අනෝජා වීරසිංහ - හදවතින් හදවතට කැලුම් සමග/ANOJA WEERASINGHE- HEART TO HEART WITH KALUM 🌷

  Рет қаралды 99,517

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 722
@janakifernando1337
@janakifernando1337 3 жыл бұрын
කාලය යනව දැනුනෙ නෑ ......කුඩා කාලේ ඇයගෙ රංගනයන් දකිද්දි අවබෝධයක් තිබුනෙ නෑ...පසු කාලීන ඒවා වටහා ගත්තෙ...දැන් කතා කරද්දී ඒ චරිතවල ..සැබෑ ජීවිතය තුළ අපට ගන්න දේ බොහෝයි....කැලුම් මහත්මය එතුමිය කිව්ව වගේම ඔබ නිවේදකයෙකු හැටියට වැදගතෙක් තමයි...ස්තූති ඔබටත්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷 එය මට බොහොම වට්නවා 🙏 ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න . මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
@@kalumwijesooriya විජය කුමාරතුංග යුගයේ විජය කුමාරතුංග එක්කම හිටිය නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන් සමග,, විජය කුමාරතුංග මතකය ගැන පැය 2, 3ක වැඩසටහනක් දෙන්න..🙏🙏
@rusirupremathilaka3843
@rusirupremathilaka3843 3 жыл бұрын
@@kalumwijesooriya hirutv
@sunayaperrera3469
@sunayaperrera3469 2 жыл бұрын
ඇත්ත. කැලුම් අයියා හරිම වැදගත් මහත්මයෙක්! 🙏🙏
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
ඇත්තමයි,,,සමහර නිළියෝ ඇස් පිහාටු අලවලා තියෙන හැටියට මූණවල් වෙස්මුහුණු වගේ.හිනා යනවා...ඒ අතර ඔබ,චාන්දනී,ස්වර්ණා වගේ නිළියන් අදටත් ලස්සනයි ...👌👌👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😂😂😂😂 ඔබ හරි බොහොම ස්තුතියි 💐💐💐
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
ඇය අපේ කාලයේ හරිම ආදරනිය චරිතයක්.ඇයගේ කතාව හරිම සුන්දරයි.ඇයගෙන් ගත හැකි පාඩම් බොහෝය.සියලුම මතකයන් ඇයට නැතිඋවද ඇය එය ජීවිතයට ශක්තියක් කරගත්තීය.හරිම දහිරිමත්‍ ගැහැනියක් ලෙස මා ඇයව දකිමි.ඇයගේ සිනහව හරිම ලස්සනයි,අවoකයි,පිරිසිදුයි පැමිනි දුක් පැනි රස බව ඇය ඔප්පු කර හමාරයි.අපේ දූ දරුවන්ට ඇය ආදර්ශමත් චරිතයකි ඉවසීම ඇය සතුයි.ආදරනිය අනෝජා අක්කේ ඔයාට සුබපැතුම් නිරෝගි දිවියක් ලැබේවා පතමි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි ..ඇය සැබැවින්ම දිරිය කාන්තාවක් ....💐 බොහොම ස්තුතියි 🌷🙏
@subhashiniperera6014
@subhashiniperera6014 3 жыл бұрын
ඇය හරිම නිරහංකාරයි. කාලෙකින් ඇයව දැක්කම හරි සතුටුයි. කැලුම් සහෝදරයා ඔබටත් ස්තූතියි. ඇය යන ඉදිරි මග සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 🌷🌷
@rathnayakarathnayaka7886
@rathnayakarathnayaka7886 Жыл бұрын
සුරබිදෙන චිත්‍රපට ය. ඔබ නා හැඩ ව්වා. මගේ නිලි රැජන අනෝජා
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
ඇත්තටම ඇය කියන දේ හරියටම හරි ඹහු හරිම වැදගත් අපිත් මෙවැඩසටහන බලන්නෙ ඒ කයි අනොජා වීරසිංහ මහත්මිය හරි ම දක්ෂයි නිලියක් කියන්නේ මෙවගෙ අයටතමා මෙවගෙ අය දැන් බිහි වෙයි කියලා හිතන්න බෑ බොහෝ ම ස්තූතියි ජෙසුපිහිටයි ඹබලා දෙදෙනාටම 🙏🙏🌹🌹💞
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට තෙරුවන් සරණයි
@nishanthasenevirathna7244
@nishanthasenevirathna7244 3 жыл бұрын
සිනමාවට බිහිවූ අති දක්ෂතම නිළි රැජින අනෝජා වීරසිංහ මහත්මිය ඔබට දීර්ඝායුෂ ලැබේවා .ජීවිතය අනිත්‍ය කියලා terun ගත්ත gahiniyak.respect madam.
@nishanthasenevirathna7244
@nishanthasenevirathna7244 3 жыл бұрын
කැළුම් අයියා පුළුවන්නම් suwarna මල්ලවආරච්චි මහත්මිය gennanna.
@lakshmiemendis6733
@lakshmiemendis6733 3 жыл бұрын
අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා මෙි හරවත් සංවාදය තුල.ඔබට ස්තුතියි කැලුමි ....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐👍
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කැලුම් මහත්මයා ..අනෝජා මහත්මිය කියන කතාව..කොරියානු සහ ඉන්දියානු ටෙලිනාට්‍ය නිසා..අපේ ටෙලිනාට්‍යය කලාව විනාශ වුණා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐👍
@lalanigamage7117
@lalanigamage7117 3 жыл бұрын
අත්දැකීම් බහුල , පරිණත ශක්තිමත් කාන්තාවක්.. හරවත් කතාබහක්.. බොහොම ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷
@d.gdilmimadhabhashini2230
@d.gdilmimadhabhashini2230 4 жыл бұрын
අනිවාර්‍යෙන්ම මැඩම් හරිය හරි ඔබ තුමිය කියන දේ අද නිළියන් ගැන කතා කරලා වැඩක් නෑ ආදරෙයි අපි ඔබතුමියට ඒ වගේම කැලුම් අයියටත් ස්තූතියි ඒ ඇය වගේ කෙනෙක් මේ වගේ සංවාදයකට යොමු කරාට
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
බොහොම ස්තුතියි නංගී ..💐💐💐💐
@ronaldpalitha2385
@ronaldpalitha2385 3 жыл бұрын
Bohomahoda wedak
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@ronaldpalitha2385 බොහොම ස්තුතියි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
මෙවැනි සංවාද ගොඩක් වටිනවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹🌹🌹🌺❤❤💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohemia isthuthi...
@delaniejordan2020
@delaniejordan2020 2 жыл бұрын
Anoja akka hoda kalakariyak බුදු සරණයි dirga ausa ❤️🙏
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
නිහතමානී හොඳ දැනුමක් ඇති කාන්තාවක්, කැලුම් අයියෙ ඔයාටත් ස්තුතියි මෙවැනි කථා බහක් ගෙන ආවට. බුදුසරණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. මගේ breathe with Anoja channel, එකේ පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala. Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. මම ආදරනීය ඇනෝජා🙏🙏🙏 🤗😘🤩
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා 💐 තෙරුවන් සරණයි 🙏
@janakifernando1337
@janakifernando1337 3 жыл бұрын
🙏❤️🌷
@darshikakeerthisinghe6229
@darshikakeerthisinghe6229 3 жыл бұрын
හරිම ආදරණීය කතාවක්. මම ආසම කොටස 'බුදුරුව පමණක් ඉතිරි වීමේ හාස්කම' සහ 'ගැහැණියට නිසි තැන තියනව. ගැහැණියගෙ කකුලෙන් අදින්නෙ ගැහැණියක්මයි'. අහක දාන්න එක වචනයක් නෑ...♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐🌷💐🙏
@banyanbanglow
@banyanbanglow 3 жыл бұрын
Ou chandrika madamta tnx kra.hinawela.... . Hena gahuwa wage
@sumedhadharmasena1818
@sumedhadharmasena1818 4 жыл бұрын
The best interview so far, the life style, her performance activity & being a winner of an International award, thereafter winner of one of the highest academy awards & presently a trainer in many areas of lifestyle & performing subject. She carries a huge pack of experience, quality life being a simple character is what we must admire. Also her final achievement of entering one of the highest performing academy in the UK. She has a huge respect for you as we do, for your quality behaviour , appearance & maintaining of living standards. We learnt few important points from what she delivered & respect her for being an open voice. We remember you too attended her academy during our last visit to SL. Well done.👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thanks a million for your wonderful appreciation aiya. This is a great encouragement to move forward with more quality work. 💐💐💐💐💐
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
අනෝජා මහත්මිය කිව්වා හරි..ඔබේ වැඩසටහන් ගොඩක් වැදගත් කැලුම් අයියා..🙏🏆️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
හිතාදර මැතිණියනි, ඔබට ඒ සිදු කළ දේ අපිට අදටත් මතක් වෙන විට හරිම සංවේදී. අපිට ලොකුම කණගාටුව තමයි සමහර කලාකරුවනූත් දැනුවත්ව ඒ දේ සිදුවූනා කියන එක ගැන .
@backsidenotok
@backsidenotok 3 жыл бұрын
රටට, රටේ කලාවේ වාසනාවට ලැබුනු නිලි රැජිනක්. ❤️❤️❤️. තෙරුවන් සරනයි ඔබට. ස්තුතියි කැලුම් අපිට ඒ අතීතය නැවත මතක් කලාට. 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාගේ කාරුණික අගයීමට 🌷🌷🌷
@anuherath2759
@anuherath2759 3 жыл бұрын
අපි අද තරමක් අවාසනාවන්තයි, අපි වැඩිහිටිවියට පැමිණෙනවිට මේ මිණිකැට රසාඣ්තාව සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාදීම නවතලා 😢 ඇය ලෝකෝත්තර පැත්තට නැඹුරු ආදර්ශමත් චරිතයක්. ඇයගේ ජීවිතයෙන් ගත හැකි දේ අපමණයි. ජීවිතයේ හරය ලස්සනට ඉගන ගත් කාන්තාවක්. හරිම සතුටුයි. මම ත් බදුල්ල විශාඛාවක්..😍. ඔහු නම් සැබවින්ම වැදගත් වගකීම් සහගත ප්‍රවීණ නිවේදකයෙක්.. ඔහු හැමදාම කඩවසම්, හැමදාම නිහතමානී, හැමදාම දක්ශයි ❤️💐 දෙදෙනාගේම ජීවිත නිදුක් නිරෝගී ප්‍රීතිමත් ජීවිත වේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷🌷🙏🙏🙏 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .. මේ වගේ ගුණත්මකභාවයෙන් යුත් වැඩසටහන් සාමාන්‍ය ජනතාව එකපාරටම subscribe කරන්නෙ නැහැ ...
@anuherath2759
@anuherath2759 3 жыл бұрын
@@kalumwijesooriya ඔව් සර් 100%ක් ඇත්ත. නමුත් ඉහළ රසවින්දනයක් ඇති , සංවේදි රසික පිරිසක් තවමත් ඉන්නවා. ඒ රසික පිරිසට ඔබතුමන් කරන සේවය ඇගයීමට ලක් කල යුතුයි. ❤️ ඔබතුමාගේ වීඩියෝ කීපයක්ම ෆේස්බුක් හා වට්සැප් ගිණුම් හරහා ශෙයාර් කලා.. ☺️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 👍👍💐💐💐🌷🌷🌷
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
ඇයගේ හිනහව ,කතාව තාමත් සුන්දරයි. කොයිතරම් ආසද කියනවනම් ඇයට ඇයගේ චිත්‍රපටි මග හරින්නේ නැතුව බලලා තියෙනවා .ගෙදරට ටීවී එකක් ගෙනත් ඉස්සරවෙලාම ටීවී එක ඔන් කලාම ගියේ තාරාදේවී එකේ මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ගීතයත් රූප රාමුත් .ඒ මතකය අදටත් සුන්දරයි . අනෝජා මහත්මිය වයසින් මුහුකුරා ගියාට එදාට වඩා පින් පාටයි .කොයිතරම් වටිනවද මේ පරම්පරාවෙ නලු නිලියන් අදටත් ඔවුන්ව මගතොටකදී දකින්න ආසයි🌷❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියගේ මේ කාරුණික අගයීමට 💐💐💐💐
@sumithradesilva4186
@sumithradesilva4186 2 жыл бұрын
She is my favorite film actress in my childhood, God bless her 🙏 ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@SepalikaKudagamage
@SepalikaKudagamage 11 ай бұрын
ආදර්ශමත් නිළියක්.ඇගේ රංගනය අති විශිෂ්ට යි. කැලුම් මහතා මේ කරන සත්කාර ය හරි වටිනවා. ඔබට ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍
@Thilakaneunhalla
@Thilakaneunhalla 3 жыл бұрын
ඔබ දෙදෙනාම මම ගොඩක්ම කැමති කලාකරුවෝ දෙව් රැකවරණය පතමි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
thank you very much
@chandralathasubhasinghe1541
@chandralathasubhasinghe1541 Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරනයි
@shankularathna1154
@shankularathna1154 3 жыл бұрын
ඉතාමත් අසාවෙන් බලන්න පුළුවන් කාලින වැඩසටහනක්. ස්තුතියි කැලුම් සහෝදරයා, ඔබ‍ට තෙරුවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐 තෙරුවන් සරණයි
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 жыл бұрын
ඉතාම සුන්දර කථා බහක්!!! ඔබ දෙපලටම තුනුරැවන් සරනයි❤️❤️❤️❤️
@DimuthuPonnamperuma
@DimuthuPonnamperuma 4 жыл бұрын
Great interview Kalum. The production is really nice..
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank you so much for your kind words. 💐💐💐
@ashengimalka
@ashengimalka Жыл бұрын
කතා කරපු වචන ටික ඇතුලෙ අහක දාන්න කිසි දෙයක් තිබ්බෙ නෑ . ඇත්තටම මාරම ආසාවෙන් අහන් හිටියේ ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐💐💐
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
තමන්ට තමන් හමුවූ විට ආයේ කවුරුන් ඕනි නැහැ . අනෝජා ඔබට සුපිංබර අනාගතයක් වේවා .❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏💐💐💐👍
@azmiyamoomin5278
@azmiyamoomin5278 3 жыл бұрын
What a wonderful conversation with Anoja weerasinghe....great interview thank you. she was a one of the beautiful and versatile actress in sinhela film industry.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much. Please share this clip ( if possible only ) with your contacts. Lot to learn from this great lady.
@pradeepanishanthi89
@pradeepanishanthi89 3 жыл бұрын
කැළුම් අයියට සහ අනෝජා අක්කාට තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐👍 බොහොම ස්තුතියි
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 жыл бұрын
අනෝජා වීරසිංහ තවමත් එදා වගේම අදත් සුන්දරයි...ජිවිතාවබෝධයෙන් ජිවත්වන අැයට සරලව සමාජයට යහපත් දේ කරන්න පුලුවන්...අපි ඔබට එදා තාරාදේවියට වගේම අදත් කිසිදු වෙනසකින් තොරව අාදරෙයි...ඔබතුමියගේ යෝගා පාඩම් යු ටියුබ් එකෙන් ඉගෙන ගන්නවා...ඔබතුමියව දිනක දකින්න හරිම අාශාවෙන් ඉන්නෙ..එයට අවස්ථාවක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා..නිදුක් නිරෝගි සුවය ලැබ,දිර්ඝායුෂත් ලැබේවා,තෙරුවන් සරණයි!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐👍🌷
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 4 жыл бұрын
Nice to see this kind of good programmes kelum...there are many things to learn...aswell to see Anoja after a long time... Great work brother...😘
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thanks a lot for your genuine thoughts. Appreciate it very much. Sure I will do more quality work. Once again thanks a lot 💐💐💐
@laithalewis9145
@laithalewis9145 3 жыл бұрын
Fantastic interview..Happy to here you've attended Badulla Girls High School...I too went to the same school.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks 💐💐💐💐
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
මම ගොඩක් ආදරී කරපු නිලියක්... ඉස්සර මට මෙයාව පෙනුනේ rani mukarji වගේ.. එයාට තිබුණු කොණ්ඩෙට මම ඉස්සර ආසයි, ශක්තිමත් කාන්තාවක්... කැලුම් සර් ගොඩක් වැදගත් කෙනෙක්... රටට සම්පතක්... 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷 🌺💐🌺💐🌺💐 ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න . මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි
@10102vivi
@10102vivi 5 ай бұрын
Episode to watch again and again, amazing video. One of my favorite actress ( yesterday. Today and for sure tomorrow. God bless for both of you 🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thank you! You too!
@jmrgta7775
@jmrgta7775 3 жыл бұрын
Harima nehathamaani.nerahankaara. Hotha...hathawathak athe rejenak. Matanam.a kaalea wagea thankaleth man godakma athareai.netharama thakinna lebena ekath harima asai.jpbs.🙏🙏🙏😍😍😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷🌷
@niruparajapakse649
@niruparajapakse649 3 жыл бұрын
Anoja is a great human being.Her story is good for a movie script. what she said about the present day youth is spot-on. Thank you Kalum for this great interview.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 🌷💐🌷💐 If possible please share this video in your what’s app chat groups in order to tech more people
@nimalihettiarachchi5707
@nimalihettiarachchi5707 3 жыл бұрын
One of the best interview ... just trying to be like you ..... thank you so much and Budu saranai 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️ good luck kelum aiya ... 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much nangi. 💐💐💐
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
මා ඉතා ගෞරව කරන රංගවේදිනියක්.අපේ රටට ජාත්‍යන්තර සම්මාන ලබා දුන් අපේ හදවත්වල ජීවත් වන චරිත සිනමා පට තුළින් නිරූපනය කළ විශිෂ්ට නිළියක් .ඒ වගේම රංගන පාඨමාලා මගින් අන් අයගේ ජීවිත ශුභවාදී ලෙස වෙනස් කරන ගුරුතුමියක්.ඔබතුමියගෙන් එලෙස ශිල්පය හැදෑරීමට ලැබීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් . තව චිරාත් කාලයක් රංගනයෙහි හා සමාජ සත්කාර්යයෙහි යෙදීමට ඔබතුමියට දීර්ඝායුෂ හා නිරෝගී සුවය පතමි .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
අනෝජා අක්කි ඇත්තම ඇත්ත කිවුවේ කැලුම් අයියා එදාවගේමයි අදත් හරිම නිහතමානි මනුස්සයෙක් අපි ගොඩාක් ගරු කරපු ගරු කරන ගොඩාක් ආදරේ කරන කෙනෙක් අක්කි ඔයත් හිතට අවංකවම ඇත්ත කතා කලා අක්කි හිටපු ගොඩාක් ෆිල්ම්ස් මං බලලා තියෙනවා අද නිලියෝ ඇත්තටම කැලේ ඔයාට දීර්ගායුෂ පතනවා අක්කි කැලුම් අයියේ ඔබටත් නිදුක් නිරෝගීමත් ජිවිතයක් ගතකරන්න සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම නොවඩුව ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි මං අනුරාධපුර නිසංසලා නංගි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐 ඔබට හැකියාවක් ඇතිනම් කරුනාකරල මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න FB හෝ WhatsApp chat groups ඇසුරින් 🙏 යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි . අපේ අය බොහෝ දෙනෙක් කැමති Gossip හෝ පහත් දේ බලන්නම විතරයි..
@jayantharanawaka1015
@jayantharanawaka1015 2 жыл бұрын
සොයුරිය ,ඔබට එලද අමතක උනේ ඇයි ? ඔබගේ වර්ථමාන අදහස් වටිනව , වාසනාවන්ත අනාවකට ආසිරි.❤️🎉️
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
තරුණ අනෝජා අතින් නොදැනුවත්ව සුළු සුළු වැරදි වුණත් පරිණත වන විට ඇය පරිපූර්ණ කාන්තාවක් වුණා. ඒ ගැන අපිට ගොඩක් සතුටුයි. අද එතුමිය ඉතාමත් ගුණගරුක උගත් බුද්ධිමත් ආදර්ශමත් කාන්තාවක් කියන එක නිර්භයවම ප්‍රකාශ කරන්න පුළුවන් .
@hikkkies
@hikkkies 2 жыл бұрын
ඇයගේ සුළු සුළු වැරදි "ගැනවත්" මෙහි සදහන් කරන්න ඔබට ඇති වුවමනාව සහ අයිතිය කුමක්ද ? ඔබ 100% නිවැරැදි ව ජීවත් වුන "පිරිමියෙක්" නිසද? මිනිසා මෙලොව ඉපදෙන්නේම තමන්ගෙ ගමන යෑමට සහ එහි ඇති වංගු පර්වත පසු කර නිසි අවස්ථාව කදී "අවධිවීමටයි" අනෙක් අයගේ unsolicited ප්‍රගති වාර්තා ගුණ අගුණ ප්‍රේරණය ප්‍රස්ථාර උපයා ගැනීමට නොවේ! තමන්ගේ කාලය අනුන්ගෙ අතීත සමාලෝචනයට නාස්ති නොකරන්න. සසර ගමන් කරන ලක්ෂ සංඛ්‍යාත සත්ත්වයන්ට ගුණ සමාලෝචනය අපේ කාර්‍ය්‍ය නොවේ නමුත් බොහො ලාංකිකයන් එසේ සිතා ගෙන සිටිති. තමන්ගෙ ජීවිතයෙ ගුණ අගුණ සමාලෝචනය කර ගනු. මේ ජීවත් වන මොහොතවත් මම,ය මගේය කියා දෙයක් නැත. අතීතය වත් අප නොවේ. නාමිකව මතකයන් රැදුනත් ඒ බර කර ගහන් යන්නවත් ඇයි පෞද්ගලික සීමාසහිත වටිනා "කාලය " "වචනය " අපතේ යවන්නෙ? අපේ ඔය වැඩිහිටි යැයි කියා ගන්නා බොහෝ පිරිසක් අනුන්ගේ රෙදි වල ගුණ අගුණ කියනවා ඇහිල තියෙන හරිය මේ සුසිල්වත් රහත් වෙලා හිටියා වගේ
@razahr5197
@razahr5197 4 жыл бұрын
what a great conversation, lovely to see two of my favorite persons in the same screen.
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank you so much dear brother 💐💐💐💐👍 Keep watching. Mire to come 😉😉😉
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u Ай бұрын
නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දෙපලට
@nirubanbalasri6704
@nirubanbalasri6704 3 жыл бұрын
මම ගොඩක් ආසා කරන නිලියක් ගොඩක් ආදරෙයි අනෝජාට ඔබ තුමියට බුදුසරණයි 🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
තෙරුවන් සරණයි 💐💐💐🙏
@maryprisilaperera8087
@maryprisilaperera8087 3 жыл бұрын
ඵතුමියවැනි ශෙු්ුෂ්ධ කෙනෙකු සමග මෙවැනි සාකච්චාවකට සවන්දීමට සැලැස්වීමගැන ඔබට තුති ඵතුමියට හදවතින්ම සුභපතනවා ඵතුමියගේ සෑමකටයුත්තක්ම ඒ අයුරින්ම ඉටුවේවා!!!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියගේ කාරුණික අගයීමට 💐💐💐💐🙏👍
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 жыл бұрын
Great program with Anoja weerasingha..Kalum you are a decent kind person for every program.❤🙏 I am from Sweden..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much 💐💐💐💐 Keep watching. More interesting good stuff in line to come 🌷🌷🌷🌷
@nayanapeiris5487
@nayanapeiris5487 3 жыл бұрын
අපේ කාලයේ ආදරණීය කලා කරුවන්. සිනමාවට නියම සාධාරණත්වයක් ඉටු කළ ආදරණීය චරිත. ලක්ස් වලට දාපු ඒ ලස්සන රූපය අදටත් ආදරෙයි. ඒ ආදරය අද තවත් වැඩි වුණා. දීර්ඝායුෂ වේවා ඔබතුමියට. 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
"යකඩ ගැහැනුන් ඉදිරියේ තවත් යකඩ ගැහැනියක්"💪. මාගේ ආදරෙයී ගව්රවයයී ඔබතුමියට.🙏💖🌷. චේතනාව යහපත් අයට කවදාවත් වරදින් නැහැ ස්වභාධහමේ පිහිට රැකවරණය ලැබෙනවාමයී☝️.ඔබතුමියට ත් ඒ වගේ.ස්වභාධහමේ පිහිටයී! තෙරුවන්සරණයි !!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Please see this also kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
kzbin.info/www/bejne/sKPIkn-rirOHj9k
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 3 жыл бұрын
Anoja miss oyata API Adarei.Oba thumiya ,sabeetha kochchara lassanada? Kalum oya me thoragaththa yodayo Athi Sarthakaei.👍☺️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐💐💐👍
@s.perera4058
@s.perera4058 3 жыл бұрын
Great Interview kalum.👌Budusarani .🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷 Theruwan Saranai
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
Kalum malli bohoma hoda deyak oya karanne. Jayen jayama wewa kiyala parthana laranawa. Anoja akkata dirga ausa pathanawa.eya hitha hoda athi daksha niliyak.💓💓
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi obe me kaarunika agayeemate .🌷🌷🌷🙏
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 3 жыл бұрын
හරවත් කතා බහක් ගෙන ආවාට ස්තූතියි කැලුම් අයියා..🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී තෙරුවන් සරණයි
@nilathudew587
@nilathudew587 3 жыл бұрын
අනෝජා මහත්මියට හරිම ලස්සන දුවෙක් හිටියා. ඉස්සර ලක්ස් ඇඩ් එකේ හිටියා. දැක්කේ නෑ කාලෙකින්. ආසාම නිළියක්, ගුරැතුමියක්, දිරිය ගැහැණියක්. දීර්ඝායු වේවා ඔබට 🙏🏼.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌺💐🌺💐🌷
@sujirow
@sujirow 2 жыл бұрын
කැලුම් ඔබ වෙනස්ම youtuber කෙනෙක් Respect you ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට
@dedunugimhani071
@dedunugimhani071 11 ай бұрын
Anoja miss man..hamadamth.adareyi..harima.nihathani...mn..garu krna..wisheshitha shilpiniyak❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@shiromaperera2203
@shiromaperera2203 4 жыл бұрын
Great job Aiya and also good life lessons
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank you so much nangi 💐💐💐
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 3 жыл бұрын
හරිම වටින අදහස් ටිකක් එතුමිය අපට ප්‍රකාශ කලා.දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා!!!!! කැලුම් ඔබටත් එසේම වේවා,.!!!!❤️🌹❤️🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං
@stellaxavier5213
@stellaxavier5213 3 жыл бұрын
Great interview with Anoja.Thank u Kalum.My favourite Actress,respect u Anoja.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷🌷
@pradeepliyanage6902
@pradeepliyanage6902 3 жыл бұрын
සැබෑවටම මහ පොළවේ පය ගසා ජීවත්වන ඇය වත්මන් නිළියන් යැයි කියා ගන්නා පිරිසට පමණක් නොව සමස්ථ ස්ත්‍රී ප්‍රජාවටම මහගු ආදර්ශයක්.. ජීවිතය පිළිබදව ඇයගේ දැක්ම ප්‍රශංසනීයයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 ай бұрын
අනෝජා වීරසිං ඔබතුමිය ඉතා අති දක්ෂම අපි පොඩි කාලේ ඉඳන් ගොඩක්ම ආස කරන රංගන ශිල්පිනියා. ආදරය ඔබතුමියට ගොඩාක් දීර්ඝායු ලැබේවා 🙏🙏🙏❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👌💐👍
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
බොහොම අගෙය් හරිම මේ සුහදත්වය ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐🌷
@thereseadolphus8285
@thereseadolphus8285 3 жыл бұрын
Kalum I love your interviews, and mam thank you for your kind way of talking and teaching. You give a reason to live and the way to go on. God bless you!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷🌷 Please share these videos
@ajithckumara
@ajithckumara Жыл бұрын
ඔබතුමිය දැනුම් සාගරයක්.විශ්ව විද්‍යාලයක්.කියන්න වචන නැහැ.පරිණත බව සහ බුද්ධිමත් බහුශ්‍රැත බව කතාවෙන් විදහා පාන තරම.......තවත් චිරාත් කාලයක් ආයු ලැබේවා ඔබතුමියට....කැලුම් මහත්මා ගැන කවර කතාද...කතාවෙන් පෙනුමෙන් ඔබතුමන්ට සමාන වෙනත් අයෙක් මම දැකලා නැහැ.ඔබතුමන්ටත් සියළු කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය සහ ⁣ධෛර්යය ලැබේවා...❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏💐🌺
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 4 жыл бұрын
Wonderful ma'am, thank you Kelum
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Many thanks 💐💐💐
@tharindusenanayaka5633
@tharindusenanayaka5633 4 жыл бұрын
As she rightly said, nice to see great gentleman creating great content on youtube. Wish you all the best
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank you so much for your kind appreciation. Great encouragement to do more quality work 💐💐💐
@rathnayakarathnayaka7886
@rathnayakarathnayaka7886 Жыл бұрын
කැලුම් ගොඩාක් නිහතමානී නිවේදකයෙක් . 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං 🙏💐
@beproud2937
@beproud2937 2 жыл бұрын
My favorite actress...අරලිය මල්, සුරබි දෙන, කෙලිමඩල, යකඩ පිහාටු, මල්බ්දෙනියේ සිමියොන් මං ආසම චරිත.මෙතුමියගේ
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐
@PrabuddaTV
@PrabuddaTV 11 ай бұрын
ජීවිතයට හුඟක් හිතන්න ටිකක් ලැබුණු සාකච්ඡාවක්
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
🙏👍💐
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Jivitheye yathartheye manavin wateha gath sundere kanthawak.👌😍❤️🙏💐dedenateme niduk nirogi suweye pathenewa!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 🌷💐🌷🌷
@supunjayawardane9205
@supunjayawardane9205 4 жыл бұрын
Very nice interview! Good to see her after sometimes too. Keep up good work 👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank yiu so much dear Supun 💐💐💐
@jalsjalsylant875
@jalsjalsylant875 3 жыл бұрын
Jeesu pihitayi Man Adareyi godaak hemadaamath
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය ට සහා කැලුම් මහත්මයා ට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@himalirathnaweera4281
@himalirathnaweera4281 Жыл бұрын
ආදරේම චිත්‍රපට නිළිය❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐👍
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 4 жыл бұрын
ස්තූතියි කැළුම්.. මෙවැනි හරවත් සංවාද තව තවත් ඒමට ශක්තිය ලබත්වා....
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Bohoma isththui obe kaarunika agayeemate. 💐💐💐
@kmb85045
@kmb85045 4 жыл бұрын
The best interview I ve ever watched!
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
So glad to hear this. 🙏 Thank you so much for your appreciation. Great encouragement to do more quality work. Keep watching please
@kmb85045
@kmb85045 4 жыл бұрын
@@kalumwijesooriya glad to get such a reply from a great announcer like you. I keep watching your content definetely... hats off!
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank you so much 💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Please share this with your contacts and ask them to subscribe to my Chanel 💐
@kmb85045
@kmb85045 3 жыл бұрын
@@kalumwijesooriya yes sure!
@sriyani6463
@sriyani6463 3 жыл бұрын
අනේ අනොජා අක්කා දැක්ක කල්‍ හරිම සතුටුයි මම ආසම නිලියක් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@ThePushpamali
@ThePushpamali 3 жыл бұрын
ඉතාම වැදගත් සාකච්ඡාවක්...... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@ThePushpamali
@ThePushpamali 3 жыл бұрын
@@kalumwijesooriya ඔව් ඒක ඇත්ත කැලුම්. මම share කරන්නම්.👍❤️
@sashikaperukandasashika4802
@sashikaperukandasashika4802 4 жыл бұрын
Very interesting Kalum. Keep it up ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank you so much 💐💐💐
@bandupriyaanura910
@bandupriyaanura910 3 жыл бұрын
අතිශයින්ම අපේ රටේ මහා සම්පතක්.පාදඩ දේශපාලුවන්ට නොවටිනා මිනිස්සුන්ට වටිනා උදාර රංගන වේදිණියක්.යථාර්ථවාදී එඩිතර උපේක්ෂා සහගත කාන්තාවක්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි. බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐👍🙏
@shivagouri090
@shivagouri090 3 жыл бұрын
I learned so many good things about life, from this interview Thank you very much 👧🍥
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot for your kind words If possible please share this video among your contacts through what’s app chat groups. This message needs to go viral as there are lot of things people need to learn.
@shivagouri090
@shivagouri090 3 жыл бұрын
@@kalumwijesooriya definitely I will ☺
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 3 жыл бұрын
❤ ජිවිතේ තෙරමි ගත්ත ගත්තු නියතමාණි ඔබතුමියට ❤❤❤ ❤❤❤ බුදුසරණයි ❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි . ඇයි ? අපේ බොහෝ දෙනා කැමතිම ඕපාදූප සහ බාල දේ බලන්නම විතරයිනෙ
@janakipathirana1943
@janakipathirana1943 3 жыл бұрын
Harima rasawath. Dan enna ayanam pana pana prashna ahanne. Good job ayya. 👍🌷❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohemia isthuthi one kaarunika agayeemata nangi..
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
බුදු දහම අසමසමයී මැතිණියනී ♥️♥️
@sachithperera7726
@sachithperera7726 4 жыл бұрын
Great interview and life lessons
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Very true. Lot to learn from this great lady
@naralowalanka6093
@naralowalanka6093 3 жыл бұрын
Mage kamathima Saha dakshathawa niliya obai Siri madure kala ranganaya Dan sitina niliyakata ragapanawa thiya hitagannarawath bariya.madam good bless u and kalum thanks u brought her for interview .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words
@shiwanthiranathunga467
@shiwanthiranathunga467 3 жыл бұрын
Big thank for conducting this conversation with this great women. She's really insperational
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much,Please share this video with you what's app chat groups
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 2 жыл бұрын
Dear Sister Anoja! You are truly correct most of our society all living, thinking to that this world is end of everything for them! Result? when we look at our country currently what people are facing all because of odds!
@loveleysukha4742
@loveleysukha4742 3 жыл бұрын
Godak adarei අනෝජා අක්කා බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@ST-tm4ql
@ST-tm4ql 3 жыл бұрын
Great conversation. Two professionals!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words
@gamagedarajj2928
@gamagedarajj2928 2 жыл бұрын
Love you somuch anoja guruthumiya...
@vero001eid3
@vero001eid3 3 жыл бұрын
Api harima adare karana charithayak. Ragapaamedi debas kiyanna awashya na methumiya nikan hitagena hitiyath athi rasa windinna. anee bohoma garuthwayak athi wenne oba thumiya gana. deergayusha labewa. pathana aakarayatama sasarin ethera weemata labewa
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐🌷🌷🌷👍
@shalinisewmini4923
@shalinisewmini4923 11 ай бұрын
Anoja anti adawagama adath api adarai kalum aiya oyth harima lassanai oya adina shat harima lassanai
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
Bohoma isthuthi 👌👌💐💐
@sujirow
@sujirow 2 жыл бұрын
අනෝජා ඔබ හරි❤
@bundysana
@bundysana 3 жыл бұрын
Great lady and a amazing actress. Thank you for bringing her. 👌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@bundysana
@bundysana 3 жыл бұрын
@@kalumwijesooriya Sir yes will do happily 😊
@sandyakotte3128
@sandyakotte3128 3 жыл бұрын
"Miss Anoja and Mr.kalum..U..2...thank u so much."samma sambudu saranei..!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷 Theruwan Saranai
@sajeewanidilrukshi2257
@sajeewanidilrukshi2257 3 жыл бұрын
වටිනා අදහස් ටිකක් 🙏🙏 කැලුම් විජෙසූරිය ඔබට ස්තූතිය මෙතුමිය වගෙ කෙනෙක් මේ ඔබෙ නාලිකා වට සම්බන්ධ කරගෙන හොඳ කරුනු ටිකක් දැනගන්න සැලසුවාට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐
@visakanazar5064
@visakanazar5064 3 жыл бұрын
great conversation.after long years I saw her.thanks for the viedo.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌺
@kiriammaimunuburai8368
@kiriammaimunuburai8368 3 жыл бұрын
Kalum mahaththaya obata mama godak kemathi charithayak e wage a anoja misstath godak kemathi obala dennata thank you so mach
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН