අක්කි වීඩියෝස් දාන කලේ ඉදන් මං හැම වීඩියෝ එකක් නෑරම බලනව.❤️🥺කරවදාහරි හොද තැනකට යනවා ඔයාලා දෙන්න.. ඒක ෂුවර් ❤️🥺 මට තම වයස 15.ටිකක් පාඩම් වැඩ කරන්න වෙනවා වැඩි.. ඒ මහන්සි හිතෙන හැමවෙලේම අක්කිගෙ වීඩියෝ එකක් අනිවාර්යෙන් බලනව 🥺ඒක මාරම සැහැල්ලුයි.. 🫶🏻💕තවත් ඉදිරියට මේක වගේ වීඩියෝස් ගෙන්න.. ශක්තිය.. දහිරිය ලැබෙන්න ඕනි 🥺💕බුදුසරණයි අක්කි.. ආදරෙයි.. මං දැකපු හොදම, ලස්සනම.. KZbinr ඔයා🥺❤️
@minolidisanayaka
2 ай бұрын
Thankyou 🥺❤️🥰
@PiyumiHansika-u9e
2 ай бұрын
අනේ මාරම ලස්සන ආදර කතාවක්..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට..ඔයා හුගක් වාසනාවන්තයි මිනෝ❤ ඒ වගේ bf කෙනෙක් ලබන්න❤😊
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Sheha4428
2 ай бұрын
මමත් ඔයාගේ වයසෙමයි මිනෝ...❤🥰..ඔයා නම් ශෝක් හරිම ලස්සන දඟකාර කෙල්ලෙක්...ඉතින් ඔය දෙන්නට මම හදවතින්ම සුබ පතනවා හැමදාම මේ හිටියා වගේම ඉස්සරහටත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා...😘💐...ඔය දෙන්නගේ හැම වැඩක්ම සාර්ථක වේවා...🥰🥰...ඒ වගේම දෙන්නම ලස්සනයි...😍😍
@minolidisanayaka
2 ай бұрын
🥰🩷❤️
@nimashaprasadini1294
2 ай бұрын
මම තමයි ඉස්සෙල්ලාම බැලුවේ❤
@minolidisanayaka
2 ай бұрын
🩷🥰
@anushkajayathilaka
2 ай бұрын
Online lectures ඉවර වෙනකන් හිටියේ මේක බලන්න 🙊💗
@minolidisanayaka
2 ай бұрын
🩷🥹
@pramodyasandeepani1833
2 ай бұрын
ඔයාගෙ කටහඩ ශෝක් මිනෝ අයියා අහිංසකයි මන් හිතුවෙත් මුලින්ම මැරයෙක් වගෙ😂
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🤭
@SasiniAnuththara-yn8ug
2 ай бұрын
අක්කගෙයි අයියගෙයි අදහස් මාරම විදිහට ගැලපෙනවා. ජිවිතේ ගොඩක් හමුවීම් සදාකාලික නොවෙන්න පුළුවන් ඒත් මට තේරුනා ඔයාලා දෙන්නා ගොඩක් ලොකුවට පෙන්නුවේ නැති උනාට හරිම් cute couple එකක් කියලා. අක්කා කිව්වා වගේ අයියා මැරයෙක් වගේ පෙනුනට එයත් පොඩි ලමෙක් වගේ නේද අක්කී 🥹 ඔයත් හරිම cute අනේ. මන් හරි ආසයි ඔයා ඉන්න විදිහට. ඔයාලා දෙන්නගෙම අනාගතේට සුබ පතනවා මන්. 🥰♥️
@minolidisanayaka
2 ай бұрын
Thankyou 🥺❤️🥰
@user-Dinuwandi
2 ай бұрын
මන් හැමදාම කියනව වගෙ ඔයා හරි luky girl කෙනෙක් මිනෝ.ආදරෙයි.සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤❤
@minolidisanayaka
2 ай бұрын
Thankyou🥰🩷
@gayashasureni9874
2 ай бұрын
ඔයාලා ලකී ඔයාලගෙ ජීවිතේට ගෙවල් වලින් ප්‍රශ්න තිබුන් නැති නිසා 😢 මට දැන් අවුරුදු 21 ක් වෙලත් එයාට 27 ක් වෙලත් අපේ ගෙදරින් තාම කැමති නැ තාම ඉගෙනගන්න වයස කියල මන් කලින් එෆෙයා තිබිලා ප්‍රශ්න තිබිලත් නැතිව අපේ ගෙදර අය මට මේම කරන්නෙ 😢. හැමෝගෙම එෆෙයා වලට ගෙවල් වලින් බාදා වෙන්න හොද නැ ඔයාලට වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 😊❤.
@thilinikaushalya506
2 ай бұрын
ඒක බාධාවක් කියලා හිතන්න එපා නංගි .මිනෝ නංගියි මේ අනිත් මල්ලියි ආර්ථික අතින් හරි ශක්තිමත් පවුලක කපල් එකක් නේ.ඔයා එහෙම නෙවෙයි වෙන්න ඇති.හැමෝම එක වගේ නෙවෙයි නෙ මැනික.අපිට ඇත්තටම ආර්ථික ප්‍රශ්න තියනවා නම් අම්මලා බයයි අපිව ඉක්මනින් බන්දලා දෙන්න.ඔය දෙන්නා ඉක්මනින් සෙට්ල් වෙලා එකතුවෙන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️ hariyana kalayak ei oyalata. Duk wenn epa. Hithin adare karana ek katawath nawaththanna bane. Ammal therum gai
@Lilly1234-j9l
2 ай бұрын
@@gayashasureni9874 ඔව් හලෝ 😪💔
@gayashasureni9874
2 ай бұрын
@@thilinikaushalya506😢දැන්ම බදින්න නම් ඕනි නැ අපේ ගෙදරින් කැමැත්ත දුන්නොත් ඇති
@dismimaheshika3770
13 күн бұрын
Weswya asiriwathya labawa❤❤
@SameeraSamarathunga-r2w
2 ай бұрын
තේරුන් ගැනීම කියන්නෙ මොකක්ද කියන එක මේ ව්ලොග් එකෙන් පේනවා 🥺❤️ඔයාලා ශෝයි අනෙ ❤️🥰සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා විශ් කරනවා ❤️🥺🥰
@minolidisanayaka
2 ай бұрын
🤭🩷🫶🏻
@IreshaMaduwanthi-hj7lw
2 ай бұрын
මන්දා අනේ ඔයාලා දෙන්නා🥺🌺🤍අහන් ඉන්න ආස හිතුනා මුලු කතාවම🥰🥺අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මිනෝ🥰🤍🥺🌺"මරු කතාව සෙවලයා😴😂ඒකනම් මරු හැබැයි🤭
@minolidisanayaka
2 ай бұрын
🌝❤️🥰
@chathuerandhi1190
2 ай бұрын
මාත් ඔයාගෙ වයස.මටත් අවුරුදු 2ක් වැඩිමහල් boyfriend කෙනෙක් ඉන්නවා.අවුරුදු 6ක effair එකක්.ඊයේ ගෙදරි අපිට කැමැත්ත හම්බුනා.ගෙවල් වලින් ප්‍රශ්න තියන හැමෝටම ඉක්මනටම හොදක්ම වෙන්න ඕනි
@minolidisanayaka
2 ай бұрын
🥺🥰❤️
@dismimaheshika3770
13 күн бұрын
Good 👍❤❤
@TharushiTharushilakmini
2 ай бұрын
අනෙ ඇත්තටම ඒ love story එක මාරම ලස්සනයි , වීඩීයො එක මුල ඉදන් අන්තිම වෙනකන් හිනාවෙවි බැලුවෙ ඒ තරම් මරු, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න, ඔයාලගෙ දෙන්නගෙම වැඩ කටයුතු ඉදිරියටත් හොදට කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
@minolidisanayaka
2 ай бұрын
🥰🥹🩷 thankyou
@pabasaradias4512
2 ай бұрын
දවසින් දවස ඒ ආදරේ වැඩි වෙන්න ඕනි ❤🥰
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@sithumikaveesha1805
2 ай бұрын
මන් අක්කගේ videos හැමදාම බලනවා ඒ තරමට addict වෙලා ඉන්නේ. මේ දවස් වල එක දිගට exam නිසා පුදුම stress අක්කියෝ. අක්කගේ videos බලලා තම හිත හදාගෙන exam ලිය්න්නේ. නුවරඑළියේ vlogs ගොඩාක් ලස්සනයි අක්කේ.මේ video එක දැක්කහම මුලින්ම හිතුනේ අක්කිගේ parents ලා කොච්චර open mind ද කියලා ඒ වගේම අක්කා lucky girl කෙනෙක් because of your family members හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ❤️✨️
@minolidisanayaka
2 ай бұрын
🥰❤️🥂
@ashendilhara8350
2 ай бұрын
ඔයාට හොද boyfriend කෙනෙක් අක්කෙ හම්බවෙලා ඉන්නෙ luky girl🌸❤️
@minolidisanayaka
2 ай бұрын
🩷🥰🥺
@nalikarathnayaka12
2 ай бұрын
ගොඩක් ලස්සන අවංක ගෑණු ලමයෙක් 🥺💗 සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ඔය විදියටම. Good luck නංගී mino 🦋💐
@minolidisanayaka
2 ай бұрын
🥹❤️🥰
@AmalshaNawodani-g6s
2 ай бұрын
අන්තිමට බලද්දී bf තමා හොදටම කරලා තියෙන්නේ 😂😂😂😂😂😂😂
@minolidisanayaka
2 ай бұрын
😂❤️
@deshani_kavindya
Ай бұрын
මිනිස්සු කොහොමත් බලන් ඉන්නෙම වරදිනකන් විතරයි . ඔයාව තේරුම්ගන්න පුලුවන් මිනිස්සු හම්බුන එකනම් ඇත්තටම ඔයාගේ වාසනාව. සතුටින් ඉන්න වැඩ ටික හොඳට කරගෙන ❤😍💐
@minolidisanayaka
Ай бұрын
🥰💗akke
@dulakshinidharmarathne586
2 ай бұрын
අනේ අපි දෙන්නත් ඔය වගේ. මම මෙච්චර අවුරුදු 7ක්. ඉදලත් මම කවදාවත් එහෙම අහලා නෑ online ඉන්නේ ඇයි අරකයි මේකයි කියලා .මම හිතන්නේ ඒක තමා විශ්වාසේ❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@KalaniHettiarachchi-ro4gf
Ай бұрын
අනේ ඒ අයියා මැරයෙක් වගේනම් නෙවේ හරිම අහින්සකයි වගෙ❤ අක්කත් මාරම ලස්සනයි❤
@minolidisanayaka
Ай бұрын
🥰🩷
@SaduniTharaka-k5d
2 ай бұрын
අගෙ BF වගේමයි එයත් සීන් එකේ 😂 ඔයානම් හරිම ලකී මිනෝ අයියගෙ කටහඩනම් මරු හලෝ 🌷 දෙන්නම සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥹🥰
@studywithNadiya-z4k
2 ай бұрын
@@minolidisanayaka41:26
@NimsaraSadewni-q2n
2 ай бұрын
අනේ අක්කිටම ගැලපෙන අහිංසක කොල්ලෙක් ලස්සන love story එකක් ඔයාලට ගෙදරින් problem තිබිලත් නෑ ඔයාල දෙන්නා very lucky අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ..💗🥺"
@minolidisanayaka
2 ай бұрын
🥹🥰❤️
@IruniNawodayaSenu
2 ай бұрын
comment එකක් දැම්මේ නැති උනාට මන් හැමදාම අක්කිගෙ විඩියො හැමදාම බලනවා 😘❤️ ඇත්තටම ඔයාලා දෙන්නාම මාර වසනාවන්තයි 💗 දෙන්නාම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න දෙන්නම 😘❤️
@minolidisanayaka
2 ай бұрын
🥺🥰❤️
@Udariranasinghe-c9v
2 ай бұрын
ඇත්තටම කොල්ලෙක් උනහම ඉන්න ඔනෙ වැදගත් විදිහට.දකින දකින කෙල්ලො පස්සෙ යනවාට වඩා එ ඩීසන් එක වටිනවා.❤ ඇත්තටම හරිම සතුටුය් එහෙම උනහම
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@Lilly1234-j9l
2 ай бұрын
අපේ ගම්වල මිනිස්සුන්ට තමයි ගොඩක් අමාරුව තියන්නෙ අපි මේ වගේ එන්ගේජ්ඩ් වුනොත් වෙන වෙන කතා හදයි , ඒ අතින් ඔයාලා වාසනාවන්තයි ඔයාලගෙ පවුල් වල අයත් ඔයාලව තේරුම් අරන් ❤😊 සුබ පැතුම් මිනො ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@say_pawani
2 ай бұрын
මගෙ ආදරේත් මේ විදියමයි . එයා තමා මගෙත් හැමදේම . මාර නිදහසක් මට දීල තියෙන්නෙ . හැබැයි පැය 24ම මන් ගැන අවදානෙන් ඉන්නෙ . එයත් ඉගෙනගන්න දේවල් වලට ගෝඩ busy මමත් එහෙම ඒත් දෙන්නට දෙන්න රන්ඩු නොවී තේරුම් අරන් හරී ආදරෙන් ඉන්නෙ. මාර සතුයි මටත් . හැමෝටම ඒ වගේ ආදරෙන් ඉන්න හම්බෙන්න ඕනෙ
@minolidisanayaka
2 ай бұрын
🥺❤️🥰
@NikethaniWedalage
2 ай бұрын
මගෙත් තියෙන්නෙ ඔය වගේම love story එකක්.. course එකකින් හම්බෙලා ආදරේ කරලා. ගෙවල් වලින් ඔය ව්ගේම කැමැත්ත අරන්.. එයත් කෑගල්ලෙම තමයි.. මාත් boy ගෙ ගෙදර ගියේ.. එයාගෙ අම්මට අසනීප උනහම.. එත් දැන් එයා පිටරටක මං ලංකාවේ.. ඒත් දෙපත්තට වෙලා ඔය වගේම ආදරෙන් ඉන්න.. love story එක ඇහුවම මගෙ කාතාවත් මතක් උනා..❤❤❤❤ congratulations නංගි & මල්ලි.. කෑගල්ලෙදි කවදහරි ඔයාලව හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🥺
@Nimoshsanjeewa-ly5id
2 ай бұрын
අනී❤මෙක බලල තමයි දැන්නම් නිදා ගන්නෙ 😍🥰
@minolidisanayaka
2 ай бұрын
🤭❤️
@Prabodhasewwandi-md7yl
2 ай бұрын
ඇත්තටම ඒක මරු මිනෝ❤ විශේෂම දේ තමයි එයත් නුවරඑළියේ හැබැයි අවුරුදු දෙක තුනකින් දැක්කේ නෑ😢
@minolidisanayaka
2 ай бұрын
❤️❤️
@dulakshinidharmarathne586
2 ай бұрын
අනේ හරි සතුටින් video එක බැලුවේ.❤❤❤මටත් තියෙනවා ඔය වගේ ලස්සන ආදර කතාවක්❤
@minolidisanayaka
2 ай бұрын
🥰🥰
@MihiraniWijekoon
2 ай бұрын
අනේ මිනෝලී එනකන් බලන් හිටපු විඩියෝ එකක් මේක.ඔයා A/L කරන කාලේ කරපු විඩියෝ එකක මට මතකයි ඔයා ඉස්සර ඇදපු චිත්‍ර ටිකක් පෙන්නුවා.ඒ ටිකේ පිරිමි ලමයෙක්ගෙ චිත්‍රයක් වගේ එකක් මම දැක්කා.මට හිතුනා ඒ ඔයාගේ bf වෙන්න ඇති කියලා.පස්සේ ඔයාගේ Birthday shoot එකෙත් එයා හිටපු නිසා මට confirm උනා ඒ ඔයාගේ bf තමයි කියලා.ඇත්තටම එයා ගොඩක් caring boy කෙනෙක් .ඔයා ගොඩක් වාසනාවන්තයි මිනෝලි.ඔයාගේ මුලු family එකම blessing එකක්.තව තවත් ඔය දෙන්නගේ ආදරේ වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම❤❤❤
@minolidisanayaka
2 ай бұрын
Ane e art eka mama pennuwada 🥺❤️🫶🏻
@MihiraniWijekoon
2 ай бұрын
@@minolidisanayakaඔව් පෙන්නුවා මූන blur කරලා😊
@Hanzaka99
2 ай бұрын
සිරාවටම ලස්සනයි ස්ටෝරි එකත්.. අවංකවම සතුටුයි දෙන්න ගැනම.. මාර මැචින් දෙන්නා..❤ සතුටින් ඉන්න හැමදාම ලස්සනට වැඩ ටිකත් ගානට කරගෙන... 🥳🥳❤🎉
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@AnuSha-xl6tq
2 ай бұрын
ඒ ආදරෙනම් පතාගෙන ආපු එකක්ද කොහෙද අක්කි 😍♥️ අනෙ ශෝක් love story ek
@minolidisanayaka
2 ай бұрын
🥺❤️🥰
@DILUvlogs941
2 ай бұрын
නිදාගන්න හදනකොටම තමා vedio එක දාලා තිබ්බෙ මරු අනෙහ් ඔයා හරිම වාසනාවන්තයි🥺❤️
@minolidisanayaka
2 ай бұрын
🥹🥰❤️
@Tharubabe
2 ай бұрын
ගැලපෙන අය කෝම හරි එකතු වෙනවා😊❤ලස්සනයි Mino😚
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@Anushika_Nishadi
2 ай бұрын
එනකම් ආසාවෙන් බලන් හිටපු video එකක්🥺🌸.. ඔයාලා දෙන්න ශොක් , Lucky🥹♥️අයියා නම් හරී අහිංසකයි☺️..ආදරෙයි දෙන්නටම 🥰❤️🫶
@minolidisanayaka
2 ай бұрын
🥰🩷
@lyricsAK01
2 ай бұрын
හරිම ශෝක් ඔය දෙන්නා, හැමදාම ඔය විදියට සතුටින් ඉන්න ❤️❤️
@minolidisanayaka
2 ай бұрын
🥰🩷🥺
@evzen222
2 ай бұрын
මමත් ඔයා වගේමයි. දන්නැති අයට reply නොකරන එක, එයාගෙ දේවල් වලට ඇඟිලි ගහන්න යන්නෙ නැති එක, පිරිමි ළමයෙක්ගෙ මං කැමති type එක, මගෙ ගති ගුණ හැමදේම ඔයාගෙ වගේමයි. 🥺 කතාව අහද්දි ඇඬුනා මොකද ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ ආදරයක් ලබන්න 🥺❤️ මගෙ පළවෙනි ආදරේ හම්බුනේ අවුරුදු 18දි. ඒත් ඒ ආදරේ ඒක පාර්ශ්විකයි. දැන් අවුරුදු 3කුත් වෙන්න යනවා. තමන් ආදරේ කරන තරමටම තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබුනාම ජීවිතේ කොච්චර සතුටුද ❤️ මං තාම විඳවනවා හිතින් අත ඇරගන්න බැරුව 🥺
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@bhagyaoshani
2 ай бұрын
කුනාටු කාලෙ පටන් ගත්තා කියලා ලස්සනම ලස්සන vlog එකකින් තමයි මන් මිනෝගෙ vlogs වලට addict උනේ.... අද වෙනකල් එහෙම්මම තමයි...මේ video එකත් එනකල්මයි බලන් හිටියෙ....keep yr smile mino...❤
@minolidisanayaka
2 ай бұрын
Thankyou🥹🥰🩷
@GalleryofKiVi
2 ай бұрын
දෙන්නම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 🎉❤ ජය වේවා දෙන්නටම (හැමදාම කමෙන්ට්ස් නොකරට වීඩියො බලනවා මම 😁 )
@minolidisanayaka
2 ай бұрын
🩷🥰❤️
@ayishatanaka
2 ай бұрын
Video එක end වෙනකන්ම skip නොකර බැලුවා ඒ තරම් ආසාවෙන් love story එක enjoy කරා mino .හැමදාම happy එකේ ඉන්න දෙන්නම ඔය ආදරේ ඒ විදිහටම තියන් ..god bless both 💗😩
@minolidisanayaka
2 ай бұрын
Thankyou deyyane oyala t mn hari adarei 🥹🩷🥰
@SansalaWijesinghe
2 ай бұрын
උදේ ඉඳන් වෙලාවක් තිබ්බ වෙලේ ටික ටික හරි මුළු කතාව ම ඇහුවා මිනො. අනේ හරිම ආස හිතෙනවා පුදුම සතුටක් දැනෙන්නේ මට මේ කතාව අහද්දි . මොකද ආදරේ ගැන මට තිබුණේ එච්චර ලොකු පැහැදීමක් නෙමෙයි මොකද මමත් ඔයාගේ වයසේ ම යි . මමත් ඔලෙවල් ඉවර උනාම affair එකක් පටන් ගත්තා ඇත්තටම කියන්න හරිම දුකයි මාව පුදුම විදිහට හිර කරලා හරියට අදින්න පළඳින්න වත් දෙන්නේ නැතුව කැමති කෙනෙක් එක්ක කතා කරන්නවත් දෙන්නේ නැතුව පුදුම විදිහට මාව හිර කරපු ආදරයක් ඒක. මං කොහෙත්ම පිරිමියෙක් ගෙන් බලාපොරොත්තු උණු නැති ම දේවල් වලින් එයා මාර විදිහට මාව රිද්දුව. මමත් අනේ හරිම අසරණ විදිහට මගේ ජිවිතේ මේ වෙනකං ම ඒ affair එක අරගෙන ආවා . ඒත් මට තේරුණා අන්තිමට මේ මං හොයන ජිවිතේ නෙමෙයි එක මාර ම දුකක් වේදනාවක් කියලා. ඒත් දාලා යන්න බැරි තරම් මගේ හිතේ ආදරයක් එයාට තිබුණා. අන්තිමට මීට මාස 2 ක ට කලින් එයා ම මාව අත ඇරලා දැම්මා. එතනින් පස්සේ ආදරේ කියන දේ මහ දුකක් කියලා හිතන් ඉද්දී තමයි මේ වීඩියෝ එක දැක්කේ ඇත්තමයි මෙහෙම ආදරයක් ලබන්න ඔයාලා දෙන්නම ගොඩක් පින් කරලා තියෙනවා . මේ වගේ ආදරයක් දකින්න අපිත් ගොඩක් පින් කරලා තියෙනවා. ගොඩක් thanks මිනෝලි ඒ වගේ ම අයියේ ඔයාලා දෙන්නා මගේ හිතේ තිබුණු ලොකු දුකක් පොඩ්ඩක් හරි අඩු කරගන්න උදව් කරා . අනේ ආදරෙයි දෙන්නටම ❤️❤️🥺 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕන දෙන්නම ❤🥺
@minolidisanayaka
2 ай бұрын
Ane 🥺❤️🫶🏻 Oyata hari kena hari welawata meet wei. Duk wenn epa
@SansalaWijesinghe
2 ай бұрын
@@minolidisanayaka අනේ thank you පැටියෝ 🥺❤️
@Yash2006.
2 ай бұрын
අවුරුදු 17ක් 18ක් වෙද්දි හැම කෙල්ලෙක්ගෙම හිතේ මැවෙන රූපය තීනව තමන්ගෙ partner ගැන💖 ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන විදිහෙ හිතේ තියෙන ඉන්න විදිහෙ ලස්සන ආදරයක් ඔයාට හම්බෙලා තියෙන්නෙ minoo💗🍓 ඔයා මාර වාසනාවන්තයි. 🥰💗හැමෝගෙම ජීවිත වලට මේ වගේ ආදරනීය මිනිස්සු හම්බෙන්න ඕන🥺❤
@minolidisanayaka
2 ай бұрын
🥺❤️🥰
@shalushalu4894
2 ай бұрын
අද තමා පලවෙනි වතාවට මං මෙහෙම ඔයාට කමෙන්ට් එකක් දාන්නෙ අක්කි🥺ඒ තරම් මට මේ වීඩිඕ එක මාර විදියට දැනුනා❤මේ වෙලාවෙ මං මාර අව්ලෙන් ඉන්නෙ හැබැයි ඔයාගෙ මෙ වීඩිඕ එක නිසා මගෙ හිත පොඩ්ඩක් වෙනස් උනා🥺❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව දෙන්නටම❤
@minolidisanayaka
2 ай бұрын
🥹❤️🩷
@samie_30
2 ай бұрын
ඔයාලා දෙන්නා හරිම ලස්සනට ජීවත් වෙනවා. සතුටින් ඉන්න දෙන්නම.❤❤😘
@minolidisanayaka
2 ай бұрын
🥰🩷
@sewmiwijesooriya2887
2 ай бұрын
නංගී & මල්ලි ඔය වගේම හැමදාම සතුටින් ඉන්න සුබ පතනවා ඔයාලා දෙන්නගෙම අනාගතේට 🫶 🤍🌸 මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා Addicted 🥹
@minolidisanayaka
2 ай бұрын
🥺❤️
@නිසදැස්පාරාදීසය
2 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි පුංචි සුරංගනාවි ♥️
@minolidisanayaka
2 ай бұрын
🥰🩷
@vidushavidusha2844
2 ай бұрын
අපි දෙන්නම එක වයසෙ මිනෝ❤❤❤❤❤😘😘
@minolidisanayaka
2 ай бұрын
🩷🥰
@nethminijayathilaka6727
2 ай бұрын
ඔයාට ජීවිතේ ගැලපෙනම කෙනා හම්බෙලා.. මේ ඉන්නවා වගේම හැමදාම සතුටින් ඉන්න නංගියෝ❤❤❤🎉🎉❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@SahasiThisara-zt7ed
2 ай бұрын
Mata oyala dennage video eka ahamben hamu wela balapu video ekak aththatama man oyala dennage nihathamani kamata asay .ithin oyala dennage idiri weda latauthu sarthaka wenna kiyala hadawathin ma suba pathanawa.aththatama oyala denna hoda dennek.budusaranay
@Malmi-c5w
2 ай бұрын
ඔයාලගෙ ආදර කතාව හරිම ලස්සනයි💞 ඔයාලා ගොඩක් වාසනාවන්තයි💞 බුදු සරණයි💞 හැමදාම සතුටින් ඉන්න. 💞🌸
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@Nishnimaduwanthi1971
2 ай бұрын
මන් අහපු ලස්සනම ආදර කතාව My favourite lovestrory ❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰🥹
@ChandimaThennakoon-h5f
2 ай бұрын
මහ රෑම අක්කිගෙයි අයියගෙයි love story එක අහම මම.. 🌚🙊❤
@minolidisanayaka
2 ай бұрын
🌝🤭🩷 Ayyo Ayyo
@rashmisamarakkodi3084
2 ай бұрын
ජීවිතකාලේ පුරාවටම හැමදාම සතුටින් , පරිස්සමින් , ආදරෙන් ඉන්න මිනෝ... ඔයාලා දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා... Good luck 🌷✨️❤
@minolidisanayaka
2 ай бұрын
🩷🥰🥹
@epun_manula
2 ай бұрын
කාලයක ඉදන් බලන් හිටපු video එකක් 🥰😚😚💞 Avi 👌👌🙂
@minolidisanayaka
2 ай бұрын
Pinnawala pare Randeniye 🩷
@epun_manula
2 ай бұрын
@@minolidisanayaka 😚🤟
@Imalsha_657
2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කී....🥰❤️ හරිම ලස්සනයි 😍😘
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@Sanjul_123
2 ай бұрын
මාත් 2002 ඒත් කෙල්ලෙක් නෑ 😅😅 . මුන් බැදලත් එක්ක 😂.anyway congratulations දෙන්නටම හැමදාම ඔය වගේ සතුටින් පරෙස්සමෙන් ඉන්න ❤😊
@minolidisanayaka
2 ай бұрын
😂🩷
@h.m.t.ddewmini1607
2 ай бұрын
නිදාගන්න කියලා ඇදට ආවා විතරයි. video එක දැකලා බලන්න ගත්තේ. අනේ හරිම ලස්සන love story එකක් මිනෝ ඔය දෙන්නට තියෙන්නේ. මට අපේ අක්කි කෙනෙක්ගේ love story එකත් මතක් උනා ඔයාගේ මේ video එක බලනකොට. ඒ අක්කිත් නුවරඑළියේම තමා. එයාලගේ කතාවත් ටිකක් ඔය දෙන්නගේ කතාවට සමානයි. ඉතිං චුටි princess අද video එකත් හරිම ආදරණීයයි, ඒ වගේම හරිම ලස්සනයි. ඔයා පහලින් comment කරලා තියන ටික කියෙව්වාම ආස හිතෙනවා ඔයාලා දෙන්නගේ තේරුම් ගැනීම ගැන. මොකද මේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ගේම හීනයක් තමයි තමන්ව තේරුම් ගත්ත තමන්ට ගොඩක් ආදරේ කරන අවංක අහිංසක කොල්ලේක් ලබන එක. ඔයා ඒ අතින් හරීම වාසනාවන්තයි මිනෝ. ඉතිං මන් ඔයාලා දෙන්නට මගේ මුලු හදවතින්ම සුබ පතනවා හැමදාමත් ඔය විදිහට ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා. ඒ වගේම ඔයාලා දෙන්නගේ ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම වැඩක්මත් සාර්ථකත වෙන්න කියලා.ගොඩක් ආදරෙයි...❤❤
@minolidisanayaka
2 ай бұрын
Thankyou🥺❤️
@prabhawi.k7063
2 ай бұрын
Ada nm comment ekk daanma hithuna... ❤️❤️❤️❤️😍😍😍 Hamadama Sathutin inna Nangi & Malli..
@minolidisanayaka
2 ай бұрын
Thankyou 🥰❤️
@Bhagya-v8b
11 күн бұрын
Awee mallith harima hoda kenek wage❤ Ane sathutin inna dennama❤
@Blooming_Diaries
2 ай бұрын
මන් දන්නෙ නෑ නංගී ඔයා කොයිතරම් වාසනාවන්තද කියලා ඔයාට තේරෙනවා ද කියලා. ඇත්තටම ඔයාට තියෙන්නේ හරි ආස හිතෙන life එකක්. කෙනෙක්ට ඔය වගේ තමන් ආස විදිහටම දේවල් හරියන්න පින් තියෙන්න ඕනේ. ඔයා ඒ අතින් හරිම වාසනාවන්තයි. මල්ලීත් හරිම හොඳ කෙනෙක්. ගොඩාක් අයට ඔයා වයසෙන් ඔය වගේ mature relationship එකක් හම්බෙන්නේ නෑ. දෙන්නටම සුභ පතනවා ජිවිතේ ගන්න තීරණ සාර්ථක වෙන්න ඕනේ.
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@rashmivithanaarachvhi4753
Ай бұрын
කියන්න තේරෙන්නේ නෑ පුදුම මානසික නිදහසක් දැනෙන්නේ අක්කී ඔයාගේ videos බැලුවම ❤මම හරිම ආසාවෙන් ඔයාගෙ හැම video එකක්ම බලන්නේ.....❤🦋
@minolidisanayaka
Ай бұрын
🥰💐
@sakuthathsarani
2 ай бұрын
Skip නොකර බැලුවා 😢 හැමදාම සතුටීන් ඉන්න 😊❤
@minolidisanayaka
2 ай бұрын
🥰🩷
@Deshaa_R
2 ай бұрын
නංගි ඔයාට හම්බෙලා තියෙන්නේ මට හම්බෙලා තියනව වගේ කෙනෙක්.හරින සතුටුයි මේ කතාව අහද්දී,මටයි එයාටයිත් 22යි.ඔයයි එයයි හරි බුද්ධිමත්.හරියට අපි දෙන්නා වගේමයි,දියුණු වෙන්න ඕමනාව තියෙන ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් නොවෙන මිනිස්සු තමා එකට මුන ගැහෙන්න ඕන.මගේ bf ත් drinks ගන්නේ නෑ,ඒක මට ලොකු සහනයක් ජීවිතේ හැමදේටම එයා තමා මගේ හයිය.හරියට ඔයා ට වගේ.හරිම සතුටුයි නංගි,දෙන්නටම ලස්සනට පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@SathsaraniGuruge-kw2er
2 ай бұрын
Lovely couple❤️hemadama denna ekata sathutin inna
@minolidisanayaka
2 ай бұрын
🥰🩷
@Piyumi-c7q
2 ай бұрын
අක්කියි අයියයි දෙන්නම චෝයි අනී ❤️ හැමදාම සතුටින් ඉන්න දෙන්නම. ආදරෙයි අක්කියෝ ❤️❤️❤️
@minolidisanayaka
2 ай бұрын
🩷🥰
@paramiwasanazoysa2193
2 ай бұрын
Shoi ane 🥰❤mino math A/l walata padam karana kale stress unama oyage videos baluwa.oya dennage anagatheta subapathano ❤🥰 Buduasaranayi ❤ hadamada adaren inn labewa 🥰❤
@trinityhighlights621
2 ай бұрын
මටයි මගෙ gf ටයි දෙන්නටම 19යි අපෙත් ඇත්තටම මුල් කාලෙ ඔය විදියටමයි තිබුනෙ ඇත්තටම.ඇත්තටම එයත් අක්ක වගේමයි කොන්ඩෙපවා ඒ වගේ.තවදෙයක් එකපාර මන් දිහා බලද්දි උනත් අයිය වගේම තමා එකපාර වයස කියල හිතෙනව ඇති දකින අයටත්.අපේ පෙනුමෙන් පොඩි පොඩි නොගැලපීම් තියේ මොකද මන් අඩි 6ක් වගේ උසයි ටිකක් මහතයි.ඒත් එයා සුදු බෝලයක් වගේ🙊අපි දෙන්නම මේ අවුරුද්දෙ නොවැම්බර් වල A/L කරන්නෙ අපෙත් ලොකුම බලාපොරොත්තුව අක්කල වගේ සතුටින් ඉන්න එක.ඔයාල ඔහොම ඉන්නව දකිද්දි ඇත්තටම මාර සතුටුයි.හැමදාම සතුටින් ඉන්න❤🫶🤩
@minolidisanayaka
2 ай бұрын
Ane 🥰❤️🫶🏻
@Kaviii_s
2 ай бұрын
මායි එයයි වගේ....අපි යාලු වුන දවසක් කියල එකක් නැ ...දැන් අවුරුදු 3,4ක් විතර වෙනවා...තාම මුල් කාලෙ වගේම ඉන්නවා....oyla dennatama congrats future life ekata ❤❤❤😘
@minolidisanayaka
2 ай бұрын
🥺🥰 ඇත්ත ආදරේ එහෙම තමා.
@Nimeshadadallage
2 ай бұрын
ෆිල්ම් එකක් බලනවා වගේ ආසාවෙන්ම බැලුවා vedio එක.....❤❤❤❤❤❤❤ මම නංගිගෙ වීඩියෝ බලන්න ගත්තෙ 7 Days study Challenge එකේ vedio එකක් දැකලා...එදා ඉදන් අද වෙනකන් ඔයාගෙ vedios ආසවෙන් බලනවා.. කොච්චර KZbin channel දැක්කත් ඒවගෙ වීඩියෝ ආසවෙන් බලන්නෙ මුල් කාලෙ විතරයි...ඒත් ඔයාගෙ vedios නම් බලන්න පටන් ගත්‍ත දවසෙ ඉදන් දැන් අවුරුද්දක් විතර තිස්සෙ vedio දාලා තියෙනවා දැක්ක ගමන් බලනවා.... ඔයා ගොඩක් හොඳ ළමයෙක්...කෙලින් කතා කරනවා...කොච්චර ලස්සන උනත් බොරු පොශ් ගති නෑ...2000 න් පස්සෙ උනා කියලා ඒ වයස් වල අනිත් ගෑනු ළමයි වගේ බොරුවට අවදානෙ ගන්න රඟන්නෙ නෑ.....මම කැමතිම type එකේ කෙනෙක් ඔයා....love story එකත් අහන් ඉන්න ආස විදියෙ කතාවක්...❤❤ මල්ලිත් ගොඩක් හොඳ කෙනෙක්...ඇත්තටම ඔයාගෙම type එකට සෙට් වෙන කෙනෙක් කියලා ඔයා මල්ලිව vedios වල පෙන්නන්න ගත්ත කාලෙ ඉදන් තේරුනා.....ඔයාලට තව ගොඩක් දුර යන්න තියෙනවා...දැනටත් පොඩි වයසෙන් උනත් ඔයාල දෙන්න තැනකට ඇවිත් ඉන්නවා.....කවදා හරි ඔයලා දෙන්නට හොදම තැනකට එන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා... ආදරෙයි දෙන්නටම...❤❤❤❤ ඉස්සර ආදරේ කරේ කිකීටයි ඔයාටයි...දැන් ආදරේ ඔයාලා දෙන්නට...❤❤❤❤
@minolidisanayaka
2 ай бұрын
Thankyou so much 🥺❤️🫶🏻
@Prabhashi-z9s
2 ай бұрын
අනේ ඔය දෙන්න නම් ලස්සන couple එකක් ❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@kawyamunasinghe9972
2 ай бұрын
Dennma hamadam sathutin inn onee aiynm godak hoda pati math oyge waysmai aththtm oya oyge jiwthe godak nidhse enjoy krnwa ithim dakkma godaaak sathutu hithenwa ❤❤❤
@minolidisanayaka
2 ай бұрын
🥰❤️
@wijenayakarishani1887
2 ай бұрын
කියුට් අනේ,, සතුටින් ඉන්න හැමදාම ❤
@minolidisanayaka
2 ай бұрын
❤️🥰
@dulakshinidharmarathne586
2 ай бұрын
සුපුන්❤😍 අපේ ගෙවල් පැත්තේ
@minolidisanayaka
2 ай бұрын
😍❤️
@SavindiSandeepa-sq9ec
2 ай бұрын
Ane akke oyage dennage relationship eka athule thiyena ekinekawa therum ganna widiya mara watinawa 😍 Hari lassanai oyale dennage adare♥
@minolidisanayaka
2 ай бұрын
Thank you 🩷
22:15
මම අලුත් මාසෙකට ලෑස්ති වෙන විදිහ 🛍️🛒🥗 grocery shopping vlog #adayinmylife #livingalonediaries #vlog
Minoli Disanayaka♥️
Рет қаралды 71 М.
17:55
ගෙවුණු ලස්සන දවස් 🌨️💐🌈නංගිලා එක්ක vlog එකක් ඉල්ලුව අයට | අවීගෙන් හම්බුන surprise එක #adayinmylife
Minoli Disanayaka♥️
Рет қаралды 69 М.
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 23 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 29 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 28 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
1:06:58
Jeevithayata Idadenna | Sudarshi Galanigama & Oshan Chamara | Ammai Puthai | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 16 М.
25:29
අපේ ආදර කතාව | Our Love Story | Adam And Vishu
Adam & Vishu
Рет қаралды 112 М.
31:00
Cabin crew vlog ✈️👩✈️| Cabin crew කෙනෙක් වෙන්නේ කොහොමද | Qualifications| Salary කීයද?💰
Harshanee and Nipun
Рет қаралды 101 М.
9:13
දිලිනි අක්කගේ ලස්සනම දවස | ලස්සනම මනමාලි | Dilini Akka's big day |. Wedding day | නිදිමතේ ජරමරේ |
Sachinthani Kaushalya
Рет қаралды 455 М.
54:07
අපේ ආදර කතාව | Our Love Story | සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 1 МЛН
12:53
සීතල නුවරඑලියෙ December මාසෙන් දවසක්🌨️🍓🌲#studyvlog මගෙන් ඔයාල හැමෝටම Christmas තෑග්ගක්🎄🎁
Minoli Disanayaka♥️
Рет қаралды 78 М.
33:58
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
Pawani Perera
Рет қаралды 900 М.
22:35
පවුලෙ අය හැමෝම එක්ක ගිය trip එක 🏝️family trip | family එක පෙන්නන්න කිව්ව අයට #adayinmylife #travel
Minoli Disanayaka♥️
Рет қаралды 75 М.
19:26
සතිඅන්තය ගෙවුන විදිහ 🍜🛍️🍒 weekend vlog | day out vlog අවී ගේ driving class ගියා 🥹 #aesthetic #vlog
Minoli Disanayaka♥️
Рет қаралды 65 М.
1:00:47
අපේ ආදර කතාව | Our Love Story | සිංහල vlog🌹
Les BouBous - VLOGS
Рет қаралды 55 М.
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 23 МЛН