පියයුරු බඩට එල්ලෙනවා, බඩ දනිස්සට එල්ලෙනවා. පාරේ එක්ක යන්නේ කොහොමද? | Breathe with Anoja | #63 ‍| HD

  Рет қаралды 179,948

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

"Breathe with Anoja" - Anoja Weerasinghe
Theme Music by: Gayathri Khemadasa
Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
Makeup: Shalini Siriwardhane
Visual Producer: Pravin Jayaratne
Production Facility: The Tube Studio by Dil Films
Social Media Management: 2ikon Studio (Pvt) Ltd
**********************************
යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
102/A, අභින යෝගා ආශ්‍රමය,
විහාර මාවත, බෙල්ලන්විල,
බොරලැස්ගමුව.
දුරකථන: + 94 (0)772292662
විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
102/A, Abhina yoga Ashram.
Vihara Mawatha, Bellanwila,
Boralasgamuwa.
Srilanka
Mobile no: + 94 (0)772292662
Email: anojakw55@gmail.com
**********************************
For more videos like this, check out:
Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
Follow "Breath with Anoja"
Facebook: / anojaweeofficial
Instagram: / anojawofficial
#saggingbreasts #bodyshaming #abusiverelationships #abusivepartner #anojaweerasinghe #sivanandaashramam #sivanandayoga #overweight #overweightwoman #පියයුරුඑල්ලෙනවා #බඩඑල්ලෙනවා
"Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

Пікірлер: 479
@user-ej8uq6ho9d
@user-ej8uq6ho9d Жыл бұрын
මේක ගොඩක් වටිනවා මාත් අවුරුදු 34ක කෙනෙක් මුන් ගොඩක් ලස්සනයි ව්යස පෙන්නෙ නැ එත් බඩ ගොඩක් තියෙනවා මම කෙට්ටු වෙන්න ගොඩක් දේවල් කරා එක පාරක් කිලෝ 15ක් අඩු කර ගත්තා මම හරිම ලස්සනට ඉදියා දැන් ආයෙ මහ්ත් වෙලා මම කොහොම හරි මාර්තු වෙද්දී බර අඩු කරගන්නවා ❤❤
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 Жыл бұрын
හරි ම සතුටුයි මිස් .හදවතට දැනෙන විදියට කතා කලා ට.හැමදාමත් මෙවැනි උපදෙස් දෙන ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ! ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🙏
@sriyani7753
@sriyani7753 Жыл бұрын
@@anojaweerasinghe5764 ~
@hasalisanders1258
@hasalisanders1258 Жыл бұрын
Great mam! You are truly an asset to mother Lanka
@chamika5586
@chamika5586 Жыл бұрын
❤️❤️🌹🌹
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
සිත නිවන තැන❤️❤️අනෝජා ආන්ටි මට එක පුතයි ඉන්නේ.මට වයස 33යි.ඒත් මගෙත් බඩ ටිකක් තියෙනවා.පියයුරුත් එල්ලා වැටිලා.ඇයි ඒ.මගෙ අම්මාගෙ පපුව මට වඩා හොදට තියෙනවා.අම්මට අවුරුදු 60ක්.🤔🤔
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
පියයුරු වලට ව්‍යයයම සහ යෝගා තියෙනවා dr ඒවා බලල කරන්න.🙏🌸
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුතා ඊ ලගට ගේන්නේ පියයුරු tone කරගන්න exersises. දවසට දෙවරක් වත් පුහුනු වෙන්න.බ්‍රා එක ඇදගෙන ඉන්න ගෙදර ඉන්න විටත්.😍❤🤗
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
@@anojaweerasinghe5764 thank you miss anoma 💖💖🙏
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
@@anojaweerasinghe5764 බොහොම ස්තුතිය අනෝජා ආන්ටි.ගොඩක් පින් මේවගෙ දේවල් නොමිලේ කියලා දෙනවට.මගෙත් ටිකක් ලොකුකමත් වැඩියි😭ඒකත් අඩුකරගන්න හිතුනා ආන්ටිගෙ කතාව ඇහුවම.ඇත්තටම ඔව් මම ඒක හදාගන්නවා.❤️❤️❤️❤️❤️
@manasibasu3055
@manasibasu3055 Жыл бұрын
ඔයා ගෙ හදවත මූනෙන් පේනව..ඔයා හරිම පිංපාට .පුදුම ආකර්ශනීය පෙනුමක් තියන කෙනෙක්..තෙරුවන්සරනයි අනෝජා අක්කි.❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@priyasubhawickrama333
@priyasubhawickrama333 Жыл бұрын
🎉
@udarirandima1308
@udarirandima1308 Жыл бұрын
අම්මා කෙනෙක් අවවාදයක් දෙනවා වගේ.බොහොම ආදරෙන් පැහැදිලි කරනවා.ලංකාවේ හැම කාන්තාවක්ටම අමතකවෙන පැතිකඩක් ඔබතුමිය මතක් කරලා දුන්නෙ.ඔබතුමියට බුදුසරණයි 🙏❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@ashokakumari1477
@ashokakumari1477 Жыл бұрын
@@anojaweerasinghe5764 20:09
@yummy7504
@yummy7504 Жыл бұрын
මගේ මහත්තයත් ඔහොම නොසැහෙන්න අපහස කල හරිම නරක විදිහට...ඒ ගැන මගේ හිතේ තියාගෙන මම හිත හය්ය කරන් ඉන්නවා ඒත් ඒ කියපු දේවල් කවදාකවත් අමතක වෙන්නෙ නැ මිස්
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
ගොඩක් වටිනව මැඩම් ඇස්වලට කදුලුත් ආව කාන්තාවො ගොඩක් වෙලාවට තමන් ගැන හිතනව අඩුයි තම්මන්ගෙ කෑමවේල පවා සැමියටයි දරුවන්ටයි දීල බඩගින්නෙ ඉන්නව ස්තුතියි ඔබතුමියට මේ වගේ වීඩියෝ ගේනවට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤❤❤❤
@adtflk
@adtflk Жыл бұрын
බොහොම අපූරැ පැහැදිලිකිරීමක්. අපේ රටේ තරැණ පමණක් නෙමෙයි සමස්ථ දෙමාපියන් නැරඹිය යුතුම කථාවක්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
70, 80 90 දශකවල පිරිමින්ට ඔය කුණුහරුප හිතුනේ නෑ , බොල. දැන්..... වනචර පර සුද්දන්ව කරේ තියාගෙන ඉන්න මංමුලා උන සම හරක් පිරිමින්ට ඔය විදිහට හිතෙනවා. ගෑණු , පිරිමි ලස්සනට ඉන්න එක හොඳයි තමයි. ඒත් බැඳල ටික දවසකින් දික්කසාද වෙන අලුත් රැල්ලේ කාලකන්නි ගොබ්බයන් හිතන්නේ මොඩ් කාන්තා ශරීරයක් එක්ක හැමනෙන එක ගැන විතරයි.
@d.m.i.sdisanayaka8630
@d.m.i.sdisanayaka8630 Жыл бұрын
කාන්තාවෝ විතරක් නෙමෙයි මිස් පිරිමි අයත් ඉන්නවා කිසිම චාරයක් නැති පෙරේතයෝ වගේ.🌹🌹🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😁😁😁😁
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😁😁😁😁😁
@malkajayathung9089
@malkajayathung9089 Жыл бұрын
😊😊
@r.p.rranasinghe3233
@r.p.rranasinghe3233 Жыл бұрын
ඔව් ..සහතික ඇත්ත...කකුල් නියපොතු කක්කුසි වගේ...කට ගද කක්කුසි වගේ... කිසිම පිරිසිදු කමක් නෑ.. හරි අප්‍රසන්නයි....ඇදුම් ගදයි...අනිත් ඒවා කියන්න ඕන නෑනෙ...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
@@r.p.rranasinghe3233 මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය අනෙක් අයට ගරු නොකිරීම නේද පුතේ. නැතිනම් වෙනකෙනෙක් ලගට ඔහොම යන්නේ නැහැනේ. අපි එකතු වෙලා මේවා වෙනස් කරන්න බලමු. අපේ දරුව්න් වෙනුවෙන්. ❤🤗🙏
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
ඔබතුමියට බොහොම පින් අද තමයි ඔබතුමියගේ you tube මාධ්‍ය දැක්කෙ . මගෙත් බඩ අඩුවෙන විට එල්ලෙන් ගතියක් තියනවා මට මා ගැනම එපාවෙනවා .ඔබතුමියගෙ උපදෙස් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවෙනවා ස්තුතියි ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
එපා වීම නෙවෙයි පුතේ කලයුත්තේ. නිවැරදිව දැකීම. කලයුතුදේ කරන්න. කෑම ගැන පරිස්සම් වෙන්න. වැඩිපුර කන්න එපා. 😍❤
@anomiwijesinghe
@anomiwijesinghe Жыл бұрын
හරිම කරුණාවන්තයි. අහන්න ආසයි. තමන්ට අදාල නොවුනත් තව කෙනෙක් වෙනුවෙන් කදුලක් ගේන්න පුලුවන් තරමට අදහස් හිතට වැදුනා. 🙏🏼
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඔව් පුතේ. මටත් දැන්නම් ප්‍රශ්නයක් ඇත්තේම නැහැ.. ඒත් හරිම දුකයි මේ වගේ ප්‍රශ්න නිසා දික්කසාද වුනු අය ඉන්නවා.
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 Жыл бұрын
අද ලස්සනයී...වෙනදටත් ලස්සනයී...ඔය විදියට කොන්ඩය සකසන්න....ඉස්සරහිටිය වගේ..ස්තුතී ඔයාගේ ආදරනිය වදන්වලට...තෙරුවන්සරනයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤❤❤❤
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
මටත් හිතුනා අද අනෝජා මිස් දැක්කම හරිම ලස්සනයි කියලා ඉස්සර වගේ තමයි
@kucksadventures479
@kucksadventures479 Жыл бұрын
කතාවේ ආසම කොටස ."මොකක්ද අනේ නෝනගේ මහත්තයාගේ තියෙන 1st and ,2nd..ජීවිතය සමව බෙදාගන්නවා ඇරෙන්න ..." ස්තූතිය අනෝජා අක්කා ..වටිනාම වැඩක් ❤❤🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඇත්ත නේද මනුස්සයෝ දෙන්නෙක් අතර මොන ෆස්ට් සෙකන්ඩ්ද නේද? 😀🤗
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
@@anojaweerasinghe5764 සිරාවට. මගෙ අඩු පාඩුත් මම හදාගන්නවා.
@nelumprabodha4085
@nelumprabodha4085 Жыл бұрын
හරිම ආදරනීයයි..ඕනම හිතක් නිවන්න පුලුවන් කටහඩක් ඔබට තියෙන්නේ...❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@yuganudayanga866
@yuganudayanga866 Жыл бұрын
Budusaranai madam
@geeganage6328
@geeganage6328 Жыл бұрын
දැනුවත් කිරීමට ගොඩක් පින් ඔබතුමියට හරිම වැදගත් .බුදු සරනින් යහපතක් වේවා ඔබ තුමියටත්❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏 ඔබටත් බුදු සරනයි.
@anushaanusha6646
@anushaanusha6646 Жыл бұрын
බුදු සරණයි මැඩම්
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
දෙමවුපියො දෙන්න, දරුවන්ගේ වැඩ කටයුතු වලින් පස්සේ, සතුටින් ඉන්න එක ගැන ඉරිසිය කරන දරුවන්ව මම දැකලා තියනවා අනෝජා මැඩම්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඒ ආදරේ වෙන පැත්තට යන නිසා. දෙමව්පියන්ට තියෙන ආදරේ නිසා.
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
@@anojaweerasinghe5764 මට එක තේරුනේ නැහැ. තම දෙමාපියන් දෙන්න එකිනෙකා ආදරෙන් ඉන්නවට අර බැඳලා වෙන්වෙච්ච දරුවො ඉරිසියයි තරහයි. ඒකයි මම කිවුවේ. ඒක දෙමවුපියන්ට ආදරෙ නිසා වෙන්න බැහැ නේද?
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
කොයිතරම් වටිනා කතාවක්ද. මං නම් මොනවා උනත් පිළිවෙලට ලස්සනට ඉන්න අමතක කරන් නෑ . මං මට ලස්සනයි කාට නැති උනත්, ලංකාවේ අපි කසාදෙන් පස්සේ ලස්සන ඕනි නෑ කියලා හිතන්නේ....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@jeevaniweerabaddana6872
@jeevaniweerabaddana6872 Жыл бұрын
ඉතා වැදගත් වටිනා පණිවිඩයක්. ඔබතුමියට ස්තූතියි.🙏💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🙏
@ayodyaedirisingheedirising7257
@ayodyaedirisingheedirising7257 Жыл бұрын
අපි කාටත් ගොඩාක් වටිනා වීඩියෝවක් ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා උතුම් තුණුරුවන්ගේ පිහිටෙන් සුබම සුබ නවවසරක් වේවා 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@strongwoman946
@strongwoman946 Жыл бұрын
අාසයි ඔයා කතාකරන විලාසය. ස්තුතියි හැමෝගෙම හිත් සුවපත් කරන එකට..අපිත් අාදරය කරලා විවාහ උනා.මම රූමත්... ලස්සන පලවෙනි දරුවා බඩට එනකොටත් මිනිහා කාෙළඹ සන්නියට ලොල්වෙලා. සල්ලිකාර කැත ගෑනියෙක්. මදු විත තොල ගාගෙන ඉන්න කෙනෙක්. එක්ක හාද උනා. මම කරපු වරදකුත් නෑ.. මගේ ජීවිතයම අවුල් කලා. දරුවො දෙන්නාට පන වගේ අාදරෙයි. අායෙත් එයාවනම් අාපස්සට ගන්න බෑ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගති හදන්න බැරි මිනිස්සු ගැහැනු මේ ලෝකේ ඉන්නවා..හිත ශක්තිමත් කරගන්න පුතා. තමන්ගේ වටිනාකම තමන්ට දීලා සතුටින් ඉන්න. 🤗😍
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මිස් මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුව එක
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍🙏
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
හරිම වටිනවා මේ උපදෙස් මම මේක මගේ යාළුවො කීප දෙනෙක් ටම share කරා ❤❤❤ඔබ තුමියට ගොඩක් පිං🙏🤩
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Жыл бұрын
ආදරණීය ඔබ තුමියට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා !!!බෝආයු වේවා !!!තෙරුවන් සරණයි !!!❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍
@UHDNaturals
@UHDNaturals Жыл бұрын
Your body is nothing to worry about, Be happy with what you have, and love for being what you are!💐 We need our attitude be shaped before our body💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Yes. Some people take time to understand this truth. 🙏🙏🙏
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 Жыл бұрын
අනේ... ඔබතුමීට නිදුක් නීරෝගී භාවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@ddrr6493
@ddrr6493 Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@marepodda251
@marepodda251 Жыл бұрын
බොහොම වටිනවා මැඩම් ඔයගෙ වැඩසටහන් ...... සුමුදු අයියා නිසා තමයි මැඩම්ගෙ වැඩසටහන් බලන්න ගත්තෙ.....Thank you❤️❤️❤️ සුමුදු අයියා 🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඔව් පුතා සුමුදු ඉතාමහොද යාලුවෙක්. ඒවගේ යාලුවෝ හරිම අඩුයි.
@akithma7413
@akithma7413 Жыл бұрын
Hariyatama mage kathawa wage
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
ගොඩාක් හොද කතාවක්.වර්තමාන සමාජයේ ගොඩක් ඇත්ත පැත්තක්.ගොඩක් අය නොමග යන්නේ.දරුවන් ලැබුනට පස්සෙ තමන් ගැන හිතන්නේ නෑ.ඒක නිසා පිරිමි නොමග යනවා.දරුවන් ලැබුනත් ලස්සනට ඉන්න එහෙම උනාම තැනකට යද්දි මහත්තයා හරිම ආසවෙන් තමන්ගෙ නෝනව හදුවලා දෙන්නේ.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗😍
@gayanideepika8983
@gayanideepika8983 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මහත්මිය ඔබතුමියට තෙරැවන් සරණයි 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@disnapriyadarshanie3781
@disnapriyadarshanie3781 Жыл бұрын
හොඳ වට්නා දෙසනාවක් ..ඔබතුම්යට ගොඩක් පිං ..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@maricute5448
@maricute5448 Жыл бұрын
ඔබතුමිය හරිම හොද සහ වටිනා මාතෘකාවක් තමයි කතා කරේ. අද සමාජයේ ගොඩක් මේ ප්‍රස්නය තියෙනවා . තවත් කතාවක් තමයි කාන්තාවක් නිතරම තමන්ට පුළුවන් අයුරින් මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. නිතරම අදහස් වලින් ප්‍රියමනාප ආකර්ශනයක් තියෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ පිරිමි කෙනා අභිබවා යන්න ඕන කියන එක. නිතරම ස්මාර්ට් වෙන්න ඕන. හැබැයි හොද විදිහට . පවුලේ සහ නෑදෑයොන්ට සලකන යහපත් බිරිදක් වෙන්න ඕන. ඔබතුමිය මේ ගැනත් පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න . එහෙම කාන්තාවක් දාලා යන්න පිරිමියෙක් හිතන්නෙ නැහැ කවදාවත් ම.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඔව් ඇත්ත. 😍❤🙏
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
පිරිමි හරිම selfish. ඒගොල්ලෝ හැම තිස්සෙම හිතන්නේ එගොල්ලො ගැන විතරයි... මම හිතන්නේ හැම ගැහැණියක්ම ආර්ථික වශයෙන් හොදින් ශක්තිමත් විය යුතුයි...
@shanthawelgamage
@shanthawelgamage Жыл бұрын
Thk you anoja. I appreciate very much . blessings from kandy
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🙏
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
ඇත්තම ඇත්ත .ඕනම paulaka ඉවසීම kapakereema හරි වටිනවා.අම්ම කෙනෙක්ට ලොකු වගකීමක් තියනවා.ඔබතුමිය මේ කරණදෙට ගොඩක් ස්තුති.බුදු සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Жыл бұрын
අනෝජා අක්කා අදමයි ඔයාගෙ වැඩ සටහනක් බැලුවේ.ඔයා හුහක් දෙනෙකුගෙ කමෙන්ට්ස් වලට පිලිතුරු දීලා තිබුනා.ඒක හොඳ දෙයක්.සමහර අය මේ වගේ වැඩසටහන් වලදි යම් උපදෙසක් පැතුවත් උත්තර නැහැ . ඒ අතින් ඔයා ගොඩක් හොදයි.ඒක අපට හොඳ පෙළඹවීම ක්.ගොඩක් ස්තූතියි අක්කා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍 අමාරුවෙන් හරි කරනවා. 🤗
@hhvv3457
@hhvv3457 Жыл бұрын
@@anojaweerasinghe5764 miss hamuwanna puluwan kohomada
@monagunasekera1978
@monagunasekera1978 Жыл бұрын
හරිම ආසයි, අහන් ඉන්න ඈ කතා කරන විදිය
@kumarijayasekara791
@kumarijayasekara791 Жыл бұрын
මිස් ඔයාගේ වීඩියෝ එක ගොඩක් හොඳයි ඇත්තටම හොඳයි පිරිමිත් ඉන්නවා ගෑනු ගෑණුන්ට එපා වෙන විදියට කොණ්ඩයක් රැවුලක් කපන්නේ නෑ ලස්සනට ඇඳුමක් අඳින්නේ නෑ නාන්නේ නැහැ ඒ අය මල පෙරේතයෝ වගේ ඉන්නව ගෑණිට ලං වෙන්නවත් හිතෙන්නේ නෑ ඒකත් පිරිමින්ටත් වීඩියෝ එකක් දාන්න තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@sandeepanirathnayake1951
@sandeepanirathnayake1951 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට ගොඩක් පින්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
Yes madam every mediation and motivation very important our life.and thank you for sharing wish you happy new year 🙏🏼 and madam you looking so beautiful 🌻❤👏🙏🏼🌻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍🙏
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 Жыл бұрын
ඉතා වැදගත් තොරතුරු රැසක් අනෝජා මහත්මිය පහදා දීම තරුණ මව්වරුන්ට ඉතා අගනේය. ඔබතුමියට තෙරුවන් සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
තෙරුවන් සරනයි .🙏🙏🙏
@inokasandamali6502
@inokasandamali6502 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට..දීර්ඝායුෂ ලැබේවා ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍
@damithaabeyrathne218
@damithaabeyrathne218 Жыл бұрын
අනෝජා අක්කි ඔයා කියාදෙන දේ මේ සමාජයට බොහෝ වටිනවා..🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින් මගේ නන්ගී. 🤗😍
@damithaabeyrathne218
@damithaabeyrathne218 Жыл бұрын
@@anojaweerasinghe5764 අක්කිටයි පිං දෙන්න ඕනෙ...අක්කි කරන මේ උතුම් සේවයට
@kanthmanga1681
@kanthmanga1681 Жыл бұрын
හරිම වටිනවා, සුන්දරයි....තෙරුවන් සරණයි ඔබ තුමියට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@niranjiperera774
@niranjiperera774 Жыл бұрын
Thankyou Anoja, you look absolutely beautiful 😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@bagyavikramarathna8028
@bagyavikramarathna8028 Жыл бұрын
මටත් මහත්තයා ගොඩාක් අපහස කරලා තියෙනවා , නාකි පෙනුමක් තියෙන්නේ කියා , එයා මට වඩා ලස්සන කෙනෙක් , මට දරුවන් තුන් දෙනෙක් ඉතින් දැන් තිබ්බ පෙනුමත් නැ, නිවුන් දරුවන් ඉන්නවා . නිවුන් දරුවන් එක්ක මම ගොඩාක් කාර්‍ය් බහුල උනා , ලොකු දරුවා ගේ වැඩත් එක්ක, එයා මාව ගනන් නැ, දරුවන් නිසා මම ඉවසන් ඉන්නවා ,
@somasiripattiwila8887
@somasiripattiwila8887 Жыл бұрын
ඔබගේ වැඩ සටහන්වලට අනුක්‍රමික අංක සහ දින යොදන්නේ නම්, එය ඉතාමත්ම වැදගත් බව කාරුණිකව සාදරයෙන් දන්වමි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඒ මොකක්ද සෝමසිරි. මට කරුනාකරලා කියල දෙන්න. මම තාක්ශනය වැඩිපුර දන්න කෙනෙක් නෙවෙයි. ගොඩාක් පින්සිදු වේවා . 🙏🙏🙏
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 Жыл бұрын
මේවා තමයි සොබාදහම මේවා දැකලා ඒකෙන් මිදෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් එකම මග පෙන්නන්න තමයි අපි මේ බුද්ධ කාලයේ ඉපදුණේ. ඉක්මනින් මැරෙන්න කලින් සසර දුකයි කියලා පේනවනේ. දුකින් මිදීමට මාර්ගය කියාදෙන්න ඉන්න හාමුදුරුවෝ වහන්සේලා බොහෝ දෙනෙක් අක්‍රීයබව පේනවා. ඒත් සැබෑම නිවන් දකින්න මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. අහගන්න මාර්ගය. පංච උපාදානස්කන්ධ හඳුනාගනිමු ඒවායේ අනිත්‍යය දුකයි අනාත්ම වශයෙන් විදර්ශනා භාවනා කරලා සෝවාන් මගට පැමිණිය හැකි යි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත. උන්වහන්සේ මග පෙන්නුවාට කී දෙනෙක් ඒ මාර්ගයේ යනවද
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 Жыл бұрын
ඉතාමත් වටිනා සුන්දර පැහැදිලි කිරිමක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
සුබ නවවසරක් වේවා මහත්මිය තෙරැවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️🎉🎉🎉🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ආදරෙන් පැහැදිලි කරනවා.ඔබතුමියට බුදුසරණයි!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏😍❤
@user-po8qq8pn3u
@user-po8qq8pn3u 11 ай бұрын
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
ජීවිතය දිනන්නට දිරිය ගෙනෙන අනෝජා නැන්දාට ගොඩාක් ආදරෙයි...❤.දළදා සමිදු පිහිටයි.🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🙏🙏🙏😍❤
@kumudumadhu830
@kumudumadhu830 Жыл бұрын
Oba thumiyata godak pin kanthawakage duka therum gath pinwantha mathawak
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ඔබතුමියට තෙරුවන් සරනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@chamiladissanayake5136
@chamiladissanayake5136 Жыл бұрын
ඇඩුනා ඇත්තටම 😥 බුදුසරණයි අක්කා ඔයාට 💖🙏🙏🙏💖
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🙏🙏🙏
@MadhuMadhu-fk8vi
@MadhuMadhu-fk8vi Жыл бұрын
මාත් එහෙම කාන්චනා කෙනෙක් 🥺 දරුවො හතර දෙනෙක් ඉන්නවා මාත් ඇග ගැන හිතන්නෙම නැ. මටත් එ මග පෙන්නනකො ගොඩක් පිං 🙏මගෙත් බඩ ,පපුව අඩු කර ගන්න විදිහක් කියලා දෙන්න පින්සිදුවෙයි 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ලබන සතියේ වීඩියෝ එකක් දානවා පුතා. 🤗😍❤
@MadhuMadhu-fk8vi
@MadhuMadhu-fk8vi Жыл бұрын
@@anojaweerasinghe5764 🌹🌹👍👍❤❤
@ashcherry627
@ashcherry627 Жыл бұрын
youtube.com/@fitnesswithpali5774 Meka follow karanna Bara adu karaganna puluwan @madhu madhu
@truereality2010
@truereality2010 Жыл бұрын
Kaama palanaya thamai
@subashiniekanayake5955
@subashiniekanayake5955 Жыл бұрын
@@anojaweerasinghe5764සුබ අලුත් අවුරුද්දක් වේවා අනෝජා. ඔයා අද ලස්සන තැනක වාඩිවෙලා හරි ලස්සනට ඉන්නේ මම හිතුවේ ලස්සන දිය ඇල්ලක් ළඟයි ඔයා ඉන්නේ ඒත් ඔයා කිව්වනේ ස්ටුඩියෝ එකක් කියලා, හරිම සතුටුයි මම නම් තාම මම ගැන හිතන එක අතෑරලා නෑ ඔයාට ගොඩක් පින්. හැමදේම ඉගෙන ගත්තත් විවාහ ජීවිතය ගැන මේගොල්ලෝ ඉගෙනගෙන නෑ ඔයා කරන්නේ ලොකු සේවයක් ගොඩක් ස්තුතියි ජයග්‍රහණය
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
Oba kiwwa dewal Hari budusarani
@sudharmahewa5232
@sudharmahewa5232 Жыл бұрын
තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍🤗❤
@subha3464
@subha3464 Жыл бұрын
Thanq very much aunty 🌹🌹math mawa atharapu kenek .mt godak watinawa me උපදෙස් .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හරිම සතුටුයි. අදම තමන් වෙතට හැරෙන්න. අත හරින්න. 😍❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗😍
@subha3464
@subha3464 Жыл бұрын
❤💓💓
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
තවත් එකක් තමයි මිස් ,පලවෙනි බබා ලැබෙනකොට ඇඟේ මහත වැඩි වෙනවා..දෙවෙනි බබා ලැබෙන්නට පෙර පලවෙනි බබාගෙ ඇති වුන මහත කොටස් අඩු කරගන්න ඕනේ ..ඊළඟට තමයි දෙවෙනි බබා ගැන හිතන්න ඕනේ කාංචනාට වෙලා තියෙන්නෙ අර මහත කොටස් අඩු නොකර එක පිට එක පිට ළමයි හතරක් හැදුවේ එකේ විපාකය ..අපි සෞඛ්‍ය සේවය අම්මලාට කියා දෙන්න නෑ ..පලවෙනි ලබා ලැබෙනකොට කියන්න ඕන දෙවැනි බබෙක් හදන්න බලාපොරොත්තු වෙන නං ඔය මහත වැඩි උන කොටස් අඩු කරගන්න ඕන ..ඊළඟ ට දෙවැනි බබෙක් ගැන හිතන්න ඕන ..පිටරටවල නම් මේ වගේ දේවල් කියා දෙනවා .අපිත් හිතන්නත් ඕනේ ..මිස්ට ගොඩක් ගොඩාක් ස්තුතියි මේක සමාජගත කරාට ..ගැහැනුන් හරි අපිරිසුදු බව පෙන්නනවා ඒ ගැහැණුන්ගේ විලාසිතාවක් තමන්ට නොගැලපෙන නිසාවෙන්.. උදාහරනයක් ලෙස කළු කෙනෙක් කොන්ඩය වනා දැම්මා ම තවත් කලුයි ..එයා ලස්සනට පීරල තෙල් ගාල මුදුනින් ගෙඩියක් බැන්දොත් හරිම ලස්සනයි ...අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් අප සමාජගත කරන්න මේ මිනිසුන් නොමග යෑමේ මුල්ම හේතුව කාන්තාවගේ අපිළිවෙළ, කතාබහ ,අසංවරය බවයි මම හිතන්නේ .. මිස්ට බොහොම පින් ..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඔව් පුතේ . ඒක නම් ඇත්ත. පිලිවෙලකට අදින්නේ නැහැ. ලස්සනට කතා කරන්නේ නැහැ. ඉතින් මට පුලුවන් දේ මම කරනවා පුතා. 😍❤🤗
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
යන මිනිහා කොහොමත් යනවා...
@romanierodrigo9234
@romanierodrigo9234 Жыл бұрын
Thank you & God bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤❤❤
@nandanialgoda880
@nandanialgoda880 Жыл бұрын
Oba thumiyata deergau labewa me vidiyata samajayata usas sewayak karanna. Godak pin. Suba nawa wasarak wewa 2023
@eshanthiamarasekara3580
@eshanthiamarasekara3580 Жыл бұрын
Appreciated, thank you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
නියමයි,,ස්තුතියි ,,,ලස්සනට කතා කරනවා,෴තෙරුවන් සරණයි ,,!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🙏
@roshinilakmali8280
@roshinilakmali8280 Жыл бұрын
Wedagath kathawak. Bhoma watinawa. Obathumiyta godak pin mewani dewal idiripath kirimata
@madukanawamali9063
@madukanawamali9063 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍🙏
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
ලංකාවේ ගොඩක් කාන්තාවන් කරන වරදක් තමයි දරුවන් ලැබිලා දරුවන් ලොකු මහත් වුනාම තමන්ගේ සැමියාට අඩු සැලකිල්ලක් දැක්වීම .ඒ වගේම ලිංගික ජීවිතය ප්‍රතික්ෂේප කරනවා ..අනේ දැන් ඔය කෝලම් හරියන්නේ නෑ දරුවෝ ලොකුයිනේ කියනවා ..ඒත් හැගීම් යටපත් කරගෙන ඉන්නවා ..මේක තමයි පවුල් ආරවුල් ඇතිවීමට ප්‍රධානම. හේතුව ..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඔව් පුතේ ඒ ප්‍රශ්නයත් එකක්.කෙලවරක් නැහැ. එක එක කතා කරමු. 🙏🙏🙏😍
@farzanaminnathul7017
@farzanaminnathul7017 Жыл бұрын
හරිම හොඳ පැහැදිලි කිරීමක් මිස් අහන්න ආසයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍
@somawikramasinghe8215
@somawikramasinghe8215 Жыл бұрын
Harima lassanai katawa oba tumiyata budu saranai
@prabhafernando5462
@prabhafernando5462 Жыл бұрын
Thanks u so much Ms...This was really heart touching...waiting for the next video. God bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗❤
@dularidilrukshi2581
@dularidilrukshi2581 Жыл бұрын
ඔබ තුමිය ta බොහොම ස්තුති 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤❤❤
@subashinisilva6393
@subashinisilva6393 Жыл бұрын
ඔබේ අවවාද බොහෝ වටිනවා හරියට අම්මා කෙනෙක් වගේ.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🤗
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
මිස් මට අවුරුදු 3 ක බබෙක් ඉන්නවා...එයා හම්බෙන්න කලින් ගොඩාක් ලස්සන skin එකක් මට තිබුනෙ...පාරෙ යනකොට දකින් දකින් අය මගෙ දිහා බලනවා...අනේ මිස් දැන් මගෙ ස්කින් එක ටිකක් dark වෙලා...මේකට කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්න...මම හිතනවා ගොඩාක් අයට මේ ප්‍රශ්නේ ඇති...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හැමදේම හැමදාම එක,විදිහට තියෙන්නේ නැහැ. තමන්ගේත් , ලෝකයේත් හැමදේම හැම මොහොතකමත් වෙනස්වෙන බව තේරුම් ගත්තාම, වයසට යන එක, වෙනස්වෙන එක ගැටලුවක් වෙන්නේ නැහැ. සතුටින් ඒවට මූන දෙන්න කල හැකි යමක් තිබේනම් ඒවා කරන්න අපිට,පුලුවන් වෙනවා ඔය විශ,සහිත සුදු වෙන ක්‍රීම් එහෙම ගාන්න,යන්න එපා. ස්වභාවික යමක් කරන්න. හොද ආයුර්වේද වයිද්‍යවරයෙක් ලගට යන්න.
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
අනෝජා ආන්ටී මම් ඔයාගේ රග පෑම් බලන්නේ පොඩි කාලේ ඉදන්මයි ඔයා ගොඩක් ලස්සනයී ඉස්සරටත් වඩා තෙරුවන් සරන්‍යී ඔයාට 🌸🙏🙏🌸🌸🌸🌸
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@sriyanikumari3591
@sriyanikumari3591 Жыл бұрын
Thanks meddem...
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
Puduma akarshaniya kanthawak. Puduma lassanai katha karana widiya.
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
NICE TO HEAR. THANKS MDAM FOR THE MSG
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🙏
@deliciachristiansz9987
@deliciachristiansz9987 Жыл бұрын
You are a very sweet person.i love the way you advic.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🤗
@nilanthijayasooriya7104
@nilanthijayasooriya7104 Жыл бұрын
මට හිතුනේ අම්මා අවවාදයක් කරා වගෙ දැනුනේ.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
අනේ. 😍❤❤❤❤
@disnikadisnika6774
@disnikadisnika6774 Жыл бұрын
Math ehema hithuna 🌹🥰🥰
@jayanthadhamayanthi
@jayanthadhamayanthi 4 ай бұрын
Obatumiyaga Sama dayakma vadagat
@AntoinetteManoriKhiralla-uj7xr
@AntoinetteManoriKhiralla-uj7xr Жыл бұрын
Great advice. Thank You So Much
@SiththaraV
@SiththaraV Жыл бұрын
Thank you madam ibata deegayu wewa mrwan wadasatahan thawa thawath idiriyatama karagannata shaktiya dairya noaduwa labewa
@chinthapriyangi1104
@chinthapriyangi1104 Жыл бұрын
💐❤ ape samajeta awssy mathrukawak godak vatinawa oba thumiyata theruwan saranyi dhevipihityi
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🙏🙏🙏
@chandrikachandrika8
@chandrikachandrika8 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා ❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
🤗😍❤🙏🙏🙏
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
හොඳ වැඩසටහන් බුදු සරනඉ ඔබ tumiyata
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍🤗🙏🙏🙏
@user-zb1wy3rw8k
@user-zb1wy3rw8k Жыл бұрын
ඔබ තුමියගේ වැඩසටහන් බලන්න මම යොමු වුනේ සුමුදු මල්ලි එවපු link එක නිසා. අපි ,අපේ පවුල, කොපමණ සතුටෙන් ,සැහැල්ලුවෙන් හිටියත් වැඩක් නැහැ. අපේ සමාජය යහපත් නොවේ නම්..සතුටෙන් නොමැති නම්... යහපත් සමාජයක් තැනීම සදහා ඔබතුමිය කරන්නාවූ මෙහෙවරට... මගෙන්.....🙏🙏🙏💐💐💐...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
අනේ සුමුදු පොඩිකාලේ ඉදලා මට ආදරේ කරපු ආදරනීය මල්ලියෙක්. එයාට බොහො පින් දෙනවා. 🙏🙏🙏
@user-nr7ls2vd1q
@user-nr7ls2vd1q 7 ай бұрын
Godak watinawa mis thank you ❤️
@indikakotelawala4305
@indikakotelawala4305 Жыл бұрын
Excellent program for the marage lifestyle 👏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤❤❤
@ayshapriyanka5614
@ayshapriyanka5614 11 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට ආදරෙයි ❤️❤️❤️
@cu4172
@cu4172 Жыл бұрын
අනේ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි ඔබ තුමියට ❤️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 Жыл бұрын
Very important explanation .Thank you madam .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍🙏
@man2717
@man2717 Жыл бұрын
මම ආසම අදරේම කෙනෙක් ඔබ පුංචි කලේ ඉදන් ඔබ තුමියගේ සියළුම චිත්‍ර පාටි මම බැලුව ඔබ තුමිය ඒවගේ අදින ගවුම් ඩිසයින් මම මහලා ඇන්ද මම තරුණ කලේ හරි ලස්සනයි අහිංසකයි හැමෝම මට ගොඩක් ආදරේ කලා කොල්ලෝ නම් දුසිම් ගණන් ආදරේ ඉල්ලුව ගෙදරට ඇවිත් බදින්න ඇහුවා එත් මම බැන්දේ අර්මි එකේ කෙනෙක් ඒ මම යුනිෆෝම් අදින අයට ගොඩක් ආදරේ කරපු නිසා මම බැන්දට පස්සේ මාව මහත්තය ගෙදරට සිමා කලා කොහෙවත් යන්න තහනම් කලා මම කැත වෙයි කියලා බබාලා එපා කිව්වා එත් මම බබාලට ආසයි ගොඩක් එත් මහත්තය ගෙදර ආවේ ඒ දින පහු කරලා අවුරුදු 6 බබාලා නැතුව හිටියා පස්සේ නැන්දම්මා ගේ වදේට එක බබෙක් හදන්න උනා ආයි වෙන එපා කිව්වා එත් දුවට අවුරුදු එක හමාරයි මට පුතා ලැබෙන්න අවා එයාව අයින් කරමු කිව්වා මම බැ කිව්වා මහත්තයගේ අකමැත්තෙන් මම එයාව බිහි කලා පස්සේ අයිනම් බබාලා එපා කිව්වා මාත් හා කිව්වා පුතා දුව ඉන්න නිසා එත් අවුරුදු තුන හමාරකට පස්සේ ආයි මට බෙබෙක් ලැබෙන්න අවා එතකොට දුවට 5 පුතාට 3 මහත්තය එපාම කියලා මාත් එක්ක රණ්ඩු කලා නැති කරන්න කියලා එත් මම බැම කිව්වා මට පුතෙක් ලැබුන මාව මහත් උනා කැත වෙන්න කළු වෙන්න ගත්ත චුටි පුතාට මාස පහයි මාව පාරේ අරන් යන්න බැ කියලා ළමයි එක්ක මාව අත් හැරලා ගැනු කෙනෙක් ගත්ත කලින් දිගේ ඇරපු මම අවුරුදු 6 අවුරුදු 4 මාස 7 පැටව් තුන් දෙන එක්ක තනි උනා හිගා කලා පැටව් ජිවත් කලා ජොබ් එකක් කරන්න පැටව් බලාගන්න කෙනෙක් හිටියේ නෑ අවුරුදු එක හමාරක් ගිය තැන මහත්තය ගෙදර අවා ඒ ගැනී යක්‍ෂ ගැනියෙක් එකී එක්ක ඉන්න බැ කියලා ළමයි දෙන්න අප්පච්චි අවා කියලා ගොඩක් සතුටු උන නිසා මට ඉවසන් ඉන්න උන එයාල වෙනුවෙන් පස්සේ මම එයාට දරුවෝ තුන් දෙනාම දීලා කිව්වා ළමයි ඉස්කෝලේ යන්න ඕනි ඉන්න තැනක් නෑ අනුන්ගේ ගෙදර ඉන්න බැ හැමදාම එක නිසා මම රට යනවා ළමයි බලාගන්න කියලා එකට එයා කැමති උනා අපි දෙන්නගේ මානසික තත්වය හරි යන්නත් එක්ක කියලා මම දැන් අවුරුදු 14 රට ඉන්නේ දුව උසස් පෙළ කරලා දැන් ජොබ් එකක් කරනවා පුතාලා දෙන්න එක්කෙනෙක් මේපාර උසස් පෙළ අනිත් කෙනා 10 එයාල දැන් ලොකුයි හැබැයි මට මගේ ජිවිතේ නැති උනා එපා කියලා කියද්දී බබාලා හදලා පිරිමි කියන අය ආදරේ කරන්නේ බෝඩ් එකට බෝඩ් එක වැහැරෙන කොට උන්ට එපා වෙනවා එත් ගැනු මිනිහා කොහොම උනත් ඉවසන් ජිවිතේ ගෙවන්න ලෑස්ති පිරිමි එහෙම නෑ
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
god bless you madam🙏 thank you so much❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
❤😍🙏
@renukapriyadarshani3408
@renukapriyadarshani3408 3 ай бұрын
Godak pin ❤
@ruparupa4627
@ruparupa4627 Жыл бұрын
Oba thumiyata bohoma pin godak wadagath desanawak ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@vinithakularathna3884
@vinithakularathna3884 Жыл бұрын
Obathumiyata lassana hadawathak thiyenne harima Santa vidiyata Katha karanne Mata mevila penawa obathumiya ragapapu film ane ewage lasanata Aya inna ragapanna jesu pihitai
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Aththatama oyatath kalin mage aha giye pitipasse Diya allatai Ara thiyala thiyena saraswathimaniyange piliruwai mehapaththe wall ekai janeleth lassanai awata hondata penawa hitha niwena thanak
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
🌹🌹🌹❤️❤️❤️ බුදුසරණයි ! ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤🤗
@chandichandi1664
@chandichandi1664 Жыл бұрын
Very good program.thank you very much madam 🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😍❤
@mnnimsadi3599
@mnnimsadi3599 Жыл бұрын
මැඩම් මං ලොකු මානසික පීඩනයකින් ඉන්නේ මට ඔබතුමියගේ මග පෙන්වීම අවශ්‍ය යයි. මං කොහොමද ඔබ තුමියට මගේ ගැටලුව කියන්නේ. මට මාර්ගයක් කියන්න මැඩම් . ජීවිතේ නැති කරගන්න හිතෙන තරමට පීඩනයකින් ඉන්නේ
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН