යූ ටියුබ් වැඩමුළුවේ මගේ කතාව - Anoma At Events # 04

  Рет қаралды 88,200

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 276
@sandunilfonseka1928
@sandunilfonseka1928 4 жыл бұрын
අම්මා කියලා නම දාගත්ත චැනල් වලට එහා ගිය මාතෘත්වයක් ඔබේ කට හඩේම තියනවා. මමත්වය නැති නවකයන්ට පවා අවස්ථාවක් නිර්ලෝභිව දෙන උතුම් කාන්තාවක්. ජය වේවා අනෝමා මහත්මිය! ❤️🙏
@dinaferdy7013
@dinaferdy7013 4 жыл бұрын
Couldn't agree with the more 💜
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 4 жыл бұрын
ඔයාගෙ කටහඩ නිසා තමයි මට ඔයාගෙ චැනල් බලන්න ආස හිතුනෙ.ඒ වගේම ඔයා ගෙ ඉදිරිපත් කිරීමේ රටාවට නිහතමානි විදියට. .ඔයාගෙ රෙසිපි ගොඩාක් බැලුවා ඒවා හදලා බැලුවා දැන් නම් මගේ දරැවෝ දෙන්නත් මම රසට උයනවා කියලා කියනවා . ගොඩාක්ම ස්තුතියි අනෝමා ඔයාට.
@dammimfrk8680
@dammimfrk8680 4 жыл бұрын
👍❤
@manori6712
@manori6712 4 жыл бұрын
අද තරුණ පරපුර හරි දක්ශයි ..ඒ වගේම හැමදෙයක්ම කරගන්න දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා උනන්දුව උත්සාහය තියේනම් කරන්න පුලුවන් . අනුන්ට ඉරිසියාවක් නැතුව කාට හරි මොන අතකින් හරි දෙයක් කියලා දෙන එක ලොකු පිනක්. මමත් උයන්න හරිම ආසයි. ඉතින් ඔබතුමියට ස්තුතිය පුද කරන ගමන් ...ලබන අලුත් අවුරුද්ද තවත් සාර්ථකව වැඩ කටයුතු කරගෙන යන්න ...නිදුක් නිරොගී සුව ලැබේවා යි පතම්.
@imashiperera1260
@imashiperera1260 4 жыл бұрын
හරිම ආදරෙයි ආන්ටි ඔයාට, ඔයා හරිම වැදගත් වැඩිහිටි කෙනෙක්, ඔයා හොද නිසා වෙන්න ඇති මට නම් ඔයා දැක්කත් සතුටුයි,අවශ්‍ය දේ ගෙදර කෙනෙක් වගෙ කියල දෙනවා, මන් ඉස්සෙල්ලා ම බැලුවේ ආන්ටිගේ විඩියෝස්,ඒ කෑම හැදුවාම වරදින්නෙත් නෑ,දීර්ඝායුෂ ලැබේවා
@foodcornersrilanka2217
@foodcornersrilanka2217 4 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි!! අපි වගේ අලුතෙන් channel එකක් කරන කෙනෙක්ට ඒ වචන ටික ගොඩක් වටිනවා.. Anoma's kitchen තව තවත් දියුණු වෙන්න ඕනේ ඔබතුමියගේ තියන නිහතමානී ගුණාංග නිසාම ❤️
@sajinipardeepika7538
@sajinipardeepika7538 4 жыл бұрын
ඔසරිය ඇදලා හරිම ලස්සනයි..ඔබ තුමියගෙ වැඩත් ලස්සනයි..පිලිවෙලයි
@ruwanhbichamara127
@ruwanhbichamara127 4 жыл бұрын
ඔබ තුමිය ගොඩක් වැදගත් නිහතමානී මවක්...මාත් 🇩🇪 බලනවා ...
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
ඇත්තමයි ආන්ටි ඔයාගේ ඔය හිනාව පිරිච්ච මූන දැක්කත් ඇති මට නම් හරිම නිහතමානී කෙනෙක් ඔයා
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
ඔබගේ සාර්ථකත්වයට මූලිකම හේතුව තමයි ඔබගේ අවංක කම, නිහතමනීකම හා නිර්ව්‍යාජී බව. අනෙක ඔබගේ කථා විලාශය සිත් ඇදගන්නවා. ඔබගේ ක්‍රමයට කෑමක් හදන්න ඕන වුනු ගමන් ටක් ගාලා ඔබගේ රෙසිපි එකක් අරගෙන තමයි කෑම හදන්නෙ. හොදටම එනවා. සෑහෙන කෑම ජාති මම හදලා තියෙනවා. ඔබට බොහෝමත්ම ස්තූතියි. ජයෙන් ජයම වේවා.
@marline9445
@marline9445 4 жыл бұрын
ඔබතුමියගෙ chanel එකෙ videos වලින් අපි ගොඩාක් කෑම හදන්න ඉගෙන ගත්ත.... බොහොම ස්තූතියි ඔබතුමියට
@menakadinendi3859
@menakadinendi3859 4 жыл бұрын
Thank you aunty ...❤️ , මමත් ගොඩක් ආසයි කැම ජාති හදන්න , ඔයගේ recipe ගොඩක් මම හැදුවා . ඒ එකක්වත් වැරදිලා නැ . හරිම රසට ආවා , මට පුතාලා 3 ක් ඉන්නවා , මම මොනවා හරි රසට හදපුවහම ඒයාලා අහන්නෙ අනෝමගෙද කියලා ❤️ එච්චරටම අපේ ගෙදර Aunty ගෙදර කෙනෙක් වෙලා ..... Thank you aunty , i love you ❤️❤️
@janithaperera8971
@janithaperera8971 4 жыл бұрын
හරිම වටිනවා, ඔබේ නිහතමානීකම සහ ඉදිරිපත් කිරීම ඉතාමත් අනර්ඝයි. තෙරුවන් සරණයි, සියලු දේම සාර්ථක සාර්ථකව කිරීමට සුභ පැතුම්.
@devakikrisna7987
@devakikrisna7987 4 жыл бұрын
අපි හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් තමයි. හුඟක් දේවල් ඉගෙන ගත්තා. අපේ දැනුම වැඩි කර ගත්තා. ඔබට හුඟක් පිං.
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 4 жыл бұрын
අනෝමා මිස් මම ඩුබායි ඉන්නේ, මම ඔයාගේ චැනල් එක බලනවා, කලාතුරකින් එකක් තමා බලන්න අතපසුවන්නේ, මම දැනුත් කැරමල් පුඩින් දෙකක හැදුවා හෙට ftiday , මෙහෙ පාටිනෙ, ඔයාගේ රසබර කතාව අහං ඉන්න හරිම ආසයි, හරිම වාසනාවන්ත මවක් ඔබට ජයවෙිවා, තෙරුවන් සරනයි
@buddikabuddika4031
@buddikabuddika4031 4 жыл бұрын
ඔයා හරි නිහතමානී . හොද කතාවක්
@betteryou691
@betteryou691 4 жыл бұрын
Aunty කියලා දෙනකොට අපිට දැනෙන්නේ ලග ඉදන් අම්මා කියලා දෙනවා වගේ ❤
@nilangiperera3299
@nilangiperera3299 3 ай бұрын
ආන්ටි....ගොඩාක් ස්තුතියි ....මගේ පුතා පාසල් යන වයසේ එයා හරිම ආසාවෙන් බලනවා.. අපි ගොඩක් දේ ඉගෙන ගන්නවා ඔයාගෙන් , තව තවත් හොඳ දේවල් සමාජගත කරන්න දිරිය ලැබේවා...
@sajeewanimendis2181
@sajeewanimendis2181 4 жыл бұрын
අනේ ඔබතුමියගේ වැඩසටහන් හරිම ලස්සනයි රසවත් ඒ වගේම නිහතමානීව හැම දේම කියල දෙනව බුදු සරණයි ...!!!!
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගි ගේ කතාව අහන්න අහන්න ආසයි නංගිගේ හිනාව ගොඩක් ලස්සනයි සිරියාවන්තයි තෙරුවණ් සරණයි 🌹🌹🌹🌹
@dharaneedharmasena2349
@dharaneedharmasena2349 4 жыл бұрын
Really inspirational video Ms. Anoma.. 😮 The most beautiful thing is the way u say "මම අනෝමා"
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
නිහතමානි චරිතයක් සුබ නත්තලක් වෙවා මිස්
@kumarisendwirathna8099
@kumarisendwirathna8099 4 жыл бұрын
Anoma amma.wachanaye පරිසමාප්තියෙන්ම oba niyana amma kenek.good luk amma
@suranthidesilva7709
@suranthidesilva7709 4 жыл бұрын
Auntyge kema jathi godak man hadanawa. Marry karala eddi dhal curry1 wath hadaganna be. Den nan ammalatath wada mage kema godak rasai kiyala hubby kiyanawa. Family and friends kiyanneth mage cooking super kiyala. All that is because of u aunty. Thanks alot. Love u always ❤❤❤
@dinujayasinghe2866
@dinujayasinghe2866 4 жыл бұрын
ඔබතුමී කතා කරද්දිත් හරිම රසවත් 😍
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 Жыл бұрын
දුව ගැන හරිම ආඩම්බරයි පිලිවෙල නිහතමානී කම අගය කරමි
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 3 жыл бұрын
ඔයාගේ නිහතමානී කමට මම ගොඩාක් ගරු කරනවා. ඒකෙන් හදවතත් පේනවා.
@asha-sl9pi
@asha-sl9pi 4 жыл бұрын
ඔබ නිසා අද ආස කෑමක් උයන් කනවා.. ඔයාට ගොඩාක් පිං අපිට මේ කියා දෙන දේවල් වලට.. මමත් ආස කෑම හදාගෙන කන්නෙ ඔබතුමියගෙ වීඩියෝ බලාගෙන තමා.. ඊයෙ බලාගෙන හැදුවා චොප්සි 😍😍 තෙරුවන් සරණයි 🎅
@abeymanjula
@abeymanjula 4 жыл бұрын
මේ වගේ ආදරනීය කට හඩක් මම utube එකේ ඇහුවේ පලවෙනි වතාවට.
@devikamendis2545
@devikamendis2545 4 жыл бұрын
Keep on the excellent work dear Anoma. You are a live example and a role model for everybody not only on innovative ways of cooking but also on guiding children and parents on family bond, cleanliness, etiquette and many more topics. More than anything You are not grumbling about others. May the noble Triple Gem bless you!
@janithaariyarathna6442
@janithaariyarathna6442 4 жыл бұрын
නිහතමානී ලස්සන ඔබතුමියට වාසනාවන්ත අනාගතයක් උදා වේවා ,...!
@adamspeak6627
@adamspeak6627 3 жыл бұрын
ආසයි aunty කතාවට හුඟක් ආදරෙයි මම ඔයාට ඔයා කියල දුන්න busbousa,pineapple පුඩිං, chicken nuggets හැදුවා.ඒවා හොදට ආවා.ඔයාගෙ නිහතමානී කම ට,ඒ හඩට මම හරි ආසයි.
@chanakajayasinghe6149
@chanakajayasinghe6149 4 жыл бұрын
Yes. Your works are very genuine and natural. So uncommon. It is really appreciated your good work. Now your speaking ability is much better.
@senudiamandika135
@senudiamandika135 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් Thankyou Anoma miss
@nilminiedirisinghe1373
@nilminiedirisinghe1373 4 жыл бұрын
Excellent work Anoma . You inspired young generation about value of cooking to keep the family bond stronger. Now you inspired ladies to be independent .good work.
@PasanNivasa
@PasanNivasa 4 жыл бұрын
You are such a great person Anoma. You always help the newcomers, unlike some other channels. This speech was an inspiration to me too. I was a bit discouraged as I didn't have many subscribers. After listening to your speech, thought of putting an extra effort :) Thank you very much for all you do. Wish you a very happy new year!!
@lihini3548
@lihini3548 4 жыл бұрын
අනෝමා ඔයාගේ කතාව හොඳයි .
@Indrakamari-v3h
@Indrakamari-v3h Жыл бұрын
ඔබ.වැනි අය මුලු රටටම ආඩම්බරයක් ❤
@nirmalaweerasekara1988
@nirmalaweerasekara1988 4 жыл бұрын
Thanks a lot Ms. Anoma... I have learned lots of thing from you about cooking..... now my little son has also inspired in cooking... theruwan saranai....!!!!!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
'Api Api wenna ona' watinama de ekai.💐💐💐
@nilminiperera2580
@nilminiperera2580 4 жыл бұрын
අක්කි ඔයා හරිම ෂෝක් කතාව, හරිම වැදගත් විදිහට කරනවා, කෑමත් හරිම හොදයි දැනුවත් කිරීමට ස්තුතියි
@gangaanjaleearambegedara5437
@gangaanjaleearambegedara5437 4 жыл бұрын
I'm very proud of you Anoma LONG LIFE.
@sajiwasuresh5162
@sajiwasuresh5162 4 жыл бұрын
අාන්ටි ....මම ගොඩක්ම කැමති විඩියො එක ...තමා කෑම වෙිලක් පිලිවෙලට උයන්නේ කොහොමද කියලා කරපු විඩියො එක නම්බර් 1 video තැන්ස් අාන්ටි ඔයාට...GOOD LUCK
@suranganiefernando6349
@suranganiefernando6349 4 жыл бұрын
I really enjoy your demonstrations and especially the simplicity.. You speak so beautifully. Suranganie Fernando
@surangirathnayake7766
@surangirathnayake7766 4 жыл бұрын
Oba thumiya harima nehathamani..... ekai api Godak Adaree obata.... 😍😍😍
@dilzd1873
@dilzd1873 4 жыл бұрын
වෙනදා වගේම අහන් ඉන්න ආස වටින කතාවක්..
@hemaliweerasinghe6256
@hemaliweerasinghe6256 4 жыл бұрын
It is a very inspiring story.All the very best to you in all your future endeavors.
@mihiriseneviratne510
@mihiriseneviratne510 4 жыл бұрын
Thanks for sharing the vedio. I do run a home stay. Prefers to make vedios which helps to the guests. Can u make a vedio on it
@nilukalu
@nilukalu 4 жыл бұрын
Hi Anoma ..Merry Christmas and Happy Holidays To you and your Family ! Thank you so much for your very touching and inspirational speech! It's a good positive and encouraging advise for the ladies and the younger generation to do something from home and earn their living. God Bless you !!
@kaushyvlogs7750
@kaushyvlogs7750 4 жыл бұрын
හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා ආන්ටි ❤️❤️
@imeshijasinghe4384
@imeshijasinghe4384 4 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ....ස්තුති ඔබට ...
@srimajayaratne4438
@srimajayaratne4438 4 жыл бұрын
Great speech Mrs Anoma.And you look sooo pretty. CONGRATULATIONS 😃😃😃😃
@lahirujayakody2303
@lahirujayakody2303 4 жыл бұрын
What a humbled mom!!!!! Great!!! ❤️
@tharangakanchana191
@tharangakanchana191 4 жыл бұрын
Lassani oyage katawa amma හරිම වටිනවා suba අලුත් අවුරුද්දක් වේවා ඔබගේ siya පවුලටම
@suppuwa3428
@suppuwa3428 4 жыл бұрын
අනේ අන්ට් ඔයා හරීම හොඳයී....ආස හීතුණා චැනල් එකක් පටන් ගන්න
@mshanika
@mshanika 4 жыл бұрын
Great service!!! I have learnt so much!
@incredibleizu4
@incredibleizu4 4 жыл бұрын
Aunty, you're an exemplary character for the youth
@kumariabeysundhara9114
@kumariabeysundhara9114 4 жыл бұрын
මොකද මම ඉන්නේ කොලබ නෙවෙයි . ගොඩක් දුර. සමහර අවශ්‍ය දේ ගන්න පුලුවන් කොහෙන්ද කියලයි අහන්නේ.
@uganthaweragodaarachchi2995
@uganthaweragodaarachchi2995 4 жыл бұрын
Thank you for your valuable words madam.
@i_am_serval8131
@i_am_serval8131 4 жыл бұрын
Your are a inspiration role model aunty you deserve it 😍😘😘
@nuttywatty
@nuttywatty 4 жыл бұрын
Congratulations Well done You deserve your success Wishing you all the best for your continued success
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Hoda youtuber kenak good luck ms anoma
@yasojasenanayake6030
@yasojasenanayake6030 4 жыл бұрын
Proud of you Mrs. Anoma.....!!😘😘😘👍👍👍
@nilushapriyadarshanimahego5899
@nilushapriyadarshanimahego5899 4 жыл бұрын
ඔයා ව දැක්කත් අසයි අම්ම
@cristin1390
@cristin1390 4 жыл бұрын
ආදර්ශමත් කාන්තාවක් ඔබ.ජය වේවා
@hiranthafernando975
@hiranthafernando975 4 жыл бұрын
Thank You Aunty....Oba thumiyage kema hadanawa balala api hadanawa puluvan vidiyata
@dilshanjayawardana5218
@dilshanjayawardana5218 4 жыл бұрын
Your the best aunty..oyagen thama godk kema rasata uyanna igana gatte..lankawata awa gaman gedara ayatath me okkoma hadala denawa.thank you very much aunty anoma..
@milshanshashi7995
@milshanshashi7995 4 жыл бұрын
Aunty oya godak hodata kiyala denawa. Api ewa balala hadanawa. Bs
@theviya6806
@theviya6806 4 жыл бұрын
ලස්සන යි කතාව ආන්ටි❤❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
You have inspired me in many ways aunty. Thank you for your wisdom and kindness. Very nice speech and you look like a " Kandy lamissi" in your pretty Kandyan saree. ❤. May the new year bring you good health, happiness and loads of new recipes. 🤗
@disnaprasadini1649
@disnaprasadini1649 4 жыл бұрын
Very Nice story to listen aunty. You are a very nice and inspiring character ...God Bless you..
@shiranimadushika335
@shiranimadushika335 4 жыл бұрын
Aththatama gooooooooddddddddk lassani budu sarani... aunty
@sadhanisd5332
@sadhanisd5332 4 жыл бұрын
awanka nihathamani ayata godak dewal karanna puluwan. obath ewage kenek. Be happy always💐
@akilashalika627
@akilashalika627 4 жыл бұрын
Man hari asai lassanata nihathamani vidihata katha karana ayata.aththatama anoma mahathmiya ahan inna hari asai oba thumiya katha karana vilasayata.oba thumiyata kawadswath kenthi yanne nathuwa athi neda.aththatama oba thumiyage daruwo godak sathutu wenawa athi oba thumiyawa metharam warnana karanawata.mokada apith hari asai ape demaw piyanwa hamoma warnana karanawata ethakota hithata hari sathutui. thawa thawath idiriyata yanna kiyala suba pathanawa oba thumiyata.
@kumariabeysundhara9114
@kumariabeysundhara9114 4 жыл бұрын
මම කෑම හදන්නේ ඔබ තුමියගේ වීඩියෝ ඉතාමත් ආසාවෙන් බලා ඉගෙන ගෙන. අනේ ප්‍රශ්නයක් අහලා කමෙස් කලාම උත්තර එවන්න.
@inokaperera2531
@inokaperera2531 4 жыл бұрын
Thank you Madam doing this video. We really appreciate you. I am staying in Dubai. I also want to start something. Just give me some tips. Thank you
@hashinimasha1917
@hashinimasha1917 4 жыл бұрын
wow aunty man serama vedio balala thiynawa.ewagen mage jivitheta gaththa dewal mila karanna ba.godak pin bs aunty
@dinaferdy7013
@dinaferdy7013 4 жыл бұрын
Aunty Thank you so much for uploading all of your wonderful recipes 💜 Such a genuine person
@ik6298
@ik6298 4 жыл бұрын
❤️❤️❤️❤️ බොහොම ස්තුති ඔබතුමිට...
@shanealmeida1165
@shanealmeida1165 4 жыл бұрын
Such an honest speech from the heart. How wonderful! Wishing you all the very best. !
@clionicabral6928
@clionicabral6928 4 жыл бұрын
Really inspirational speech
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
ගොඩක් හොදට රසවත් ව්දියට සෞඛ්‍යය සම්පන්න ඉතාමත් පරිපුර්ණ ආහාර වෙලවල් සහා නොයෙකුත් ව්දියට රයිස් වර්ග තවත් ගොඩක් දෙවල් කියලා දෙනවා වගෙම එදිනෙදා ජිව්තය ට ඉගෙන ගන්න දෙවලුත් කියලා දෙනවා ආදරේයි මම ගොඩක් බලන්නෙ ඔයාගෙ youtob chenil එක සුබ නත්තලක් වෙවා සුබ නවවසරක් වෙවා නිදුක් නිරොගීමත් වාසනවන්ත සුබ නව වසරක් වෙවා
@sureshchaminda5431
@sureshchaminda5431 4 жыл бұрын
KZbin channel
@nelumfernando5407
@nelumfernando5407 4 жыл бұрын
Aunty we love you so much...respect your humbleness...
@shamdesilva9137
@shamdesilva9137 3 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා Aunty
@senara7172
@senara7172 4 жыл бұрын
I really appreciate Anoma's presentation. She is so natural. Her recipies are delicious and I always follow her instructions.
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Mama th uyanna godak asa kenek aunty..mamath mage ammagen godak dewal uyanna igena gaththa..ita passe mage dewani amma une aunty..aunty gen mama danne nethi godak aluth dewal igena gaththa..jiwithe ta watina godak dewal igena gaththa..mama marry karanna inna kenek,eththatama aunty ge hema wachanayak ma mata mage jiwithe ta godak watina dewal una..godak pin aunty oyata..api th ekka me sansare godak dura gamanak yanna shakthiya dairayaya lebewa..budu saranai aunty...
@kumuduniyapa445
@kumuduniyapa445 4 жыл бұрын
ඔබට සුබ පැතුමි. බුදු සරණයි!
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 4 жыл бұрын
Nihathmani obata jayen jaya wewa!!!Karunikawa hämade kiya denawata stutiii.
@chathurikasulakshani1545
@chathurikasulakshani1545 3 жыл бұрын
Aunty you are FULL of LOVE!!!
@ABCCraftHouse
@ABCCraftHouse 4 жыл бұрын
බොහෝම ස්තුතියි. වෙනදා වගේම ගොඩක් වටින වීඩියෝ එකක්..
@kumariabeysundhara9114
@kumariabeysundhara9114 4 жыл бұрын
අනෝමා ආන්ට්, මම ඔයාගෙ වීඩියෝ ඉතාමත් ආසාවෙන් බලනවා. ඒත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහලා කමෙස් කලාම උත්තර නැහැ . එහෙම කරන්න එපා .
@upemuh
@upemuh 4 жыл бұрын
U inspired me to cook aunty thank u so much wish u all the health
@kushihettiarachchi1438
@kushihettiarachchi1438 4 жыл бұрын
Kauru kohoma mona de kiwath mama kiyanne mekai. Auntyge simple lifestyle 1 thamai oya apata pennuwe. Aunty kiyana dewal oyage hitha athulenmai kiyanne kiyala apita therenawa.all the best.
@tironijahnsen6757
@tironijahnsen6757 4 жыл бұрын
Good luck 🙏 best regards from Germany 🇩🇪♥️✨
@christinerosairo3054
@christinerosairo3054 4 жыл бұрын
I really like ur Chanel auntie. U are so humble.
@kavithmijayawickrama1663
@kavithmijayawickrama1663 2 жыл бұрын
ane hari siriyawanthai nande oya.. adarei godaak..
@shanikamadushani425
@shanikamadushani425 4 жыл бұрын
Ane man uyanne danne nati dayk tibba gamn balnne auntyge vidio...thanks aunty oya hoda amma kanek apita...
@dasniwelikanna8929
@dasniwelikanna8929 4 жыл бұрын
Weldone aunty.. Yesterday I made ur Batu pahi.. It came really well ❤️
@hashanimadushika9959
@hashanimadushika9959 4 жыл бұрын
Mama lagadi marry kare aunty. Dan enne pita rata husband ekka. Mama uyanna danagena etiye na godak. Aunty ge kama hadala thiyenawa ewa hari rasata awa. Katha karaddi ahagena enna asai. Adarei aunty anoma😍
@subhashanisiribandu9223
@subhashanisiribandu9223 3 жыл бұрын
Thank you so much aunty. Adarei hemadamath
@ishushani9203
@ishushani9203 4 жыл бұрын
Aunty nisa thmai math kema hadanna patan gatte
@mihiriseneviratne510
@mihiriseneviratne510 4 жыл бұрын
I too learned from Internet. First from culinary corner then other sites.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 38 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 55 МЛН
Anoma's Home Events #2
20:27
Anoma's Kitchen
Рет қаралды 271 М.
රසම රස චීන "ඩමප්ලින්" හදමු
33:30
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 39 МЛН