සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහපු අම්මට වෙච්ච දේ... | Breathe with Anoja | Ep 56 ‍| HD

  Рет қаралды 239,305

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 766
@sugar1670
@sugar1670 2 жыл бұрын
කතාව නම් සම්පුර්ණ නිවැරදියි. අපේ කෙනෙක් කාලෙකින් දැක්කොත් ඉස්සලම අහන්නේ “ අනේ මහත් වෙලා, කළු වෙලා” කියලම විතරයි. අපේ රටේ වගේ තමන්ගෙම (කළු) පාට discriminate කරන රටක් ලෝකයේ තව තියෙනවද කියලා හිතෙනවා.
@sandunineranjana1383
@sandunineranjana1383 2 жыл бұрын
ඔබ තුමියගේ කතාව ඇත්ත.මමත් පොඩි කාලේ ඔයවගේ දේකට මුහුණ දුන්නා.මට බාල සහෝදරිය මට වඩා ලස්සනයි කියලා හැමෝම මාව රිදෙව්වා.සහෝදරිය නිලියක් වගේ කිව්වා මන් මේරියන් ජෝන්ස් වගේ කිව්වා.මන් මගෙ මූන කන්නාඩියකින්වත් බලන්නෙ නැති තැනට වැටුනා.ඒත් අද මාව දකින හැමෝම මගෙ වයසට වඩා ගොඩක් පොඩියි කියනවා,ලස්සනයි කියනවා.මොකක් හරි හේතුවකට මන් මේරියන් ජෝන්ස් ගෙ photo එකක් දැක්කා හරිම ලස්සනයි හිනාව ලස්සනයි.මට ලැබෙන හැමදේකටම ස්තූති කලා පොඩි කාලේ ඉදන්ම.මේ ලස්සන හොදයි කියලා මන් හැමදාම මටම කියාගත්තා,මන් මට ආදරය කලා.හැමෝම මන් කලුයි කීවට මන් හිතින් මන් ලස්සනයි කියලා හිතුවා.අද හැමෝම ලස්සන කලු කෙල්ල කියනවා.🙏💐😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඇත්තටම කලු, තලෙලු ලස්සනයි . ❤🤗
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 2 жыл бұрын
Harema sathutui oyage kathawata thawathath lassanata enna labewa!!!
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
my sister was always the Beauty. my Name is also anoja
@sanduninishadi8905
@sanduninishadi8905 2 жыл бұрын
❤️thaman thamanta adare karanna ✝️hamotama bah
@tadano3638
@tadano3638 2 жыл бұрын
harimalassana කතාවක්
@ashanirajaguru6064
@ashanirajaguru6064 2 жыл бұрын
මටත් මේ වගේ ගැටලුවක් තියෙනවා . මගේ දුවලා දෙන්නාගෙන් ලොකු දුව සුදුයි පොඩි දුව ටිකක් පාට අඩුයි . එයා එයාගේ තාත්තගේ පාට අරගෙන තියෙන්නේ . එයා දැන් එක වසරේ. ලොකු දුව හය වසරේ . ඒත් අපේ පවුලෙන් එයාලට හිත රිදෙන මොකුත් කියන්නේ නෑ. නමුත් පිටස්තර මිනිස්සුන්ගේ වැඩේම දරුවගේ මූනටම කලු කෙල්ල කියනවා, අක්කා නම් සුදුයි කියනවා. මෙයා විතරක් ඇයි කලු අහනවා. පන්තියේ සමහර ළමයි ව්ව්නස්කම් කරනවා. දවසක් ගෙදර ඇවිත් අඩනවා කවුරුත් මට කැතයි කියනවා කියලා. මටත් හරිම දුකක් තියෙන්නේ දරුවා ගැන. අවුරුදු හයක් දැකලත් සමහර වැඩි හිටියෝ මෙයා කලුයි නේ කියලා මූණටම කියනවා. අනේ මන්දා මෙහෙම දරුවෝ අපහසු තාවයට පත් කරන්නේ ඇයි කියලා. ඔබ තුමියගේ කතාවෙන් හිතට හයියක් ආවා දරුවව මේ දේට මූණ දෙන්න පුරුදු වෙන්න කියලා දෙන්නේ කොහොමද කියලා.
@ksd9848
@ksd9848 Жыл бұрын
දුප්පත් රටවල මිනිසුන්ගේ සිතුවිලිත් දුප්පත්. ඔයා පොඩ්ඩක් google කරල බලන්න Australia වල මීට වසර දෙකකට පෙර miss canberra වුනු ශ්‍රී ලාන්කික තරුනියව. ඇගේ අභ්‍යන්තර ලස්සන ගැන එරට මාද්‍ය වර්නනා කල හැටි. අපේ රටේ අය,ගැන මට නම් ඇත්තෙ කලකිරීමක්.
@박진헌-s3x
@박진헌-s3x 2 жыл бұрын
ගොඩක්ම පවුල්වල සහෝදර සහෝදරයින් අතර හොඳ බැඳීමක් නැත්තෙ ඔබතුමිය කිව්ව වගේ පොඩි කාලෙදි කරන සංසන්දනයන් නිසාම තමයි. හරවත් දේශනයක්. ගොඩක් ස්තුතියි
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
ලෝකෙට දුන්නේ හොද වැඩ සටහනක් ඔබ තුමියට බොහෝම ස්තුතියි දීර්ගායුස ලබේවා ❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@Kity9923
@Kity9923 11 ай бұрын
මාත් කලු වර්නය හිමි කෙනෙක් .මට තෙරෙන් නැ ඇයි මිනිස්සු සුදු පාට හොයන්නෙ කොයල .මට මාව ලස්සන උනත් බහුතරේකට මාව පෙනුනෙ කැත කලු කෙල්ලෙක් විදිහට යලුවො හින්ට් ගහපු අවස්තා පවුලෙ අම්ම තාත්තා ඇර අනිත් අය විහිලු කරපු අවස්තාද නැතුව නෙමෙ 🙃එත් හිතේ තිබ්බෙම මගෙ පාට මට ලස්සනයි කවදාවත් ම්ගෙ හමෙ වර්නය වෙනස් කර ගන් නැ කියල .තව දෙයක් අම්මටයි තාත්තා ටයි මටයි විතරයි මාව ලස්සන .එකම ඇති මට .අද මිස්ගෙ කතව අහල මට මන් ගැනම ආඩම්බර හිතුනා .☺️ හමෙ වර්නය නෙමෙ පිරිසිදු කම අංක එකට තියා ගන්න ☺️
@jdsnfj1113
@jdsnfj1113 2 жыл бұрын
ඔබ තුමියගේ කථාව සහතික ඇත්ත ලංකාවෙි මිනිස්සු තරමි ඔප දුප හොයන ඒ වගේම ඊර්ෂ්‍යාව කුහක කම කෙනෙක් දියුනු වෙනවා බලන් ඉන්න බැරි මහා කුහක ජාතියක් තවත් නැ මෙි රටවල මිනිස්සු ඒ වගේ අය හරිම අඩුයි ඔබ තුමියට ජෙසු පිහිටයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa
@nimalihettiwatte7901
@nimalihettiwatte7901 2 жыл бұрын
මටත් ඔය දේම සිද්ද උනා චූටි කාලේ..ඒ වසර 46 කලින්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
හොදම පාඩමක් ඔබතුමී කියා දුන්නේ !!! මේ විඩියෝ ව සියලුම දෙනාගේ ඇස ගෙටේවා කියා පතම්🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
දෙන දහිරියට ගොඩාක් පින්
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
අනෝජා ආන්ටි ඔයා කිව්ව කතාව ඇත්තම ඇත්ත.මටත් ඔය අද්දැකීම පොඩිකාලේ ඉදලා තියෙනවා.මට දැන් අවුරුදු 33ක්.නංගී මට වඩා සුදුයි.නෑදැයෝ ,ගෙදරට එන අය, පාරෙ හම්බවෙන අය, කොටින්ම කිව්වොත් අම්මා තාත්තා අයියා පවා නංගී ට තමයි ආදරේ කලේ .හැමෝම මට සැලකුවේ මේ ලොකේ ඉන්න එකම කලු කෙල්ල මම විතරයි කියලා.ගෙදරට කවුරුහරි ආවාම තාත්තා පෙන්නන්නේ නංගී ව "මේ ඉන්නේ මගෙ පොඩි දුව"කියලා.තාමත් මේවා මතක් වෙනකොට පපුව පැලෙන්න එනවා.තනියම අඩපු වාර අනන්තයි.තමන්ගෙම ගෙදර තනිවෙලා හිටියේ.ඒක අදටත් එහෙමමයි.අම්මවත් එන්නේ නෑ මාව බලන්න.උදව්වකට විතරක් මාව ඕන.ඒත් මම දැන් හස්බන් එක්ක මගෙ පුතා එක්ක සතුටින් ඉන්නවා.ඒ කාලේ රූපේ ගොඩක් වෙනස් වෙලා.ඒ කාලේ කලුවට හිටපු මම පුතා හම්බුනාට පස්සේ සුදු උනා.මම දන්නේ නෑ ඒ කොහොමද කියලා. මේ සමාජේ හිතන විදිහ වෙනස් කරන්න පුලුවන් නම්..... 🤔🤔
@poorni9683
@poorni9683 2 жыл бұрын
Babala hambunama ehema sudu wenwa smahara Aya kalu wenwa
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
@@poorni9683 😃ඇත්තමද ඒකත් හොදයි නේ.කාවවත් කලුවෙන්නනම් එපා.හැමෝම ලස්සනට ඉන්න ඕනේ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඔයා දැන් සතුටින් ඉන්නවා නේ. ඒ අයට කොන්දේසි විරහිතව සමාව දෙන්න පුතේ.🙏🙏🙏
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
@@anojaweerasinghe5764 තරහක් හිතේ නෑ.මට වැරදුනෙත් නෑ.මට හොද සැමියෙක් පුතෙක් ඉන්නවා.හිතින් හිතන්නෙත් ඒයාලාට හොදක් වෙන්න කියලා.ඒත් දුකයි.දුක සතුට බෙදාගන්න කෙනෙක් නෑනේ.හැමදේම අපි තුන්දෙනා පුලුවන් විදිහට කරගන්නවා.හරියට අපි අනාත අය වගේ.ආන්ටිට ගොඩක් ස්තුතිය 🙏🙏🙏💐💐දීර්ඝායුෂ ලැබේවා !!❤️❤️❤️❤️❤️
@getrelax893
@getrelax893 2 жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි මේ ලංකාවේ ජීවත් වන බොහොමයක් මෝඩ ගව ගෑනුන්ගෙ මොල හදනවට
@niroshanjayalath2160
@niroshanjayalath2160 2 жыл бұрын
එක නම් ඇත්ත කතාව.. අපෙත් නංගි. මල්ලි දෙන්නම සුදුයි මං තලෙළු කෙනෙක් අපේ gdr කට්ටිය ආවම කියවන්නේ ඕව තමයි,.. අපි කොච්චර දුක හිතෙනවා ද කියලා එයාලට තේරුම් ගන්න බැ...
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
ගොඩක් වැදගත්කම වීඩියෝවක් හදවත පිරිසිදුනම් රෑපය ගැන හිතන්න එපා යාලුවනේ..ඔබතුමියට බොහොම ස්තුතියි අම්මල අහන්නම ඕනි කතාවක්.❤
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 2 жыл бұрын
Hari wada gath kathawak wisesayen ape rate aya opa dupa heuwe nath nam eyalata rata ninda yanne na mahatha nam ammo mahath kiyanawa kettu nam app katha hari kttui kiyanawa melo has ark nodanna aya obthumiyata godak sthuthi me wage harawath wada databank kalata samajayata wada fair dewal theruwan saranaie
@accesstelecom1961
@accesstelecom1961 2 жыл бұрын
😂මම ඉන්නෙ මැදපෙරදිග මේ රටේ අපෙ ලංකවේ අය ගොඩක් කිුම් ගහලා මුහුණ ඇමෙරිකාවේ කකුල් දෙක ලංකවේ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 2 жыл бұрын
දැනට වසර ගනනාවකට පෙර මගේ එකම පුතා ඔබතුමියගේ වැඩමුලුවකට ඇතුල්කලා මම...පුතුට අවුරුදු දාහතර කාලයේ වගේ... එදා මට ඔබ දුන්නා එක උපදේසයක් පුතා සම්බන්ධයෙන් ..එයාට ස්වාධින වෙන්න දෙන්න තනියම එන්න යන්න තනියම එයාගෙ වැඩ කරගන්න දෙන්න පුතා ගොඩක් දක්ෂ දරුවෙක් එයා හොදින් තේරුම් ගනි කියලා .. ඇත්තටම ඔව්.... ඊට පසුව එයා ගොඩක් වෙනස් උනා තනියම බොහෝ දේ කරගන්න .අද පුතා උසස් අධ්‍යාපනය හදාරනවා ඕස්ට්‍රේලියාවේ . .💞
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
සතුටුයි . මට පුතගෙ නො එවන්න. නම එක්ක. 🙏
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
ඇත්තටම හරිම වටිනා කතාවක්. දැන් ඉන්න තරැණ ,තරැණියන් සුදු වෙන්න බෙහෙත් වර්ග ,ක්‍රිමි වර්ග , අරගෙන ශරිරයට විෂ ඇතුළු කරගෙන ඉන්නෙ එම විෂ කවදාහෝ ඔවුන්ට දාවා උපදින දරැවන්ට අයහපතක් වෙිවි,ඒකත් සිහියෙ තබා ගන්න මෙිවාට යෙමුවෙන අය,අනික ජිවිත කාලෙටම ඔිවට වියදමි කරන්න මුදල් තියෙනවද, නැතිවෙන කොට ඒ මුදල් හොයාගන්න අනියමි ක්‍රම හොයනවා, කුඩු වෙන්න පුළුවන් හොරකමි වෙන්න පුළුවන් ,,,,මෙි සංසාරේ සාමාන්‍ය යෙන් අපට දුන්න ⁣පාට පෙනුමට යහපත් ගුණංග, එකතු කරගෙන, හොදින් ජිවත් ⁣වෙන්නයි අවශ්‍ය , මොනව කරත් අපි මැරෙන මිනිස්සු ,ඔය බාහිර ලස්සන හොයන අය සාමාන්‍ය කෙනෙක් තරමි වත් ජිවත් වෙන්නෙ නැති වෙයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@champarupika
@champarupika 2 жыл бұрын
හරියටම හරි අනෝජා අක්කෙ.. සුදු වෙන්න දගලන අයට වටිනාම වීඩියෝවක්.. සුබ පැතුම් මගෙන්.. මම ගායන ශිල්පිණී විශාරද චම්පා රූපිකා මිලානෝ... ශ්‍රී ලංකා...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@sachithrakeppitigala5765
@sachithrakeppitigala5765 2 жыл бұрын
යශෝදා විමලධර්ම මහත්මියත් වයසට ගියාම මේ වගේ වෙයි...❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
කාලෙකින් අනොජක්කා දැක්කේ. Video එක දිගටම බැලුවා ඒඩේ තිබිච්ච ජවයයි ශක්තියයි ඉතාම ආකර්ෂණීය නිසා. සුබ පැතුම් ඔයාට අක්කා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
මම ජීවිත් වෙන්නෙ යුරෝපීය රටක.. මම තලෙලු හමක් තියන කෙනෙක්.මෙ රටවල් වල මිනිස්සු හරිම ආසයි අපෙ හමේ පාටට.මගෙ දුවත් දුඹුරු පාටයි .මේ රටෙ මිනිස්සුන් ගොඩක් අය හරිම ලස්සනයි කියලා කියනවා. මම නම් හරිම ආඩම්බරයි මගෙ හමෙ පාට ට.ඉතාම වටිනා කතාව ක්..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Thank you so much. Pl share. 🙏🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
හොඳ ගැනු ලමයෙක් ඔන්න ඔහොම ජීවත්වෙන්නකො ❤
@isharabimbiperera7027
@isharabimbiperera7027 2 жыл бұрын
ඇත්ත කතාව..👍 මම ඉන්නෙත් පිටරටක..මගේ දුවත් කළුයි..මෙහෙ අය ඒ පාටට ආසයි..මම ආයේ pregnant..මම කැමති අනිත් දුවත් ලොකු දුවගේ පාටම වෙනවානම්..නැත්තමි මෙහෙ ඉන්න ලංකාවේ අයගෙන් ලොකු දුවට ඒ කතාව අහන්න වෙන නිසා..
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
@@isharabimbiperera7027 මම නම් මගෙ දුව ට නිතර කියනවා ඔයා ලස්සනයි එතකොට එයා ට එයා ගැන ආදරය හිතේවි. අනිත් අය මොනා කිව්වත් මම නම් ඒ ගැන වැඩි ය හිතන්නෙ නැතුව ඉන්න පුරුදු වෙලා..🙂
@isharabimbiperera7027
@isharabimbiperera7027 2 жыл бұрын
@@polankafamily2500 👍👍💐💐
@dilshanimadushika855
@dilshanimadushika855 2 жыл бұрын
මැඩම් කිව්වා වගේ දෙයක් මටත් වුනා.මං පොඩි කාලෙ ඉදන් නෑදෑයො මට කලුයි,කැතයි කියල තියනවා.මාවා පේන්න බෑ කියල තියනවා.ඉතින් මාත් පොඩි කාලෙ එයාලට මූන දෙන්න කැමති උනේ නෑ.මං නෑදෑයො ඉස්සරහ කොන් වෙලා වගේ හිටියේ.ලස්සනයි නම් එයාල හරී කැමති.දවසක් මට අවුරුදු 7දී නෑදෑ කෙනෙක්ගෙ මගුල් ගෙදරක මල් කුමාරිට මාව ගන්නව ගන්නව කිව්වත් මගුල් ගෙදර ලං වෙද්දී ම මාව ගන්න කැමැත්තක් නෑ කියලා පෙනුනා.ඉතිං අපෙ අම්මා අහලා මාව ගන්නවද කිය කිය.කොහොම හරි අර කියපු වචනෙ නිසා ගන්න සිද්ධ වුනා.අන්තිමට මාවයි තවත් කීප දෙනෙකුයි ගත්තා.ඒත කට්ටියම ඉන්න ලොකු ෆොටෝ එකේ මං නෑ.දැන් මට අවුරුදු 24ක්.ඒ කාලෙ අපෙ අම්මා ඇහුවා ඇයි ඒකෙ මං නැත්තෙ අනිත් මල් කුමාරියො දෙන්න ඉන්නවනෙ කියලා.මාව ෆොටෝ ගහන වෙලාවෙ දාන්න කව්වලු ඒත් මාව දාල නෑලු ඒ ෆොටෝ එකට.එයාලගෙ උත්තරේ ඒක.ඉතිං මං කියන්නෙ කටවත් කළුයි කැතයි කියලා හිත තලන්න එපා.ඒකෙන් ඒ කෙනා මානසිකව වැටෙනවා.කාටවත් අපහස කරන්න එපා.මොකද කවදා හරි ඒ අපහස කරපු අයගෙ දරුවන්ට,ඒ දරුවන්ගෙ දරුවන්ටත් එහෙම දෙයක් වෙන්න පුළුවන්.මැඩම්ට ගොඩක් පිං මේ සාකච්ඡාවට.
@SamiraSamira-yp8de
@SamiraSamira-yp8de 2 жыл бұрын
oya harima lassan kenek kiyala oya hama welema hithanna. apeth innawa pata adu duwala dennek. harima lassanai.
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
Kalu kiynne lassnak oya kwadwth hithann epa oya kethai kiyl.oya thamai me loke inna lssnama kena kiyla hithanna.oya oyt adare krnna.ethkota oya innwtath wda lssna wenwa 💜️
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
ඇත්ත කතාව.ඉස්කෝලෙ උනත් සුදු ලමයට මිස්ල තැන දෙන්නෙ,interview board එකෙත් එහෙම.,සුදු කෙල්ලෙක් ත්මා කොල්ලො ගම් බිම් බලන්න ගියාම හොයන්නෙ.කෙල්ල සුදු නැත්නම් මගුල ඉවරයි .ඇයි මේ ලංකාවේ මිනිස්සු න්ට පිස්සු හැදිල ද ඉන්නෙ.කලුයි, තලෙලුයි කියල කොන් කරන්නෙ ?මට AL කාලෙ තිබ්බ ලොකු ගැටලුවක් තමා යාලුවො ඔක්කොම හරිම සුදුයි මන් කලුයි.හැම කොල්ලෙක්ම එයාලගෙන් යාලු වෙන්න අහනව යාලුවො වෙනව😂මුල් කාලෙ හරියට දුක හිතුන,ඒත් දැන් මන් මගේ පාට ගැන් සතුටු වෙනව.මන් තලෙලු යි.මට වඩා කලු අය කොච්චර මේ ලෝකෙ ඇද්ද?අනික සුදු උනා කියල මනුස්සයෙක් ගෙ සුදු බව බාහිර තිබිල වැඩක්ද නරක ගති කෙනෙක් නම් ,මන් දැන් උත්සාහ කරන්නෙ ඇතුලාන්තයෙන් සුදු ගති තියෙන කෙනෙක් වෙන්න මගේ බාහිර මට ප්‍රශ්නය ක් නෑ.මන් මිනිස්සු න්ට සමාජෙට යාලුවොන්ට අසරන මිනිස්සු න්ට උපරිම උදව් උපකාර කරල ඒ තුලින් මන් තනිව සතුටක් ලැබීම ත්මා මන් බලාපොරොත්තු වෙන දැන් මගේ සුදු බව.මට දැන් 22ක්.මැරෙනකම්ම ඒ සුදු බව මට සතුටින් ඉන්න හේතු කාරනා සපයාවි😍❤
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
අනේ දුවේ මමත් කල එලලු කෙනෙක්.. කවම දාවත් පස්සට ගිහින් නෑ..තමන්ගෙ ආත්මශක්තිය ජයග්‍රහණය කරනව. ..ලොවටම ප්‍රියමනාප පෙනුමක් බවට පත් කරනව...එවිට ඔබෙ සුවරෑපයද වාසනාව ගේනව..🌹🌹
@shaar9394
@shaar9394 2 жыл бұрын
Ekamm atta lankawe minissu kellek beluwath kaluda sududa balanwa.babek hmbunath sudu kalu balnw.minissunge tiena me naraka gathi nisa tamai ganu lamainam suduwenna balanwa atte.kollek yaluwenna ahanneth suduinamne.lassnai kiianneth suduinam wtrai😆
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 2 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් ගොන්නක්.තමන්ට ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනෙ .ස්තුතියි ඔබතුමියට .බුදු සරණයි ! ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@hapiness8617
@hapiness8617 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමියට....මේ වටිනා අදහස් වලට..ඔබට ගොඩාක් ස්තූතියි ..🙏
@shenaya_fernando_80
@shenaya_fernando_80 2 жыл бұрын
මං නම් කැමතිම මගේ , සමේ පැහැයට. මට කවදාවත් හිතිලා මේ දේවල් වෙනස් කර ගන්න ..එක එක්කෙනා ජීවත් වෙන සමාජ පරිසරය අනූවත් මේ දේවල් නොකර බැරි තත්වෙකුත් තියෙනවා
@__DIAS__000
@__DIAS__000 2 жыл бұрын
ඔබතුමියට⁣ බොහො පිං. කියපු හැම වදනක්ම හදවතට තදින් දැනුනා. ඔබතුමියට දිර්ඝායුෂත් , නිරෝගීවයත් ලැබෙිවායි මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@kkeerthi6871
@kkeerthi6871 2 жыл бұрын
Godak.pin harima wadagath dun owadan hariyata hari gn
@dreamhunter.7949
@dreamhunter.7949 2 жыл бұрын
මම මගේ සමට ගොඩක් කැමති.මොකද ඒකම් මගෙ අනන්‍යතාවය.සම රැක ගන්න ස්වාභාවික දේවල් කරන්න.ඒවගෙන් ලැබෙන ප්‍රතිඵල තාවකාලික නෑ.හැමදාම ඒ ලස්සන තියෙනවා.ඒත් ඒවගෙන් සුදු වෙන්නෙ නෑ.පැහැපත් වෙනවා.සිදු වීම වෙනයි පැහැපත් වීම වෙනයි.බොරු chemical ගාලා තියෙන මූනත් කැත කරගන්නෙ නැතුව ඔයාලගෙ තියෙන ලස්සන පවත්වා ගන්න.හැමෝම ලස්සනයි.හැමෝටම තියෙනවා අවේනික ලස්සනක්😍
@gayurijayasooriya9456
@gayurijayasooriya9456 2 жыл бұрын
අනේ ඇත්තටම ඒ කාලෙ Film බලන්න මම හරීම කැමති ඒ කාලේ හිටපූ නිලියන් ඇත්තටම ලස්සනයි එයාලගෙ තමා නියම natural beauty එක තිබ්බෙ.. අනෝජා Auntie ඔයා ඒ කාලේ films වල මට මතකයී ලස්සන කොන්ඩය, ලස්සන මුහුද ලස්සන චීත්ත ගව්ම් ලස්සන ලස්සන සරී , නිහඩ බව, එවා කොච්චර බැලුවත් එප වෙන්නෙ නැ ... my favorite අනෝජා Auntie ♥️♥️♥️ දීර්ගායුශ ලැබේවා , නියම ලස්සන පාටක් තියෙන්නෙ ඔබට ♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
😍❤🤗
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
අනේ ආදරණීයයි ඔබතුමියට විශ්ව දැනුම කියන්න තේරෙන්නෑ අනෝජ මහත්මිය හරිම ලස්සනයි 💗🙏..අපේ රටේ මයිකල් ජැක්සන්ල බොහෝ මයි... මටත් ඔබතුමිය වගේ සිතන්න පුළුවන් කෙනෙක්... එනිසා දො ඒ කියන දේවල්,මමද කියල සිතුනා... (අදහස්).. ස්තූතියි තව තවත් අපේ සමාජයට මෙහෙවරක් කරන්න දිර්ඝ ආයුෂ ලබත්වා තෙරුවන් සරණයි 🙏
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
මම ආසම නිළිය ඔයා තමයි... ඇත්ත කතාව... මගේ දුවගේ කකුලේ ඇගිලි 12 ක්‌ තියෙනවා.. එයාට තවම අවූ :10 යි. එයා වෙලාවකට දුක් වෙනවා.. මම එයාට කියන්නේ පුතේ ඔය දේ ඔයාට විතරක් නෙමෙයි තව ඔයා වගේ අය ගොඩක් ඉන්නව... ඔහොම එන්නේ වාසනාවට පැටියෝ කියලා..අපි දැන ගන්න ඕනේ. මම එයාට කියන්නේ තමන්ට තමන් ලස්සනයි නම් පුතේ ඔයාව කාට කැත වුණත් කමක් නෑ කියලා.. ඔබතුමියගේ කතාවට මම හිස නමා ගරු කරනවා... ❤❤❤❤❤❤❤❤
@kmanil8689
@kmanil8689 2 жыл бұрын
අය්යෝ අතේ ඇගිලි 6ක් තියෙන ගැහැණු පිරිමි ලමයි මම කොච්චර දැකලා තියෙනවාද ඔය ලස්සනට දියුණු වෙලා ඉන්නේ ❤
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
@@kmanil8689 මගේ දුවට මම කිව්වා.. ඒත් එයා තවම පොඩියි නේ..
@kmanil8689
@kmanil8689 2 жыл бұрын
@@jayanichandima2690 බය වෙන්න එපා තේරෙන කොට හරියයි
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
@@kmanil8689 🙏
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
ඇත්තටම මමනම් ආස මගේ සමේ පැහැයට.සුදුවෙන්නම ඕන නැහැ තමන්ට තියෙන සම ලස්සනට පැහැපත්ව පවත්වාගෙන යනවානම් ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඔව්. ඇත්තටම . 🤗❤
@rohinirohini6432
@rohinirohini6432 2 жыл бұрын
Manasika ledak ..suduwenna thiyena asawa
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 2 жыл бұрын
විකාරව සිතන , කරන අයට කාලෝචිතව කියනලද වසරෙ හොදම කථාව 🙏💕
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ..🙏🙏🙏
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 2 жыл бұрын
අපේ රටෙ හරිහමන් නිලියකට කියලා ඉන්නෙ උමාලි තිලකරත්න විතරයි ..රෙස්පට් කරනවා උමාලි ඔයාට 🙏🙏❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 2 жыл бұрын
ඇයි තිසුරු යුවනිකා..
@චුල්බුලී
@චුල්බුලී 2 жыл бұрын
@@eck2016 ow yureni ge skin colour eka harima lassanai
@dishna5531
@dishna5531 2 жыл бұрын
හරිම වටින අදහස් සහ උපදෙස් ගොන්නක්. ඔබ තුමිය සමාජයට කරන මෙහෙවර ඉතාම ප්‍රශංසනීයයි. ඔබට දීර්ඝායුෂ පතනවා. !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@SanjulaEkanayaka
@SanjulaEkanayaka 2 жыл бұрын
ලෝකය දෙස සැබැවින්ම දැකපු සුන්දර කෙනෙක් ඔබ ඔබට දිර්ඝායු වේවා ❤️
@champikahasi
@champikahasi 2 жыл бұрын
මම ඔබතුමියගේ කතාවට බොහේ සේ එකගයි මොකද මගේ ලොකු පුතා සුදුයි ඉපදුනේ ලංකාවේ දෙවනි පුතා කළුයි ඉපදුනේ පිට රට අපි හැම අවස්තාවෙම නිවාඩුවට ලංකාවට එන කොට එයාව teasing කරනවා අපේ නැදැයෝ පුතා වගේම මගෙත් හිතත් රිදෙනවා මේ වගේ program’s වලින් වත් අපේ අය තේරැමි ගන්නවනම් හොදයි😘
@rashmitharukamulti-talente6834
@rashmitharukamulti-talente6834 2 жыл бұрын
ඒ ඉරිසියාවට.මම සුදු වෙලත් මටත් අනංමනං කිව්වා නෑයො.
@saupipa
@saupipa 2 жыл бұрын
හැම වචනයකම වටිනාකමක් තියෙන කාලීන සන්වාදයක්.ඇත්තටම අපේ අවට සමාජයේ තියෙන මෝඩම අදහසක් තමයි සුදු අය විතරයි ලස්සන කියන එක.ඔබ එය හරිම ලස්සනට පැහැදිලි කලා.ඔබ තුමිය හරිම සුන්දර හිනාවක් තියෙන මන් කැමතිම රංගන ශිල්පිනියක්.ඔබට ජය!🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
😍❤
@surajdayaratne9022
@surajdayaratne9022 2 жыл бұрын
හැම තප්පරයක්ම ඇසිපිය නොහෙලා,බලා සිටියා මේ අර්තවත් අනෝජා අක්කාගේ කතනය. මෙවැනි අදහස් සමාජයට තිලිණ කරන ඔබට මගේ ප්‍රරනාමය.❤
@yuganudayanga866
@yuganudayanga866 2 жыл бұрын
Oba thumiyage katawa harina wadagath
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
😍❤
@nayanasamarathunga8298
@nayanasamarathunga8298 2 жыл бұрын
ඞඤඤ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
මට දෙන දහිරියට ගොඩාක් පින්සිදු වේවා . උඩුගම්බලා පීනන මට ලොකු ශක්තියක් . 🙏🙏🙏
@sarathwickramasinghe5911
@sarathwickramasinghe5911 2 жыл бұрын
Dear madam මම නුවර සරත් පිටරටක භිටියෙ දැන් ලං කාවෙ ඔබේ අභින වැඩමුළුව ට මං ඇවිත් තිබෙනවා සමාජය ට සෙවය කරන්න ඔබ තූමියට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@udayakumudugodage3937
@udayakumudugodage3937 2 жыл бұрын
ඔබතුමියගේ කතාව මේ කාලෙට අද මේ සමාජයට ඉතාමත්ම වටිනවා. දෙරනෙ නාට්‍ය මම බලන්නේ නැහැ. හරිම artificial පුද්ගලයො තමයි ඉන්නේ. Makeup වලින් සුදු වෙලා, හරිම අස්වාභාවිකයි. තමන්ගේ ස්වාභාවික ලස්සන තමයි වටින්නේ. අනෝජගෙ පරන සිනමා පටිවල බලන්න කොන්ඩෙ, හැඩ ඇඟ, සමේ පාට ලොවක් දිනූ නිලියක්. සුදු වුනේ නැහැ කියලා වෙච්ච වැරැද්දක් නෑ නේ. අපේ අම්මලා කොන්ඩෙ පාටකලේ නැහැ. අදටත් ඔවුන්ගේ ස්වභාවික ලස්සන අනර්ගයි. දැනට මගේ අම්ම ට අවුරුදු 100 යි මාස 8 යි. විශ්‍රාමික විදුහල් පතිනියක්. ඇත්තටම පරණ අය ඔය විච්චූරණ මුකුත් නැතුව සතුටින්ම ජීවත් උනා. අද රටට වෙලා තියන විනාශයක්. කියල වැඩක් නෑ. අනෝජා ගේ කතාව අද කාලෙට ඉතාමත්ම වටිනවා. ස්තුතියි ඔබ තුමියට. බුදු සරණයි දෙවි පිහිටයි.
@sybilfernando3952
@sybilfernando3952 2 жыл бұрын
හරියට හරි ඔපදුප හොයන එක විතරයි කරන්නේ, මට මගේ දුව ලංකාව ට ගේන්න විදියක් නැහැ මිනිස්සු කතා කරන්නේ ඕන නැති දේවල් නිසා, බදින්නේ නැද්ද කියලා අහනවා,
@grsrilanka8780
@grsrilanka8780 2 жыл бұрын
කියන්න වචන නෑ....බොහෝ පින් ඔබ තුමියට...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@sugandiwithanaarachchi8565
@sugandiwithanaarachchi8565 2 жыл бұрын
ඇත්තෙන්ම ඔබතුමිය කිව් හැටියට ,තමන් තමන්ව තේරුම් ගැනීම තුලින් සමාජයම සුභදායී තැනකට ගේන්න පුළුවන් .අනුන්ට උපදෙස් දෙන සමහර උගතුන් කියන අයට ඔවුන්ගේ වරදක් තේරුම් කරදුන් විට පිලිගැනීමට කාරුණික නොවෙද්දී,ඔබතුමිය සමාජයට ඉතා යහපත් සේවයක් ලබා දීම වෙනුවෙන් බොහොම පින් .
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට ,💛මගෙ ආදරණීය ප්‍රියතම නිළිය ආදරෙයි හැමදාමත් 💕කාලෙකට පස්සෙ ඇත්ත පිරුණු අවංක කතාවක් අහන්න ලැබුනා 👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😲😯😢😥😥💟💟💟💟💟💟💟💟💝💘💋💋💕💞💓👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🧑👦🏻👩🏾👨👦🏻👨🏾‍🦱👨🧑👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar SIRLANK 😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👦🏻👧🏻🧑👨👨🏾‍🦱👨🏾‍🦱👩🏾💕💕💞💞💗💯💯👍🏾👍🏾👍🏾👍🏾👄👄👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mallikaherath4010
@mallikaherath4010 2 жыл бұрын
Osade. Piumila din balannath kithaii
@sriyanimangalika8281
@sriyanimangalika8281 2 жыл бұрын
ඉතා වැදගත් කරුණු කාරණා ගැන කතා කල ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
@akazh-kn5yg
@akazh-kn5yg 4 ай бұрын
මේ කතාව සම්පුර්ණ ඇත්ත.මම පිරිමි ලමයෙක්. පොඩි කාලෙ ඉදන් හමොටම ප්‍රශ්නයක් උනේ ඇයි මම මෙච්චර කලු කියල ඉස්කෝලේ යාලුවෝ මාව මකනෙන් මකන්න හදනව මාගෙ කලුපාට අරින්න කියල. කලුව කලුව කියල හුගක් අය කියද්දි තනියම මම මටම වෛර කරන්න ගත්ත. අනික අතට මගේ හැසිරීමත් පිරිම ලමයෙක්ට වඩා ගැහැනු ලමයෙක්ට බරයි ඉතින් ඒක හින්දත් මම හැමෝගෙන්ම විහිලුවට ලක් උනා.පොඩි කාලේ විතරක් නෙමෙයි දැනටත් මේ දේවල් වෙනව සමහර වෙලාවට.මම එදාට වඩා අද ශක්තිමත් ඒ හින්ද ඒවා දරාගෙන ඉන්නව
@pereraleela6890
@pereraleela6890 2 жыл бұрын
ඔබතුමිය ඇත්ත ඇති සැටියෙන් විස්තර කර දුන්නා ගොඩක් පින් 🙏
@nilanthirathnamali5392
@nilanthirathnamali5392 2 жыл бұрын
ඔබ තුමිය ඉතා වටිනා උපදෙස් පෙළක් ලබා දුන්නේ. ගොඩක් ස්තුතියි.
@lyndagedara4351
@lyndagedara4351 2 жыл бұрын
ඔබ තුමියගේ කතාව සහතික ඇත්ත දෙවියන් අපිව මේ මවපු විදිහ ඒක තමා පාට රූපෙ
@sarangaliyanage8682
@sarangaliyanage8682 2 жыл бұрын
This is the bitter truth of Sri Lankan culture. Hats off to you for bringing this up where no one want to talk about this . When I was in Sri Lanka same happened to my daughter as she has a darker skin. I am so glad that I brought her here, where people appreciate other things other than a skin colour.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Thank you for appriciating 🙏🙏🙏
@darshiliyanage9429
@darshiliyanage9429 2 жыл бұрын
Exactly they don’t know brown and darker skins are more trend now,
@theresekarunanayake4511
@theresekarunanayake4511 2 жыл бұрын
Agree with you 100%.....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
❤😍
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට .....ගොඩක් වටිනා කතාවක් 🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
බොහොම වටිනා පණිවිඩයක් .. ඔබට බොහොම පින්! අනුන් වෙන්න උත්සාහ නොකර තමන්, තමන් වෙන්න උත්සාහ කරනවා නම් ජීවිතය දිනන්න බොහොම ලේසියි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඒක තේරුම් ගන්න බැරි වීම අපේ අයගේත් අපේ රටේත් විනාශය.
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
වටිනා කතාවක් ගොඩක් ස්තුතිය 👍❤️🙏🌸
@sherylfernando9844
@sherylfernando9844 2 жыл бұрын
Absolutely spot on.This is in South Asian countries. Even teachers do this in selecting students for concerts.
@kumarirathnayake8632
@kumarirathnayake8632 2 жыл бұрын
When I was live in SL, I was sad bout my black skin. After I coming to Australia, I am very proud of my black skin because many white people like my skin colour.
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 2 жыл бұрын
හරිම වටිනා අදහස් සම්භාරයක් මැඩම් ඔබතුමිය මුඑ සමාජය වෙනුවෙන් කතා කරාට බුදු සරණයි
@11angi
@11angi 2 жыл бұрын
Mewa thama trending wenna oone videos 🙂☺️ ape tharuna parapurata ithaaama wadagath meka,hodin therum ganna me kiyana dewal,yaluwo athara share Kara ganna.....🥰❤️
@vasanthiwvasanthi389
@vasanthiwvasanthi389 2 жыл бұрын
ඔබතුමිය මේ සමජයට ඔය දීපු උපදෙසය නම් ඉතාහොදයි ස්තුතිය බුදු සරණ්‍ යි නිරොගි වෙවා
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 2 жыл бұрын
අපේ රටේ අපිට තියෙන colour tone එක කොච්චර ලස්සන ,වටිනා දෙයක් කියල අපේ මිනිස්සුන්ට තෙරුම් කරල දුන්නට අපේ මිනිස්සු අහන්නෙම නෑනේ....
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾👌🏾🇱🇰
@tanujalanka4024
@tanujalanka4024 2 жыл бұрын
ඔබතුමියගේ කතාව සහිත ඇත්ත ජීවිතයට ගොඩාක් වටිනා කතාවක් ඔබතුමියට දීර්ඝ ආයුස ලැබේවා බුදු සරණයි
@rajakaruna4825
@rajakaruna4825 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා උපදෙස් ටිකක් සමජයට ලබා දුන්නාට ඔබ තුමියට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට
@luckytyping............72
@luckytyping............72 2 жыл бұрын
මාත් කැමති නෑ අම්මගේ පැත්තේ නෑදෑයෝ බලන්න යන්න. එයාලා හැමෝම සුදුයි. මගේ නංගිත් මට වඩා සුදුයි. ඒ නිසා එයාලා මට කලුයි කියලා තමයි මුලින්ම කතා කරන්න පටන් ගන්නේ. එයාලා කතා කරන්නේ හරියට මං හිතලා කළු උනා වගේ. ඉස්සර නම් මං එයාලා කියන එව්වා ඔලුවේ දාගෙන අඩ අඩ හිටියා පැත්තකට වෙලා. දැන් නම් මට කලුයි කිව්වා ම මමයි නංගි දෙන්නම එකතු වෙලා එයාලට ඉතිහාසය සිලබස් එකම විනාඩි 5 න් උගන්නලා තමයි එන්නේ.
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
😂🙌🏼🙌🏼♥️
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
පපුවට තදට වදින්න දුන්නු කතාවක්.....තෙරුවන් සරනයි .. දීර්ගායු වේවා ඔබතුමියට... 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
😍❤
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
සහතික ඇත්ත කතාව 🙏 දැන් දැන් ගෑණු,මිනිස්සුන්ට පිස්සු හැදිල සුදු වෙන්න අපේ හම කොච්චර ලස්සනද Broun පාට.මේ රටවල් වල මිනිස්සු මුහුදු යන්නෙ හම කලු කරගන්න . මුන්ට අපේ උන්ට වගේ පිස්සු නෑ..
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
Lankava vaddo ahama hithanna dear
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾👌🏾
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
👍👍👍👍👍👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
❤😍
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
ගොඩක් වැදගත්ම අදහස් ටිකක්.මම පුන්චි කාලේ ගොඩක් ආශාකලේ ඔයාගේ පොටෝ වලට ලොකුපොටෝ ලග තියාගෙන ඔයා වගේ ලස්සන වෙන්න ඕන කියල හිතුන..ඔයා ඇත්තටම ලස්සනයි තරැන කලේ.ලස්සන කියන්නේ. සිත්කලු දැකුම් කලු සිත් ඇදගන්නා. ලස්සනක් තිබුනේ..
@nishanimenuka2162
@nishanimenuka2162 2 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ගොඩක් ලැබුනා බොහොමත්ම පින් එවගෙම ස්තුතියි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
මේ කතාව ඇත්ත. හමේ පාටනිසා මාත් ගොඩාක් කොන් උන,වේදනා විඳපු කෙනෙක්. පවුලේ අයවත් මට කැමති උනේ නෑ. මං පවුලේ තුන්වෙනියා මට වැඩිමල් අක්කලා දෙන්නෙකුයි, තව බාල මල්ලියෙකුයි ඉන්නවා.පොඩි අක්කා අපි ඔක්කොටම වඩා සුදුයි. මල්ලිගෙත් අවුලක් තිබුන්නෑ. එකම පිරිමි ළමයා නිසා එයාට ගොඩාක් ආදරෙන් හිටියෙ. ලොකු අක්කා සුදුනැති උනත් එයා හැමතිස්සෙම මට අපහාස කලා. තාත්තත් ගොඩාක්ම ආදරේ පොඩි අක්කට. කොහේ ගියත් එයාව තමා මුලින්ම පෙන්නන්නෙ. එයා මොනවා ඉල්ලුවත් අනිවාර්යයෙන් ගෙනත් දෙනවා. නෑදෑයන්ට මං විහිලුවක් වෙලා තිබුණේ. ඒ නිසා මං නෑදෑයො ළඟට යන්න කැමතිම උන්නෑ. මං ගිය ඉස්කෝලේ හොඳ ප්‍රසිද්ධ පාසලක්. ඒකේ හිටියෙ යමක් කමක් තියෙන දෙමාපියන්ගෙ දරුවො වගේම සුදු ලස්සන ළමයි. ඒ ළමයි අතරෙදි මට ලැබුණේ මොනවගේ සැළකිල්ලක්ද? කියලා අමුතුවෙන් කියන්න ඕන්නෑනේ.එකොළහ වසරෙදි කොල්ලෙක් මගෙ මූණටම කිව්වා බලහන් උඹේ මූණේ හැටි විතරක් කියලා දැන් මට අවුරුදු විසිනවයක් අදටත් කාසාඳ බඳින්න කෙනෙක් මට නෑ. මං ඒ ගැන එක බිඳක් දුක් වෙන්නෑ. ගිය සමහර රස්සා වලදිත් අපිට ලැබුණේ අඩු සැළකිලි මොනවා හරි ගාලා සුදුවෙන්න නැත්නම් කවදහරි කසාඳ බඳින්න කෙනෙක් නැතිවෙයි කිව්වා. හැබැයි කාලෙත් එක්ක මං තේරුම් ගත්තා මේ හැම දෙයක්ම බොරු දේවල්. මං මොකටද? කවුරුත් කියන ඒවට සැළෙන්නෙ කියලා. අද මං මගෙම අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. හැමෝම කතාවට කිව්වට රූපේ නෙමෙයි හිත ලස්සන අයයි ඕනී කියලා ඒක මහ පල් බොරුවක්. මිනිස්සු හොයන්නෙ පෙනුම ලස්සන අය. සළකන්නෙ පෙනුමට. ඒ තැනට සමාජෙ හැඩගැහිලා තියෙන්නෙ කළුනම් ඒයාට ජීවත් වෙන්නවත් අයිතියක් නෑ වගේ හිතන්නෙ. මං හිතන්නෙ මේ ඉන්න අඳ බාල මානසිකත්වයත් එක්ක ඒ දේවල් වෙනස් කරන්න පුලුවන් වෙයිද? කියලා හැබැයි අපි වෙනස් කරන්න ඕනී.
@zplasher
@zplasher Жыл бұрын
සුදු උන පලියට කවුරුත් ලස්සන වෙන්නැ නැ අනික කලු උනාට මුනේ අංග ලස්සන තිබුනනම් අැති අක්ක හැමෝටම රිදෙන්න ජිවිතය ජයගන්න අනිවාර්යෙන් එක කරන්න හැකි වේවි
@meghanada8922
@meghanada8922 8 ай бұрын
කාලකන්නි දුෂ්ට සමාජයක්
@jinjin16016
@jinjin16016 2 жыл бұрын
ඔබතුමියගෙ කතාව ඇත්ත අද හුගක් නිලියන් දකෂ නැහැ නමුත් සම සුදු නිසා කැමරාව ඉදිරියෙ. පෙනි සිටිනවා
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 2 жыл бұрын
මගේ දුවත් ඉන්නෙ european country එකක. එයත් තලඑලලුයි. එහෙ අය හරිම ආසයි එයාගෙ colour එකට caramel gitl කියල කියන්ඩ
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 2 жыл бұрын
Caramal girl කියල කියන්නෙ එයාට
@sunethraambahera2080
@sunethraambahera2080 2 жыл бұрын
This was brilliant. Oprah Winfrey is a great example. She was the first black female host of a daily talk show in America.
@sujeewadilrukshi8901
@sujeewadilrukshi8901 2 жыл бұрын
ඔබතුමියගේ පන්ති වලට සහබාගි වෙන්නේ කොහොමද. ඔබතුමියට තෙරුවන් සරණයි. නිරෝගී සුවය ලැබේවා.
@salilabryant790
@salilabryant790 Жыл бұрын
I live in a western country and married to a European. I am dark skinned and his family loves my skin colour. Now I am in my middle age and I don't colour my hair. I hardly wear any jewellery. Our lives are very simple. Be yourself.
@සයිප්රස්අපි
@සයිප්රස්අපි 2 жыл бұрын
ගොඩාක් වටින රත්තරං කතාවක් මැඩම් සහතික ඇත්ත හැමොටම ඔනේ සුදුවෙන්න තමන්ගෙ ශරිර වර්නය අගෙකරන කිසි කෙනෙක් නැ ඔබ තුමියගෙ මේ කතාව අහනකල් මත් හිතන් හිටියෙ තව සුදු වෙන්න ඔනේ කියල 😒 දැන් හිතෙනවා මෙ සුදු ඇති කියලා මගෙ අක්කා සුදුයි මට වඩා 🙄🙄
@rajinitikiriyadura270
@rajinitikiriyadura270 2 жыл бұрын
හරිම ආදර්ශ මත් කතාව ඔබ තුමිය ට ස්තූතියි
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
නියම කතාව. කණ හරහා උත්තර දුන්නා ඔබතුමිය, බහුතරයක් දෙනාට .ජය. ආදරණීය අනෝජා ඔබට.
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
ඔබ තුමිය බොහෝම ස්තුතියි man ඉන්නේ මං ගැන තෘප්තිමත් මට මගේ ගැන හරි සතුටුයි. අභ්‍යන්තර හැර බාහිර හැම දේම හිස් ගොඩක් vitharai 🙏
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ගොඩක් වට්නවා ඔබතුම්‍ යට..තෙරැවන් සරණයි ..🙏
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
අයාලේ ගිය වැඩිහිටියන් විසින් තැන නොතැන නැතිව කුඩා දරුවන්ගේ මනස කඩා වට්ටනු පෙනේ. මෙවන් කතිකාවතක් ඇවැසි සමාජයකට උචිත ආකාරයෙන් විග්‍රහ කරන්නට ඔබ තුමියගේ හැකියාව අති විෂිස්ටයි . තෙරුවනේ ආශීර්වාදයෙන් ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 жыл бұрын
අනිත්‍ය දේවල් නිත්‍යකිරීමට දැඟලීම තරම් මෝඩකමක් ලොවේ නැත. කොහොමත් රූපය වෙනස්වන දෙයක්. ප්‍රියමනාපව සිටීමයි වැදගත්.
@malkanthiweerasinghe2314
@malkanthiweerasinghe2314 2 жыл бұрын
ආදරනීය අනෝජා අක්කේ ,ඔයා හරි නිහතමානී ,මම ඔයා ව අදුනන වා,මම නොමා මැඩම්ගෙ office eke,වැඩකලා,සතුටුයි ඔයා ඔයා හැටියට දැක්කම,
@tiarat4419
@tiarat4419 2 жыл бұрын
👏👏👏 Absolutely right.. I am married for 13years with a Korean national and He is athletically talented person and has nicely maintained handsome figure. skin yellowish &stunning..electronic engineer by profession. and owns a big stock company. he has fallen love with not only me.but my brown skin..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Yes . Some times Our people are crazy . Happy for you Dear. 🤗
@rojiroji4055
@rojiroji4055 2 жыл бұрын
ඝිතුතියි අැත්තන්ම වටිනා කතාවක්
@priyanganipushpa2571
@priyanganipushpa2571 2 жыл бұрын
මාත් ඉස්සර මුලින්ම වැඩට යද්දි ඔෆිස් එකේ සමහර ගෑනු අය කිව්වා ඔයා හරි ගොඩේ පාටයි කියලා..මාත් කිව්වෙ"ඔව් ම්ං ගොඩේ තමයි.ඒ ගොඩේ පාටට තමයි මේ ජොබ් එක හම්බ උනේ..ඒක ඔයාලට ප්‍රශ්නයක් නම් ගිහින් මැඩම්ට කියන්න මං ගොඩේ පාට හිංදා මාත් එක්ක වැඩ කරන්න බෑ කියලා.." එච්චරයි.ඊට පස්සෙ කාටවත් මගෙ ගොඩේ පාට පෙනුනෙ නෑ..
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
නූගත්කම තරම් අඳුරක් නොමැත. උගත්කම යනු විභාග සමත්වීම නොව. අඳුර නසන්න ආලෝකය පැමිණිය යුතුයි, ආලෝකය පැමිණියත් අඳුර ලෝකයේ සදාකාලිකවම පවතී!
@azrajameel7310
@azrajameel7310 2 жыл бұрын
Beautiful soul. You spelled out my very own thoughts. Stay blessed
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Thank you. Stay blessed my Dear 🙏🙏🙏
@sonakshinamaya1184
@sonakshinamaya1184 2 жыл бұрын
අපි අපිව අදුරනව නම් ලෝකයාගෙ කතා අපිට වැදගත් වෙන්නේ නැ
@nelumkumari8540
@nelumkumari8540 2 жыл бұрын
මට හොදම වෙලාවෙ ඔබතුමියව අහන්න ලැබුනෙ.මම ජීවිතේ සතුට හදුනගන්න පමා වුනා.ඒත මම දැන් දැනගත්තා සතුට තිබෙන්නේ මා තුල බව.මම මටස ආදරය කරන්ක පටන් ගත්තම පුදුම මානසික සැහැල්ලුවක් දැනුනා. ඔබ කියන දේ සම්පූර්න ඇත්ත. මම මමම වුනාම පුදුම ශක්තියක් ලැබුනෙ. ඔබතුමියට දීර්ඝායු වේවා.
@judepriyantha9433
@judepriyantha9433 2 жыл бұрын
හරිම අර්ථවත් පණිවිඩයක් ඔබට ස්තුති 👍🙏
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
දිිර්ඝයු ලැබේවා ඔබතුමියට තෙරැවන් සරණයි ගොඩාක් වටිනවා කථාව පැහැදිලි කිිරිිම්.🙏🙏🙏🌷
@fatimas.mohamed5561
@fatimas.mohamed5561 2 жыл бұрын
A brilliant subject to address. Every word you spoke touched my heart, probably because I've gone through the same from an early age. My older sister was fair skinned and I was dark. It was not just the outsiders, who would call me " Kalu kelle" but even my own family, aunt, moms sister 😭she went to such an extent where she would tell everyone that every part of my body should be painted white !!! ( I'm not ashamed to say this because I know how much it affected me) Imagine a little child having to hear this. At least children of today, voice their opinion. We had no choice but to keep quiet for fear of physical abuse. I wish people were broad minded like you. I hope and pray this would be an eye-opener to everyone. May the Almighty bless your soul.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@sathsaraarts195
@sathsaraarts195 2 жыл бұрын
ඉතා වටිනා අදහස් .ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි. 😊🙏
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 2 жыл бұрын
අපේ ගැනු ලමයි හරි මෝඩයි. අපේ පාට තියාගත්ත කෙල්ලෝ මොනතරම් ලස්සනද? සුදු කරගත් කෙල්ලෝ හරිම කැතයි. උන් නම් මට අප්පිරියයි. අපේ රටේ අපේම පාට තියා ගත්ත කෙල්ලෝ ලඟට මේ සංකර හම සුදු කරගත් කෙල්ලෝ වැදිරියන්ට සම කල හැකියි.
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 2 жыл бұрын
ඔබතුමියගේ කථාව සමිපුර්ණ ඇත්ත.
@lalanihannadige3748
@lalanihannadige3748 2 жыл бұрын
අනේ ඔයාව දකින්නත් ආසයි අක්කියෝ ඔයාලා වගේ නිහතමානී ලස්සන නිලියෝ තාම මන් සිනමාවේ දැක්කේ නෑ ආදරෙයි ගොඩක් යේසු පිහිටයි
@cpeiris6373
@cpeiris6373 Жыл бұрын
අනිත්‍ය දුක අනාත්ම හොදින් අවබෝධය ❤
@naldiss87
@naldiss87 2 жыл бұрын
Thank you Ms Anoja W...You got to have confidence in yourself...We all got to be ourselves..I once went to Poland and had pleasant reviews of our browny skin complexion.People need to be true to themselves.Be yourself.Your authentic self.That's so radiant and charming.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Loads of love 🤗🙏
@sunandaelenaidelage9526
@sunandaelenaidelage9526 2 жыл бұрын
අපේ මේ ලස්සන හොදටම ඇති ඔවා ගහන්නේ මානසික ලෙඩ්ඩු අපේ කලු අපට ලස්සනයි❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@durgadesilva9420
@durgadesilva9420 2 жыл бұрын
You have addressed a extremely important subject. you are right . Keep it up. Sri Lanka need women like you.
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 жыл бұрын
ඔබතුමියට තව තව ශක්තිය ධෛර්ය ලැබේවා .ජේසු පිහිටයි.
@amilashamikaudalamat
@amilashamikaudalamat 2 жыл бұрын
හරිම වැදගත් පනිවිඩයක් ..❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 2 жыл бұрын
So very true! It’s a very sad thing that people don’t know what to say and what not to say to someone. They don’t realize words can drive someone to even take their own life. It’s important we tech children to be strong and have self confidence. Growing up people shamed me for my curly hair all the time and it damaged me very much. I used to be ashamed of my curls and wanted to hide them every time possible. I flat ironed my hair as an adult. But now I’m confident in my own curls and I celebrate it. I wish everyone will listen to you and learn to mind their own business and not shame others for being unique. Thanks Aunty Anoja for sharing your wisdom! ❤️🙏🏽
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
මේ සමාජේ මේ වගේ කතා නම් බොහමයි ඒ නිසා ඔබතුමියගේ කතාව හුගක් වටිනවා💞💞💞
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
මෙවැනි චැනල් එකක් පවත්වා ගෙන යෑමට ඔබ හැමගේ උදව් අවශ්‍යයි. කරුනාකර සමාජයට මේවා ගෙනියන්න. Share කරන්න . 🙏❤😍
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
Ou මිස්
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.